ප්ලේන් එකේ යමු | Flight journey

  Рет қаралды 198,930

Nilu VLogs

Nilu VLogs

10 ай бұрын

#flight #travel #srilanka #romania

Пікірлер: 383
@oshadiwithanageoshadiwitha3623
@oshadiwithanageoshadiwitha3623 10 ай бұрын
නිහතමානිව එකෙන් එක කියලා දීපුඑක ගොඩක් වටිනවා අක්කා..ගොඩක් අය පොශ් වීඩියෝ දාන නිසා ඔය වගෙ සුලු දේවල් කියන්නෙ නෑ😅අක්කා ලයිට් එක ඔන් වෙන එකෙ ඉදන් කිව්වා..මාරම වටිනවා...පොලවෙ පය ගහල ඉන්න කෙල්ලෙක්❤සතුටින් ඉන්න ඩබලම😍🌷
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@sarathkumara1378
@sarathkumara1378 9 ай бұрын
මේ වගේ වීඩියෝ එකක් මුළු youtube එකේම නෑ මාරම පැහැදිලි හැමදේම අහගෙන ඉන්න ආසයි පුරවපු කොලේ ඉදලම එකින් එක කියල දුන්නා හැමදේම පෙන්නන්න ඕන පෙන්නුවා මාර පැහැදිලියි කිසිම ලොකුකමක් නෑ ඈත්තටම බුදු සරණයි ඔයාලට පරිස්සමෙන් ඉන්න තව මේ වගේ ලස්සන වීඩියෝ කරන්න ❤️❤️❤️
@niluvlogs
@niluvlogs 9 ай бұрын
❤😘
@user-rt2ke1bk8u
@user-rt2ke1bk8u 7 ай бұрын
ඇත්තටම කිවුවොතින් මුලු youtube එකේම නැතුව ගුවන් තොටුපොළ ගැන මේ තරම් හරීයාකාරව කරපු වැඩසටහනක් ,,,,ඒකනම් මාර දැක්මක් ,කියන්නම ඕනි දෙයක් thanks ❤ මේ වගේ දෙයක් කරාට ,ඔයාට යන්න පුලුවන් හුගක් ලොකු ගමනක් congratulation ,
@MaryTheres-br9ul
@MaryTheres-br9ul 10 ай бұрын
බොරු සෝබන නැතිව සෑම දෙයක්ම හරියට පැහැදිලි කරනව අහගෙන ඉන්න ආසයි ඔයාට ගොඩක් ස්තුතියි.
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@thusharicfrenando8858
@thusharicfrenando8858 10 ай бұрын
ලස්සන වීඩියෝ එකක් .ඔබට බොහෝම ස්තූතියී .අලුතෙන් ගුවන් ගමනක යෙදෙන කෙනෙකුට ගොඩාක් වැදගත් කරුණු රැසක් තියෙන නිසා.
@littleenglishacademy5858
@littleenglishacademy5858 10 ай бұрын
මාරම වැදගත් අක්කේ..දන්නේ නැති ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.❤👌✌️
@gamagesusiripala2176
@gamagesusiripala2176 7 ай бұрын
මම බලාපු වීඩියෝ වලින් ලස්සන ම වීඩියෝ එක , ලස්සනයි දුවේ ඔයා ගෙ පැහැදිලි කිරිම් .තෙරුවන් සරණයි දෙවි පිහිටයි යහපතක් ම වේවා ඔයා ල දෙන්න ටම
@wapdamayanthi4248
@wapdamayanthi4248 9 ай бұрын
වැදගත් වීඩියෝ එකක්. පැහැදිලිව කියලා දුන්න. ඔබ. දෙපලට. තෙරුවන් සරණයි.
@thisaninethuni50
@thisaninethuni50 4 ай бұрын
ඇත්තටම තනියම යන්න බයේ හිටියේ..ඔයාගේ video එක මරු.. හැම දේම හරිම පැහැදිලියි ❤️ ගොඩක් thnq
@nishakarangani3879
@nishakarangani3879 9 ай бұрын
ඔයා කියල දීපු දේවල් හොදට තේරෙනවා.ඔයාට බොහොම පින්.පුලුවන් නම් රුමේනියාවට රැකියාවට එන කෙනෙක් ෆැමිලි එක ගන්න විදිහ ගැනත් වීඩීයෝ එකක්කරන්න.ඒ ප්‍රොසෙස් එකට යන කාලය ගැන හොදට විස්තරාත්මකව කියන්න.ඔයාලට බුදුසරනයි
@sanjayasarath6601
@sanjayasarath6601 9 ай бұрын
Good job. Oyata godakma thanks nodanna kenekuta therum ganna puluwan widihata mula idalama saralawama therum karala denawa. Thawa thawath me wage wadagath dewal karanna shakthiya labenna oni oyata. God bless you dr.❤❤❤❤
@renukaperera6239
@renukaperera6239 22 күн бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් මැනික ...හරිම පැහැදිලීයී,හරිම වටිනව..ඕනම කෙනෙකුට තේරෙන විදිහට කියල දෙන එකත් ඇත්තටම වටිනව.....හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ඔයාලට...බුදුසරණයි .🙏🙏🙏
@NandaniSomabandu
@NandaniSomabandu 9 ай бұрын
ඔයා හොදට විස්තර කරලා කියලා දෙනවා . හරිම වැදගත් වීඩියෝවක් මේක . බොහොම ස්තූතියි .
@niluvlogs
@niluvlogs 9 ай бұрын
❤😘
@Inkzu
@Inkzu 9 ай бұрын
හරිම වැදගත් .thanks
@sheshanihemanthika1035
@sheshanihemanthika1035 23 күн бұрын
ආසාවෙන් බැලුවා.හොදට පැහැදිලි කලා.බොහොම ස්තූතියි නංගී❤
@norikodharmarathna1276
@norikodharmarathna1276 8 ай бұрын
Thank you so much. ඇත්තටම ගොඩක් ප්‍රයෝජන වත් video එකක්. 👌👌👌👌
@niluvlogs
@niluvlogs 8 ай бұрын
❤😘
@ThiliniKumari-kv2uu
@ThiliniKumari-kv2uu 10 ай бұрын
හරිම වැදගත් වීඩියෝවක්🙏🙏
@ksarath1038
@ksarath1038 8 ай бұрын
මරු නංගී ඔයාට budusarani ජය
@mekhalagunasekara5588
@mekhalagunasekara5588 10 ай бұрын
Hari වටිනා wadasatahanak 👍👍
@user-ib7ro8kn6r
@user-ib7ro8kn6r 9 ай бұрын
Wadagath video ekak.thsnk you.
@sakunthalasandamali1568
@sakunthalasandamali1568 10 ай бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් 💐❤ ගොඩාක් ස්තූතියි සියලු කටයුතු සාර්ථක වේවා 🙏❤
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@dushanprabath5659
@dushanprabath5659 10 ай бұрын
❤ පට්ට හරිම වැදගත් video එකක් ❤
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@sanjayaweerasinghe8966
@sanjayaweerasinghe8966 6 ай бұрын
Godak hodai lassanai danuma dunnata.godak sthutie.godak pin. 🎉🎉🎉🎉🎉
@prabodashashi2102
@prabodashashi2102 10 ай бұрын
මාරම වටිනවා.. බෑග් හදාගන්න ආකාරය ගැනත් කියන්න
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 10 ай бұрын
හොදින් පැහැදිලි කලා ගොඩක් වැදගත් බොහොම ස්තුතියි ❤
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@Pramuu_
@Pramuu_ 10 ай бұрын
ගොඩක් වැදගත් වීඩියො එකක් අක්කී ♥️
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@indunilkarunarathne2747
@indunilkarunarathne2747 7 ай бұрын
This is a very important & valuable one. Thanks for detailing us.
@exploreculture-davidcreations
@exploreculture-davidcreations 9 ай бұрын
Hello there! Your video is amazing, and the reason behind its excellence is that you explain all the details comprehensively. This is incredibly valuable for someone who is flying for the first time; they can get all the necessary information from your video. I've been traveling to different parts of the world for almost 8 years now, so the content isn't as crucial for me personally. However, as I mentioned, your video is a valuable resource for new passengers. Thank you for creating this video, and please continue your excellent work!
@menakamadusanka2371
@menakamadusanka2371 9 ай бұрын
වටින වීඩියෝ එකක් ❤
@KumariThuragee-gz9ok
@KumariThuragee-gz9ok 10 ай бұрын
Athtatama godak wadina video akak nangi god bless you
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@kegallesirirathana9344
@kegallesirirathana9344 7 ай бұрын
Godak kanna epa. Have a safe journey! May the Triple Gem bless you!!!!
@anomasilva-uy8ig
@anomasilva-uy8ig 8 ай бұрын
Bohoma sthuthy, theruwansaranai!
@ruwanindikac7244
@ruwanindikac7244 9 ай бұрын
Hoda video aekak hamothma wadagth wenwa❤
@brijectfernando1570
@brijectfernando1570 6 ай бұрын
❤❤❤❤සුභ ගමන් අනාගතේ සුබම සුබ වේවා ජේසු පිහිටයි
@niluvlogs
@niluvlogs 6 ай бұрын
❤😘
@nethmishehana6778
@nethmishehana6778 2 ай бұрын
ගොඩක් watina video එකක්
@deepthirangika9725
@deepthirangika9725 9 ай бұрын
First time yana ayata godak watinawa thank you
@deepthirathnayake6296
@deepthirathnayake6296 10 ай бұрын
Very informative useful and beautiful 🙏🌹❤️
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@sheromindika5195
@sheromindika5195 9 ай бұрын
Oyalata budu saranai rata yanna bari kidenek innawada ee hamotama hamadema lassana pennala oyala karanne loku pinak oyalata suba gaman jayawewa 💕💕❤️❤️
@milanthikaishani6205
@milanthikaishani6205 10 ай бұрын
Godak watina video akak
@shan284shan
@shan284shan 3 ай бұрын
Thanks for sharing and of course this is something interesting to watch akke❤
@ThiliniSurenika-xj3ml
@ThiliniSurenika-xj3ml 10 ай бұрын
Thank you menikaaa godak dewal dena gattha❤❤❤❤
@dinithithakshila8204
@dinithithakshila8204 10 ай бұрын
Video eka godak watinawa nangi..
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@user-er5ux6iz7v
@user-er5ux6iz7v 7 ай бұрын
සුපිරියක්
@violetdesilva8699
@violetdesilva8699 Ай бұрын
ගොඩක් වටිනවා ඔයාගෙ පැහැදිලි කිරීම .ඔය වගේම ඔස්ට්‍රේලියාවේ ඉදල ලංකාවට එන විදියත් කියන්න .ඔයාගෙ පැහැදිලි කිරීම හරිම සුපිරියි. හොඳින් අවබෝධ වෙනවා. තෙරුවන් සරණයි ඔයාට .
@deepikabandara1839
@deepikabandara1839 7 ай бұрын
Harima watinawa puthe Apiwa denuwath klta godak thnx, pin, 2natma suba gmnk wewa, oyla hmtma samma sambudu saranai dp tc ❤️🏯🙏🙏🙏🙏🙏👍
@lazashorts1234
@lazashorts1234 10 ай бұрын
කියපු හුගක් දේවල් ඉස්සරහට රට යන්න ඉන්න කෙනෙක්ට ගොඩක් වැදගත් වෙනව
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@user-lh7gd5kl6f
@user-lh7gd5kl6f 8 ай бұрын
Great video and thank you nango...❤
@nu7572
@nu7572 7 ай бұрын
godak watinawa video eka thank you
@wsbopitiya32
@wsbopitiya32 Ай бұрын
ඔයාගේ පැහැදිලි කිරීම් නම් ඉතාම අගෙයි දුවෙ,
@sewwandisewwandi6323
@sewwandisewwandi6323 10 ай бұрын
Oya hama dema akuraknarama kiyna eka marama wadagath nangi....thankyou ...oyth prssmt gihin enna...❤️😘
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 4 ай бұрын
ඔයාගෙ වීඩියෝ එක ලස්සනයි ❤️
@chathuskamahanama7606
@chathuskamahanama7606 8 ай бұрын
වටිනවා ❤️✌️
@chandisakunthala7270
@chandisakunthala7270 10 ай бұрын
සුබ අනාගතයක් නංගිටයි මල්ලිටයි. බුදුසරණයි දෙවිපිහිටයි.
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 8 ай бұрын
හොද video.1
@r.vidanapathirana1738
@r.vidanapathirana1738 9 ай бұрын
Nanga.oyage gamanmaga kiyaadiema very good. Budu saranai.
@user-eq6dk2uc2w
@user-eq6dk2uc2w 9 ай бұрын
නියමයි❤
@lexplannerdiplom-juristpet6001
@lexplannerdiplom-juristpet6001 10 ай бұрын
Foarte interesant. Mult succes din nou in Romania! Impresiile de la Sri Landa au fost foarte frumoase. Mulțumesc foarte mult.
@niluvlogs
@niluvlogs 10 ай бұрын
Multu ❤😘
@kanchanasamarasinghe5394
@kanchanasamarasinghe5394 10 ай бұрын
හරිම වැදගත් විදියට පැහැදිලි කළා..බොහොම ස්තුතියි ❤❤❤
@adtele2965
@adtele2965 10 ай бұрын
Very clear instructions.tks dear.good luck.
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@wasundiabeykoon7939
@wasundiabeykoon7939 Ай бұрын
Wisthara okkoma kiyla dena eka godak watinwa❤
@user-xd6pu5yk8m
@user-xd6pu5yk8m 9 ай бұрын
Thank you for the very valuable information
@user-kx9oj3fo6h
@user-kx9oj3fo6h 10 ай бұрын
ගොඩාක් වැදගත් .👍 බොහොම ස්තුතියි .❤
@sheharinawanjana7347
@sheharinawanjana7347 4 ай бұрын
Your Great 🎉..... All the best your future ❤.....
@niluvlogs
@niluvlogs 4 ай бұрын
😘
@ThejaThushan-iy8er
@ThejaThushan-iy8er 10 ай бұрын
Niyamai dannethi godak dewal dana gaththa akka
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@ishiniishinipramudika4250
@ishiniishinipramudika4250 7 ай бұрын
Godak watine widio akak bs
@Hornetpasan
@Hornetpasan 10 ай бұрын
good video.very good...
@malinratnasekara424
@malinratnasekara424 10 ай бұрын
Niyami hari watinawa meka.❤
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@user-uy3ll6he7m
@user-uy3ll6he7m 5 ай бұрын
ආසාවෙන් බැලුව.❤❤❤
@nandaniwellahewage4570
@nandaniwellahewage4570 9 ай бұрын
Graet work, Thank u❤❤❤❤
@deepikabandara1839
@deepikabandara1839 7 ай бұрын
Puthe Australia yna widiyaka videowak krnna berida loku udauwak thnx puthe oyla hmtma theruwn saranai dp tc ❤️🏯🙏👍
@ruwinijayasekara460
@ruwinijayasekara460 8 ай бұрын
Very useful content
@oshaninduwara9003
@oshaninduwara9003 8 ай бұрын
ඇත්තටම වටිනවා අක්කේ
@niluvlogs
@niluvlogs 8 ай бұрын
❤😘
@user-je2pi3vz6r
@user-je2pi3vz6r 9 ай бұрын
Very good 😊
@samanthasadaruwan425
@samanthasadaruwan425 12 күн бұрын
Thanks a lot akki❤❤salary eka gana video ekak karanna❤❤plz
@user-wx1on9ng2b
@user-wx1on9ng2b 5 ай бұрын
බුදු සරණයි නියමයි ❤❤❤❤❤❤🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭
@nilakshihansika6869
@nilakshihansika6869 10 ай бұрын
Godak wadagath thank you ❤
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@H_S_Edirisooriya123
@H_S_Edirisooriya123 5 ай бұрын
Thanks ❣️ good luck
@user-po3ot3ew4x
@user-po3ot3ew4x 4 ай бұрын
Mamath oyath ekkama Rumeniya giya wage danuna akki etramma hodai oyage pahadilikirima thank you akkiyo❤
@nothshoretherawadabuddhist3867
@nothshoretherawadabuddhist3867 9 ай бұрын
Simple and very happy for those who have never been there
@raniyogarani3189
@raniyogarani3189 3 ай бұрын
Thank You Very Much God Bless You And Your Family And All 🙏❤️🙏❤️🙏❤️
@shaunperera2159
@shaunperera2159 10 ай бұрын
I'm half Sri Lankan and half Singaporean...it was a nice journey...I love to visit my mom country Sri Lanka...thanks for awareing about Sri Lanka airport details.. Thanks once again Shaun M. Saldana.
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@shararose8580
@shararose8580 10 ай бұрын
Mara wedagath video ekak ❤
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@gayansilva6928
@gayansilva6928 8 ай бұрын
සුපිරිම නන්ගි ❤🙏
@niluvlogs
@niluvlogs 8 ай бұрын
❤😘
@Jlbe445
@Jlbe445 8 ай бұрын
සුපිරි අක්කේ
@niluvlogs
@niluvlogs 8 ай бұрын
❤😘
@inokaino8506
@inokaino8506 2 ай бұрын
Tks. Frd.. Mo Asama Airport ekak.. Doha Qutar.. ❤
@tilakpelpola4723
@tilakpelpola4723 10 ай бұрын
Interesting video ❤
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@shayuiresha1074
@shayuiresha1074 8 ай бұрын
Amazing ❤️❤️❤️
@s.idinurakomlo6465
@s.idinurakomlo6465 10 ай бұрын
Good job nanga ❤❤❤❤❤
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@slorigin8507
@slorigin8507 7 ай бұрын
Great❤
@iswaragekusum9996
@iswaragekusum9996 9 ай бұрын
ජයවේවා!
@niluvlogs
@niluvlogs 9 ай бұрын
❤😘
@user-vg2sx5bm1w
@user-vg2sx5bm1w 8 ай бұрын
Wow
@chameerakasunchameera4269
@chameerakasunchameera4269 9 ай бұрын
Oww
@nishi1208
@nishi1208 10 ай бұрын
Great video akki 💚
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@tharindulocal7389
@tharindulocal7389 10 ай бұрын
Attc ❤
@kegallesirirathana9344
@kegallesirirathana9344 7 ай бұрын
Hari shoak ane. Apitanam meva godayata magic vage. Api ithin gihin thiyenne Indiyavata vitharaine.
@SherenXu-bi8oj
@SherenXu-bi8oj 21 күн бұрын
Godak pin akki
@ChaththaVlogs
@ChaththaVlogs 9 ай бұрын
ekemma patta nangi jawewa mama lagadima enawa
@user-hb3oy7jl1q
@user-hb3oy7jl1q 7 ай бұрын
අක්කි flight එකකින් තව flight එකකට මාරු වෙනකොට luggage වලට මොකද වෙන්නෙ? එ ගැන චුට්ටක් කියන්නකො😢 එතකොට flight දෙකේම boarding pass දෙක ලංකාවෙදි දෙනවද? ඕනම airport එකක් ඇතුලෙදි බඩු ගන්නකොට dollars වලින් විතරද බඩු ගන්න පුළුවන්? දැන් අපි ලග dirham වගේනම් තියෙන්නෙ ඇතුලෙන් බඩු ගන්න බැයිද? ඒම උනොත් මොනාද කරන්න ඕන? එ දේවල් ගැන චුට්ටක් කියන්නකො අක්කි 🥺
@shadiaries2022
@shadiaries2022 10 ай бұрын
Really nice❤❤😊😊
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
@arunigunarathna631
@arunigunarathna631 6 ай бұрын
Thank you very much 😊 it is more important 😊
@user-ds1ss9yv6s
@user-ds1ss9yv6s 10 ай бұрын
Mamath yanda inne tikak bayai danne nathi awa godak dana gatha thaks oyata
@niluvlogs
@niluvlogs 10 ай бұрын
❤😘
Дибала против вратаря Легенды
00:33
Mr. Oleynik
Рет қаралды 4,8 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
#Kritikachannel#Shorts video 🙏🙏🙏
1:00
Kritika Channel
Рет қаралды 57 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
0:18
HaHaWhat
Рет қаралды 15 МЛН
🤣МАЛО КУПИТЬ ЛОШАДЬ
0:18
Бутылочка
Рет қаралды 1,7 МЛН
BABY Comedy : Gift for baby💔
0:41
BABY Comedy
Рет қаралды 6 МЛН