Easy way to remove oil stains from clothes

  Рет қаралды 135,632

අටම්පහුර

අටම්පහුර

Күн бұрын

Пікірлер: 88
@atampahura
@atampahura 7 ай бұрын
මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
@DanishaSamaranayak
@DanishaSamaranayak 18 күн бұрын
බොහොම හොද video එකක් . .සුදු පාට ඇදුමක මලකඩ පැල්ලම් යවන විදියක් කියලා දෙන්න පුලුවන් ද බොහොම ස්තූතිය 🙏 ..
@lalsekara1675
@lalsekara1675 3 жыл бұрын
බොහෝම ස්තුති ,ඔවැනි දෙ තවත් ඉදිරිපත් කරන්න ,,,,,.
@pasansadamith
@pasansadamith 3 жыл бұрын
Kehel kahata kohomada yawanne
@gopro2476
@gopro2476 2 жыл бұрын
Thank you sir 💐 mage puthage pasal nila athume malakada pallam thiyeva .. yavanna kiya thenna ko sir
@manelliyanage1605
@manelliyanage1605 3 жыл бұрын
වෙනත් ඇඳුමක පාටක් (රතු පාට)තවත් ඇඳුමක වැදිලා තියෙන තියෙනව නම් ඒවා අරින්න දන්නවද??
@oasinduravishka
@oasinduravishka Жыл бұрын
Ane oww mget😞
@IssathulAliya
@IssathulAliya 7 ай бұрын
Matath danaganna one
@NamalGunarathne-ib1kt
@NamalGunarathne-ib1kt 3 ай бұрын
.
@indranipremadasha3981
@indranipremadasha3981 Жыл бұрын
Kesel kata pallam yawanne kohomada
@shamliyafarwin9412
@shamliyafarwin9412 3 жыл бұрын
Kahata yawanne kohomada sir
@manelwijesiri3769
@manelwijesiri3769 Жыл бұрын
බොමොම ස්තැතියි. ගොඩක් වටිනවා
@ramyapremadasa9998
@ramyapremadasa9998 2 жыл бұрын
බිත්ති වල ගාන තීන්ත ඇඳුමේ ගෑවුණත් යවන්න විදියක් තියෙනවාද
@shyamaleeabeysinghe747
@shyamaleeabeysinghe747 2 жыл бұрын
පාට ඇදුමකට තව ඇදුමක පාට අල්ලපු විට ඉවත් කරන්නේ කෙසේද
@oasinduravishka
@oasinduravishka Жыл бұрын
Ane ow 🥺 mth eka dna gnna oni
@thusithakumara5294
@thusithakumara5294 3 жыл бұрын
Endumaka dayi thawa edumakata gewunama yawanne kohomada?
@sardhaweerakkody7286
@sardhaweerakkody7286 7 ай бұрын
වටිනා දෙයක්, වැදගත් විදිහට ඉදිරිපත් කලා. බොහොම ස්තූතියි !
@chathuchathu1043
@chathuchathu1043 3 жыл бұрын
ඇදුම් වල හොදි පැල්ලම් යවන්නේ කොහොමද...
@rohandilina5727
@rohandilina5727 3 жыл бұрын
ගොඩක්.වට්න.වීඩ්යෝ.එකක් බොහොම.ස්තුතී.
@rasheenweerakoon5075
@rasheenweerakoon5075 3 жыл бұрын
Lowe kahata yawann kohomada mathmaya...
@gangaathukorala9410
@gangaathukorala9410 3 жыл бұрын
මගේ zoje machine එකේ අවුරුදු 5 කින් oil මාරැ කරලා නෑ.මම කලාතුරකින් මහන කෙනෙක්.medium level එකේ දැන් තියෙන්නේ.oil මාරැ කරන්න ඕනේ නේද? ගොඩක් කල් නිසා
@suseethawijayawardhane9304
@suseethawijayawardhane9304 28 күн бұрын
Please if you cangive us a hint to rempve ball point marks from hand bags
@flowerhut2018
@flowerhut2018 3 жыл бұрын
Thanks 👍
@sachinishalsani8706
@sachinishalsani8706 3 жыл бұрын
Godak watina vlog 1k sir
@menulee6279
@menulee6279 3 жыл бұрын
ඇදුම්වල අලවලා තිබ්බ ස්ටිකර් මල් වගේ ඒවා ගැලවිලා ගියාම ඒ තැන්වල තියන ගම් වගේ පැල්ලම් යවන්න ක්‍රමයක් තියනවද?
@suneedhajayrathna6550
@suneedhajayrathna6550 3 жыл бұрын
Thank you sir .good video
@Malithaya411
@Malithaya411 4 ай бұрын
😂
@karunathilakaabeygunasekar4155
@karunathilakaabeygunasekar4155 Жыл бұрын
බොහොම ස්තුතියි . කෙසෙල් කහට යැවීමේ ක්‍රමයක් කියන්න
@dayajayawardana8345
@dayajayawardana8345 3 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක්
@dsjayawardhane3498
@dsjayawardhane3498 Жыл бұрын
පොඩි අයගේ බ්ලැන්කට් වලට වැටුන බෙහෙත් පැල්මල් ඉවත් කරන්නේ කොහොමද කියලා දෙන්න...
@dsjayawardhane3498
@dsjayawardhane3498 Жыл бұрын
පැල්ලම
@hensleypeiris8800
@hensleypeiris8800 Күн бұрын
පාට ඇදුමකට උනත් දාන්න පුලුවන් ද?
@wassalasadamali8942
@wassalasadamali8942 6 ай бұрын
Ane mage nilpata gaumaka polthel haluna seduwata giye na me vidihata kaloth hariyayuda😢😢😢 plz kiyanna
@sanjanaudaini3421
@sanjanaudaini3421 3 жыл бұрын
Shaaaaaaa.....niyamai...🙋‍♀️🙋‍♀️🙋‍♀️❤
@ishanipiyarka2764
@ishanipiyarka2764 Жыл бұрын
අයන් එකේ තියන ඒවා ඇදුම් වල ගෑවුනහම යවන්න විදිහක් නැද්ද
@janakisamarakoon5791
@janakisamarakoon5791 3 жыл бұрын
Good job
@piyasiliperera6836
@piyasiliperera6836 3 жыл бұрын
ස්තුතියිනොදනදේදැනුවත්කරට
@SL_BUS_PISSO_
@SL_BUS_PISSO_ Жыл бұрын
Ane mage eke thibichcha ekath wadi una 🥲🥲🥲🥲🥲🥲🥲🥲
@neeladamayanthi6097
@neeladamayanthi6097 3 жыл бұрын
ඒක නම් නියමයි
@abhivideo767
@abhivideo767 2 жыл бұрын
බොහොම ස්තුති පිං
@sadunidisanayake8990
@sadunidisanayake8990 Жыл бұрын
ඇදුමට කහ වැටුණා කොහොමද යවන්නේ කියන්නකො
@rayyanrathnayake3681
@rayyanrathnayake3681 7 ай бұрын
Good video ❤️
@atampahura
@atampahura 7 ай бұрын
තව අයට දකින්න ෂෙයාර් කරන්න
@surenisamaranayake3786
@surenisamaranayake3786 3 жыл бұрын
Thanks sir
@k.thilankaarachchige8737
@k.thilankaarachchige8737 10 ай бұрын
කෙසෙල් කහට යවන්නෙ කොහොමද
@nimalwijenayake791
@nimalwijenayake791 24 күн бұрын
ස්තුතියි ❤
@bhbahrain3009
@bhbahrain3009 3 жыл бұрын
Thanks manath karala bslannamko
@familydoctoranumedicine873
@familydoctoranumedicine873 3 жыл бұрын
Thanks
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 3 жыл бұрын
බොහොම ඝ්තතියි
@SamndhiKwt
@SamndhiKwt 3 жыл бұрын
මමත් මේක කරන්නේ .ඇඳුම් wala tel පැල්ලම් වැටුණු විගස . හැබැයි ayon කරලා n නහැ
@chandimananayakkara8819
@chandimananayakkara8819 Жыл бұрын
පාට ඇදුම් වල පුස් පැල්ලම් යවන හැටි කියන්න
@atampahura
@atampahura Жыл бұрын
උණු කොන්ඩිස් වතුරේ දාලා නිමුනහම දෙහි ඇඹුල් වලින් සෝදන්න
@chandimananayakkara8819
@chandimananayakkara8819 Жыл бұрын
@@atampahura කොන්ඩිස් වල දම් පාට ඇදුම් වලට අල්ලන් නැද්ද
@atampahura
@atampahura Жыл бұрын
@@chandimananayakkara8819 දම්පාට අල්ලනවා ඒක නිසා තමයි දෙහි යුෂ වලින් හෝදන්නේ , රෙද්ද ගිල්වෙන තරමට දෙහියුෂ ඕන
@atampahura
@atampahura Жыл бұрын
පුස් කියන්නේ දිලීරයක් උණු කොන්ඩිස් වලට දිලීර මැරෙනවා ....... ඒ කහට මතට කොන්ඩිස් අල්ලනවා , දෙහි ඇඹුල්වල කොන්ඩිස් දියවෙනවා ...... දියවෙලා කොන්ඩිස් ඉවත් වෙනකොට රෙද්දේ තියන කහට පැල්ලමත් අරගන ඉවත් වෙන්නේ
@harshanibandara8296
@harshanibandara8296 3 жыл бұрын
අනේ සායම් ගිය ඇදුමකට ඒ සායම යවා ගන්න විදිහක් කියන්න ඇදුමෙ සායමමයි ගිහින් තියෙන්නෙ
@aristosmihail4737
@aristosmihail4737 Жыл бұрын
Me chef Duminda neda. E kata hadamai..
@atampahura
@atampahura Жыл бұрын
නැ මම ලක්මාල්
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 3 жыл бұрын
බොහොම ස්තුති
@chathurikasewwandi5723
@chathurikasewwandi5723 3 жыл бұрын
එතකොට ඇඳුම හේදුවම ආපහු මතු වෙන්නෙ නැද්ද පැල්ලම සර්
@canecraftjayamali1039
@canecraftjayamali1039 3 жыл бұрын
මලකඩ පැල්ලම් යවන්න කියල දෙන්න පුළුවන් ද
@rekhasandamali5348
@rekhasandamali5348 2 жыл бұрын
@@atampahura wd40kiyanne monawada kiyala sadahan karanna puluwanda ...?
@sudarma256
@sudarma256 3 жыл бұрын
සෝජි මැෂින් එකේ මහගෙන යනකොට නූල් සමහර තැන් වලින් ඈතින් ඈත මැහෙනවා.ඇයි ඒ
@sudarma256
@sudarma256 3 жыл бұрын
කොහොමද හදාගන්නෙ
@indikairoshan7316
@indikairoshan7316 3 жыл бұрын
@@sudarma256 mechanic කෙනෙකුට පෙන්නන්න. bobin එකේ career එකේ timeing හින්දා ඒම වෙන්නේ
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 3 жыл бұрын
Stutiy obata
@sewwandishyamali6296
@sewwandishyamali6296 3 жыл бұрын
👍
@anjalinayanathara3876
@anjalinayanathara3876 6 ай бұрын
Thnks ❤❤
@NidarshaFernando-xt7jr
@NidarshaFernando-xt7jr 6 ай бұрын
වෙඩ්න් සාරියක තෙල් පැල්ලමක් යවන්න මේ ක්‍රමයෙන් පුලුවන් ද ...?
@atampahura
@atampahura 6 ай бұрын
@@NidarshaFernando-xt7jr ඔව් පුලුවන්
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 3 жыл бұрын
💐👍
@ruwanihettiarachchi3921
@ruwanihettiarachchi3921 3 жыл бұрын
Sthuthi oba thumata
@shiranthikumuduni3131
@shiranthikumuduni3131 3 жыл бұрын
මලකඩ අරින විදියක් කියන්න ඇදුම වල
@dilankasumiyuru6715
@dilankasumiyuru6715 3 жыл бұрын
@@atampahura monwda WD40 kiynny
@mangalajayawardena8387
@mangalajayawardena8387 Жыл бұрын
Malakada pallam arina widiya damana de wala nam pedili karala denawada pls.
@PadmaPadma-h8y
@PadmaPadma-h8y Ай бұрын
🎉,
@jinendrawickramasinghe5183
@jinendrawickramasinghe5183 9 күн бұрын
රෙද්ද තමයි
@tv9prolive801
@tv9prolive801 Жыл бұрын
kesel kahata pallamak yawanne kohomada
@sajithprasanna5515
@sajithprasanna5515 2 жыл бұрын
Sayam pellam yawanne kohomada
@diwind2609
@diwind2609 3 жыл бұрын
Thank you sir, 🙏
@anandaukwatta3098
@anandaukwatta3098 3 жыл бұрын
Carbon pallamakata mokada karanne?
@rreta7930
@rreta7930 3 жыл бұрын
බොහොම ස්තුතියි
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 3 жыл бұрын
Thanks 😊
@lakminialuthgedara1231
@lakminialuthgedara1231 3 жыл бұрын
Thanks
@mojonewslk
@mojonewslk 3 жыл бұрын
බොහොම ස්තුති
@jayasrirawan6907
@jayasrirawan6907 3 жыл бұрын
Thanks ..
@kuwaitkuw9297
@kuwaitkuw9297 3 жыл бұрын
Thank you very much
@Dinadinimsari
@Dinadinimsari Жыл бұрын
Thank you 👍
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
The method to easily clean the iron that gets black on the feet
4:09
අටම්පහුර
Рет қаралды 141 М.
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН