සුදු අම්මාගේ⁣ ගෙදර 😘| Life in japan 🇯🇵🇱🇰| Motivational vlog 🌸| හැමෝම බලන්න ඕනේ විඩියෝ එකක්

  Рет қаралды 103,300

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 838
@damayanthirajakaruna6101
@damayanthirajakaruna6101 7 ай бұрын
සුදු අම්මට හොද ලේලියක් වගේම ගොඩක් හොද මිනිබිරියක් ලැබිලා තියෙන්නේ .අම්මා වගේම ආදරනිය ලස්සන දුවක්.ආදරෙයි ගොඩක් .❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘😘😘
@poshininimalika-mi7sj
@poshininimalika-mi7sj 7 ай бұрын
සකුරා මල් පිපුන හිම දේශයේ ..අපේ සිංහල කුමරිය ..අනූ..❤ ලස්සනයි video එක..චූටි දූ හරිමහොදයි ...ආදර්ශමත් එයා ...සතුටුයි නංගී ..ආදරෙයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘
@padmakanthi2833
@padmakanthi2833 7 ай бұрын
දෝණි ත් අම්මා වගේමයි හොඳට ගෙදර වැඩ කරනවා සුදු අම්මටත් හරිම සතුටු ඇති හරි ම ලස්සණයි ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏
@chenuligunathilake
@chenuligunathilake 7 ай бұрын
මරීනා නංගිගෙ චිත්‍රය හරි ලස්සනයි , අද video එකත් ලස්සනයි සුදූ අම්මත් පෙන්නූවනෙ එයාලගේ චාරිත්‍ර විධි ගැන කියලා දුන්නට ස්තූතියි, හැමෝටම දෙව්පිහිටයි පරිස්සමින් ඉන්න ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😘😘🥰🥰🙏
@Ishudulanja4728
@Ishudulanja4728 7 ай бұрын
නැන්දා වගේම මරීනා නන්ගිත් හරිම පිලිවෙලයි..හරීම සතුටුයි නැන්දගෙ වීඩියෝ බලද්දී හිතට මාරම සැහල්ලුයි...ආයෙත් ඉක්මන්ටම එන්න..හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🥰💞❤️😍😘
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@upekaperera4780
@upekaperera4780 7 ай бұрын
මහත්තයා ගේ අසනිප තත්ත්වය නිසා කරදර ප්‍රෂ්න මැද හිටියත් ඔයාගේ video එක කොහොම හරි බලනවා හිතට හරිම සහනයක් මරීනා දුවත් ඔයා වගේම දක්ෂයි
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
මහත්තයාට සුවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@disnajayasekara1725
@disnajayasekara1725 7 ай бұрын
මරිනාත් ඕයා වගේමයි ඕයාගේ පිලිවෙල පිරිසිදුකම ඒ විදියට ම තියෙනවා ලස්සනයි..❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madushaniherath5122
@madushaniherath5122 7 ай бұрын
සුදු අම්මා හරිම සිරියාවයි අනේ ❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
❤❤❤❤❤
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e 3 ай бұрын
​@@anushajeewani2016සුදු අම්මා හරි ම ලස්සන යි ඇන්ටි❤
@thusharasampath5059
@thusharasampath5059 7 ай бұрын
අම්මා වගේම මරීනා කඩිසර ව වැඩ කරනවා. හරිම සතුටුයි. මරීනා ගේ චිත්‍ර හරිම ලස්සනයි ❤❤ අද video එක ගොඩක් වටිනවා අපිට ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chalaninikeshala7
@chalaninikeshala7 7 ай бұрын
අනේ මං නම් ආසම උයන වීඩියෝ බලන්න තමයි 😁🥰 ගොඩක් ආසාවෙන් එවා බලන්නෙ මොකද බලන් ඉන්න හරි ආසයි.මහන්සියෙන් හරි වීඩියො කරාට thank you anusha aunty..🤗❤️
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@user-xy6nb4po7i
@user-xy6nb4po7i 7 ай бұрын
මරීනා නංගිගෙ චිත්‍ර ගොඩක් ලස්සනයි .❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@TgnPriyadarshani-ly6cm
@TgnPriyadarshani-ly6cm 7 ай бұрын
මරීනා දුව නිසා අක්කාගේ ජීවිතය තව තවත් ලස්සනයි ,ඒ වගේ දුවක් ලැබුණු ඔයා හරි වාසනාවන්ත අම්මා කෙනෙක් ,ඔයාලගේ අනාගතයට මං හැමදාම සුභ පතනවා ,ආදරෙයි ❤🌹🌹😃
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
@dedunuwithanage6063
@dedunuwithanage6063 7 ай бұрын
Anusha ඔයාගෙ channel එක මම අහම්බෙන් දැක්කෙ මම ඔයාගෙ පරණ videos බලනව මාර ආඩම්බරයක් දැනෙනවා ඔයා ගැන ශ්‍රී ලාංකික, Roman Catholic කෙනෙක් widihata. දූ හරිම ලස්සනයි angel කෙනෙක් වගේ. ඒ වගේම හරි දක්ෂ දරුවෙක්. ඔයා widihatama එයත් හොඳට හැදෙනව. ❤️ හැමදාම මේ වගේ සතුටින් ඉන්න ජේසු පිහිටයි ❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@monarch325
@monarch325 7 ай бұрын
අද video එකත් ලස්සනයි සුදූ අම්මත් පෙන්නූවනෙ එයාලගේ චාරිත්‍ර විධි ගැන කියලා දුන්නට ස්තූතියි, හැමෝටම දෙව්පිහිටයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰🥰
@aneeshaayagama5619
@aneeshaayagama5619 7 ай бұрын
ඔයා ගොඩක් හොද ආන්ටි කෙනෙක් ❤❤. මරීනාටත් මං ගොඩක් කැමති❤🎉
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
❤❤❤❤🙏🙏
@sewwandichamini7143
@sewwandichamini7143 7 ай бұрын
ඔයාලගෙ වීඩිඕ ඔක්කොම.බැලුව අනේ තව ලගම.ලගම ඩේ ව්ලොග්ස් ඕනි කෑම හදන විඩියෝ විශේශයි😉😉🙈මන් ආසයි🙄😘😘😘😘😘😘😘😘
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 අරගෙන එන්නම්කො ♥️♥️♥️
@manelgoonawardhana7036
@manelgoonawardhana7036 7 ай бұрын
ඔයාලගෙ motivational video එක හැම කෙනෙකුටම හරිම vatinawa. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. සුදු අම්මටත් නිරෝගී සුවය pathanawa. ගොඩක් මහන්සි වෙලා කරන මේ video valata ගොඩක් ස්තුතියි. ස්තූතියි. ❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@herbertlokuge1280
@herbertlokuge1280 6 ай бұрын
දුවට හොද අම්මා කෙනෙක්. නැන්දම්මා ට හොද ලේලි කෙනෙක්. මරිනාත් ඔයා වගේම වෙඉ බුදුසරණයි ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️♥️🙏
@TiroshaniGanga-ne1ub
@TiroshaniGanga-ne1ub 7 ай бұрын
මරිනාත් අක්කා වගෙම ගුන යහපත් කමට ම ලස්සනට හොදට ලොකු වෙනවා.අක්කා ට මරිනාට අපි ගොඩක් ආදරෙයි...❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@asankaweerakoon7606
@asankaweerakoon7606 7 ай бұрын
Akki Mama iye thamai oya kalin sudu ammage gedara as karana video eka baluwe.adath harima lassanai. Marina duwath oya wagemai.budusaranai .oyala hamotama😊
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@trynottolaugh-
@trynottolaugh- 7 ай бұрын
ගොඩක් අදරෙයි ....❤මරිනා ඔයා වගෙ දරුවෙක් ලබන්න ගොඩක් පින් කරන්න ඔන.... Love you marina...❤❤❤😊🎉
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😘😘😘🙏🙏 ආදරෙයි 😘😘
@inokasanjeewani8058
@inokasanjeewani8058 7 ай бұрын
මරීනා නංගිගෙ චිත්‍රය හරි ලස්සනයි , ආන්ටි මට ඔයාගෙ motivation video ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් උනා අම්මාට උදව් වෙන්නත් ලෙහෙසි උනා ස්තූතියි ,ජේසු පිහිටයි 🙏🙏🙏, ආදරෙයි ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
@nishamaliedmon250
@nishamaliedmon250 7 ай бұрын
මම හිතුව මේ සතියෙ මේ වීඩියෝ එක දායි කියල,මොකද බුදුකුටිය වීඩියෝ කලා පස්සෙ දාන්නම් කියල කලින් වීඩියෝවෙ කිව්වනෙ ලස්සනයි ආදරනීයයි ඔයාලගෙ ජීවිත හැමදාම සතුටින් ඉන්න❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@maldeniyatransport2214
@maldeniyatransport2214 10 күн бұрын
අක්කේ ඔයාගෙ video හැමදාම මගේ පොඩි babala දෙන්න හරිම සතුටින් බලනව...ඔයා ගොඩක් හොඳ දේවල් කියලා දෙනව...හැමදාම සතුටින් ඉන්න....
@anushajeewani2016
@anushajeewani2016 9 күн бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ඔයාලට ♥️♥️
@nadunisankalpana7978
@nadunisankalpana7978 7 ай бұрын
හරිම ලස්සනයි අද විඩීයෝ එක අක්කේ ... ❤❤ හැමදාමත් ආදරයෙන් සතුටින් ඉන්න බුදු සරණය, ජේසු පිහිටයි ඔයාලට ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 🥰😍😍😘😘 ආදරෙයි 🥰😍
@chamilajayasingha3637
@chamilajayasingha3637 7 ай бұрын
රෝස මල ලස්සනට ජිවිතය ඉගෙන ගන්නවා❤❤❤ සතුටින් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
😘😘😘😘😘🙏
@user-we9jm8zc3w
@user-we9jm8zc3w 7 ай бұрын
මරීනගෙ චිත්‍ර හරිම ලස්සනයි 🥰,පරිස්සමෙන් සතුටින් ඉන්න, ආයෙ ඉක්මනින් vlog එකක් අරන් එන්න aunty,ආදරෙයි 💗💐😘
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@Yanga427
@Yanga427 7 ай бұрын
හරිම ආස හිතෙනවා මේ පිළිවෙලට ❤️
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 7 ай бұрын
චූටි මරිනාගෙ වැඩත් හරිම පිළිවෙළයි අක්කාගෙ වගෙම ❤❤❤❤❤❤❤ පිටරට ඉන්න අපිත් ඔයාගෙ vlogs එකක් නම් වරද්දන්නෙ නැතිව බලනවාමයි
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘😘
@WishYasho
@WishYasho 7 ай бұрын
Vedio eka kochchara diga unath epa wen nathuwa asawen balanna puluwan Marina nangi Aunty ekthu wela sudu amma ge gedara lassant as kara hima godak watenawa ne shock 😍🤍 uncle Japan nisa eyalage agame karana dewal sirith Aunty ge vedios walin balann puluwan godak aya ewa dakala nane sathutin parissamen enna adarei 🥰❤️♥️🇯🇵💐
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘😘😘
@sudarshanikaldera9438
@sudarshanikaldera9438 7 ай бұрын
අද ලස්සන වීඩියෝ එකක්.ඔයා හොද ලේලී කෙනෙක් දුව මරීනත් එවගේම හොද දරුවෙක්. ගේ ලස්සනට අස්කලා.ගහේ කටු උල්කරන්න ඕනේ නෑ කියන්නේ ඕකට තමා❤❤❤.ඔයාලට ජයම වේවා❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😘😘😘😘😍🥰🥰🙏🙏
@sagarikakumari7062
@sagarikakumari7062 7 ай бұрын
ඔයාලට හිම ,මීගමුවට මේ වෙලාවෙ හොඳට වහිනවා 😂 ඉතින් අනුෂා මැනිකෙ අදත් වීඩියෝ එක හරිම ලස්සනයි සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ජේසු පිහිටයි ❤🎉🎉සුදූ නැන්දම්මා ආදරයෙන් මතක් කලා කියන්න මරීනාගෙ චිත්‍ර හරිම ලස්සනයි හිම නෑ කිය ,කියා හිටියේ ඔය දැන් තියෙන්නේ මදි නොකියන්න රෝස පාත්තිය හිමෙන් වැහිල ඇති නේද සුදූ අම්මා ඔයාගෙ වෙඩින් එකට ඇවිත් හිටිය වීඩියෝ එක මතක් උනා සුදූ අම්මා ට නිරෝගී සුව දීර්ඝායු ලැබේවා ❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
කියන්නම් 😘😘😘 එහෙමද 😍😍ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰🥰😍
@manojapathirana3675
@manojapathirana3675 7 ай бұрын
ඇත්තටම ඔයා තමයි මගේ ලොකුම motivation එක. ඔයාගෙ පිළිවෙළ , ලස්සනට හැමදේම තියා ගන්න හැටි වගේම, ශොපින් vedios, වගාව, කෑම හැමදේම බලන්න හරිම ආසයි . මම ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්නවා. ගොඩක් වෙලාවට සෙනසුරාදා අලුත් vedio එකක් දාලා තියෙනකොට හරිම ආසයි. කියන්නමයි හිටියේ හිම වැටෙනවා පෙන්නන්න කියලා. ❄️🙂 මරීනාත් ඔයා වගේම ලස්සනට හැමදාම කරන හැටි දැක්කම එයාගෙනුත් ගොඩක් දේවල් අපට ඉගෙන ගන්න තියෙනවා කියලා හිතෙන්වා❤. ඉතින් මගේ stress අඩුකරගෙන office එකේ වගේම ගෙදර වැඩත් හොදින් කරගන්න මාව motivate කරනවට ඔයාට ගොඩාක් ස්තුතියි 🙏💐❤️. ඔයාගේ හැමදෙයක්ම සාර්ථක වේවා 🙏❤️
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
බොහොම ස්තූතියි ඔයාට 😘😘😘😘🙏🙏 ආදරෙයි 😘😘😘
@sriyanganisiriwardana7768
@sriyanganisiriwardana7768 7 ай бұрын
මම ගෝඩාක් අසාවෙන්ම විඩියෝ එක බලුවා හරිම පිලිවෙලට දෝනිත් එක්ක හරිම ලස්සනට වැඩේකලා අපිටත් ඉගෙන ගන්නත් බොහොම දේවල් තිබුනා තිබෙන දේ ලස්සනට අස්කරලා තියන විදිහ බොහොම හොදට කලා බුදුසරනයි හතර දෙනාටම ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-vd5kr2bm7b
@user-vd5kr2bm7b 7 ай бұрын
ඇත්තටම ඔයාගෙ විඩියෝ එකක් බලන්න හරිම ආසයි ඔයා කතා කරන විදියට මම හරිම ආසයි හරියට හිත හැදෙනවා අපට මොන නැති බැරි කම තිබිබත් විඩියෝ එක බලනවා ඔයා ලාට ජේසු පිහිටයි සතුටින් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘
@FleurGianna
@FleurGianna 7 ай бұрын
ඔයා වගේ කෙනෙක් ලැබෙන්න හරිම වාසනාවන්තයි අක්කේ ඔයාගේ පවුලේ අය...❤❤❤ හොද අම්මා කෙනෙක්.. හොද බිරිදක්.. හොද ලේලි කෙනෙක් 🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dulanjalisakunthala-jd2vz
@dulanjalisakunthala-jd2vz 7 ай бұрын
ආදර්ශමත් අම්මාකෙනෙක් ගේ හොද දුවෙක් ❤️❤️💞💞💖💖💯
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
❤❤❤❤❤🙏🙏🙏
@SanjeewaPrasadini-oz2mh
@SanjeewaPrasadini-oz2mh Ай бұрын
සුදු අම්මා හරිම ෂෝක්❤.මරීනා ගොඩාක් මහන්සි වුණා❤❤❤ මරීනගේ චිත්‍ර හරිම ලස්සනයි කියන්න❤❤. අද තමයි සුදු අම්මාගේ ගෙදර හොඳටම දැක්කේ.හරිම ලස්සනයි අක්කා නිසා❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 7 ай бұрын
අම්මා වගේම තමයි ඉතින්...ආදරෙයි මරීනා ❤❤❤❤ ඔයා හරිම හොඳ ළමයෙක්..
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
❤❤❤❤❤❤
@ganganimunasinghe2840
@ganganimunasinghe2840 7 ай бұрын
වැඩිය comment නොකළත් akkage video okkomaa man balanawa. Math akka wagee ගොඩාක් පිරිසිදුව weda kala kenek baba hambunata passeth okkoma karagana hitiya putha tika tika loku weddi weda wedi kamath akka putha nidi welawata tikak nikaninnawa kiyala hithalaa innawaa. Ath akkage video mathak wela ayema gihin weda patan ගන්නවා 😂. Ape ge nam හැබැයි එපා wennama lokui. Ath oyage video ekak ahenna dagana wedaa karanwaaa. Jesu පිහිටයි oyalataaa
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘😘
@ganganimunasinghe2840
@ganganimunasinghe2840 7 ай бұрын
@@anushajeewani2016 ❤️
@ik6298
@ik6298 7 ай бұрын
ගොඩක් ලස්සනයි මරිනාගෙ චිත්‍ර ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
❤❤❤❤
@KalumGamanpila-xl9di
@KalumGamanpila-xl9di 7 ай бұрын
ඊයේ video eka බැලුවේ අක්කේ comment කරන්න beri una ..ලස්සනයි අක්කේ video eka marina ලොකු වුණාම හොඳ ගුණ යහපත් දරුවෙක් වේවි .අක්කේ ඔයා කැරට් danakota bath එකට මතක් une mehe කැරට් kanna wenne nee😢😢😢😢😢 .සතුටින් පරිස්සමෙන් ඉන්න .සුදු අම්මාට බුදු saranai ❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊.🙏🙏🙏🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😘😘😘😘🙏🙏
@ushanirajapaksa2633
@ushanirajapaksa2633 7 ай бұрын
හැමදාමත් වගේ අදත් ආසාවෙන් බැලුවා..ලස්සනයි.බුදු සරණයි ඔයාලා හැමෝටම..💖💖
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@methminavodya8035
@methminavodya8035 7 ай бұрын
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි .සුදු අම්මත් හරිම ශෝක් අනේ මරීන නංගිගේ චිත්‍ර හරිම ලස්සනයි කීව කියන්න. නැන්දලත් සතුටින් පරිස්සමින් ඉන්න. ❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
කියන්නම් ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@methminavodya8035
@methminavodya8035 7 ай бұрын
@@anushajeewani2016 හරි.💖
@user-ld3eg8rp1w
@user-ld3eg8rp1w 7 ай бұрын
​@@anushajeewani20168ක්2ල්ප්
@user-px6cs1yq9b
@user-px6cs1yq9b 7 ай бұрын
Harima adaraniya family ekak.Adarei oyalata❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
❤❤❤❤ ආදරෙයි ❤❤❤
@neranjikapriyadarshani8497
@neranjikapriyadarshani8497 7 ай бұрын
Oyala dennama hari piliwelai...weda karanawa uyanawa kochchara beluwath epa wenna ne....lassanai video eka..parissamin inna..❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@seethanapeliyanage7027
@seethanapeliyanage7027 7 ай бұрын
මරීනා හරිම ආදරණීය වාසනාවන්ත දරුවෙක් . මරීනා ඔයාට ගොඩක් ආදරෙයි . අනුශා ඔයත් හොද ගෘහණියක් බිරිදක් මවක් ආදරනීය කාන්තාවක් .සතුටින් පරිස්සමින් ඉන්න .
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰🥰
@thanugalakmali8246
@thanugalakmali8246 7 ай бұрын
හැමදාම සතුටින් ඉන්න අක්කේ ආදරෙයි හැමදාම ඔයාලට 💞💞
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ආදරෙයි ❤❤❤
@nilankapereanilankaperera1797
@nilankapereanilankaperera1797 7 ай бұрын
marina godak hoda daruwek ,akki eyawa hodata hadala thiyanawa,adareyi oualata godak ,sathutin adarwn parissamata inna budu saranai
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@user-jy6ht8vf3m
@user-jy6ht8vf3m 7 ай бұрын
දුව හැදෙන්නේ අම්මා දිහා බලලා❤❤පිලිවෙලට ගෙයක් තියා විදිය නැන්දා ⁣ෙගේ මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න පුළුවන් නැන්දා හදපු ඒ බත් එකරස පාටයි මට හිතයි ❤❤ලස්සනයි නැන්දා මරිනා නංගී ගේ චිත්‍ර ❤❤හරිම ලස්සනයි ❤බුදු සරණයි ❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@bhagyaranasinghe8939
@bhagyaranasinghe8939 7 ай бұрын
මං ඔයාගෙ හොද රසිකාවක් අක්කෙ.හරි ආසයි වීඩියො බලන්න ඔයාගෙ.කොහොමහරි මං හැම එකක් ම බලනවා❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰🥰
@achinichathundiya9774
@achinichathundiya9774 7 ай бұрын
Ane sudu amma godak lassanai nande😊 marina nam harima hoda lamayek❤ eya loku wenakota godariyak hoda ළමයෙක් wei ❤❤ adarei kiuwa kiyanna parissamin inna jesu phitai❤❤❤😊😊😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 7 ай бұрын
අනේ සුදු අම්මා ශෝයි....❤ මරීන නංගිගෙ චිත්‍ර ටිකනම් මාරම ලස්සනයි හරිම දක්ෂ ළමයෙක්.....❤️😍 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආන්ටි ඇතුලු පවුලෙ ඔක්කොම.....ආදරෙයි ගොඩාක්....❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰🥰
@user-gv3uv6wy6k
@user-gv3uv6wy6k 6 ай бұрын
Godak lassanai.. Piliwelai.. Marina godak hoda lamayek.. Sathutui Inna. Dewi pihitai..
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sewminisamaraweera795
@sewminisamaraweera795 7 ай бұрын
මරීනා නංගි හරිම දක්ශයි. එයගේ ඇනීමේ චිත්‍ර හරිම ලස්සනයි. විඩියෝ එක හරිම ලස්සනයි නැන්දේ ❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😘😘😘🙏🙏
@ranudipamosha3176
@ranudipamosha3176 7 ай бұрын
ගෑනු ලමයෙක් හැදෙන්නේ තමන්ගෙ අම්මා දිහා බලන් කියල කියනෝනෙ.ඉතිම් නන්ගත් එයාගෙ අම්මා වගේම ඕනම වැඩක් හරි ලස්සනට,පිලිවෙලට කරන ලස්සන,චූටි ගෑනු ලමයෙක් 🧚‍♀️🤍✨... 27:31 කියන්න පුලුවන්ද බුදු කුටියෙ බිත්තරයක්,හාල්,ලුණු වගේ දේවල් තියන්න හේතුවයි මේ අවුරුද්ද මකරගෙ අවුරුද්ද කියන්නෙ ඇයි කියල👀
@Yanga427
@Yanga427 7 ай бұрын
විශ්ව ලෝකය චැනල් එකෙත් මේක මකරගේ අවුරුද්ද කිය්ල තිබ්බ මතකයි
@ranudipamosha3176
@ranudipamosha3176 7 ай бұрын
@@Yanga427 Ema kiynn hethuwk kiwwe ndd👀
@user-im6dy4zq6v
@user-im6dy4zq6v 7 ай бұрын
Q
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
මේ අවුරුද්දේ මකරාගේ අවුරුද්ද කිව්වේ මකරාගේ අවුරුද්ද නිසයි.. ජපාන් රාශි චක්‍රයේ හැම අවුරුද්දේම අවුරුදු 12 ක චක්‍රයක් තුල ෂින්ටෝ දෙවිවරුන් නියෝජනයකරන ඒටෝ නමින් හඳුන්වන විවිධ සතුන් 12 කින් සංකේතවත් කරනවා.. මෙ සතුන් 12 ම මාස 12 ට වෙන් වෙලා තියෙන්නෙ .. ඉතින් ඒ නිසායි මම කිව්වේ මේ අවුරුද්දේ මකරාගේ අවුරුද්ද කියලා 😘😘😘 බොහොම ස්තූතියි හොඳේ
@ranudipamosha3176
@ranudipamosha3176 7 ай бұрын
@@anushajeewani2016 Ane thank you aunty...aththtm danan hitiye na ema deyk 👀🤍
@user-xc2xd5dr7e.
@user-xc2xd5dr7e. 7 ай бұрын
ඔයා ගොඩක් හොද කෙනෙක්.හස්බන්ඩ්ගෙ අම්මවත් තමන්ගෙ අම්මා වගේම හිතලා සලකනවා.එහෙම තමයි ඉන්න ඕන.🩷🩷🩷🩷
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️♥️🙏
@anuruddhikaradalage6999
@anuruddhikaradalage6999 7 ай бұрын
අනේ චූටි මැණික ,පුතා හරිම හොදයි .හැමදාම අම්මාට ආදරෙන් ඉන්න .මටත් ඔයාවගේ දුවෙක් ඉන්නවානම් කියලා හිතෙනවා.අම්මා ඇතුළු පුතාගේ මුලු පවුලටම දෙවියන්ගෙ පිහිටයි ..❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dinu8520
@dinu8520 7 ай бұрын
Phone එක අතට ගද්දිම නිකන්ම හිතට ඔයලාව මතක් වෙලා හිතුනා vediyo එකක්වත් දාලද දන්නෙනෑ කියලා .ඒ වගේම. KZbin එක open වෙද්දිම ආවේ ඇන්ටිගෙ vediyo එක.ඉතින් හිතට මාර happy.❤❤❤ වෙනදා වගේම අදත් ආසාවෙන් බැලුවා.ඔයාට Thank you 🙏 අපේ හිතට සතුටක් ගේනවට වගේම වටින දේවල් කියලා දෙනවට..ඉතින් ඔයාලත් සතුටින් පරිස්සමින් ඉන්න ..
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@rashmiprabodhini6352
@rashmiprabodhini6352 7 ай бұрын
මන් අක්කගෙ වීඩියෝස් බලන්න පටන් ගත්තේ දැන් සතියක විතර ඉඳලා.ඇත්තටම බලනකොට මට ගොඩක් ආස හිතුනා.ඇත්තටම අක්කගෙ වීඩියෝස් ගොඩක් හොඳ motivation එකක් දුන්නා මට හැම දේකටම. ❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘😘
@saheli_senevirathne
@saheli_senevirathne 7 ай бұрын
ඉක්මනට ඉක්මනට silver-play button එක ගමු auntyooo❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ආදරෙයි ❤❤❤
@hashiniviranga6438
@hashiniviranga6438 7 ай бұрын
Auntyge videos balanna balanna asa hithenawa 😍😍 good luck aunty & Mariena nangi ❤✨️
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😘😘😘😍🥰🥰🙏
@shamilacooray2749
@shamilacooray2749 7 ай бұрын
❤❤ඔයා හරිම වාසනාවන්ත අම්මා කෙනෙක් marina වගේ දුවෙක් ලැබුණ එකට❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rushindriratnayake7443
@rushindriratnayake7443 7 ай бұрын
මමත් අක්කගෙ videos දාගෙන ගේ clean කරනවා.හරිම motivational.fridge එක පිළිවෙලට අස් කරපු video එක දැක්ක දවසෙම මමත් fridge එක clean කරගත්තා.
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@MelaniRandeniyage-vl5hi
@MelaniRandeniyage-vl5hi 7 ай бұрын
මටත් හරි සතුටුයි මරීන දුව ගැන...අවංකව කිකරු දරුවො ලබන්නට අම්මකෙනෙක් ගොඩ්ක් වාසනා වන්තවෙන්න ඕනා...මටත් අවුරුදු 6,12 දුවල 2 ඉන්නවා....මාත නිතරම පිලිවෙලට වැඩ කරන්න එයාලට කියනවා...කොච්චර කිව්වාත් වැඩක්නැ....හරිම අමාරුයි...බොහෝම කලාතුරකින් හිටපු ගමන් අස් කරලත් දෙනවා....මං නම් පුදුම කලකීරීමකින ඉන්නේ ලමයි2 ගැන...දෙන්නම හරීම අකීකරුයි....2 කිසිම සමගියකුත් නෑ නිතරම රන්ඩු....ඒ කයි මං කිව්වේ කීකරු දරුවො ලබන්නට වාසනාවක් තියෙන්න ඕනා....
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
මරීනාව මම හැම වැඩකටම පුංචි කාලේ ඉඳලා හුරු කරගත්ත නිසා එයා හැම වැඩක්ම කරලා දෙනවා මට.❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@nilukaperera2520
@nilukaperera2520 7 ай бұрын
Harima lassanai .මාත් උත්සාහ කරනවා ඔයා වගේ ලස්සනට ඉන්න .ගෙවල් අස්කරගෙන ඉන්න කාලය ටිකක් මදි.ඒත් ඔයාව දැක්කම හරිම ආසයි .මරීනා දුව ගේ චිත්‍ර ලස්සනයි .ඔයා වගේ ඉන්න ආසයි .සතුටුයි මේව දැක්ක ම.❤🏡️❤❤❤️
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kanthipathirana3178
@kanthipathirana3178 7 ай бұрын
Mareena's paintings are very beautiful . Love you all very much
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
Thank you so much 😘😘
@LLLaa282
@LLLaa282 7 ай бұрын
Sudu Amma harima pleasant looking
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
❤❤❤❤
@Anukitchen-yg6pt
@Anukitchen-yg6pt 7 ай бұрын
LIVE akak annako akka oyage videos harima lassanai Marinath harima Hoda lamayek Api oyalata harima Kamat adaraniya pawulak ❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි බලමුකෝ 😘😘
@ronaalifernando5563
@ronaalifernando5563 7 ай бұрын
ලස්සනයි අසයි දකිනකොට ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න 🙏❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@layonika7561
@layonika7561 7 ай бұрын
මරීනා ගොඩක් හොද ළමයෙක් 🥰 අක්කගෙ වීඩියෝ මම හරි ආසාවෙන් බලනවා 💚💚 ඉක්මනටම වීඩියෝවක් ඕනා.🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dammikapriyadarshani2529
@dammikapriyadarshani2529 7 ай бұрын
Oyalage selakili meda inna sudu amma nam harima wasanavanthai. Marina duwath oya vagema pilivela igena ganima hari sathutui. Oyala apita aadarshayak. ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@SarojaniAbewickrama-pr3yi
@SarojaniAbewickrama-pr3yi 7 ай бұрын
godak hoda gunayahapath daruwek, amma wagemai, adarai hamadama, ❤❤❤ hamadama sathutin inna, Budu saranai ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
❤❤❤❤🙏🙏🙏🙏
@jagathshantha7783
@jagathshantha7783 7 ай бұрын
Auntige videos බලලා මාත් දැන් ගොඩක් පිලිවෙලට,පිරිසිදුව වැඩ කරන්න පුරුදු වෙලා ඉන්නේ. Thank you ❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
😘😘😘😘🥰
@RuwanKumara-bh2pz
@RuwanKumara-bh2pz 7 ай бұрын
Video eka nam harima lassanai akke. Marina kiyanne godaak hoda lamayek akke..oyala denna hrima lassanata piliwelata dewal karanawa..oyage video balala apita ona deyak igena ganna puluwan akke...ane oya wada karana thane video ekak aragena ennako...
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
වැඩ කරන තැන විඩියෝ කරන්න අමාරුයි .. 😘😘ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@RuwanKumara-bh2pz
@RuwanKumara-bh2pz 7 ай бұрын
Wada karana thana balanna asai akke..😊😊😊
@mohomedfirnas4529
@mohomedfirnas4529 7 ай бұрын
Masha Allah marinath akki vagema godak lassanata pilivelata veda tika karanava. ❤math mage dhoniva marina vegema hadhannava. Godak adambarai marina gena. Hemotama Allahge pihitai ❤️ adharei 😘❤️🥰
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘😘
@mohomedfirnas4529
@mohomedfirnas4529 7 ай бұрын
@@anushajeewani2016 ❤️❤️
@user-bb6no7jh5e
@user-bb6no7jh5e 7 ай бұрын
Japan 🗾 ආච්චි ගේ room එකේ තියෙන බෝනික්කා හරිම cute. ඒවගේම නැන්දායි මරීනා නංගිත් හරිම කඩිසර පාටයි. නංගිගෙ anime arts හරි ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘😘
@apnsandamali7228
@apnsandamali7228 7 ай бұрын
❤❤❤අම්මා වගෙමයි දු පොඩිත්තත් හරිම අගෙයි ❤❤❤❤❤අැත්තටම අක්කි හරිම අාාදරනිය දුවෙක් ඔයාට ඉන්නෙ ❤❤❤මගෙ දුවලා දෙන්නම හරිම අාදරෙයි මරිනට දැන් මට වඩා ඒයාලා දෙන්නා බලන්නෙ ඔයා විඩියොදාලද කියලා අැයි කියලා අහපුවාම මරිනා බලන්න කියලා 😊😊😊😊😊ඒයා සිංහලෙන් කතා කරපු විඩියො ඒක අායෙ අායෙ බලනවා ❤❤❤❤අාාාදරෙයි බුදු සරනයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
අනෙ එහෙමද 😘😘ස්තූතියි ඔයාලාට 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘😘😘
@disnapriyangani9507
@disnapriyangani9507 7 ай бұрын
හරිම වටින ආදර්ශමත් වීඩියෝ එකක් ....❤හැමදාම වගෙ අදත් ආසාවෙන් වීඩියෝ එක බැලුවේ ❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chathuchathu1043
@chathuchathu1043 7 ай бұрын
අක්කා සුදු අම්මගෙ bed එක ගාව light එකක් hai කරලද thiyenne..ගොඩාක් ආසාවෙන් බැලුවා akkiyooo ඔයාගෙ video eka.....සුදු අම්මා හරිම වාසනාවන්තයි. ඔයා වගේ දුවක් සහ මිණිබිරිය ක් ලැබුණු එකට....බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ..
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ඔව් ලයිට් එකක් ඒ... එයා පොත් කියවන්න ආසයි ගොඩාක් 😘😘ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘😘
@sachinisewwandi3442
@sachinisewwandi3442 7 ай бұрын
Aththatama marinawa godak hodata hadala thiyenawa .aya podi kale idanma hamadetama daksha daruwek 😊.ona deyak lassanata hodata karanna ayata puluwan ❤.
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
❤❤❤❤❤🙏🙏🙏
@AyeshaJayasundara-jg9ni
@AyeshaJayasundara-jg9ni 7 ай бұрын
අනේ අක්කේ ඔයා නම් හරි හොද කෙනෙක් ඔයා ගෙ ගතිගුණ මයි දරුවට ඇවිත් තියෙන්නේ ආදරෙයි ගොඩක් ඔයාලට ඉක්මනින් ආයේ එන්ඩ.😘😘😘😘😘😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰🥰🥰
@Prashadimanamendra0827
@Prashadimanamendra0827 7 ай бұрын
ආදරණීය මරීනා මැනික .අම්මි වගේම ගුණ යහපත් ලස්සන හදවතක් තියෙන දරුවෙක් .ආදරෙයි පුතේ.❤🥰💐😘😘😘😘😘
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰🥰🥰
@mydreamsdoit5019
@mydreamsdoit5019 7 ай бұрын
දන්නවද නැන්දෙ මට විභාගෙ ඉවර උනා මේ ලගදි. මමත් ඔයාගෙ වීඩියෝ බලල තමයි ගෙවල් අස් කරන්න ආස උනේ. ම්න් කලින් පොඩ්ඩක් වත් ඒ වැඩ වලට ආස නෑ. මන් ඔයාලා වගේම ගේ අස් කරා අද.. ඇත්තටම එහෙම අස් කරහම මාරම ලස්සනයි. ලොකු සතුටක් දැනුනා.❤ගොඩක් ස්තූති මේ වගේ වීඩියෝ දානවට. මරීනා නංගිව මතක් කරා කියන්න.😊
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ගොඩාක් සතුටුයි ඔයා ගැන 😘😘 කියන්නම් මරීනා ට 😘😘ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰🥰
@ChamindaSampath-is4ky
@ChamindaSampath-is4ky 7 ай бұрын
මරීනා⁣ගේ වැඩ හරිම ලස්සනයි.
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
😘😘😘😘
@damayanthiperera463
@damayanthiperera463 7 ай бұрын
❤ලස්සනයි මරීනාගෙ චිත්‍ර 🥰
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
❤❤❤❤❤
@dinadipiumika1894
@dinadipiumika1894 7 ай бұрын
Anusha, oya harima loku adarshayak denne visheshayenma aurudu 10 ka punchi duwawa haul karan. Daruwnwa punchi kale Idalama piliwelata, kadisarawa, kammali nathiwa weda walata huru karanne kiyala. Vishesama de ka ko nagaha, balahathkarayen nathiwa ahawen karawa ganna eka. Adaraneeyai ❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ishanirandima-jw6kh
@ishanirandima-jw6kh 7 ай бұрын
අනේ හරිම ලස්සනයි අක්කා 💜🧡💜💙 බලද්දී හරිම ආසයි ❤❤ ආදරෙයි 💜🧡🧡🧡💜💙😍🤩
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 7 ай бұрын
Harima aasawen baluwa.oyadana hamadema balanawa.ganna watina dewal thiyanawa nanngi.mareena duwata aderei.budusaranai.dewipihitai.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😘😘
@user-nm3vm5ld9b
@user-nm3vm5ld9b 7 ай бұрын
මම නම් පිරිමි ලමයෙක් නන්දි මන් හමදාම ඔයාගෙ විඩියො බලනවා කමෙන්ට් කලෙ නැතත් නන්දිගෙ විඩියො එකක් දානකන් බලන් ඉන්නවා මන් ගෙදර වැඩ කරනකොට එපා වෙනවා ඉතින් නැන්දිගෙ විඩියො බල බල වැඩ කරනවා මන් ගෙදර ඉන්නෙ අප්පචිත් එකක විතරයි . මගෙ අම්මා නැති නිසා . නන්දිගෙ වීඩියො හරිම ලස්සනයි . පරිස්සමට ඉන්න ❤❤❤❤❤😊😊😊😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
අනෙ එහෙමද.. බොහොම ස්තූතියි ඔයාට 😘😘😘🙏😍🥰
@Its-me-D126
@Its-me-D126 3 ай бұрын
මරීනා දූගෙ චිත්‍ර හරි ම ලස්සනයි ❤ 🥰
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️
@asasantha1315
@asasantha1315 7 ай бұрын
හරිම ලස්සනයි පිලිවෙලයි නන්ගි දෙවි පිහිටයි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@yasasindunil7499
@yasasindunil7499 7 ай бұрын
ලස්සනයි ane godak asawen baluwe. Mareena duwa godak hoda lamayek. Oya wagema eyath piliwelata wada karana lamayek. Budusaranai oyalata. Adarei godak .❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😘😘😘😍🥰🙏🙏 ආදරෙයි 🥰🥰
@roshansabeeha1151
@roshansabeeha1151 7 ай бұрын
ආයේ dumplings හදන video එකක් අරන් එන්නකෝ.
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
😘😘😘😘😘
@deepikawimalasena4609
@deepikawimalasena4609 7 ай бұрын
ඇත්තට ම ආඩම්බර වෙන්න පුලුවන් දරුවෙක් මරීනා කියන්නෙ. ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
😘😘🥰🥰😍🙏🙏
@isurudanusha8230
@isurudanusha8230 7 ай бұрын
Harima asawen video eka beluwa hemadamawage. Anu akkage kadisarakama piliwela e hemadeyakma harima lassanata marinatath pihitala thiyenawa akke. Anu akkage weda diha balan idalath wenna athi. Ane hima wetena video ekak balanna asawen hitiye. Kochchara balan hitiyath asai ai balanna.adarei devi pihitai thundenatama anu akke💕💕💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰🥰
@madhushika-cz8dx
@madhushika-cz8dx 7 ай бұрын
Harima lassana video ekk. Weda godak unath paule aya ekka karaddi sathutin e weda karanna puluwan mahansith adui ethakota. Marina gena hemadamath wage godak hoda kiyannai thiyenne eya harima daksha adaraniya daruwek. Eyage anagatheta adaren subha pathanwa mn. Me wage adaraniya jiwithayak hemotama lebenna oni.. obathumiyatath lassanata adaren nirogiwa godaaariyak kal jiwath wenna wasanawa shakthiya lebenna oni budusaranai ❤❤❤.
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@anushapriyangani7704
@anushapriyangani7704 7 ай бұрын
Mareena duwage art lassanai .duwata adarei kiyanna. Mamaoyage vidio balala hitha tikak sahallu Kara gannawa.mamath oya wage thamai.piliwallata inna thamai asa.adarei.❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
කියන්නම් 😘😘 ස්තූතියි 😘😘🙏🙏 ආදරෙයි 🥰
@madusankabanuka9654
@madusankabanuka9654 Ай бұрын
Akke aththatama sathutui marinata jesu loku thaggak dila tiyenne aya hama detama daksha daruwek jesu pihitai marina
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️♥️
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 7 ай бұрын
මං ගොඩක් ම කැමති අක්කගෙ පිලිවෙලට පිරිසුදුකමට.ඒ දේවල් අඩුවක් නැතිව මරීනා මැණිකට පිහිටලා තියෙනවා ❤එයාගේ චිත්‍ර ටික ලස්සනයි කියන්න.එතකොට අක්කේ අවුරුද්දෙන් අවුරුද්දට ඉන්න සත්තු වෙනස් වෙනවද?සුදු අම්මට නිදුක් නිරෝගී සුවය පතනවා.කෑම එක රස පාටයි❤.ආදරෙයි .බුදුසරණයි අක්කේ ❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ඔව් අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා සත්තු 12 තියනවා 😍🥰🥰ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰🥰
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 7 ай бұрын
@@anushajeewani2016හරි අක්කේ .ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
@@rupikawijesinghe1792 ♥️♥️♥️♥️♥️
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 33 МЛН
අදුර දුර ලූ සදවතී 42
9:31
Rithu novels
Рет қаралды 3,6 М.
Viyali | වියළි | Episode 34 - (2024-09-08) | Rupavahini TeleDrama
20:40
How to calm your mind
10:39
ATHAMBULAK - අතැඹුලක්
Рет қаралды 3 М.
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН