Leya Saha Laya | 16th November 2018

  Рет қаралды 131,774

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 156
@MaheshBawantha
@MaheshBawantha 5 жыл бұрын
0:01 කඳුල ඉතින් 12:04 සඳලතා 20:15 රන්තරු පායන 26:23 වරුසාවේ 39:49 ඔබ මා හමුවූ 47:17 තව දවසක් 1:03:58 ඉස්ස‍ර ආදී කාලේ
@lalithliyanaarachchi4154
@lalithliyanaarachchi4154 5 жыл бұрын
Mahesh Bawantha 还
@arunalakmal4451
@arunalakmal4451 5 жыл бұрын
Mahesh Bawantha thankz saho...
@shirakpujitha3801
@shirakpujitha3801 5 жыл бұрын
Thanks mahesh aiye. Keep it up for lankans 👌
@MaheshBawantha
@MaheshBawantha 5 жыл бұрын
@@shirakpujitha3801 sure bro 😁
@teddyperera8531
@teddyperera8531 5 жыл бұрын
Thanks boss..
@athalvideo5740
@athalvideo5740 5 жыл бұрын
කීර්ති පැස්කුවල් නිහතමානී මිනිසා සමග ඔහුගෙ සුන්දර පුතුනුවන් .. මොන තරම් සුන්දරත්වයක් ඇති වැඩසටහන්ක්ද මෙහි රසය තවත් වැඩි වෙන්නෙ සංගීත කණ්ඩායම නිසයි. සිහශක්ති... ලාංකීය සංගීතය තුල නොමැකන වාදක මඩුල්ලක්. ස්තූතියි ඔබ සැමට අපව මෙලෙසින් සතුටු කෙරුවාට..
@sunilnonis9778
@sunilnonis9778 5 жыл бұрын
Mohamed Siyan ćm
@hasish9691
@hasish9691 5 жыл бұрын
මගේ ජීවිතේ දැක්ක නිහතමානීම, සුන්දර, ලස්සන ගායකයෙක් තමා කීර්ති පැස්කුවෙල් මහතා...ඔබට හා ඔබේ පුතුට ජයෙන් ජය පතනවා...
@joejayasinghe8084
@joejayasinghe8084 5 жыл бұрын
A true musical program after a long time . A duo of excellence. Sounds produced by the intruments are pleasing and harmonious. Clear indication of the capacity of the artists. Good combination. Superb!
@priyanthipremachandra6133
@priyanthipremachandra6133 5 жыл бұрын
තෙරුවන් සරණයි...!!! නිහතමානී ගායකයානෙණි...ඔබට දීඝායු....
@rajithajayasuriya6951
@rajithajayasuriya6951 5 жыл бұрын
Best " Leya saha Laya" so far
@wathsalanimmi9810
@wathsalanimmi9810 5 жыл бұрын
හරිම නිහතමානි ගායකයෙක්...එදා තිබුන ලස්සන තවම තියනවා..මමත් හරිම අාදරෙයි..දෙදෙනාටම තෙරුවන් සරණයි
@travelpissonadunranasingha8703
@travelpissonadunranasingha8703 4 жыл бұрын
wathsala Nimmi එල
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 5 жыл бұрын
හරිම ලස්සන වැඩසටහනක්. මම හැමදාමත් බලනවා. කීර්ති පැස්කුවෙල් කියන්නේ ඉතාමත්ම දක්ෂ නිහතමානී කලාකරුවෙක්. ඔහුහේ ගීත ඉතාමත්ම ලස්සනයි. තනු නිර්මාණ සහ සංගීතයට මම ගොඩක් ප්‍රියයි. ශක්ති ඔබලාට ගොඩක් තුති. ඔබලාගේ දක්ෂතාවය අපුරුය. සුබ පැතුම්! තෙරුවන් සරණයි!
@pnnfashion7802
@pnnfashion7802 5 жыл бұрын
Yes ,,, you are the best humble person I’ve ever seen 👍👍👍
@kuwaitku1299
@kuwaitku1299 5 жыл бұрын
ලස්සනයි තාත්තාගෙයි පුතාගෙයි සින්දු,,,,,,,,,මම ආසම ගායකයා කිර්ති පැස්කුවල් මහත්මයා
@kasunimadara4245
@kasunimadara4245 4 жыл бұрын
Sir pasquel still ur voice is so young and lovely 😍
@IshaniSandanayake
@IshaniSandanayake 5 жыл бұрын
Keerthi sir is absolutely a humble gentleman and a musician. Best of luck Kasun for a great music career
@inokadesilva7413
@inokadesilva7413 5 жыл бұрын
Beautiful beautiful Keerthi & son. Beautiful voices. Lovely songs.👍🏾❤️
@harshanawalisundara9357
@harshanawalisundara9357 5 жыл бұрын
කසුන් අයියා කියන්නෙ මං දැකපු නිහතමානී චරිතයක් well done kasun ayea 👍👍
@wasantiwaswasanti5743
@wasantiwaswasanti5743 5 жыл бұрын
කියන්න දෙයක් නමි නැහැ අපට හැම දාම කියන්නේ ඔබ තුමාගේ ගිත අපඅ රස වින්දා ඉතින්සැම දාම ඔබ තුමාන්න්ට ජයම වෙවා.ස්තුතියි.
@Sandyaedirisinghe-fsb
@Sandyaedirisinghe-fsb 5 жыл бұрын
😁😁😁😁
@maliklimassol9971
@maliklimassol9971 5 жыл бұрын
මගේ ආදරනිය ගායකයානනි මම ගොඩක් ආසාම ගායකයා ඔබ ඔයාට සූබ අනාගතයක් හදවතින්ම
@adikarimanike5260
@adikarimanike5260 5 жыл бұрын
මම ගොඩාක් ආදරය කරන ගායකයේක් මේ තෙරැවන් සරණයි දෙපලටම
@prabhathkanishka3184
@prabhathkanishka3184 4 жыл бұрын
MUSIC පිස්සු හැදෙනවා....🎶🎷🎺🎹🎼🎻🎵
@deepikasw1133
@deepikasw1133 5 жыл бұрын
ඇත්තටම අරුත්බර වැඩ සටහනක් ස්තුතියි දෙරණ නාලිකාව නිහතමානී ගායකයානනි දිර්ඝායුෂ ඔබතුමාට
@gamini71
@gamini71 5 жыл бұрын
Perfect duet..father and son..Keerthi ..Remember him singing when we were schooling.still the same..same as ever..love this program..thanks
@syesue4428
@syesue4428 4 жыл бұрын
He is no doubt a very pleasant personality.. True always with a beautiful smile..
@sameerasultan877
@sameerasultan877 5 жыл бұрын
කිර්ති පැස්කුවෙල් ඒ මහත්මයා නියතමන්නව වැදගත් මනුෂයෙක් මම අරිම ආස ගයකයෙක් තෙරුවන් සරනයි දීර්ඝායුෂ
@coreencamal2091
@coreencamal2091 5 жыл бұрын
Blessings to father and son love your songs 💐
@chamipriyanthika513
@chamipriyanthika513 5 жыл бұрын
Thawe dawasak annako kirthi aeiya ...budu saranae i. ...TODAY tomorrow Alw ays l 'll Be LOVEING song...thawe dawasak☺☺☺
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 5 жыл бұрын
සුන්දර නිහතමානී ගායකයාණනි, මෙයත් හරිම සුන්දර මොහොතක්. දෙදෙනාටම තෙරුවන් සරණයි !
@miyurikuruppu8801
@miyurikuruppu8801 5 жыл бұрын
Aththamai hari siriyawanthai. Meweni piya puthun dekimath sathutak.sthuthiiii
@susilaperera3921
@susilaperera3921 5 жыл бұрын
Yes. I too agree with. Nilanga Liyanage. Keerth paquel. Never Ever seen a Singer a. Great Gentleman a great. Beautiful. KINDNESs. GRACEFUL person. May u Get. All Blessings. For. KASUN Too. 🌷🌷🌷🌷
@malanimalani4982
@malanimalani4982 5 жыл бұрын
sri obata mataka nuwara peradeniye kiribath kubure boyagama gamata ava bandula sunulsantha ranjith hema dan budusaranai
@priyanbuddika8730
@priyanbuddika8730 5 жыл бұрын
අයියයි මල්ලියි වගේ.....
@susilaperera3921
@susilaperera3921 5 жыл бұрын
Keerthi. Kasun. Both.Father. Son. Down to Earth. Well done. Enjoyed. Program. Comparing. To New. Artists. Proud. Reserved. They must. U both. As. Example. 💐💐💐💐💐💐💐🌹🌹
@jayanichathurika7221
@jayanichathurika7221 5 жыл бұрын
Me githa wala rasaya hamadatama tiyei obathumata dirgausha
@roshiniabeyrathna1968
@roshiniabeyrathna1968 5 жыл бұрын
Mohothakata hama prashnayakma amathaka wenawa... Thanks to you....
@supunhansini5744
@supunhansini5744 5 жыл бұрын
nihathamani. sundara gayakayaneni...hemadamath adarei obe hadata.obatath puthutath .pawle sematath dirgauwewa,thunuruwan sarnai...
@jeewaka59
@jeewaka59 Жыл бұрын
❤️❤️❤️ලස්සනයි....සංගීත සැපයුම් නියමා..ආ..ආ..යි
@nilukumari9184
@nilukumari9184 5 жыл бұрын
''Oba dakumen ma sitha labuwe athi ihalama sathutak melowe''... kirthi paskuwal mahathanani.nihatha mani obe sinawata mama harima adarey.jaya wewa
@annamarasinghe
@annamarasinghe 5 жыл бұрын
Harima lassanai... ada enna gayakayo kiyala kiyaa ganna ayata methumath ekka harennawath baha.. obata deergau
@ushankaravinduperera4445
@ushankaravinduperera4445 5 жыл бұрын
Hamadama kamathi gayakayek harima nihathamani dakala katha karala thiyana nisai kiyanne kisima loku kamak nathi godak wadagath gayakayek jp bs keerthi sir obata🙏
@user-jj8vw1eh6n
@user-jj8vw1eh6n 5 жыл бұрын
හරිම ලස්සණයි 💕💕👍💕💕
@maheshsirisena
@maheshsirisena 5 жыл бұрын
Please place a camera behing Jayantha R. too. We can't see him playing KBs.
@thushari2428
@thushari2428 5 жыл бұрын
Harima lassanai ..Harima Adamberai..Oba dedenatama theruvan saranai.. Ahanna Ahanna asai ..Cyprus
@tharakawedasinghe5595
@tharakawedasinghe5595 5 жыл бұрын
T. M jayaratanai.. Isuru jayaratanai danath awanam.. Super...
@champamenikkumbura1401
@champamenikkumbura1401 13 сағат бұрын
Demawpiyo saha daruwo compare karanna epa. Hamoma ekinelata wenas pudgalayo ne.penuma wenas. Voice 1 wenas. Dennekuta kawadawath eka widiya wenna ba. Twins lath wenas ne. Me dennama lassanai dewidiyakata. Voice 1th dewidhiyakata lassanai.puthatath thaththa ge innocent smiling face 1 thiyenawa. Dennama handsome. Excellent singing.❤❤❤❤
@NP-hy3ng
@NP-hy3ng 5 жыл бұрын
Me wage kalaakaruwan dakinakotath sathutui.harima lassanai keerthi sirge saha puthage katahanda.hemadama aadarei obalata.💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️
@dissanayake7901
@dissanayake7901 5 жыл бұрын
පුතාට වඩා තමත් තාත්තා ලස්සනයි නෙ
@nethiniwicky7750
@nethiniwicky7750 5 жыл бұрын
Who disliked this video.... That 10 must be music isthars to dislike this....😅
@susilaperera3921
@susilaperera3921 5 жыл бұрын
Keerthi. Paquel. kASUN. Pasquel. Both. Kind Gracefull. May be the an. Example. To new. Coming. Up Artists. 💐💐💐
@chithraniperera6751
@chithraniperera6751 5 жыл бұрын
හරිම ලස්සනයි.
@user-lc6xb9hn1z
@user-lc6xb9hn1z 5 жыл бұрын
ලස්සන වැඩසටහනක්
@sanjuruwan6153
@sanjuruwan6153 5 жыл бұрын
mewage prawenayanta ada kale dakinna adu nihathamani putthu inna eka harima adambarai.eka ehema wiya uthui.eka thamai leya
@thilinilalanika4663
@thilinilalanika4663 5 жыл бұрын
Harima lassanaiii budu saranaii .....
@nilminianthony9549
@nilminianthony9549 5 жыл бұрын
Hamadama dakka e hinawa ha sundarathwaya. Harima lassanai
@wasanaeirisinha6396
@wasanaeirisinha6396 5 жыл бұрын
piya puthu dedenatama theruwan saranin niduk neerogiwa chirath kalayak wejabewa
@ShanthiShanthi-ff2kl
@ShanthiShanthi-ff2kl 5 жыл бұрын
Piyata saha puthata theruwan saranai harima lassanai
@nayanapushpamali1746
@nayanapushpamali1746 5 жыл бұрын
හරිම ලස්සනයි තාත්තාටයි පුතාටයි දෙවි පිහිටයි
@jayasinghe57
@jayasinghe57 10 ай бұрын
Leya Saha Laya: දේසපලනයත් පරම්පරාවට. කලාවත් පරම්පරාවෙන් පරම්පරාවට. දක්ෂයෙකුට අලුතෙන් මේවට එන්න ඉඩක් නැ. මුන් එක නවකයෙක් සංගීතයට, සිනමාවට, වේදිකාවට අලුතෙන් හදුන්වාදී තියෙනවද?
@preethygron233
@preethygron233 5 жыл бұрын
Awesome !!!! 💐
@nukestrom5719
@nukestrom5719 3 жыл бұрын
Its hard to distinguish the farther and the son.
@krisstiffan9900
@krisstiffan9900 5 жыл бұрын
afoi mama asama sinduwak kadula ithin sada latha thawa dwasak hamuwi
@nilukumari9184
@nilukumari9184 5 жыл бұрын
Ape ratata oba wani minisun wasanawan.dirgayuwewa.
@thegamerslife5951
@thegamerslife5951 10 ай бұрын
කීර්ති කියන්නේ.. මං හුඟක් ආදරේ කරන ගායකයෙක්.. නමුත් ස්වාභාව ධර්මය නඩු විසඳන අපූරුව.. කීර්තිගේ ම හඬ තියන පුතෙක් පළවෙනි බිරිඳට දීලා දෙවැනි බිරිඳට දුවලා දෙන්නෙක් දුන්න...
@dasunthenuwara8152
@dasunthenuwara8152 5 жыл бұрын
mama me weda satahana balanne pramadawela dinaka. eth mama asai comment keranna. Balanne asa hitena derana wedasatahana. keerthi ge geetha walata kiyana layanwitha handata mama hugak asai. oba samage sarthaka mehayaweemahugak apoorui. sarthakathwaye kada imak satahan karamin, piya puthu weda satahana itha sarthakai. theruwan saranai.
@user-fj5yq3mp8y
@user-fj5yq3mp8y 5 жыл бұрын
තාත්තා ලස්සනයි පුතාට වඩා මම හරි නෙද
@razeenacader1798
@razeenacader1798 5 жыл бұрын
සිහින අහස Absolutely true! better then son lol😂
@razeenacader1798
@razeenacader1798 5 жыл бұрын
Absolutely true ! better then son lol😂😂😂😂😂
@arunxbro4548
@arunxbro4548 5 жыл бұрын
සිහින අහස තාත්තා බේස් වොයිස් පුතා ට්‍රිබල් වොයිස් 😂😂🔫
@shanid405
@shanid405 5 жыл бұрын
@sihina ahasa: ehema neda wenna ona? Mage adahasa... Putha Thaththawa abibawa gihilla hariyan nehe. Keerthi Prequel wage dewenthayekuta eka puthatawath karanne behe. Thaththai putai charitha dekak... ey api compare karanne? Anika, Kasun kiwwa eya Thaththa ge geetha prasidaye gayana karanne rasika ileemakata witharai kiyala. Thawama Thaththa sindu kiyana nisa eyagema geetha hadanawa, gayana karanawa kiyala... ekata suba pathanne oni.
@suduchutti1419
@suduchutti1419 5 жыл бұрын
Yez math hithuwa ekama ..hmmm
@snehanilushi2005
@snehanilushi2005 5 жыл бұрын
Excelant
@indufriendo9524
@indufriendo9524 5 жыл бұрын
Tawa dawasak hamu wee Emu me bawe...
@lucky-xs2hq
@lucky-xs2hq 4 жыл бұрын
කසුන් අයියා තාත්තා එක්ක ගායනා කරනකොට තියෙන සතුට හැඟීම මූනෙන් පේනවා
@manikperera1562
@manikperera1562 5 жыл бұрын
My favourite singer ever ,but the daughter sings better I guess.
@jestjest2375
@jestjest2375 5 жыл бұрын
lassanai mama aurudu 17 n tama kirthi mahttayage sindu priya kale adat e wagema lassani good we love you
@malikaswain7397
@malikaswain7397 5 жыл бұрын
වාසනවන්ත දරුවෝ
@devikakumari700
@devikakumari700 5 жыл бұрын
Harima lassanai thatthai puthai athula adikari kaveeindaya adikari genna
@sansaladewmini9061
@sansaladewmini9061 5 жыл бұрын
Athtatama kirthi paskuwal mahatata wayasa kiyanna ba. Nihathamani minissu wayasata yanne na.puthata Wada tathta lassanai.budu saranai dedenatama.
@himeeivysen6439
@himeeivysen6439 5 жыл бұрын
Excellent
@himalidehigalage8761
@himalidehigalage8761 5 жыл бұрын
මහනුවර මනුස්සකමේ සුවඳින් පිරුණු ඔබ අපට අාඩම්බරයක්. ඔබටත් පුතාටත් ජය හා දීර්ඝායුෂ !
@chris1114
@chris1114 5 жыл бұрын
වික්ටර් රත්නායකයි පුත්තු දෙන්නගෙන් එක්කෙනුකුයි ගෙන්නන්නකෝ .
@HSITSolutions
@HSITSolutions 5 жыл бұрын
හම්මෝ ආතල් නම් දෙන්න එපා...
@chris1114
@chris1114 5 жыл бұрын
@@HSITSolutions ඇයි එහෙම කියන්නේ ?
@madhushanilakshika1008
@madhushanilakshika1008 5 жыл бұрын
Victor rathnayaka kalasuringe puthun depalath me program eke play karanawa....theruwan saranayi !!! Sihashakthi
@rangasenavirathna4081
@rangasenavirathna4081 5 жыл бұрын
Ane ambo kelagani booruwo denna
@damithsanjaya7540
@damithsanjaya7540 5 жыл бұрын
@@rangasenavirathna4081 😂😂😂😂😂
@dingiriappuhamy9286
@dingiriappuhamy9286 5 жыл бұрын
Excellent performance
@7kumari
@7kumari 5 жыл бұрын
රසවත්... සුභ පැතුම්....
@paulrcrd4552
@paulrcrd4552 5 жыл бұрын
Marama lassanak
@mallika6841
@mallika6841 5 жыл бұрын
ලස්සනයි බුදු සරණයි දෙන්නටම
@malapaddmaperuma1264
@malapaddmaperuma1264 5 жыл бұрын
budu.saranai
@පැලවත්තේසිරිසුගතහිමි
@පැලවත්තේසිරිසුගතහිමි 5 жыл бұрын
තම පුතා සමග කරට කර ගායනා කරන්න අවස්ථාව උදාවීම පියතුමන්ට මොනතරම් සතුටක් ආඩම්බරයක් දැනෙනවා ඇති ද? ගායකයා කියන සීමාවට වඩා තාත්තා අම්ම යන තැන සිට බලන විය ලෙය සහ ළය මහ පුදුම ආත්මීය සතුටක් ලැබන වැඩසටහනකි. දෙරණට තෙරුවන් සරණයි..
