ඇඳුම් වල වැටුන පැල්ලම් ඉවත් කරගන්න ලේසිම ක්‍රමයක් | Let's Remove Stains From Clothes Easily

  Рет қаралды 147,983

Mahum Piyasa

Mahum Piyasa

Күн бұрын

Пікірлер: 284
@dananjaya8986
@dananjaya8986 2 жыл бұрын
මේක උත්සහ කළා පරණ ෂර්ට් වල තිබ්බ තිත් වගේ පැල්ලම් සෑහෙන දුරට අයින් උනා. ගොඩක් ස්තූතියි 🙏
@sriyamagammana1221
@sriyamagammana1221 3 жыл бұрын
කියපු විදිහට කතුරු මුවත් තිබ්බා..ඉතාම සාර්ථකයි..ගොඩක් ස්තුතියි ..
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@anjaleearunika5261
@anjaleearunika5261 3 жыл бұрын
Math
@apsarasewingprojects7837
@apsarasewingprojects7837 3 жыл бұрын
තැන්ක්‍යූ මැඩම් අලුත් දේවල් කියලා දෙනවට,මමත් මැහුම් චැනල් එකක් කරන්නෙ,ඒත් මම ඉස්සර ඉදන්ම මැඩම් ගෙ චැනල් එක බලනවා,මැඩම් හරිම නිහතමානියි,අපේ මැහුම් චැනල් අතරේ ඉදිරියෙන්ම ඉන්නෙ ඔයා,තවත් ඉදිරියට ම යන්න සුභ පතනවා,බුදු සරනයි මැඩම්
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@cthambiliyagodage668
@cthambiliyagodage668 Жыл бұрын
Srat ekaka sakkuve lium kavarayak thiyeddi sodala epellama yavana vidiya kiyala denna puluvanda🎉❤
@buddhiwaduge3403
@buddhiwaduge3403 Жыл бұрын
මම අලුතෙන්ම ගත්ත white top එකේ කාබන් ඉරි ඇදිලා ,මේකට සේරම ඉවත් වුනා , ගොඩාක් ස්තූතියි ❤❤❤
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@rizviyafareed1029
@rizviyafareed1029 Жыл бұрын
Use perfume or sanitize
@peshalaweerasinghe868
@peshalaweerasinghe868 6 ай бұрын
Instantly worked . thnks❤
@gayanilakshika1559
@gayanilakshika1559 2 жыл бұрын
adum wala alawapu pabaluwala gum ake pallam hitapuhma ewath karagana vidhk kiyannako miss
@chandrakanthadesilva4087
@chandrakanthadesilva4087 7 ай бұрын
Tks namuth godak dewal danna ona ne redi walata haniyak neddha
@leelawathiabaishakar4778
@leelawathiabaishakar4778 3 жыл бұрын
කොචිචර වටිනා දෙයක්ද ඔබතුමිය පෙන්වා දුන්නේ ඔබ තුමියට පින්
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@AruniArumapperuma
@AruniArumapperuma 6 ай бұрын
සායමි යන අැදුමක සායම 0:49 0:49 පාට ඇදුමක ගෑවුනහම සහ සුදු අැදුමක ගෑවුනහම මොකද කරන්නෙ.
@TestA-s8p
@TestA-s8p 4 күн бұрын
Sudu redi Wala kaha pellam iwath Karanne kohomada
@marierochelle2893
@marierochelle2893 3 жыл бұрын
Thank you for this stain removal technique, I shall surely try it out.
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
You’re welcome 😊
@dhanalika-qk1ce
@dhanalika-qk1ce 21 күн бұрын
Dinim wala pallam yawana hatith kiyannako mis
@NirmalaPerera-k3m
@NirmalaPerera-k3m 7 күн бұрын
Iti pallam ywanne kohomada
@anojawijayaratne1018
@anojawijayaratne1018 3 жыл бұрын
Pata adum walata dammoth sayama pichchenawada? Miss
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
naha
@anojawijayaratne1018
@anojawijayaratne1018 3 жыл бұрын
@@MahumPiyasa thank you very much miss
@madushikakumari6596
@madushikakumari6596 3 жыл бұрын
ගොඩක් වටින දෙයක් .ඔබට ස්තූතියි.
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@lininiathugalpura6984
@lininiathugalpura6984 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට හරිම වැදගත් විඩියෝවක්
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@chandrikachandrika4637
@chandrikachandrika4637 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි හරිම වැදගත්
@geethaniswarnakanthi7194
@geethaniswarnakanthi7194 2 жыл бұрын
Nail polish nathuwa hair sprayth nathuwa wena mukuth ganna barida
@ChandraniMedapitiya
@ChandraniMedapitiya Жыл бұрын
Adumaka visala lesa thuththri athivita ewath karanne kohomada
@Sathani
@Sathani 5 ай бұрын
Mis meka denim ekakata karanna beda nilpata denim ekak ane reply karannako
@asokaamarasena1246
@asokaamarasena1246 2 жыл бұрын
Very good very nice and useful thank you very much
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
You are most welcome
@LahiruSadatuvan
@LahiruSadatuvan 14 күн бұрын
Mage office adin kalisame thel pellamk tiynw ek yawagn. ❤widiyk kiyn plz
@sanjeewaniwickramasena488
@sanjeewaniwickramasena488 2 жыл бұрын
Godak vatina upades tikak. Budu saranai
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@MaleeshaNavanjana
@MaleeshaNavanjana 11 ай бұрын
Denim ekaka gawunu nelli kahata yawana vidihak nadda
@inokasudarshani4966
@inokasudarshani4966 2 жыл бұрын
Sayam pellam iwath karanne kohomada
@umandhamadavi7378
@umandhamadavi7378 2 жыл бұрын
Kalupus. Nathi karanne kohomada
@disneyjayathilaka2573
@disneyjayathilaka2573 Жыл бұрын
School uniform wala kukul sayao yawanne kohomada
@oasinduravishka
@oasinduravishka 2 жыл бұрын
Pata adum walth krta kamk nadha plz reply
@nishanthaNishantha-zp4wv
@nishanthaNishantha-zp4wv 10 ай бұрын
Kukul sayam pallam iwath krnne kohomda
@inokashamali9728
@inokashamali9728 3 жыл бұрын
Thank you verry much madam.....it's good vidio
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Most welcome 😊
@deshandennuka7678
@deshandennuka7678 Жыл бұрын
Kalisamaka oil pellm yawanne khomada
@chaminipriyangi2874
@chaminipriyangi2874 Жыл бұрын
Pus allana adumaka pus yawanne kohohomada
@oshadhachamiru5689
@oshadhachamiru5689 Жыл бұрын
Majan yawana widiya dannawada
@shanimuthumala5600
@shanimuthumala5600 3 жыл бұрын
Wena adumakin gauna pallam yawanne kohomada pata adumaka habai
@malksampath9391
@malksampath9391 2 жыл бұрын
Ithamath hoda deyak kiyala dunne. Godak pin
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@pasanmalinda9166
@pasanmalinda9166 Жыл бұрын
Sudu andum wala kalu pus yawanne kohomada....
@kavilochana6831
@kavilochana6831 8 ай бұрын
Miss saysm yana adumaka pata tawa adumaka gawnoth kohomada yawanne
@asokaupamaliwickramasinghe9939
@asokaupamaliwickramasinghe9939 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ගොඩක් වැදගත් මිස්
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@saliyawijemuni8081
@saliyawijemuni8081 Жыл бұрын
Kahata pellam yavanna puluvanda
@samankumari3941
@samankumari3941 2 жыл бұрын
Radi. Wala. Puus. Haduname. Yawana. Widiya. Kiyala. Denna
@mesafamesafa445
@mesafamesafa445 3 жыл бұрын
ම්ස් මට ගැටලුවක් තියෙනවා ඇදුමකින් තවත් ඇදුමකට සායම ගැවුන ව්ට පිරිසිදු කර ගන්නෙ කොහොමද ?
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Idhiriyedhi karannan. Thank you
@maheshikasewwandi958
@maheshikasewwandi958 3 жыл бұрын
Ane eka nam matath danganna one..
@piyalharischandra7088
@piyalharischandra7088 2 жыл бұрын
@@MahumPiyasa ane ikmnt dannko... mm asama adumk pata gaavila 😓
@dulajinavodya2272
@dulajinavodya2272 2 жыл бұрын
Edumwala pus yanawanne kohomada kiyala dennako
@earthlove1310
@earthlove1310 3 жыл бұрын
Well done miss ❤️👌
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@samsungoneone9826
@samsungoneone9826 3 жыл бұрын
Thank you very machines
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
You are welcome
@janani3320
@janani3320 3 жыл бұрын
Thank you 👍💓
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@chathurasampath9898
@chathurasampath9898 7 ай бұрын
කොන්ඩය කළු කරන ඩයි ඇඳුම් වලට ගැවුනොත් ඉවත් කරන විදිහත් කියලා දෙන්න. ස්තුතියි
@jazeeraasshraf9499
@jazeeraasshraf9499 2 жыл бұрын
Very important tips thank you very much
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Always welcome
@dhamindulankitha4523
@dhamindulankitha4523 3 жыл бұрын
Thank you ...තෙරුවන් සරණයි
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@kasunimadushani1664
@kasunimadushani1664 3 жыл бұрын
Miss mata lama andumaka saha kantha andumaka mulika pathorama hadaganna kiyala denawata
@mayuriranaweera8090
@mayuriranaweera8090 3 жыл бұрын
Pata adum walata meka danna barida mis
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
puluwan
@siththieoumar1088
@siththieoumar1088 2 жыл бұрын
Thank you
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
You're welcome
@sandyahettiarachchi3285
@sandyahettiarachchi3285 3 жыл бұрын
Sari wala watiye thiyana kunu pallam yawaganna vidiyak kiyandako pls heduwata yannema na 🙏🏼
@jayaniprasangika9735
@jayaniprasangika9735 3 жыл бұрын
පාට යන රෙදි වලට මොකද කරන්න ඕන මිස් .
@sanjaybawantha4974
@sanjaybawantha4974 2 жыл бұрын
සිලික් අදුම් වල පුස් අයින් වෙන් නැද්ද මේ ක්‍රමේට ?
@chathunihashanika2193
@chathunihashanika2193 3 жыл бұрын
Edum wala tiyena dadiya pellam yawana widiyath kiyann mis
@samadhirathnayaka4131
@samadhirathnayaka4131 3 жыл бұрын
Sudu andum walata witharada mis meka karanna puluwan
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
naha onama ekakata
@mithiladelpachitra5693
@mithiladelpachitra5693 9 ай бұрын
kalu pus yavanne kohomada ?
@padmapereira315
@padmapereira315 3 жыл бұрын
How to remove hair dye stains? Tks.
@induthilani4992
@induthilani4992 2 жыл бұрын
Bag wala kalu pus ain karanne kohomada
@sanjunimesha7476
@sanjunimesha7476 2 жыл бұрын
සායම් යන ඇදුමක් තවත් ඇදුමක ගැවුනොත් මොකද කරන්න ඕනි කියන්නකෝ..
@asithaharshana7768
@asithaharshana7768 Жыл бұрын
0:40
@nuwanasela4112
@nuwanasela4112 2 жыл бұрын
kalupus pellam yawana heti kiyanawada
@sltunes7887
@sltunes7887 2 жыл бұрын
කලු පුස් අයින් කරන්න කියල දෙන්නකෝ
@ruwa1239
@ruwa1239 Жыл бұрын
සාරි ජැකට් එකේ ලයිනින්ග් එකේ පාට ගිහින් මගෙ හොදම සාරියක් විනාස වෙලා. මොකද කරන්න පුලුවන් කියන්නකෝ
@geethaniperera5480
@geethaniperera5480 2 жыл бұрын
කල් ගත වූ කෙහෙල්මුහ පැල්ලම් යවන හැටි කියා දෙන්න ස්තූතියි.
@ivonivon3626
@ivonivon3626 3 жыл бұрын
Thanks miss
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@buddhinikaushalya9208
@buddhinikaushalya9208 2 жыл бұрын
Harima watinawa miss👍
@MahumPiyasa
@MahumPiyasa 2 жыл бұрын
Thank you
@ishansamaraweera7199
@ishansamaraweera7199 2 жыл бұрын
Kalu pus yawanne kohomada
@ChithraKumari-is9sc
@ChithraKumari-is9sc 7 ай бұрын
Mge pars akae oil haluna.saduwata yanna.mokada karranna
@thilakaseeli5619
@thilakaseeli5619 3 жыл бұрын
⁣ගොඩක්වටිනවා. ස්තූතියි
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@lahiruprasad7359
@lahiruprasad7359 6 ай бұрын
කලු ගව්මක ටිපෙක්ස් බින්දු දහයක් විතර වැදුනා.යවන්න පුලුවන් විදියක් කියන්න මිස්
@buddhikajayarathna7878
@buddhikajayarathna7878 3 жыл бұрын
පාට රෙදි වලට කරන පිලියමක් කියනවද
@manjulasadamali8207
@manjulasadamali8207 Жыл бұрын
කහා කැලී වල යුෂ ඇදුමක ගැවුනාම අයින් කරන විදියක් කියන්න පුලුවන්ද .
@Dhanu-jb9yn
@Dhanu-jb9yn 6 ай бұрын
මටත් දැන ගන්න ඕන
@prasannasulakshana2184
@prasannasulakshana2184 2 жыл бұрын
මිස් මගේ පුතාගෙ මොන්ටිසෝරි ඇදුමේ පැබ්ලික් පෙයිට් ගැවිලා ටිනර් දැම්මට ගියේ නෑ යවන්න ක්‍රමයක් කියන්න කෝ
@RebeccaDASilva-ex4sp
@RebeccaDASilva-ex4sp 2 жыл бұрын
අනේ කෑම මොනවා හරි ඇඳුම තුළ වැටුණු පසු එය තෙල් පැල්ලම් ඉවත් කරන්නේ කොහොමද please කියලා දෙන්න 🙏
@rasikarasika5754
@rasikarasika5754 Жыл бұрын
Denim wala kahata pellm ywann berid
@preshalasugandi2652
@preshalasugandi2652 10 ай бұрын
ගොඩක් ස්තූතියි මිස් ❤❤❤❤
@amlkajayasingha4345
@amlkajayasingha4345 2 жыл бұрын
Adumakin tawath adumaka pata alluwoth a pallama yawana vidihak kiynna danna kenek
@SudarshaniFernando-oc1fi
@SudarshaniFernando-oc1fi Жыл бұрын
Shayam yana adumak thawa adumaka wedunoth mokada karanne
@pathumdarshana5262
@pathumdarshana5262 Жыл бұрын
කළු පුස් පැල්ලම් යවන ක්‍රමයක් කියන්නකෝ 🥰
@nimeshikarathnaweera2641
@nimeshikarathnaweera2641 8 ай бұрын
ටිකක් පරන ඉදුල් ,පලතුරු යුෂ පැල්ලමක යවන්නෙ කොහොම ද ,ඩෙනිමක?
@MRMODLK
@MRMODLK Жыл бұрын
වෙන කහට පැල්ලම් අරින විදිහකුත් දමන්න පුලුවන්ද .
@pradeepfernando9677
@pradeepfernando9677 2 жыл бұрын
ෂර්ට්වල මජම් ගෑවුනොත් කොහොමද අරින්නේ.
@dilucreations903
@dilucreations903 Жыл бұрын
මිස් තේකොළ කහට පැල්ලම් යන්න කරන්න පුලුවන් දෙයක් තියේද
@maheshikaudayangani6116
@maheshikaudayangani6116 3 жыл бұрын
New 👏👏
@upaliranaweera96
@upaliranaweera96 Жыл бұрын
Kalu puss yawana widiya kiyanna miss.thanks.
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 2 жыл бұрын
අලුත්ම ඇදුම්වල පාට නොයන්න සෝදන විදියක් කියල දෙනවද
@magieranga3245
@magieranga3245 2 жыл бұрын
ඇඳුම් හරියට වේලුනේ නැති උනාම අමුතු ගඳක් එනව ඒකට විසඳුමක් කියන්න පුළුවන්ද
@nipuntharaka8287
@nipuntharaka8287 2 жыл бұрын
හොදට වේලන්න ඉතින් එතකොට හරිනේ🤣
@dulanyasayumdi7835
@dulanyasayumdi7835 6 ай бұрын
ටිපෙක්ස් පැල්ලම් යවන්නේ කොහොමද ?කියලා දෙන්නකෝ
@tharuneth4488
@tharuneth4488 3 жыл бұрын
ඒක නම් ගොඩක් හොඳයි 👍💐💐කහට පැල්ලම් ඉවත් කර ගන්න විදියත් කියලා දෙන්න.
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thank you
@hirudinu28
@hirudinu28 2 жыл бұрын
සායම් යන ඇදුමක පාට ගියොත් මොකද කරන්නේ
@dushanigayathri1059
@dushanigayathri1059 2 жыл бұрын
පාට රෙද්දක පැල්ලම් මෙහෙම යවන්න පුළුවන් ද මිස්
@sunethrajayasinghe3603
@sunethrajayasinghe3603 Жыл бұрын
👍👍👍
@chameenahettiarachchi8949
@chameenahettiarachchi8949 2 жыл бұрын
සුදු ලේස් රෙද්දක පැල්ලම් අයින් කරන්නෙ කොහොමද කියන්නකෝ.......🙏
@sugunabaddage9809
@sugunabaddage9809 3 жыл бұрын
Good
@MahumPiyasa
@MahumPiyasa 3 жыл бұрын
Thanks
@anurabandara3738
@anurabandara3738 3 жыл бұрын
ගොඩාක් වටිනවා මිස්. නොදන්න දේවාල් අපට කියා දුන්නට.
@thirupapathirathna8428
@thirupapathirathna8428 Жыл бұрын
තෙල් පැල්ලම් යවන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද?
@raveenkaushalya4237
@raveenkaushalya4237 2 жыл бұрын
මේ විදිහට කෙසෙල් කහට යවන්නත් පුළුවන් ද..
@mishamisha2180
@mishamisha2180 3 жыл бұрын
Miss pus pallm yawana widiha kiyannako mage aluthma adumak nasthi wela
@idunilsanaka8804
@idunilsanaka8804 3 жыл бұрын
Oil geunotth yawana vcidiya
@SunilaCostha
@SunilaCostha Жыл бұрын
Harima watinawa
@MahumPiyasa
@MahumPiyasa Жыл бұрын
Thank you
@sumanakumaradingha1966
@sumanakumaradingha1966 Жыл бұрын
තද පාට ඇඳුම් වල සබන් නිසා හිටින පැල්ලම් යවන්න ක්‍රමයක් කියන්නකො 🥺
@chathuranganilasanthika596
@chathuranganilasanthika596 Жыл бұрын
අනේ ඇදුම් වල පුස් යවන්න විදියක් කියන්නකෝ plzzzz 🙏
Easy way to remove oil stains from clothes
4:59
අටම්පහුර
Рет қаралды 139 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
100% successful Treatment for Dark Circles and Wrinkles Under the eyes - Sinhala
7:05
Beauty Medi Care - DR . Dileepa Wickramasekara
Рет қаралды 306 М.