Leya Saha Laya | 31st May 2019

  Рет қаралды 187,515

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 222
@chandimalivemusiccollectio1542
@chandimalivemusiccollectio1542 4 жыл бұрын
අහපු හොදම පිය පුතු සුසංයොගය මේක තමයි.ඒතරම් මිහිරි හඩවල් දෙකක්.❤❤
@gaiya9676
@gaiya9676 5 жыл бұрын
අම්මෝ 😍😍 ඇස් දෙක වහගෙන ඇහුවොත් තාත්තා විතරක් කියනවා කියලා විතරයි හිතෙන්නේ.. ඒ තරම් සංඛගේ හඬ පියාණන්ට සමීපයි ❤️💐
@shiranyasassi9450
@shiranyasassi9450 5 жыл бұрын
ඇත්තටම. සංගීතයත් ❤️
@Clone_me
@Clone_me 5 жыл бұрын
එකඟයි
@adrianleandro4315
@adrianleandro4315 3 жыл бұрын
you probably dont care at all but does anybody know of a trick to log back into an Instagram account?? I was stupid lost the login password. I appreciate any tips you can give me.
@thisarasudarshana5122
@thisarasudarshana5122 5 жыл бұрын
0:01 =හදේ කොතැනක.. 11:18 =සිතට සෙත් මේ මැයි.. 23:07 =කදුලු දෙන්න මට හඩන්න 27:47 =ඉස්සර මන් ගිය.. 36:29 =රුවන්වැලි සෑය.. 44:05 =අහස පොලව වටපිටාව.. 1:00:27 =ගම්බිර තෙදෙති..
@dineshsameera306
@dineshsameera306 5 жыл бұрын
මචං උබට පුලුවන් නම් හැම program එකකම මේ වැඩේ කරපං. ලොකූ උදවුවක්. නැත්නම් අරූගේ (මේක ඉදිරිපත් කරන එකා) මෝඩ චූන් කතා අහන්න ගියාම මේකට එන උන්වත් එපා වෙනවා....
@thisarasudarshana5122
@thisarasudarshana5122 5 жыл бұрын
@@dineshsameera306 😂ow mcn..akai mn demme..❤
@vihansiekanayaka1501
@vihansiekanayaka1501 5 жыл бұрын
Thanks mehema sindu tika danawata.eka loku pahasuwk.👍
@sumithruwan8107
@sumithruwan8107 5 жыл бұрын
❤️
@menolifonseka4981
@menolifonseka4981 5 жыл бұрын
Ane malli thank you soo much.
@mdsperera86
@mdsperera86 5 жыл бұрын
ආසාවෙන් බලන් හිටියා ඔබතුමා මේ වැඩසටහන එනකම්. ඔබෙ කටහඬට අපි කවදත් ආදරෙයි.සිත් සනසන හඬක් තමා ඔබතුමට තියෙන්නෙ.ඔබට නිරොගිමත් ජීවිතයකට දීර්ඝායුෂ පතනවා.
@ridmaprabhashini9169
@ridmaprabhashini9169 5 жыл бұрын
ආධ්‍යාත්මික ස්වරය...
@achee4673
@achee4673 3 жыл бұрын
සුනිල යාමය බලල ආවෙ. කමෙන්ට් එකකින් දැක්කෙ. හරිම ලස්සනයි
@susilfernando4572
@susilfernando4572 5 жыл бұрын
සංඛ මෙච්චර කාලයක් සැඟවී සිටියේ කොහේද? ඉතාම සුපිරි ගායනයක්!
@tharinduprabodha1575
@tharinduprabodha1575 4 жыл бұрын
Sankhaniegenuth ekamai ahnna tynne
@minradamihinulee8741
@minradamihinulee8741 5 жыл бұрын
එදිරිසිංහයානෙණි,ඔබතුමාට මගේ ගෞරවය පුද කර සිටිමී....ඔබතුමාගේ ගීත නිරන්තර අසන කෙනෙක්මී...ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමී🙏🙏🙏🙏
@wimalmhg1198
@wimalmhg1198 5 жыл бұрын
ඉස්සර මං ගිය පාසල ඇරිලා... නෙතට කඳුලකුත් ආවා... හිත අතීතයට දිව ගියා... අාසම කරන ගායකයා.. සුනිල් එදිරිසිංහ මහතා...😍😍😍😍
@asankawijesinghe6977
@asankawijesinghe6977 5 жыл бұрын
This is one of the best father and son combination of voice I ever listen.
@legalandcorporateconsultan7481
@legalandcorporateconsultan7481 5 жыл бұрын
"ආගමට පමණයි කලාව දෙවෙනි වන්නේ.....වචනයට යා හැකි දුර ගෙවා නවතින තැන කලාවේ ඇරඹුමයි...." ඔබට දීඝායු !!
@nuwanwickramasinghe1023
@nuwanwickramasinghe1023 5 жыл бұрын
අනේ මගෙ කන්දෙක පින් කරල තියෙනව මෙහෙම සින්දු ටිකක් අහන්න..මේ දෙපල සමග සන්ගීතය උපරිමයෙන් ලබල දෙන සිහශක්තිත් අති ඉහලින් අගයකලයුතුයි..👍👍👍
@rohinirohini8536
@rohinirohini8536 5 жыл бұрын
අද තමයි සුනිල් මහත්මා ඔබෙ පුතා ගායනා කරනවා දැක්කෙ හරිම ලස්සනයි
@gayathrisenarathne6994
@gayathrisenarathne6994 5 жыл бұрын
Son says" many writers are sending me new songs. I'm not experienced as my father to recognize if this is a meaningful song for me. So I look up for my father for his advise". Father Says " I may be experienced but the credits goes to the writer's thoughts". So humble and down to earth. May you both be blessed with good health and joy!!!
@ajithajayanthi1880
@ajithajayanthi1880 5 жыл бұрын
කොච්චර ආදරණීයද අපේ රට මෙවන් සුනිල් දිය දහරවල් අප හදවත් සනීප කරනවා තවත් මෙවන් උල්පත් පෑදේවා අපේ රටට සාමය උදාවේවා ජේසුගේම පිහිටයි
@thilinipathirana2122
@thilinipathirana2122 5 жыл бұрын
❤️ආදරණීයම හඩ පෞරුෂය සහ ඔබගේ ආදරණීය පුතුට අනාගතයේ රටේ සුභාවිත ගීතය රදවා ගන්නටත් අපගේ සිත් සතන් සුවපත් කරන්නටත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.
@mihirierandi9027
@mihirierandi9027 4 жыл бұрын
මටත් මතක් උනේ ඔබතුමා කියන්න හදපු එන්න මදනලේ ගීතයමයි ඒ වෙලාවේ..හරිම ලස්සනයි ❤️❤️
@mahindakarunarathne8311
@mahindakarunarathne8311 5 жыл бұрын
This is the best voice in our country... Sankha is not second to father....god bless both of you... Sankhani too...
@manushasandarenu9761
@manushasandarenu9761 5 жыл бұрын
Yes she is very talented. .
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
Sankani ♥️♥️♥️🌷 I love her voice and smile
@kasunsrinath4321
@kasunsrinath4321 4 жыл бұрын
සම්මා සම්බුදු සරණයි,, නිදුක් වේවා,, සත වර්ෂ කාලයක් ආයු වැඩේවා,, පිය, පුතු, දෙපලටම, ඇතුළු සියළුම වාදක මණ්ඩලයට,, මෙහෙයවන ඔබ තුමාටත්🙏🙏🙏🙏
@nisansalacooray3005
@nisansalacooray3005 5 жыл бұрын
Our mother land is so lucky to still have musicians like you. Please raise your son to fulfill your position when you vacate.
@malawatawala1270
@malawatawala1270 5 жыл бұрын
Sunil Aiya. We have no words to say how happy we are to see you have given your gift to your children. Love this program. A wise concept. 👍🏽.
@Gethminikalanika
@Gethminikalanika 5 жыл бұрын
The best one from all ලෙය සහ ලය programs . ❤️
@sankaedirisinghe44
@sankaedirisinghe44 4 жыл бұрын
Aw thanks Gethmini🙏
@gangakumari2183
@gangakumari2183 3 жыл бұрын
අති විශිෂ්ටයි.... මේ මහා යුග පුරුෂයාට සහ ඔහුගේ පුත්‍ර රත්නයට තෙරුවන් සරණයි!!!
@amagamage9596
@amagamage9596 5 жыл бұрын
Oba thuma mage adaraneeyama gayakayanan... Thankyou derana
@rohanfernando102
@rohanfernando102 5 жыл бұрын
ගයකයෝ වගේම තමයි වදනය සුපිරිම බැන්ඩ් 1
@renukadamayanthi1951
@renukadamayanthi1951 3 жыл бұрын
Sunil Edirisinghe gayakayaneni...oba tamai mage priyathama gayakaya...oba gayana karana geetha obage handa.itha අමරණීයයි....puthatath e hndama pihitala tiyenawa...obata දීර්ඝායුෂ ලැබේවා gayakayaneni ...theruwan saranaii..man me weda satahana ganan karanna beri tharamatama narabala ati...e tharama manaram.....
@chamaraanu
@chamaraanu 5 жыл бұрын
Waking up feeling like listening to a Sunil Edirisinghe's song and finding a program in KZbin he's singing along with his son, I think that is Destiny!
@arunaweerasooriya1
@arunaweerasooriya1 5 жыл бұрын
This is the best Leya and Laya! Sunil aiya's genes at work!!
@sadunasanka3215
@sadunasanka3215 5 жыл бұрын
මම මෙතෙක් අහපු සිංදු වලින් best song සිතට සෙත් මේ යැයි...
@shanthajayamaha7327
@shanthajayamaha7327 5 жыл бұрын
U are the best singer of mine Mr. Sunil Edirisinghe👌
@sandalanka2535
@sandalanka2535 4 жыл бұрын
Me too
@MaduVitha
@MaduVitha 5 жыл бұрын
පුතා කියද්දි අපිට මෙහෙම නම් තාත්තා ට කොහොම ඇද්ද❤👌👍👆🙏
@mahindakarunarathne8311
@mahindakarunarathne8311 5 жыл бұрын
Realy....
@Clone_me
@Clone_me 5 жыл бұрын
ඇත්තටම කොයිතරම් ආඩම්බර ද තාත්තට.. වාසනාවන්ත දරුවො..වාසනාවන්ත දෙමව්පියො
@hewasriyani6725
@hewasriyani6725 3 жыл бұрын
සංඛ ඔබේ හඩ භාවනාවක් වගේ. දැන් මව්බිමට ඇවිත් ගීත ගයන්න. සුනිල් එදිරිසිංහයානනි..ඔබගේ ,හඩ රුව ඇති මෙවන් පුතෙකු ,මේ රටට බිහිකලාට බොහෝ පින්..ඔබ චිරාත් කාලයන් ජීවත්ව සිටීවා..
@ishanik6240
@ishanik6240 5 жыл бұрын
කටහඬින් තාත්තා, පුතාටත් වඩා තරුණයි. අන්න ඒකයි ගායකයෙකුගේ විශිෂ්ටත්වය. ඉංග්‍රීසි භාෂාවෙන් කියනව නම් unique voice.
@sachithra1983
@sachithra1983 5 жыл бұрын
ATHTHADA
@hasithjayarathne3660
@hasithjayarathne3660 4 жыл бұрын
සිංහලෙන් "අනන්‍යය වූ කටහඬක්"
@Gayari3
@Gayari3 5 жыл бұрын
"ඉස්සර මන් ගිය" ගීතය මුල සිට අගට සංඛ එදිරිසිංහ ලස්සනට ගායනා කලා විශිෂ්ඨයි
@nishanthathennakoon603
@nishanthathennakoon603 5 жыл бұрын
One of my favourite voices from the day I started listening to songs. Long life to you and Good Luck to you Sankha..
@chinthakaprasad1475
@chinthakaprasad1475 5 жыл бұрын
මේ වැඩසටහනේ රන්වැලිසෑය ගීතය ඉතා විශිෂ්ටගණයේ ගීතයක් ..
@ddandrews6472
@ddandrews6472 3 жыл бұрын
Sanka deserves lot of praise and gratitude for creating his own songs instead of simply resorting to singing his father's songs.
@rasikahettiarachchige6757
@rasikahettiarachchige6757 4 жыл бұрын
හරිම මිහිරි ගායනයක්. සුභ පැතුම්
@srimathiherath1700
@srimathiherath1700 5 жыл бұрын
දීර්ඝායුෂ වේවා සුනිල් එදිරිසිංහ මහත්මයාණෙනි !!! පුතා ඔබට සුභ අනාගතයක් 🙏🙏
@Clone_me
@Clone_me 5 жыл бұрын
කොයිතරම් නිහතමානී චරිතයක්ද.. දීර්ඝායූ වේවා🙏
@amandafernando1547
@amandafernando1547 2 жыл бұрын
Simply mesmerizing 😌 I’m lost beyond words. God bless both your amazing voices for many years to come.
@Flyinggirl893
@Flyinggirl893 5 жыл бұрын
Omg harima lassanai sindu tika okkoma 💙💙 thaththai + puthai 😯😯
@dinushajayathilaka805
@dinushajayathilaka805 5 жыл бұрын
හදේ කොතැනක හෝ හිදී නුඹ නිදානොනිදා මෙන් ❤❤❤ ලෙය සහ ලය විශිෂ්ඨතම වැඩසටහනක්.දීර්ගායු වෙිවා සුනිල් සර්...🙏
@shiranyasassi9450
@shiranyasassi9450 5 жыл бұрын
බලා අවසර සොයා කල් දැන වෙලා හස රැහැනින්...
@sadundilshan30
@sadundilshan30 5 жыл бұрын
සිතට සෙත් මේ යැයි සිංදුව මට ජීවිතයේ වටිනාම පාඩමක් කියලා දුන්නා
@shiranyasassi9450
@shiranyasassi9450 5 жыл бұрын
ගොඩක් අයට එහෙම වෙන්න ඇති අනිවාර්යයෙන්. 😍😍
@piyagamage3263
@piyagamage3263 5 жыл бұрын
අනේ අපිට දැන් සතුටුවෙන්න පුළුවන් සුබාවිත ගීතය ලංකාවේ නැති උනත් එංගලතයෙවත් පවතීවි කියල.
@tharinduprabodha1575
@tharinduprabodha1575 4 жыл бұрын
සුනිල් එදිරිසිංහ: හදවතේ රැඳුනු කවදත් රැඳෙන ආදරණීයම ගායකයා සිහශක්ති: ප්‍රතිභාපූර්ණ වාදනය. දිව්‍යමය සුසංයෝගය මුලින්ම ජයන්ත රත්නායකව පෙන්නන කොට දැණුනු හැඟීම 🙄 නිවන් සුව ඔබට අහන්න ම ඕනේ.. ඇයි සංඛ එදිරිසිංහ, සංඛනී එදිරිසිංහ වගේ අය කරළියට නොඑන්නේ? ළඟක් වෙනකම්ම මෙයාල මේ තරම් විශිෂ්ට ගායකයෝ වග දැනන් හිටියේ නෑ.
@indikajayawardana990
@indikajayawardana990 5 жыл бұрын
Harima lassanai... asama sindu ahanna labuna... oba depalatama subama suba wewa
@saranginimeshika3085
@saranginimeshika3085 5 жыл бұрын
සිතට සෙත් මේ යැයි යසසින් සිත් පිනවන්නට.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jaanuthilakarathna8761
@jaanuthilakarathna8761 3 жыл бұрын
මේකට අන් ලයික් දාපු උන්...ජාතියකට ජම්මයක් නැති එවුන්..
@imeshchamara8380
@imeshchamara8380 5 жыл бұрын
සුනිල් එදිරිසිංහ සර්ගේ හඩ තවමත් තරුණයි ❤❤❤❤
@ridmaprabhashini9169
@ridmaprabhashini9169 5 жыл бұрын
කිසි දිනෙක වයසට නො යන හඩක්...
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
Ow
@srimalrukmantha2813
@srimalrukmantha2813 3 жыл бұрын
මෙච්චර ලස්සන ගීත වලටත් අන් ලයික් කරන උනුත් ඉන්නවනෙ දෙල් ගහේ පොල් හැදේ කිවුවනම් හෙන ලයින් අනේ ඉතින්
@visaakaa4884
@visaakaa4884 2 жыл бұрын
අනේ ජයන්ත රත්නායක, ඔබ අප අතර අද නෑ කියලා හිතන්නේ කොහොමද!! කවදත් ආසා කල සිහ ශක්ති! සුභ පතමි තරුණ සංඛට හා නිදුක් නීරෝගී චිර ජීවනය ඔහුට මෙන්ම අපේ තරුණ කාලේ ඉදන් රසවින්දනයට අපමණ දායකත්වයක් දුන් සුනිල් එදිරිසිංහ ශූරීන් හා සිහ ශක්ති සියලු දෙනාටත්, මෙහයවන ජයන්ත චන්ද්‍රසිරි මැතිදුන්ටත් පතමි!!
@chinthakaprasad1475
@chinthakaprasad1475 5 жыл бұрын
පිය පුතු ගායනය ඉතා විශිෂ්ටගණයේ ගායනයක්
@gayathrisenarathne6994
@gayathrisenarathne6994 5 жыл бұрын
Oh my goodness! I'm speechless. Sir Sunil Edirisinghe, no wonder you named your son ' SANKHA'.
@hewawasanc2092
@hewawasanc2092 5 жыл бұрын
අපේ රටේ සුනිල දියදහර.. බුදුසරණයි ඔබට....
@donidoni2348
@donidoni2348 5 жыл бұрын
Adath Vada Stahana Etamatham Lassanai.. Pravena Oba Depalage Gayanaya Athe Veshestai... 🏆 Oba Tumata Neduk Neroge Dergusha Labeva.. Dennatama Tavath Rahata... Meherata... Gayanna Shakteya.. Daireya.. Labeva.. Budusaranai Devepehetai.. Ederepath Kerema Rasavath Bavayata Stutei...
@anandaweerakoon4323
@anandaweerakoon4323 Жыл бұрын
Absolutely beautiful programme..so happy to see this. 😊❤
@charukadharmaratne4887
@charukadharmaratne4887 5 жыл бұрын
Hela sangeethayee mihirithama gandarwaya. Obathumata deergayusha labewa Thawath hela sangeetha ketha aswaddannata...
@sarathgamage8535
@sarathgamage8535 5 жыл бұрын
Excellent...yes i heard twins of Sunil edisinghe....same voice of father and son
@sumithruwan8107
@sumithruwan8107 5 жыл бұрын
නිහතමනී අදරනීයම ගයකයා...❤️
@supipipieris787
@supipipieris787 5 жыл бұрын
Harima lassanai.. Theruwan saranai oba depalata
@akalahandithushara9284
@akalahandithushara9284 4 жыл бұрын
මෙච්චර ලස්සන සින්දු වලටත් අන් ලයික් කරපු උන් සහරා පෑස් පෑන්ස්ල වෙන්න ඕන
@zainammeedeen8659
@zainammeedeen8659 5 жыл бұрын
Sithata sith me yai geethaya harima lassanai mage priyathama gayakaya obathumata deergayusha
@dilhannalinda6338
@dilhannalinda6338 5 жыл бұрын
සිත සමාදියක නතරවුනා වගේ. ඔබතුමාට දිර්ඝායු.
@chathuranisamanmali5579
@chathuranisamanmali5579 2 жыл бұрын
තෙරුවන් සරනයි නිදුක් නිරෝගි චිර ජීවනය වේවා සුනිල් එදිරිසිංහ මහා ගාන්ධර්වයාණෙනි ඔබතුමාට හා සංඛ මහතාට හා පවුලේ සියලු දෙනා ට
@dilkitheekshani5265
@dilkitheekshani5265 5 жыл бұрын
Mage asama gayakaya obathuma,theruwan saranai..
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
Sunil edirisinghe and sankani edirisinghe ekka gena Enna ko🙏🙏🙏🙏
@malithprasanna671
@malithprasanna671 3 жыл бұрын
හරිම සංවේදී රසවින්දනයට මාවතක්
@prabodadivnugalage5197
@prabodadivnugalage5197 5 жыл бұрын
කොපමණ නම් සුන්දරද අහන්ඩ අහන්ඩ ආසයි ඔබල දෙදෙනාටම තෙරුවන් සරණයි.
@geethanilankeswara6469
@geethanilankeswara6469 4 жыл бұрын
Budusaranai .goodak ලස්සනයි 🙏🙏
@yovindubhanusara5813
@yovindubhanusara5813 5 жыл бұрын
Excellent sir , wish you longevity & all the best,
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
Sunil💙 Sanka💜 Sankani♥️♥️♥️♥️♥️
@udaripoornima8722
@udaripoornima8722 2 ай бұрын
Sunil Edirisinghe mathiduni,obathumange miyuru Sindu harima asawen ahanne.. Sanka oyage voice ekath appachchige wagema harima sodurui.. harima adaraneeyai
@chathuraviddyadeepa246
@chathuraviddyadeepa246 5 жыл бұрын
කියන්න වචන නෑ.. ඒතරමටම මිහිරී..චිරන් ජයතු...😍😍
@sonalisamarajeewa745
@sonalisamarajeewa745 5 жыл бұрын
Leya saha laya. Anee ammek vidiyata hithata lokuu aadarayak denunaa puthee. Lassana handak. Obe neganiyatath lassana handak thiyenawa. Apita lassana sundara giitha denna obata shakthiya lebeewaai mage pethuma. Bs
@manushasandarenu9761
@manushasandarenu9761 5 жыл бұрын
True 🙆
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
🙏
@hashiniiresha7378
@hashiniiresha7378 2 жыл бұрын
ජයන්ත සර්, ඔබතුමා හරියටම හැඳින්වීම කළා. සුනිල් එදිරිසිංහ මහතාගේ ගීත මගේ මව රස විඳ තිබෙනවා... දැන් මම රස විඳිනවා.... මගෙන් පසු පරම්පරාවත් නියත වශයෙන්ම යම් දිනක මෙම ගීත රස විඳීවී.......
@KasunSuranjaya
@KasunSuranjaya 5 жыл бұрын
දානකල් බලං හිටියෙ මේක....
@mlpeligedara5203
@mlpeligedara5203 3 жыл бұрын
හරිම හිස්තැනක් 😍
@charithajayalath3691
@charithajayalath3691 5 жыл бұрын
Wow harima lassana sindu. Kawadawath amathaka nowana 😊😊😊
@maithrisilva8644
@maithrisilva8644 3 жыл бұрын
Love this song and both voices
@hashinikolambage8945
@hashinikolambage8945 4 жыл бұрын
Harima apurui....❤
@AyeshaDarshani
@AyeshaDarshani 5 жыл бұрын
Best Leya saha Laya ❤️❤️
@alazkakumu
@alazkakumu 5 жыл бұрын
Sankha Edirisighe has excellent voice! I hope he will continue in this field
@camaliaperera9798
@camaliaperera9798 3 жыл бұрын
Yes. I also agreed
@chinthakaprasad1475
@chinthakaprasad1475 5 жыл бұрын
රන්වැලිසෑය ගීතයේ පද මාලාවෙහි හිමිකරු රුවන්පුර ජාතික අධ්‍යාපන විද්යා පීඨයේ කතිකාචාර්ය කිරඹ සුමංගල හිමියන්ට මාගේ උත්තමාචාරය !!!
@kaushalyabhuddi7472
@kaushalyabhuddi7472 3 жыл бұрын
Mage jeewithe mn asama voice eka.!!
@imalkahitihamu8041
@imalkahitihamu8041 4 жыл бұрын
The best healing combination ❤️
@kwt4095
@kwt4095 5 жыл бұрын
ගොඩක් ලස්සනයි ඔබලාට බුදු සරණයි
@hasarageeganage3589
@hasarageeganage3589 4 жыл бұрын
Aneee thunuruwan saranaiii sir...dirgayusha labewaa .....🙏🏻🙏🏻🙏🏻
@abhishekarathnayaka6999
@abhishekarathnayaka6999 Жыл бұрын
My favourite legend Sunil Edirisinghe and Sanka Edirisinghe ❤❤❤🎵🎼
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
God gifted child 🙏
@bigharshabigfan3553
@bigharshabigfan3553 10 ай бұрын
Sinhales music legend mr sunil edrisingha respect everbody
@dreamcart2631
@dreamcart2631 5 жыл бұрын
What a voice combination...gud luck sanka...keep it up good work
@djmax9199
@djmax9199 Жыл бұрын
මං ආසම කරන ගායකයෙක්, අදයි දැක්කේ මේ video එක...
@madudizzi4824
@madudizzi4824 5 жыл бұрын
Anew api godak adarei..oyala wage aya thamayi apita Oni..me malkaada voice wenuwata..😍
@dhanushkapriyadarshana9276
@dhanushkapriyadarshana9276 2 жыл бұрын
Ma miya Yana bawa pawasa a ewanna ma balanna
@virajakli
@virajakli 5 жыл бұрын
To be honest..Son is greater than the father ...
@dilbil7844
@dilbil7844 5 жыл бұрын
මේක නම් හොඳ වැඩසටහනක් .
@sinalisiyethma6987
@sinalisiyethma6987 3 жыл бұрын
harima lassanai .dennatama budu saranai .
@hewawasanc2092
@hewawasanc2092 4 жыл бұрын
දෙව්‍ යන් දුන් හඩට බුදුසරනයි
@yovindubhanusara5813
@yovindubhanusara5813 4 жыл бұрын
Awesome .......super ........Brillient
@nirosilva4837
@nirosilva4837 5 жыл бұрын
Nice music...patta supiri sihashakthi
Leya Saha Laya | 19th July 2019
1:11:21
TV Derana
Рет қаралды 65 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 14 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 142 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 8 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 66 МЛН
Leya Saha Laya | 19th October 2018
1:20:27
TV Derana
Рет қаралды 377 М.
Leya Saha Laya | 18th January 2019
1:04:42
TV Derana
Рет қаралды 50 М.
Leya Saha Laya | 10th May 2019
1:11:10
TV Derana
Рет қаралды 48 М.
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 665 М.
Leya Saha Laya | 26th April 2019
1:07:26
TV Derana
Рет қаралды 186 М.
Leya Saha Laya | 16th November 2018
1:09:05
TV Derana
Рет қаралды 131 М.
Leya Saha Laya | 16th February 2019
1:08:18
TV Derana
Рет қаралды 205 М.
Leya Saha Laya | 03rd May 2019
1:04:41
TV Derana
Рет қаралды 92 М.
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 14 МЛН