කතරගම දෙවි කතා | Let's talk with Shiva

  Рет қаралды 6,052

REV Chameera Sampath Liyanagama

REV Chameera Sampath Liyanagama

Күн бұрын

Пікірлер: 84
@mayurigamage3741
@mayurigamage3741 12 күн бұрын
පැහැදිලි කලාට ස්තුති
@imantha.k
@imantha.k 11 күн бұрын
වටිනා පැහැදිලි කිරීමක් ගුරුතුමා 🙏🏽
@WasanthiHenarath
@WasanthiHenarath 9 күн бұрын
ඔබතුමාට 🙏 පිං මේ කරන සේවයට දැනුවත් කිරිම ගැන ස්තූතියි 🙏
@SameeranishshankaNishshankamud
@SameeranishshankaNishshankamud 12 күн бұрын
මහදෙවියන් ගැන දීර්ඝ විස්තර දාන්න. අපි බලනවා. නියමයි ඔයාගෙ වැඩසටහන
@nimeshtharaka-hb7qv
@nimeshtharaka-hb7qv 9 күн бұрын
Godak watina upades❤❤❤❤
@mayakumari264
@mayakumari264 11 күн бұрын
ස්තුතියි 🎉
@LakshmanJayalath-r2z
@LakshmanJayalath-r2z 7 күн бұрын
Behewein pin oba tumata mewa පැහැදිලි kalata
@nishanthamarasinghe8638
@nishanthamarasinghe8638 11 күн бұрын
ඕම් සරවණ භව නමහ...!
@YasiruWA-j4u
@YasiruWA-j4u 10 күн бұрын
❤ ඹබතූමාට බෙහෙවින් පිං
@ceylonaliens7451
@ceylonaliens7451 7 күн бұрын
බුදු හමුදුරුවො කොච්චර ශේෂ්ඨ ද කියල හිතෙනවා මෙව අහනකොට
@ShriRannasinghe
@ShriRannasinghe 11 күн бұрын
ඔබතුමා කියන කරුණු සත්‍යයක්
@Yamuna-p2m
@Yamuna-p2m 11 күн бұрын
ඔබ හරි උන්වහන්සේ ඒ සියලුදෙනාම නිවනට රැගෙන යන බව මම දනිමී
@PrashanthiChamila
@PrashanthiChamila 12 күн бұрын
Thanks 🙏
@DilaniNandima
@DilaniNandima 12 күн бұрын
Om sharavana bhavaya namaha 🙏🙏🙏🙏🙏
@visharadesilva6260
@visharadesilva6260 4 күн бұрын
Aum namah shivaya🌸🙏
@shiwanthichandima-hq6vp
@shiwanthichandima-hq6vp 10 күн бұрын
🙏
@hiroshandissanayake4280
@hiroshandissanayake4280 12 күн бұрын
🙏🙏🙏 ome namaha shivaya
@SangeethGayan-s2g
@SangeethGayan-s2g 12 күн бұрын
🎉🎉🎉🎉🎉🎉thanks 🎉🎉🎉🎉
@thusharakumara2362
@thusharakumara2362 10 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Punta6753
@Punta6753 12 күн бұрын
Kali amma gena video ekak enakan mama thama innawa swami thuma.. om namah shiwaya!!!
@nirmalamallawaarachchi7058
@nirmalamallawaarachchi7058 8 күн бұрын
තර්කයක් අරත්තෙම නෑ සාමි මගේ මේ නේත්‍රා දෙකෙන් ගිනිපෑගිමට එන වාරයක් පාසා දකිමි . වැඩසිටි කන්දට නගින වාරයක් පාසා දකිමි. උන්වහන්සේ ජිවමානයි. මගේ බලයට යම් අය සිමා දාන්න බලන විට උන් වහන්සේ ඔව්න් ගේ පවුල් අවුල් කරමින් හෝ ඒබව පෙන්වනවා සාමිතුමා මෙය සත්‍යක්මයි මගේ දැස ඉදිරිපිට නාගයෙක් එවනවා මට වින කරන අයව මොනම ආකාරයකින් පොලිසි හරි යවලා අපහසු තාවයට පත්කරවනවා. විශ්ව මාතා මහා මාතා සත්‍යම් නා කාහෙදා කෝනම්
@NadeeraDilshan-hr6eb
@NadeeraDilshan-hr6eb 3 күн бұрын
Kataragama deviyan dekala tiyada
@sandaruwansilva604
@sandaruwansilva604 10 күн бұрын
🙏🔱🙏
@NimeshaGimhani-ge3ok
@NimeshaGimhani-ge3ok 11 күн бұрын
🙏🙏🙏 ගුරුතුමනි ශීව වරයක් ලැබුනාම එක හරියටම කොහොමද ඇගට සිතට දැනෙන්නෙ කොහොමද .🙏🙏🙏පහදා දෙන්ඩ පින්
@dimuthu08
@dimuthu08 11 күн бұрын
❤❤❤
@ssdsoisa3397
@ssdsoisa3397 12 күн бұрын
Om.namk.shiwaya.🙏❤🙏❤🙏❤🙏❤
@sankalanajayakodi316
@sankalanajayakodi316 10 күн бұрын
මහත්තයා විශ්ණු දෙවියන් ට පහන් තියන විදිය හා සම්බන්ධ ස්තෝත්‍ර පිලිබඳ වැඩසටහන ක් අපිට ලබා දෙන්න ❤❤❤❤❤❤
@momentbook
@momentbook 12 күн бұрын
ගන දෙවියන් ගැනත් ඕනා
@Mana_Nandeeshwari
@Mana_Nandeeshwari 11 күн бұрын
🌸🙏🌸
@kingsrilanka1052
@kingsrilanka1052 11 күн бұрын
මහා සක්‍ර දෙවියන් ප්‍රමුඛ සතර වරමි දෙවියන් අතර සහ මහා ශිව දෙවියන් අතර වෙනස පහදා දෙන්න....🙏🙏🙏
@hansivlogssl4852
@hansivlogssl4852 12 күн бұрын
❤❤🙏
@hansivlogssl4852
@hansivlogssl4852 12 күн бұрын
ගණදෙවියන් ගැනත් ඕන❤🙏
@sajanadimantha2964
@sajanadimantha2964 11 күн бұрын
Ane aiye digatama video danna😊🙏🙏🙏gambara deviyo gena vistharayak kiyanna puluvnda
@amsadikari386
@amsadikari386 10 күн бұрын
SaduSaduSadu DaviduntaMagaPinAnumodamWewa!Obathumantath
@sudeeparukmal2957
@sudeeparukmal2957 12 күн бұрын
🌹🌹🌹🙏🙏🙏
@Jeewan.gunasekara
@Jeewan.gunasekara 9 күн бұрын
ඹබ තුමාගෙ දුරකඨන අංකය ලබාදෙන්න පුළුවක්ද? 🙏🏻
@PriyankaKumara-qw4oi
@PriyankaKumara-qw4oi 12 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@Indranibandara-f4h
@Indranibandara-f4h 11 күн бұрын
මේ හෙළදීපයේ මුලින්ම මිථ්‍යාදෘෂ්ටික දෙවිවරු හිටියේ නෑ කතරගම දෙවියන් කියන්නේ මිත්‍යාදෘෂ්ටික දෙවි කෙනෙක් සියලු මිථ්‍යාදෘෂ්ටික දෙවිවරු ලංකාවට ආවේ ඉන්දියාවෙන් ඉන්දියාවෙ තමා මිථ්‍යාදෘෂ්ටිය පැතිරිලා තිබුණේ මේ හෙළ භූමියේ හිටියේ අධ්‍යාත්මික දෙවිවරු සහ අධ්‍යාත්මික මිනිසුන් ඉන්දියාව බලවත් වෙලා ලංකාව විනාශ කරන්න කරපු එක ප්ලෑන් එකක් තමයි මිථ්‍යා දෘෂ්ටික ඇදහිල්ල මේ හෙළ දීපයේ වැපුරවේ මිථ්‍යා දෘෂ්ඨියේ ලොකුම බලය තමයි කතරගම දෙවියාන් ඔබ ඔය කියන බලගතු මහා දෙවියන් වෙන්නේ මිථ්‍යාදෘෂ්ටික පැත්තෙන් කතරගම දෙවියන් අධ්‍යාත්මික නෑ ඔබට සහ ඔබ කියන දේවල් වලට කී දෙනෙක් රැවටෙනවාද කියන්න මම දන්නෑ මොකද මේ වෙද්දි අපේ රටත් මිථ්‍යා දෘෂ්ටිය ගිලගෙන තියෙන්නේ මිනිසුන් අධ්‍යාත්මික නෑ හොඳට මතක තියාගන්න මේ එන්නෙ අධ්‍යාත්මික යුගයයි එහිදී සියලුම මිථ්‍යාදෘෂ්ටික බල බිඳෙන බව මතක තියාගන්න ඔබගේ වැඩසටහන් දෙක තුනක් මා බැලුවා ඔබ සූක්ෂම සැලැස්මක් අනුවයි මේ වැඩසටහන් කරන්නේ
@RevChameeraSampathLiyanagama
@RevChameeraSampathLiyanagama 11 күн бұрын
🙏
@RavihariKalansooriya
@RavihariKalansooriya 10 күн бұрын
කතරගම දෙවියො සම්‍යක් දුශ්ටික දෙවි කෙනෙක් ..මේ උතුම් සම්බුද්ධ සාසනය වෙනුවෙන් විශාල මෙහෙවරක් කරපු දුටුගැමුණු රජතුමා කවදාවත් මිත්‍යාදුශ්ටික දෙවි කෙනෙක්ගෙ දේවාලයක් බුදුපියාණන්වහන්සේගේ දාතූ තැම්පත් සෑයක් ලගින් ඉදිකරයිද..දුටුගැමුණු රජතුමා එලාර සමග සටන් කරන වෙලාවෙ දුටුගැමුණු රජතුමාට සටන දිනන්න කතරගම දෙවියන් ගොඩක් උදව් කරාලු.මිත්‍යාදුශ්ටික දෙවි කෙනෙක් එහෙම කරයිද.කතරගම දෙවියන් කියන්නෙ මහසෙන් දෙවියන්මයි.මහසෙන් දෙවියන්ගෙ එක ආත්මයක්.කතරගම දෙවියන් කියන්නෙ සෝවාන් පලයට පත් උනු දෙවි කෙනෙක් .උන්වහන්සේ කිරිවෙහෙර ලග වැඩ ඉන්නවා.ඉතිහාසය හොදට අද්‍යනය කරන්න දෙයක් කියන්න කලින්.
@Indranibandara-f4h
@Indranibandara-f4h 9 күн бұрын
@@RavihariKalansooriya තමන් හිතින් හදා ගත්ත මිත්‍යා මත කියවන්න එපා කොහෙද තියෙන්නේ සොවාන් කියලා තියන එක පොතක් ගැන කියන්න පුලුවන්ද තොපි හරක් මිත්‍යා මත ප්ස්සෙ යන බුදුන් වහන්සේ වැඩ ඉන්න hama තැනකම වගෙ දෙවාල තියෙනවා තොපිට එක නොතේරුනාට එකෙ සත්තය තමයි මිනිසුන් බුදුන් වහන්සේගේන් ඇත්කරන කර මිත්‍යා දුස්ටික දෙවියන් වෙත ලන්කර ගැනීමට බුදුන් සරන යන එකාට මිත්‍යා දුස්ටික දෙවියන්ගේන් වැඩක් නෑ බොල තොපි අධ්‍යාත්මිකනම් තොපිට දෙවියොත් වදිනවා dan එකේ අනිත් පැත්ත තොප් මිත්‍යා දුස්ටික වෙලා dan දෙවියන්ට වදිනවා තොපි වගෙ මිත්‍යා දුස්ටික හරක් පන පිටින් නිරයෙ ගියත් කමක් නෑ මට තොපි වගෙ මිත්‍යා දුස්ටික හරක් එක්ක සන්වාද අවශ්‍ය නෑ
@Divineknowledeg8459
@Divineknowledeg8459 8 күн бұрын
​​@@Indranibandara-f4hස්කන්ධ කුමාර දෙවියන් සෝවාන් කෙනෙක් කියල ආනන්ද මෛත්‍රීය හාමුදුරුවෝ කීවේ.බුදුරජාණන් වහන්සේ දෙවියන් වැදීම ප්‍රතික්ෂේප කරේ සංසාර දුකෙන් එතෙරවන්න දෙවියන් වැදීම අංගුත්තර නිකායේ ලිච්ඡවිකුමාර සූත්‍රයේ දේශනා කරල තියෙනවා මහානාමය යම් කුලපුත්‍රයෙක් උට්ඨානවීර්යයෙන් බාහුබලයෙන් ධාර්මිකව උපයාගත් භවභෝග වලින් කොටසක් යම් දෙවියකු පුදයිද එම ගරු බුහුමන් ලබන දෙවියන් එම පුද්ගලයාගේ අභිවෘද්ධිය කැමති විය යුතුය පිරිහීම අකැමැති විය යුතුය ලෙස.බුදුන්වහන්සේ දීඝනිකායේ මහා පරිනිර්වාණ සූත්‍රයේ දේශනා කර තියෙනවා නගරය ඇතුලත සහ පිටත දේවාල වලට සත්කාර කරන්න කියල.ධම්මපදට්ඨ කතාවේ කාලි යක්ඛනී කතා වස්තුවේ කාලි යකින්න සෝතාපාන්න වුන පසු ඇයට බුදුන්වහන්සේගේ අනුදැනුම මත දෙවොලක් කරන්නේ.ආලවක සූත්‍ර අටුවාවට අනුව ආලවක යක්ෂයා සෝතාපාන්න වුන වෛශ්‍රවණ දෙවියන්ගේ දෙවොල ළග බුදුන්වහන්සේගේ අනුදැනුම මත ඔහුට දෙවොලක් කරනවා.දේවතා බලි කිව්වාම දෙවියන්ට වැදීම සහ පින්දීම දෙකම අටුවාවේ තියෙනවා.ඔයාට සැකනම් පිටකයේ සහ අටුවාවේ ඒ ලින්ක් දාන්නම්.ඒ විතරක් නෙවෙයි රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ තමන්ගේ බෞද්ධයාගේ අත්පොත පොතේ දාල තියෙනවා දෙවියන් වැදීම මිත්‍යාදෘෂ්ටික වන්නෙ සංසාර දුකෙන් එතෙරවන්න දෙවියන් වැදීමෙන් සහ අන්‍යාගමිකයන් මෙන් ත්‍රිවිධ රත්නයට වඩා උසස් කර දෙවියන් වැදීමෙන්.බෞද්ධයන් දෙවියන් වැදීම කියන්නෙ වෛද්‍යවරයකුගෙන් රෝගියෙක් බෙහෙත් ගන්නවා හා සමාන දෙයක් කියල දේශනා කරල තියෙනවා රේරුකානේ චන්දවිමල හාමුදුරුවෝ.
@Divineknowledeg8459
@Divineknowledeg8459 8 күн бұрын
​@@RevChameeraSampathLiyanagamaපිස්සෙන්ගේ කමෙන්ට් ගණන් එපා.
@dinuwa6456
@dinuwa6456 11 күн бұрын
ඔබ තුමන්ගේ නම්බර් එක දාන්න පුලුන්ද ? ප්ලීස්❤
@samanthakumara8144
@samanthakumara8144 8 күн бұрын
ඔබතුමාට කතා කරන මාතෘකා සම්බන්ධයෙන් විශේෂ දැනුමක් තියෙන බව පේනවා...අපිත් කැමතියි ඒ දැනුම ලබාගන්න...වීඩියෝ මාලාවක් විදිහට ඔබතුමා දන්න කරුනු අපි ට කියල දෙන්න පුලුවන්නම් හොදයි...එක දෙවිකෙනෙක් ගැන එක වීඩියෝ එකකින් කියන්න බැරි දේවල් තියෙනවා...ඒකනිසා වීඩියෝ කිහිපයකින් හරි එක මාතෘකාවක් කතා කරන්න පුලුවන්නම් හොදයි....
@kumudinikumari2961
@kumudinikumari2961 6 күн бұрын
Kailasaya thiyenne himala Kanda pamula neda
@thaveeshasamarasekera7248
@thaveeshasamarasekera7248 11 күн бұрын
Devatha eli gana pahadili karanna puluwanda? 🙏
@ShenAbeyrathne
@ShenAbeyrathne 11 күн бұрын
මට විතරද බා....... o මේවා තේරෙන්නේ නැත්තේ.........
@dilshanaponsu9091
@dilshanaponsu9091 2 күн бұрын
Kali maniyo gana dannako
@pathumlakshitha7727
@pathumlakshitha7727 10 күн бұрын
මුරුගන් දෙවියන්ට රූපයක් නැති උනාට ඇයි ඉතින් ලමා කාලෙක රූපයක් ආයුදයත් එක්ක රූපයක් තින්නෙ🙄?
@charithgunasekara169
@charithgunasekara169 9 күн бұрын
දේව ආයුධ ගැන කතා කරද්දි ඇයි විෂ්ණු දෙවියන්ගේ සුදර්ශන චක්‍රය ගැන සදහන් කරන්නේ නැත්තේ
@TharinduFernando99
@TharinduFernando99 12 күн бұрын
naraka Shakthi ganath karamu neda
@thanulapramoth6459
@thanulapramoth6459 11 күн бұрын
Gana dewiyan ganath kiynnko
@mithrarathnapasindu5911
@mithrarathnapasindu5911 10 күн бұрын
සමහර විට මෙව්ව කියන අපිට කතරගම දෙයියො බැටේ දෙයි.තමන්ගේ දේවාලෙ ආරක්ෂා කරගන්න වත් බැරිවෙච්ච එකේ අපිව ආරක්ෂා කරයිද?මේ රටේ කොච්චර අපරාද සිදුවුනාද,සිදුවෙනවද?එක දෙයක් ඔය දෙයිහාමුදුරුවො කළාද.සමහර විට මුරුගන් කියල දේවත්වයේ ලා සැලකිය යුතු විශිෂ්මිටනිසෙක් ඉන්දියාවෙ හිටියද දන්නෙ නෑ.ඒව ගැන හොයන්න.මේ තියෙන්නෙ අමු මිථ්‍යාව
@RavihariKalansooriya
@RavihariKalansooriya 10 күн бұрын
ගොඩක් අය කියනවනෙ කතරගම දෙවියන් මිත්‍යාදුශ්ටික දෙවි කෙනෙක් කියලා .එතකොට සම්බුද්ධ සාසනය වෙනුවෙන් විශාල මෙහෙවරක් කරපු අපේ දුටුගැමුණු රජතුමා කවදාවත් මිත්‍යාදුශ්ටික දෙවි කෙනෙක්ගෙ දේවාලයක් බුදුපියාණන් වහන්සේගේ ඒ දාතු තැම්පත් කිරිවෙහෙර වහන්සේ ලගින් ඉදි කරන්න තරම් අඥානද..එතකොට දුටුගැමුණු රජතුමාට එලාර සමග සටන් කරන වෙලාවෙ කතරගම දෙවියන් දුටුගැමුණු රජතුමාට සටන දිනන්න ගොඩක් උදව් කරාලු..මිත්‍යාදුශ්ටික දෙවි කෙනෙක් එහෙම කරයිද..දුටුගැමුණු රජතුමා එර් තරම් අඥානයෙක්ද
@RevChameeraSampathLiyanagama
@RevChameeraSampathLiyanagama 8 күн бұрын
🙏
@viuworld
@viuworld 11 күн бұрын
pansil rakla weda karanawa.. kansa panaya pamak kirima waradak da..
@MaheshiThalpawila
@MaheshiThalpawila 12 күн бұрын
🙏🦚🙏⚜️🙏
@shiranbuddika1820
@shiranbuddika1820 11 күн бұрын
මිතත්‍යා දෘෂ්ටිකයෙක් මෙකා ....නිර්මල බුදු දහම අදටත් ජිවමානයි ....මෙ බහු බුත පස්සෙ දුවන්න එපා .......ආලොක පස්සෙ දෙවිවරැ පස්සෙ දුවන්න එපා.....දහමි මාර්ගයෙ නිවරදිව යනවනමි දෙවියන් එ පුද්ගලයන්ට වදිනව.....දෙවියන්ට පිං දුන්හම ඇති....සතරවරමි දෙවිවරැ ,සුමන සමන් දෙවියන් වැනි බෞද්ධ දෙවියන් පිරිසක් ඉන්නව එ පිරිසටම පිං දුන්නහම ඇති....
@Indranibandara-f4h
@Indranibandara-f4h 10 күн бұрын
@@shiranbuddika1820 ඔබ හරි මෙයාගෙ ප්ලෑන් එක මිනිසුන් මිථ්‍යා දෘෂ්ටියට ඇදලා දාන එක ගයාන් මහත්මා වීඩියෝ එකක් කරලා මේ වගේ පුද්ගලයෝ ගැන අනතුරු ඇඟෙව්වා අපේ අය ඒ අයටම රැවටෙනවා මේක තමා කරුමෙක මහත අපේ රටේ ඉන්නෙ මෙච්චරම මිථ්‍යා දෘෂ්ටික ගොන් මිනිස්සුද 😓😓😓
@RavihariKalansooriya
@RavihariKalansooriya 10 күн бұрын
ගොඩක් අය කියනවනෙ කතරගම දෙවියන් මිත්‍යාදුශ්ටික දෙවි කෙනෙක් කියලා .එතකොට සම්බුද්ධ සාසනය වෙනුවෙන් විශාල මෙහෙවරක් කරපු අපේ දුටුගැමුණු රජතුමා කවදාවත් මිත්‍යාදුශ්ටික දෙවි කෙනෙක්ගෙ දේවාලයක් බුදුපියාණන් වහන්සේගේ ඒ දාතු තැම්පත් කිරිවෙහෙර වහන්සේ ලගින් ඉදි කරන්න තරම් අඥානද..එතකොට දුටුගැමුණු රජතුමාට එලාර සමග සටන් කරන වෙලාවෙ කතරගම දෙවියන් දුටුගැමුණු රජතුමාට සටන දිනන්න ගොඩක් උදව් කරාලු..මිත්‍යාදුශ්ටික දෙවි කෙනෙක් එහෙම කරයිද..දුටුගැමුණු රජතුමා ඒ තරම් අඥානයෙක්ද
@amilasampath9022
@amilasampath9022 9 күн бұрын
Mee kiyana widiyata thiloaga budu neme katharagama deiyo...😂😂😂
@RevChameeraSampathLiyanagama
@RevChameeraSampathLiyanagama 8 күн бұрын
🙏
@RevChameeraSampathLiyanagama
@RevChameeraSampathLiyanagama 8 күн бұрын
🙏
@NuwanChamara-qt6kz
@NuwanChamara-qt6kz 11 күн бұрын
🙏
@omshakthi6425
@omshakthi6425 12 күн бұрын
❤❤❤
@nilanthinilanthi2118
@nilanthinilanthi2118 11 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ShankaLakmali
@ShankaLakmali 11 күн бұрын
🙏🙏🙏
@patriciajoseph9770
@patriciajoseph9770 11 күн бұрын
🙏🙏
@maho8888
@maho8888 12 күн бұрын
@sandamalkumara2425
@sandamalkumara2425 12 күн бұрын
❤❤
@NilminiSamarakoon-y2l
@NilminiSamarakoon-y2l 11 күн бұрын
🙏🙏🙏
@hasalalles5327
@hasalalles5327 10 күн бұрын
🙏🙏🙏🙏🙏
@pujiwijeratne8526
@pujiwijeratne8526 12 күн бұрын
🙏🙏🙏
@vathilasanvindu5931
@vathilasanvindu5931 12 күн бұрын
🙏
@danujanirmal7781
@danujanirmal7781 12 күн бұрын
🙏
@sureshrangana8055
@sureshrangana8055 12 күн бұрын
🙏🙏🙏
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 25 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 18 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 27 МЛН
සසර බිලිවෙන යුද්ධය
3:47:57
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 70 М.
ආදර සබඳතා ඔබට දුක දෙනවද?
3:31:47
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 94 М.
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 25 МЛН