Рет қаралды 340,512
ගොඩක් දෙනෙක් අපෙන් request කරල තිබ්බ දෙන්නෙක් තමයි අද අපිත් එක්ක එකතු වෙන්නේ. ඒ තමා ගොඩාක් දෙනෙක්ගේ ආදරය දිනා ගත් අනුශ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර යි. ගොඩක් දෙනෙක් දන්නේ මේ දෙන්නව අනූ කනූ කියලා. ඉතින් අනූ කනූ ගේ පාසල් කාලේ අමතක නොවෙන සිදුවීම් දැනගන්න එකතුවෙන්න Star Back to School සමගින්.
● Production Manager : Samith Roshan
● Producer : Charitha Gangewaththa
● Director of Photography : Dammika Dissanayake
● Editor/Colorist : Dasun Prabhashwara
● Camera Crew : Akila Heshan | Ravindu Kalhara | Lakshan Dilruksh | Lahiru Eeshwara
● Production Assistant : Supun Sudaraka
● Special Thanks : Dilini Madusanka Perera
● Production : IdeaHell
#StarBacktoSchool #IdeaHell #AnushkiKanushki #AKTwins #AnuKanu