No video

ලස්සන දේවල් ටිකක් ගත්තා ⁣කිචන් එකට ❤️| Life in japan 🇱🇰🇯🇵| රසම රස කෑම වේලක්💕

  Рет қаралды 119,860

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 676
@food_challenge_tom
@food_challenge_tom 11 ай бұрын
මේ යාලගෙ vlog එකට කැමති අය මේ කොනට
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
❤️💕💕💕
@vishperera768
@vishperera768 11 ай бұрын
මනසට සුවයක් ගෙන දෙන කටහඬක් ... God bless you Aunty ❤️
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
💕❤️❤️🙏🙏 ආදරෙයි ❤️
@udaraudara5885
@udaraudara5885 10 ай бұрын
ඇත්තමයී..කීසීම කලබලයක් නෑ.
@ManoriPrasangika90
@ManoriPrasangika90 11 ай бұрын
කලු ගවුමට මරිනා සුරංගනාවියක් වගේ ලස්සනයි.. ❤
@ayeshakalhari6336
@ayeshakalhari6336 11 ай бұрын
😘💕😘💕😘
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕💕🙏
@Anu.00
@Anu.00 3 ай бұрын
Owww🖤🧚‍♀️😍
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 11 ай бұрын
අනේ මරිනා බත් කවනකොට ආසාවෙන් කෑම ටික කනවා නේද අක්කි 💕 ඔයාගේ විදුරැ බඩු ටික නම් හරිම ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
එයා ආසාවෙන් කන්නෙ මම කවද්දි. ස්තූතියි ❤️💕💕🙏
@asankapradeep4067
@asankapradeep4067 11 ай бұрын
අක්කි කොහොමද ?අක්කිගේ video ඔක්කොම බැලුවා එත් comment කරන්න හම්බ උනේ අද අනේ එකට සමාවෙන්න අක්කි.හැමදාමත් වගේ අපේ ජීවිතේට වටිනා දේවල් කියලා දෙනවාට අක්කිට ගොඩාක් ස්තුති.පවුලක තියෙන්න ඕන සමගිය සහයෝගය ආදරය මේ හැමදේම එකතු උනහම තියන සතුට ගැන අපිත් එක්ක බෙදාගන්නවාට අක්කිට බොහොමත්ම ස්තුති.ජීවිතේට මොන ප්‍රශ්න අවත් අක්කි ඒ හැමදේකටම මුන දෙමින් තමන්ගේ පවුල වෙනුවෙන් කරන කැප කිරීම් වලට කියන්න වචන නැහැ මට.මමත් අක්කි වගේ වෙන්න උත්සාහ කරනවා.අපේ මරීනා දුව ගැන මට ගොඩාක් ආදරේ හිතෙනවා දරුවෙක් වශයෙන් අම්මා කියනකල් ඉන්නේ නැතුව හැමදේම හොයලා බලලා වැඩකරනකොට අසයි අක්කි බලන් ඉන්න.අක්කි හරීම වාසනාවන්තයි මේවගේ දුවෙක් ලබන්න.හොදට ඉගනගෙන රටක් ලෝකයක් පිලිගත්ත වාසනාවන්ත දුවෙක් වෙන්න .❤බොහොමත්ම ස්තුති අපිට මේ වගේ video ගේනවට.බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න .❤🌹🌹❤️
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි නංගි . ඔයා මට ලියන හැම වචනයක්ම මම ගොඩාක් ආසාවෙන් කියවන්නෙ ❤️ කොච්චර වැඩ තිබුනත් විඩියෝ බලන එකට ගොඩාක් ස්තූතියි ඔයාට ❤️ එ වගේම වෙලවක් ලැබෙන වෙලාවක මට මෙ වගෙ ආදරයෙන් Comment කරන එකටත් මම හදවතින්ම ස්තූතියි කරනවා ❤️💕💕💕
@fernandoachala2353
@fernandoachala2353 11 ай бұрын
Dan nam abbahi wrla ❤❤ vedios balanna akke comment kare nathi unata man hama video ekakma balala thiyrnne like karanawa❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️💕
@dulakshiilanganthilaka5156
@dulakshiilanganthilaka5156 11 ай бұрын
Asama channel eka💖 පරිසමින් සතුටින් ඉන්න ❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ආදරෙයි ❤️💕💕💕💕🙏
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 11 ай бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක. හස්බන්ඩ් තෝරපු ග්ලාස් එකටනම් මටත් ආස හිතුනා. අපේ මරීනා පැටියා ආසාවෙන් කෑම කෑවා නේද? කෑම ටිකත් හරිම රස පාටයි. ඔයාලගේ එකමුතුකම, ආදරය ගොඩාක් වටිනවා.❤ හැමදාමත් ආදරෙයි.
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕 ආදරෙයි ❤️💕💕
@nadeedissanayaka5229
@nadeedissanayaka5229 11 ай бұрын
Aunty මන් හැමදාම comment නොකරට ඔයාගෙ videos ඔක්කොම මන් බලනවා..❤❤මන් හරි ආසයි අනේ ඔයා කතා කරන විදිහට..එ වගේම මරීනාත් හරිම cute අනෙ...තෙරුවන්න් සරණයි ඔයාලගෙ පවුලෙ හැමෝටම.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@savesrilanka2969
@savesrilanka2969 11 ай бұрын
අනේ හරිම cute බඩු ටිකක් අක්කි හරිම ලස්සනයි රෝසමල් දකිද්දි හරිම ආසයි අක්කි ආදරෙයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️💕
@Sethusenodya-ds7ks
@Sethusenodya-ds7ks 11 ай бұрын
වීඩීයෝ එකක් දානකල් බලන් හිටියෙ ගොඩාක් ලස්සනයි ❤️❤️මගෙ දුව මරීනා එනකල් ඉන්නෙ බලන්න😘
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@adeesha6341
@adeesha6341 11 ай бұрын
අද විඩියොව හරි ලස්සනයි ඔයාලා තුන්දෙනාට දෙවි පිහිටයි මමයි ඉස්සරලාම විඩියොව බැලුවෙ
@chandramalkanthi2892
@chandramalkanthi2892 11 ай бұрын
Lassana i puthe adarei parissamin enna budusaranai ❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️💕
@Diliniheshara-nr8it
@Diliniheshara-nr8it 11 ай бұрын
අද video එකත් හරි ම ලස්සනයි 😊❤. මරීනා නංගි ව මතක්‌ කළා කියන්න 😊හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. ආදරේ යි...❤
@chandramalkanthi2892
@chandramalkanthi2892 11 ай бұрын
👍👍
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් .. ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 11 ай бұрын
ඒ වීදුරු බඩු වලින් අයියා ගන්න කිව්ව වීදුරු දෙක පාට හරිම ලස්සනයි අක්කා ඇත්තටම රෝස මල් ටික පුදුම ලස්සනයි මරීනා තාම චුටිනේ කවනකොට කන්න ආස ඇති හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කා ආදරෙයි බුදුසරණයි ❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️💕💕🙏🙏
@NirangaPriyadarshani-tt3xq
@NirangaPriyadarshani-tt3xq 2 ай бұрын
@tharanimanusha1273
@tharanimanusha1273 11 ай бұрын
ada nam dapu gamanma balanna puluwan una akkiyo parissamin inna marina manikata adareyy
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️💕
@nilminyparara
@nilminyparara 11 ай бұрын
කලාත්මක හදවතක් තියෙන කලාකාමී සිතිවිලි තියෙන මනස සුවපත් කට හඩක් තියෙන ආදරණීය චරිතයක් ඔයා...ආ...දරෙයි හැමදාම. 💃💃💃
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️💕
@npnalankaa9512
@npnalankaa9512 11 ай бұрын
ආසාවෙන් හැමදාම ඔයාගෙ වීඩියෝ බලන්නෙ.ඔයාගෙ ලස්සන බඩුටික ඒවා තියල තියන පිලිවෙල දැක්කම හරි ආසහිතෙනවා.ඔයානම් නියමම කාන්තාවක්.ගෙදර අයට රසට කෑම බිම හදන එක .. මුලින්ම අම්මට කෑම ටික පිලිගන්වන එක මොනතරම් වටින දේවල් ද.ඔයා හරිම පින්වන්ත යි.ලස්සන සොදුරු දිවියක් ගෙවන ඔයාලා තුන්දෙනාටම බුදූ සරණයි.ආදරේ හිතෙනවා ඔයාගෙ වැඩපිලිවෙල දැක්කම.ඔයාටත් මහත්මයාටත් මරීනා දු මැණිකටත් හැමදාම සතුටම ලැබේවා❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
බොහොම ස්තූතියි ❤️💕💕💕🙏🙏🙏🙏
@Tharusl382
@Tharusl382 11 ай бұрын
හැමදාම ආසාවේන් බලනවා අක්කියෝ... කෑම හදන විඩ්යෝ වලට ගොඩාක් ආසායි. මරිනට ගොඩාක් ආදරෙයි...😍🥰 පුලුවන් නම් එයා සිංහල කතා කරන විඩියෝ එකක් දාන්න😍❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
එයාට සිංහල කතා කරන්න බෑ ලොකුවට .. ස්තූතියි ❤️💕💕🙏
@shalanitharuka1611
@shalanitharuka1611 11 ай бұрын
ඔයාලගේ වීඩියෝ එකක් බල බල ඉන්නකොටමයි මේක දැම්මේ 😍💗😫
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
💕❤️❤️🙏
@malkimadhara4984
@malkimadhara4984 11 ай бұрын
