ජපානේ ගේමක් ගහන්නම බැරිද? | Life in Japan | Truth about Japan | Sinhala | Sri Lankan in Japan

  Рет қаралды 10,847

Ishara R

Ishara R

Күн бұрын

Пікірлер: 235
@IsharaR
@IsharaR 5 күн бұрын
මේ වීඩියෝ එකෙන් කතාකරන්නේ ඇයි ගොඩක් ලංකාවේ ය ජපානෙට එන්න එපා කියන්නේ කියන එකයි ජපානේ ඇතුලේ ගේමක් ගහන්නම බැරිද කියලයි. ඉතින් ඔයාගේ අදහසත් යටින් කමෙන්ට් කරන් යන්න.
@Shatrending
@Shatrending 4 күн бұрын
❤❤❤❤🇯🇵✈️💐🙏
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 3 күн бұрын
👍
@deshikanimsara1234
@deshikanimsara1234 4 күн бұрын
දැන් නම් කවුරු කොහොම කිව්වත් ඇවිල්ලම යි නවතින්නේ . Student එනවා කියන්නේ මාරම කට්ටක් කියලා ගියපු හැමෝම කියනවා. ඒත් කට්ට කන්නම බලාගෙන තමා එන්නේ. Thank ayiye මේ ප්‍රශ්නෙත් තේරුම් කරලා දුන්නාට..❤❤
@IsharaR
@IsharaR 4 күн бұрын
❤️❤️🙏
@thamalikurukulasooriya8459
@thamalikurukulasooriya8459 5 күн бұрын
ඇත්ත කිවිවට ගොඩක් ස්තුතියි අයිියගේ කතාවෙන් තිබන බය නැතිවුනා අනිවාර්යයෙන්ම එනවාමයි
@IsharaR
@IsharaR 4 күн бұрын
❤️
@Shatrending
@Shatrending 4 күн бұрын
atta
@JaliyaKothalawala-d9j
@JaliyaKothalawala-d9j 3 сағат бұрын
😂awilla balannako student awoth dawasaka goda yanna puluwan,hari wiyadam tax light bill gas pension insurance apartment oya okkoma gewanna ona kalayak yanawa awillama balanna ,lankawe ewun mehe inna ewun ekata eka naha
@lochi8553
@lochi8553 Күн бұрын
Student එන එක පට්ට කට්ටක් කියලා එන්නම එපා කියනවා..මං එක්සෑම් කරලා අනිවාරෙන් එනවා..එක මම මටම වෙන පොරොන්දුවක්.. Thank you so much ඇත්ත කිව්වට..😌❤ Mn videos ඔක්කොම බැලුවා..🤗
@IsharaR
@IsharaR Күн бұрын
N3 karala student enna
@pamudithadissanayake9797
@pamudithadissanayake9797 4 күн бұрын
නොදන්න බොහෝ දේවල් ජපානය ගැන මේ ishar සෙන්සෙගෙන් දැනගන්න පුලුවන් ❤
@IsharaR
@IsharaR 4 күн бұрын
Thank you ❤️🙏
@Ganiya-ts2hl
@Ganiya-ts2hl 3 күн бұрын
මමත් එන්න ඉන්නෙ අයියෙ කොහෙත් කුහක ඊරිසියා මිනිස්සු කොට්ටාසයක් ඉන්නව වටිනව ඔයාගෙ මේ ඔයා දරණ අදහස අපිත් එක්ක බෙදාගත්තට ❤
@IsharaR
@IsharaR 3 күн бұрын
❤️🙏
@kavishancan3422
@kavishancan3422 5 күн бұрын
අවන්ක කමට respect brother❤️👍
@IsharaR
@IsharaR 5 күн бұрын
❤️🙏
@buddkikathilakarathna1695
@buddkikathilakarathna1695 5 күн бұрын
අනිවාර්යෙන්ම, respect brother
@dilanmadhumal4513
@dilanmadhumal4513 4 күн бұрын
Aluthin Japan yanna inna kenekta oyage video godak watinawa❤
@IsharaR
@IsharaR 4 күн бұрын
Thank you 😊
@slera9785
@slera9785 5 күн бұрын
අයියේ ඔයාගේ විඩියෝ බලලා සැහෙන්න දෙයක් ඉගන ගන්නවා ඇත්තටම ජපන් යන්වට කවුරුවත් කැමති නැ ඇත්තටම උදවුවක් ගන්න ගොඩක් අයට කතා කරා කවුරුත් කැමති නැ ❤❤❤❤❤❤❤
@IsharaR
@IsharaR 5 күн бұрын
Thank you ❤️😄
@slera9785
@slera9785 5 күн бұрын
@@IsharaRඔයා සුපිරි අයියේ ඇත්තටම කියලා දෙන දේවල් හොදට ඔලුවට යනවා අයියේ මම පාඩම් කරනවා එක්සැම් කරන්න n5 eka mulinma karanna hithan inne
@Ishani-gs7fk
@Ishani-gs7fk 4 күн бұрын
ඇත්ත අනෙ japan යන්න කවුරුත් උදව් කරන්න කමති නෑනෙ 😢
@SamadiKavee
@SamadiKavee 4 күн бұрын
Japan කියන්නේ ගොඩක් හොඳ රටක් ❤
@IsharaR
@IsharaR 4 күн бұрын
Ow habai e culture eka therum ganna one
@HarshaSubash-hi2iy
@HarshaSubash-hi2iy 2 күн бұрын
