හිතට වෙනස් වෙන්න ඕන උනා🥹| මගේ අලුත් වැඩේ📝| Life In France 🇫🇷|

  Рет қаралды 32,596

Anne Yelina

Anne Yelina

Күн бұрын

මගේ Channel එකට ඔයා අලුත් නම්,මේ වගේ video දිගටම බලන්න කැමතිනම් දැන්ම මගේ channel එක Subscribe කරලා බෙල්🔔 සළකුණ click කරන්න.🥰
Please don’t forget to
👆Subscribe, 👍like, ✍️comment & 📮share
Follow me on👇
☘️Face book page : / beautician-62872476732...
☘️Instagram: / anneyelina
☘️TikTok: vm.tiktok.com/...
#anneyelina #dayinmylife #dayinthelife #lifeinfrance #lankaninfrance #love #livinginfrance #dayvlog #dailyvlog #dailyvlogs #couplegoals #couple #day #parislifestyle #dinnerrecipe #fypシ゚viral

Пікірлер: 157
@JesikaMadushani
@JesikaMadushani 23 сағат бұрын
හරිම සතුටුයි නංගා.ජිවිතේට ගලා ගෙන යන්න ඉඩදෙන්න.. හැමදේම හරි යයි..❤ යහපතක්ම වෙිිවා...
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng 22 сағат бұрын
මම හැමදාම ඔයාට කිව්වා වගේම අදත් කියන්නේ නංගී ඔයාට උතුරන්න හරියන්න ඕනි ,සැනසීම ලැබෙන්න ම ඕනි ❤❤❤
@AnneYelina
@AnneYelina 8 сағат бұрын
ආදරෙයි අක්කේ..💕🇫🇷
@sasifdo3642
@sasifdo3642 21 сағат бұрын
ඈන් ඔයා ගත්තු තිරණය ගොඩාක් හොදයී එක ලොකු සැනසීමක් හිතට.....🙏🙏🙏නැත්තම් දුක හිතෙන දෙවල්ම හිතෙනවානෙ🥺🥺🥹🥹බබාලා දෙන්නෙක් නැති වෙලා මමත් එහෙමයී පුදුම විදියට මානසිකව වැටුනා එකෙන් ගැලවෙන්න මම කලෙ barista course එකක් කරපු එක...☕ආයෙම චුටි පැටව් දෙන්නා ඔයා ලගට අනිවාර්යයෙන් එනවා ඈන්...🧚❤️කොපි බොන එක නම් හොද නෑ ඈන් බබෙක් ලැබෙන්න ඉන්න කාලෙට බොන්න අපි ඉගෙන ගත්තෙ එහෙමයී....අයෙම චුටියො දෙන්නා ආවාම කොපි බොන්න එපා😊😊ඔය පාට දම්පාට ලුනු ඔහෙ නේද තියෙන්නෙ..ලංකාවෙ ලා පාට ලුනු ඔහෙ නෑ නේද ඈන්...ඔය ලුනු තෙල් දලා කනකොට හරී අමුතුයී.....දැන් ලංකාවෙත් ඔවා තියෙනවා.....🧅කෑම එක ශොක්👌👌ඔයාට ගොඩක් ආදරේයී ඈන්❤️❤️🥰🥰😘පරිස්සමෙන් සතුටෙන් ඉන්න බුදු සරනයී ජෙසු පිහිටයී☸️✝️🙏🙏❤️❤️💪💪🌸
@AnneYelina
@AnneYelina 8 сағат бұрын
ඒ කාලෙදී අනිවාර්යයෙන්ම coffee නෝබී ඉන්නම්...ආදරෙයි 💕🇫🇷
@sanjeewaniiKalhari
@sanjeewaniiKalhari 18 сағат бұрын
Lovely couple ❤❤ පරිස්සමෙන් ඉන්න,බුදු සරණයි...
@DulanjaniMadushika-lm5cg
@DulanjaniMadushika-lm5cg 19 сағат бұрын
ඔයාලා දෙන්නටත් යහපතක්ම වේවා❤❤
@cheramidealwis1063
@cheramidealwis1063 23 сағат бұрын
යහපතක්ම වේවා ඈන්😊
@AnneYelina
@AnneYelina 8 сағат бұрын
💕💕💕
@mis.darshi1236
@mis.darshi1236 18 сағат бұрын
හිතන පතන හැමදේම සාර්ථක වෙන්න කියල පාර්තනා කරනව යහපතක්ම වේවා ❤️❤️❤️❤️❤️👍👍👍
@ShanikaMadhushani-e8o
@ShanikaMadhushani-e8o 23 сағат бұрын
ඔන්න අක්කෙ වීඩියො එක දාපු ගමන්ම බැලුවා පලවෙනි කමෙන්ට් එකත් මගෙන් ලයික් එකත් මගෙන්....
@AnneYelina
@AnneYelina 8 сағат бұрын
අනේ..ආදරෙයි නංගී..💕🇫🇷
@hiru_004
@hiru_004 23 сағат бұрын
හරි ආසාවෙන් බලන් ඉන්නේ අක්කගේ කට හඩ අහන්න 😍🌻
@DAnusha-uu5wt
@DAnusha-uu5wt 18 сағат бұрын
ඔයා ගෙ වීඩියෝ බලනවා.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤❤
@LakshikaKumburegama-nz1jv
@LakshikaKumburegama-nz1jv 23 сағат бұрын
Video එක දාපු ගමන් බලන්න ආවා. සතුටින් ඉන්න අක්කි හැමදාමත් ❤❤
@udhenirenuka7038
@udhenirenuka7038 21 сағат бұрын
නංගී මල්ලි ඔයලා දෙන්නාටමත් දළදා සමිඳුන් පිහිටයි කතරගම දෙවියන්ගේම පිහිටයි ❤❤
@RasikaAmarawickrama
@RasikaAmarawickrama 17 сағат бұрын
දුවේ ඔයා හරි නිහතමානී මන් ගොඩාක් ආසයි දුවේ ඔයාගෙ හිනාවට අපිට දුවේ හැමදේම ලැබෙන්නේ නියම වෙලාවට ඒ නිසා ඒ වෙලාව එනකම් අපි බලන් ඉමූ ❤❤❤
@KaviLiyanage-h2n
@KaviLiyanage-h2n 23 сағат бұрын
අක්කි ඔයා ගොඩක් ලස්සනයි ❤ අයියත් එක්ක හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමින් ඉන්න ♥️
@Anushadilhani10
@Anushadilhani10 22 сағат бұрын
අක්කිගෙ සියළුම වැඩ කටයුතු සාර්ථකව කර ගන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා මන් wish කරනවා අක්කියෝ 🙏❤ හැමදාමත් සතුටින් අක්කි අය්යයි ඉන්න ආදරෙයි අක්කි දළදා සමිදු පිහිටයි 🙏❤🥰
@disnaniroshani
@disnaniroshani 13 сағат бұрын
සතුටින් ඉන්න නංගි මල්ලි ආදරෙයි හැමදාම ❤❤❤❤❤
@NishadiChathurika-rs6df
@NishadiChathurika-rs6df 22 сағат бұрын
අක්කෙ ඔයාගෙ පැටව් දෙන්නා ඔයා ලගට ඉක්මනට එනවා ආදරෙයි අක්කෙ අයියෙ 😘😘😘😘😘
@AnneYelina
@AnneYelina 8 сағат бұрын
ආදරෙයි නංගී..💕🇫🇷
@pathumsapna
@pathumsapna 18 сағат бұрын
අක්කාගේ කොණ්ඩේ මාරම ලස්සනයි ❤️🫂
@mereenadias9528
@mereenadias9528 12 сағат бұрын
දුව නිහතමානි කයලා හිතනවා දුචට සුබ පතනවා ජෙසු පිහිටයි
@nishanthikodi5888
@nishanthikodi5888 19 сағат бұрын
සතුටුයි ඔයා ගැන ඔයාට yaluwek හම්බ unanam හොඳයි කියලා mata හිතුණා ekath වෙනසක් wei oyage life එකට
@devindi.nirmani0308
@devindi.nirmani0308 15 сағат бұрын
අක්කේ ඔයාගෙ කටහඬ හරියට භාවනාවක් වගේ❤️කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.වීඩියෝ එක ඉවර වෙන්න ලං වෙද්දි හිතෙනවා අනේ තව වීඩියෝ එක දික්වුනා නම් කියලා.ඒ තරම් ආස හිතෙනවා අහගෙන ඉන්න😍❤️
@AnneYelina
@AnneYelina 8 сағат бұрын
අනේ..ආදරෙයි පැටියෝ💕🇫🇷
@SunilaDewika-tx5rr
@SunilaDewika-tx5rr 19 сағат бұрын
ඔයා ගේ කටහඩ,හිනාව හරිම ලස්සනයි .අහන්න හරිම කැමති යි.දෙන්නගේ සහයෝගය ත් ගොඩක් වටිනවා.කැරට් වලට ගම්මිරිස් ටිකක් එකතු කරන්න .හැමදාම ඔය වගේ සතුට්න් ඉන්න .දෙන්නටම තෙරුවන් සරණයි !god bless both of you.💗
@HRVKumara
@HRVKumara 11 сағат бұрын
කොහොමද නංගා හොදි කියලා පෙනවා ගොඩක් සතුටුයි පරිස්සමෙන් ඉන්න හැමොටම prassna තියනවා නංගි. එ හැම දේම අමතක කරලා සතුටින් ජිවත් වෙන්න නංගිට හොද ස්වාමිපුරුෂයෙක් ඉන්නවා ගොඩාක් ආදරෙයි ජේසු පිහිටයි ❤
@nimashamadumali-zd8eq
@nimashamadumali-zd8eq 17 сағат бұрын
ජේසු පිහිටයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න
@samindunavodya8490
@samindunavodya8490 20 сағат бұрын
අක්කි තව ලස්සනවෙලා 💖 පින් පාටයි මූණ ❤ පරිස්සමෙන් ඉන්න දෙන්නටම ආදරෙයි ❤
@shehanitharuka8163
@shehanitharuka8163 21 сағат бұрын
Oyage video balala man godk prashna amathaka karanawa manasata harima nidahasak danenne nangi oyata ikmantama sathuta aran oyage patau denne ayeth evi oyata budusaranai!❤
@dilkichamudika1104
@dilkichamudika1104 23 сағат бұрын
ලස්සනයි akkiyo adath volog eka❤ සතුටින් පරිස්සමෙන් ඉන්න
@KalyaniDunuge
@KalyaniDunuge 22 сағат бұрын
Hamadamath sathutin inna jesu pihitai oyalata❤❤❤
@ChathumiImesha-su8wm
@ChathumiImesha-su8wm 21 сағат бұрын
Video ekak danakam godak ashawen balan inne akki hemadama denna sathutin inna adaren bs jp❤❤❤❤
@KavindiKaushalya-jm3wg
@KavindiKaushalya-jm3wg 17 сағат бұрын
යහපතක්ම වේවා ඈන් අක්කි❤❤❤
@dhanushkamadushani4737
@dhanushkamadushani4737 23 сағат бұрын
Sathutin inna nangi. Budusaranai. Jesu pihitai❤❤❤
@vihara1067
@vihara1067 19 сағат бұрын
ApeSudu akke oyata komda lassana wela 😘😘 nail polish video ekk oni😩❤️
@DinushaPiyumali-t2l
@DinushaPiyumali-t2l 15 сағат бұрын
Mn godak ආසාවෙන් akkge vedios balanne..හැමදාම ඔයාට හරියන්න ඕනි අක්කි..ආදරෙයි..❤ දෙන්නටම.. බුදුසරණයි
@AnneYelina
@AnneYelina 8 сағат бұрын
මමත් ආදරෙයි පැටියෝ..💕🇫🇷
@harshinisubashana4346
@harshinisubashana4346 15 сағат бұрын
Your a stong person, you will not forget things but God will help you both to rise up again and will restore what was lost with greater things. You will see your blessings coming very soon. May God bless you both❤
@kavindayanidurangani398
@kavindayanidurangani398 23 сағат бұрын
Godak adrei akki❤
@PIPraneeth-yz9uy
@PIPraneeth-yz9uy 20 сағат бұрын
Anee oya shok akki hitha hadaganna ehema theeranayak gaththu eka❤❤ adarei
@HashiniWalpolage
@HashiniWalpolage 14 сағат бұрын
යහපතක් ම වෙවා ඈන් අක්කේ ඔයාටත්❤
@keshikadewmini1822
@keshikadewmini1822 7 сағат бұрын
Budusaranii ....jesu pihitai akke sthutin inna akka ayya .... adareiii akke❤
@hashinimadhushika8538
@hashinimadhushika8538 23 сағат бұрын
❤️❤️❤️❤️ ලස්සනයි අක්කි
@Manoj123-e6t
@Manoj123-e6t 22 сағат бұрын
Man balana vlog walin lassanama vlog akki oyage oyage wachana hithata hari sehellui ❤❤lassana hithak oyata thiynawa .sathutin inna oyala dennatama yahapathakma wewa.....
@AnneYelina
@AnneYelina 8 сағат бұрын
ආදරෙයි පැටියෝ..💕🇫🇷
@kavindyanethmi9482
@kavindyanethmi9482 21 сағат бұрын
ඇන් akki oyt යහපතක්ම වේවා ❤😊adreyyy denntma🎉❤
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 22 сағат бұрын
Oyatath yahapatakma wewa duwe❤god bless❤
@mekhala7sanji
@mekhala7sanji 7 сағат бұрын
සතුටින් ඉන්න ❤
@tharindunijanz800
@tharindunijanz800 12 сағат бұрын
දැන් තමා අක්කගේ වීඩියෝ එක බලන්න පුලුවන් වුනේ.දවසේ කොයි වෙලාවක වුනත් අනිවාර්යයෙන්ම අක්කගේ වීඩියෝ එක නොබලා නම් නිදාගන්නේ නෑ ඒ තරම් ඇබ්බැහි වීමක් මේක 😌😁❤️.ආදරෙයි අක්කියෝ.ජේසු පිහිටයි.ආදරෙයි 🥰💖💖
@AnneYelina
@AnneYelina 8 сағат бұрын
ආදරෙයි නංගියෝ..💕🇫🇷
@SadeepaSethmini
@SadeepaSethmini 23 сағат бұрын
Godak adarei akki .oya prissamen sathutin inna .budusaranai akki
@AnneYelina
@AnneYelina 8 сағат бұрын
Mamath godak adarei..💕🇫🇷
@udayamadu1048
@udayamadu1048 16 сағат бұрын
Hamadama sathutin hinawela inna himi himihita hitha hadaganna puluwan oyata.monama hari busy wena deyak karanna ethakota hamadema hariyawi.ikmaninma oyage hithe senasimen prarthana karana hamadema ituwewa ❤
@Thushiandlakshi
@Thushiandlakshi 22 сағат бұрын
Adarei akkiyo hemadamath wage aiyai akkai dennama parissamen inna jp akkiyo❤❤😍😍😍😍😍😍😍😍😍😍😍
@prakashThilina-rf6nb
@prakashThilina-rf6nb 17 сағат бұрын
අක්කෙ අපි කොහොමහරි දරාගමු මොකද අක්කා ඉන්න තත්වේ මට තේරෙනවා මොකද මගේ අම්මා නැති වෙලා ඊලඟ මාසේට අවුරුද්දක් 😞😞 මාත් කොහොමහරි හිත හදාගන්න එක්සෑම් කරන ගමන් ඉන්නෙ .අපි කටුක කාල අමාරුවෙන් හරි දරාගමු අක්කෙ 🙏🙏 ඒනිසා අපි වසන්තේ එනකන් අල්ලන් ඉමු අක්කාගේ වැඩ සාර්ථක වේවා 🙏🙏💐💐💐
@AnneYelina
@AnneYelina 8 сағат бұрын
අනිවාර්යයෙන් නංගී...ආදරෙයි 💕🇫🇷
@wasanakulasekara5186
@wasanakulasekara5186 11 сағат бұрын
Oya godak positive strong gurl kenek akke 🥰 lassanama lassana dawas oya gawata enna balan innawa ! 💕🍀❤️ ewa ikmanatama oya gawata ewee! Godak adarei❤
@sandanihatanpola9574
@sandanihatanpola9574 15 сағат бұрын
Akke ayemath oyage cooking videos balanna godak asai ❤❤❤
@shenu8834
@shenu8834 30 минут бұрын
යහපතක්ම වේවා අක්කේ❤😊
@p.k-nk6tc
@p.k-nk6tc 11 сағат бұрын
🥺❤️යහපතක්ම වේවා ❤
@dilanidilani9832
@dilanidilani9832 22 сағат бұрын
Budu saranai petiyo parissamata inna adarei ❤❤❤❤❤❤❤godaaaaaaaaaaaak
@hiru3494
@hiru3494 22 сағат бұрын
ඔයාට යහපතක්ම වේවා🥺🥺❤
@hirunitharuhansi3037
@hirunitharuhansi3037 19 сағат бұрын
අක්කියෝ...හරිම ලස්සනයි. ඔයාගේ කටහඬට මගේ හිත පුදුම විදිහට නිවෙනවා. 🦋❤️ මේ නිදහස ඔයා විදින ගමන්ම අපි එක්කත් බෙදාගන්නවට ඔයාට ගොඩක් ස්තූතියි. ඒ වගේම තමයි ඔයා හින්දා අද වෙනකොට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 💞 මේ vlogs වලදී ඔයා කියන දේවල් වලින් මම ගොඩක් දෙවල් ඉගෙනගත්තා. ඉතින් අක්කී ඔයාට ගොඩක් ස්තූතියි. ♥️✨️ ඔයාගේ මේ හිනාව හැමදාම තියෙන්න ඕනේ කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.💗 මම දැකපු ලස්සන නීහතමානි කෙනෙක් අක්කී ඔයා...💐♥️ ගොඩක් ගොඩක් ආදරේයි. 🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරේන් ඉන්න දෙන්නාම. බුදුසරණයි 🙏🏻❤️
@AnneYelina
@AnneYelina 8 сағат бұрын
ආදරෙයි නංගී..💕🇫🇷
@SuraniPrasanthika-rl1es
@SuraniPrasanthika-rl1es 18 сағат бұрын
Oyage video ankam man asawen balan inne duwa.oyage katahada,hinawa hitha niwana bawanawak ❤ithin doni oyage wedanawa math ath widala thiyena ammek😢 adatath mathak wenawa.mata dunna putha dewiyo aphu gaththa.😢mata inne oyage wayase doni,oyage nangige wage dula dennek.math oya wage mal walata hari asai.saththu,gaswel,mal sobawika parisaraya mage asma dewal.oyage parthana ikmanin itu wewa doni.🙏🏼 Oyata yahapathakma wewa,,, 🙏🏼💜💖
@SilmiyaGhouse-rf5mj
@SilmiyaGhouse-rf5mj 22 сағат бұрын
ඔයාට ත් යහපතක් ම වේවා ............🎉🎉🎉❤❤❤
@navodyadissanayake4362
@navodyadissanayake4362 17 сағат бұрын
oyatath yahapathakma wewa akke..❤️mamath oyage youtube family ekata aluthen ekathuwuna kenek..💐❤️ oyage videos balana gaman inne.. adarei godak🥰🥰
@AnneYelina
@AnneYelina 8 сағат бұрын
Mamath adarei…💕🇫🇷
@AjaniThilinika
@AjaniThilinika 19 сағат бұрын
Hemdma wge vedio ekak danakm bln idye..parissemn sathiutin inna❤️God bless❤️
@SewwandiWG-w7i
@SewwandiWG-w7i 20 сағат бұрын
Aniwaren oyata uthuranna hariyanawamai❤❤❤
@jayaninithya-z3s
@jayaninithya-z3s 21 сағат бұрын
akki baboo❤ sathutin inna adarei godaaaaak
@ChamodhiDanushika
@ChamodhiDanushika 19 сағат бұрын
Akkage video balanne harima asawen akke akka karana onima deyakata hitha godakk niwenawa akke katha karana widiyen unath godak sanasimak danenawa akke ❤❤❤❤akkai ayyai wagema sri lankawe inna akkai ayyagei mulu family ekama sathutin inna oni bs dp pi jp
@jayanthikumari6139
@jayanthikumari6139 20 сағат бұрын
බුදු සරණයි පුතේ ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤
@SuwarnanishantiFernando
@SuwarnanishantiFernando 22 сағат бұрын
Oyatath yahapathakma wewaaaaa ❤❤❤❤hemdm hina wela inna akke🎉🎉🎉
@ruwankirishantha-gx5ss
@ruwankirishantha-gx5ss 12 сағат бұрын
ආදරෙයි yelina 💝
@AnneYelina
@AnneYelina 8 сағат бұрын
ආදරෙයි 💕🇫🇷
@TREX_____223
@TREX_____223 22 сағат бұрын
Lassanai vloig eka, asaven baluva.adarei oyalata.❤❤❤❤❤
@dinithiamanda1190
@dinithiamanda1190 2 минут бұрын
Great decision to start focusing on stuidies darling❤❤❤ Life must go on ❤❤ You will receive every happiness that you deserve ❤❤ You’re in my prayers dear.
@HonarineSchubert
@HonarineSchubert 18 сағат бұрын
I was so sad after watch few vedios of yours, its a peacefull voice to listen to. God bless you Ann with all Happiness be happy. 😘😘🙏
@sanjeewawimalarathne8087
@sanjeewawimalarathne8087 23 сағат бұрын
Nangi hodin NADA hamadama sathutin Inna .
@priyashanishuu63
@priyashanishuu63 19 сағат бұрын
Ane harima lassani akke vidiyo Eka MN harima asai oyage vidiyo balanna godak adarei oyala dennatama budu saranayi yahapathakma wewa.... ❤❤❤
@AnneYelina
@AnneYelina 8 сағат бұрын
Adarei nangii💕🇫🇷
@DilushiGamage
@DilushiGamage 22 сағат бұрын
Yahapathakma wewa akke oyta ❤
@reshmikakavindi1910
@reshmikakavindi1910 23 сағат бұрын
ලස්සනයි අක්කි මැණික😘❤️❤️❤️❤️
@kishanirankothdiwela4367
@kishanirankothdiwela4367 21 сағат бұрын
God bless you daughter..!❤
@nuwanthisilva6287
@nuwanthisilva6287 21 сағат бұрын
Parissamen sathutin inna akke 🥰😘♥️
@inokasuranji5255
@inokasuranji5255 19 сағат бұрын
Oyata jesu phitai.❤❤❤
@dinalividarshana3457
@dinalividarshana3457 10 сағат бұрын
ඉක්මනින් එන්න අක්කියො මන්ගොඩාක් අසාවෙන් බලනින්නො😢❤❤❤
@ThusharaNirmani-ux3jg
@ThusharaNirmani-ux3jg 23 сағат бұрын
Oytath yahapathakmawewa sathutin inna jesu pihitai
@saduninisansala119
@saduninisansala119 23 сағат бұрын
Akkiiiiiii stutin inn❤
@s.m.sawall9663
@s.m.sawall9663 22 сағат бұрын
Mind Eka wenas wena weda karana Eka godak hodai 😊
@LakmalLaki-d4w
@LakmalLaki-d4w 23 сағат бұрын
Adath lassana video ekk. Akke diga vlog ekk gennako akkiyo
@KavithaJayamali
@KavithaJayamali 15 сағат бұрын
Adrei akkiii❤🥺
@shakeelaariff548
@shakeelaariff548 21 сағат бұрын
Anne Akki very beautiful long today Take care and God bless you and say safe through out.😘.
@KanchanaSandamali-o5g
@KanchanaSandamali-o5g 18 сағат бұрын
එක හොදයි අක්කි ඔයා ගෙදර ඉද්දි පහු ගිය ඩෙවල් කල්පනා කරලා හිත දුර්වල කර ගන්නැතුව...වෙන දෙකට කලය යොදවන එක ගොඩක් හොදයි.. කේක් හදන දවසක වොග් එකක් ගෙන්නකෝ..අසායි 🙂 අපිට බලන්න අයියාට කන්න හොදද 😄😁අයියා අසායිනේ අක්කි අතින් හදපු කෙක් කන්න..අපිත් අසයි එත් පින නැනේ මොනා කරන්නද 😭😭🥺අක්කි දැන් සතුටින් ඉන්නවා දකිද්දි අසයි...🥰🥰හැමදම ඔයගේ හිනාව ඔය විදිහටම තියා ගන්න අක්කි එ හිනාව නැති වෙන්න දෙන්න එපා මං ඔයාට ගොඩක් අදරෙයි අක්කි..හිනා වෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදමත් ඔයලා දෙන්නා. 🥰❤😘යහපතක්ම වේවා 🙏🙏🙏I love you akki &aiyaa
@AnneYelina
@AnneYelina 8 сағат бұрын
ආදරෙයි නංගී...💕🇫🇷
@GayaniHansika-ov3js
@GayaniHansika-ov3js 15 сағат бұрын
Oyage gedara harima lassanai e wagema piliwelai
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 21 сағат бұрын
Teruwan saranai ❤️💪🦋🌍🇮🇪
@SaduniSaduni-cm1pd
@SaduniSaduni-cm1pd 23 сағат бұрын
කොහොමද අක්කි ඔයාලට
@kandykella5689
@kandykella5689 20 сағат бұрын
Akki oya shoi anee❤
@indunilrathnayake1016
@indunilrathnayake1016 21 сағат бұрын
Budusaranai ❤
@achiniwathsala4192
@achiniwathsala4192 17 сағат бұрын
Akkiyoooo ❤❤❤
@ImashiAnuththara-p5k
@ImashiAnuththara-p5k 20 сағат бұрын
Love story ek gennko😊
@JayanthaBandara-rb7wy
@JayanthaBandara-rb7wy 23 сағат бұрын
නංගී ඔයාගෙ හබිබොලෙ මොකක් ද කරන ජොබ් එක
@dumindaprashan2181
@dumindaprashan2181 22 сағат бұрын
Oya mara hitha haiya gehaniyak akke❤❤❤❤me oyge kondeta use krna dewal kiynnkoo ane
@chandigalabada6838
@chandigalabada6838 8 сағат бұрын
God bless you duwa from isreyal
@nissankaravihari4627
@nissankaravihari4627 23 сағат бұрын
😍💖
@SubhaniSanjeewani
@SubhaniSanjeewani 22 сағат бұрын
Lovely 🌹 Anne Alina♥️♥️♥️♥️♥️♥️
@pathumikumaradasa214
@pathumikumaradasa214 20 сағат бұрын
Akka❤
@SubodhaHansani-v5c
@SubodhaHansani-v5c 22 сағат бұрын
❤😘
@ChathuChathu-j8j
@ChathuChathu-j8j 16 сағат бұрын
Kohomahari oi amaru kale dara gamu akki aiya mkd godak ikmanin oyla dannata kiri uturanawa balannako a nisa hita Haiya karaganna mama akkita kiuwa wagema mamat oi deta muna dunna magenam hita hadanna mage hubby Amma sahodarayo arenna kaurut hitiye ne mama mage duka budunta kiyala ait API try Kara mama den Pancho dennekge ammek a wagema akitai aiyatai ikmanatama satuta anawa adarei godak bs
@NethmiIrunika
@NethmiIrunika 21 сағат бұрын
Mama oyage vlog isara ida balanwa . Ane Akka oya safeon bonda epa mk ewa Agata Hoda na
@veronicaperera8253
@veronicaperera8253 17 сағат бұрын
Hi ann beautiful video dn
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 10 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 48 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 40 МЛН
මෝඩ තරිඳු 02 | Moda Tharindu 02 | Vini Productions - විනී
24:49
Vini Productions - විනී
Рет қаралды 1,3 МЛН
ඔට්ටුව | Ottuwa | The Bet - ‪@Lochi‬
13:54
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 10 МЛН