මේ විදිහට පාඩම් කළොත් ඕනෑම දෙයක් පටස් ගාලා මතක හිටිනවා - Ten Ways to Remember Anything

  Рет қаралды 768,058

Wishma Lokaya TV

Wishma Lokaya TV

Күн бұрын

Пікірлер: 881
@shakyageethmi4429
@shakyageethmi4429 2 жыл бұрын
මම විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්. කුඩා කාලයේ ඉදන්ම මම නොදැනුවත්ව හෝ මේ methods භාවිතා කරලා තිබුණා. දැනටත් භාවිතා කරනවා. ඒ නිසාම හොද මතකයක් මට තියෙනවා. විෂය කරුණු ඉගෙන ගන්න දැඩි ආශාවකුත් මා තුළ තිබෙනවා.මේ සියලු methods හරියටම හරි❤️💪
@surangiwithanage2717
@surangiwithanage2717 11 ай бұрын
ෙගාඩක් ස්තුති. ෙගාඩක්. වටිනවා👏👏🎉🎉👏👏🎉🎉👏👏
@Heyley.666
@Heyley.666 2 жыл бұрын
මමත් සාමාන්‍යයෙන් මෙහෙම තමයි කරන්නේ. මාත් විභාගවලදී 75%න් ඉහල ඉන්නවා. හැබැයි මේකෙ මම කරන්නේ නැති ඒවත් තියෙනවා. මං හිතනවා ඒවත් කරොත් ලකුනු 80% වඩාත් ගන්න පුළුවන් වෙයි කියලා. ගොඩක් ස්තුතියි විශ්ම ලෝකය මේ වගේ videos දානවට 😊
@viharasanjana1937
@viharasanjana1937 3 жыл бұрын
මටත් සාමාන්‍යයෙන් පාඩම් කරන දේවල් මතක හිටිනවා. 😊 නොදැනුවත්ව හරි මන් ගොඩක් වෙලාවට ඔයා කියලා තියෙන විදිහට තමා වැඩ කරලා තියෙන්නේ. 🤗😃
@දෝණි-ඳ5ඛ
@දෝණි-ඳ5ඛ 3 жыл бұрын
මාත් එහෙමයි මෙයා කියන විදියට තමා කරන්නෙ 😊👌ඉස්සර ඉදන්ම
@viharasanjana1937
@viharasanjana1937 3 жыл бұрын
@@kaushalyasenevirathna3183 Hmmm 😊
@Gayee_07
@Gayee_07 3 жыл бұрын
ඒකනේ මාත්😉😊
@pramudhithajayanjana9297
@pramudhithajayanjana9297 2 жыл бұрын
Ow 😇✌️
@rashmirandika2015
@rashmirandika2015 2 жыл бұрын
Math ❤❤❤❤
@mojonewslk
@mojonewslk 3 жыл бұрын
මේක ඉගෙන ගන්න ලමයින්ට ගොඩක් වටිනවා 👍
@dsliyanage3634
@dsliyanage3634 2 жыл бұрын
Meka godak watinawa. Thanks for your 🥰
@kaweeshakawmini2466
@kaweeshakawmini2466 Жыл бұрын
ඒක ඇත්ත
@FRC_xDILA_EDITz
@FRC_xDILA_EDITz Жыл бұрын
මේක අපිට ගොඩක් ලොකු උදව්වක් වෙයි❤️
@rashenthikshana1653
@rashenthikshana1653 2 жыл бұрын
මේවායින් මං දැනුවත්ව කරපු වැඩ පහක් විතර තියනවා.සමහරක් ඒවා කරලා තියනවා.හැබැයි ඒවා මම දැනුවත්ව කරපු දේවල් නෙමෙයි 😅 දැන් මේක බලපු නිසා ඒ හැමදේම මට අවබෝධෙකින් කරන්න පුලුවන්😌
@ravishanbro
@ravishanbro Жыл бұрын
ඒක නම් ඇත්ත 😊😊
@maheshsampath7885
@maheshsampath7885 2 жыл бұрын
පාඩම් කරන කිසිම දෙයක් මතක හිටින්නේ නෑ මාත් මේ ක්‍රමය කරලා බලනවා මේ විදියට කරොත් පාඩම් කරන දේවල් මතක හිටියි කියලා හිතනවා මේ වගේ විඩියෝ දානවට ගොඩක් පින් අයියේ ඔයාට සුපිරී 🙏🙏🙏🙏🙏
@sinni023
@sinni023 Жыл бұрын
Mathaka indiyada
@vidusk6674
@vidusk6674 2 жыл бұрын
ඔයාලා කියන විදියට පඩම් කරාම ඇත්තටම මතක හිටිනවා 🙏
@the_wizarding_world_of_hp4850
@the_wizarding_world_of_hp4850 4 жыл бұрын
මම මේ අවුරුද්දෙ o/l ලියනවා.මේ ක්‍රම ටික මට ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා ගොඩක් ස්තූති.👍👍👍
@neharasathsarani2220
@neharasathsarani2220 4 жыл бұрын
math
@sudarshisanjeewani8675
@sudarshisanjeewani8675 4 жыл бұрын
Math
@carreviews2045
@carreviews2045 4 жыл бұрын
kzbin.info/www/bejne/eYC2kpSuebuSl68 බලන්න
@slgreatproduction3284
@slgreatproduction3284 4 жыл бұрын
kzbin.info/www/bejne/q4Kwg5ateZ1oZ80
@anuraattanayake8708
@anuraattanayake8708 4 жыл бұрын
Hei..hello hermion. .mn nm thawa awurudu 2kin o/l liyanne..😊
@දෝණි-ඳ5ඛ
@දෝණි-ඳ5ඛ 3 жыл бұрын
මන් නම් මෙ කියලා දෙන ටික සාමානයෙන් කොහොමත් කරනවා 😊👌 හොදට මතක හිටිනවා එ නිසා ..😊 මෙයා කියන ගොඩක් දෙවල් මෙතන ඇත්ත මාටත් සමහර ඒවා කරලා ප්‍රතිඵල තියන නිසා කියන්නෙ 😊👌❤️
@kumarjayawardhna3735
@kumarjayawardhna3735 2 жыл бұрын
🤗🤗🤗
@MR-lj7hn
@MR-lj7hn 2 жыл бұрын
🙂🙂🙂🙂🙂
@Sasini_Rajapaksha_01
@Sasini_Rajapaksha_01 2 жыл бұрын
I love u මැණික 😊👍 මම ඔයාගෙ පන්තියෙ ඉම්නෙ 😊❤️‍🔥
@rajususantha855
@rajususantha855 2 жыл бұрын
😒😒😒
@senuthmijayanadee5645
@senuthmijayanadee5645 2 жыл бұрын
♥️
@himazhi119
@himazhi119 3 жыл бұрын
අනෙ ගොඩාක් වටින video එකක් . Thank you විශ්ම ලෝකය.. මේ වගෙ හොද video ගේනවට. මම වගේ පාඩම් කරන්න කැමති නැති ළමයිට හොදට පාඩම් කරලා වැඩ කරන්න පුළුවන් වෙන video එකක්.🙂
@strawberrychocolatecheesec3801
@strawberrychocolatecheesec3801 3 жыл бұрын
Ow eka aththa
@TinuTinu-f9r
@TinuTinu-f9r Жыл бұрын
@@strawberrychocolatecheesec3801 😁
@lasithalakmal6512
@lasithalakmal6512 3 жыл бұрын
උත්සහ කරන්නම්.....මට පුලුවන්..💪💪💪💪💪🔥❤
@buddhiniyasasmi4105
@buddhiniyasasmi4105 3 жыл бұрын
මම 2021 oll කරනවා මෙ ක්‍රම ටික ගොඩක් වෙදගත් වෙඉ කියලා හිතනවා ගොඩක් පින් මෙවගෙ එවා දානවට
@asankaperera3620
@asankaperera3620 4 жыл бұрын
මේක මට ගොඩක් උදව් උනා පාඩම් මතක තියා ගන්න. thanks
@chathuwa6096
@chathuwa6096 3 жыл бұрын
Hari giyada ithin
@pubududarashana727
@pubududarashana727 2 жыл бұрын
O/l aksam karanna inna mata meya godak vatina diyak
@Diaryofdreams.
@Diaryofdreams. 2 жыл бұрын
Mge chnnel ekta punchi support ekak denna Puluvn nm eka loku udauwak
@jhonsonjhon3789
@jhonsonjhon3789 3 ай бұрын
කතෝලික ධර්මය මට මුලු පෙතේ
@nethsaralk7681
@nethsaralk7681 2 жыл бұрын
ස්තූතියි අයියේ ගොඩක් වැදගත් වුනා ගොඩක් පැහැදිලියි
@pigeonlovers6038
@pigeonlovers6038 4 жыл бұрын
මම ලබන අවුරුද්ද o/l ලියන්න ඉන්න මට මේක ගොඩක් වටිනවා❤️❤️🤔🤘😎
@mgoldenlegends1846
@mgoldenlegends1846 4 жыл бұрын
Maath
@nipunadilshan2275
@nipunadilshan2275 4 жыл бұрын
.hi hodata padam karanna
@nimalichathurya162
@nimalichathurya162 4 жыл бұрын
Mamath
@pigeonlovers6038
@pigeonlovers6038 4 жыл бұрын
Hari aiye
@pigeonlovers6038
@pigeonlovers6038 4 жыл бұрын
@@nimalichathurya162 😊❤✌️besty
@mangalajayarukpreethikumar5999
@mangalajayarukpreethikumar5999 3 жыл бұрын
🥰🥰තැන්කු මට මතක😢 හිටින්නෑ මේ වීඩියෝ එක දුන්නට☺️ තැන්කූ😘❤️❤️
@Diaryofdreams.
@Diaryofdreams. 2 жыл бұрын
Mge chnnel ekta punchi support ekak denna Puluvn nm eka loku udauwak
@amaliyanage7928
@amaliyanage7928 Жыл бұрын
මතක හිටින්නේ නෑ කියලා හිතන්න එපා. හොඳට මතක හිටිනවා කියලා positively හිතන්න.
@nalinxmax341
@nalinxmax341 3 жыл бұрын
I will face the o/l exam in this year.This video is very important to me.thank you so much.
@sehansamarasingha2815
@sehansamarasingha2815 3 жыл бұрын
Hii
@amilapathum9064
@amilapathum9064 4 жыл бұрын
😀Thank you. ගොඩක් වැදගත් ,සාර්ථක video එකක් .🙂🤗
@chandhilaldissanayaka5917
@chandhilaldissanayaka5917 3 жыл бұрын
බොහෝ ස්තුතියි ගොඩක් වටින වීඩීයෝව ක්
@ameraproduction3796
@ameraproduction3796 4 жыл бұрын
සාර්ථක විසදුමක්
@Blackashadow4378
@Blackashadow4378 3 жыл бұрын
බොහොම ස්තූතියි.ගොඩක් වටිනවා.
@ruwanshyamantha3269
@ruwanshyamantha3269 4 жыл бұрын
100% සාර්ථකයි මමන්ම් කරා👌👌👌👌👌👌😊😊😊😊😃😃😃😃 😁😁😁😁
@slgreatproduction3284
@slgreatproduction3284 4 жыл бұрын
kzbin.info/www/bejne/q4Kwg5ateZ1oZ80
@kavindugihan9673
@kavindugihan9673 4 жыл бұрын
aththada modayo
@melanirashmi2006
@melanirashmi2006 3 жыл бұрын
ela
@ashokarajapaksha6698
@ashokarajapaksha6698 3 жыл бұрын
aththada
@anojagayan8249
@anojagayan8249 3 жыл бұрын
😁😁😁🌹
@chanduim8501
@chanduim8501 3 жыл бұрын
ගොඩක් ස්තූති .ගොඩක් වටිනවා .
@MR-lj7hn
@MR-lj7hn 2 жыл бұрын
ඔබට ගොඩාක් ස්තූතියි මම මේ මැයි මාසයේ o/l කරන්න ඉන්නේ මට ගොඩාක් වැදගත්
@MR-lj7hn
@MR-lj7hn 2 жыл бұрын
මම මේ දේවල් කරලා බැලුවා
@MR-lj7hn
@MR-lj7hn 2 жыл бұрын
මට දැන් නම් හොඳ මතක තබා ගැනීමට සමත් විය
@MR-lj7hn
@MR-lj7hn 2 жыл бұрын
ඔය ගොල්ලන්ට ත් පුළුවන් මේ දේවල් කරලා බලන්න
@Sampath19733
@Sampath19733 2 жыл бұрын
ගොඩක් වටිනව ඇත්තටම මගේ මතක ශක්තිය දුර්වලය් ඒක නීසාමය් මං මේ වීඩියෝ එක බැලුවෙ ගොඩක් ස්තූතිය 🤗 🙏
@janekedilan7941
@janekedilan7941 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙂
@shereenkumar3554
@shereenkumar3554 3 жыл бұрын
100 ට, 100 ක් සාර්තකයි👍👍
@ruvikanchana2057
@ruvikanchana2057 3 жыл бұрын
ස්තුතියි,මේ විඩියෝව මේසේ ඵලකිරිම.
@ajitlasantalasanta8511
@ajitlasantalasanta8511 3 жыл бұрын
ඔය වගේ ඒවා තව තවත් එවන්න 😊😊
@SethunManumitha-tq8st
@SethunManumitha-tq8st 2 ай бұрын
මේ vedio එක ගොඩක් වටිනවා.... ,Thanks....
@jagathchandra1150
@jagathchandra1150 2 жыл бұрын
ගොඩාක් වටිනවා..😊හැමදාම මේ වගේ දේවල් කරන්න ඕන.....😊
@praveeshfernando5228
@praveeshfernando5228 2 жыл бұрын
I am a student who want to improve my general knowledge. like this channel. Wishma lokaya is my favourite.
@rupikadamayanthi9550
@rupikadamayanthi9550 2 жыл бұрын
මම මේ පාර වාර විභාගේ ලියනවා මට ගොඩක් උදව් වේවි මේ කරැණු ටික ස්තූතියි 😊😊😊
@බෝසත්කතා
@බෝසත්කතා 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා👌👌👌
@nupathirathnayake5054
@nupathirathnayake5054 2 жыл бұрын
මේ වගේ videos අපේ ජීවිතයට ගොඩක් වටිනවා තව තව මේ වගේ videoes godakk දාන්න tanks❤️❤️
@saveecreation..3301
@saveecreation..3301 4 жыл бұрын
ගොඩක් ගොඩක් ස්තුතියි❤️❤️❤️🤗🤗
@carreviews2045
@carreviews2045 4 жыл бұрын
kzbin.info/www/bejne/eYC2kpSuebuSl68 බලන්න
@sanjalimihirani703
@sanjalimihirani703 3 жыл бұрын
බොහොම ස්තුතියි ගොඩක් වටිනව
@ajiththilakasiri3806
@ajiththilakasiri3806 Жыл бұрын
Thank you විශ්ම ලෝකය
@masunethra5830
@masunethra5830 Жыл бұрын
පට්ට video එකක් ගොඩක් වැදගත් උනා😎👍❤️🤩
@HappyJs581
@HappyJs581 3 жыл бұрын
Thank you very helpful video..!!!🌷
@nimalichathurya162
@nimalichathurya162 4 жыл бұрын
This is usefull vedio for next year my o/l examination🤭☺️.thank you wishma lokaya
@kumarafrenando1949
@kumarafrenando1949 3 жыл бұрын
This veadio is very important. Thank you 😊🙏❤️
@BTSARMY-cb1vk
@BTSARMY-cb1vk 3 жыл бұрын
මේ වීඩීයෝ එක ගොඩක් උදව් වුනා පාඩම් වලට thanks💙
@dayaratnabanda1692
@dayaratnabanda1692 2 жыл бұрын
මේක නම් හොඳ වීඩියො එකක් හරිම ප්‍රයොජනවත්‌ බොහොම ස්තුතියි ... මේවගෙ වීඩියො දානවට ...බුදු සරණයි...||°~🙂🌼...♡♡☆
@poojip.k.6652
@poojip.k.6652 4 жыл бұрын
Me wadasatahana godak hondai. Thawath mewani vidio nirmanaya karanna wasanawa labewa !!!!!