Ssw airport ground handling ගැන viedeo එකක් onee
@IsharaR
@IsharaR 2 күн бұрын
Ok
@nimtharu5779
@nimtharu5779 5 күн бұрын
ඇත්තටම ඔය කතා අහලා දෙගිඩියාවෙන් හිටියෙ ...පාඩම් කරන එකත් එපාවෙලා හිටියෙ ...ඒත් දැන් නම් අනිවාර්යයෙන් එනවා
@IsharaR
@IsharaR 4 күн бұрын
Hodata igenagena enna
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th 4 күн бұрын
මම ජපන් ආයතනයක වැඩ කලා🎉 ජපානයේ ගොඩක් මහන්සි වෙන්න වෙනවා 🎉 ඒක ජපන් ජාතිකයන්ගේ හැටි , ලංකාවේ මිනිස්සු කම්මැලි , ඒ කයි ජපානයට ගිහින් සමහර අයට අපහසු වැඩ කරන්න🎉 අනික ජපන් ජාතිකයන් හැම තැනම කරන වැඩේ පිළිවෙල , පිරිසිදු කම අනිවාර්යයෙන්ම බලනවා 🎉 ලංකාවේ මිනිස්සු පිළිවෙලකට , පිරිසිදුව වැඩකරලා පුරුදු නැහැ 🎉 ඉතිං ජපානයේ ගිහින් ලංකාවේ වගේ අපිළිවෙල බැහැ 🎉🎉🎉 ඒ වගේමයි විනය ලංකාවේ මිනිස්සුට විනයක් නැහැ, නමුත් ජපන් ජාතිකයන් ගොඩක් විනය බලනවා🎉🎉🎉ජපන් භාෂාව ඉගෙන ගත්ත කියලා ජපානයේ ඇවිත් වැඩ කරන්න අමාරු ඒ කයි ලංකාවේ මිනිස්සුට කම්මැලිකමයි, අපිරිසිදුකමයි, අපිළිවෙලයි , 🎉🎉🎉
@AnuraRanasinghe-mw9rv
@AnuraRanasinghe-mw9rv 4 күн бұрын
​@@IsharaRමට මගේ පුතාව එවන්න ඕන .මොන මාසයද හොඳ ඔක්තෝබර් හෝ අප්‍රේල්. කරුණාකර පිළිතුරු දෙන්න🙏🙏🙏🙏🙏🙏
@ireshakularathna9623
@ireshakularathna9623 4 күн бұрын
Ane math ehemai😢
@danushkakumara352
@danushkakumara352 3 күн бұрын
korean padam krpan malli
@SanduniM.A-vr8ui
@SanduniM.A-vr8ui 4 күн бұрын
Godak vatinawa mehema dewal kiyla dena eka. Video ekk denmama anivaren blanwa. Anivaren japan enwa❤🎉.. Thank you❤❤❤❤❤❤
@IsharaR
@IsharaR 4 күн бұрын
Thank you ❤️
@littleenglishacademy5858
@littleenglishacademy5858 4 күн бұрын
අනිවා මේ අවුරුද්දේ ජපානේට යනවා. එක මගේ එකම හීනය..මම එකට මහන්සි වෙනවා.❤
@IsharaR
@IsharaR 4 күн бұрын
Ganbatte
@JaliyaKothalawala-d9j
@JaliyaKothalawala-d9j 3 сағат бұрын
E Salley walin lankawe bisnass ekak karanna
@RuwaniChampika-ru3th
@RuwaniChampika-ru3th 4 күн бұрын
මම ජපන් ආයතනයක වැඩ කලා🎉 ජපානයේ ගොඩක් මහන්සි වෙන්න වෙනවා 🎉 ඒක ජපන් ජාතිකයන්ගේ හැටි , ලංකාවේ මිනිස්සු කම්මැලි , ඒ කයි ජපානයට ගිහින් සමහර අයට අපහසු වැඩ කරන්න🎉 අනික ජපන් ජාතිකයන් හැම තැනම කරන වැඩේ පිළිවෙල , පිරිසිදු කම අනිවාර්යයෙන්ම බලනවා 🎉 ලංකාවේ මිනිස්සු පිළිවෙලකට , පිරිසිදුව වැඩකරලා පුරුදු නැහැ 🎉 ඉතිං ජපානයේ ගිහින් ලංකාවේ වගේ අපිළිවෙල බැහැ 🎉🎉🎉 ඒ වගේමයි විනය ලංකාවේ මිනිස්සුට විනයක් නැහැ, නමුත් ජපන් ජාතිකයන් ගොඩක් විනය බලනවා🎉🎉🎉ජපන් භාෂාව ඉගෙන ගත්ත කියලා ජපානයේ ඇවිත් වැඩ කරන්න අමාරු ඒ කයි ලංකාවේ මිනිස්සුට කම්මැලිකමයි, අපිරිසිදුකමයි, අපිළිවෙලයි , 🎉🎉🎉
@IsharaR
@IsharaR 4 күн бұрын
Aniwaryen e dewaluth athishain wadagath
@Mr.chathuwa96
@Mr.chathuwa96 Күн бұрын
මාව ඉසකයා එකකට සිලෙක්ට් උනා පෙරේද උන්ටවිවු තිබ්බෙ කොල 27යි ඕටි එක්ක ඕටි තිබ්බත් නැතත් කොල 27 හම්බෙනවා ඉන්න තැන කම්පැනිය ගානේ කෑමයි අනික් දේවල් වලට කොල 5ක් විතර යයි කියලා අපේ සෙන්සෙ කිඋවා
@nethsarasheheran8128
@nethsarasheheran8128 Күн бұрын
Ethakota oye 27n tax kapila athata enneth 20k wage ee 20 nuth tha aniwa 5 -10 Athara ganak wiyadan wenawa
@IsharaR
@IsharaR 22 сағат бұрын
Godak Hodai e salary eka
@IsharaR
@IsharaR 22 сағат бұрын
Ow ehema thamai hama ratakama tack insurance gewanna one.
@fashello7563
@fashello7563 3 күн бұрын
ආදරෙයි අයියෙ❤❤❤
@IsharaR
@IsharaR 3 күн бұрын
❤️🙏
@janithkavindu5397
@janithkavindu5397 3 күн бұрын
Respect brother❤
@IsharaR
@IsharaR 2 күн бұрын
Thank you
@thanidalaya
@thanidalaya 2 күн бұрын
ඇත්තෙන්ම එක දෙයක් කියන්න ඕනි ...ජපාන ආර්ථිකය දැන් එක තැන පල් වෙනව...චීනය ගොඩක් උඩින් ඉන්නෙ දැන්...ජපානයෙන් බඩුවක් ගත්තත් ඒක චීන එකක්....😢
@IsharaR
@IsharaR 2 күн бұрын
Australia Canada ehemath hoyala balanna ethakota therei 😁
@thanidalaya
@thanidalaya 2 күн бұрын
@@IsharaR පලයන් හුත්තෝ යන්න..මන් කිව්වෙ ජපාන ගැන
@SurandiAbeywardhana
@SurandiAbeywardhana 2 күн бұрын
Apith enooo❤❤❤
@pansilupansipanai
@pansilupansipanai 4 күн бұрын
Oyage thorathuru godak hondai hondin pahadili karala denawa
@IsharaR
@IsharaR 4 күн бұрын
Thank you 🙏
@themiyasanthush9284
@themiyasanthush9284 4 күн бұрын
Aiye samanyen pilot senmon ekakat awurudakt kochr gewanna onida.
@IsharaR
@IsharaR 3 күн бұрын
Loku ganak yanawa
@KasuniDilhara-p8n
@KasuniDilhara-p8n 3 күн бұрын
Aiye student visa wala N4 aniwarya karalada tinne july intake idan. Aiyage videos balanawa godak watinawa❤❤
@IsharaR
@IsharaR 3 күн бұрын
E gana man video ekak karannan inne
@pulavlog
@pulavlog 3 күн бұрын
ආයේ යන තැනක ලංකාවේ එකෙක්ගේ හුළඟක්වත් වඳින්න එපා කියලා ප්‍රාර්තනා කරන්නේ ඊට වඩා තනියම ඉන්න එක හොඳයි හැබැයි තැනකට ආවොත් පුළුවන් උදව්වක් කරනවා අලුතෙන් එන උන්ට මගේ ඉරිසියාව කියන එක අහලකවත් නෑ.
@IsharaR
@IsharaR 3 күн бұрын
Ay e moko une
@VihangaKoushika-sd4dh
@VihangaKoushika-sd4dh 7 сағат бұрын
අයියෙ මන් A/l කලේ private මම ඉස්කොලෙන් අස් උනා private කරන්න ඕන නිසා. මට japan රස්සාවක් කරලා ඔහෙ පදිංචි වෙන්න බැරිද අවුරුදු 12 ඉස්කෝලේ සහතිකේ නැතුව. bachelor's degree තිබ්බට බැරිද 🥺
@kalutv5719
@kalutv5719 4 күн бұрын
හොද රටක් බෝහෝ දේවල් හරිම පිලීවෙලයි පිරිසිදුයි හූගක් දෙනා ඇමරිකානු කැමත්තො. ජපානෙට සම්බාධක පනවන්න. -- ( නාසීන්ට සම්බන්ධව යූද්ධ කල නිසා. - ). Jr ජනාධිපති තූමා. සැන් ෆ්‍රැන්සිස්. සමුළුවේදී , ජපානය. බේරගත්ත. හැබැයි අද ,ජපන් ජාතිකයන්ට ඒක මතක නැහැ. හොදම රටක් උනත්. ජීවත් වෙන්න හරිම. අමාරුයි ජීවන වියදම. ඉතා. ඉහළයි. චිනය වෙළඳ ආධීපත්‍යය පතූරල මුලු රටේම. චීන නිෂ්පාදන පිරිල.
@IsharaR
@IsharaR 4 күн бұрын
Thaman karana job eka anuwa thamai. Jeewana wiyadama dan koheth wadiy hoyala balanna.
@sarisara20222
@sarisara20222 2 күн бұрын
ලස්සන යි
@IsharaR
@IsharaR 2 күн бұрын
❤️🙏
@ireshakularathna9623
@ireshakularathna9623 5 күн бұрын
Arigathogozaimasitha sensei
@IsharaR
@IsharaR 5 күн бұрын
❤️🙏
@roshanamarasingha9586
@roshanamarasingha9586 4 күн бұрын
මාත් ලංකාවට ආවා ,පඩි මදියි ,ssw ,ලක්ස දෙකයි .මට තේරුමක් නැති නිසා ආවා.අවු එකා මරයි හිටියේ.ලංකාවට වඩා නම් හොයන්න පුලුවන් , 3:51 3:52
@IsharaR
@IsharaR 3 күн бұрын
SSW awith language eka hariyata hadagena Hoda than wala inna yaluwo one tharam innawa. Padiya wadi wenawa ihalata yaddi. Eka dawasin Budu wenna bane. Iwasima wadagath.
@roshanamarasingha9586
@roshanamarasingha9586 3 күн бұрын
@IsharaR මම 2009ත් ජපානයේ හිටියා මට බාසාව පුලුවන් ,ඉටපස්සේ කොරියාවේ හිටියා ,2023 තමයි ජපානයේ ssw ගියේ, මම පලෙවෙනි පාර ජපන් ඉද්දිත් මසෙට training visa වලින් ලක්ස එකමහර්ක් ඉතුරු කරා 2009 දී ,2025 දී ලක්ස 2ක් අරන් වැඩක් නෑ ,කොරියාවෙත් හොදට හම්බ කරා, ජපනේ ජොබ් යන්න හරි අමාරුයි ,ජොබ් වලට ඇතුල් වෙන්නත් ආමරුයි ,පඩි මට්ටමත් අනික් රටවලට වඩා අඩුයි ,හැම try එකක් දාලා බැරි තැන ආවේ ,
@Mr.chathuwa96
@Mr.chathuwa96 Күн бұрын
මාව ඉසකයා එකකට සිලෙක්ට් උනා පෙරේද උන්ටවිවු තිබ්බෙ කොල 27යි ඕටි එක්ක ඕටි තිබ්බත් නැතත් කොල 27 හම්බෙනවා ඉන්න තැන කම්පැනිය ගානේ කෑමයි අනික් දේවල් වලට කොල 5ක් විතර යයි කියලා අපේ සෙන්සෙ කිඋවා ❤❤
@nethsarasheheran8128
@nethsarasheheran8128 Күн бұрын
Engineering visa da inne ? Naththan student idela work maru wela da inne​@@Mr.chathuwa96
@SumiPriyadarshana
@SumiPriyadarshana 18 сағат бұрын
ස්කොලෙ ලමයිට දවසට ¥15000දවසට මම දුන්නා වැඩ කරනවට පැය 6කට ❤
@IsharaR
@IsharaR 16 сағат бұрын
මොනවගේ වැඩද
@sheharathemanthi1523
@sheharathemanthi1523 3 күн бұрын
Godak hoda vidio ekak
@IsharaR
@IsharaR 3 күн бұрын
❤️
@pethummadushani7920
@pethummadushani7920 4 күн бұрын
Thnks aiya.......🎉
@IsharaR
@IsharaR 4 күн бұрын
Welcome 😊
@kawi-w5v
@kawi-w5v 3 күн бұрын
Aiye apita university ewa gana semongakko ganath video ekak one
@IsharaR
@IsharaR 3 күн бұрын
Ok
@anuraHerathmudiyanseelage
@anuraHerathmudiyanseelage 3 күн бұрын
Aiya masa 3 visit visa ekakin avith job ekak hoyagamna puluwanda...masa 3 passa mokuth karagamna barida....
@IsharaR
@IsharaR 3 күн бұрын
Eka neethi wirodi wadak. Job permit denne na visit awata. Dan one tharam work visa warga thiyenawa. Salli nasthi karaganne nathuwa enawanan hari widihata enna bhashawa igenagena. Man boru kiyanawa kiyala hithanawanan awithma balanna ethakota therei
@yasasmunesinghe2191
@yasasmunesinghe2191 4 күн бұрын
Europe Student Visa wage Whife ekka 2vears enna bari da?
@IsharaR
@IsharaR 4 күн бұрын
Baaa
@ThanukaMaduranga-hg8tj
@ThanukaMaduranga-hg8tj 4 күн бұрын
Business visa avilla job kanna puluwanda aulak nathuwa
@IsharaR
@IsharaR 4 күн бұрын
Boru wadakne. Business visa waladi work permit ekak denne na. E nisa wada karanna thahanam. Hari visa ekakin enna SSW godak labai. Sudusukam hadagena mahansi wenna nathnan oyatama japane epa wei
@Desh_Nor
@Desh_Nor 4 күн бұрын
ඒක තමා අයියෙ. එක චැනල් එකක මේ ළඟදි එහෙ බඩු වල ගාන එක්ක ඒක ලංකාවෙන් ඒ ගනං වල ගාන කියලා අම්මෝ අමාරුයි කිව්වා. කවදාවත් එයාගෙ පඩිය ගැන කියන්නෙ නෑ.. පඩිය ඇහුවාම ඒවත් ලොකු වෙනසක් නෑ කියලා රිප්ලයි දානවා. පවු මෙහෙන් ඉගෙන ගන්න අය ඕක නිසා නිකං අවුල් යනවා.
@IsharaR
@IsharaR 4 күн бұрын
Thaman hari haman rassawak karanawanan baya wenna deyak na dan badu mila koheth wadiy. Habai lankawata wadanan japane economy eka thama godak hodai
@sampathudaya2005
@sampathudaya2005 3 күн бұрын
Sensei mata oyage class ekakata join wena oni..
@sampathudaya2005
@sampathudaya2005 3 күн бұрын
ඔයා කියන කතාව .හරියටම හරි ............
@IsharaR
@IsharaR 3 күн бұрын
Apahu start karaddi FB page ekei KZbin channel ekei danawa
@nihonkoen525
@nihonkoen525 4 күн бұрын
japan sweden athara podcast ekk karandako broo..
@IsharaR
@IsharaR 4 күн бұрын
Issarahata karamu
@nihonkoen525
@nihonkoen525 4 күн бұрын
@ 👍 elaa balan innawaa..
@IsharaR
@IsharaR 4 күн бұрын
🙏
@NewWayFinder
@NewWayFinder 3 күн бұрын
For part time job recommend for N3 level otherwise difficult to find job
@IsharaR
@IsharaR 3 күн бұрын
That’s what I already mentioned that in the video
@Ttghye
@Ttghye 4 күн бұрын
Ayye IT software feild eke course karanna puluwan college tiyenvda
@IsharaR
@IsharaR 4 күн бұрын
Ow
@JANITHLAKZITHA__
@JANITHLAKZITHA__ 4 күн бұрын
අනිවාර්යයෙන් මේ අවුරුද්දෙ ජපනයට එනවමයි.සෙන්සෙ ඔයා spoken clz karanavada join venne komada
@IsharaR
@IsharaR 4 күн бұрын
Dannan aran iwarai apahu April
@JANITHLAKZITHA__
@JANITHLAKZITHA__ 4 күн бұрын
sense boylata cargiver job adui kynne aththada skill ekata cargiver karala vadak nathi vei kyl bayai.reply ekak ona sense
@pansilupansipanai
@pansilupansipanai 4 күн бұрын
Ssw awith pawle ayawa genna ganna puluwanda japan wala settle wenda puluwan kohomada
@IsharaR
@IsharaR 4 күн бұрын
E gana godak videos karala thiyenne SSW visa Sri Lanka | Japan job visa | Work visa | Sinhala kzbin.info/aero/PLuOq6wPMv4WTYmsVFTtebgW8Ijhl4xcWO
@nimankasandunil9289
@nimankasandunil9289 Күн бұрын
Jft karala ssw visa eken ena eka aulak nedda?? Anika mage konde godaak adui.. interview waladi ruupe balanawada?
@IsharaR
@IsharaR 22 сағат бұрын
Language eka hodata puluwannan eka awlak na
@nimankasandunil9289
@nimankasandunil9289 22 сағат бұрын
@IsharaR arigatho sensei..
@sachininimesha8667
@sachininimesha8667 4 күн бұрын
Aiya kiyanwa hari... japane inna lankawe aya kamati ne tawa kenek issarahata enawata
@IsharaR
@IsharaR 4 күн бұрын
Ow Hoda aya inne tikai
@sahansandeepa7512
@sahansandeepa7512 5 күн бұрын
Jft exam එකත් pass wela caregiver exam එකත් pass wela ජපන් යනවද නැද්ද කල්පනා කර කර ඉන්න මම😢
@IsharaR
@IsharaR 5 күн бұрын
Aniwaryen enna 😊
@Madush-tu3xv
@Madush-tu3xv 4 күн бұрын
Ayye,jft iwra kara ganna kochra kal giyada kyl kynko
@ChasiWedage
@ChasiWedage 3 күн бұрын
😂 ඇත්ත
@マルシヤン
@マルシヤン 5 күн бұрын
අයියා වගේ කියන මිනිසු ගොඩක් අඩුයි . ස්තුතියි අපි වගේ එන්න ඉන්න අයට ඔයවගේ දේවල් කියලා දෙන එකට ගොඩක් ස්තූතියි . 🥺💐
@IsharaR
@IsharaR 4 күн бұрын
❤️🙏
@anushkasadaruwan8681
@anushkasadaruwan8681 2 күн бұрын
Japan walata student visa enna puluwanda? Motor mechanic, carpenter, plumber, weilder, electrician wage courses walata
@IsharaR
@IsharaR 2 күн бұрын
Direct enna ba. Language school gihin passe puluwan
@anushkasadaruwan8681
@anushkasadaruwan8681 2 күн бұрын
@ Aiye mata bachelor degree ekak tynawa business management, mata enna puluwan visa eka mokadda?
@SunSajeew
@SunSajeew 4 күн бұрын
JLPT N4 pass JFT Pass Building cleaning Skill test pass. 32/Male SSW yanna Lankawe agency ekak Harahamada yanna one? Japan website nadda SSW yanna puluwan job vacancies thiyena?
@IsharaR
@IsharaR 4 күн бұрын
Facebook Page ekata CV eka ewanna vacancy ekak thiyenawa
@PubudiniPelpola-kn6fn
@PubudiniPelpola-kn6fn 4 күн бұрын
Building cleaning salary kohomada samanyayen?mama inne building cleaning .kola 9kata wada lankawata danna be.​@@IsharaR
@pansilupansipanai
@pansilupansipanai 4 күн бұрын
Ssw visa gena aluth thorathuru video ekak karannako
@IsharaR
@IsharaR 4 күн бұрын
SSW visa Sri Lanka | Japan job visa | Work visa | Sinhala kzbin.info/aero/PLuOq6wPMv4WTYmsVFTtebgW8Ijhl4xcWO
@chamodgihan191
@chamodgihan191 5 күн бұрын
අයියේ ඔහේ racism ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@IsharaR
@IsharaR 5 күн бұрын
Man kalin karala thiyenawane
@lakshithamadushan3463
@lakshithamadushan3463 4 күн бұрын
Thans mage aiye
@IsharaR
@IsharaR 4 күн бұрын
❤️🙏
@ThushariDilrukshi-s2h
@ThushariDilrukshi-s2h 4 күн бұрын
Aiye man ssw food service thama enna hadanne nata danat Kanji 200 k t wada puluwn wachanath danat 400 k wage puluw. Thama ek exam ekkwth karala ne labana mase jft liynna hadanne oyt puluwnnm jft ekat adala wena dewl tikak pahadili karanawd 😊
@IsharaR
@IsharaR 4 күн бұрын
JFT ekata wada JLPT N4 karanna eka oyata godak wasi wei
@VimudGimsara
@VimudGimsara 5 күн бұрын
❤❤
@IsharaR
@IsharaR 5 күн бұрын
❤️
@Lucky_Life1
@Lucky_Life1 4 күн бұрын
මට හිතාගන්න බෑ මං ජපන් කරන්නද කොරියන් ඉගෙනගන්නද කියල මොකද මට අවු 31 ගැහැණු කෙනෙක්.වයසත් නෑනේ ලොකුවට. මට තේරෙන්නෑ මොකද්ද කරන්නේ කියලා.මං දිගටම වීඩියෝ බැලුවා.ජපන් ඉගෙනගන්න අමාරුද
@bimalkadilhani9337
@bimalkadilhani9337 4 күн бұрын
Hodama de japan krnna
@dineshmadushanka1142
@dineshmadushanka1142 4 күн бұрын
Mtat 31 mn toragtte jpan mhansi wela.pdam krot language awlk nh me mase ynna inne🎌❤️
@IsharaR
@IsharaR 4 күн бұрын
Ratawal wala samskruthiya hodata hoyanna oyata galapenawada balanna. Wadiyenma galapena rata thoraganna
@thanidalaya
@thanidalaya 2 күн бұрын
Romania Yanna
@SUSATRADE
@SUSATRADE 2 күн бұрын
අවුරුදු 31 නම් රට ගිහින් ඉගන ගන්න එකට වඩා .රට ගියපු ගමන් සල්ලි හම්බකරන්නනම් කොරියන් exam කරලා කොරියාවේ යන්න.නැතනම් ඉතින් ජපන්න්student යන්න වෙන්නේ ඒක සෙට් වෙන්නේ නෑ ඔයාට
@SapunthalaSadamali
@SapunthalaSadamali 9 сағат бұрын
Ayye al private karapu ayata anna baridha ❤ student visa walin ❤
@IsharaR
@IsharaR 8 сағат бұрын
Puluwan but 12 years school gihin thiyenna one. Anika dan thiyena thathweth ekka N3 mattamatawath igenagena enna student enawanan
@slultragamernethrabo140
@slultragamernethrabo140 5 күн бұрын
කවුරුත් keynewaa ahann geuyth kavedavath yann venne na... because lankve ගොඩාක් un kuhkiii
@IsharaR
@IsharaR 4 күн бұрын
Aniwaryen
@Ishani-gs7fk
@Ishani-gs7fk 4 күн бұрын
ඔව් ලංකාවේ එවුන් කවුරුහරි ගොඩ යනවාට හරි බයයි ඒ අතින්නම් ලන්කාවෙ අය පහලයි😢😢
@Mohammedirsham
@Mohammedirsham 4 күн бұрын
aia automobile jobs wlta vacancies thienwda Kiala video ekk dandko
@IsharaR
@IsharaR 4 күн бұрын
Godak thiyenawa habai skills and language important
@MurukkuwaduraDelika
@MurukkuwaduraDelika 5 күн бұрын
❤❤❤❤🎉
@IsharaR
@IsharaR 5 күн бұрын
❤️🙏🙏
@VimudGimsara
@VimudGimsara 5 күн бұрын
Mam dan 11 wasare inne .. Aiye math a/l exam karala iwara wela japan enna inne .. Ethekota japan wala thatwaya hoda weida😢😢😢❤
@IsharaR
@IsharaR 5 күн бұрын
Language eka igenagena enna ethakota baya wenna deyak na
@VimudGimsara
@VimudGimsara 5 күн бұрын
@IsharaR thank aiye..🥰🥰🇯🇵
@rhthenul
@rhthenul 5 күн бұрын
Machn Al karanna one na bn. Math ol witharai kare. Math visa damma bn april intake ekata.😊
@SahanRashmika-d5x
@SahanRashmika-d5x 5 күн бұрын
Aiye vayasa 18,19 vage enna puluwanda work visa japn
@IsharaR
@IsharaR 5 күн бұрын
Eka company eka anuwa thamai
@themiyasanthush9284
@themiyasanthush9284 4 күн бұрын
Aiye ssw job ekk hoygnna haken kaisha ekk hoygnne kohomd
@IsharaR
@IsharaR 4 күн бұрын
Haken one na thaniyen hoyaganna kaisha one tharam thiyenne
@themiyasanthush9284
@themiyasanthush9284 4 күн бұрын
@IsharaR hello work ekatath giya eyl dnneth na lankawe aya kola 20-25 illanawa ane kaisha ekaka link ekk hari ewannko
@Dula-o6t
@Dula-o6t 5 күн бұрын
💪❤❤
@IsharaR
@IsharaR 4 күн бұрын
❤️🙏
@krishnajayasinghe645
@krishnajayasinghe645 5 күн бұрын
❤😊💪
@IsharaR
@IsharaR 5 күн бұрын
❤️🙏😀
@wimanvinchensohansa7051
@wimanvinchensohansa7051 4 күн бұрын
Kawruth mehema kiyanne nadda ayye "Anika jappo patta racist un ekka apita ekata wada karanna ba " kiyala ? Mn me wihiluwata neme ahanne
@IsharaR
@IsharaR 4 күн бұрын
Language eka hodata puluwannan godak prashna adui. Man katha karanne mage ath dakim ekka. Aniwaryen naraka minissu koheth innawa. E wagema Hoda minissuth innawa. Mata hambuna Japan minissu bahutharayak honda aya samaharawita man lucky wenna athi. Habai man vinaya bhashawa eyalage culture eka gana godak igenagaththa Saha eyalawa therum ganna uthsaha kara. Mokada lankawe ayai japan ayai hithana widiha wenas. Oyatath Oka therum yai. Habai samahara ayata japane set wenne na kiyalath ahala thiyenawa. Oyata set nathnan wena ratak balanna eka thamai oyata honda. 😊
@wimanvinchensohansa7051
@wimanvinchensohansa7051 4 күн бұрын
@@IsharaR A ehema awlak na ayye mn japan walata godak kamathi math inne europe country ekaka eheth ayya kiwwa wage godak honda saha naraka minissu innawa eth mn hitiya city eke godak aya ehe kenek da gaijin da kiyala balanna help karanawa ona welawaka habai older people tikak rude mn ekai ahuwe japan also same da kiyala 🙂
@IsharaR
@IsharaR 4 күн бұрын
Matanan loku awlak thibilama na
@Imanjalee
@Imanjalee 5 күн бұрын
Aththami me vedio eka hari watinawa aiye thankyou so much me vedio eka demmata...apeth kattiya innawa eyala gamak gahagannawa.hebei man ynn gtte dwse idan okkom enn ep hod na kiyanawa😂😂..ewa nam wedak naa aniwaren.api mahnsi unot kraganna puluwan kiyana thena math inne 😍
@IsharaR
@IsharaR 5 күн бұрын
Aniwaryen oya enna awith wade karaganna. Bahutharayak kuhakayo nisa parissamin
@Imanjalee
@Imanjalee 5 күн бұрын
@IsharaR aniwaren aiye..api mahnsi wela karagathoth results lebewi..
@Imanjalee
@Imanjalee 5 күн бұрын
Labana mase april intec ekata visa enawane 😍 maga blan inne.
@buddkikathilakarathna1695
@buddkikathilakarathna1695 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@IsharaR
@IsharaR 5 күн бұрын
❤️❤️❤️
@Ravi-Di2002
@Ravi-Di2002 5 күн бұрын
Aiye mamat ssw food service වලින් job එකකට enna visa apply කරලා tiyenne .Tokyo wala tama work place එක, gourmet-kineya kiyana company eke තැනකට tama enna inne .dan visa apply කරලා මාස 6 වුණා .tama වීසා nam ආවේ na visa එක ඉක්මනට ලැබෙයි නේද aiye .
@IsharaR
@IsharaR 5 күн бұрын
Apply karapu kenata kiyanna immigration eken ahala balanna kiyala ochcharanan kal yanne na normally
@ShamikaFernando-go6rw
@ShamikaFernando-go6rw 5 күн бұрын
Ayye cheif wagee japn awoth jobs thiyenawa da japan wala Language eka igena gena awoth
@IsharaR
@IsharaR 5 күн бұрын
Skill test ekak karala SSW danna
@I_Actress
@I_Actress 5 күн бұрын
Ayye software engendering වලට degree එකක් karanna පුලුවන් ද ජපන් university එකක. Result maths වලින් ssc. N2 wenakan pass. Please ayye reply............
@IsharaR
@IsharaR 5 күн бұрын
Lankawe a/l meheta adala na uni yanna EJU exam one. N2 thiyenawanan godak hodai. Man EJU gana karapu video athi balanna.
@I_Actress
@I_Actress 5 күн бұрын
@@IsharaR thank you ayye❤️❤️reply ekak danmata
@wahallu8551
@wahallu8551 5 күн бұрын
@I_Actress uni ekkt apply karanwna level kiyak pass onid awama
@I_Actress
@I_Actress 5 күн бұрын
@@wahallu8551 n3,N2 wage one
@I_Actress
@I_Actress 5 күн бұрын
@@wahallu8551 ishara ayyagen ahanne❤️
@NaveenGunasekara-z4x
@NaveenGunasekara-z4x 4 күн бұрын
Aiye කොල්ලෙක්ට නර්ස් කෙනෙක් වෙන්න බැරිද ජපන් වල කෙල්ලන්ට විතරද පුළුවන්
@IsharaR
@IsharaR 4 күн бұрын
Puluwan national exam ekak thiyenawa eka japan ayatath godak amarui. Language eka uparima one. Mahansi wela balanna habai lesi nan na. Caregiver kenek wennanan lesiy
@jayasooriyakumara7111
@jayasooriyakumara7111 3 күн бұрын
mahattaya mata lanakaawa epa wela tienne haal 330i pol 200i mata dan 55i apita oya japane rassa nadda
@IsharaR
@IsharaR 2 күн бұрын
Bhashawa puluwannan jobs thiyenawa
@danushkakumara352
@danushkakumara352 3 күн бұрын
Ishara japan idan lankawata apu aya na kiuwa neda... mn awa.. mn thosugiyo wela ilagata shu shoku thibbe.. kaisha eke sacho shu shoku dennm kiyaddi lankawata harila awe... mehemai lankawe 30000 k 40000 padi ganna kenekta saha igena nati kenekta japane hodai.. lankawe laksha 2 kata wada padi gannwa nm japane therumak ma na.. lankawe jiwana wiyadama japaneta wada adui.. oya kiyana katawe attak thiyenwa sempaiyo boru kiyanwa... eka 200% atta.. math rawatila japan awe magema car eka wikunala.. car eka nati una paduwa widagena lankawata awe.. tawa hitiyath terumak na lamai paula depatte.. athi magulakut na thawamath mge yaluwo innwa japane shoi nisa newei.. japan yann gattu naya gewanawa thama.. attama japanen yann bariwa ki denek hira wela innwada.. e ganath kata krmu ishara
@IsharaR
@IsharaR 3 күн бұрын
Man kiyanne bahutharayak aya gana. Oyage kathawa wenas wenna puluwan. Habai japane jeewana thathwaya usas. Apita one thanaka konbiniyaka hari toilet yanna puluwan eka eka udaharanayak witharai. Kohoma unath mage mathaya anuwa mata Japane lifestyle eka set. Pudgalayata anuwa wenas wenna puluwan ithin. Habai language uparima karala mahansi unoth oya ohe hoyana ganata wada mehe hoyanna puluwan. Eka prayogikawa man dannawa. Pawla nathi ekanan Palui eka man piligannawa
@danushkakumara352
@danushkakumara352 3 күн бұрын
@ obathumage reply ekata garu karanwa... ow utsaha kroth lankaweth diyunu wen bari na.. toilet hodai jiwana thatwaya hodai.. eka wela tiyenne ape ayage discipline prasna nisa ishaara.. math dakala tiyenwa high way wala nidaganna puluwan toilet wala.. eth ohet ape aya hanawa.. podi kale idanma purudu wela tiyenne thamange wade kraganna witarai.. ape kello chuu krla kaisha eke toilet eke tray eke bima hamathanama.. katawath baninna giye na mn.. mn okkoma hodala mop krla awa.. eka ape eunge jana wala aulak ishara... oya kiyana widihata eka ekkanage kamatta.. oya N1 tiyenwa kiyala dnnwa.. e wagema hoda manussayek.. eth japan padiyen naya gewaddi chuttak amarui.. negative dewal kiynwa newei.. hamapattama terum krla demu.. thank you
@danushkakumara352
@danushkakumara352 3 күн бұрын
ane puluwan nm japan yann inna ayata discipline kiya denna. welawata wada krnn.. pirisiduwa inn. ewa kiya denn video ekak krnn.. harila awath e rate quality ekata mn garu krnwa.. adatath sacho ta call kroth mawa japaneta gannwa.. krna wade hariyata piliwelata krma jappot salakanwa.. thank you ishara
@IsharaR
@IsharaR 2 күн бұрын
Aniwaryen
@all5431
@all5431 5 күн бұрын
Hand cash job akata kiyak denawada ayye me kale
@IsharaR
@IsharaR 5 күн бұрын
Ehema kiyanna ba city eka anuwa karana job eka company eka anuwa wenas
@nethsarasheheran8128
@nethsarasheheran8128 Күн бұрын
Kola 7, 8 ,9 thama
@MatheeshaAmantha-x8y
@MatheeshaAmantha-x8y 5 күн бұрын
Aiye Al private karala enna barida,
@IsharaR
@IsharaR 4 күн бұрын
Puluwan habai awu 12 k school gihin thiyenna one
@ashangunavardana262
@ashangunavardana262 5 күн бұрын
ssw එනවනම් N3 වෙනකන් ඉගෙනගෙන් එන එක හොදයි නෙද සෙන්සෙ
@IsharaR
@IsharaR 5 күн бұрын
Aniwaryen eka godak hodai oyata ikmanin issarahata yanna puluwan
@siramalli5333
@siramalli5333 5 күн бұрын
​@@IsharaRN3 pss unoth ssw enn ekine sense
@nihalchamindaweerasinghe
@nihalchamindaweerasinghe 3 күн бұрын
එන. එක හොදයි ඇයි හරියට කියන්නෙ නැත්තේ ජපානයේ ඒකපුද්ගල ආදායම එන්න එන්නම කඩාවැටෙනවා කියන එක කොරියාව එක්ක බලනකොට සල්ලි හොයන්න බෑ ආවට කමක් නෑ ලංකාවෙදි මවන සුන්දරත්වය නෑ
@fashello7563
@fashello7563 3 күн бұрын
කොරියාවත් දැන් එහෙම තමයි😢😢
@IsharaR
@IsharaR 3 күн бұрын
Koheth ehema thamai. Hariyata bhashawa igenagena honda rassawak karoth owa prashna newei. Yanthan ellila inna ayatanan amarui. Skills hadaganna
@nihalchamindaweerasinghe
@nihalchamindaweerasinghe 3 күн бұрын
@@fashello7563 😳😳😳😳😳😳🥺🥺🥺
@ChandimaThushari-e4w
@ChandimaThushari-e4w 4 күн бұрын
නැට් විබාග 5.4.3.2. ලියලා පාස් වෙලා යන්න කිසිම ප්‍ර්ශ්නයක් නැහැ මම අත්දැකීමෙන් කියන්නෙ කවුරු කොහොම කිවුවත් කලබලන් එන්න එපා එත්කොට තමයි කට්ට
@IsharaR
@IsharaR 4 күн бұрын
Job ekakata enawanan harihaman skills ehemath one
@chahuras
@chahuras 3 күн бұрын
දැන්කවිත් වැඩක් නෑ. සල්ලි ඉතුරු කරන්න වෙන්නෙ නෑ
@IsharaR
@IsharaR 3 күн бұрын
Bari kenata lankaweth ba 😂
@chamodmadushanka1354
@chamodmadushanka1354 5 күн бұрын
අයියා ගේ කතාව @yakagewada chanel එක කරන අයියගේ වගේ🤎 අහන් ඉන්ට ආසයි😇🤎
@IsharaR
@IsharaR 4 күн бұрын
Thank you ❤️
@all5431
@all5431 5 күн бұрын
@asiribulegoda5744
@asiribulegoda5744 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@IsharaR
@IsharaR 4 күн бұрын
❤️
@ishaniperera3611
@ishaniperera3611 5 күн бұрын
❤❤
@IsharaR
@IsharaR 5 күн бұрын
❤️🙏😊
@surajipriyadarshani7222
@surajipriyadarshani7222 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@IsharaR
@IsharaR 4 күн бұрын
❤️
@NamunuManel-rd5qu
@NamunuManel-rd5qu 5 күн бұрын
❤❤❤
@IsharaR
@IsharaR 5 күн бұрын
❤️
@HansamaliWelikala
@HansamaliWelikala 5 күн бұрын
❤❤❤❤
@IsharaR
@IsharaR 5 күн бұрын
❤️
@lifewithtravelwagon6611
@lifewithtravelwagon6611 4 күн бұрын
❤️❤️❤️❤️❤️
@IsharaR
@IsharaR 4 күн бұрын
❤️🙏
@PramodhiSriwarnasinghe
@PramodhiSriwarnasinghe 4 күн бұрын
@IsharaR
@IsharaR 4 күн бұрын
❤️🙏
@dahamsanjula9750
@dahamsanjula9750 4 күн бұрын
❤❤
@IsharaR
@IsharaR 4 күн бұрын
❤️🙏
@nadeekalokugamhewa3536
@nadeekalokugamhewa3536 5 күн бұрын
❤❤❤
@IsharaR
@IsharaR 4 күн бұрын
❤️🙏
@sameerrathnayake9960
@sameerrathnayake9960 3 күн бұрын
❤️❤️❤️❤️❤️
@IsharaR
@IsharaR 3 күн бұрын
❤️
@jayamiupeksha
@jayamiupeksha 4 күн бұрын
❤❤❤
@IsharaR
@IsharaR 4 күн бұрын
🙏❤️
@deepalnayanajith8258
@deepalnayanajith8258 3 күн бұрын
@Neon_Smoky
@Neon_Smoky 3 күн бұрын
❤❤❤
Crypto ගැන කිව්ව කතාව | Dinesh Muthugala | Episode 158
14:38