තවත් දවසක් 💕| Life in japan 🇱🇰🇯🇵| මෙ විඩියෝ එක කරන දවසෙ තමයි අම්මා ගියේ අපිව දාලා 😢

  Рет қаралды 111,249

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Пікірлер: 654
@ගයාත්රිශානිකාදිල්හානි
@ගයාත්රිශානිකාදිල්හානි Жыл бұрын
අදත් වීඩියෝ එක ලස්සනයි . අවසානයේ ඔයාගෙ කාටහඩ වෙනසක් උනා අම්ම නැති දුකට. එතුමියට නිවන් සුව ලැබේවා ..🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍🙏🙏
@yeshmichamindika5625
@yeshmichamindika5625 Жыл бұрын
කියන්න අමතක වුනා .marina දුවත් හරිම හොඳ ළමයෙක්..කිසිම කම්මැලිකමක් නැ..ඔයා වගේම දුවත් දක්ෂ ළමයෙක්..❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dimuthrajapaksha156
@dimuthrajapaksha156 8 ай бұрын
ඔයාගෙ දුව හරිම ලස්සනයි,ඒ වගේම හරි තැන්පත් කියල හිතෙනවා ,අද කාලෙ ලමයි දිහා බලද්දී ඔයාගෙ ලමයට හොද දේවල් උගන්වන බව පේනව,ජේසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි ♥️♥️♥️🌷
@ayathma4550
@ayathma4550 Жыл бұрын
මරිනා නංගි හරි ම ලස්සනයි අද. මරිනා නංගිව මතක් කරා කියන්න. බුදුසරණයි පව්ලේ සෑමදෙනාට ම. ❤️❤️❤️❤️❤️💜💜💜😘😘😘😘😘😚😚😚😚😚😚🌹🌹🌹🌹🍱😋😋🇯🇵🇯🇵
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
කියන්නම් 💕💕💕 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@wishmikanawodya2032
@wishmikanawodya2032 Жыл бұрын
මන් ඉස්කෝලේ ඕලවල් ලියන්න ඉන්න පිරිමි ලමයෙක් ඒත් ඔයාගෙ වීඩීයෝ බලන්නනම් මන් අමතක කරන්නෑ ඒවා හරිම ලස්සනයි පිළිවෙළයි...හිත සන්සුන් කරනවා😊❤❤❤💗💗💗
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ පුතෙ ඔයාගේ ඉගනීම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤ ස්තූතියි ❤
@wishmikanawodya2032
@wishmikanawodya2032 Жыл бұрын
Thank anty💗
@maneledirisinghe6315
@maneledirisinghe6315 Жыл бұрын
අනේ ඔයා හරිම නිවුනු කෙනෙක්, ඒ වගේම සිරියාවන්තයි...ඔයා භාවනාවක් වගේ....සතුටුයි අපේ රටේ කෙනෙක් නෙ ඔයා.. මරීනා දුවටත් ගොඩක් ආදරේ හිතෙනවා..❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Iresharathnayaka4059
@Iresharathnayaka4059 Жыл бұрын
අද අන්තිමට කටහඬ වෙනස් උනා හරිම දුකයි. ඔබ තුමියගෙ මවට නිවන් සුවය අත්වේවා.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 🙏🙏
@harshaninanayakkara9972
@harshaninanayakkara9972 Жыл бұрын
😢 වීඩියෝ එක අන්තිමේ ඔයාගෙ හඩ හරිම හැඩුම්බරයි...ඒ වේදනාව අපි හැමෝටම දවසක උරුම වෙනවා අක්කියෝ..ඔයාගෙ අද වීඩියෝ එකත් හරිම ලස්සනයි ..හරිම හිත නිවෙනව.....මරීනා මැණිකවත් ආදරෙන් මතක් කරා කියන්න ....බුදුසරණයි අක්කියෝ...ඔයත් හැමදාම සතුටෙන්ම ඉන්න....
@bandulakumara3414
@bandulakumara3414 Жыл бұрын
හරිම ලස්සනයි ඔයා ලා දෙන්නා ආදරේ යි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤️❤️❤️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️❤️💕
@gayanidinesha7292
@gayanidinesha7292 Жыл бұрын
ඔයාගේ අම්මාට නිවන් සුව ලැබේවා .අර පිකල් එකට දාන සෝස් එකේ මොනාද තියෙන්නේ ලංකාවෙ දේවල් වලින් අපිට ඒ සෝස් එක හදාගන්න බැරිද ආදරෙයි ඔයාලා හැමෝටම සතුටින් ඉන්න ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එක විනාකිරි වලින් එදලා තියෙන්නෙ . සීනිත් තියනවා එකෙ. 😍😍 ස්තූතියි ❤️
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
අක්කේ ඔයාගෙ video eka අදත් ලස්සනයි....අක්කා තාම ගොඩක් දුකින් ඉන්න බව video eke අන්තිම කොටසේ danenawa ....Akkage වගාව තව තවත් ඵලදාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම....බොහොම ස්තුතියි..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏🙏🙏
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 Жыл бұрын
අක්කි වීඩියෝ එක අදත් ලස්සනයි. ඊයේ බලන්න බැරි උනා දුවට සනීප නැ. ජේසු පිහිටයි. මරීනව ආදරෙන් මතක් කලා කියන්න.❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ පරිස්සමෙන් ඉන්න නංගියො😘😍😍 අනිවාර්යයෙන් කියන්නම් ❤️ ස්තූතියි 💕
@maheshkulasingha8151
@maheshkulasingha8151 10 ай бұрын
අනේ ඔව් අක්කේ ඔයාගේ කටහඩ අන්තිමේදී වෙනස් වුණා 😢ඒ කටහඬ ඇහුවාම සහ ඔයාගේ අන්තිම දුක්බර වචන ටික ඇහුවාම මටත් දුක හිතුනා .අනේ ඔයාගේ අම්මට .අපි නිවන් සුව පතනwa ❤😊 පරිසමින් ඉන්න හැමදාමත් සතුටින්
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
😘😘😘🙏🙏🙏🙏🙏🙏
@YASH-PERERA
@YASH-PERERA Жыл бұрын
අනෙ ශෝක් 🥺.මටත් ඉක්මනින් එන්න ලැබෙන්න කියලා හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ මේ වීඩියෝ බලද්දි 🥺❤️
@gmeye6503
@gmeye6503 Жыл бұрын
ඔයාගේ ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා!
@mahiru5970
@mahiru5970 Жыл бұрын
ඔයාගේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉටු වේවා !!!
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔයාගේ එ ප්‍රාර්ථනාව ඉශ්ඨ වේවා ❤❤❤
@lekhaathukorala225
@lekhaathukorala225 Жыл бұрын
ඔයාගේ ප්‍රාර්ථනාව ඉටුවේවා ❤
@YASH-PERERA
@YASH-PERERA Жыл бұрын
@@gmeye6503 🥺❤️
@MahindaRanasena-n6u
@MahindaRanasena-n6u 9 ай бұрын
Harima ලස්සනයි ,oyalage video s බැලුවා ගොඩක් , සියලු දෙනාට jesu පිහිටයි ,budusaranai
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏
@AAS-wl1lh
@AAS-wl1lh 3 ай бұрын
නැන්දගෙ වගාව හරිම ලස්සනයි.දකිද්දි හිත පිරෙනවා💚💚 මාත් වගා කරන්න ගොඩක් ආස කෙනෙක්. නැන්ද කිව්ව වගේම වගා කරල හිතට ලැබෙන සතුට වෙන දේකින් ලැබෙන්නේ නෑ. අපි හිටවපු පැලේක අලුතින් දල්ලක් ආවත් ලොකු සතුටක් ලැබෙනවා.... ආදරෙයි ඔයාලට❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
@AAS-wl1lh
@AAS-wl1lh 3 ай бұрын
@@anushajeewani2016 ❤😊
@sathsara797
@sathsara797 Жыл бұрын
මුල ටික හරිම සතුටින් බැලුවා අවසාන ටික ගොඩාක් ම දුක හිතුනා .අක්කගෙ අම්මාට නිවන්සුව ලැබේවා .
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤️❤️❤️🙏🙏🙏🙏
@sajinijayarathna5161
@sajinijayarathna5161 Жыл бұрын
Ane akki dukae hitha haiya karaganna oyala 3 lassanata sathutin ennawa es wahaknam wadinna epa budusaranae akki 💞💞💞💞💞💞💞💞💞💞💞
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@anuradhathennakoon9168
@anuradhathennakoon9168 Жыл бұрын
හරිම ලස්සනයි නැන්දියෝ ආදරෙය් ඔයාලාට ❤️❤️❤️❤️🙃🙃👍👍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️
@hasanmadusanka9312
@hasanmadusanka9312 Жыл бұрын
හැම බදාදට හැම සෙනසුරාදාටමයි අනිවාර්යෙන් වීඩියෝ ඕන අක්කි. ඔයාගේ වීඩියෝ බලලම දැන් කොච්චරවත්ගෙවල් අස් කරන්නමයි හිතෙන්නේ
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤අරගෙන එන්න උත්සාහ කරන්නම් ❤❤ ස්තූතියි ❤
@sanduherath1699
@sanduherath1699 Жыл бұрын
Godak asawen balanne auntyge videos man nam. Harima lassanai. Oyge samahara kema mn hadanwa.💖💖💖💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️❤️🙏
@sandunibandara4411
@sandunibandara4411 Жыл бұрын
Hariima lassanai akki video eka.... Parisamata sathutin inna.. Budusaranaiiiii
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️❤️🙏
@sandunibandara4411
@sandunibandara4411 Жыл бұрын
Anee hariima lassana video ekak.... R 1 kiyanne monada akke.. Ikmanta ayeth video ekak oni akke.. Marina patiya lassnai kiuwa jiyanna❤❤❤ Teruwan saranai akkiyo
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඒක යෝගට් බීම එකක් ♥️♥️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@Tharusl382
@Tharusl382 Жыл бұрын
හරිම ලස්සනයි අක්කියෝ අදත්... හැමදාම සතුටින් ඉන්න... මරිනට ආදරෙයි හොදේ..😍❤️🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Nethu-rk6pu
@Nethu-rk6pu Жыл бұрын
හරිම ශෝක් නැන්දාගේ එලවලු වගාව විඩීයෝ එකෙන් උනාත් වගාව දැක්කම හිතට අමුතු සතුටක් දැනේනවා🥰🙂මරිනා නංගිටත් ගොඩක් සතුටු ඇති තමන්ගේ ගෙදරම හදපු එලවලු කඩනකොට😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😘😘♥️♥️🙏🙏
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
Lassanai ,budu saranai ,පරිස්සමෙන් weda karanna akke ,❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️🙏🙏🙏🙏
@madumali3459
@madumali3459 Жыл бұрын
විඩියෝ එක හරි ලස්සනයි ..පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ...❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madhushika-cz8dx
@madhushika-cz8dx Жыл бұрын
Hemadamath wage lassana video ekk. Eth eda e dawase wechcha dewal ada wage mathaka athi duka athi. Eth shakthimathwa e hemadema daragena heta dawasata api muhuna demu. Bohoma sthuuthi apiwa sathutin thiyanna videos danwata. Amma balan sathutu wenwa athi ratak lokayak duwa diha balala sathutu wenwa dekkma. Sathutin parissamata inna budusaranai ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@imandiapeksha2006
@imandiapeksha2006 Жыл бұрын
Hari lassani aunty ada vlog ekath ❤❤ parissamen inna oyala thundenama...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sakunthlaariyadasa2678
@sakunthlaariyadasa2678 Жыл бұрын
බුදුසරණයි ඔයාලට හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️🙏🙏
@nazliyafazeel3490
@nazliyafazeel3490 11 ай бұрын
Oyage videos balanna hari asai wagawa balanakota puduma sathutui oya hemadema piliwelta weda karana kenek oyage family ekata good bless
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@anuradhamadhavi5021
@anuradhamadhavi5021 Жыл бұрын
Mareena ada harima lassanai.....❤ Alawalu wagawa dakkama hith pirenawa.....hamadama sathutin enna ❤❤❤❤❤Anu....
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@herbertlokuge1280
@herbertlokuge1280 9 ай бұрын
දක්ෂ දරුවෙක්. ඔයා තමයි එයාගේ සම්පත. බුදුසරණයි
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@manjulagayan9837
@manjulagayan9837 Жыл бұрын
අද ලස්සන video එකක් අක්කි . වගාව හරිම ශෝක් අක්කි ආසයි බලාගෙන ඉන්න . මරීන හැමදාම අක්කිට උදවු කරනව . දුක් වෙන්න එපා අක්කි අම්ම ඉන්න තැනක ඉදන් ඔයාල දිහා බලාගෙන ඇති එයා දරුවො ගැන හිතල සතුටු වෙනව ඇති . ආයිත් ලස්සන video එකක් අරගෙන එන්න අක්කි . සියලුම දුක් පහවගොස් හිත් සතුටින් පිරේවා . බුදු සරණයි ඔයාලට 🌺🌺 රේණු 🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍
@helankumari7059
@helankumari7059 Жыл бұрын
Video eka lassanai akkiyo adari hemadamath innawa oyath ekka duwawa matak kala kiyanna akke ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
කියන්නම් ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nilminyparara
@nilminyparara Жыл бұрын
හරිම ලස්සන ගෙවත්තක් ඔයාල දෙන්න වගේ.මටත් ආසයි ඔයාල ලගට එන්න.හැමදාම කියනව වගෙ ඔයාගෙ කටහඩ භාවනාවක් .ආ....දරෙයි.❤❤❤❤😀😀
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@wajirapriyangani5219
@wajirapriyangani5219 Жыл бұрын
Hamadema hodama widiyata wenna kiyala prarthana karanawa akke.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@SandamalPrabhashwara-he2cz
@SandamalPrabhashwara-he2cz Жыл бұрын
Ammata niwan suwa labenna kiyala prarthana karanawa ❤🙏 Oya widiyt bath uyala rap karama mokuth wenne nadda sathiyak kanna puluwan da e widiytm,,,sauththu wenne nadda ane oya bath packet 😮
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මොනවත් වෙන්නෙ නෑ... ෆ්‍රීසර් කරන නිසා කල් තියාගන්න පුළුවන් ❤️
@Madusankamax-r4m
@Madusankamax-r4m Жыл бұрын
මම ඔයාගේ විඩියෝ ගොඩක් බැලුවා. අනේ ආසාහිතෙනවා ඔයා ජීවත්වන විදිහ දැක්කාම. මමත් එන්න හරි ආසාවේන් ඉන්නේ . ලොකු ආසාවක් තියනවා මගේ දරුපැටවුනුත් එක්ක ඔහේ ජීවත්වෙන්න . ඒ ආසාව ඔයාගේ විඩියෝ දැකලා තවත් වැඩි වුනා. මටත් ඔයාගේ දූ තරම්ම පුංචි දුවේක් ඉන්නවා.ඔයාටත් පුංචි දු පැටියටත්, ඔයාගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා. බුදු සරණයි සියලු දෙනාටම. 🙏🙏🙏❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔයාගෙ එ හැම ආසාවක්ම ඉශ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏😘😘♥️ ස්තූතියි 🙏🙏🥰😘
@prageethhashan3557
@prageethhashan3557 Жыл бұрын
Rataka jivath unath oya hoda kadisara hoda gunayahapath biridak akke. Duwath hodata hadala tiyenava.api hari asaven oyage videos balanne.hamadama satutin inna. Budusaranai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@harshakelum3733
@harshakelum3733 Жыл бұрын
ලස්සනයි අක්කේ වීඩියෝ එකක් එනකම් බලන් හිටියෙ...❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sumedhalakmini2999
@sumedhalakmini2999 Жыл бұрын
Marama lassanai. Budu saranai akka.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Ishdil....h
@Ishdil....h Жыл бұрын
ඔයාගේ වීඩියෝ හරි ලස්සනයි අක්කේ. මරිනා දුව රෝස මලක් වගේ ...හරිම ලස්සන හිනාවක් තියෙන්නේ..😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ♥️♥️♥️♥️🙏🙏🙏
@yeshmichamindika5625
@yeshmichamindika5625 Жыл бұрын
ඔයාගේ වගාව නම් නියමයි..දැක්කාම අපිටත් ආස හිතෙනවා..ඔයා ඇත්තටම හැමෝටම ආදර්ශයක්..හැමදේම පිළිවෙළකට තියෙනවා..ඔයාගේ අත හැමදේටම හොඳට හුරුයි..ඔයා දක්ෂ කෙනෙක්..ඔයාගේ video හරිම ලස්සනයි..බලන්න ආස හිතෙනවා.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@niorshajayamanna3275
@niorshajayamanna3275 Жыл бұрын
Vidiyo harima asawen balanne 👍💓💓💓
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️❤️❤️🙏
@smalshi7174
@smalshi7174 Жыл бұрын
Lassana vedios nitarama gemawata godat stuti akke.Manasa sehellu wenawa me wage baladdi❤.Hemogema Japan sihinaya sebe wewa❤🔥
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@charanipathirana1571
@charanipathirana1571 Жыл бұрын
Lagadi thamy oyage videos balanna patan gatte.aluth dewal api dakala nati harima Lassanae
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😘😘😘🙏
@apsaragunasekara707
@apsaragunasekara707 Жыл бұрын
අපි හැමෝම ඔයත් එක්ක දුක බෙදාගත්තා.අම්මට නිවන් සුව ලැබේවා !
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤️
@harshanibandara3734
@harshanibandara3734 Жыл бұрын
මං මේ වීඩියෝ අහම්බෙන් දැක්කෙ..දැන් දවස් දෙකක් එක දිගටම බලනවා...ඒ පිලිවෙල හැමදේම ලස්සන ට තියගන්න විදිහට ගොඩක් ආස හිතෙනවා ....❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shayaniimalsha6728
@shayaniimalsha6728 Жыл бұрын
අදත් ඉහරිම ආසාවෙන් බැලුවා අක්කිගේ video එක... ඔයා ගොඩක් හිත ශක්තිමත් කෙනෙක් කියලා මට දැනෙවා අක්කි. එ නිසා දුක් නොවි හැම දෙයක්ම දරාගෙන ඉන්න උත්සහ කරන්න අක්කි...... 😌😌😌😌😌😌❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@AmandaDedunu-1997
@AmandaDedunu-1997 Жыл бұрын
Oyath parissamen sathutin inna..❤... jivithe hematama kawada hari oya deta muuna denna wennawa.... hitha hadan maath innawa...oyata bs dp....❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@asankapradeep4067
@asankapradeep4067 Жыл бұрын
කොහොමද අක්කි.ගොඩ දවසකින් තමයි අක්කි comment එකක් දාන්න හම්බඋනේ.අක්කි ඇත්තටම ශක්තිමත් ගැහැනියක්.මම හැමදාම අක්කිගේ video බලලා හිතට ගන්නේ අක්කි වගේ ඕනමදේකට නොසැලී හැමදේම නිහතමානීව විදදරාගෙන ජීවිතේ කියන පවුරෙන් එතෙර වෙන හැටි.ඕනම විවාහ උන හැම කාන්තාවකම අක්කිව ආදර්ශයට ගන්නවානම් ඒක තමයි වටිනාම දේ ගැහැනියකට.අක්කි අපේ රටේ කෙනෙක් වීම අපට ගොඩාක් ආඩම්බරයක් වගේම ආභරණයක්.අපේ මරීනා දුවත් ඒ විදිහම තමයි.බුදුසරණයි දෙවියන්ගේ රැකවරනය ලැබේවා.හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤ 🌹🌹🌹🌹❤️🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඒකනෙ මම මෙ ටිකෙ ඔයාව දැක්කෙ නෑ ❤️ හොඳින් ඉන්නවද ඔයාලා ❤️ අපි හොඳින් නංගියො😘😍😍 බොහොම ස්තූතියි ඔයාට ❤️❤️🙏🙏
@asankapradeep4067
@asankapradeep4067 Жыл бұрын
පුතාට චුට්ටක් සනීප නැහැ අක්කි
@shakiladissanayake9618
@shakiladissanayake9618 Жыл бұрын
මං අලුතෙන් ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ අක්කේ..ඇත්තටම මාරම ලස්සනයි ඔයාගේ වීඩියෝ...තාම ඔයාගෙ වීඩියෝ බලලා ඉවර නෑ...ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා...මන් ටික ටික වෙනස් වෙන්න ගත්තා ඔයා නිසා...අපි දැන් තමයි ගෙදර හදන්න පටන් ගන්නේ ඔයා විදිහටම ගෙදර තියා ගන්න උත්සහ කරනවා...අපි දැන් ඉන්නේ අපේ කඩකාමරයක...මන් husband ට කිව්වා ගේ හදනකම් කඩ කාමරේ හදලා දෙන්න ලස්සනට කියලා ...එයා හා කිව්වා ඒ ඔයාගෙ වීඩියෝ බලපු නිසයි තැනක් යූ අක්කේ🥰🥰😘අපේ ලමයි දෙන්නා හරි ආසයි මරීනට💜️හැම වෙලාවෙම කියනවා මරීනාගෙ වීඩියෝ බලමු කියලා...මං කාවවත් වැඩිය subscribe කරලා නෑ ඒත් ඔයාව අනිවාර්යයෙන් කරනවා❤❤ආදරෙයි අක්කේ ඔයාගේ පවුලටම🥰😘😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ♥️♥️ ඉක්මනින්ම අලුත් ගෙදරට හදාගන්න පුළුවන් වෙන්න ඕනෙ 😘😘 ආදරෙයි ♥️♥️♥️
@achinichathundiya9774
@achinichathundiya9774 Жыл бұрын
Oyage katahada bawanawak wage nande mona prashneka hitiyath eka amathaka wela yanawa......❤❤❤❤❤ oyagen man goda dewal igena gannawa 😊😊😊. Thawa issarahatath igena gannawa oyagen ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@gayathriprasadini915
@gayathriprasadini915 Жыл бұрын
adath video eka asawen beluwa. akkage wagawa niyamai akke. akkage gedara evilla kala yanna hithenawa wagawa dekkama. video ekak beluwe netham pissu wage akke. akkage amna hoda thenaka ethi den duk wenna epa akke. budusaranai oyalata parissamen inna oyala
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@suchinthaudayangani9632
@suchinthaudayangani9632 Жыл бұрын
හරිම ලස්සනයි ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️😘 අදෙරයි හැමදාම
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@ගයාත්රිශානිකාදිල්හානි
@ගයාත්රිශානිකාදිල්හානි 10 ай бұрын
අනේ අක්ක අද කෑම ටික මරු. කරවල බැදුම නියමයි. මාත් හදන්න ඕන. ඒ කරවල මොනවාද කියන්න පුලුවන් නම් .. බුදු සරනයි ❤❤ ඉක්මනින් සනීප වෙන්න ..❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
මම කට්ටා කරවල ගත්තේ 😍🥰ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sewminisamaraweera795
@sewminisamaraweera795 Жыл бұрын
❤❤❤ ඔයත් සතුටින් සැහැල්ලුවෙන් ආදරෙන් පරිස්සමෙන් ඉන්න❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sajanishashikala1731
@sajanishashikala1731 Жыл бұрын
,මට අක්ක ගෙ වීඩියෝ හමු උනේ හරිම අහම්බෙන්..එක වීඩියෝ එකක් බැලුවම පුදුම ආසවක් ඇති උනේ එක දිගට වීඩියෝ පහලොවක්ම බැලුව..මරීනා හරිම ලස්සන යහපත් දරුවෙක් ඔයාල තුන් දෙනාටම සුබ පතනව හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල.❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dihaninimsara786
@dihaninimsara786 Жыл бұрын
අහම්බෙන් තමයි මං ඔයගේ විඩියෝ එකක් බැලුවේ .දැන් නම් හැමදාම විඩියෝ 1ක්2 ක්අනිවාර්යයෙන්ම බලනවා . අපේ පුතත් මට කියනවා මරිනා ගේ විඩියෝ එකක් බලමු කියලා .එයාට අවුරුදු 10 .හරිම ආසාවෙන් බලනවා අක්කේ.ඔයාට ගොඩක් ස්තුති ❤ මාරිනා දුවටත් ගොඩක් ආදරෙයි කිව්වා කියන්න .❤️❤️සතුටින් ඉන්න හැමදාම .❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් කියන්නම් ♥️♥️♥️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ♥️♥️
@savesrilanka2969
@savesrilanka2969 Жыл бұрын
අක්කි ඔන්න දාපු ගමන් බලන ගමන් කමෙන්ට් කරේ මන් හාද 😊 හරිම ලස්සනයි අක්කි එලවලු ටික දකිද්දි හරිම ලස්සනයි ආදරෙයි අක්කි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@mohomedfirnas4529
@mohomedfirnas4529 Жыл бұрын
Hi akki adha video ekath harima lassanai. E unata video eka avasan venakota gadak dhukai. Akki adana kota matath eduna.😢 Akkige hodha hithata okkoma hodhin ituvevi. Oyala venuven apith pre karanava. Oyala hemotama Allahge pihitai ❤️🥰😘❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤❤🙏🙏🙏
@mohomedfirnas4529
@mohomedfirnas4529 Жыл бұрын
@@anushajeewani2016 ❤️
@nishanthikodi5888
@nishanthikodi5888 Жыл бұрын
Hemadeyakma හොඳයි ලස්සනයි ගොඩාක්
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️❤️🙏
@sheelamenike9002
@sheelamenike9002 Жыл бұрын
මරීනා නන්ගිනම් ඇත්තටම චිත්‍රයක් වගේ ලස්සනයි ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️💕
@AshkaHimanshi
@AshkaHimanshi Жыл бұрын
Ane akki harima lassanai adath video aka..hamadama balanwa akkige video.vlog akak aran anakn balagna inne asawen balanna...😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@erandikaranasinghaarachige243
@erandikaranasinghaarachige243 Жыл бұрын
Man asama akkige kema uyana video balanna
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 Жыл бұрын
අනූ අක්කිටයි අපේ මරීනාටයි ගොඩාරියක් ආදරෙයි. ❤ අනේ වගාවන් ටික දැකලා ආස හිතුනා. මරීනාත් ගොඩාක් සතුටු වෙන්න ඇති එළවළු වගාව නිසා. අනේ වීඩියෝ එක අවසානේ අපිටත් දුකයි ඔයාගේ කටහඬ වෙනස් නිසා. දුක් වෙන්න එපා කියන්න බෑ. ඒත් හිත ශක්තිමත් කරගන්න. 😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි හෙඳෛ ❤️❤️ ආදරෙයි ❤️
@dulanjalilakmali7652
@dulanjalilakmali7652 Жыл бұрын
සතුටින් enna ලැබේවා තේරුවන් සරණයි දෙවියන් පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤❤❤❤🙏🙏🙏🙏
@sumithradevi6682
@sumithradevi6682 Жыл бұрын
ගොඩක් ලස්සනයි විඩියෝ එක නංගි දාන විඩියෝ හරිම අසා වෙන් බලන්නෙ නංගි ලස්සනට පිලිවෙලට සෙරම කරනව ජපන් රටේ තියෙන ලස්සන ලස්සන බඩු හරිම අසා වෙන් බලන්නෙ නංගි ගොඩක් පිං ස්තුතියි පිටරට තනි වෙලා ඉන්න අපිට ගොඩක් සතුටින් බලනව ගොඩක් දුකයි නංගි ගේ අම්ම ගැන ආදරෙයි ගොඩක් ජෙසු පිහිටයි නංගිටත් දුවටත් මහත්තයටත් දුක් වෙන්න එපා නංගි ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට ♥️♥️ ගොඩාක් ආදරනිය comment දාලා තිබුනා.. ♥️♥️ ආදරෙයි 😘😘
@gayanichampika9842
@gayanichampika9842 Жыл бұрын
Eguru. Nedda. Asay. Oya ge wagawa. Dekala. Ape. Santhosa wenawa god bless your family
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඉඟුරු දැම්මෙ නෑ❤❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Achini.99
@Achini.99 Жыл бұрын
Ada video ekat godaj asawen akke baluwe ❤❤❤ mareena vidoe walt inn nisa thama videos godakma lassna❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thakshiladilrukshi4790
@thakshiladilrukshi4790 Жыл бұрын
Man hari kamathi oyage vidiyo balanna dana kall inne 🙏🙏marina lassanai😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nilankajayawardena6918
@nilankajayawardena6918 Жыл бұрын
හරිම දුකයි අන්තිම හරියෙදි.ජීවිතේ හැටි ඔහොමයි.අපි හැමෝටම ඔයවගේ දේවල්වලට මූණ දෙන්න වෙනවා.කාලයට ඉඩ දෙන්න හිත හැදෙන්න. ඔයාල තුන්දෙනාම පරිස්සමට ඉන්න. (නැන්දම්මාත් ඇතුලුව)
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nayominadeeshani3345
@nayominadeeshani3345 3 ай бұрын
Oya Hari hoda akka kenak❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️😘😘🙏
@lakmal8948
@lakmal8948 Жыл бұрын
හැමදාම වගේ හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුව.තෙරුවන් සරණයි!ඔයාට හැමෝටම.💞
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Yashworld05
@Yashworld05 Жыл бұрын
❤❤ maath punchi wagawak patan aran tynnh oyage videos balala tamai itin patan ganna hituwe 😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ ගොඩාක් සතුටුයි ❤️❤️❤️
@Yashworld05
@Yashworld05 Жыл бұрын
@@anushajeewani2016 ❤️❤️❤️
@achinigunathilaka3745
@achinigunathilaka3745 Жыл бұрын
හැමදාමත් වගේ ආදරෙයි ආන්ටී මරීනා මැනික 😚❤️🥺
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰🥰🥰🥰🥰🙏
@MPwerasekara
@MPwerasekara Жыл бұрын
Oyage amma hoda athmeka uppathiya labala athi.oya duk wenna epa.❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🙏🙏🙏🙏😍
@kavee9259
@kavee9259 Жыл бұрын
aunty marina harima shok ane api eyta gdk asai.ape ammath godak asai.amma hemadama dn me vedios blnw.🥰😍🤩😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ඔයාලට ♥️♥️♥️😘🙏🙏
@sandundiwakara8760
@sandundiwakara8760 Жыл бұрын
ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න🌹අම්මට නිවන් සුව ලැබේවා...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🙏🙏🙏🙏🙏❤️
@nimeshdilshan9602
@nimeshdilshan9602 Жыл бұрын
Apith Japan enna thama hadanne akkiyoooo 😊😊😊 Lassanai video eka.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 එන්න එන්න ❤️
@NadeekaGunawardana-u6s
@NadeekaGunawardana-u6s Жыл бұрын
ඔබගේ වීඩියෝව මාගේ ගෙවත්ත සරුසාර කරයි......❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@akashaneshadi2856
@akashaneshadi2856 Жыл бұрын
අනේ ඇන්ටි ඔයා ගේ විඩියෝ හරි ලස්සනයි එළවළුටිකත් ලස්සනට පිලිවෙලට තියාගෙන ඉන්නවා කැම උයද්දිත් ලස්සනට පිලි වෙලට හදනවා අනේ ඇන්ටි ඔයා සොක් මම ඔයාට ගොඩක් ආදරේයි අපේ අම්මා වගේ ඇන්ටිත් ❤️❤️❤️❤️🥰 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි හොඳේ ❤️❤️❤️ ආදරෙයි 💕💕🙏
@akashaneshadi2856
@akashaneshadi2856 Жыл бұрын
🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️
@SanduniFernando-p8v
@SanduniFernando-p8v Жыл бұрын
මෙිවාදකිනකෝට දුවන් එන්න හිතුණා ආසයි අක්කා ආදරේයි හැමදාම බුදු සරණයි දේවි පිහිටයි මරිනා මැනික හොඳින් නේද
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ආදරෙයි ♥️♥️♥️♥️♥️
@KavidiDulakshi-fn1nh
@KavidiDulakshi-fn1nh Жыл бұрын
හරිම ලස්සනයි නැන්දියෝ..🤗❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dilushamadushani1340
@dilushamadushani1340 Жыл бұрын
අදත් ලස්සනයි වෙනදා වගේම තෙරුවන් සරනයි ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@music-factory-
@music-factory- Жыл бұрын
Oyage videos okkoma mn balanawa akke harima lassanai ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️❤️❤️🙏🙏🙏
@madhusandapahan2173
@madhusandapahan2173 Жыл бұрын
ජීවිතය ගැන අපි මොනතරම් ඇත්ත දැනගෙන හිටියත් ,ඒ දේවල් වලට මූණ දෙන්නම ඕන අපට දැනෙන හැගීම් කොයි වගේද කියලා අදුරාගන්න අක්කී...මොනා කිව්වත් මොහොතකට ඔයාගෙ දුක අඩු වේවි, ඒත් ආයෙමත් ඒ දුකම හිතට දැනෙන එක වලක්වන්න බෑ....හැබැයි ජීවිතය ඇතුලේ දුකවත්, සතුටවත් හැමදාම අපට තියාගන්න බෑ...මීට කලිනුත් ඔයාගෙ ජීවිතයට දුක වගේම සතුටත් එන්න ඇති....හැබැයි ඒ එකක්වත් දැන් මේ මොහොතේ හිතට දැනෙන්නේ නෑනේ ....එහෙම තමයි , කාලය එක්ක අපි සුවපත් වෙන්නේ ....හිත කියන්නේ ...නිදහස හුරු තැනක්.ඕනෙම හැගීමක් අපට බරක් වගේ දැනෙන්නේ ඒකයි ...දන්නවාද අක්කී , ඔයාට දෙවියන් ලගට යන්න ඕන "පාර" තමයි නිදහස් හිත කියන්නේ ....ඒ හිත පරිස්සම් කරගන්න ...කවුරු ගැන තියෙන දුකක් වුනත් ,සතුටක් වුනත් ඒකෙන් වෙන්නේ හිතේ නිදහස නැති වෙන එක....නිදහස් හිතට හැම හැගීමක්ම බාධකයක් ....ඒ නිසා සැහැල්ලුවෙන්, සරලව ඉන්න ...අම්මා අන්තිමට උගන්නලා ගිය පාඩම තමයි, අම්මා නැති දවසක දුකින් ඉන්න එපා කියන එක ...අම්මාගේ සතුට ,ඔයාගෙ සතුටනේ...❤💐
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ඔයා⁣ට ❤️❤️❤️ 🙏🙏🙏🙏🙏
@piumimadushani6111
@piumimadushani6111 Жыл бұрын
අනේ අක්කේ ආයේ කෑම්පින් කරන vidio එකක් ගේන්නකෝ❤ අද විඩියෝ එකත් හරිම ලස්සනයි. ඉවර වෙනකොට හරිම දුකයි.❤බුදු සරණයි.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මෙ අවුරුද්දෙ අපිට යන්න වුනෙ නෑ ලන්කාවට ගිය නිසා ❤❤ ලබන අවුරුද්දෙ තමයි ආයෙත් යන්නේ අපි.❤ ස්තූතියි ❤❤
@madusankabanuka9654
@madusankabanuka9654 4 ай бұрын
Harima lassanai akki oyage vidiyo mn hari asai
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@IsharaLakshan-to8lu
@IsharaLakshan-to8lu 4 ай бұрын
Oyage vidiyo balanakota aluth aluth kema hadannamai hithenne
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️
@malaniperera2839
@malaniperera2839 Жыл бұрын
Ada vedio ekath harima lassanai.oyage iyum pihum kalawa hari lassanai sith ada gannawa.e wagema kiyanna ona mareena me frock ekata saha cap ekata mara smart.eya dan oyata godaK udau karanawa neda.oyata hoda husband kenekuth innawane sathutin inna.lankawa miss wenawa thamai.monawa karannada.vedio eke anthima tikata nam duka hithuna.god bless all of you.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට❤❤❤ ආදරෙයි ❤❤
@grashannaleen3829
@grashannaleen3829 Жыл бұрын
ආසයි ඔයාගෙ video බලන්න ....ඔයා හරි හොඳ ඇති ..නංගී .....ඔයාගෙ දුක් මතකය ආයිත් අපිට මතක් උනා ....සතුටින් ඉන්න ඔයාලා ...කවදාවත් දුකක් වෙන්න එපා .....💕 මම නිමාලී ..
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@pushpamanel9039
@pushpamanel9039 Жыл бұрын
වීඩියෝ එක අවසානේ ඔයාගේ කටහඩ බිඳුනා දුකයි තමයි ඒත් හිත හදාගන්න ඔයා සතියට වීඩියෝ දෙකක් දෙන එක නතර කරන්න එපා අනේ අපි හරි අසාවෙන් ඒවා බලන්නේ දුවට hasband ට ඔයාට අම්මට තෙරුවන් සරණයි ආදරෙයි ගොඩාක්
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@tharu8328
@tharu8328 Жыл бұрын
Komadu pale hadune nadda akki ,harima lassayi ❤️😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
පැළ දෙකක් හැදුවා දෙකම මැරුණ 💕
@KaveeshaLiyanage-wt1wq
@KaveeshaLiyanage-wt1wq 8 ай бұрын
ලෝකින්ම ලස්සනට ඉන්න ආදරනීය family එක ඔයාල 😊
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@sagarikadewage4595
@sagarikadewage4595 Жыл бұрын
Nangi mama oyagee hama video ekakma blanaawa godak lassanai mata oya ekka katha karanna aasai 😊😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 instagram එකට පනිවිඩයක් දෙන්න ❤
@anjaleefernando7266
@anjaleefernando7266 Жыл бұрын
ආසම ඔයාගේ ගෙවත්ත බලන්න. කොළ පාට පරිසරය හරිම ලස්සනයි .🌿🌿🌿🌿🌿🌿🌷🌷🌷🌷 මරීනා ගොඩාක් ලස්සනයි ❤️❤️❤️😍😍😍❤️❤️❤️ ඔයාගේ කෑම හැදිමේ කලාවත් ටොප්.🍖🍗🌮🍕🍔🍟️ අවසානය දුකයි. 😔😔😔😔😔😔 ඔබේ දුක්බර හඩ හිතට දුකක් ගේනාවා . මේ විඩියෝ එක මවගේ වියෝවට කලිං කරපු එකක් කියලා හිතනවා. දුක් නොවන්න මේ සසරම දුක් ගොඩාක් ඒ දුක් ගොඩේ අනිත්‍යයයි සියල්ල . තෙරුවන් සරණයි . සතුටින් ඉන්න. ආදරෙයි . 😍😍😍😍😍😍😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ඔව් කලින් කරපු එකක් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@priyandanidevasurendra9636
@priyandanidevasurendra9636 6 ай бұрын
Ane ammata nivansuwa labeva.oyage katahada ahala mata dannemana aduna. Mageth amma nathi una velvet danuna duka ayema dannuna.man oyage video balanne harima sthututin. Dan oyath mata sahodariyak vage Danenne.oyage duvath hoda lamayek oya vasanavanthai.hamadama like, comment kale nathi unata man oyalata hadavathinnma subapathanava.❤ Budusaranai 💖 💖
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️🙏🙏🙏🙏🙏
@kanthidissanayake5581
@kanthidissanayake5581 10 ай бұрын
මමත් හරි ආසයි වගා කරන්න .පිටරටක ඉන්න මමත් කරවිල තක්කාලි බන්ඩක්කා.සෑහෙන්න පල දැරුවා.යාලුවන්ටත් දුන්නා .කරවිල වේලලා තියාගත්තා.බෙල් පෙපර් නම් මට සරු වෙන්නේ නැහැ .පල නෙලනකොට ලැබෙන සතුට කියන්න වචන නැහැ නේද නන්ගි.ජයවේවා .ස්තුතියි ඔයාලට තෙරුවන් සරනයි .
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
😘😘😘😘😘😘🥰🥰🥰
@Sanjumallawarachchivillegenatu
@Sanjumallawarachchivillegenatu Жыл бұрын
අක්කාගෙ හැම video ekkma ආසාවෙන් බලන්නෙ.ගොඩක් ලස්සනයි අදත්🥰🥰🥰පුලුවන් නම් දවසක primerry education gana විස්තර ටිකකුත් කියන්නකෝ(මම teacher kenek😍)
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
උත්සාහ කරලා බලන්නම්කො. ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 21 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
donut recipe | රසම රස ඩෝනට්ස් හදමු.
4:16
THE WOMAN LIVES ALONE IN THE MOUNTAINS! Cooking PIZZA
23:36
Food Around The World
Рет қаралды 15 МЛН