@baiscopetest2501
@baiscopetest2501 2 жыл бұрын
Thank you so much aiyee ගොඩක් වටිනවා මේ වීඩියෝස් නම්.... ඔයාට ජයෙන් ජය🥳💝
@madushikaperera88
@madushikaperera88 2 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක්
@amaliyanage7928
@amaliyanage7928 Жыл бұрын
Godaaak valuable video ekak. Thankyouu sooo muchhhh💫❤❤❤
@NandikaDedigama
@NandikaDedigama 4 жыл бұрын
බොහොම සාර්ථක ක්‍රම ටිකක් මගේ දුවත් කරලා බැලුවා. ස්තූතියි
@dhanushkamalaka7007
@dhanushkamalaka7007 11 ай бұрын
මම අන්තිම මොහොතේ පාඩම් කරන ලකුණු ගන්න ළමයෙක්. මමත් ගොඩක් වෙලාවට ශබ්ද නගා පාඩම් කරනවා. කරුණ එක පාරක් කියෙව්වත් ඒ කරුණ විභාගයට මතක් වෙනවා.මමත් ඒ ගැන නොදැනුවත්ව කරන දෙයක්.ඒ ක්‍රමය සාර්ථක යි.
@teshanranathungateshanrana7481
@teshanranathungateshanrana7481 2 жыл бұрын
ඇත්තටම වටින වීඩියෝවක්💖
@yoharatharindi8620
@yoharatharindi8620 3 жыл бұрын
thanks me vage godak vatina videos api venuven laba denavata...
@nipuninipuni7909
@nipuninipuni7909 3 жыл бұрын
බොහොම ස්තුති ගොඩක් වටිනවා
@DamayanthiDamayanthi-k8u
@DamayanthiDamayanthi-k8u 3 ай бұрын
Niyamai ❤
@dinuekanayaka3513
@dinuekanayaka3513 Жыл бұрын
Thanks මේ video එක දැම්මට මටත් කිසිම දෙයක් මතක හිටින්නේ නෑ
@tharuu2641
@tharuu2641 2 жыл бұрын
බොහොම 🙏 ස්තූති . මම අද ඉදන් මෙහෙම පාඩම් කරනවා 👍
@renukapriyadarshani2213
@renukapriyadarshani2213 2 жыл бұрын
😂
@nimashaliyanage
@nimashaliyanage 4 жыл бұрын
Mama 5% - study 95% - how to study perfectly videos balanawa😥
@sansalasadamali6917
@sansalasadamali6917 4 жыл бұрын
Aneeeeeeeeeee mth ehmi
@nimashaliyanage
@nimashaliyanage 4 жыл бұрын
@@sansalasadamali6917 😥
@slmusictv9325
@slmusictv9325 4 жыл бұрын
Math emoo
@maheshinirmali5749
@maheshinirmali5749 4 жыл бұрын
sameee
@nilanthinikakotuwa8151
@nilanthinikakotuwa8151 4 жыл бұрын
Math ehemai
@us1393
@us1393 3 жыл бұрын
බොහොම ස්තූතියි 💫
@sandaruwankumara825
@sandaruwankumara825 Жыл бұрын
මට මේක ගොඩාක් වැදගත් Thank you so much 😊 😊😊😊😊😊😊😊😊
@nilanthinilanthi1237
@nilanthinilanthi1237 2 жыл бұрын
Godak thanks vishma lokaya hoda upakramayak kiyala dunna
@KarunawathiAG
@KarunawathiAG Жыл бұрын
ගොඩක් හොඳයි මේක😊😊😊😮
@MihiriKalyani
@MihiriKalyani 8 ай бұрын
ඇත්තටම මේ විදිහට පාඩම් කරොත් පාඩම් හිටිනවා 😊👍👍
@AjithAjith-xm3kw
@AjithAjith-xm3kw 3 жыл бұрын
100%watinawa atthatama 👍godak hoda dewal kiuwe...
@amathamaticallife5722
@amathamaticallife5722 3 жыл бұрын
මමත් ඔය වගේ සමහර ඒවා කරනවා.😃 ගොඩක් වටින වීඩියෝ එකක් 🤗 තැන්ක්ස්
@udayagamage9452
@udayagamage9452 5 ай бұрын
ගොඩක් ස්තූතියි 😊
@දෝණිබබාහ්
@දෝණිබබාහ් 4 жыл бұрын
Ane thank sir.godak watinawa me video aka 😊😊😊😊😊😊😊😊
@anuraliyanage7785
@anuraliyanage7785 3 жыл бұрын
Mama me tips tika adama karanawa.Thanks WISHMA LOKAYA 🤗
@sinni023
@sinni023 Жыл бұрын
කලින් අවුරුදු වල මන් ස්කොලේ හැම වාරෙකටම 100 තිබුන කෙනෙක් ගනිතය වගේ විශයන් වලට Covid කාලෙන් පස්සෙ සියල්ල බැස්සා grade 9, 3rd term එකෙ මට තිබ්බේ 38% ගනිතය. අනිත් විශයනුත් එහෙමයි. ඉස්සර වගේම මන් පාඩම් කරල past paper එකක් කරන්න ගත්තම කරුණු මතක නෑ. දැන් ම්න් ගනන් වලට 50-60+ ගනන් වල ඉස්සර මගෙන් ගනන් එහෙම අහගත්ත කට්ටියගෙන් දැන් ම්න් හදන විදිය අහන්වා. මැරෙන්න හිතෙනවා. 😔
@JerushaJerusha-y4k
@JerushaJerusha-y4k Жыл бұрын
AThthada😮
@imashishiwanthika113
@imashishiwanthika113 Жыл бұрын
Thank you godak watina vidio aekak🙂
@solsanjana3869
@solsanjana3869 5 ай бұрын
ඔයා කියන කතාව ඇත්ත Thanks
@deepasamarasingha3688
@deepasamarasingha3688 2 жыл бұрын
ගැම්මක්
@risindirathnayaka
@risindirathnayaka Жыл бұрын
thank you wishma lokaya,😇😇
@sanjanamuthumali253
@sanjanamuthumali253 2 жыл бұрын
තැන්ක්යු විශ්ව ලෝකය.....😍❤
@ni-eu2zs
@ni-eu2zs 11 ай бұрын
ස්තුතියි❤
@Erandimadubashani
@Erandimadubashani 6 ай бұрын
මටනම්. හයියෙන් කියවපහම තාම මතක හිටින්නේ 👍🏻🥰
@NilukachndaniPranandu-sc2sr
@NilukachndaniPranandu-sc2sr Жыл бұрын
මේක සාර්ථක යි🎉🎉🎉🎉🎉
@rangajeewabandara2568
@rangajeewabandara2568 Жыл бұрын
මේ පාර section 1st වෙන්න කැමති අය ඉන්නවදෝ
@thanujashamali4344
@thanujashamali4344 3 жыл бұрын
WONDERFUL ❤️‍🔥🖤🙏
@Thamaya5167
@Thamaya5167 2 жыл бұрын
හොඳ නින්ද නැතිව මම අනිත් ඒවා ඔක්කොම කරනවා... ඒත් නින්ද නැති එක හොඳ වැඩක් නෙවෙයි.. පාඩම් කරන දේවල් මතක හිටින්නෙ නැ එහෙම උනාම... 😔
@Umeshtharanga622
@Umeshtharanga622 2 жыл бұрын
🤕
@matheeshakularathna3820
@matheeshakularathna3820 2 жыл бұрын
Thank you 💗
@senarathsenarath8900
@senarathsenarath8900 9 ай бұрын
හැමදෙම හරි හොදින් ඉන්න බුදු සරනයි 😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
@danukaoutomakanical2858
@danukaoutomakanical2858 2 жыл бұрын
මන් ජපන් exsem එක කරන්න ඉන්නේ ඒකෙ වචන 600 තියෙනවා මේ පාඩම් කරනවා මේ මතක නෑ මේ වෑඩේ නියමයි
@nadeeshalakmali8986
@nadeeshalakmali8986 3 жыл бұрын
තැන්ක්ස් බොහොම ස්තුතියි 👍
@pickme7697
@pickme7697 3 жыл бұрын
ගොඩක් සාර්ථකව වැඩක්
@yenushafernando8856
@yenushafernando8856 4 жыл бұрын
Productive channel.thank you so much
@DasunSrimal-gp5bf
@DasunSrimal-gp5bf Жыл бұрын
Bohoma hodai obage ediripath kirema
@MUSICWORLD-fx5tx
@MUSICWORLD-fx5tx 4 жыл бұрын
මේ වීඩියෝ එකට මම අනිවාර්යයෙන් SUBSCRIBE කරනවා.විශිෂ්ඨයි 👌👌
@oshadadilmina8569
@oshadadilmina8569 3 жыл бұрын
ඉතා සාර්ථකයි හොඳ යි
@lakmalilakmali5244
@lakmalilakmali5244 2 жыл бұрын
මමත් හයි ෙයන් පාඩම් කරනවා . ඒත් මතක හිටින් ෙන දවසයි ෙදකයි. 😥😩
@gimhaniakarshana4549
@gimhaniakarshana4549 3 жыл бұрын
සුපිරිම වීඩියෝ එකක් 😍😍😍
@kanchanadasanayaka8032
@kanchanadasanayaka8032 2 жыл бұрын
Thanks Vishma lokaya ❤❤❤❤Very important video is this
@udayakumara1826
@udayakumara1826 4 жыл бұрын
Thank You Very Much😀😀
@carreviews2045
@carreviews2045 4 жыл бұрын
kzbin.info/www/bejne/eYC2kpSuebuSl68 බලන්න
@dilesharanmini5455
@dilesharanmini5455 2 жыл бұрын
Thank you ❤️🙃
@sumudurathnayaka7956
@sumudurathnayaka7956 3 жыл бұрын
අනිවාර්යයෙන් මෙවා try karala balanawa
@hannahchloequinn
@hannahchloequinn 3 жыл бұрын
Thnk u soo much 😊❤️
@ayamilk8783
@ayamilk8783 Жыл бұрын
supiri video akak thanx
@asanthinanayakkara7676
@asanthinanayakkara7676 2 жыл бұрын
Niyamai.thanks aiya.
@chamikamapalagama8557
@chamikamapalagama8557 4 жыл бұрын
Superb................Very successful
@dammikapanditha1417
@dammikapanditha1417 4 жыл бұрын
Thank You For Your Advice
@slgreatproduction3284
@slgreatproduction3284 4 жыл бұрын
kzbin.info/www/bejne/q4Kwg5ateZ1oZ80
@kanapathymahendranmahendra6684
@kanapathymahendranmahendra6684 Жыл бұрын
Thank you,its really helpful
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
This is how a love story of many years ended.
8:01
Kris Liya
Рет қаралды 31 М.
12 Brain Rules That Will Change Your Life | Sinhala Motivational Video
22:53
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН