Return එක එන්නේ එකට දෙක බැගින් | B&B Food Battle with Dilushi Hansika & Heshani Liyadipita

  Рет қаралды 1,110,676

B&B - Bold & Beautiful

B&B - Bold & Beautiful

2 жыл бұрын

B&B Team එකෙන් අපි අද ඔයාලට අලුත් program එකක් අරන් එනවා. කන්න බොන්න දක්ෂ තරුත් එක්ක පොඩි Food Challenge එකක්. පළමුවෙන් B&B Food Battle එකට අපිත් එක්ක අද එකතු වෙන්නේ Heshani Liyadipita සහ Dilushi Hansika ඉතින් අපි බලමු මේ සුරූපී තාරාකාවන් දෙදෙනා අපේ challenge එකට කෝමද මුහුණ දුන්නේ කියලා. අපි හැමෝටම ආර්ථිකමය වශයෙන් අමාරූ කාලේ මේ වගේ program එකක් අරන් එන්නේ පොඩි විනෝදාස්වාදයක් අරන් ඒමේ පරමාර්ථයෙන් පමණක් බව සදහන් කරන්න අපි කැමැතී.
Producer : Iresha Nayani Dharmadasa
Production Manager : Samith Roshan
Director of Photography : Dammika Dissanayake
Editor : Dasun Prabhashwara
Camera | Lights | Art : Akila Heshan | Ravindu Kalhara | Lakshan Dilruksh | Lahiru Eeshwara
Make Up : Buddhika Nuwan
Production Assistant : Hiruni Kaushalya
Production : IdeaHell
-------------------------------------------------------------------------------------------------------------------
Afternoon Tea - Sakura Girl / sakuragirl_off. .
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/3KmslL4
Music promoted by Audio Library • Afternoon Tea - Sakura...
-------------------------------------------------------------------------------------------------------------------
Subscribe to : goo.gl/Ym9F5f
Like us on Facebook : / boldandbeautifullk
Follow us on Instagram : / boldandbeautiful_lk
#BoldandBeautiful #FoodBattle #IdeaHell #DilushiHansika #HeshaniLiyadipita #TVDerana #Dharani

Пікірлер: 1 000
@DilushiHansika
@DilushiHansika 2 жыл бұрын
Thank you sooooo muchh BnN for inviting for such an amazing segment!!!!
@thusharasandaruwan1600
@thusharasandaruwan1600 2 жыл бұрын
"ඒක මහ පච රහක්,ගොබ්බ රහක්😂😂අඩෝ සිරාවටම සොරි අක්කේ, බොක්කෙන් ම සොරි"😂😂ඩිලුශි කතා කරන විදිය පට්ට😂👍ශෝයි🥰
@sudda6915
@sudda6915 2 жыл бұрын
හරිම කැත වැඩක් හේශානී කරන්නේ ඩීලූෂී දැනගෙන නෙවෙයි නේ ඒක දෙන්නේ ඒ උනාට අරයා දැනගෙන ම දෙන්නේ අර තරම් කියනවා සැර කන්න බෑ කියලා
@Official-ve3dx
@Official-ve3dx 2 жыл бұрын
කමෙන්ට් කියවලා ආතල් එකක් ගන්න පුලුවන් 😅😅😅කට්ටියක් බයිනවා,,තව අය හොද කියනවා😅😅😅මරුම වැඩෙ, තවත් අය එක එක අයව ගෙන්නන්න ප්ලෑන් කරනවා😅😅
@roshani850
@roshani850 2 жыл бұрын
Godak comments wala dekka heshanita body shaming krla tynwa.එක හොද දෙයක් නෙවෙ.මාත් මහත කෙනෙක්.මටත් කීප දෙනෙක් විහිළු කරලා තියෙනව හිනා වෙලා තියෙනව ,හිත ගොඩක් රිදුනා,ඒත් ඉවසුව.මට විහිළු කරපු අය දැන් මටත් වඩා මහතයි.සොභාදහම එයාලට පනිශ් කලා.(කවදාවත් කාටවත් විහිළු කරන්න පහත් කරලා කතා කරන්න යන්න එපා.ඒවා ආපස්සට තමන්ටම එනවා)
@YashiCleyara_
@YashiCleyara_ 2 жыл бұрын
හේශානිගේ මහා ඊරිසියාවක් තියෙන්නේ ඩිලූශි අක්කාට කැපෙන්නමයි කතාව
@nimanthiananda7122
@nimanthiananda7122 2 жыл бұрын
කෙනෙක් හොඳයි හෝ නරකයි කියන්න අපි එයාලව ආශ්‍රය කරල තියෙනවද 😅. මෙතන තියෙන ගොන් comment දැක්කම හිනා කාලා මැරෙනවා.
@kumudunidies4260
@kumudunidies4260 2 жыл бұрын
හේෂානි මාරම දුෂ්ටයි😠 පවූ දිලූෂි අක්කා...😢😢
@damayanthigamage857
@damayanthigamage857 2 жыл бұрын
රවීන් අයියා ගැන දන්න අය දන්නෝ....🙂, එයාට හොද හසල දැනුමක් තියෙනවා කියලා එදා එයා ITN එකේ " සිත්යාය " ට අපු වෙලාවෙම තේරුනා.....
@samanthapradeepa3900
@samanthapradeepa3900 2 жыл бұрын
ඩිලුෂී හරිම නිහතමානීව හේෂාණිගේ ජයග්‍රහණයට සුබ පැතුවා. කෙල්ල ගොඩක්ම හොදයි
@CHITUS
@CHITUS 2 жыл бұрын
හේශානි අක්කි නම් ගොඩක් මහත් වෙලා,දිලුශි අක්කියා නම් කතා කරන විදිය නම් හරිම ශෝක්😍😍
@sameerasampath1193
@sameerasampath1193 2 жыл бұрын
හේශානිගෙ පඩ ෂෝ වැඩී😀
@tharuproduction4501
@tharuproduction4501 2 жыл бұрын
ලංකාව ගැන හෙන ගොබ්බ විදිහට කතා කරන්නේ හේශානී ඒකි හිතන්නේ ඒකිව බදින්න චාල්ස් කුමාරය එයි කියලා 🤣🤣🤣 එක්කො එහෙම කෙනෙක් නෑ කිව්ව නම් ඉවරනේ ලංකාවේ මිනිස්සුන්ව පහතට නොදා නොදකින් 😤😤 අනිත් ගර්ල් නම් හරිම ශෝක් 🥺
@samindigodakanda4950
@samindigodakanda4950 2 жыл бұрын
අපෝ අර ගෑනිගෙ දුෂ්ටකම 😡
@jayanipathirana7951
@jayanipathirana7951 2 жыл бұрын
හේෂානි නපුරුයි.ඩිලූෂිට ආදරෙයි
@nimeshika515
@nimeshika515 2 жыл бұрын
ඒ chicken ටික මරු..පට්ට crispy 🤤
@shanuu302
@shanuu302 2 жыл бұрын
Raween roshel genna aniwa trending genawa
@madukumari9174
@madukumari9174 2 жыл бұрын
අනෙ මෙි අක්කා නගෝ කන විදියට බල බලා මගේ කට බඩ දන.....වෝ.🔥🔥🔥🔥🔥
@thathsaranialoka8498
@thathsaranialoka8498 Жыл бұрын
හේශානී හරී පඩි ටෝක්ස් දෙන්නේ 😂😂😂😂
@nimashasewwandi9149
@nimashasewwandi9149 2 жыл бұрын
දිලුශි අක්කි-අඩන්න එපා රත්තරනේ😂
Cool Items! New Gadgets, Smart Appliances 🌟 By 123 GO! House
00:18
123 GO! HOUSE
Рет қаралды 17 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 8 МЛН
Sangeethe (සංගීතේ) | Episode 1371 | 29th July 2024
18:15
Cool Items! New Gadgets, Smart Appliances 🌟 By 123 GO! House
00:18
123 GO! HOUSE
Рет қаралды 17 МЛН