අනේ පව් මරීනා නංගි 🥺 පොඩ්ඩක් උස ගියාට තාම එයා චූටිනේ 🥰❤️ වීදුරු බඩුටික නම් හරිම ලස්සනයි ආන්ටි 😍🥰
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nadeekathumpela9806
@nadeekathumpela9806 11 ай бұрын
අනේ මන්ද අක්කී.. ඔයා කෑම හදනවා බලන් ඉද්දී ආසයි අනේ... ලස්සනයි ,පිළිවෙළයි...ලස්සන shopping video එකක් ඕන ❤😊
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි . ❤️💕 අරගෙන එන්නම්කො ❤️💕
@madumali3459
@madumali3459 11 ай бұрын
අයි දවසක අක්කාගේ නැන්දම්මාව පෙන්නන්න..විදුරු ටික ලස්සනයි ..විඩියෝ එක හරි ලස්සනයි .පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි මාරිනවත් මතක් කලා කියන්න ..❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ashalakmali1203
@ashalakmali1203 10 ай бұрын
අද video දෙකක්ම බැලුවා dear දුවටත් බලන්න ඕන කිවුව නිසා. හරිම ලස්සනයි video එක වගේම මරීනා දුවත්. ස්තුතියි ඔයාට.❤️❤️💐💐
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@vipulakumara4813
@vipulakumara4813 11 ай бұрын
Oya tika apita ganna giyot 100000k wetara yai.etaran wasanawata ratala api inne.harima ලස්සනයි .ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
❤️💕💕💕💕💕
@Tharakasandushika
@Tharakasandushika 11 ай бұрын
මම නම් හැමදාම හරිම ආසවෙන් තමා අක්කාගෙ විඩියෝ බලන්නෙ. අක්කත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා ♥️♥️♥️ තව ගොඩක් ගොඩක් විඩියෝ ගෙන්න අපිට බලන්න 😍😍😍 ජේසු පිහිටයි ♥️♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️💕
@user-fb8eg4cr6r
@user-fb8eg4cr6r 11 ай бұрын
අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කියො.හැමදාම සතුටින් ඉන්න.මරිනා දෝනිව මතක් කලා කියන්න.❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤️💕💕 ස්තූතියි
@maryjacinthawarnakulasuriy4826
@maryjacinthawarnakulasuriy4826 Ай бұрын
Oya hari uttsahavantai oyaghen apitha iganagannna deva godak tiyanava. Marina that api godhak adarei putha gena ei godak vistara chiyannette. Api asai eya ghenat denaganna . Oya ehenam apita comment ekak danna.Gesu pihitai ❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@maduliyanage
@maduliyanage 11 ай бұрын
බඩු ටික නම් හරිම ලස්සනයි අක්කි ❤රෝස ටිකත් නියමයි අක්කි ❤..ඔයාගේ කටහඩ නම් භාවනාවක් අක්කි ❤❤❤❤ආදරෙයි ඔයාලට ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤️💕💕💕🙏
@WishYasho
@WishYasho 11 ай бұрын
adath lassanai vedio eka Aunty ge vedio ekk baluwama comment ekk noda yanna hithenne na 🙄 Aunty ge kama tika maru Nangi asawen kanawa 😍 rosa mal tikth lassni 🌹 sathutin parissamen enna adarei 💜
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
බොහොම ස්තූතියි හොඳේ ❤️💕 ආදරෙයි ❤️💕💕🙏
@sathsara797
@sathsara797 11 ай бұрын
රෝස මල් පදුර දැක්කම මටනම් පිස්සු වගේ හරිම ලස්සනයි .ඔයාගෙ videos වලින් මම ඉතින් කැමති ම බඩු ගන්නව බලන්න තමයි 💐❤️
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@helankumari7059
@helankumari7059 11 ай бұрын
Suba dawask akke.. adari duwawa matak kala kiyanna akke❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
සුබ දවසක් .. අනිවාර්යයෙන් කියන්නම් ❤️💕💕
@nadeenishara3875
@nadeenishara3875 7 ай бұрын
Oyage vidio mn hamadama wage balanawa. Oya katakarana widiyata ahan inna asai ,marinath ada gaumata lassanai ❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
ස්තූතියි 😘😘🙏🙏
@nadeeinusa
@nadeeinusa 11 ай бұрын
