🛑 2024 දෙසැම්බර් 31ට පෙර දියසෙන් පොළවට එනවා? හෙළිදරව් කළ මෙහෙණින් වහන්සේට වුණු දේ | Diyasen Kumaraya

  Рет қаралды 159,126

Pramuka TV

Pramuka TV

Күн бұрын

Пікірлер: 1 600
@ShanthiLatha-k8w
@ShanthiLatha-k8w 3 ай бұрын
අහගෙන ඉන්න තරම් හරිම ආසයි. දියසෙන් කුමරු ගැන පැහැදිලි කරාට ඔබ තුමියට බොහොම පිං බොහොම ස්තුතියි. දියසෙන් කුමරුගේ පහළවෙමෙන් මේ මනු ලොවට වාසනාව උදා වේවා 🙏🙏
@Ruhi_රූහී
@Ruhi_රූහී 2 ай бұрын
අම්මගේ රෙද්ද තමයි
@nalakasampath3659
@nalakasampath3659 Ай бұрын
ස්තූතියි . ස්තූති යි ස්තූති යි. මාගේ විශ්ව මතාවනි... දියසෙන් කුමාරයා විසින්.ලෝකයම.. පාලනය කරේවා සත්තයි..🙏🙏🙏🙏🌼🌼🌼🌞🌝🌞🌝🙏🙏
@saseendraudayakumara4763
@saseendraudayakumara4763 4 ай бұрын
ස්තුති මදුශානි බන්ඩාර ඔබ තුමියට අපව දැනුවත් කරනවට 🙏🥰
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 4 ай бұрын
අනිවාර්යෙන්‍ම මේ සත්‍යක් විශ්ව ධර්මතාවය අනුව සිදු වෙන දෙයක් මෙය විහිළුවකටවත් අපහසයකටවත් හිතන්නවත් එපා ඇය මේ හෙලි කරන්නේ සත්‍යයක් කාලයට ඉඩ දෙන්න මධුෂාණි බණ්ඩාර ඒ යෙහෙළියටත් මේ ඉදිරිපත් කරපු ඔබටත් ස්තුතියි යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි ✊❤️
@AnuruddaDilip-qd6ir
@AnuruddaDilip-qd6ir 4 ай бұрын
@anushasureniNammuniarachchi
@anushasureniNammuniarachchi 4 ай бұрын
dean oya masa 3n enawada😂 me kumarala apata penneaththe pawkarayo nisada api😂 anee please meyata prathikara walat yomu karanna
@champaheenkende5252
@champaheenkende5252 4 ай бұрын
ඔබ නිවැරදියි කියා සිතෙනවා.
@DayaniBoralugoda
@DayaniBoralugoda 3 ай бұрын
Taraka ariyaratna kavuda
@SLIS9002
@SLIS9002 3 ай бұрын
Jesu thuma Saha myththree budunge kathawa niwaradi na
@KumariKumari-z1f
@KumariKumari-z1f 4 ай бұрын
මෛත්‍රී බුදුන් දැක...මෙි සසරේ එතෙර විමට...අපසැමට...හැකි වෙිවා..සාඳු සාදු සාදු
@saliyaindikamirihagallakan6552
@saliyaindikamirihagallakan6552 4 ай бұрын
🙄🙄 බලන්ගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන් කියූ අනුරාධපුර පෞරාණික සෙල්ලිපියේ ඇති රජරට වැව්බැදි රාජ්‍යයෙන් බිහිවන ❤❤ ඉඩම් කෘෂිකර්ම පශුසම්පත් වැවිලිකර්ම වාරිමාර්ග අමාත්‍යාංශය කරල පාඩු ලබන ආයතන ලාබ කරල පෙන්නුව විද්‍යාවේදී උපාධියක් තියන 2024 බිහිවන බුද්ධිමත් නායකත්වය අනුර කුමාර දිසානායක සහෝදරයා ❤❤
@User756gattykmnm
@User756gattykmnm 4 ай бұрын
ජන්ද ගුන්ඩු.කම්පේන්
@donajanthi5968
@donajanthi5968 3 ай бұрын
ඔව් රජරට අනුරට
@chamindaindrjith5273
@chamindaindrjith5273 4 ай бұрын
දියසෙන් කියලා කෙනෙක් අහසෙන් පහළ වෙන්නේ නැහැ මේ පොළොවේ ජීවත්වෙන යම් ප්‍රබල ධර්මතාවයක් රකින පුද්ගලයෙකුට විශ්වයෙන් ලැබෙන අධ්‍යාත්මික බලවේගයක් ආත්ම ගණන් පෙරුම් පුරාගෙන ආපු මහා පින්වන්තයෙක් මේ රට ජාතිය ආගම නිවැරදි මාවතකට ගෙනැල්ලා ලෝක සත්ත්වයාගේ යහපත වෙනුවෙන් ධර්ම රාජ්‍යයක් බිහි කරන්න
@ishakanyavee240
@ishakanyavee240 3 ай бұрын
Oba Hari. Mage wishwaye paniwida tulin . Maha vishwaye siyalu ashirwada labee kenek enawa. Minisun itha wegayen self transformation eka. Dharmanukula jeewithaya Gatha kireema .thaman tulin Sathya yatharthaya hadunaganeema .he can do something beyond the physical. Sama deyakma Hari Kiyana de Hari. Namuth Aya thawama sampurna Natha. Diyasen yanu Krishna ha samanai. Namuth Aya danne ne maw kusa thula innawa.
@GnanaGamage-y7p
@GnanaGamage-y7p 3 ай бұрын
මෙම වැඩසටහන මා දිගටම නැරබීමට එතුමිය කියන දේ සත්‍ය යි. මේ කාල වකවානුව බලවත්ම ලෙස විශ්ව ශක්තිය ක්‍රියාත්මක වන කාලයක්. දේශයේ පැවැත්ම මට අතිශයින්ම බලපාන සිද්ධ වීම නියමිතයි. දිය සෙන් කියා පුද්ගලයෙක්ම සොයන්නට වෙහෙ සීමාව නිරර්ථක ක්‍රියා වක්. විශ්ව යේ අප කරන කියන සැබෑව නිවැරදිව සටහන් වෙනවා. ඒ අනුව මො අවස්ථාවට සුදුස්සාටම විශ්වය මගින් ඒ වගකීම පැවරෙනවා ඇති.එය මුලු ලොවම සුවපත් කරාවි.❤ ❤ ❤ ❤
@arunawijesuriya5317
@arunawijesuriya5317 3 ай бұрын
දියසෙන් ආවා. ඒ තමා අනුර කුමාර. මෙහෙණියම කිව්වේ දියසෙන් මියියි කියලා. අනුර මිටියි. අනුර ඉපදුනේ රජරට. අනුර ආවේ දුප්පතුන්ගෙන්. අනුර යක්ඛ. අනුර මැදිවියේ. තවත් මොන කතාද?
@SarathGunasekara-uj1mo
@SarathGunasekara-uj1mo 3 ай бұрын
ඇත්තම ඇත්ත.❤
@tharinduprsad-l2t
@tharinduprsad-l2t 3 ай бұрын
oyalata kawama dawath jiwithaya therum ganna be​@@arunawijesuriya5317
@kusumsilva8176
@kusumsilva8176 4 ай бұрын
ඔබ දැන සිටියාද??? ස්වාමි වු ක්‍රිස්තුස් යේසුස් වහන්සේ මෙසේ කී සේක📖🍇🍷🔥📖🍇🍷🔥📖👏🏼 මම ලෝකයාගේ ආලෝකයයි.🔥🔥🔥 මා තුලින් මිස කිසිවෙක් දෙවියන් වහන්සේව දකින්නේ නැත. ඔබ නො දනී නම්,, උත්පත්ති පොතේ සිට එළිදරව් පොත දක්වා ශුද්ද බයිබලය කියවන්න.📖🍇🍷🔥📖🍇🍷🔥👏🏼 උපුටා ගැනීම,, ශුද්ද බයිබලය📖🔥👏🏼
@User.1235live
@User.1235live 4 ай бұрын
උතුම් පැවදි ජීවිතය ගත කරන්නෙ නැතුව ඇවිල්ලා දියසෙන් කෙනෙක් ගැන කියවනවා. ඕව හොයන්න නෙමෙයි තමන්ගෙ සසර ගමන කෙටි කරගන්න මහන්සි වෙන්න . බුදුන් වදාළ දේවල් මේවා නෙමෙයි. කන කැස්බෑව විය සිදුරෙන් අහස බලනවා වගේ ලැබිච්ච මනුස්ස ජීවිතේ මේ වගේ දේවල් වලට වැය නොකර නිවන් අවබෝධ කරගන්න උත්සහ කරන්න
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 4 ай бұрын
ඇත්තටම .මේක නම් පිස්සු වැඩක්😢
@kumuduamarasooriya925
@kumuduamarasooriya925 4 ай бұрын
​@@thakshilagunathilaka5287t
@shanika15
@shanika15 4 ай бұрын
Aththa ekanam. manasika leda mewa 😓
@Sadalirajapaksha
@Sadalirajapaksha 4 ай бұрын
Taman cheware dagatta sasara ketikaraganna neme meyage redda diyasen kenek gana kianna pisso neh
@ksdsandaru0214
@ksdsandaru0214 4 ай бұрын
ඔහොම කියලා වැඩක් නෑ සහො .... සසර ගමන අවසන කරන්න ත් සසරේ පිං තියෙන්න ඔනේ එකයී එයට එහෙම උනේ ... අනුන්ගු එවා හොය හොය ඉන්නවා තමන් ගේ ගැන අමතක කරලා ... පිස්සු බං මේ මිනිස්සුන්ට
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 4 ай бұрын
ඔබතුමිය ඇවිල්ලා මේ මනුස්සයන් අතරට බය නැතුව සත්‍ය කියා පහදා දුන්න එක ගැන ඔබට ස්තුතියි❤
@Lබෝඩි
@Lබෝඩි 4 ай бұрын
😅😅😅
@Ruhi_රූහී
@Ruhi_රූහී 2 ай бұрын
අම්මගේ රෙද්ද තමයි
@sldila5299
@sldila5299 4 ай бұрын
සත්පුරුෂ ආධ්‍යාත්මික නායකයෙක් පහළ වේවා! 🙏❤️
@user-Dhanu.
@user-Dhanu. 3 ай бұрын
ඔහු පහළ වෙලා ඉවරයි
@js3fy57
@js3fy57 4 ай бұрын
අවසානයේ මිනිස්සු සත්‍ය තේරුම් ගනීවි... තව කල් තියෙනවා... ස්වභාදහම කෙනෙක් ගේනවා...🌻🌼 ඔබතුමිය ඔබේ කැපවීම කළා... අන් අයගේ අපහාස ගැන හිතන්න එපා.... දෙවියන් ඔබතුමිය සමඟ සිටිනවා....💛💚
@chandrapemamannakkara8266
@chandrapemamannakkara8266 4 ай бұрын
මගෙ පිලිගෙනේමත් එකමයි
@sriyanicooray9235
@sriyanicooray9235 4 ай бұрын
Dammaraja bosathi warayanan wanse❤🎉​@@chandrapemamannakkara8266
@nppremathilaka
@nppremathilaka 4 ай бұрын
Kathawa aththa eth methumiya kiyana kena waradi..mulawela..aththa danna aya nihadai mokada siduwana de balagena inta witharai dn thiyenne...tholka karayo anawashyai ethuma me wasaredi minisun atharata enne naha...
@rohanalles
@rohanalles 4 ай бұрын
ඉස්තුති ඔබතුමියගේ කැපවීමට ❤️🙏🏽
@Ruhi_රූහී
@Ruhi_රූහී 2 ай бұрын
අම්මගේ රෙද්ද තමයි
@sasithadinendra8794
@sasithadinendra8794 4 ай бұрын
මමත්මේ දියසෙන් කතාව අහලා මේක විකාර යක් කියලා හිතුවා ඒත් දැන් හිතෙන්නේ ඔබ කියන දේ හරියටම හරි මොකද මෑතකදී අපිට කුරිරු යුද්ධයක ට මුහුණ දෙන්න වෙනවා ඊධ පස්සේ රට එක්සේසත් කිරීමට අපේ රට ට දියසෙන් කෙනෙක් පහළ වෙනවා ඒක සහතිකයි....
@k.a.rbandula7501
@k.a.rbandula7501 4 ай бұрын
නිවැරදි බුදු දහම ශ්‍රවණය කර ලෝකෝත්තර භාවනාවක් කර ආර්ය සමාධියක් දැහැනක් ලබා ගැනීමට ඔබතුමියට හැකියාවක් ලැබුණා නම් එම සුවය කෙලෙස් සහිත කාම ලෝකයේ කිසිවෙකුට ලබාගත නොහැකි සුවයක් වනවා එවැනි සැපතක් ඔබතුමිය අත් නොවින්ද නිසයි මෙවැනි පැවිදි ජීවිතය ගත නැවත පටලැවෙන්නේ සසරෙන් මිදීම සඳහා අදහසක් ඇතිවීමම වටිනවා ඔබට වැරදුනු තැන නිවැරදි කර ගැනීම සඳහා නිසල අරණ වෙත යන්න තෙරුවන් සරණයි
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 4 ай бұрын
එතුමියට නම් වැරදිලා නෑ ඔහේලට තමා වැරදිලා තියෙන්නේ එතුමිය හරි මග සොයාගත්තා ඒ මඟ සොයාගන්න බැරි පව්කාර මිනිස්සු ලෑස්ති වෙලා ඉන්න ඕන ගිනිවිලට යන්න මේ පොළොවෙත් පීඩා ලබන්න
@waskwickramasinghe664
@waskwickramasinghe664 3 ай бұрын
දියසෙන් කුමරා යනු සක්විති රජ කෙනෙකි. එතුමා මතු බුදුවන බෝසත් තුමෙකි. එතුමා විශ්වයටම තම අණසක පතුරවන බවත් සැබෑය. එතුමා දස රාජ ධර්මයෙන් ලොව පාලනය කරනු ඇති. එතුමා මතු බුදුවන උත්තමයෙක් නිසා නිවන් දකින පිරිසිදු බුද්ධ ධර්මය එතුමා නොදනී. එතුමා එය දැනගන්නේ බුදුවන අත්බවේදී බෝධි මූලයේදී පමණයි. එබැවින් මෙකල නිවන් දැකීමට බලාපොරොත්තු වන අය එතුමාගෙන් බුදු බණ බලාපොරොත්තු නොවන්න. නමුත් එතුමා විසින් නිවන් දැකීමට බලාපොරොත්තු වන සැමට අවශ්‍ය කරන පසුතලය, පරිසරය නියත වශයෙන්ම සාදා දෙනු ඇති. නිවන් දකින අයට මෙකල ඇත්තේ ඒ අඩුව පමණි. නොබෝ කලකින්ම ඒ අඩුපාඩුව පූර්ණ වනු ඇත. එබැවින් නිවන් දැකීමටත්, දුටු නිවන පූර්ණය කර ගැනීමටත් සියල්ලෝ උත්සාහ කරත්වා. එයට කාලය හරියමින් පවතී.
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 4 ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී දෙව් සුව දේශය නරඹන්න සත්‍ය වශයෙන්ම අප සැම දෙනාම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු
@amithaedirisinghe6899
@amithaedirisinghe6899 4 ай бұрын
දියසෙන් බුද්ධ බලයෙන්, දියසෙන් වසවර්ති මාර බලයෙන්, දියසෙන් චක්‍රවර්ති රජ බලයෙන් වැඩ වාසන මාගේ දියසෙන් නිදුකාණන් වහන්සේ මේ දෙරණේ වැඩ වසනවා උන් වහන්සේ දියසෙන් ධර්ම රාජ්‍ය පිහිටවනවා ඒකාන්තයෙන්ම සත්‍යයි දියසෙන් විශ්ව විද්‍යාවන් තුළින් ඒ මාගේ නිදුකාණන් හඳුනා ගන්න.
@AbhayaMegha
@AbhayaMegha 4 ай бұрын
@@amithaedirisinghe6899 ඔටුනු හාමුදුරැවොද???
@Nethsara12
@Nethsara12 4 ай бұрын
අපි සියලු දෙනාම එකයි එක අම්මගෙ දරුවො ඉපදී ඉපදී මැරි මැරි එන සංසාරෙ ඔයාලා මට වෙච්ච මම ඔයාලා හට වෙච්ච වාරගනන අනන්තයි ඔයාලා සියලු දෙනාම මගේ කාලා බිලා දෙමව්පියන් බිරිද සුවාමිපුර්ශයා දරුවො සියලු දෙනාම සමග සතුටින් ජිවත් වෙන්න පුළුවන් සල්ලි නෙවෙයි ජිවිතෙ මනුෂ්‍ය කමයි වටින්නේ මේ මනුෂ්‍ය ලොකේ බෙරා ගන්න හදන්න මට පුළුවන් මට රජවෙන්න නෙවෙයි ඔයාලා සියලු දෙනාම රජකරවන්නයි මගේ වගකීම බුදු සරනයි🙏🙏🙏
@MalaniYagodamulla
@MalaniYagodamulla 4 ай бұрын
අනෝජ් සිල්වා මහතාට හැමෝගෙම ආධාරය උපකාරය ලැබේවා!!!සියළු දෙවි රැකවරණ උපකාරය වේවා!!!❤❤❤❤
@moonflower-lq6gl
@moonflower-lq6gl 3 ай бұрын
අය්යෝ එයා මනෝ ව්‍යාදිකයෙක්
@onetimeYTshorts
@onetimeYTshorts 3 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@SandhyaKumudunie
@SandhyaKumudunie 4 ай бұрын
අනෙ මගෙ මව්බිම යලිත් අසරන නොවේවා අනාගත දරුවන්ට මෙ පුන්‍යභුමිය ආරක්ෂා කලහ¿කි කෙනෙකු නායකත්වය ගනිත්වා තෙරුවන්සරනයි
@SarathGunasekara-uj1mo
@SarathGunasekara-uj1mo 3 ай бұрын
@vajira4170
@vajira4170 Ай бұрын
මහණවෙලා ඉදලා තියෙන්නේ මානසික රෝගයක් තිබිල මිසක් සසර දුකින් මිදෙන්න නොවෙයිනෙ.
