රුමේනියා එම්බසි ඉන්ටර්විව් එක ඇත්තටම අමාරුයි ද? | Let's pass the Romania Embassy visa interview

  Рет қаралды 64,845

Hasa Vlog

Hasa Vlog

Күн бұрын

#hasavlog #romania #embassyinterviwe #interview #visa #sinhalaromania #howtopass #avoide #mistakes
"SUBSCRIBE NOW"
click on the bell icon to activate the notification & to be aware when a new video will be uploaded!
LIKE, COMMENT, SHARE
වෙනත් වීඩියෝ
• ඒජන්සි නැතුව රුමේනියා ...
• රුමේනියා එන්න හොඳම හේත...
• රුමේනියා එන්න හොඳම ඒජන...
• ඉක්මනින් සුපිරි රටකට ය...
• යුරෝපා ක්‍රමයට ඔන්ලයින...
/ gqnd-rnylavoid theese mistakeRomania embassy interview sri lankaRomania sinhala vlogsRomania visa rejectionRomania work permitVisa interview questions and answershasa vlog

Пікірлер: 281
@Udara1998
@Udara1998 3 ай бұрын
සුපිරි මචන්... පැහැදිලිව කෙටියෙන්ම කියලා දුන්නා 🔥 ස්තූතියි
@hasavlog
@hasavlog 2 ай бұрын
බොහෝම ස්තූතියි
@shenayatharuka1529
@shenayatharuka1529 9 ай бұрын
අයියේ වීඩියෝ එක නම් සුපිරි..ඔයා අහන්න ප්‍රශ්නයක් නැති වෙන්නම පැහැදිලි කරලා තීනවා..ඔයාට ගොඩක් තෑන්ක්ස් ❤ ඔයාගෙ වැඩ ටික සාර්ථක වෙන්න කියලා මං ඔයාට හදවතින්ම සුබ පතනවා... බුදුසරණයි ❤❤❤
@hasavlog
@hasavlog 8 ай бұрын
බොහෝම ස්තූතියි ඒ අවංක අදහස් දැක්වීමට ❤🇷🇴🙏
@methulishaini9825
@methulishaini9825 7 ай бұрын
Niyamai malli ❤
@user-wr8uk8tp3n
@user-wr8uk8tp3n 5 ай бұрын
​@@hasavlogAne aiye czech republic visa interview eke ahana question monda kiyla video ekak dannko.. youtube eke eka video ekak wath na.
@samanpriyantha6146
@samanpriyantha6146 5 ай бұрын
ගොඩක් ස්තුතියි මිතුර ගොඩක් වටිනා විඩ්යො එකක් ❤️👍👍
@hasavlog
@hasavlog 4 ай бұрын
බොහෝම ස්තූතියි
@sirilkumara67
@sirilkumara67 4 ай бұрын
අනිවාර්යයෙන් ඔයාගෙ කතාව ඇත්ත ජය වේවා සහෝදරයා
@hasavlog
@hasavlog 4 ай бұрын
බොහෝම ස්තූතියි
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw 4 ай бұрын
ගොඩක් ස්තුතිය දැනුවත් කලාට .නොදන්නා ගොඩක් දේවල් දැනුවත් වුනා.ඔයාට පින්.සහ ස්තුතිය .තෙරුවන් සරනයි .🙏🙏
@hasavlog
@hasavlog 4 ай бұрын
බොහෝම ස්තූතියි
@tharangajayathilaka1050
@tharangajayathilaka1050 5 ай бұрын
ගොඩක් පිං ඔයාට.ගොඩක් වැදගත් කරුණු රුසක් දැනගත්තා .❤
@hasavlog
@hasavlog 4 ай бұрын
බොහෝම ස්තූතියි
@sakunthalasandamali1568
@sakunthalasandamali1568 9 ай бұрын
Godak watinawa oyage pahadili kireema .thank you so much ❤️🙏
@hasavlog
@hasavlog 9 ай бұрын
බොහෝම ස්තූතියි ❤🙏🇷🇴
@chathurangaharsha3338
@chathurangaharsha3338 5 ай бұрын
Respect brother thank you ❤🙏 Godak watinawa me vidiyo Eka Supiri 💯
@hasavlog
@hasavlog 4 ай бұрын
බොහෝම ස්තූතියි
@madumadavidevangani9161
@madumadavidevangani9161 8 ай бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියේ ගොඩක් ස්තූතියි ❤️
@hasavlog
@hasavlog 8 ай бұрын
බොහෝම ස්තූතියි
@sherwinmoses2766
@sherwinmoses2766 5 ай бұрын
Thank you malli. Godak wadagath oyage video eka.🙏🙏🙏
@hasavlog
@hasavlog 4 ай бұрын
බොහෝම ස්තූතියි
@tharukaalwis9254
@tharukaalwis9254 6 ай бұрын
මාත් interview යන්න ඉන්නෙ. හිතේ තිබුන බය ටිකක් අඩු උනා . ඉංග්‍රීසි බැරි නිසා ගොඩාක් බයයි. Thank you malli
@hasavlog
@hasavlog 4 ай бұрын
බොහෝම ස්තූතියි . ඉක්මනින් එන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
@madurikaaberathna4763
@madurikaaberathna4763 6 ай бұрын
Godak hoda pahadili kereemak malli.. Thank you...❤
@hasavlog
@hasavlog 4 ай бұрын
බොහෝම ස්තූතියි
@geethsandakumari4893
@geethsandakumari4893 7 ай бұрын
Aththatama godak watina video ekak . Aththatama godak pin 🙏.
@hasavlog
@hasavlog 4 ай бұрын
බොහෝම ස්තූතියි
@TheWorldMusic..-eu4bv
@TheWorldMusic..-eu4bv 3 ай бұрын
❤supiri aiye ❤🎉
@hasavlog
@hasavlog 2 ай бұрын
බොහෝම ස්තූතියි
@pasindutharuka4034
@pasindutharuka4034 5 ай бұрын
බයක් තිබ්බා ඒත් ටිකක් දැන් අඩුයි...ආදරෙයි දෙන සප් එකට..🎉😘👌❤
@Bp78491
@Bp78491 7 күн бұрын
බොහොම වටිනා අදහස් ටික මට කියන්න පුළුවන්ද රුමේනියාවට online job එකක් හොයාගන්න විදිය පුළුවන් නම් ලින්ක් කියලා දාන්න තෙරුවන් සරණයි
@mangalathennakoon4442
@mangalathennakoon4442 9 ай бұрын
ඇත්තටම වටිනවා මේ වීඩියෝ එක
@hasavlog
@hasavlog 9 ай бұрын
බොහෝම ස්තූතියි
@Asnaka-kl3vy
@Asnaka-kl3vy 7 ай бұрын
Ada vedio eka hodai.ahana prasnath,uththrath inglish walinma dala තියෙනවා
@hasavlog
@hasavlog 2 ай бұрын
බොහෝම ස්තූතියි
@saumayaronali5296
@saumayaronali5296 5 ай бұрын
❤❤❤ අනේ මගෙ wp awa interview kawada weyi da
@shamikatheshan6624
@shamikatheshan6624 7 ай бұрын
Niyamai aiye Thank you ❤
@hasavlog
@hasavlog 7 ай бұрын
❤❤❤
@user-ns9cf6ls3i
@user-ns9cf6ls3i 5 ай бұрын
Ane godk thanks ❤
@hasavlog
@hasavlog 4 ай бұрын
🙏❤
@KasunSadaruwan-mi9no
@KasunSadaruwan-mi9no 9 ай бұрын
Mm oyage vidiyo harima pehedili ❤❤ thawa thawa lassnata vidiyo karanna lebewa 🙏♥️ ♥️
@hasavlog
@hasavlog 9 ай бұрын
බොහෝම ස්තූතියි 🙏🇷🇴❤
@NiroshaLiyanage-nw6tu
@NiroshaLiyanage-nw6tu 5 ай бұрын
ගොඩක් ඉස්තුති මල්ලි ❤❤❤❤
@hasavlog
@hasavlog 4 ай бұрын
බොහෝම ස්තූතියි
@EmeshaImalka
@EmeshaImalka 5 ай бұрын
සුපිරි eka❤
@hasavlog
@hasavlog 4 ай бұрын
බොහෝම ස්තූතියි
@darshanaprabath6012
@darshanaprabath6012 8 ай бұрын
නියමයි නියමයි බ්‍රෝ
@hasavlog
@hasavlog 8 ай бұрын
බොහෝම ස්තූතියි ❤
@sepalikasepalika4176
@sepalikasepalika4176 2 ай бұрын
Thanks mali godak vatina deyak oya me karanne
@hasavlog
@hasavlog 2 ай бұрын
බොහෝම ස්තූතියි
@vashmikaranmandala9599
@vashmikaranmandala9599 5 ай бұрын
Godak thenks ayye ..
@hasavlog
@hasavlog 2 ай бұрын
බොහෝම ස්තූතියි
@thilinipeiris3612
@thilinipeiris3612 9 ай бұрын
Thank you අයියා 🎉🎉🎉🎉
@hasavlog
@hasavlog 8 ай бұрын
❤🙏🇷🇴
@user-ut6ir4jo7g
@user-ut6ir4jo7g 9 ай бұрын
සුපිරි සහොදරයා ❤ ❤❤❤❤
@hasavlog
@hasavlog 9 ай бұрын
බොහෝම ස්තූතියි සහෝදරයා ❤🇷🇴
@aselatushara7577
@aselatushara7577 6 ай бұрын
Godak hoda wadak bro ❤
@hasavlog
@hasavlog 4 ай бұрын
බොහෝම ස්තූතියි
@isurimanasa3241
@isurimanasa3241 9 ай бұрын
Thanks ... clean and clear vedio... ❤
@hasavlog
@hasavlog 8 ай бұрын
Thank you so much for your comment
@ruwanshyanaka2947
@ruwanshyanaka2947 6 ай бұрын
No eka ona
@isuruchamara8693
@isuruchamara8693 9 ай бұрын
Godak watinaya brother..❤❤❤❤
@hasavlog
@hasavlog 9 ай бұрын
බොහෝම ස්තූතියි 🇷🇴🙏❤
@Thefavorite
@Thefavorite 9 ай бұрын
Thank you brother.Respect ❤️🖐️
@hasavlog
@hasavlog 9 ай бұрын
බොහෝම ස්තූතියි ❤
@Thefavorite
@Thefavorite 9 ай бұрын
@@hasavlog අයියෙ මම whatsapp mg එකක් දැම්ම පොඩ්ඩක් බලනවද.
@KasunRanjana-uv4ox
@KasunRanjana-uv4ox 9 ай бұрын
Godak watinawa aiya thanks 🙏🙏🙏
@hasavlog
@hasavlog 9 ай бұрын
බොහෝම ස්තූතියි මල්ලි❤🙏🇷🇴
@sandunidilka5419
@sandunidilka5419 7 ай бұрын
godak watina video ekk ❤️❤️ane math visa apply kre december .. Visa appointment date enkn innwa blgena 😊😊
@hasavlog
@hasavlog 2 ай бұрын
බොහෝම ස්තූතියි
@pamodumayangaranasingha3567
@pamodumayangaranasingha3567 7 ай бұрын
I am working as a plumber. I have 13 year's experience as a plumber. I faced interview in front of foreigners (Romania). They selected me. Confirmation letter also has been given for me. Then will I have an opportunity.according to my age. Please mention here. Thanks
@roshanibalasooriya8706
@roshanibalasooriya8706 9 ай бұрын
Thank you so much malli ❤❤
@hasavlog
@hasavlog 9 ай бұрын
❤🇷🇴🙏
@hasarangapathirana3506
@hasarangapathirana3506 9 ай бұрын
Good job brother 💙💙
@hasavlog
@hasavlog 9 ай бұрын
Thank you ❤
@nuwanjayalath6047
@nuwanjayalath6047 9 ай бұрын
ඇත්තටම සුපිරි
@hasavlog
@hasavlog 9 ай бұрын
බොහෝම ස්තූතියි ❤🇷🇴🙏
@shakyaniwindi4652
@shakyaniwindi4652 9 ай бұрын
Great vedio ❤
@hasavlog
@hasavlog 9 ай бұрын
බොහෝම ස්තූතියි
@ShanikaMadhubashini-kx1pj
@ShanikaMadhubashini-kx1pj 3 ай бұрын
Very well 👍👍💐
@hasavlog
@hasavlog 2 ай бұрын
🇷🇴❤🙏
@dilhan3885
@dilhan3885 9 ай бұрын
This video feels very valuable. For the people who are going to interview ❤❤ interview එකට දිනයක් එනකන් බලන් ඉන්නවා. work permit එක කැන්සල් වෙන්න ඉස්සෙල්ලා ආවොත් හොදයි. 😑
@hasavlog
@hasavlog 9 ай бұрын
බොහෝම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට සහෝදරයා ❤❤❤. ඉක්මනින් ඔයාට වැඩ ටික සාර්ථකව කරගෙන එන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
@dilhan3885
@dilhan3885 9 ай бұрын
@@hasavlog Thank you🖤
@isurimanasa3241
@isurimanasa3241 9 ай бұрын
Kochchara kal da appointment eka dala ?
@ShanthaKumara-iz5iv
@ShanthaKumara-iz5iv 9 ай бұрын
Good morning 🌅
@dilhan3885
@dilhan3885 8 ай бұрын
ඔයාගෙන් උපදෙස් වගයක් ගන්න තියෙනව contact කර ගන්නෙ කොහොමද ? ​@@hasavlog
@Weerasinghe-h8u
@Weerasinghe-h8u 9 ай бұрын
Good explain 👍❤️
@hasavlog
@hasavlog 9 ай бұрын
බොහෝම ස්තූතියි 🇷🇴🙏❤
@user-hs1jn5ct7y
@user-hs1jn5ct7y 8 ай бұрын
Rumeniyawe medical test එක ගැන විස්තර කියන්න පුලුවන් වෙයිද ගැහැනු ලමයිට....
@sandarudilshan7174
@sandarudilshan7174 9 ай бұрын
Godak watinawa ayye
@hasavlog
@hasavlog 9 ай бұрын
බොහෝම ස්තූතියි
@madushankakariyawasam1105
@madushankakariyawasam1105 2 ай бұрын
Thankz ❤❤❤
@hasavlog
@hasavlog 2 ай бұрын
🙏🇷🇴❤
@ramyakumari9657
@ramyakumari9657 8 ай бұрын
Thanks ...
@hasavlog
@hasavlog 8 ай бұрын
❤🇷🇴🙏
@sudarshaniperera238
@sudarshaniperera238 5 ай бұрын
Tnz malli
@hasavlog
@hasavlog 2 ай бұрын
🙏🇷🇴❤
@user-pp6jq3js9j
@user-pp6jq3js9j 9 ай бұрын
Great ❤
@hasavlog
@hasavlog 9 ай бұрын
බොහෝම ස්තූතියි ❤🇷🇴🙏
@samanthichandani967
@samanthichandani967 3 ай бұрын
Mamath rumaniya anna balagana inna kanek. Godak wathinawa me vediyo
@pathmasiriwickramanayaka265
@pathmasiriwickramanayaka265 7 ай бұрын
Niymai.tanks
@hasavlog
@hasavlog 7 ай бұрын
බොහෝම ස්තූතියි
@user-nf6gg1bd1x
@user-nf6gg1bd1x 7 ай бұрын
@hasavlog
@hasavlog 7 ай бұрын
❤🙏
@thusharaThu-u2d
@thusharaThu-u2d 13 күн бұрын
👌👌👌👌👌👌👌
@walawabee
@walawabee 9 ай бұрын
👍👍👍👍👍
@hasavlog
@hasavlog 9 ай бұрын
බොහෝම ස්තූතියි
@rasanjaliWeerasinghe
@rasanjaliWeerasinghe 8 ай бұрын
Interview ekata apply karama date labenna kochchara kal yanavada?please reply
@hirunidissanayake7674
@hirunidissanayake7674 3 күн бұрын
malli india wala travel karanna giya euwa kiynna onneha neda? wedikal hitiye neha school yana kale giye sathiyak vithra..
@ThusharaSanjeewa-ly2fz
@ThusharaSanjeewa-ly2fz 3 ай бұрын
Good ❤❤
@මහමුහුදුවිමානේඇටදෙකබතලපිගානේ
@මහමුහුදුවිමානේඇටදෙකබතලපිගානේ 4 ай бұрын
කවුරු හරි කියන්නකො රට යන්න වයස කීයක් වෙන්න ඕනිද කියලා
@senukamullavithana4268
@senukamullavithana4268 8 ай бұрын
Aiya romania enna වයස bslapanawada.අවුරුදු 20 wage yanna බැරිද
@sa5909-y9t
@sa5909-y9t 9 ай бұрын
❤️❤️❤️
@hasavlog
@hasavlog 9 ай бұрын
බොහෝම ස්තූතියි සහෝදරයා ❤❤
@sehanirangila4256
@sehanirangila4256 7 ай бұрын
දැන් අපි එහෙම තමා ඇප්ලයි කරෙ ඔන්ලයින්.මන් මගෙ වරක් පම්‍ට් එක එනකන් බලන් ඉන්නෙ.තාම මාසයයි.දැන් මගෙ වරක් පම්ට් එක මට දවස් 45න් එනවා.එකට තව දවස් 15ක් වගෙ යයි.කියලා මම ව්ස්වාස කරනවා.දැන් කොහොමද එතකොට ව්සා ගහ ගන්නෙ එජන්සියකින් නෙමෙනනෙ????
@son8219
@son8219 7 ай бұрын
Work permit ආවද
@user-td8qx1np2b
@user-td8qx1np2b 7 ай бұрын
මෙහෙමයි. මම danna විදිහට නම් ඔයා work permit eka අවට පස්සේ embassy එකට visa ගහ ගන්න appimont ekak danna. එතකොට ඔයාට එහෙන් දන්වන date ekak. එදාට යන්න ඕනි ඊට passe
@user-ob7xn3si1k
@user-ob7xn3si1k 2 ай бұрын
කොහොමද ඔන්ලයින් දානේ
@suneethaathauda8693
@suneethaathauda8693 Ай бұрын
Sarogani city gana kiyanna
@MeirDugan
@MeirDugan 8 ай бұрын
මල්ලී Rumania Manpower WP එක එන්න කොච්චර කල්යනවාද. ඒජන්සියකින් දෑම්මේ.
@sanojathiromi5280
@sanojathiromi5280 3 ай бұрын
😊
@suranisamarasekara9832
@suranisamarasekara9832 9 ай бұрын
Relation kenek thamai wp eka euwe eyage company ekema.. interview ekedi ahuwoth job eka gana kohomada danagaththe kiyala mona wage answer ekakda denna one... plz reply 😊😊
@hasavlog
@hasavlog 8 ай бұрын
Agent knk haraha kiuwanm prashnayk na
@surangabro3914
@surangabro3914 26 күн бұрын
යාලුවා රුමේනියාවේ ලංකාවේ වගේ ප්‍රයිවට් බස් දුවනවඳ
@hasavlog
@hasavlog 26 күн бұрын
@@surangabro3914 ඔව් තියෙනවා
@surangabro3914
@surangabro3914 26 күн бұрын
@@hasavlog ඒ කියන්නේ ප්‍රයිවට් බස් කොම්පැනිඳ.
@Vish-1125
@Vish-1125 9 ай бұрын
' ❤ '
@hasavlog
@hasavlog 9 ай бұрын
🇷🇴🙏❤
@udayakumara8392
@udayakumara8392 9 ай бұрын
👍👍👍❤👊
@hasavlog
@hasavlog 9 ай бұрын
බොහෝම ස්තූතියි ❤❤❤
@user-kd9uo1ij2t
@user-kd9uo1ij2t 2 ай бұрын
Videsasewa eken sahathika kala police report eka kopamana kalayak walanguida
@hasavlog
@hasavlog 2 ай бұрын
Masa 6 i
@iroshanchamara3538
@iroshanchamara3538 5 ай бұрын
Se nbr eka egency eken dunnama interview yana date eka kohomada danaganne?dn embasy eke me dawaswala yana se nbrs monada kiyala api kohomada danaganne e gana?
@sugandhithushari4894
@sugandhithushari4894 22 күн бұрын
Oya hadawathinma dunna me danuma godakmaagaya karanna oni
@hasavlog
@hasavlog 22 күн бұрын
🙏❤ බොහෝම ස්තූතියි
@user-jh7sz5sc2d
@user-jh7sz5sc2d 9 ай бұрын
Lankawe embassy akata aluthin apu Romanian agent la vath maru karala kiyala kiyanawa. Update akak dana wanan videos akak daina
@hasavlog
@hasavlog 8 ай бұрын
Hari video ekk dannm. Dannm habai normal wada wenawa
@tharindumadushanka6233
@tharindumadushanka6233 9 ай бұрын
Wp එකේ city එක mention කරල නෑ...company name එක search කලාම head office එක තියෙන්නෙ braila කියල පෙන්නන්නෙ.interwe එකේදි ඇහුවොත් braila කියල කියන්නද...අවුලක් වෙයිද? (පිලිතුරක් බලාපොරොත්තු වෙනව)
@hasavlog
@hasavlog 9 ай бұрын
Work permit eke thiyenawa aniwaren city eka . Oyata hoyagnna apahasu nm mata whatsapp message ekak danna +40725126563. Company name ekath work permit eke saha offer latter eke thiyenawa
@tharindumadushanka6233
@tharindumadushanka6233 9 ай бұрын
@@hasavlog ගොඩාක් ස්තූතියි...මම whatsap මැසේජ් එකක් දාන්නම්
@tharindumadushanka6233
@tharindumadushanka6233 9 ай бұрын
​@@hasavlog Whatsap පෙන්නන්නෙ නැහැනෙ හසා මේ නම්බර් එකෙන්😔
@hasavlog
@hasavlog 9 ай бұрын
@@tharindumadushanka6233 +40 dala save karanna
@tharindumadushanka6233
@tharindumadushanka6233 9 ай бұрын
@@hasavlog ඔව් එහෙම තමයි කලේ
@avishkamaduranga6993
@avishkamaduranga6993 5 ай бұрын
Ayye මට අවුරුදු 19යි. Unskilled ජොබ් එකකට romania එන්න පුලුවන්ද මට
@user-wr8uk8tp3n
@user-wr8uk8tp3n 5 ай бұрын
Ane aiye czech republic embassy interview eke ahana question monwada kiynnko.. plz.. eka video ekakwath na youtube eke..
@user-jh9yg8rw7q
@user-jh9yg8rw7q 6 ай бұрын
ලංකාවේ ජොබ් එකක් කරලා නැ.එතකොට දෙන උත්තර මොකක්ද
@premudithawasala5196
@premudithawasala5196 5 ай бұрын
එක තම
@PriyanMuthulanka
@PriyanMuthulanka 5 ай бұрын
​@@premudithawasala5196malli matat vidiuo aka dannako
@slhomeland3238
@slhomeland3238 6 ай бұрын
මීට අමතරව වෙන මොනවත්ම අහන්නෙ නැද්ද..
@shanuu5472
@shanuu5472 5 ай бұрын
Aiye..maa romaniawata enna inne... kalin ape aiya kenek mata nethrlnd walata sponsor kara.. eka reject una...eka prashnayak weida... ape aiya netherlands inna eka eyala consider karaida...eyala sponsor karala thiyana kena gena balanawada
@lpautomobile3054
@lpautomobile3054 9 ай бұрын
Hi Bro
@hasavlog
@hasavlog 8 ай бұрын
Hi❤
@Silverklockan
@Silverklockan Ай бұрын
Lankawe driving licence eken Rumaniawe drive karanna Puluwan da?
@ManthilaNethmi
@ManthilaNethmi Ай бұрын
Relations in romaniya kiyala ahanavane. Ei e prashneta kauru hari hitiyath na kiyanna kiyanne. Innavanam eka prashnayak nadda
@user-pl1hr4ts6t
@user-pl1hr4ts6t 7 ай бұрын
Interview dakwa api kiyak gewanna panda.reach unoth aye interview face karana puluwanda
@nirwanmithila6878
@nirwanmithila6878 9 ай бұрын
Good vedio ❤
@hasavlog
@hasavlog 9 ай бұрын
බොහෝම ස්තූතියි
@slhomeland3238
@slhomeland3238 6 ай бұрын
Unskill worker warehouse yana kenek lankawe danata monawa karanawa kiylada kiyanna ona.
@amilasandaruwan1368
@amilasandaruwan1368 6 ай бұрын
Aiyee mage Bf inna company akata thamaii mn yanna inne. Ahe company aken thamaii mawa ganna hadanne. Aya ahe company akee ayt kiyl thiyenne mn gena. Ath ahe kenek innaw kiyl kiyanna apad? Aiyee
@MadushaniLiyanarachchi
@MadushaniLiyanarachchi 3 ай бұрын
රුමේනියා යන්න උපරිම වයස් සීමාවක් තියෙනවා ද
@nilankakostha2574
@nilankakostha2574 7 ай бұрын
Mage wp awe 2003 .7mase intew gie 9 mase visa rejat una dan aye intew danna rumeniyawen liumak onalu e kathawe eththk thiyanawada
@harshasaman8645
@harshasaman8645 9 ай бұрын
W.pomit aka job aka අනිවාර්යයෙන් thiyanawada aiya agrimant akath thiyanawada
@hasavlog
@hasavlog 8 ай бұрын
Agreement eke thiyenawa
@poornimapremarathne1455
@poornimapremarathne1455 6 ай бұрын
Hoda agency ekak kiyanna pls. Agency eken neda apply karanna oni.pls details
@erandiperera1749
@erandiperera1749 7 ай бұрын
Cousin knk eya wda karna thanema w.p ekak ewwot eth interview face karanna oneda
@pradeepahewage9443
@pradeepahewage9443 5 ай бұрын
Mage visa application eke single kiyala Dala thiyenne. Man married. Man married kiyala kiwwoth aul neda? Man single kiyala kiwwoth aulak nathi weida?
@pathumasiri3219
@pathumasiri3219 8 ай бұрын
Online appointment ekak daganne kohomada kiyala video ekak danna bro
@hasavlog
@hasavlog 8 ай бұрын
Dennm video ekk ikmanin
@user-sp8mx8pi3g
@user-sp8mx8pi3g 6 ай бұрын
Brother this is 2024 Romanian to srilanka interview please tell me i iam interview witeng interview iam prepared
@user-qe4mh9zo3d
@user-qe4mh9zo3d 9 ай бұрын
💕👊👊👊👊
@hasavlog
@hasavlog 9 ай бұрын
බොහෝම ස්තූතියි ❤🙏🇷🇴
@user-my8ej3nc3f
@user-my8ej3nc3f 6 ай бұрын
අයියේ ඔයාව contac කරගන්න විදියක් කියන්නකෝ
@faraalivebanddummalasooriy5621
@faraalivebanddummalasooriy5621 9 ай бұрын
ඈත ඉඳන් එන අයට ඇඳුමක් මාරු කරගන්න තැනක් එම්බසිය හරියෙ නැද්ද ?
@hasavlog
@hasavlog 9 ай бұрын
ඒ ගැන නම් හරියටම කියන්න දන්නේ නෑ
@nadhuniahinsa8974
@nadhuniahinsa8974 9 ай бұрын
Naa .ethana ehem kra ganna thenak ne
@dammisilva823
@dammisilva823 5 ай бұрын
Ane dena ganna puluwanda mokada ape puta den ඉටtau gihilla.visa ghnna bara dila මාසෙකට vedi.ai.metram kalyak yanne kiyala.dena ganne පුළුවන්ද
@dammisilva823
@dammisilva823 5 ай бұрын
Namut tamat visa vetila paspot labune nha
@suneethaathauda8693
@suneethaathauda8693 6 ай бұрын
Mage age 57 skill nursing job ekak age eka වැඩි kenek nisa embassy interview reject weida
@ShashiniRasara-ij4ee
@ShashiniRasara-ij4ee 9 ай бұрын
Husband ge company ekn work permit ekk ewnwanm a gna qwot prshnyk weida
@hasavlog
@hasavlog 8 ай бұрын
Ehema nm aulk na
@user-pd3zl4dh8f
@user-pd3zl4dh8f 8 ай бұрын
Aiye me daws wala interviw eka karanwada dnna lankawe embacy eka
@hasavlog
@hasavlog 8 ай бұрын
Interview patan gaththa iye idan ayema
@manjulasamanthilaka8499
@manjulasamanthilaka8499 9 ай бұрын
Kenekta ahen visa akak gahala awanawanam mehe embassy interview yanna ona na neda
@hasavlog
@hasavlog 9 ай бұрын
Mehen visa ewanne na. Invitation latter , work permit , sponsor letter thama enne. Visa eka ghnna embacy yanna oni
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 19 МЛН