නංගීගේ ගෙදර තියෙන බඩුයි අලුතින් ගත්ත බඩු ටිකයි හරිම cute ❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි අක්කා 💕🥰🙇‍♀️💕🙏😍
@krishaniniro9607
@krishaniniro9607 9 ай бұрын
Oya shook akkiyo. Asai video balanna. Lassanata karanawa. Hithata mara sathutui akkige video baladdi
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️😘😘🙏
@grashannaleen3829
@grashannaleen3829 11 ай бұрын
ඔයාගෙ කෑම නම් හරිම රසයි අනේ ...වැඩත් ඒවගේම ලස්සනයි ..පිලිවෙලයි ....💕
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕🙏
@s.i.nishadini6783
@s.i.nishadini6783 10 ай бұрын
Vlog ek හරිම ලස්සනයි අක්කි පන ❤️හරිම ආස හිතෙන හිතනිවෙන කට හඩක්❤️චූටි සෝස මල කලු ගවුමට සුරංගනාවියක් වගේ හරිම cuty...ඔයාගෙ කිචන් එක හරිම පිලිවෙලයි ලස්සනයි අක්කි❤️වීදුරු බඩු ටිකත් හරිම ලස්සනයී....ඉතිම් කියන්න නම් මගෙ හිතෙ ගොඩාරියයි ඒත් ටිකක් කෙටියෙන් comment කලෙ හොදද...මරීනා සෝස මල චූටි නංගි පනව මතක් කලා කියන්න අක්කියෝ....ආදරෙයි පරිස්සමින් ඉන්න ❤️God bless you❤️
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
අනෙ ඇත්තටම ගොඩාක් සතුටුයි මෙ විදියෙ Comment කියවනකොටත් ස්තූතියි ♥️♥️🥰🙏🙏
@Dedunushakya6095
@Dedunushakya6095 11 ай бұрын
හරිම ලස්සනයි ගොඩාක් පිලිවෙලයි...ඔයා ගොඩාක් වාසනාවන්තයි අක්කි..කැමති හැම දේම ලබාගෙන ජීවිතේ විදින්න ඇත්තටම පින තියෙන්න ඕනි...හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕💕🙏🙏
@chamanithilakshika8636
@chamanithilakshika8636 11 ай бұрын
හැමදාම wage adath asawen beluwa akki video eka...oyage weda piliwelai .පිරිසිදුයි..ඉගෙන ganna dewal tiyenawa...පරිස්සමෙන් ඉන්න 3denama theruwan saranai ❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@praneedipraneedi9731
@praneedipraneedi9731 11 ай бұрын
අක්කා ගේ කටහඩ හරිම මිහිරියි, මරිනාට කලු ඇදුම් හරිම ලස්සනයි, රෝස මල් ටික හරිම ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Ish-pc9tp
@Ish-pc9tp 10 ай бұрын
ඔයගේ විඩියෝස් හරිම ලස්සනයි අක්කේ...❤❤❤❤ඒ වගේම ඔයා හරිම දක්ශයි...චූටි දෝනීත් හරිම ලස්සනයි .
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏
@monarch325
@monarch325 11 ай бұрын
හරිම ලස්සන video. එකක් ,මට නම් මෙහෙම ජීවිතයක් නෑ එත් තව කෙනෙක් ලස්සන ට ඉන්නවා දැකලා හදවතින්ම සතුටු වෙනවා , එකක් පිනක් මහත්තයට ඔයාට ලස්සන දුවට දෙව් පිහිටයි හැමෝටම දෙවි පිහිටයි, පරිස්සමින් ඉන්න ❤️❤️🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ඔයාට ❤️💕 ආදරෙයි ❤️💕💕
@user-nu4cf1tj8z
@user-nu4cf1tj8z 4 ай бұрын
Akke oya චාන්දනී හෙට්ටිආරච්චි වගෙයි marinaata ගවුම් ලස්සනයි oyage video api balnwa harima ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️🍀🍀🌷🌷🙏🙏
@user-gt5xk4hv4u
@user-gt5xk4hv4u 5 ай бұрын
ඔයාලාත් පරෙස්සමින් ,සතුටින් ඉන්න.❤❤❤❤යේසුස්වහන්සේගේ කරුනාව ලැබේවා....
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
❤️♥️♥️🙏🙏🙏🙏
@manjulagayan9837
@manjulagayan9837 11 ай бұрын
ආසම විදියෙ video එකක් හරිම ලස්සනයි . අලුතින් ගනිපු බඩු ගොඩක් ලස්සනයි වීදුරු දෙකනම් හරිම ශෝක් අක්කි. තුන්දෙනාම එකතු වෙලා වැඩ කරගන්නව හරිම ආසයි . ආපහු අක්කියි මරීනයි විතරක් වෙනව ගෙදර නේද අක්කි . ලස්සන videos හැමදාම අරගෙන එන්න අක්කි බුදු සරණයි ඔයාලට . ආදරෙයි 🌺🌺 රේණු 🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤️💕💕💕🙏
@manelgoonawardhana7036
@manelgoonawardhana7036 11 ай бұрын
අලුත් දේවල් හරිම ලස්සනයි. පිලිවලට තියලා. මරීනා ආසම kahabath වගේ. Video එකත් ලස්සනයි.❤❤මමත් ආසයි ගෙදර ලස්සනට තියාගන්න.
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sewminisamaraweera795
@sewminisamaraweera795 11 ай бұрын
හරිම ලස්සනයි නැන්දේ විඩියෝ එක. ජේසු පිහිටයි ❤ ඔයා හරිම පිළිවෙලයි නැන්දේ. ❤ ඔයා අපි හැමෝටම හොඳ ආදර්ශයක් ❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕🙏🙏
@madhushika-cz8dx
@madhushika-cz8dx 11 ай бұрын
Kema tikann godak rasa patai badaginith heduna. Gedarata gaththa aluth badu tika harima lassanai. Wenada wagema adath asawen video eka beluwe. Dawasagane video demmath aswen balanna puluwan. Ayeth video ekk enakn asawen balan inne. Parissamata sathutin inna budusaranai ❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
බොහොම ස්තූතියි ❤️💕💕🙏🙏🙏
@harshakelum3733
@harshakelum3733 11 ай бұрын
වීඩියෝ එක හරිම ලස්සනයි අක්කේ..මට බලන්න චුට්ටක් පරක්කු වුනා....හැමදාම ගොඩක් ආසාවෙන් බලන්නෙ අක්කේ වීඩියෝ ..ගොඩක් ආදරෙයි ඔයාල හැමෝටම ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 💕❤️
@hlchandani273
@hlchandani273 11 ай бұрын
ලස්සන වීඩියෝවක් ආසාවෙන් බලාගෙන හිටියා. ඔයාල හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න.
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Evil123.
@Evil123. 10 ай бұрын
ඔයාගෙ videos වලට මම ගොඩක් ආසයි 💗💗
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි ♥️♥️♥️♥️
@KavidiDulakshi-fn1nh
@KavidiDulakshi-fn1nh 11 ай бұрын
මරීනම් ගොඩක් ලස්සනයි නැන්දේ...ඇස් වහක් කට වහක් නම් වදින්න එපා..😘❤️..එයා හරිම සොක්..🤗....නැන්දගේ විඩියො මන් හැමදම බලනවා අද තමයි...comment එකක් දැම්මේ...❤️..විඩියෝ එක ලස්සනයි 😘...හැමෝම සතුටින් ඉන්න බූදු සරණයි ..🙏...
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shalanimalsha6666
@shalanimalsha6666 11 ай бұрын
mara lassanake thiyenne balan inna asai 3 denama ekathu wela wada karanawa dakkama oyalata teruwan saranai parissamin inna
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chamanthiratnayake1033
@chamanthiratnayake1033 11 ай бұрын
වීඩියෝ එකක් ඔයා දානකල් මඟ බලාගෙන ඉන්නෙ... මරීනා දෝණි හරිම ආදරණීයයි .. ඔයාල හැමෝටම යහපතක්ම වේවා ... ජපන් අම්ම තාම ඩේකෙයා යනවද... අය්ය එන්නෙ නැද්ද ....බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ...💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අයිය එන වැඩෙ පරක්කු වෙනවා. අම්මා දිගටම යනවා ❤️💕 ස්තූතියි ❤️💕🙏
@thilinidesilva6260
@thilinidesilva6260 11 ай бұрын
Akki video eka adat lassanai, gatta badu tikat harima lassanai,, rosa paththiyat marama lassanai,, mareena panchi hari hurathal ane oyalata adarei godak, parissamin sathutin inna akko ♥️ ♥️ ♥️ ♥️ Stay blessed everyday 😍 💕 😘 😘
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤️💕
@gayathriprasadini915
@gayathriprasadini915 11 ай бұрын
akkage video hemadama asawen sathutin balanawa. mn mona wede tibunath akkage video atharinne ne. office eke hitiyath balanawa. pissu hedila wage. akkage video ekak demmama mata pidumakara sathutak denenne. akka inneth mn asama ratene. mn marinatath hari adarei akke. mage diwath oyage duwa wage unanam shok. parissamen hemadama sathutin oyala inna ona. budusaranai oyalata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අනෙ ස්තූතියි නංගියො😘😍😍 ඔයාලගෙ මෙ ආදරෙට මමත් ගොඩාක් ආදරෙයි ❤️💕💕 ඔයාගේ දුවත් හොඳම හොඳ දුවෙක් වෙයි අනිවාර්යයෙන් ❤️💕💕
@madumaduu8457
@madumaduu8457 11 ай бұрын
Harima shoke....නැන්දිගේ විඩියෝ වලට දැන් ඇබ්බැහි වෙලා වගේ මන්
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕💕🙏
@ashayasathsarani908
@ashayasathsarani908 11 ай бұрын
ඔයාව බලන්න අදත් ආව. ❤️ ලස්සනයි වීඩියො එක. අපිට ගොඩක් වහිනව අක්කේ. වහිද්දි මේක බලන්නෙ.
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
එහෙමද ❤️ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-tu5ll8qr4r
@user-tu5ll8qr4r 7 ай бұрын
මරිනා ගවුම් වලට ලස්සනයි .ආදරෙයි මැනික❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
😘😘😘😘😘🙏
@harshaninanayakkara9972
@harshaninanayakkara9972 11 ай бұрын
හරිම ලස්සනයි අක්කියෝ...හැමදේම හරිම පිලිවෙලයි....බුදුසරණයි අක්කියෝ
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shashi7178
@shashi7178 11 ай бұрын
අනෙ ලස්සනයි අක්කෙ විඩියො එක ගොඩාක් අක්ක හදන කැම හරිම අසයි බලන් ඉන්න මරින හරි අසවෙන් අතින්ම කනව පොඩි උනාට ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕💕🙏🙏
@NethuEkanayaka
@NethuEkanayaka 8 ай бұрын
Akkige vedio mata nam pissuwak a tharamma ewata abbehi wela.oya nisha math den godak ashai weda karanna.lassanata piliwelata inna.oyage kema jatith math hadanawa.marama ashai.oyalata jesu pihitai godak adarei.❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
අනෙ ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️
@anuradhamadhavi5021
@anuradhamadhavi5021 11 ай бұрын
Lassanai vedio aka..me para gaththa badu tikath harima lassanai....hitha pirenawa....mamath kitchen items lover kenek...oya wagema....adarei oyala hamotama Anu...sathutin enna hode....❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 💕
@pushpamanel9039
@pushpamanel9039 11 ай бұрын
ඔයාගේ රෝස පොකුරු මැද පිපුණු ලස්සනම රෝස මල මරිනා දෝනි ඔයාලා සැමටම තෙරුවන් සරණයි ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sasikarangani9422
@sasikarangani9422 11 ай бұрын
අක්කගෙ රෝස වගාව හරිම ලස්සනයි .අක්කා අරගෙන තියන බඩු ටිකත් හරිම ලස්සනයි .ඒ ටික අක්කා ලස්සනට පිළිවෙලට අඩුක් කරගෙන තියනවා .
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇‍♀️💕🙏😍
@panchaniepeiris7229
@panchaniepeiris7229 11 ай бұрын
GOD bless 🎉
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
❤️💕🙏🙏🙏🙏
@champikasudarshani6938
@champikasudarshani6938 11 ай бұрын
අදත් video එකක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි මරිනවා මතක් කරන්න
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕 ආදරෙයි ❤️💕
@sapnasapna-iu3vo
@sapnasapna-iu3vo 11 ай бұрын
හැම වෙලේම මන් අක්කාගේ විඩ්යෝ බලනවා..❤..අදත් ගොඩක් විඩ්යෝ බැලුවා..ඔයා හරිම ශොක් ඔයාගේ කෑම ..වැඩ හරිම පිලිවෙලයි .හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරේයි ..😎
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️💕
@wasala2744
@wasala2744 11 ай бұрын
ගොඩක් ලස්සන vedio එකක් බොහොම ස්තුති ..නoගි... තෙරුවන්සරණයි ඔයාල හැමෝටම..දූටත් ආදරෙයි කීව කියන්න...❤️❤️ ජේසුපිහිටයි...
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kanchanagimhani9949
@kanchanagimhani9949 11 ай бұрын
අද වීඩියෝ එක නම මාරම ලස්සනයි .ආසා හිතුන .ඔයගේ වැඩ ගොඩක් පිලිවෙලයි ❤❤❤❤ ආදරෙයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕💕🙏🙏 ආදරෙයි ❤️💕
@anjalikasamarathunga3659
@anjalikasamarathunga3659 11 ай бұрын
අනේ රෝස ටික දැක්කාම හිතත් නිවෙනවා.ඒ තරම් ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@imandiapeksha2006
@imandiapeksha2006 11 ай бұрын
Wenada vlogs wagema ada vlog ekath harima lassanai... ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ayeshaudayangani4532
@ayeshaudayangani4532 11 ай бұрын
Oyalage videos okkoma eka dawasin baluwa mama...harima lassanai..lagadi thamai oyalage videos dakke..
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
බොහොම ස්තූතියි ඔයාට ❤️💕💕🙏🙏
@nethmininawanjana817
@nethmininawanjana817 4 ай бұрын
Oyage vedio lassanai ......presentation eka godak hodai
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@herbertlokuge1280
@herbertlokuge1280 6 ай бұрын
ගොඩක් ආසයි විඉඩියෝ එක ලස්සනයි බුදුසරණයි.
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@tharushibhagya652
@tharushibhagya652 3 ай бұрын
උදේ 4.15 හොස්පිටල් එකේ ඉදලම බලන්න ආව අද 😢❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
අනෙ එහෙමද පරිස්සමෙන් ♥️
@tashmithasomasinghe8252
@tashmithasomasinghe8252 11 ай бұрын
Marina harima lassanai man godak adarei akke marinata bs suranganawitai akkatai parissamin inna😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
🥰🥰🥰🥰🥰
@kaveeshakeshani4396
@kaveeshakeshani4396 11 ай бұрын
වීඩියෝ එකක් නෑර හැමදාමත් බලනවා නැන්දේ ඒත් comment එකක් නම් දැම්මෙ නැ .ඒත් අද දාන්න හිතුනා. මම ආසම ඔයා උයනවා බලන්න . අදත් හුගක් ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි තුන් දෙනාටම ❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mcmediatormediator5074
@mcmediatormediator5074 11 ай бұрын
duu patiya balanna oni nisama meka balanne....theruwan saranai oyalata
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@lalanifaure744
@lalanifaure744 Ай бұрын
Watering the mouth when I was watching you having home made gyoza with meat ball mixed with sweet potatoes..Thank you and God Bless.
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️♥️♥️
@nisansalashanika2149
@nisansalashanika2149 11 ай бұрын
Ane akka oyage piliwala nisa dan math a vage vada karanda purudu vela, thanks akkiyoo.. oyage voice aka nm pissuvak akka,,,maru...
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
සතුටුයි ගොඩාක් නංගියො😘😍😍 ආදරෙයි ❤️💕
@dhylnrupasinghe9906
@dhylnrupasinghe9906 11 ай бұрын
Lassani video eka assawen balanawa nagi. Hari piliwelai. Kamatikath rasatama athi. God bless u all.
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@surangasanjeewa8516
@surangasanjeewa8516 11 ай бұрын
ඔයාගෙ video එකක් දානකම් බලන් ඉදලා ආසාවෙන් බලනවා අක්කේ ආදරෙයි හැමෝටම
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕🙏 ආදරෙයි 💕
@bhagyarusiru
@bhagyarusiru 11 ай бұрын
අක්කෙ මට ආසයි මරීනා කතා කරන ඒව අහන්න එයාගෙ වීඩියෝස් බලන්න ඔයාලගෙ වීඩියො බලනකොට මාර සතුටක් දැනෙන්නෙ
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sandyawijethunga2437
@sandyawijethunga2437 11 ай бұрын
Oyage video blnna mn harima kamati.adarei oyala thundenatama.nendammat neerogi wewa.budusarani oyalata
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕🙏🙏 ආදරෙයි ❤️💕
@priyanthiherath5523
@priyanthiherath5523 11 ай бұрын
Ane ada video ekath harima lassanai oyage aluth badu harima lassanai nangi oyage me videos balanakot harima asi theruwan saranai oyala hamadenatama
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕🙏🙏🙏
@user-oh4mf2rl2h
@user-oh4mf2rl2h 11 ай бұрын
Wow අක්කා වීඩියෝ එක හරිම ලස්සනයි මාරිනටත් සියළුම දෙන්නටම දෙව් පිහිටයි ආදරෙයි හැමදාම ♥️♥️♥️♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕 ආදරෙයි ❤️💕
@sewwandikaushalya2170
@sewwandikaushalya2170 11 ай бұрын
Akki love story eka dannako ❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
💕❤️❤️💕 හා
@chethanasathsarani6800
@chethanasathsarani6800 11 ай бұрын
අද හරිම ලස්සනයි මාත් ජපන් එන්න ඉන්නෙ හතිය තියන එක පර්ශනයක් නැහැ නේද ❤️
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
හරියටම දන්නෙ නෑ එ ගැන .. සුබ පතනවා ❤️💕💕🙏
@asasantha1315
@asasantha1315 11 ай бұрын
ණන්ගි මරීනාට ගවුම හරිම හැඩයි බෝනික්කෙක් වගේ හරියට vidio එකත් ආසාවෙන් බැලුවා ඔන්න දෙවි පිහිටයි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕💕🙏🙏🙏
@achchinitharanga6727
@achchinitharanga6727 11 ай бұрын
Oya kitchen ekata gattha Nadu tika harima lassanai...kama tikath Rasa patai...🥰🥰😍😍💞💞
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕💕🙏🙏
@anjanaumayangi267
@anjanaumayangi267 11 ай бұрын
අදත් video එක හරිම ලස්සනයි අක්කි♥️ඇත්තටම අක්කට ගොඩක් ස්තූතීයි අපිත් එක්ක මෙහෙම videos shear කරගන්නවට.මොකද හැමෝටම මේ අත්දැකීම් ගන්න බෑනේ.අක්කා පිලිවෙලටව වැඩකරනවා දැක්කම හරිම ආසයි වගේම හරිම සතුටුයි♥️ අක්කව මම දකින්නෙ ශක්තිමත් කාන්තාවක් විදියට 😊 ඇත්තටම ඔයා හැමෝටම ආදර්ශයක් 🥰 අක්ක ස්වභාවදහමට හරිම ආදරෙයි.ඒක නිසාම මේ විශ්වය අක්කා එක්ක ඉන්නවා🧚🏻‍♀️🦋 ඔයාගේ ජීවිතේ තව තව ආලෝකමත් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🧚🏻‍♀️🌸 බුදුසරණයි අක්කටත් අක්කගේ ලස්සන පවුලටත්🙏🏼♥️
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤️💕💕💕💕
@NayanaWicky
@NayanaWicky 11 ай бұрын
නංගි මම ඔයාගේ වීඩියෝ බලනවා ඔයා ලංකාවේ නිගම්බු කොහේද මට ඔයා දැකලා පුරැදුයි අපි ඉන්නේ කටානේ ලස්සනයි ගොඩක් ඔයාගේ පිලිවෙල නිවසේ ගෙවත්තේ වැඩවල නිරතවන විදිය මගේ වැඩකටයුතුවලට ගොඩාක් සමිපයි වඩාත්ම සිත්ගත්තේ ආදරණීය දුවව සහයකරගෙන වැඩකරන විදියට ඒ මරිනා දුවට ගේ වැඩවලටත් කැමතියි ඇය ඉතාම හොද නිහතමානී දරැවෙක් ඔබලා තිදෙනාටම යහපත් අනාගතයක් බුදු සරනයි නයනි.......
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
මම මීගමුවේ වැල්ල වීදියේ .. මගේ අක්කා බැඳලා ඉන්නෙ බොරලැස්ස . මම එහෙටත් ඉස්සර යනවා ලන්කාවට ගියාම.. බොහොම ස්තූතියි ❤️💕💕🙏
@thamarakumari81
@thamarakumari81 9 ай бұрын
​@@anushajeewani2016godak asawn oyage weediyo balanne
@monarch325
@monarch325 11 ай бұрын
දන්නෙ නැති recipe ටිකකුත් දැනගත්තා ස්තූතියි පැහැදිලිව කියලා දුන්නට
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕💕🙏
@sajinijayarathna5161
@sajinijayarathna5161 11 ай бұрын
Ane akkiyo lassanae vedeo aka donith den loku wenawa hemadamath lassanata sathutin enna wasanawa lebenna oni budusaranae akki❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@OmanthiInduwari140
@OmanthiInduwari140 11 ай бұрын
Ada video eka godak lassanai nandi...❤❤❤ mareenage dress ekath lassanai..eka ara issella video ekaka shein hall eken neda gaththe...mata mathakakii...marina nangi ගව්ම් ඇදලා ඉද්දී ගොඩක් ලස්සනයි😊😊😊😊❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ඔව් එකෙන් ගත්තු ඇඳුමක් ... ස්තූතියි හොඳේ ❤️💕
@dinesharandeny8136
@dinesharandeny8136 11 ай бұрын
ඇත්ත අර multi colored විදුරු දෙක ලස්සනයි තමා ...සතුටින් ඉන්න ...❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ❤️💕💕🙏
@dr.padmikaariyamala3325
@dr.padmikaariyamala3325 11 ай бұрын
හරිම ආසාවෙන් බැලුවා.....Sending Love...
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@MPwerasekara
@MPwerasekara 11 ай бұрын
Adath harima lassanai akke.e badu tika dkkma asawe baha .puduma lassanai .dawask unth blnna puluwan oyage vedio nm.
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ramyadewalegama4396
@ramyadewalegama4396 8 ай бұрын
Harima lassanai ada video ekath❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@akeeshaakeesha5291
@akeeshaakeesha5291 11 ай бұрын
Marinageda sooppu bothale??😂😂😂akkage rosa mal nam harima lassanai...ada video ekat lassanai akka... Jesu pihitai oyalata❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි ⁣ ❤️💕💕💕
Manifestiere Wunder mit dem Gesetz der Anziehung | Meditation zum Einschlafen | Affirmationen
3:33:00
ChakraTunes - Raphael Kempermann
Рет қаралды 1,5 МЛН
This Dumbbell Is Impossible To Lift!
01:00
Stokes Twins
Рет қаралды 30 МЛН
එයාගේ එ ආදරේ 💕| Life in japan 🇯🇵🇱🇰
23:53
Jaanu | Episode 392 - (2024-08-26) | ITN
18:57
ITN Sri Lanka
Рет қаралды 95 М.