@p.d.n7409
@p.d.n7409 3 ай бұрын
මෙ කතාවෙ සෑහෙන කරුණු ඇත්ත.එයාට ලැබුණ පණිවිඩ පූගොඩ ලුණුගම කෙනෙක් විසින් සැබෑ ලෙසම මහපොළොව හා සම්බන්ධ කරනව.ඇස් පනාපිට ඒපණිවඩ සම්බන්ධ වන අයුරු දැක ගන්න ලැබුන කෙනෙක් මම.මම නම් සාමාන්‍ය මනුස්සයෙක්.ඒත් මේ කතාව ට සාක්ෂි වෙන අයෙක් මම.
@dil9402
@dil9402 3 ай бұрын
කරුණාකර මනෝ වෛද්‍ය වරයෙක් හමුවන්න ...ඔබට ප්‍රතිකාර අවශ්‍යයි
@induruwageneela1079
@induruwageneela1079 3 ай бұрын
😊මෙතුමිය ප්‍රකාශ කරන් කතාව ඇත්ත. ලෝකය් වැලි තලාවට යට වී ගිය බුදුන් දේශනා කල සත්‍ය ධර්මය යලි මතුකර දෙන මහා මුනිවරයෙක්. මෙතුමිය කියන දියසෙන් කුමරු ඉතා පිරිසිදු චරිතයක්. ලෝකයේ අදයාත්මික පැත්තට පෘතජන මිනිසුන්ව අද්‍යාත්මිකයට යොමු කර උතුම් කෙනෙක්. කෙනෙකුගේ දුක්ගිනි නිවාගැනීමට මග පෙන්වන කෙනෙක් තමයි . මේ අදයාත්මික මග පෙන්වන මුනිවරයා සියලු දෙනාගේම දුක්ගිනි නිවීමට මග පෙන්වනවා. කෙන කෙනා පොලොවේ පය ගහල ජීවත් වීමට මග පෙන්වනව. ඔබ තුමියට තෙරුවන් සරණයි🙏🙏🙏🙏
@chamindachaminda5748
@chamindachaminda5748 3 ай бұрын
අනොජ් වෙදමතාට සහය දෙන්න කාරුනික වන්න.විෂ්නු ශක්තිය.
@rajamuniSiyanga
@rajamuniSiyanga Ай бұрын
මටත් මේ කියනදේ අනිවාර්යයෙන්ම ඇත්ත කියලා හිතෙනවා මේ වෙද්දි ගොඩක් අය විශ්ව මාතාව අදහන්න අරන් ඉන්නේ හදවතින්ම අනිත් අය ගැන කරුණාව ස්තුතිවන්ත වෙන්න පටන් අරන් මේ විශ්වය මොකක්දෝ දේකට ඕපන් වෙනවා කියලා දැනෙන අයට දැනෙනවා බුදු දහම ලොව බැබලේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🌎🌎🌎🌎❤️❤️❤️❤️🌈🌈🌈🌈🦋🦋🦋🦋
@sadathraka9472
@sadathraka9472 4 ай бұрын
මොන පක්ෂේ දිනුවත්"ඔඅ හැමෝම යට කරගෙන මේ ලක්" ධරණිතලය"ජයගෝශා" නන්වන"නායකයෙක් නම් බිහි වෙනවාමයි"❤❤
@user-no5vk5qy6c
@user-no5vk5qy6c 4 ай бұрын
දීර්ගායුස වේවා නිදුක් නිරෝගී සුවය ලබෙවා අපේ රටට ආද්දියාත්මික නායකයෙක් බිහි වේවා ලොව සියලුම දෙනාට දෙවි සුව දේසයේ පිහිටයි බොහෝම ස්තුතියි බොහෝම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏💜️💜️💜️🌸🌸🌸🙏🙏🙏💜️💜️💜️🌸🌸🌸🙏💜️🌸
@namalperera9007
@namalperera9007 4 ай бұрын
මේවා කිවුවට මිනිසුන් ව්ස්වාස කරන්නේ නැහැ එතූමන්ට ඕනම ස්වරූපයේන් පෙනි සිට්න්න පුළුවන් ඔබ තුම්ය තව කාලයක් ගියාම කිවුව දේවල් හරි කියලා කියාවි දියසෙන් සමග කවුරුවත් සම්බන්ධ නැ
@Ruhi_රූහී
@Ruhi_රූහී 2 ай бұрын
අම්මගේ රෙද්ද තමයි
@namalperera9007
@namalperera9007 Ай бұрын
@Ruhi_රූහී දැකලද දැනගෙනද නොදන්නා කමද
@rohanalles
@rohanalles 4 ай бұрын
ඉස්තුති ඔබතුමියගේ කැපවීමට ❤️🙏🏽
@anurakiriella1801
@anurakiriella1801 4 ай бұрын
මැය කියන දේ ඇත්ත කියනඑක නුදුරු දිනකදී පිලිගන්න වෙයි.අපේ රටේ ටික දෙනෙක් මේ සත්‍ය තේරුම් අරන් තියෙනවා.බලාඉමු.
@tharindustatus8985
@tharindustatus8985 4 ай бұрын
ඔබ තුමිය කියන්නෙ සංක වීරසිංහ කියලා කෙනෙක් ද
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 4 ай бұрын
❤❤❤❤
@SLIS9002
@SLIS9002 3 ай бұрын
90*/aththa thorathuru.namuth danna samajagatha kala eka weradi
@vinithadesilva4333
@vinithadesilva4333 3 ай бұрын
මට මේ කිසි දෙයකක් වැටහෙන්නෙ නෑ.
@SumanalathaJayaweera
@SumanalathaJayaweera 3 ай бұрын
ධර්ම රාජමහා බොහෝ සතාණන් වහන්සේ​@@tharindustatus8985
@palithayapabandara6811
@palithayapabandara6811 3 ай бұрын
I think great teaching Its true What is good (joy.happy) Bad (sad.pain)bad feeling Budda teaching Good feeling (peace.good imotinal) Darkness .and light Good people Bad people What is the God (creator ) Treple of gems God bless us ❤🙏🧚‍♂️🌟🌟
@thusithweerawarna2409
@thusithweerawarna2409 4 ай бұрын
දියසෙන් කුමාරයා එනකන් බලාගෙන ඉන්න, අපි නම් අනුර කුමාර 21 එනකන් බලන් ඉන්නෙ
@sriyaniperera9468
@sriyaniperera9468 4 ай бұрын
අනිවාර්යයෙන්ම ...👍
@kumariweerasinghe8465
@kumariweerasinghe8465 4 ай бұрын
දියසෙන් නම ධර්ම බලය ශක්තිය ඒ නම ගත් හැම කෙනාම විනාශ වි යනවා අපට අත්දැකිම් තියෙනවා අනුර පවි ඒ නම ගන්න එක එනම ධර්ම බලය ශක්තිය ගැන සොයා බලන්න
@pabasarapamditha7647
@pabasarapamditha7647 4 ай бұрын
අනුර දිනන්නෑ.
@kumariweerasinghe8465
@kumariweerasinghe8465 4 ай бұрын
හරියට හරි දියසෙන් බුදු සරණයි මහා බෝසතාණන් වහන්සේ බව අවබෝධ කර ගැනීම ගැන මතු බුද්ධත්වයට පත්වීම විමට හේතු වාසනා වේවා අරිහත් වි ඹබතුමිය මානවවාදය සමාජවාදය අධිරාජ්‍යවාදය කරා බුද්ධත්වයට කරා ගමන් කරවයි ස්භාධර්මය විසින් දියසෙන් බුදු සරණයි
@kumariweerasinghe8465
@kumariweerasinghe8465 4 ай бұрын
සත්තිය
@amig4732
@amig4732 3 ай бұрын
මෙහෙමයි භාවනාවෙන් හිත දියුණු කරපු කෙනෙක් ට ඔහුව දකින්න පුළුවන්. හිත දියුණු කරගත් කෙනෙක් ට දිව්‍ය ලෝක වල සිටින දෙවියන් කතා කරනව. ඉදිරියට වෙන දේවල් ගැන කියනව. මෙ තුමිය එවල තියෙන්නෙ දිව්‍ය ලෝකයේන්.
@gamagegam1770
@gamagegam1770 4 ай бұрын
මේ රාජාලියන් 🦅🦅🦅ඉගිලෙන සමයයි❤🇱🇰
@buddikapriyadarshani1923
@buddikapriyadarshani1923 4 ай бұрын
ඇත්තටම🙏🙏🙏
@manojpriyankara5179
@manojpriyankara5179 4 ай бұрын
@MeeshaDs-id4jq
@MeeshaDs-id4jq 3 ай бұрын
Oya hariii❤😊🙏
@madusanka632
@madusanka632 4 ай бұрын
මෙතුමිය කියන කතාව ගොඩක් ගැඹුරු එකක්. ඒක ඉතින් හැමෝටම තෙරෙන්නෙ නෑ. මේකෙ කමෙන්ට් බැලුවම තේරෙනවා සංවිධානාත්මක කණ්ඩායමක් විසින් මේ වීඩීයෝ එකට කමෙන්ට් කරනවා කියලා.
@vidushamayanthi8515
@vidushamayanthi8515 4 ай бұрын
දියසෙන් කුමාරයා එනකල් මේවා විශ්වාස කරන්න අමාරුයි. ඒත් හිතේ පොඩි චකිතයක් තියනවා ඒක ඒම වෙන්න පුලුවන් කියලත්. එසේම වේව...🙏
@Pasindu412
@Pasindu412 3 ай бұрын
පොතපතින් දැනුම ලබා ගත් මිනිසුන්ට ආධ්‍යාත්මික දෑ නොපෙනේ....ඇසට පෙනෙන දේ විශ්වාස කරන අයට වඩා මනස දියුණු කරන අයට පෙනෙන ලෝකය වෙනස්ය.....❤
@phoenixgraphic4456
@phoenixgraphic4456 4 ай бұрын
මේ කියන සියළු දේ 100% ඇත්ත, නමුත් හිතන් ඉන්න පුද්ගලයා නිවැරදි නෑ, අධ්‍යාත්මික ලෝකයත් එක්ක සම්බන්ධ සියළු දෙනා නිවැරදි සත්‍ය දකිත්වා….🙏🙏🙏
@donna2630
@donna2630 4 ай бұрын
Vishwaya kiyanne lankawa witharak newei
@SLIS9002
@SLIS9002 3 ай бұрын
Aya hithana pudgalaya hari mm hithane.gampaha kiwwa nisa.namuth elikarana ekka weradi
@geethakumaraedirisinghe6304
@geethakumaraedirisinghe6304 26 күн бұрын
දියසෙන් යනු පුද්ගලයෙක් නොව කාලයාගේ ඇවෑමෙනි ලොව පහලවන ශක්තියක්
@AltqanmnaPk-io9qr
@AltqanmnaPk-io9qr 4 ай бұрын
දෙවිසුවදේශයේ ගුරු පියාණන්ට නමසිකාර වේවා මනෝජද සිල්වා වෙදමහත්තයා හෙළයෙ හෙළ රජු ලෙස අනිවාර්යෙන්ම ඉදිරරජිය නායකයා වෙනවමයි 2027 2028 දියසෙන්ගේ රජයයි
@swarnathilaka3366
@swarnathilaka3366 4 ай бұрын
හ්ම් 🙏🙏🦅
@888sri
@888sri 4 ай бұрын
උබ්ලට පිස්සු බන්....මොලෙ ඔල්වෙ නැත්නම් කඩෙන් හරි ගන්නලා
@mathikasenarathna4867
@mathikasenarathna4867 4 ай бұрын
Monj newei ban anoj..😂uta uge gedara un hadaganna bariwa kohomada ban rata hadanne.. Nodanna huuu..... Katha nokara hitapan😊
@trilanifernando5099
@trilanifernando5099 4 ай бұрын
Aththatama me minissu ai mehema wenne
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 4 ай бұрын
❤❤❤❤
@kumariweerasinghe8465
@kumariweerasinghe8465 4 ай бұрын
දියසෙන් බුදු රජාණන් වහන්සේ මෛත්‍රී බුද්ධ රජාණන් වහන්සේම තමයි විශ්ව විද්‍යාවන් ඉදිරිපත් කර තියෙනවා මෙ ධර්මය අහන්න නැති එකයි වරද විශ්වය මුල්‍ය බලගණකය දියසෙන් යූනි සිටි දියසෙන් සක්විති සටන තමයි අපි ගැටෙන එක දියසෙන් වන්දනාව එය ලෞකික සැපක් නෙමෙයි ලෝකෝත්තර මාර්ගය රැගෙන යාමක් කුසලය සම්පූර්ණ කර ගැනීමට විශ්ව අධිෂ්ඨාන පහන් පින්කම යමි ක්‍රමවේදයක් සකස් කර නිර්වාණ විපාකය සකස් කර තියෙනවා අද රට අවශ්‍ය ධර්මය සියල්ලම දි තියෙනවා
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 4 ай бұрын
මොලේ කුරුවල් වෙලා බුදුහාමුදුරුවන්ට කරන්න පුළුවන් දෙයක් නෑ මිනිස්සුන්ට හොඳන් ජීවත් වෙන හැටි පහදලා දීලා මැරිල ගියා බුදුහාමුදුරුවොම කිව්වා ඉදිරිය ගැන මගෙන් අහන්න එපා කියලා ඒ කියන්න බැරි හින්දා යක් මනුස්සයෙක් මිනිස්සු තමා දැන් එක එක භූත හදාගෙන දඟලන්නේ බුදුහාමුදුරුවෝ ගාවට කාන්තාවක් කඩාගෙන ආවා මගේ දරුවා මැරුණා කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ මැරිච්ච නැති ගෙදරකින් අබමිටක් ගේන්න කියලා? ජේසුස් වහන්සේ ළඟට කාන්තාවක් හඬාගෙන ආවා මගේ පුතා මැරුණා කියලා ජේසුස් වහන්සේ ඒ ස්ත්‍රීය සමග ගිහිල්ලා දවස් හතරකට පස්සේ ඒ පුතාව නැගිට්ටෙව්වා ඒ තමයි මේ ලෝකෙ පාලනය කරන දෙවියන් වහන්සේගේ ස්වරූපය කන් ඇත්තෝ අසාවා
@Funny2655
@Funny2655 4 ай бұрын
​@user-yu5mw1hh3tඅකුසලය පරසක්වල ගසා වඩිනුමැන දියසෙන් බුදු සමිදුනේ
@kumariakke6525
@kumariakke6525 4 ай бұрын
අනෝජ් ද සිල්වා හෙළ වෙද මහතා රජ වෙනවා කියලා කිව හැකි ඉක්මනින් ඉටු වේවා 🔵🙏🔵🙏🔵
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 4 ай бұрын
විකාර නැතුව hitapan
@lakmal888
@lakmal888 4 ай бұрын
😂😂😂😂
@nalinperera665
@nalinperera665 4 ай бұрын
Are you mad?
@Janithprsanna
@Janithprsanna 4 ай бұрын
නෑ කවදාවත් වෙන්නේ නෑ
@demongirlff2931
@demongirlff2931 4 ай бұрын
ඕක හීනයක්. පීස් ඇහැරෙන්න🤭
@padminikyriakou6359
@padminikyriakou6359 4 ай бұрын
බොහොම ස්තුතියි ඔබ දෙදෙනාටම තෙ රු වන් සරණයි දෙව් පිහිටයි .❤❤
@charlesalexander1486
@charlesalexander1486 4 ай бұрын
පැහැදිලි කිරිම හරිම හොඳයි., කතාව සහාතික ඇත්ත.
@namaligunasakara
@namaligunasakara 4 ай бұрын
දියසෙන් දකින්න අහන්න වීඩියෝ fece book හරහා Namali Gunasekara frofil එකේ සත්‍ය දැනගන්න පුළුවන් .
@DahanayakaYapalilawathi
@DahanayakaYapalilawathi Ай бұрын
දියසෙන් විශ්වාසයී දියසෙන් කියන්නෙ විශ්ව ශක්තියේ බලයක් මනුෂ්‍ය යෙක්වශයෙන්පසුව ලැබෙයි මෙදෙවියෙක්හාසමානයි රට පිරිසිදු කරනබ්‍රක්මයෙක් මෙයාගෙ කාලෙ දැන් අනීවාරයෙන්රටපිරිසිදුකරනවානරක අයට දඩුවම් දෙන වා
@subaddraamarasinghe7310
@subaddraamarasinghe7310 2 ай бұрын
ආර්යවංශික මණ්ඩපය නමින් ස්වාමින් වහන්සේ නමක් පෙන්වා දෙන සත්‍යය දකින්න. තෙරැවන් සරණයි! ❣️❣️❣️❣️❣️❣️❣️
@AbhayaMegha
@AbhayaMegha 4 ай бұрын
2024.09.19 දින දේශපාලන කරලියම උඩුයටිකුරැ කරමින්... ලංකාවෙි වෙනසකට , ආගමික දේශපාලන විපරියාසයකට... මහයාන ථෙිරවාදය , ධනවාදය සමාජවාදය තුල පවතින වාදය බෙිදය නවතා සාමය සමගිය ඇතිවිමෙි ආරමිභය , මෙිඝ
@virajithpabasara9880
@virajithpabasara9880 3 ай бұрын
පිරිහිච්ච සමජෙක පිරිහිච්ච ලෝකෙක. මෙවනි සේවයක් උතුම්ම් වන්නේය. සියල්ල පිනටම හේතු වන්නේය. සතරවරම් දෙවි පිහිටයි. 💪💛🙏
@gamagegam1770
@gamagegam1770 4 ай бұрын
රට ,ජාතිය ,ආගම ගැන අවංකව දේශප්‍රේමී හැගීමෙන් කතාකරන්නෙ අනෝජ් වෙදමහතා පමණයි. එතුමා ලග පමණයි රට ගොඩනගන්න පුළුවන් ප්‍රායෝගික වැඩපිළිවෙළක් තියෙන්නෙ. රාජාලියා 🦅 ලකුණෙන් අගම්පොඩි සුරංජිත් අනෝජ් ද සිල්වා වෙදමහතා දිනවමු❤
@AsankaNisansala-bg5ny
@AsankaNisansala-bg5ny 4 ай бұрын
@anushakumari9099
@anushakumari9099 4 ай бұрын
ඔබ තුමිය පැහැදිලි කරන ධර්මතාවය ඉතා පැහැදිලියි . ඒ උතුමාණන් මේ වන විට පහළ වී සියල්ල කරමින් පවතින බව අපි ද වටහා ගෙන ඇත. ඒ මග යන්නෝ ආත්මය පරදා අනාත්ම දහමින් සැනසෙති.🙏🙏🙏🙏
@hm.bandara.manikehearth.mu6066
@hm.bandara.manikehearth.mu6066 3 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@chandiudugama4702
@chandiudugama4702 3 ай бұрын
❤❤❤❤❤❤❤
@Dayani-mw3jx
@Dayani-mw3jx 3 ай бұрын
දීගොඩ කුමාර මැතිදුන්
@channelonephilosophy
@channelonephilosophy 4 ай бұрын
ගොඩාක් හොද තීරණයක් .. ඔය එලෙසම ඉන්න .. පැවිදි වෙන්න ඕනි නෑ .. මහණකම ඔබේ අබ්බියන්තරේ තියෙන්නේ .. මහණ යනු මහා අණ .... මහා ශ්‍රමණයන් වහනේසේගේ අණ .. මහා ශ්‍රමණ කියන්නේ අපේ බුදුන් ... බුදුන් දෙසනා කල දහමේ අණ පිළිපදින කෙනා ... එනම් බුදුන්ගේ දරමය රැක ගන්නා ... ලෝකේ සියලු දෙනා නිර්මාංස වෙන ඕනිම කෙනෙක් දියසෙන් දකිනවා ... මස් මාංස කන මේ ගස් කබරයන්ට දකින්න බැ ... ජේසු .. මෙතෙ බුදුන්..රාවන ... දියසෙන් මේ එන්නේ එකම කෙනා .... ලෝකේ යුද්දෙන් පසු මේ උත්තමයා එනවා ... එන දවසට මස් කන එක වැද්දෙකවත් ඉන්නේ නැ ... ඉදිරියේදී විදුලිය ඉන්ධන දුරකථන ඉක්මනින්ම නැති වෙනවා .. ලෝක යුද්දේ නිසා කෝටි 600ක් පමණ මිය යනවා .... යුද්දෙන් පසු බොහොම සුළු පිරිසක් ඉතුරු වෙන්නේ ...අන්න ඒ පිරිසෙන් නව යුගය දියසෙන් ආරම්භ කරනවා ..... පාපින්ට දඩුවම් තම සෙවනැල්ල වගේ ලගම ඉන්නවා .. ඔහොම යමු ..දැන් ඉන්න හැමෝගෙම බඩ තිරිසන් සත්තුන්ගේ සොහොනක් වෙලා ඉවරය් ... මස් කන හැමෝම අමනුස්ස ගණයට අයිති වෙන්නේ ...ඒ අයට දඩුවම් නිසැකවම දෙනවා .............දියසෙන් දැනට දඹදිව බටහිර ප්‍රදේශයේ බවන යෝගීව ඉන්නවා .......
@blabala867
@blabala867 4 ай бұрын
ඇත්ත ලෝක යුද්ධය පස්සේ තමා එන්නේ 2035 40 කාලයේ එතකම් පව් කාරයෝ අයින් කරන කාලයක්
@vishwakamma9142
@vishwakamma9142 4 ай бұрын
බුදුවරු පහල වෙන්නෙ වැරදි කරන අය හරි මගට අරගෙන ජීවිත රැකලා දෙන්න..ඔයා කියනේ මිනිස්සු මැරෙනකන් බලන් ඉන්න බුදුරුව මවාගත් මාරයෝ...ලෝකෙ විනාස උනාට පස්සෙ මොකටද ගස් ගල් නිවන් දක්වන්නද..😮😮😮
@vishwakamma9142
@vishwakamma9142 4 ай бұрын
ඉංදියාවෙද
@channelonephilosophy
@channelonephilosophy 4 ай бұрын
@@vishwakamma9142 this great country................
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 4 ай бұрын
මුන්ට පස්ස පැත්තෙ ඉඳන් පිස්සු උඹල කොහොමද කියන්නේ දෙවියන් වහන්සේ මවපු ලෝකෙ උඹලවත් මවල තියෙන්නෙ දෙවියන් වහන්සේ උන්වහන්සේට ඕන දේවල් මේ මහපොළවේ වෙන්නේ උන්වහන්සේ බයිබලය තුළින් පවසල තියෙන දේත් මේකට ඇතුල් කරගෙන අපූරුවට වෙනම එකක් කියවනවා ඔය යක්කු නෙමේ මේ පොළොවට එන්නේ දෙවියන් වහන්සේ රජුන් මෙන් ගිනි වි ලට යන්න බලාගෙන ඉඳිල්ල එක එක භූත දොඩව දොඩව
@HarshaniPerera-z5d
@HarshaniPerera-z5d 4 ай бұрын
නිවේදක මහතාගේ තෙරුමක් නැති ප්‍රශ්න අඩු උනානම් මෙතුමියගේ වටිනා අදහස් ගොඩාක් වැදගත් අපිට.ස්තුතිය ඔබතුමියට 🙇🙇🙇
@ChamindaStephenWimalasekara
@ChamindaStephenWimalasekara 4 ай бұрын
මටත් ආවා විශ්වයෙන් පනිවිඩයක්. අනුරාධපුර කිට්ටුව ඉපදුන කෙනෙක් අනාගතේ සිව් හෙලයම එක්සේසත් කරනවා කිව්වා. 👌
@User.1235live
@User.1235live 4 ай бұрын
ඒ පණිවිඩේ දැන් රටටම ලැබිලා තියෙන්නෙ❤
@vidanagamageyasapala9433
@vidanagamageyasapala9433 4 ай бұрын
එයාතමියි අනුර කුමාර දිසානායක
@palithaariyawansa3673
@palithaariyawansa3673 4 ай бұрын
❤❤🎉👍👍🙏🙏🙏🙏🙏​@@vidanagamageyasapala9433
@manelperera5336
@manelperera5336 4 ай бұрын
ගමිපහ කියලනේ.
@isuru8080
@isuru8080 4 ай бұрын
ඉතින් සිව් හෙළය දැනටමත් එක්සේසත් වෙලා නෙ තියෙන්නෙ 😂
@ushanijayasekera9649
@ushanijayasekera9649 3 ай бұрын
මේ කරුණු නිවැරැදි... මම මෙහෙණින් වහන්සේ කියන දේ තහවුරු කරන්න පුළුවන් සිදුවිම් සිද්ධ වෙලා තියනවා. මේ දේවල් ඇත්ත කියලා මට විශ්වාසයි. මුලින් මත් මෙක ඔලුවට තදින් ගත්තෙ නැ. නමුත් වෙන්න පුළුවන් දේවල් මට කියලා තිබ්බ. ඒවා සිද්ධ උනා... එතුමිය කිව්වා වගේ ආත්මීය වශයෙන් ඉහළ තල සමග ගනු දෙනු කල හැකි අයට pamanayi මෙය වැටහෙන්නේ. ඒක දැන් thamayi මටත් වැටහුනේ. 👍
@deepanirodrigo8009
@deepanirodrigo8009 4 ай бұрын
මම කතෝලික, අපි විශ්වාස කරනවා ජේසුස් වහන්සේ නැවත පැමිණෙන බව ❤❤❤❤❤
@kalumdharmasiri6180
@kalumdharmasiri6180 4 ай бұрын
බෞද්ධ දරශණය තුල හැම මොහොතකම හැම දෙයක්ම වෙනස් වෙනවා, කොහොමද ජේසුස් නැවත එන්නෙ , විකාර කථා, අර පල්ලිවල බෝම්බ පිපිරෙනකොට කොහෙද ඔය කියන කෙනා හිටියෙ. තමුන්ගෙම අනුගාමිකයො නැතිවුණා.
@اندرانيبريرا
@اندرانيبريرا 4 ай бұрын
❤❤❤❤❤❤❤
@اندرانيبريرا
@اندرانيبريرا 4 ай бұрын
මමකතෝලීකමගේජේසුඵනවා❤❤❤❤❤❤
@kasunrukshan7696
@kasunrukshan7696 3 ай бұрын
😂...
@usewithoutecount3701
@usewithoutecount3701 2 ай бұрын
@kamaniperera6718
@kamaniperera6718 4 ай бұрын
ඇයට සමාන අධ්‍යාත්මික ශක්තිය තියෙන කීප දෙනෙක්ම මේ කථාව කිව්වා. ඇය කියන්නේ සත්‍යයක් කියලා විශ්වාස කරන්න පුළුවන්. මෙහි අදහස් දක්වන අය විශ්වාස නොකරන එක එයාලගෙ වැඩක්. ඒත් කාටවත් අපහාස නොකර නොබලා ඉන්න එකයි සුදුසු. තෙරුවන් සරණයි!
