No video

අපි දෙන්නා 🥰 Life in japan 🇱🇰🇯🇵 ගෙදරම කඩපු පීමං

  Рет қаралды 113,282

Anusha jeewani

Anusha jeewani

10 ай бұрын

Anusha jeewani

Пікірлер: 596
@nilankajayawardena6918
@nilankajayawardena6918 10 ай бұрын
ඔයා වගේ අම්ම කෙනෙක්,බිරිදක් සහ ලේලියෙක් ලැබූ අය ගොඩක්ම වාසනාවන්ත යි🥰❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
🥰🥰🥰🙏🙏🙏
@user-xb7vl6nl7w
@user-xb7vl6nl7w 10 ай бұрын
මාත් දවසක ඔයා වගේ ආදරනීය බිරිදක්,අම්ම කෙනෙක්,හොද ගෘහණියක් වෙනවා..ඔයා ඇත්තටම ගොඩක් ලොකු ආදර්ශයක් අද සමාජෙට ..මේ vedio බලන හැම කෙනෙක්ම මේ වගේ ආදරනීය කෙනෙක් වෙන්න ඕනේ❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-xd1qy3gr4n
@user-xd1qy3gr4n 6 ай бұрын
මම කැනඩාවෙ ලොකු දුවගේ ගෙදර ඉන්නකොට තමයි ඔයාගේ වීඩියෝ බැලුවේ දැන් ලංකාවට ගිහින් දෙවනි දුවටත් මේවා පෙන්වනවා හරිම ආසයි මට නිකන් මමත් ජපානේ ඉන්නවා වගේ දැනෙන්නේ ඔයාගේ වචන වලින්ම හැමදාම සතුටින් ආදරෙන් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහොම ස්තූතියි 😘😘😘🙏🙏
@ramanayakabalasuriya2426
@ramanayakabalasuriya2426 10 ай бұрын
Wow ! ඔයා හදන කෑම කන්නත් ආස හිතෙනවා . මරීනා නම් soo lucky . ඔයා ඇත්තටම හොද අම්මා කෙනෙක් . God bless you all 💗✨️
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@pubuduninawodya2816
@pubuduninawodya2816 10 ай бұрын
හරිම ලස්සනයි ❤️ හරිම ආදරණීයයි ❤️ අම්මි මමයි නංගියි නැන්දිගේ වීඩියෝස් බලන්නේ ගොඩක් ආසාවෙන්. අපේ දවසේ විඩාව නිවලා සිත් සුවපත් කරනවාට ඔයාට ගොඩක් ස්තුතියි!!!!!! ඒ වගේම ගොඩක් පින්😊 අපි තුන් දෙනාම අපේ ජීවිත වලට ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්නවා...ඔයා හරිම ආදර්ශමත් කෙනෙක්.. ඇත්තටම ඒවා අපි කරන වාරයක් පාසා නැන්දි ව මතක් කරනවා. ඔයා හරිම ලස්සනයි.. ඔයා ඉන්න මුළු පවුලම හරිම ලස්සනට ආදරෙන් තියාගෙන ඉන්නවා..ඇත්තටම අපේ හිත් ගොඩක් නිවෙනවා..මරිනට අපි හරිම ආදරෙයි ♥️♥️ එයාව ආදරෙන් මතක් කළා කියන්න .. එයත් හරිම ලස්සනයි😊♥️.. අනාගතේ දවසක අනිවාර්යෙන් නැන්දි වගේම උගත් දක්ෂ ලස්සන කෙනෙක් වෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. මේක එක දිගට ලියනවා වැඩි වුණත්, ඔයා අපිට දෙන සතුට සැනසීම වචන වලට පෙරලගෙන ගියොත් සෑහෙන ගොඩක් ලියන්න තියෙනවා... ඉතින් ඒ නිසා අපි හැමෝම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාටත් මරීනටත් ඔයාගේ පවුලේ හැමෝටමත් ආදරෙන් සතුටින් පරිස්සමට හැමදාම ඉන්න ලැබෙන්න කියලා.....ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ඇත්තටම ගොඩාක් ආසාවෙන් කියෙව්වෙ මම මෙ වචන ටික 🥰🥰 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 අනිවාර්යයෙන් කියන්නම් මරීනා ට 🥰🙏🙏
@ashayasathsarani908
@ashayasathsarani908 10 ай бұрын
අනේ අද එකටම එන්න බැරි උනා. අක්කව දැක්ක ගමන් මාර සතුටක් හිතුණේ. මරීනා එන්න එන්නම ලොකු වෙන්වා නේද. ❤️
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ඒකනෙ එයා උස යනවා 🥰🥰 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@savesrilanka2969
@savesrilanka2969 10 ай бұрын
අනේ හරිම ලස්සනයි අක්කි ඔයා අමුතු විදියට කෑමහදනවා. අක්කි කොහොමද මෙච්චර රසට කෑම හදන්නෙ ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 කාලෙත් එක්ක
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 10 ай бұрын
වෙනදා වගේම ආසාවෙන් බැලුවා❤කෑම ටිකත් හරිම රස පාටයි. ජපානේ රජයේ අය නම් ළමයි ගැන හරියට හිතනවා නේද? ඒකට අපේ රටේ😢😢
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
⁣මෙහෙ එහෙමයි 🥰🥰 ස්තූතියි 🥰🙏🙏
@user-qh5bs8mz9e
@user-qh5bs8mz9e 10 ай бұрын
මරීනා පැටියා දැන් ලොකුයි..හරිම සතුටුයි දැක්කහම එ උනාට හුරතලෙ නන් අඩු නෑ නෙද..වෙනදා වගේම අදත් රස කෑම ගොඩයි.❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-we9jm8zc3w
@user-we9jm8zc3w 10 ай бұрын
අද vlog එකත් හරිම ලස්සනයි anty 🥰,පරිස්සමෙන් ,සතුටින් ඉන්න පව්ලෙ හැමෝම,බුදු සරණයි,ආදරෙයි anty ❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰
@shayaniimalsha6728
@shayaniimalsha6728 10 ай бұрын
Adath harima asawen baluwa akkige video eka.. marinath harima hoda kenek... parissamin sathutin inna akkiyooooo.... 😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@skfernando8543
@skfernando8543 10 ай бұрын
හරිම ලස්සනයි අක්කා..🥰🥰 අපි දන්න කෑම ඔයා හරි අපූරුවට වෙනස් විදියට හදනවා..අනේ අක්කේ රසට බොන්න පුළුවන් සුප් වර්ග ටිකක් හදන්නකෝ ... මම හරිම ආසාවෙන් බැලුවා .. බොහොම ස්තූතියි 😘😘 ජේසු පිහිටයි 🙏🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
අරගෙන එන්නම්කො 🥰 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madhushika-cz8dx
@madhushika-cz8dx 10 ай бұрын
Adath harima rasa kema godak dekka harima asai mn me kema walata. Harima lassanai video eka thawath video ekk enkn asawen maga balan inne parissamata sathutin inna budusaranai ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chandimanonies3197
@chandimanonies3197 10 ай бұрын
අනේ ඒ බබාලා ෂෝක් 😊 මාත් ආසයි ජපන් යන්න ඒ ඔයාලගේ වීඩියෝ බලලම😅 මරීනා නංගි බබා මතක් කරා කියන්න නැන්දා බුදු සරනයි 🧚‍♂️🌺🌺🌺💙
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
කියන්නම් 🥰🥰🙏🙏🙏
@thusharasampath5059
@thusharasampath5059 10 ай бұрын
හරිම ලස්සනයි අක්කේ video එක මරීනා ගේ යාළුවා ගොඩක් පොඩි ❤කෑම ටික නම් ලස්සන ට තිබුණා. මරීනා ගේ ආච්චි අම්මා ගොඩක් කාලෙකින් දැක්කේ නැහැ. පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම ❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sandunibandara4411
@sandunibandara4411 10 ай бұрын
Ane hariima lassna video ekak akki.... Ayeth ikmanta video ekak genna... Teruwan saranai parisamata sathutin inna... ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@minushiapsara498
@minushiapsara498 10 ай бұрын
Nandage rice recipe mn try kala.aththtama gdk rasai❤lesiyata rasata ikmnta hdgann puluwn.thank u nande apita ewa kiyala denwata.Marina nangiyawa mathk kala kiyala adren.parissmin inna oyala❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
කියන්නම් 🥰🥰🥰 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Tharusl382
@Tharusl382 10 ай бұрын
අක්කිගේ කෑම නම් රස පාටයි...මරිනට ගොඩාක් ආදරෙයි හැමදාම සතුටින් ඉන්න අක්කියෝ😍❤️
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@gayathriprasadini915
@gayathriprasadini915 10 ай бұрын
balagena hitiye akke. marina nam godak lucky oya wage amma kenwk lebenna. rasa kema hadla denawa. hoda purudu kiyala denawa. akkath hari lucky. thawa video ekak genna ikmanata. budusaranai.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@lakmininilusha3308
@lakmininilusha3308 10 ай бұрын
Nendiyoo harima shok video eka anee nangiwa adaren mathak kr kiynnaa❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
කියන්නම් 🥰🥰 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@imandiapeksha2006
@imandiapeksha2006 10 ай бұрын
Hari lassanai aunty ada vlog ekath ❤❤ Marina shok ane 😍😍parissamen inna 🥰🥰 budu saranai
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@methminavodya8035
@methminavodya8035 10 ай бұрын
අද video එකත් හරිම ලස්සනයි.. ❤ ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න. 😊
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 10 ай бұрын
අදත් වීඩියෝ එක හරිම ලස්සනයි.අක්කා හදන කෑම කන්න ආස හිතෙන්නෙ මට විතරද?😊😊❤ අනේ මරීනා මැණිකට ආදරෙයි.එයා වතුර දාන විදිය ❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@anuradapeiris9673
@anuradapeiris9673 10 ай бұрын
ඔයාගේ video බලනවා මම ඉගනගන්න ගොඩක් දේවල් තියනවා මට. අද හදපු කෑම එක ගොඩක් වටිනවා අක්කේ මගේ පුතාට හදලා දෙන්න ඕනේ ඒක.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sasikarangani9422
@sasikarangani9422 10 ай бұрын
ඒ කෑම වල පාට හරිම ලස්සනයි ...අක්කා හදන හැම කෑම එකක්ම එහෙමයි..පාට රැකෙන විදිහට හදනවා...අක්කා අම්මගෙ කෑම ටිකත් හරිම ලස්සනට බෙදලා පිළිවෙලට පිළිගන්වන්න හැදුවා...හරිම ආසයි දැක්කම.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි නංගි 💕🥰🙇‍♀️💕🙏😍
@WishYasho
@WishYasho 10 ай бұрын
Aunty ge kama lassanai pirisidui kannana one na balan hitiyath hitha pirenawa Ada vlog ekth lassanai sathutin parissamen enna 🥰💌🇯🇵❣️
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chamanithilakshika8636
@chamanithilakshika8636 10 ай бұрын
Kema dakiddi kanna hitenawa akki..rasa patai❤❤ theruwan saranai oyalata
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thiliniwickramasinghe5755
@thiliniwickramasinghe5755 10 ай бұрын
අක්කි ඔහෙට ආවට පස්සෙද ජපන් භාෂාව ඉගන ගත්තෙ ❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ඔව් 🥰🥰🥰
@malaniperera2839
@malaniperera2839 10 ай бұрын
Vedio eka godaak lassanai kaamath rasa patai .oyagen kaama tikak kanna asath hithuna.mareena pala walata wathura dapu vidiha hari shoak.api agaya karanna ona e vidihata hari dammane.adareii mareena .god bless all of you.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@pinidiahasyapinidiahasya5003
@pinidiahasyapinidiahasya5003 10 ай бұрын
Hari shoi akki. Adarei marina patiyo. Lassana video ekak❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-rx8tm6vn2t
@user-rx8tm6vn2t 10 ай бұрын
Asawen baluwa adath lassanayi video eka..ikmanin thawa video ekak aragena enna..
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Sugandika.
@Sugandika. 10 ай бұрын
Aththamai akka video ekak dala tiyenawa dakkama harima asa hithuna balanna ❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@upekshasandarenu5471
@upekshasandarenu5471 Ай бұрын
Oyalage chenal ekata abbahi wela balan inna asayi video 😍❤️❤️marina shoi😘
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@jaywick3
@jaywick3 10 ай бұрын
I will definitely make this cheesy peppers😊. Looks delicious. I can't live without your channel now. Very soothing and very educational everything you do as a mum and a house wife. God bless you 🙏
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
Thank you so much 😊
@helankumari7059
@helankumari7059 10 ай бұрын
Video eka balanna parkku una akke danui baluwe parissamin inna akke Adrie hamadamath❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි
@nilankasabeetha2569
@nilankasabeetha2569 10 ай бұрын
වීඩියෝ එක ලස්සනයි. තුන්දෙනාටම සුභ පැතුම්.ජෙසුපිහිටයි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@user-he4lo4zd1s
@user-he4lo4zd1s 10 ай бұрын
Oyata harima nihata mani hadavatak tiyanava. Api oyaga video balanna harima asai marina nangita adarai kiuva kiyanna aya harima huratal ❤ Sri Lankan kanak japan gihin ma vidiyata innava dakkama apita gidak satutui.❤ Hamadama satutin inna.❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@asasantha1315
@asasantha1315 10 ай бұрын
අදත් ඔයාගේ වීඩිඕ එක හරිම ලස්සනයි පරිස්සමෙන් ඉන්න දෙවිපිහිටයි❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shashininishadi6238
@shashininishadi6238 10 ай бұрын
හැමදාම වගේ අදත් බැලුවා වීඩියෝ එක... හරිම ලස්සනයි... මටත් ජපන් එන්න ආස හිතෙනවා වීඩියෝ බලද්දී.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nimeshdilshan9602
@nimeshdilshan9602 10 ай бұрын
❤ Akkiyoooo video eka godak lassanai parissamata inna bs ❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shanthikodippiliarachchi2245
@shanthikodippiliarachchi2245 10 ай бұрын
Aswen baluwa Donita godak godak adarei❤❤😊hamadamath
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@deepikadharmarathna1348
@deepikadharmarathna1348 10 ай бұрын
අදත් ආසාවෙන් බැලුවා..ඉක්මනටම තව වීඩියෝ එකක් දාන්න අක්කා..දෙවි පිහිටයි ඔයාලට..🎉❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@maduliyanage
@maduliyanage 10 ай бұрын
අදත් ලස්සනයි අක්කේ ..අනේ ඔයාගේ කෑම මට කන්නම හිතෙනවා ....හරිම ආසාවෙන් බලන්නේ අක්කේ වීඩීයෝ ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
🥰🥰🥰🥰🥰🙏 ස්තූතියි නංගියො😘😍😍
@user-gf4kh9ir9y
@user-gf4kh9ir9y 10 ай бұрын
Video eka lassanai akki 👍❤️❤️parissamin inna budu saranai
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@niroshakumari3111
@niroshakumari3111 10 ай бұрын
ඔයාගේ වීඩීයො මූල ඉදලම බැලුවා ඇත්තමයි මටනම් ගෝඩාක් සතුටුයි ඔයත් මරීනා දුවත් ඔයාගෙ පව්ලෙ අයත් හැමොටම ආදර්ශයක් හැමදාමත් සතුටින් ඉන්න දෙව් පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@isharamadurangi5282
@isharamadurangi5282 10 ай бұрын
Adath video aka harima lassanai akkiyoo❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@manjulagayan9837
@manjulagayan9837 10 ай бұрын
හරිම ලස්සනයි අක්කි video එක . කෑම ටික හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා . අම්මට කලින්ම බෙදල දුන්නා . එයා ආස දේවල් හදල දෙනව ඔයා ගොඩක් හොඳ කෙනෙක් අක්කි . මරීන ආදරෙන් මතක් කරනව අක්කි . එහෙනම් ලස්සන video එකක් එනකල් බලන් ඉන්නවා . ආදරෙයි ඔයාලට බුදු සරණයි 🌺🌺 රේණු 🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් 🥰🥰🥰 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@amilaweerasinghe3011
@amilaweerasinghe3011 10 ай бұрын
Adath asawen beluwa akki video eka.kema tika nam rasama rasa patay.❤❤❤❤❤❤ ayth aluth video ekak aran ikmanata enna akki❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madumali3459
@madumali3459 10 ай бұрын
දැක්කාම ආසා හිතුනා කැම ටික..විඩියෝ එක හරි ලස්සනයි .පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@rashmigunawardhana128
@rashmigunawardhana128 10 ай бұрын
ඔයගොල්ලව නොදැක්කත් දුකයි. ඒ තරමට ආදරෙයි. අලුත් කෑම අරන් ඉක්මනින්, ඉක්මනින් එන්න.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰🥰
@chamikamillangoda
@chamikamillangoda 10 ай бұрын
ගොඩක් ආසාවෙන් බැලුවා..ඔයා හරි ආදර්ශමත්..නැන්දම්මා ටත් හොදින් සලකනවා❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mohomedfirnas4529
@mohomedfirnas4529 10 ай бұрын
Hi akkiyo. Hemoma hodhin innawa nedha. Adhanam kema tika godak rasa patai😋😋. Next video eka aragena ikmanata enna. Hemotama Allahge pihitai ❤️🥰❤️
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
අපි හොඳින් 🥰🥰 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mohomedfirnas4529
@mohomedfirnas4529 10 ай бұрын
@@anushajeewani2016 ❤️❤️
@milariPerera
@milariPerera 10 ай бұрын
❤🤗😘harima lassana vlog ekak
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@udayanthirashmi9327
@udayanthirashmi9327 10 ай бұрын
හරිම ලස්සනයි...❤️ මරිනා නංගි හරිම ශොක්.. මරිනා නංගිව මතක් කලා කියන්න නැන්දේ... ❤️😘
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
කියන්නම් 🥰🥰🥰🙏 ස්තූතියි 🥰🥰
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 10 ай бұрын
නැන්දා හදන කෑම කන්න ආසයි රස පාටයි ලස්සන යි දැක්කාම මරීනා නංගි ගොඩක් ලස්සන යි හුරතල් 💜️💜️💜️
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dinushaliyanage8111
@dinushaliyanage8111 10 ай бұрын
මරීනා දෝණිට ආදරෙයි කිවුවා කියන්න එයාගෙ ලංකාවෙ රසිකාවියො💐
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් 🥰🥰🥰🙏
@nidahassithuvili8214
@nidahassithuvili8214 10 ай бұрын
ලස්සනයි අක්කා. කෑම ටිකත් රස පාටයි 😍
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍
@lakshikasewwandi7824
@lakshikasewwandi7824 10 ай бұрын
Video ekak dapu gamanma balanawa nende😊❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dhananjana2126
@dhananjana2126 10 ай бұрын
අපෙ බබාටත් හිනා මරීනා අක්කා මරු වැඩ තමයිලු කරන්නේ 😅 පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤🙏
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
එහෙමද 😄😄😄😄🥰🥰
@manjularoshan4025
@manjularoshan4025 10 ай бұрын
Ane akki adat harima lassanai video eka mama harima asawen baluwa. Akkige video balanna ape babalat asai. Magen ahanawa amma marina akka innawada kiyala hamadama satutin inna.❤️❤️🌹🤗🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@manojsirantha4423
@manojsirantha4423 10 ай бұрын
මම ගොඩක් වෙලාවට ඕක හදනවා කෑම හදන්න කම්මැලි වෙලාවට 😊.ඕකට මම කියන්නෙ කම්මැලි බත කියලා 😂.පිපිඤ්ඤා සලාද එක්ක තමයි කන්නෙ 😊.ආදරෙයි ❤.මම යශෝධරා ❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 10 ай бұрын
Anu oyata family 👪 ❤️ ♥️ akatama hamadama satutin inna labewa jesu pehitai ❤❤❤❤❤❤adaraiii lassanai vediyo aka a kama kanna asa hetuna anu❤❤❤❤❤❤❤Dilani
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි දිලිනි 🥰🥰
@malkanthividanage5331
@malkanthividanage5331 Ай бұрын
හරිම ලස්සනයි video එක වෙනස් විදියට කෑම වර්ග හදන්න ක්‍රම අද මේ Vedio එකෙන් දැන ගන්න පුළුවන් උනා Thank you nangi මේ හැම දෙයක්ම share කර ගැනීම ගැන ❤❤❤❤budusaranai
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chandimatharanga2114
@chandimatharanga2114 10 ай бұрын
E alaeka godak rasada akke pau akke marina wathura dana hati dakkama hinahath yanewa komahari elamaya oya qiuwa wade kelane ekane wenna onna neda p.inne b.s
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ඒක රසයි 🥰🥰🥰 ස්තූතියි 🥰
@Tharutharuu123
@Tharutharuu123 10 ай бұрын
Oyala, hamadamam sathutin පරිස්සමෙන් ඉන්න ❤🎉🎉❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
🙏🙏🙏🥰🥰🥰🥰
@user-dw6qf3bo5e
@user-dw6qf3bo5e 10 ай бұрын
අදත් විඩියෝ එක ලස්සනයි... ආසාවෙන් බැලුවා 🥺 ආදරෙයි ....❤ 🌷
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sajinijayarathna5161
@sajinijayarathna5161 10 ай бұрын
Akki wenada wage adath rasama rasa kema tikak dekka hadanawa ane akki Japan kema kannath asae akkiyo lassana vlog aka akki ethin adare godak budusaranae akkiyo ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰
@wasanakumarihamy4643
@wasanakumarihamy4643 10 ай бұрын
මගේ නන්ගිත් ජපානයේ ඉන්නවා .මම හරි ආසයි ඔයාගේ විඩියෝ බලන්න .අපිත් මිසෝ සුප් එක බිව්වා හරිම රසවත්
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@krishanthagayan43
@krishanthagayan43 10 ай бұрын
❤❤ lassani vedio eka...
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mayurilakmali1168
@mayurilakmali1168 10 ай бұрын
අදත් ආසාවෙන් විඩියෝ එක බැලුවේ අක්කා.හැමදාම වගේ කෑම ටිකත් රස පාටයි 😊.මලීශලා එන්නේ නැද්ද අක්කා.මරීනා මතක් කරා කියන්න ආදරේන් ❤.පරිස්සමෙන් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට ❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
කියන්නම් 🥰🥰🥰 මලීෂ ඉන්නෙ ටෝකියෝ වල 🥰🥰 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@hashi6861
@hashi6861 10 ай бұрын
අදත් හරිම ලස්සනයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@indunimuthukumara8304
@indunimuthukumara8304 10 ай бұрын
Adhth harima lassana video akkak.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
🥰🥰🥰🥰🙏🙏
@ChampiPriya-kr1uz
@ChampiPriya-kr1uz 10 ай бұрын
හරිම ලස්සනයි .......ආසාවෙන් බලන්නේ
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@kavijayaweera1355
@kavijayaweera1355 10 ай бұрын
Ane harima asawen baluwe video 1..mm harima asai akka kama hadanawa balanna😍😍❤️❤️🤗🤗ane ayeth ikmanatama mewage kama hadana videos genna. Mm akkagen igena gathu gdk recipes thiyanawa hadanna asawen inne okkoma tika langadi mm marry karama. Ewagemai oyagen igena gatha piliwelath hari asawen implement karanna inne❤️🤘adarei..jesu pihitai
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰🥰🥰🥰
@sawi1022
@sawi1022 6 ай бұрын
ඔයා හදන කෑම කන්න ආස හිතෙනවා 😢 හරිම රස පාටයි ❤🥰 හැමදාම ඔයාලගෙ වීඩියො එකක් බලන්න බලාගෙනයි ඉන්නෙ .හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 🌸🌸💕🙏🙏
@user-ge6gh5uj1m
@user-ge6gh5uj1m 5 ай бұрын
ඔයා හරිම පිරිසිදුයි කන්න ආසයි ඔයාගෙ කෑම❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
♥️♥️♥️♥️♥️
@sandurosarelife7438
@sandurosarelife7438 10 ай бұрын
අනේ හරීම ලස්සනයි වීඩියෝ එක අක්කි.අනික ඔයා හදන කෑම බලන්න මම මාර ආසයි අක්කී ❤❤❤😍😍😍...ආදරෙයි අක්කී ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි 🥰🥰🥰🥰
@dilaniss2177
@dilaniss2177 10 ай бұрын
Nandage videos walata abbahi wela inne harima lassani ❤❤😊
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Dkonline109
@Dkonline109 10 ай бұрын
Akka katha krddi උනන්දුවෙන් ahan inn lassna manika😍
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
🥰🥰🥰🥰🙏
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 10 ай бұрын
අක්කි කෑම ටික දැක්කහම කටට කෙලත් ඉනුවා.රස පාටයි.ආදරෙයි.❤❤ සතුටින් ඉන්න.
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰
@thusharicfrenando8858
@thusharicfrenando8858 10 ай бұрын
ලස්සන වීඩියෝ එකක් ගෙන ආවාට ඔබට බොහෝම ස්තූතියී නංගී .ඔබ සියලුම දෙනාට බුදු සරනයී ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@isurudanusha8230
@isurudanusha8230 10 ай бұрын
Harima lassanai adath video eka.godak asawen beluwa anu akke.💕💕💕💕💕💕💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@AshanAmarasooriya
@AshanAmarasooriya Ай бұрын
හරි ම ලස්සනයි ❤ඔයාගෙ වීඩියෝ 😊අපි හැමදා ම බලනවා 💖 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ❤ඇත්තට ම කොහොම ද ඔයා ඔය තරම් රසට කෑම උයන්න ඉගෙන ගත්තේ 😊මරීනත් හරිම ශෝක් 💜 එයාවත් මතක් කරා කියන්න 🐥
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 මරීනා නිසාම තමයි කෑම වලට ලොකු උනන්දුවක් ආවේ මට ♥️♥️ ආදරෙයි ♥️♥️
@neranjikapriyadarshani8497
@neranjikapriyadarshani8497 10 ай бұрын
Harima lassanai..rasama rasa kema tikak wage.....❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
🥰🥰🥰🙏🙏🙏
@user-ok9eq6yn6r
@user-ok9eq6yn6r 10 ай бұрын
අද විඩීයෝ එකත් ලස්සනයි. ඔයාල පරිස්සමින් ඉන්න ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ssn2450
@ssn2450 10 ай бұрын
Vlog එක ලස්සනයි aunty.. අනේ එක එක ජාතියෙ කෑම හදද්දි බලන් ඉන්න ආසයි... ඉක්මනින් තවත් ලස්සන video එකකින් එන්න.. බුදු සරණයි ❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@manojmadhushanka6529
@manojmadhushanka6529 10 ай бұрын
අනේ සුදු දෝනි ආදරෙයි😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
🥰🥰🥰🥰🥰
@user-ki4fd2rh7x
@user-ki4fd2rh7x 10 ай бұрын
Adath lassanai video eka😊😊😊😊😊😊 ❤😊😊 thawa videos oni
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@SamathaSamantha-ff3wn
@SamathaSamantha-ff3wn 10 ай бұрын
අම්මෝ ආසයි ඒ කෑම කන්නත්.රසට ඇති .අල එකනම් මාර ලස්සනට ඇවිත් 😋😋 කටට කෙලත් ඉනුව හොදේ ..අක්කෙ මරීනට කියන්න මං එයාගෙ රසිකාවියක් කියල හොදේ .කවද හරි එයාව දකින්න ආශාවෙන් ඉන්නව කියන්න.තෙරුවන් සරණයි ඔයාලට 🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් 🥰🥰🥰 ස්තූතියි 😊🥰🥰🙏🙏
@amilachathuranga758
@amilachathuranga758 10 ай бұрын
Ane anti oyage kama dakkahamth bada pirenwa. Oya gdk wasanawanthai.❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
🥰🥰🥰🥰🥰🙏🙏🙏
@sajanishashikala1731
@sajanishashikala1731 10 ай бұрын
පරන වීඩියෝ ටික බල බල ඉන්න අතරේ මේ වීඩීයෝ එක බලන්න ගත්තෙ ඔයා හදන කෑම ජාති පුලුවන් විදිහට හදනව මාත් ඉක්මනට ඒ තරම් ඒවට ආස හිතුන..❤️
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madhavianuththara
@madhavianuththara 10 ай бұрын
ජපානේ තියන ලස්ස්න උත්සව cultural event අරන් එන්න අක්කේ ❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
🥰🥰🥰🥰🥰
@vinothchathuranga9821
@vinothchathuranga9821 10 ай бұрын
Ada vedio eka beluwe akkiyo.apita hidatama ne dawaswala wessa.daruwa Leda wela hitiya.ida lebuna gaman ne beluwe.oya godak lucky.ape hurathali kema kanne harima ahinsakai.oyage guna marinara menikata tiyenne.jesu pihitaii oyalata.akkige kema rasa pataiii godak
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
අනෙ එහෙමද පරිස්සමෙන් 🥰🥰🥰 ස්තූතියි බැලුවට 🥰🙏🙏
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 10 ай бұрын
හරි ආසාවෙන් අදත් බැලුවා ලස්සන යි ගොඩක් video එක ❤🌷🌹❤🌷
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@Happyrose96
@Happyrose96 10 ай бұрын
❤ane marinata sinhala katha karnna barida😁🥹 dawasaka video ekak gennako akke😊❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
එයාට සිංහල බෑ 🥰🥰 සිංහලෙන් කතා කරපු විඩියෝ එකක් තියනවා 🥰
@champikasudarshani6938
@champikasudarshani6938 10 ай бұрын
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 🥰
@dinadipiumika1894
@dinadipiumika1894 10 ай бұрын
Anusha Green tea bonna kamen vinadi 45 kin passe nathnam godak vitamins absorb wenne na body ekata. Man danne na oya soft drink eka gana nam but if there is green tea that’s you have to think about that
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
🥰🥰🥰🥰🥰🙏
@himeshikaruwanthi1205
@himeshikaruwanthi1205 10 ай бұрын
කොහොමද අක්කේ ඔයා ඔච්චර රසට එක එක කෑම ජාති හදන්න ඉගෙන ගත්තේ?බලන් ඉද්දි හරිම ආස හිතෙනවා.😁😁
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
කාලෙත් එක්කම අපි මෙ දේවල් හදන්න පුරුදු වෙනවා 🙏🥰🥰🥰
@dilrukshl
@dilrukshl 10 ай бұрын
වෙනදා වගේම අදත් ලස්සනයි ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@hemaliyanage6673
@hemaliyanage6673 10 ай бұрын
අදත් ලස්සනයි ගොඩක් ...
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 4,9 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 39 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 20 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 4,9 МЛН