@chithraniperera6751
@chithraniperera6751 5 жыл бұрын
Rookantha, Vindi and Chandraleka, Raini වෙන වෙනම gennanako
@KumariKumari-eo4jk
@KumariKumari-eo4jk 5 жыл бұрын
harima lassanai budusaranai
@indikaraghu2790
@indikaraghu2790 5 жыл бұрын
Harima aswen blana wada satahank nihathamani oba depalama
@krishnakumari7812
@krishnakumari7812 5 жыл бұрын
Harima.lassanai.bs
@alindahennayaka
@alindahennayaka 5 жыл бұрын
Adaraneeya layanwithayanene,nihatahmanee sahurdayaneni,obatath puthatath sthuthyi
@stellapremachandra7469
@stellapremachandra7469 5 жыл бұрын
Mama vetarada taruna kaleta geye
@nausathanwar9876
@nausathanwar9876 5 жыл бұрын
oba dapalta bs davi phitae
@ajinthaperera2729
@ajinthaperera2729 5 жыл бұрын
harima lassanay mama asama singer kenek keerthi paskuwal
@pathmapathma1713
@pathmapathma1713 5 жыл бұрын
👍👍
@anulasayakkara1455
@anulasayakkara1455 5 жыл бұрын
👍👍👍👍👍👍👍
@shiranthilathika2000
@shiranthilathika2000 5 жыл бұрын
Lassanai aiyai malliy wagee
@oxiinternationals9314
@oxiinternationals9314 5 жыл бұрын
💐💐💐💐
@maliv7520
@maliv7520 5 жыл бұрын
Nice to hear you, do you have a so big son , , very nice, I am malini vithanage,
@sumithhettiarachchi7449
@sumithhettiarachchi7449 5 жыл бұрын
😍😍😘😘👍👍
@rasika1158
@rasika1158 5 жыл бұрын
Wow
@terrenceniroshana3777
@terrenceniroshana3777 4 жыл бұрын
Wow🌷🌷🌷🌷🌹🌹🌹🌹
@thenurathenura3953
@thenurathenura3953 5 жыл бұрын
Budu saranai piya puthu depalatama
@familamorine5587
@familamorine5587 5 жыл бұрын
Harima lassanai piya puthu depolage susanyogaya👍
@prabodadivnugalage5197
@prabodadivnugalage5197 5 жыл бұрын
Super Theruwansaranai
@miyurikuruppu8801
@miyurikuruppu8801 5 жыл бұрын
👍
@seriatysr7593
@seriatysr7593 5 жыл бұрын
Tattai putai harima lessanai suba petum mama sriyani Saudi Arabia riyadh
@wapwap9691
@wapwap9691 5 жыл бұрын
❤👍
@nimeshaperera8661
@nimeshaperera8661 5 жыл бұрын
❤️🔥
@shamamadu319
@shamamadu319 5 жыл бұрын
lassanai
@nimeshanimesha9506
@nimeshanimesha9506 5 жыл бұрын
hrim lassni
@kirthishnathali272
@kirthishnathali272 4 жыл бұрын
Mage as dekenma dekka pare tikat vikuna ahinsaka manussayawa santhosa karanna pare ayage mayik eken sindu kiyanawa
@deergaamarangi1419
@deergaamarangi1419 5 жыл бұрын
supiri
@mtn7838
@mtn7838 5 жыл бұрын
😆😆♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Leya Saha Laya | 18th January 2019
1:04:42
TV Derana
Рет қаралды 50 М.
හිත නිවන ගීත
1:35:58
SL Life
Рет қаралды 1,1 МЛН
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 7 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 36 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
Leya Saha Laya | 19th October 2018
1:20:27
TV Derana
Рет қаралды 376 М.
Golden Oldies Of The 70'S Live in Concert || Vol 3
35:16
Torana Entertainment
Рет қаралды 791 М.
Leya Saha Laya | 14th December 2018
1:04:48
TV Derana
Рет қаралды 62 М.
Ma Nowana Mama | Season 01 |  with Nalin Perera
1:12:29
Ma Nowana Mama
Рет қаралды 41 М.
Sihinayaki Re - 2016 07 01
1:57:16
Padmini Matarage
Рет қаралды 104 М.
LEYA SAHA KAYA RANIL MALLAWARACHCHI
25:48
Ranil Mallawarachchi
Рет қаралды 105 М.
Leya Saha Laya | 11th January 2019
1:02:22
TV Derana
Рет қаралды 72 М.
My daughter is creative when it comes to eating food #funny #comedy #cute #baby#smart girl
00:17