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 4 ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශය නරඹන්න සත්‍ය අවබෝධ වේවා නිර්මාණ්ශ කෙනෙක් වෙමු සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 4 ай бұрын
එකගයි
@Nethsara12
@Nethsara12 4 ай бұрын
අපි සියලු දෙනාම එකයි එක අම්මගෙ දරුවො ඉපදී ඉපදී මැරි මැරි එන සංසාරෙ ඔයාලා මට වෙච්ච මම ඔයාලා හට වෙච්ච වාරගනන අනන්තයි ඔයාලා සියලු දෙනාම මගේ කාලා බිලා දෙමව්පියන් බිරිද ස්වාමිපුරුෂයා දරුවො සියලු දෙනාම සමග සතුටින් ජිවත් වෙන්න මේ රට මේ මනුෂ්‍ය ලොකේ බෙරා ගන්න හදන්න මට පුළුවන් සල්ලි නෙවෙයි ජිවිතෙ මනුෂ්‍ය කමයි වටින්නේ මට රජවෙන්න නෙවෙයි ඔයාලා සියලු දෙනාම රජකරවන්නයි මගේ වගකීම බුදු සරනයි🙏🙏🙏
@sriyaranaweera
@sriyaranaweera 4 ай бұрын
සත්‍ය වෙනුවෙන් පෙනී සිටින ඔබතුමිය අටලෝ දහමට නොසෙල්වෙනු ඇත.
@hasithadilan5040
@hasithadilan5040 4 ай бұрын
Topi wage modayo, ubla tanakola da kanne😂
@trilanifernando5099
@trilanifernando5099 4 ай бұрын
​@@hasithadilan5040thanakola neme mun kanne wali thanakola kawa nam aduma game harakata tharamwath molayak thiyenna epai
@hirushiperera7549
@hirushiperera7549 3 ай бұрын
මට මෙතුමිය කියන දේ පැහැදිලියි. අපහැදිලි අය තවත් මෛත්‍රී භාවනාව වඩන්න. තව තවත් ධර්මය ගවේශනය කරන්න. අන්තවාදී නොවී, මැදුම් පිළිවතේ නිරන්තරයෙන් සිතන්න. ගමන් කරන්න.
@msisirawijshinghe407
@msisirawijshinghe407 4 ай бұрын
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 4 ай бұрын
මොකාගේ සුවයක් ගැන කියනවද මන්දා පිස්සු
@Saranga-fe2ks
@Saranga-fe2ks 3 ай бұрын
😊 මේ කතාව ඇත්තක්..කෙනෙක් ට හිතෙන්න පුලුවන් මේක පිස්සුවක් කියලා..😊 ඒත් ඉන්දියාවේ රිෂිවරු සහ ආතර් C ක්ලාක්,බ්වැස්කි මැතිණිය,බාබා වැංගා පවා කියලා තියෙනවා 2050 - 2070 අතර ලංකාවට අද්‍යාමික නායකයෙක් ඇවිත් ලංකාව ලෝකේ බලවත්ම රට වෙන බව...😊❤
@themalgunasinghe395
@themalgunasinghe395 4 ай бұрын
දියසෙන් බිහිවෙලානම් ඒ දියසෙන්ට සොභාදහමෙන් සහයෝගය ලැබෙයි.අපේ රටේ ඉදිරියෙන් මැතිවරණයේ ඉන්න දේශපාලකන් ළඟ දියසෙන් තියා දියසෙන්ගෙ ළඟින් සමාන කරන්න පුළුවන් එකෙක්වත් නෑ.
@samudyaadikari2228
@samudyaadikari2228 4 ай бұрын
Ayi naththe.Anoj de Silva mahathane
@ChandraPathirana-g4j
@ChandraPathirana-g4j 4 ай бұрын
දියසෙන් එනකම් බලන් ඉන්නවල ජේසුස් වහන්සේ ජීවමානව ඉන්නවා යක්ෂයා පස්සේ ගිය අයව විනාස කරන්න පටන් අරන් තියෙන්නේ වෙන දේ බලන් ඉන්න විතරයි තියෙන්නේ ඒ දේවල් නවත්තන්න උන්වහන්සේට ඉහළින් කවුරුත් නෑ
@Funny2655
@Funny2655 4 ай бұрын
👍
@gamunu5398
@gamunu5398 2 ай бұрын
දේශපාලනය තුල එවැන්නෙක් නෑ.
@sanduniveronika6995
@sanduniveronika6995 4 ай бұрын
අනොජ් ද සිල්වා වෙදමහත්තයා 🙏🦅♥️
@nimanthadilshan9001
@nimanthadilshan9001 3 ай бұрын
Anoj de silwa
@krishanthakumara1531
@krishanthakumara1531 4 ай бұрын
අධ්‍යත්මික නායකයෙක් පහල වෙනවා කියන එක ඇත්ත...තව කල් තියෙනවා...
@Funny2655
@Funny2655 4 ай бұрын
පහලවී ඇත
@professionaltrader-bv3hp
@professionaltrader-bv3hp 3 ай бұрын
Diyasena Awa❤️
@dhammiranasingha2145
@dhammiranasingha2145 Ай бұрын
මෙය සත්‍යයක් ඔබට ස්තුතියි ජේසු පිහිටයි
@Id20154
@Id20154 4 ай бұрын
සුරන්ජීව අනෝජ් ද සිල්වා 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@NadeeraDilshan-hr6eb
@NadeeraDilshan-hr6eb 4 ай бұрын
Labba tamai
@yashomiudamini
@yashomiudamini 3 ай бұрын
😂
@usewithoutecount3701
@usewithoutecount3701 2 ай бұрын
කාරනා සුරංඡිව දන්නව නමුත් සුරංඡීව නොවේ ආත්ම ගානක සුරංඡීව සමග සහෝදරයෙක් මෙන්ම තමයි ඉතිං
@upulvikasitha4794
@upulvikasitha4794 3 ай бұрын
අපිට දියසෙන් කුමරු බිහි වි ඇත. මානසික ප්‍රතිකාර ගන්න
@Dhammikahas
@Dhammikahas 4 ай бұрын
මෙවර ජනාධිපති තනතුරට ඉදිරිපත්වී ඉන්න අය අතුරින් රටට ජනතාවට කිසිම හානියක් කරදරයක් නොකල දැහැමි බුද්දිමත් ප්‍රඥාවන්ත දැක්මක් ඇති .. නිවහල් නිදහස් රටක් හදන නායකය අනෝජ්ද සිල්වා වෙදමහත්තය පමණයි ..විදේශ බලවේගයන්ට හිස නොනමා අතනොපා රටට ජනතාවට වගකියන නායකය ඔහු පමණයි 🤝🤝🤝🤝🦅🇱🇰🙏
@lahiruLord
@lahiruLord 3 ай бұрын
දියසෙන් ඔයා එන්නකො අපි වැඩ කරමු එච්චරයි මම කියන්නෙ.යහපතක්ම වේවා .මාගේ මව් බිමෙන්. ලෝකෙට. විශ්වයටම ජය වේවා☝🏻🙋‍♂️🙏🙏🙏🇱🇰🙏🙏⚡⚡⚡
@nandasirirandeniya5430
@nandasirirandeniya5430 4 ай бұрын
සුවාමීන්ගේ පැමිණීම ඉතා ලගයි රජුණ්ගේ රජු යේසුස් වහන්සේ එන්න ලංවෙනකොට එලිදරව් වෙනවා මේඒවගේ එලිදරව්වක්❤❤❤❤❤❤❤❤
@lalithakwt6082
@lalithakwt6082 3 ай бұрын
අපට පහල වෙලා ඉන්න ආධ්‍යාත්මික නායකයාට නිසි තැන ලැබේවාරජයේ ආරක්ෂාව ලැබේවා.දාහතර අවුරුද්දක් තිස්සේ එතුමා දන්න උත්සාහයේ සාර්ථක ප්‍රතිඵල ලබන්නට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
@DineshSr-o7i
@DineshSr-o7i 4 ай бұрын
දියසෙන් කියන්නේ ආද්‍යාත්මික නායකයෙක් ...එතුමා ගැන දකුණු පලාතේ හම්බන්තොට ප්‍රෙදේශ්‍යට සම්බන්ධ එක විහාරයක...ලිපියක් තියෙනවා රහත් උතුමන් වහන්සේලා විසින්...කියපු දෙයක්...නැතුව මේ නිකන් හිස් මිනිසෙක් නෙමේ ඒ උතුම් නායකයෙක්...ඒ ගැන විශ්වාසය පමනක් තියාගන්න...තෙරුවන් සරණයි සියළු දෙනාටම 🙏❤️
@ChamilaJayamini-f8t
@ChamilaJayamini-f8t 3 ай бұрын
මගේ දැනුමින් බුදුන්ට කරපු අගහුරව අපේ ඉතිහාසය හොරෙන් අරන් ලංකාවේ සිතියම පවා ඉන්දියාවට මාරැ කරපු මෙ හැමදෙයක්ම ඉවසාදරාගෙන අපේ බුදුන් පහල වෙනවාමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DanuskaPrasad7247
@DanuskaPrasad7247 3 ай бұрын
මේ සේරම ඇත්ත ❤
@Shehanlhiru23
@Shehanlhiru23 Ай бұрын
දියසෙන් නෙවේයි සසර ගමන නවත්තන්න උත්සාහ කරන්න💓
@nethmimishel
@nethmimishel 4 ай бұрын
මදුෂානි උතුම් රිසිවරියනි ඔබේ පනිවිඩ එනතෙක් අපි බලන් ඉන්නෙමි෴මේ මොහොතෙ ඔබේ විස්වය දකින පිරිස් ඔබට ඔබේ මාර්ගයට බල පිහිටවාවි555
@nishajithdushman2000
@nishajithdushman2000 4 ай бұрын
අවසන් රාජකාරිය වෙනුවෙන් කැපවුනේ, පොරොන්දු දුන්නේ බුදුන් වහන්සේ පහල වීමට පෙර පුලතිසි සමයේ නිසා මෙතුමිය ආ කාරනාව පිලිබඳ සිහි උපදවාගෙන ඇති නිසාත් ඇය නිවරදි තීරනය ගෙන ඇති බවයි සත්‍ය. එය අවබෝධ කරගත් ඔබත් අවසන් රාජකාරිය වෙනුවෙන් කැප වූ අයෙකු බව හැගෙමි. ජය...
@anushakumari9099
@anushakumari9099 4 ай бұрын
විශ්වයේ තියෙන්නෙ එකම ධර්මයයි.වෙනස් විදියට ගන්නෙ පෘතග්ජන ස්වභාවය හේතුවෙන්. දියසෙන් යනු පුද්ගලයෙකු නොව ධර්මතාවකි. ඒ ධර්මතාවය විවිධ පැතිකඩ ඔස්සේ මේ පොළොව මත ඉස්මතු වෙමින් පවතී. පරම සත්‍ය යට සියල්ලෝම අවදි වෙත්වා!
@gayanflaaxz.1060
@gayanflaaxz.1060 4 ай бұрын
Diyasen kumaraya enawamai. Budu saranai❤
@Isurumxgames
@Isurumxgames 3 ай бұрын
අපේ අය කවදාවත් කිසිම දෙයක් හරියට විස්වාස කරන්නේ නෑ මොකොද එයාල ඒක විස්වාස කරන්නේ ඒ දේ උනාම විතරයි අපි බලමුකෝ ඉතින් ඉදිරියට වෙන්නෙ මොනවද කියල 😊😊😊
@kithsiri3101
@kithsiri3101 4 ай бұрын
දියසෙන් කුමාරය දැන් දහ දොලොස් පාරක් ආවා. දන් ඇති ආවට පස්සෙ බැරියැ. මෙහෙට නේ එන්නෙ. ලනු කෑවා ඇති.
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya 4 ай бұрын
නැහැ.ඉන්නවා ඇවිත් මෙයට ස්වාමින් වහන්සේලා මුලික වෙන්න ඕනා.ප්‍රශ්නේ උන් වහන්සේලා දුර්වලයි. පසු පසට යන්නේ.මේ රටට මුන් වහන්සේලායි මූලික විය යුත්තේ.වෙන කාටත් නොහැකී.
@isuru8080
@isuru8080 4 ай бұрын
ආවට පස්සෙ බලද😂
@lakshansenevirathna8589
@lakshansenevirathna8589 Ай бұрын
හොඳ පැහැදිලි කතාබහක්
@binaramadusanka8938
@binaramadusanka8938 4 ай бұрын
මෙතුමියගෙ පැහැදිලි කිරීම ඉතාම ගැබුරුයි comment බැලුවම එකම පිරිසක් බැනල ගොඩක් comment කරල තියෙනව ඒක සංවිධානාත්මකයි මේ කතා කියන දේ තම බුද්ධියට ගෝචර කරගන්න බැරි අයත් බැනල තියෙනව ගොඩක්ම තමන්ට වාසි තියෙන කෙනෙක් දියසෙන් කරන්න හදන පිරිස් වගේම ඇත්තම දියසෙන් කුමරු සමාජගත වීම වැලක්වීමට වෙහෙස දරණ පොඩි කණ්ඩායමක් ඉන්නව වැඩක් වෙන්නෙ නෑ මෙතුමිය කියන දේ සත්‍යයක් ඇත්ත මරන්න කාටවත්ම බෑ.
@MariyaGorotti
@MariyaGorotti 4 ай бұрын
මමත් ඔබ කියන පිළිගන්නවා මොකද කිවොත් විෂව දර්සන දැකිමේ හැකියාව මටත් තියෙනවා එකට හිත එකලස් කරගෙන සියල්ල ඇතහැර දැහැමිලෙස ජිවත් වෙන්න මම පුබුදු ජිවිතයක් ගත කරන සමාන්‍ය කෙනෙක් මම අපේ සංගයේ අයට කිවා මෙහෙම විනාශයක් වෙන බව එත් මගේ කිව දේ පිළිගත්තේ නැහැ අපේ පියතුමාට කිවා වැඩක් උනේ නැහැ එනිසා අපේ ව්ස්වාසය ජෙසු කෙරෙ තියන්න
@Manika832
@Manika832 4 ай бұрын
රාජාලියා දියසෙන් අනොජ්ද සිල්වා මැතිතුමා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rohanfernando7800
@rohanfernando7800 4 ай бұрын
Perfect & true explanation by this Lady. Spiritual persons understand easily this as she said. This revelation will happen in between year 2024 -- 2025 .
@pradeepaherath326
@pradeepaherath326 4 ай бұрын
මෙය ඇමරිකාවත් පිලිගත් සත්‍යක්. ලංකාවේ බහුතරයට මෙය තේරුම්ගත නොහැකිවීම ම කරුමයක්.
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 4 ай бұрын
මොකක්ද ඒ .තේරුම් කරන්න පුළුවන් ද
@Kdj25
@Kdj25 4 ай бұрын
මොකක් ද ඒ
@avbrgunathilaka8424
@avbrgunathilaka8424 4 ай бұрын
බටහිර රටවල් අපිට වඩා හොඳට මේගැන දන්නවා .
@Oshi5000
@Oshi5000 4 ай бұрын
අපේ එඋන් මෙහෙ පිස්සුකෙලිනවා
@Kulasinghasenani8
@Kulasinghasenani8 4 ай бұрын
අපේ අයට කියලා වැඩක් නෑ ලංකාවේ ඉන්දියාවේ කට්ටියක් රැසියන් ඇමරිකන් චයිනා කට්ටිය එක එක තැන් වල ආරාෂාව දාගේන පොළව හාරනවා එක එක කැනිම් එක මෙ මිනිස්සු දන්නෙ නෑ ලංකාවේ තියෙන ශක්තියක් හොයනවා ඒ වගේම බෝහෝ රටවල් හිතන්නේ ලංකාව ඉන්දියාවේ කෑල්ලක් කියලා අපේ මිනිස්සුන්ට මේවා තෙරෙන්නේ නෑ ඉතින්
@champaheenkende5252
@champaheenkende5252 4 ай бұрын
මම "දිටිමි අදිසි දෙවියන් " පොතේ කියවලා තියෙනවා මතු බුදුවන ආනන්ද ම්‍යිත්‍රී ස්වාමීන් වහන්සේ ගේ එක්තරා ආත්ම භාවයක් තමයි යේසුස් වහන්සේ කියලා. දියසෙන් කතාවක් නම් ඒ පොතේ තිබුනේ නෑ. ඔබ කියන්නේ සත්‍යයක් .
@dasanayakadisa2245
@dasanayakadisa2245 4 ай бұрын
දියසෙන් සැප්තැම්බර් 21ක එනවා ඒ කවුරුවත් නොවෙයි අපේ අනුරකුමාර දිසානායක මහතායි ඔන්න සත්‍ය ✌️👍💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪මාලිමාවට නිතිජය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SuduaiyasuduaiyaSuduaiya
@SuduaiyasuduaiyaSuduaiya 3 ай бұрын
දැනුවත් කිරීම මට ස්තුතියි 🙏🙏🙏🌷🌷🌷❤❤❤
@nandisjk7249
@nandisjk7249 4 ай бұрын
මෙතුමිය පවසන පරිදි,.ඇත්ත දියසෙන් කුමරු ඉන්නවා,🙏ඒකුමරු ලංකාවේ ඉපදුනත්,..දැන් ඔහු පිටරටක ඉතාමත් ආරක්ෂා සහිතව,..තව නොබෝ දිනෙකින් ලොව හමුවේ පෙනී සිටීමට සූදානම් වෙමින් සිටිනවා, ..එදාට කාටත් තේරුම් ගැනීමට හැකි වෙයි එම කුමරු ඇත්තම දියසෙන් කුමරු බව,..නමුත් ඒ දිනය ඉතාමත් බයන්කරයි,..මොකද දියසෙන් කුමරුට අකමැති ඔහුට විරුද්දව වැඩ කරන කුමරුව විනාශ කිරීමට සිතන් ඉන්න සියලූම දෙනාට ජිවිත අහිමි වනු ඇත,...එය මේ මහා විශ්වයේ තීරණයකි,...ඉදිරියේ දි ඒ සිදුවන දේවල් ගැන ඉකාමත් කල්පනවෙන් පරිස්සමෙන් බලාන ඉමු,..🇱🇰🇯🇵❤️🇯🇵🇱🇰
@සුදුනෝනා-ප4ය
@සුදුනෝනා-ප4ය 4 ай бұрын
😂
@moonrathnamalala6554
@moonrathnamalala6554 3 ай бұрын
දියසෙන් ලංකාවෙන් පිටට යන්නෙ නෑ😅
@KumaliKunchana
@KumaliKunchana 3 ай бұрын
Ay me japaane kodiya daala tjiyenne
@madusanka5635
@madusanka5635 3 ай бұрын
මුන්ට පිස්සු
@MeeshaDs-id4jq
@MeeshaDs-id4jq 3 ай бұрын
Eya inne lankawe❤
@SomaRajapaksa-m1p
@SomaRajapaksa-m1p 3 ай бұрын
❤මලවුන්ගෙන් ❤නෙගිටලා ❤ස්වර්ගයට යේසූ ගියා වගේමයී.. ❤ස්වර්ගයේ සිට යලි එන්නේ ..❤කුඩා දරුවෙක් ලෙස මේ පොලවේ යලි ඉපදී ලා එන්නේ ne යේසූ නම්..❤
@pradeepsamankumara4644
@pradeepsamankumara4644 3 ай бұрын
දියසෙන් ඇවිත් ඉවරය්,,,ඒ අනුර සහෝදරයා ,,,😊
@janakaabayasekara
@janakaabayasekara 2 ай бұрын
@@pradeepsamankumara4644 😅
@PadminiGamage-u7g
@PadminiGamage-u7g Ай бұрын
ප්‍රමාද වෙලා හරි මේකට උත්තර දෙන්න ලැබුණු එක හොඳයි. ඔන්න මේ වෙනකොට ඔබේ දියසෙන් අපේ රට කනවා. නුදුරෙදීම සමහරවිට නැවතත් උතුරේ යුද්දය ඇතිවීමට ඉඩ තියෙනවා.
@thusithawijekumara4969
@thusithawijekumara4969 3 ай бұрын
ඇත්තටම නිවන් සුව පිනිස පැවිදි වුනා නම් දියසේන සොයන්නේ නැත. බුදුන් දේශනා කලෙ ඔරුවත් හබලත් අවශ්‍ය ගගෙන් එතරවීමට පමනයි. ගගෙන් එතරවු පසු අපි හබලත් ඔරුවත් අත් හැර යා යුතුයි. සරලව කිව්වොත් මෙ දහම අවශ්‍ය නිවන් අවබෝධ කරගැනීම සදහා පමණයි. අවසානයේ අපි බුදු දහමත් අත් හැරිය යුතුය.
@kumarijayawickrema5489
@kumarijayawickrema5489 4 ай бұрын
නිවේදක මහත්තයත් මිත්‍යාවකින් ඉන්නේ. ඉතින් එයාට ඕක කොච්චර කිව්වත් එයා අධ්‍යාත්මයක් තියෙනවා කියලා පිළිගන්නේ නෑ. ඔබතුමිය නිහඬ වෙන්න
@UpaliWickramasinghe-sq8zi
@UpaliWickramasinghe-sq8zi Ай бұрын
සමහර අය කියන්නේ බුදුන් වහන්සේලා උපදින්නේ ඉන්දියාවේ ...ලංකාවේ බුදුවරු පහල වෙන්නෙ නැහැලු අපි කවුරු කියන දේද පිළිගන්න ඕන...මගේ විශ්වාසය නම් බුදුන් වහන්සේ උපන් ජම්බුද්දීපය මේ සිව් හෙලයේ බවයි...තෙරුවන් සරනයි ..
@sudharma4313
@sudharma4313 4 ай бұрын
ඔබ තුමියගේ සත්‍ය කතාවට ගරැ කරමි ඔබ තුමියට දිර්ඝායුෂ ලැබේවායි අදිෂ්ඪාන කරමි කායික නිරෝගිබව ලැබේවා සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි
@matharaya8553
@matharaya8553 3 ай бұрын
අනුර කුමාර නෙවෙයි නේද
@upalifernando4575
@upalifernando4575 4 ай бұрын
මෙ කියන දෙයින් අදහස මා හට දැනෙන්නේ මෙයට මුලික හෙතුව රාග ,ද්වෙෂ් ,මොහ යන බාල සමාගම යි " සං " මෙයින් නිදස්විය හැක්කේ මෙත්තා ,කරුණා ,මුදිතා ,උපෙක්කා යන සතර දියුණු කර සිත පිරිසිදු කරගැනීමයි, සුවපත් වේවා
@Gerenaff-n7p
@Gerenaff-n7p 4 ай бұрын
කවුරු මොනව කිව්වත් ඔබතුමිය 100 ට 10000000ක් නිවැරදියි. ඔබතුමිය කියනදේ හරියටම හරි.ඒ උත්තමය මේ ලංකාද්වීපයේ සජීවීව වැඩ ඉන්නවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏හොයන්න අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඒ මහා උත්තමයට මේ මහපොළවේ නිසි ගෞරවය ලබාදෙන්න එවිට මේ පුංචිදිවයින නැවතත් ලෝකෙන් උතුම්රට බවට පත්වෙනවා ඒකාන්තයි ඔබ සියලු දෙනාගේ සියලු කරදර අවසන්වී ලෝකයටම සමාජවාදය බිහිවෙනවා ඒකාන්තයි. උදා:- මුගලන්මහ රහතන් වහන්සේ සෘර්දියෙන් වඩිනවිට විශාල පෙරේතයෙක් දකී බුදුන්වහන්සේගෙන් ඔහුගැන අසනවිට බුදුන්වහන්සේ මෙසේ පවසයි මුගලන් මම මීටකලින් ඔය සත්වයා දැක්ක ඒත් මම කිව්වෙනෑ මොකද සාක්ෂියක් නැති නිසා මිනිස්සු පිලිගන්⁣නෙ නෑ දැන් ඔබ දැකපු නිසා මට සාක්ෂියක් තිනෙවා ඒ වගේම තමයි ඔබකියනදේ 100ට 1000000 නිවරදියි එවැණි මහාඋත්තමයකු මේ රටතුල ඉන්නවා ඒකාන්තයි මමත් ඒ උත්මයන් සමග සම්බන්ධ වෙනවා හැබැයි මේ විඩියෝ කරන ඔබතුමිය ගැන කිසිවක් මම නොදනිමි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@piyadhasapathirana
@piyadhasapathirana 4 ай бұрын
,ඔව්,ඔව්,එයා,මමත්,දැක්ක,ඔන්න,මේදවස්වල,රැස්වීම්,පවත්,වනවා
@sandyakumari9152
@sandyakumari9152 4 ай бұрын
සංඛ විජේසූරිය නමින් දියසෙන් කුමරු පහලව ඇත අනවශ්‍ය දේවල් පවසා පව්පුරවා නොගන්න
@dharmanevanhella4276
@dharmanevanhella4276 4 ай бұрын
ඔබ හරි
@PradeepaSubasinghe
@PradeepaSubasinghe 4 ай бұрын
Lasantha Bandara magathada
@SLIS9002
@SLIS9002 3 ай бұрын
Pera mathaka ohita labemin pawathinawada.nedda thaama
@ranasinghabandara302
@ranasinghabandara302 Ай бұрын
එ නායකයා ඉක්මනින් පහලවෙවා
@Positive-rhythmsvlog
@Positive-rhythmsvlog 4 ай бұрын
පොළොවේ, පොළවේ කොහේ හරි බුදු කෙනෙක් පහළ වෙනවා කිව්වට නම් නං කමක් නෑ. ඒක අපිටත් දැනෙනවා. මිනිසාගේ පව් නැසීමට යම් විශේෂ කෙනෙක් පැමිණිය යුත්තකි. ඒක ස්ථිරයි.
@b.m.s7721
@b.m.s7721 3 ай бұрын
දියසෙන් පස්සෙ දුවන්නෙ නැතිව අනුර කුමාර දිසානායක ජනාධිපති තුමාගේ පාලනය යටතේ දියුණුව ලබාගැනීමට උත්සාහ කරමු මෙයාට එයාගෙ සිත වත් දියුණු කරන් මාර්ග ඵල අවබෝධ කරගන්න
@anurangahaupeliyange5713
@anurangahaupeliyange5713 4 ай бұрын
හෙලවෙද දුරු අන්ගම් පොඩි අනොජ් ද සිල්වා 🦅ලකුනින් එතුමා සින්හල යා ගැන කැක්කුමක් තියෙන්නෙ බුදු දහමත්
@Id20154
@Id20154 4 ай бұрын
👍👍👍👍👍👍👍
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 3 ай бұрын
She is explaining the spiritual achievments .
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН