හදපු සිම්පල් දවල් කෑම. ❤️| Life in japan 🇯🇵🇱🇰

  Рет қаралды 103,625

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Пікірлер: 1 900
@chandimasamaranayake896
@chandimasamaranayake896 Ай бұрын
ඔයා පුංචි දේකිනුත් හිත රිද්ද ගන්නේ ඇයි. මිනිස්සු ඉරිසියාවට කියන කතා ඕවා. ඔයාගේ වීඩියෝ ගොඩාක් ලස්සනයි.ඒ වගේනුත් මන් නම් ගොඩාක්ම ආස ඔයා හදන කෑම වීඩියෝ බලන්න. පිලිවෙලට රස පාටට කෑම හදනවා ඔයා. 💖💖💖💖💖💖💖💖
@shyamali_wick72
@shyamali_wick72 Ай бұрын
පුදුම මිනිස්සු නේද? 😢
@habibahcader5481
@habibahcader5481 Ай бұрын
I like watching your cooking techniques very nice I have learnt a lot from it
@ireshahemachandrage
@ireshahemachandrage Ай бұрын
Oyanam superb akke❤❤❤ Oya kema hadanvidihata aasahitgenawa
@LasiduDilanjna
@LasiduDilanjna Ай бұрын
❤❤❤supiri
@pgayanika
@pgayanika Ай бұрын
Ou .minissu puduma irisiywqk wedipura pirimi Aya 😅ass wala katu anino vge egolonge API vedio akk demmot
@PabashiMoksha-o7d
@PabashiMoksha-o7d Ай бұрын
අයියෝ නැන්දි ඕවා හිතන්න එපා අනේ.. ඔයාගේ කෑම දැක්කම තේරෙනවා ඒවා රසයි කියලා..😌👌 මමනම් පට්ටම අසාවෙන් videos බලන්නේ
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@lochiakarsha1101
@lochiakarsha1101 Ай бұрын
මං හැමදාම දාන හැම වීඩියෝ එකම බලනවා. ගොඩක් ආසයි බලන්න. මං හැමදාම comments දානවා. හැබැයි අද මට හිතුනා දැක්ක විශේෂ දෙයක් කියන්න ඕන කියලා. ඇත්තටම මරිනා ගොඩක් හොදයි ඒ වගේම හරිම සරලයි. අද සමාජේ ඉන්න ළමයි එක්ක හරිම සරල කෙනෙක් මරිනා... මං නිතරම වීඩියෝ වල ඒක ගොඩක් දැක්ක. එත් අද එයා අර වැස්සේ යන විදිහ දැක්කම මට ඒක ගොඩක් දැනුන. ගොඩක් හොදයි. ආදරෙයි ඔයාලා හැමෝටම ❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@DiliniHettiarachchi-jz6or
@DiliniHettiarachchi-jz6or Ай бұрын
හොදට බලන්න ගෑනියෙක් ගෑනියෙක්ට පුදුම ඊරිසියායි, අපි නම් හරීම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න, negative comments ගැන වීඩියෝ එකක කතා කරන්න ඔයාගේ කාලය වත් නාස්ති කර ගන්න එපා. මෝඩයෝ මෝඩකම් පෙන්නනවා. ආදරෙයි අනේ ඔයාට ❤️
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
බොහොම ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@NimnamaliGregory
@NimnamaliGregory Ай бұрын
Ow eka aththa
@ngnupathissa4685
@ngnupathissa4685 Ай бұрын
කාගෙවත් කතා අහන්න එපා නැන්දේ.හැම youtuber කෙනෙක්ටම සමහරක් ඔහොම කතා කියනවා.ඇත්තටම නැන්දා හදන කෑම දැක්කත් බඩගිනී.නැන්දා ඕවා ගනන් ගන්නම එපා.මරීනා නංගිව මතක් කලා කියන්න නැන්දේ.සුබ දවසක්!💐💖💖
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@kmnranasingha5171
@kmnranasingha5171 Ай бұрын
අපේ අනූ නැන්දා ඔය පුහු මිනිස්සු කියන කතා කනකටවත් ගන්න එපා. අපි නම් පුදුම ආසාවෙන් ඉන්නේ නැන්දා වීඩියෝ එකක් ගේනකල්. හිතට සැහැල්ලුවක් වගේම නැන්දගෙන් ඉගන ගන්න දේවල් ගොඩක් තියනවා.❤ කෑම හදන්න ,පිලිවලට ඉන්න, ලස්සනට අදින්න ,හැඩ වැඩ වෙන්න, සතුටින් ජීවත් වෙන්න , තව ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා අපේ අනූ නැන්දගෙන් මට නම් නැන්දා ගුරුවරියක් 🌸 හැමදාමත් නීරෝගීව සතුටින් පරිස්සමින් ඉන්න මගේ අනූ ටීචර්❤
@kushaniperera5688
@kushaniperera5688 Ай бұрын
I DON’T KNOW WHAT ❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
බොහොම ස්තූතියි 🥰🥰🌷❤️🙏
@chtuminasasdi6005
@chtuminasasdi6005 Ай бұрын
අනු නැන්දේ...ඔයාව බලන්න අපි හැමෝම බලාගෙන හිටියේ...අද මලීෂ අයියයි,අනු මාමයි නැතුව පාළුයි ඉතින්.නැන්දගෙ කටහඬට මාරම සැනසීමක් දැනෙන්නෙ❤ජපන් කතා කරනවා අහන් ඉන්න ආසයි❤වෙනදා විදියටම කෑම හදලා අපිට ⁣ගේන්න නැන්දේ ❤️හැමෝටම ආදරෙයි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
එයාලා ඉන්න විඩියෝත් ඉක්මනින්ම දාන්නම් ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@dinushikaMedhani-rw5fy
@dinushikaMedhani-rw5fy 6 күн бұрын
මම මාසෙකට පස්සෙ මේ ආපහු වීඩියෝ බලන්නෙ. ලංකාට නිවාඩු ගහින් ඇවිත්. එක දිගට මාස්වුන වීඩියෝ හොය හොය බැලුව. මම ආසම ඔයාගෙ පිලිවෙලට ස කෑමපඋයන එකට. කව්රුත් කියන දේවල් හිතන්න එපා. මම ගොඩක් හත සැහැල්ලු කරගන්නව ඔයාගෙ වීඩියෝ බලල. සතුටින් මේ වැඩේ කරගෙන යන්න. ❤❤❤
@Dul_m891
@Dul_m891 Ай бұрын
අක්කි ඔයා හදන කෑම වල රස පාටින්ම කියන්න පුලුවන් ඒවා ගොඩාක් රස ඇති කියලා.ඔයාගේ විඩියෝ බලද්දි මං දැන් පුරුද්දක් විදිහට මොනා හරි කන ගමන් බලන්නෙ ඒ තරම් අක්කි හදන කෑම වලට ආසයි කටට කෙලත් එනවා.ඔයා හදන කෑම එක කන්නෙ කියලා හිතලා තමා මං කකා වීඩියෝ බලන්නෙ🥰බලන්න අක්කි ඔයාට ආදරේ අය කොච්චර ඉන්නවද කියලා ඔයා හරිම වාසනාවන්තයි මෙහෙම ආදරයක් ලබන්න තරම්.ඒක හන්ද ඔයාට අනන් මනන් කියන අයගෙ දේවල් බලල ඔයා හිත රිද්දගන්න එපා.අපේ අම්මත් චිකන් හදද්දි කොත්තමල්ලි කොල දානවා.ඒකෙ රස දන්නෙ ඉතිං කාපු අයම තමා♥️ ආදරෙයි අක්කි ♥️ ජේසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
බොහොම ස්තූතියි 🥰🥰🌷❤️🙏
@AmithNishantha-ft6vd
@AmithNishantha-ft6vd Ай бұрын
Oyage video wala wage wena kisima video ekaka lassanata piliwelata pirisiduwata wada karana kenek mama nam dakala na nande. E wagema hitha niwana videoth oyage witharamai nanande. Mn asawen balan inne. Mn nam oyata oyage paule ayata godak adareii. Kawadawath dakala natath aduranne nathi unath mata oyala magema aya wage. Mn prarthana karanawa kawada hari oyawa mage es dekenma dakinna labenna kiyala. 😊😊😊😊😊😊
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
බොහොම ස්තූතියි 🥰🥰🌷❤️🙏
@sameeraniroshan5389
@sameeraniroshan5389 Ай бұрын
අනේ නැන්දේ ඔයා මට මේ ජපානයේ කෑම, ලස්සන ලස්සන දේවල්, ලස්සන තැන් පෙන්නලා කරන්නේ ලොකු පිනක්❤ どうもありがとうございます❤ මන් a/l කරනවා 2025 campus ගිහින් ජපන් එන්න ඉන්නේ. නැන්දිගෙ video බලනකොට ජපානයට එන්න තියෙන ආසාව පුදුම විදියට වැඩිවෙන්නේ හරිම ලස්සනයි අසා හිතෙනෝ❤ හැමවෙලේම එකම වීඩියෝ එක හරි බල බල ඉන්න එ තරමට නැන්දිගෙ වීඩියෝ වලට addict වෙලා මන් නම් අද video එකත් මාරම ලස්සනයි හැමෝටම ජේසු පිහිටයි❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
බොහොම ස්තූතියි 🥰🥰🌷❤️🙏
@sameeraniroshan5389
@sameeraniroshan5389 Ай бұрын
@@anushajeewani2016 ❤️
@Tharangani-o2v
@Tharangani-o2v Ай бұрын
මිනිස්සු හැමෝම එකවගෙ නෑ ,අදහස් විෂමයි.. ඔයා හිතරිද්දගන්න එපා..තමන්ට නැති සැප තවකෙනෙකුට තියෙද්දි දරාගන්න බෑ ,ඉරිසියාව ඒකයි... යහපතක්ම වේවා..සතුට පමනක්ම ලැබේවා ..දීර්ඝායුෂ ලැබේවා ❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
බොහොම ස්තූතියි 🥰🥰🌷❤️🙏
@AnushaSandamali-pi1ti
@AnushaSandamali-pi1ti Ай бұрын
අපිනම් හරිම ආසාවෙන් ඔයාගේ video බලන්නෙ❤❤කෑම ට්කනම් සුපිරි අක්කියෝ👍👍❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@rashinatharushi986
@rashinatharushi986 Ай бұрын
අපේ අම්මත් බලනවා video මාත් බලනවා මම ලොකු අම්මටත් දාලා දුන්නා බලන්න කියලා දැන් එයත් බලනවා ඔයාගේ video 🥰🥰 එයත් දැන් ඔයා වගේම වගා කරන්න අරන් 😊😊
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ඔයාලට ♥️♥️♥️♥️
@nelumnethmini1586
@nelumnethmini1586 Ай бұрын
අදත් හරිම ලස්සන vlog එකක්... සුදු අත්තම්මා හරිම ෂෝයි අනේ.. පුලුන් ⁣ගෙඩියක් වගේ.. ❤😘✨
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
බොහොම ස්තූතියි 🥰🥰🌷❤️🙏
@nilathimallika1788
@nilathimallika1788 Ай бұрын
මම බලන්නේම ඔයා උයන එක තමයි.ඒ කෑම රස පාටයි හැම එකම.කොත්තමල්ලි කොළ ගොඩක්ම ගුනයි👌.ඔයා හදන හැම කෑමක්ම ගොඩක් ගුනයි👌.ඒවාගෙ රස් බලන්න ඉතිම් බලන අපිත් ආසයි.🤗විඩියෝ බලනවා කිව්වට හැම එකම අපිට දැනෙන්නෙ නැහැ.දැනෙන තැත නැතිලා අසොවෙන් බලනවා .හරි ලස්සනයි අදත් ඔයලගෙ දවස.ඉතිම් ආදරෙයි හැමදාමත්.ඔයාලා එක්ක මමත් ඉන්නවා වගෙ හැගිමක් දැනෙන්නෙ ඒවා බලද්දි.ජේසු පිහිටයි🙏අදෙරෙයි❤🥰😘
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
බොහොම ස්තූතියි 🥰🥰🌷❤️🙏
@Nilakshiperera-n4u
@Nilakshiperera-n4u Ай бұрын
Thank you අනූෂා. රසට කෑම හදලා පෙන්නන්න. මම ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඔයාගේ පව්ලේ හැමෝටම අපි ආදරෙයි. Thank you & God bless you
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@AyomaMahavithanage
@AyomaMahavithanage 27 күн бұрын
මගේ බාබාට අවුරුදු 6 යි . අක්කේ එයා ආසාවෙන් ඔයා ගේ වීඩියෝ බලන්නෙ . ඔයා හරි ආදර්ශමත් . ඒ වගේම ඔයා වාසනාවන්ත යි. ඒක එක එක්කෙනා ගේ ලැබීම . අපි ඇයි ඊර්ෂ්‍යාව ඇති කර ගන්නේ. ඔයාට සුබ දවසක් .
@shanikaperara6513
@shanikaperara6513 Ай бұрын
Akke oyage kaama harima rasai.math hadanawa oyagen balagena.akke japane aya hadana kola paata suduluunu kohomada hadanne. Marinath lassanai ada.budusaranai akke.sathutin inna.❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@sugandikadilrukshi4119
@sugandikadilrukshi4119 Ай бұрын
මිනිස්සුන්ට මොනව කියන්න බැරිද,ආදරෙයි ඔයාල හැමෝට ම❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ආදරෙයි ♥️♥️
@KpahGunathilaka-nc8kh
@KpahGunathilaka-nc8kh Ай бұрын
නැන්දා උයන බත් වලින් බත් කටක් කන්න තිබුනනම්...❤️හරිම රස පාටයි ....පරිස්සමෙන් ඉන්න නැන්දේ..මරිනා හරිම ලස්සනයි...බුදුසරනයි ඔක්කෝටම.❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@ChampaRathnayaka-j9q
@ChampaRathnayaka-j9q Ай бұрын
ඔයා උයනේ විදිහෙන් අපිට තේරෙනවා රස පාටයි හරිම පිරිසිදුවට කෑම උයනවා කියලා ඔයා කෑම උයලා කෑම එක කාල රසයි කියන එකට තමයි මම නම් වැඩියෙන්ම කැමති සමහර අය කියන ඒවා ගණන් ගන්න එපා අපි ඔයාගේ වීඩියෝ බලන්නේ ආසාවෙන් කෑම හදන හැටි අපිත් ඒවායින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා කෑම හදන විදිහ❤❤❤❤❤💘💖💖💞🥰😍😍😘🌹
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@dimuperera2540
@dimuperera2540 Ай бұрын
ඔයාගෙ වීඩීයො මං බලනවා හැමදාම ..හරිම ලස්සනයි ඒවගේම පිළිවෙලයි.ඔයා කවුරුත් කියන ඒවා අහන්න හිත රිද්දගෙන ඉන්න එපා .සතුටින් ඉන්න ඔයාට ආදරේ කරන අය ගොඩක් ඉන්නවා ❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@SriyaniEkanayaka-h1f
@SriyaniEkanayaka-h1f Ай бұрын
පුතේ ..ඔයා හදන කෑම අපිත් රසවිදිනවා..රටකජු එකටනම් කෙලත් ආවා .රසපාටයි....ඔයාහැමදාම අලුත් කෑම හදන නිසා මම නම් හරිම ආසාව්‍ර්න් බලනවා.ස්තුතියි පුතේ ...ඔයා කලබල නොවී ඔයාගෙ ගමන යන්න....මොකුත් බැරි අය කියන ඒව ගැන් දුක් වෙන්න එපා..
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@praneedipraneedi9731
@praneedipraneedi9731 Ай бұрын
‌අක්කා හිත රිද්දගන්න එපා, මම නමි මාරම ආසාවෙන් අක්කාගේ video බලන්නේ, කැම උයන video බලාගෙන ඉන්න ආසයි❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
බොහොම ස්තූතියි 🥰🥰🌷❤️🙏
@Ishudulanja4728
@Ishudulanja4728 Ай бұрын
මිනිසු කැමති නෑ කවුරුත් සතුටින් ඉන්නවට අපි ඉන්නවා නැන්දට එක්කෙනෙක් දෙන්නෙක් කියන ඒවට හිත රිද්දගන්න එපා❤️😘 කෑම ටික❤️😋 ලගදිම නැන්දලාගෙ වීඩියෝ වලින් හිම බලන්න පුලුවන් ❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️😘🥰💐💗🌹🌼💞
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
බොහොම ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@ThakshilaThilakarathna
@ThakshilaThilakarathna Ай бұрын
Hamada vedio ekak dapu gaman mama balanawa.duwala dennata horen baluwoth edata mama idala iwarai edenna etharam asai oyalage vedio s balanna.❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ඔයාලට ♥️♥️
@prathapasinghakumari8513
@prathapasinghakumari8513 Ай бұрын
ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි කජුවලින් හදපු කෑම හරිම රසයි වගේ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@K.L.H.Umayanganaa
@K.L.H.Umayanganaa Ай бұрын
එයාලා කියන එවා ගනන් ගන්න එපා ඔයාගෙ කෑම රසයි කියලා දැක්කම පේනවා ❤❤ඔයාගේ වීඩියෝ ශෝක් අනේ😊 මන් මාරම ආසයි ඔයාගෙ වීඩියෝවලට
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@mekalamadushani1780
@mekalamadushani1780 Ай бұрын
හැමදාම මමත් ආසාවෙන් විඩියෝ බලනවා .... කවුරුත් කියන දෙවල් වලට හිත රිද්ද ගන්න එපා .. ❤❤ තව තවත් ලස්සනට විඩියෝ කරන්න ඔයාට ශක්තිය ලැබේවා .. ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
බොහොම ස්තූතියි 🥰🥰🌷❤️🙏
@DinuDinu-b4n
@DinuDinu-b4n Ай бұрын
අනේ අක්කි ඕවා හිතල ඔයා හිත රිද්ද ගන්න එපා අපි ඉන්නවනෙ ඔයාව අගය කරන්න. ඔයා කරන හෑමදෙයක්ම අපි හරි ආසවෙන් බලනව. අනික අක්කි ඔයා හදන කෑම ලස්සනයි ඒ හරිම රස පාටයි කොත්තමල්ලි කොළ වලින් කෑම එකට ලස්සනක් ගේනව අක්කි මරීනා මැණික ගොඩක් ලස්සනයි ඔයත් ගොඩක් ලස්සනයි අක්කි ආදරෙයි ගොඩක් ඔයාලට ❤ බුදු සරණයි සතුටින් ඉන්න හිතා වෙලා හැමදාම 🥰🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගි ♥️♥️
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 Ай бұрын
මරීනා නංගි ලස්සනයි ඉක්මනිම්ම ලොකු වෙලා වගේ දැනුනා නැන්දා කෙට්ටු වෙලා හරිම ලස්සනයි මෙහෙත් වහිනවා නැන්දියො හොදටම ගොරොව ගොරව වහිද්දි තමා මේ වීඩියෝ එක බලන්නෙ ඇදට වෙලා 🤭 නැන්දගෙ කෑම නම් සුපිරි දැක්කත් ආසයි මම ආසම උයනවා බලන්න ආයෙ ඉක්මනටම වීඩියෝ එකක් අරන් එන්න අපි බලන් ඉන්නවා ආ තව දෙයක් මගේ අම්මත් උයන කොට කොත්තමල්ලි කොල දානවා හැම කෑමටම වගේ එයා ගෙදර වවලා තියන් ඉන්නෙ කොත්තමල්ලි කොල හරිම ගුණයි ඒවා දැම්මම රසයි මම නම් පොඩි කාලෙ ඉදලම ඒ රසට හුරුයි ලංකාවෙ ගොඩක් අය කැමති නෑ හැබයි අපි නම් ආසයි 🤭😋❤ අද වීඩියෝ එකත් ශෝක් රටකජු චොකෝ නම් මරු පරිස්සමින් සතුටින් ඉන්න ආදරෙයි හැමදාමත් ඔයාලා ට 😊❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
බොහොම ස්තූතියි 🥰🥰🌷❤️🙏
@SanjeewaPrasadini-oz2mh
@SanjeewaPrasadini-oz2mh Ай бұрын
හරිම ලස්සනයි අක්කේ වීඩියෝ එක.😊අක්කා හදන කෑම වල ලස්සන වගේම රස නම් නැතිවෙන්න බෑ😊😊😊එක එක කතා කියන අය ජීවිතය විඳින්නේ නැතිව විඳවන අය.අක්කා ඒ කතා ගනන් ගන්න එපා.අක්කට ආදරේ කරන ගොඩාක් අය ඉන්නවා❤❤❤❤ අක්කා දුක් වෙන්න එපා❤❤ සතුටින් පරිස්සමින් ඉන්න❤ ඉක්මනින් අලුත් වීඩියෝ එකක් අරන් එන්න ❤.
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@MJH049
@MJH049 Ай бұрын
Aunty ට බනින අය ඉන්නව නම් ඒ aunty ට තියන ඉරිසියාවට අප්පා ඒක නම් sure ! මේ videos වෙනම Vibe එකක්...තාලෙට ඇහෙන කටහඩ වෙනම භාවනාවක් ....අනික් videos වලට වඩා මොකද්දෝ කියාගන්න තේරෙන්නේ නැති සැනසීමක් තියනෝ 🥺❤️😭💯.... මට A/Ls වලට wish කරාට ස්තූතියි aunty....ආදරෙයි ❤️🐽✨️
@InspirationalClam-xi7mg
@InspirationalClam-xi7mg Ай бұрын
Wish u.may all the best.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@SathyaRanathunga-b3w
@SathyaRanathunga-b3w Ай бұрын
නැන්දේ ඇත්තටම ඔයා හදන කෑම හරිම රසයි මොකද මන් ඔයා හදන කෑම හදලා අපේ ගෙදර හැමෝම එක්ක කනවා නිතර 😁😁 ඇත්තෙන්ම ඔයා කියන විදියට තමා මන් ඒ රෙසිපියටමයි හදන්නේ පට්ට රහයි නැන්දේ ... ඒක හින්දා ඔයා හිත රිද්ද ගන්න එපා මොකද ඔයා හින්දා හැමදාම අපේ හිත වගේම ඇහැත් පින වෙනවා නැන්දේ ... ඔයා ගෙවන මේ ජිව්තේට මන් හරිම ආසයි . සරලයි සතුට පිරිලා තියෙනවා හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤ ආදරෙයි ❤️😘🐣
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
බොහොම ස්තූතියි 🥰🥰🌷❤️🙏
@Achi-Lakshani1994...
@Achi-Lakshani1994... Ай бұрын
අනේ අක්කියෝ ඔයා අනිත් අය කියන ඒව ගණන් ගන්න එපා ඔයා ඔයාගේ ගමන යන්න අපිනම් හරිම ආසාවෙන් බලන්නේ ඔයාගේ වීඩියෝ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@nilakshimadusani
@nilakshimadusani Ай бұрын
Akke oyage kema aththatama rasa patai. Oya kema hadana widiha, piliwelata gedara as karana widiha balanna thama mm nan asama. Oyagen jiwitheta igena gaththa dewal godai. Budu saranai oyalata. Parissamen sathutin inna. ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@oshadhichamodya5057
@oshadhichamodya5057 Ай бұрын
Exam තියාගෙන හැමදාම වීඩියෝ බලන මන්🥲අනේ වීඩියෝ එක දානකම් 1ඉදන් බලන් හිටියෙ😢pizza eka maruu මෙහෙට ත් වහිනවා😊නැන්දේ food challenge ekak genako family ekema
@HirunYasaskith-p5f
@HirunYasaskith-p5f Ай бұрын
Alevel ද 😱
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ඉක්මනින්ම ගේන්නම්,බොහොම ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@NadeekaDilrukshi-k5e
@NadeekaDilrukshi-k5e Ай бұрын
අදත් ගොඩක් ලස්සන video එකක් ගෙනාවට ගොඩක් ස්තුතියි. හරිම ආසාවෙන් තමයි බැලුවේ ඉක්මනට bakin item ටිකකුත් ගේන්න හොදේ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
අරගෙන එන්නම්කො ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@Sithminathasha
@Sithminathasha Ай бұрын
අද වීඩියෝ එකත් ලස්සනයි නැන්දා ❤😊
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
බොහොම ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@RuwanKumara-bh2pz
@RuwanKumara-bh2pz Ай бұрын
Wenada wagema adatha vlog eka godaak lassanai anu akki...oya kiyana katha oya ganan ganna epa ane...oyage video balanna mama nam harima asai akki..oyala hamotama godaak adarei...☺☺☺💖💖💖💖💖💚💚💚💚💚💚
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@Lahiruprashan-b1w
@Lahiruprashan-b1w Ай бұрын
වීඩියෝ එක දානකන් සැරින් සැරේට ඇවිත් බැලුවා ❤️
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
බොහොම ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@KaveeHansamali
@KaveeHansamali Ай бұрын
වෙන අය කියන කතා හිතන්න එපා නැන්දා 🥺 හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න🥺❤️
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️
@TharushiAbesinghe2
@TharushiAbesinghe2 Ай бұрын
අනේ මමනම් ආසම කෑම හදන විදිහ බලන්න මේ වීඩීයෝ එකත් සේව් කරගත්තා චිකන් එක හදන්න ඒක කන්න ඕනී නෑ බැලුවම රස පාට හොදට පේනවා ♥️ ඔයාගේ තව චොකලට් කේක් වීඩියෝ එකකුත් තියන් ඉන්නේ. ඒකත් හදන්න ඒ තරම් ඒවා රස පාටයි රස පාටයි කියන්නෙ අනිවාරෙන්ම රසයි😘 හැමදාම වගේ හරි ලෝබයි වීඩියෝ එක ඉවරවෙද්දින්😞 කොච්චර බැදුවත් එපා වෙන්නෙ නෑ...ඔයාලත් පරිස්සමින් සතුටින් ඉන්න❤️🥰
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@AchiniRavindika
@AchiniRavindika Ай бұрын
හරිම ලස්සනයි ආන්ටී වීඩියෝ එක ❤ බෑඩ් කමෙන්ට්ස් අපිට එද්දී අපි ඒ දේවල් ගනන් නොගෙන ඉන්න ඕනි .කවුරු මොන දේ කීවත් තමන් තමන් ගැන දන්නවා නම් කාගේවත් කතා අපිට වැඩක් නෑ.. ආන්ටිගේ මේ වීඩියෝස් පුදුම ආසාවකින් තමයි බලන්නේ 🌸
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏
@ruwanmaduwantha-z5d
@ruwanmaduwantha-z5d Ай бұрын
ගොඩක් මිනිස්සු ඊර්ෂ්‍යාවට කියන කතා ගනන් ගන්න එපා.තමන් කරන දෙයින් තෘප්තිමත් වෙන්න එතකොට කාටවත් ප්‍රශ්නයක් නෑ.ඔයා හොද ආදර්ශවත් කෙනෙක් ❤තමන්ගෙ පවුලෙ කට්ටියට සලකන විදියෙන්.අනිත් අයට සලකන විදියෙන් ඒක හිතාගන්න පුලුවන්.අන්තිමට දාපු reciepe එක නම් ගොඩාක් රස පාටයි.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
@PathmaChathurangani
@PathmaChathurangani Ай бұрын
අක්කෙ ඔයා හදන කෑම ගොඩාක් රසට ඇති කියල හදන විදියෙන්ම පේනව. කන්න තිබුනනම් කියල හිතෙනව.ඔයා හැමදේටම හරිම දක්ශ අම්මෙක් ඉතින් ඔයාලගෙ වීඩියෝ බලන්නෙතත් හරිම ආසාවෙන්.ඒත් අද තමයි මැසේජ් කරේ ❤❤❤😊
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️♥️
@IsuriKaveesha
@IsuriKaveesha Ай бұрын
අනේ හරිම නිදහස් හිතට නැන්දගේ vlog බලද්දි😢❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@sandunikasewwandi2350
@sandunikasewwandi2350 Ай бұрын
ඔයාගේ සමහර රෙසිපි මං ලංකාවේ අපිට තියෙන දේවල් වලින් හදලා බලනවා.. ලස්සනට රසට ආවම පුදුම තරම් සතුටක් දැනෙනවා... අපිත් එක්ක ඒවා බෙදාගන්නවාට ගොඩාක් ස්තූතියි.. ❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
බොහොම ස්තූතියි 🥰🥰🌷❤️🙏
@poorni767
@poorni767 Ай бұрын
15:06 කොත්තමල්ලි කොල කැම වලට දාපුහම එ කොල වල රස වෙනම එන්නේ නැද්ද.. මමනම් ආසයි කොත්තමල්ලි කොල සම්බෝල කන්න... අනේ ආන්ටි කොත්තමල්ලි කොල ගැන ප්‍රශ්නයක් කරගෙන ඉන්න මිනිස්සු කියන කතා ගනන් ගන්ඩ එපා අනේ... එ කොලවල ගුණයකුත් ඇතිනේ...එ මෝඩ මිනිස්සුන්ගේ කමෙන්ට්ස් ඩිලීට් කරන එකමයි හොද...😊😊 18:23 ආන්ටිගේ කැම ආන්ටි අගේ කරන්නේ නැතිව කවුද කරන්නේ...😅😂කැම ටික ලස්සනයි රස පාටයි...❤ රටකජු වලින් හදලා තියන කැම එකත් රස පාටයි..😊 තව විඩියෝ එකක් දාන්න ඉක්මනින් බලන් ඉන්නවා ❤❤
@DamayanthiThiranagamage
@DamayanthiThiranagamage Ай бұрын
අනූෂා හදන මස් මාළු රෙසිපි ට්‍රයි කරලා බලන්න.අපිත් හදනවා.එ රස වෙනම රසක්.ඇබ්බැහි වෙනවා❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
බොහොම ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@NimaniAriyarathna
@NimaniAriyarathna Ай бұрын
අද vedio එකත් ගොඩක්ම ලස්සනයි අක්කෙ. අක්කගෙ කෑම ටික දැකලා අසනීපෙන් ඉන්න මට බඩගිනිත් ආවා. හරිම රස පාටයි. අක්කා හදන ගොඩක් කෑම මම හදනවා.. ඒවා හරිම රසයි. ගිය පාර vedio එකේ තිබ්බ කැරට් බත හැදුවා මම අක්ක හදන වම්බටු curry එකත් එක්ක. තව සලාදෙකුත් හැදුවා බෙල් තක්කාලි පිපිඣ්ඣා කොත්තමල්ලි කොල දාලා. මාරම රසයි. දැන් අපිත් ගොඩක් වෙලාවට සලාද හදනවා. අක්කාගෙන් පුරුදු වෙලා... අක්කට පින්. මට ඔයාගෙ vedio එකක් උදෙන්ම බැලුවම මාරම motivation එකක්. මම පරන vedio එකක් හරි බලනවා අනිවාර්යයෙන්ම . දැන් ඒක පුරුද්දක් වෙලා. අපේ පුතා මරීනා අක්කව මතක් කරා කියන්න කියුවා... බුදු සරනයි. ජේසු පිහිටයි. අන්තිමට හදපු කජු කෑමත් මම හදලා බලනවා.. අහ්හ් අක්කෙ මලීශ පුතා කියුවා කියලා අක්ක අර අපිට හදලා පෙන්නුවෙ පාන් ටෝස්ට් එකක්. Butter , milk එහෙම දාලා සෝස්පන් එකේ ඒක අපේ ගෙදර හැමෝම කනවා. මාරම රසයි . ගනන් කරන්න බැරි වාර ගානක් හදලා තියෙන්නෙ. ඔයාට ලියුමක් එවන්න තිබ්බන්ම් කියලා හිතෙනවා. ඔයාගෙ පිලිවෙල දැකලා මම තවත් පිලිවෙල වෙලා. ඔයාගෙ vedio බලන්වනම් ගෙදරහැමෝම මට කරදර කරන්නෙ නෑ. මොකද එයාල දකිනවා මම අක්කගෙන් ලොකු පාඩම් ඉගෙන ගන්න බව. ඒක අවබෝදෙන් බලන අය්ට තේරෙනවා. මේ හැම දේටම thanks . ගැහැනු කෙනෙක් උනාම කොහොමද ගෙදරක් පාලනය කරන්නෙ. මවක් උනාම දරුවන්ට සලකන විදිය. Husband ta සලකන respect කරන විදිය. දෙමවුපියන්ට සලකන විදිය මේ හැමදේම ඔයා උගන්වනවා. අසල්වැසියාට ප්‍රේම කරන විදිය.. ඔයාට නැවත වාරයක් thanks.....
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
බොහොම ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@dineshsandaruwan8508
@dineshsandaruwan8508 Ай бұрын
අක්කා දාන vlogs බලලා අපේ චූටි දුව හැමදාම කියනවා, මරීනා ගෙ අම්මා හදන කෑම හරිම රස පාටයිලු ,මගෙන් අහනවා ඒ නැන්දා හදන විඳිය ට හදන්න බැරිද කියලා, 😂 මරීනා අක්කා බලන්න අපේ දුව හරිම ආසාවෙන් ඉන්නේ, අපේ දුව තව ම අවුරුදු 7, ඉරිසියාව ඇති අය දාන comment දිහා බලලා හිත රිද්ද ගන්න එපා, එයාලත් vlog එක බලලා නේද ඔය විඳිය ට හැසිරෙන්නේ, ජේසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
බොහොම ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@ruwanthisilva6196
@ruwanthisilva6196 Ай бұрын
Video ekak danakan inne balanna❤ skin routine eka video karapu ekata thanx akke❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@ShehanSapsara-gx3gf
@ShehanSapsara-gx3gf Ай бұрын
හරිම ලස්සනයි ආන්ටී ඔයාගේ වීඩියොස්❤ ඔයාට බයිනවනම් සුවර් එකටම ඊර්ෂියාවට නැත්නම් මෙච්චර ලස්සනට ගෙන වීඩියෝ වලට බයින්නේ.ඔවා හිතන්නේ නැතුව හැමදාම අපිට වීඩියෝ ගෙන්න ආන්ටි අපි හරි ආසාවෙන් බලන්නේ😘❤️
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
බොහොම ස්තූතියි 🥰🥰🌷❤️🙏
@nadunisankalpana7978
@nadunisankalpana7978 Ай бұрын
අද විඩීයෝ එකත් හරිම ලස්සනයි ❤❤ අක්කේ ඔයාට ලැබෙන negative comment ගැන හිතලා හිත රිද්දගන්න එපා😊 මොකද සමහර මිනිස්සු කොච්චර හොඳ දෙයක් පෙන්නුවත් අඩුපාඩුවක් හොයනවමයි.. කොත්තමල්ලි කොළ කියන්නේ කොච්චර ගුණ කොළ වර්ගයක් ද.. අක්කාගේ විඩීයෝ බලලා හුගක් දෙනෙක් දැන් ඒවා දාලා කෑම රසට හදන්න පුරුදු වෙලා.. 😊😊 අද කෑම ටිකත් හුගක් රස පාටයි අක්කේ ❤❤ රටකජු එක නම් ලේසියෙන් හදන්න පුළුවන් එකක් හරිම වටිනවා ❤❤ හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කේ ❤❤ ආදරෙයි ඔයාලට ජේසු පිහිටයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
අනෙ ගොඩාක් ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ♥️♥️♥️♥️
@MayuniAdeesha
@MayuniAdeesha Ай бұрын
අදත් video එක හරිම ලස්සනයි aunty ❤ . Marina නංගී නිදාගෙන ඉන්නවා දකින කොට ආසා හිතෙනවා . දැන් marina නංගීගෙ කොණ්ඩෙ දැන් හරිම ලස්සනයි කොණ්ඩෙ දිග කාලේට වඩා දැන් ලස්සනයි නංගීගෙ කොණ්ඩෙ කපාපුහම මට දුක හිතුණා ඒ වුණාට දැන් කොණ්ඩෙ ලස්සනයි ❤ .පෝනියක් දැම්මාම හරිම ලස්සනයි කොණ්ඩෙ තුනී කියලා පේන්නෙ නෑ . Auntyge භාජන හරිම ලස්සනයි හරිම හුරතල් චූටි චූටි භාජන 🙂 . අදත් කෑම ගොඩාක් තියෙනවා aunty කියලා දුන්නු ඒවා හදලා බලන්ඩ . මම හරිම ආසාවෙන් auntyge video බලන්නේ . Aunty auntyge ගමන යන්ඩ කවුරු මොනවා කිව්වත් .auntyta aunty ගැන ආඩම්බර වෙන්ඩ පුළුවන් . Auntyව මම කවදාවත් දැකලා කතා කරලා නැති වුණාද මම දන්නවා aunty හරිම නිහතමානී හරිම කරුණාවන්ත ආදරණීය කෙනෙක් කියලා .මම ආසයි කවදා හරි aunty එක්ක දැකලා කතා කරන්ඩ 🙂 .ඒකනෙ auntyta මම ආදරේ 🥰😘❤💐 . ( අද නන් ටිකක් දිග වුණා comment එක .) ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
බොහොම ස්තූතියි 🥰🥰🌷❤️🙏🥹
@Gameing-Bro
@Gameing-Bro Ай бұрын
🎉මං නම් ගොඩාක් ආස ඔයාගේ පිළිවෙලට අක්කා. ඔයාගේ හැම වැඩක්ම හරිම පිළිවෙලයි. ඔයා ඒවා කම්මැලි නැතුව ආසාවෙන් කරනවා බලන්න මං ආසයි. මං වීඩියෝ බැලුවට කමෙන්ට්ස් දාන කෙනෙක් නෙවෙයි. තව කෙනෙක්ගේ හිත රිදෙන කමෙන්ට්ස්වලට ප්‍රතිචාර දක්වන්න එපා. හොද දේවල් විතරක් ගන්න. හැමදාම සතුටින් ඉන්න.
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@cheminisurandi1731
@cheminisurandi1731 Ай бұрын
Thanks nande අපිට ලස්සන වීඩියෝ ගේනවට හරිම ආසවෙන් බලන්නේ වීඩියෝ නැන්දගෙ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@cheminisurandi1731
@cheminisurandi1731 Ай бұрын
@anushajeewani2016 ❤️❤️
@madhushaniweerasinghe7757
@madhushaniweerasinghe7757 Ай бұрын
මගෙ හිත නිවෙන තැනක් තමයි අක්කේ ඔයාගෙ වීඩියෝස් බලන එක. කවුරුත් කියෙන දේවල් වලට හිත රිද්ද ගන්න එපා. ඒ එයාලගෙ මානසික මට්ටම. ඔයා හැමදාම මේ වගේ ලස්සන වීඩියෝ ගේන්න, ආසාවෙන් හැමදාම බලනවා. අපි හරිම ආදරෙයි ඔයාට ❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
බොහොම ස්තූතියි 🥰🥰🌷❤️🙏
@0076Sewwandi
@0076Sewwandi Ай бұрын
මම නම් හරිම ආසයි නැන්දාගේ video බලන්න. හැමදේම හරිම සරලයි හරිම ලස්සනයි හරිම පිළිවෙළයි කෑමක් හැදුවත් එහෙමයි ගෙදරත් එහෙමයි මම ආසම තැනක් තමා කුස්සිය හරිම හුරුබුහුටි පිලිවෙල කුස්සියක්. 😍❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ♥️♥️🙏
@thilinilokunarangoda
@thilinilokunarangoda Ай бұрын
Mama ආසම ඔයා ඔයාගේ කෑම වර්නනා කරන එකට ..මොකද ඉට පස්සේ අපිත් ඒ කෑමම හදනවා.ඇත්මයි අක්කේ ඔයාගෙ කෑම මෙනු මාරම රසයි....මොඩ මිනිස්සු කියන ඒවා ගනන් ගන්න එපා ..ඒ මිනිස්සුන්ට ඒවා නැති නිසා ඒ මිනිස්සු ඊර්ශියයි ..ඔයාට අපි ආදරෙයි ❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@SumedhaferendoSumedha
@SumedhaferendoSumedha Ай бұрын
Akke ape kuhak minissu kiyana dewal ganan nogena inna.a minissunta jivithe vidinna bari una nisa irisiyai.api oyalata hamadama adarei.teruwan saranai akke❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ආදරෙයි ♥️♥️♥️♥️♥️
@wasala2744
@wasala2744 Ай бұрын
සුදු අම්ම ආදරෙන් මතක් කරව වගේම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව.. නoග Vedio ව ගොඩක් ලස්සන යි ආසාවෙන් තමයි බැලුවෙ...පුලුවන් හැමවෙලේම මේවගේ ලස්සන vedio ගේනවට.බොහොම ස්තුති පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම....තෙරුවන්සරණයි දෙවිරැකවණයි ඔයාල හැමෝටම ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@Dilrukshi-s3v
@Dilrukshi-s3v Ай бұрын
කොහම හරි මගාඅරින්නෙ නැතිව බලන්නෙ ..මිනිස්සුන්ට ඕන හිතරිද්දවන්න ..ඔයා ඔය මෝඩ මිනිස්සු කියන එව හිතන්න එපා ඔයාට ගොඩක් ආදරෙ වගෙම ආසාවෙන් බලන පිරිසක් ඉන්නවා ..කෑම කොච්චර දැම්මත් ආසාවෙන් බලන්නෙ ඔයාගෙ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා ..ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි අක්කා ♥️♥️♥️
@sanojasammani585
@sanojasammani585 Ай бұрын
මම හරිම ආසාවෙන් නැන්දගෙ vedios බලන්නේ... මමත් ගොඩක් කැමති රටක නැන්දලා හරි ලස්සනට ඉන්නකොට ඒක හරි සතුටක්... කවුරුවත් කියන නරක දේවල් ගැන හිතන්නවත් එපා.. ඒ එයලගෙ මානසික මට්ටම කියල හිතලා හිනාවෙලා සතුටින් ඉන්න හැමදාමත්...😌😇❤️
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@madhushanimadhurangi8680
@madhushanimadhurangi8680 Ай бұрын
Kawadawath mn koththamalli kola kamata ekathu karala na eth akkage vlog dakkiddi matath asa hithuna.ane mn koththa malli ata dala palath kara eth sarthaka na mn ayemath try karala balanawa.akka hadana kama bima a wagema akkage wagawa dakkama matath asa hithuna aththatama akkage vlog baladdi manasika suwayak danenawa godakma.♥
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@annefernandez7108
@annefernandez7108 Ай бұрын
such a lucky family,, you are such a humble amazing person,, wish I has such a caring mother as you
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
Thank you so much 😀♥️♥️♥️
@jenatjeyanthy9480
@jenatjeyanthy9480 Ай бұрын
I am from Sri Lanka ( Negombo ) I am a Tamil Lady I never miss your videos. I watch it very happily. Very very useful things you are bring every time in your video. You are every neat in your work. Keeping your house very Clean. With all that you are a good homemaker good mother good wife good daughter in law and also very good Aunty to your nephew.May God bless you dear. Definitely will try your peanut sweet.🥰
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
Romba Romba Thanks Ungalukku ♥️♥️♥️🙏🙏
@jenatjeyanthy9480
@jenatjeyanthy9480 Ай бұрын
@ I am soooo happy to see your kind reply dear. God will bless you more and more. If I get a chance I would like to talk with you. I am mother of 29 years old son . I am 55 years old. Once again thank you soo much dear.🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
@@jenatjeyanthy9480 ♥️♥️♥️♥️♥️
@jenatjeyanthy9480
@jenatjeyanthy9480 Ай бұрын
@ 🙏🥰
@ireshaharshani3123
@ireshaharshani3123 Ай бұрын
අක්ක හදපු චොකලට් එකනම් මරු අනේ😊😊. අනිත් අය කියන ඒවා ඔයා ගනන් ගන්න එපා අක්කා. ඔයාට ආදරේ කරන, වීඩියෝ ආසාවෙන් බලන ගොඩක් දෙනෙක් ඉන්නවනේ❤. තවත් කෙනෙක්ගේ සතුටෙදි ඒ දිහා බලලා සතුටු වෙන්න බැරි හරි අමුතු මනුස්සයෝ ඉන්නේ දැන්. එයාලා ගැන කතා කරන එක ඇත්තටම කිසිම වැඩක් නෑ😊. මම නම් ඇත්තටම ආසාවෙන් බලන්නේ අක්කගේ වීඩියෝ ❤❤❤ ඒවා බලන්න බලන්න ආසයි ❤❤❤. සතුටින් ඉන්න😊😊 ආදරෙයි ❤❤❤❤. අපිට බලන්න ලස්සන වීඩියෝ තව තවත් ගේන්න😊😊
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️♥️
@shammirathnasinghe
@shammirathnasinghe Ай бұрын
කවුරුවත් කියන දේවල් ගනන්ගන්න එප නන්ගි. ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි. ඔයා වීඩියෝ එකක් දානකම් බලාගෙන ඉන්නේ. එච්චර ආසයි. ජය වේවා!!❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@DiliniThennakoon-y1i
@DiliniThennakoon-y1i Ай бұрын
හොද වගේම නරකත් දකින අයත් ඉන්නවා. එයාලට ඇටෙන්ෂන් නොදී හිටියනම් හරි අක්කෙ. ඔයාගෙ කෑම හදන විදියට මට නම් හිතෙනව ගොඩාක් රස ඇති කියල. හැමදාම වෙනස් වෙනස් විදියට හදන නිසා ගොඩාක් ආස හිතෙනව. අක්කගෙ කෑම එකක් කන්න ආසයි ඒ උනාට බෑනෙ ඉතිම්
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️♥️🙏
@yeshandiluusha
@yeshandiluusha Ай бұрын
අද වීඩියෝ එකත් ලස්සනයි ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න. ආදරෙයි❤. ගොඩ දවසකින් වීඩියෝ එකක් බැලුවෙ මාත් දැන් ඉන්නෙ jpn වල ටිකක් බිසී උනා පුලුවන් හැම වෙලාවකම බලනවා වීඩියෝ . දවසක හමුවෙන්න පුලුවන් වෙයි කියලා හිතනවා නැන්දව❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@anuradhinidisanayaka2785
@anuradhinidisanayaka2785 Ай бұрын
Ane rasa deta oya rasai kiyannaaa... Nivenawa hithath ekkama oyage video baladdi matanam ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️♥️
@MaheemasonaliChethana-mb2cj
@MaheemasonaliChethana-mb2cj Ай бұрын
Ane lassani nande. Oya mona video dammath apinm balanawa. Adarei nande. Hamowama mathak kara kiyanna. ❤️❤️😚😚
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️
@Thara-t2z
@Thara-t2z Ай бұрын
Ane akke oya owa hitan epa. Man nam oyage chanel eka mula idanma inna kenek. Man mage jiwiththeta oyagen igena gattu dewal godai. Lassanata inna ,pirisuduwata inna, piliwelata inna, punchi punchi dewal walinut loku satutak ganna, anit ayawa satutu karana. Tawa hugak tiyenawa me harima chuttai. Man harima asawen vedio balane ada monada man akkagen igena ganne kiyala hitha hitha. Api hamadama apita ena negative dewal ain karala positive dewal witarakma gamu. Apita kawawat wenas karanna ba api wenas wemu. Api akka ekka hamadamat me wage adaren innawa. Arimat lassanama lassana rasama rasa vedio ehekin hamba wemu. Are kiyana amataka una man ada mun ata kada haduwa. Adamai man ewa 1st time biwe. Attamai top. Mara gunai. Thanks akke. Adarei❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
බොහොම ස්තූතියි ♥️♥️♥️💚💚🌷🌷🙏🙏🙏 ආදරෙයි මේ ආදරේට ගොඩාක් සතුටුයි 💚💚♥️♥️
@minushiapsara498
@minushiapsara498 Ай бұрын
අනේ නැන්දා කාගේවත් කතා නිසා හිත රිද්දගන්න එපා.ඔයාගෙ වීඩියෝස් මං නම් බලන්නෙ හරිම කැමැත්තෙන්.ඉගෙන ගන්න දේවල් ගොඩයි.සමහරක් කුහකකමට කියන දේවල් හිතන්න එපා නැන්දා.වෙනද වගේම අදත් ලස්සනයි වීඩියෝ එක❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@sandu7405
@sandu7405 Ай бұрын
ලන්කවේ මිනිස්සු තවම සාම්ප්‍රදායික විදිහ්ට හිතන්නෙ ,එකයි ඔහොම හිත රිද්දන්න මනුස්සයොන්ගෙ.ගනන් ගන්නෙපා ඔයාට අපි ආදරෙයිනේ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@prabhakumari5760
@prabhakumari5760 Ай бұрын
Oya sathutu wenna akki❤❤❤❤ Oya sarthakai..ekai minissu katha kiyanne..eka eyalage pahath manasikathwaya..onima hithak niwenawa oyage kathawata 🥰🥰 adarei…❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි නංගි ♥️♥️
@lakshikawijerathne4040
@lakshikawijerathne4040 Ай бұрын
අනේ අක්කේ අැත්තටම ගොඩාක් රස පාටයි.ඔයාගේ කෑම 😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@KaviLiyanage-h2n
@KaviLiyanage-h2n Ай бұрын
අක්කි ඔයා කෑම හදනවා බලන් ඉන්න මම හරි ආසයි ❤ අන්තිමට හදපු රටකජු එක හදලා බලන්න ආසයි අක්කි ♥️ ඔයා කවුරුත් කියන දේවල් ගණන් ගන්න එපා ❤ ඔයාට අපි ඉන්නවනෙ දිගටම ලස්සන vlogs ගේන්න ❤ ඔයාගෙ vlogs බැලුවම මනසට හරි සැහැල්ලුවක් දැනෙනවා ❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@sachininisansala6426
@sachininisansala6426 Ай бұрын
ඔයවගෙ දේවල් කිවුවට හිත රිද්දගන්න එපා නැන්දේ ...කෑම නන් හරිම රස පාටයි💗😘
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️♥️🙏🙏
@chamikamillangoda
@chamikamillangoda Ай бұрын
මිනිස්සු කිය්න දේවල් ගනන් ගන්න එපා.එයාල හිතලමයි හිත රිද්දන්නේ.ඔයාගේ චැනල් එක අසවෙන් බලන ගොඩක් කට්ටිය ඉන්නවා අපි වගෙ.❤.ලස්සනයි හැමදාම වගේ අදත්.
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️♥️♥️💚🌷🙏🙏
@chamikamillangoda
@chamikamillangoda Ай бұрын
@@anushajeewani2016 ❤️👋
@NilankaSabeetha-v9n
@NilankaSabeetha-v9n Ай бұрын
කවුරු මොනවා කිව්වත් ඔයා හදන කෑම කන්න ඕන නෑ බලන් ඉන්න මට හිතෙනවා කෑම රසයි කියලා වගාව දැන් අස්කරාද අද වීඩියෝ එක බැලුවා ලස්සනයි ජෙසු පිහිටයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
වගාව ඉවරයි .. බාගයක් තමයි අස් කරේ එහෙමම වේලෙන්න දුන්නා .♥️♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@nadeeshadiwarathne
@nadeeshadiwarathne Ай бұрын
😍😍😍 අක්කේ අදත් video එක ගොඩක් ලස්සනයි.අනේ අක්කේ කවුරු කොහොම මොනව කීවත් ඔයා ඔයාගේ ගමන යන්න.මටනම් අක්කා හදන කෑම දැක්කත් රසයි අනේ.හැමදාම video දාන්න.හැමෝටම බුදුසරණයි.😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@RasikaNilmini-ej6ge
@RasikaNilmini-ej6ge Ай бұрын
අනේ අපිට නම් ඔයාගෙ කෑම රස පාටයි..ඒ වගේම ඔයාගෙ වැඩ හරිම පිලිවලයි..අපි ගොඩක් ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලනාවා..❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@SandyaKumuduni-ti9qd
@SandyaKumuduni-ti9qd Ай бұрын
Harima asawen vedio eka beluwe oyata thanks nangi adarei hemadamath❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
බොහොම ස්තූතියි 🥰🥰🌷❤️🙏
@-sihinaahasa3436
@-sihinaahasa3436 Ай бұрын
අක්කේ ඔයාගේ විඩියෝ මං ආසාවෙන් බලනවා 😊😊 ඒ වගේ සුවදට රසට මං කෑම හැදුවම කට්ටිය ආසාවෙන් කනවා සුවදයි කිය කිය ❤❤ ගොඩක් ස්තුති අක්කේ ආස හිතෙන විදිහට ලේසියෙන් හදන හැටි කියලා දෙනවට ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 29 күн бұрын
ඒකනේ ♥️♥️ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️
@prasandhikadasanayaka4807
@prasandhikadasanayaka4807 Ай бұрын
මෝඩ අයගේ කතා ගනන් ගන්න එපා අක්කි, අපි හැමදාමත් ආදරෙයි 😊 සතුටින් ඉන්න🥰🥰🥳🥳🌹🌹🌹💐💐💐
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ආදරෙයි ♥️♥️♥️
@amandaheendeniya2907
@amandaheendeniya2907 Ай бұрын
Aunty නිසා තමයි මම කොත්තමල්ලි කොළ කෑම වලට එකතු කරන්න ඉගෙන ගත්තේ.. හරි රසයි එතකොට.. තව auntyගේ videos වලින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා.. හරි ලස්සනයි videos.. දිගටම videos කරන්න සුභ පතනවා❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@LewanManeesha
@LewanManeesha Ай бұрын
කිසිම දේකින් හිත රිද්ද ගන්න එපා.🙂❤හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න😊ආදරෙයි ❤❤🥰
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ආදරෙයි ♥️♥️♥️🙏
@dilinidarshavishwarangi7702
@dilinidarshavishwarangi7702 Ай бұрын
හරිම ලස්සනයි අක්කේ ඔයා ගෙදර වැඩ කරන හැටි.අපි ඔයාව ආදර්ශයට ගන්නවා❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@yasasindunil7499
@yasasindunil7499 Ай бұрын
ඔයාගේ සුදු අමිමා ෂෝක් අනේ දැක්කම ආදරේ හිතෙනවා. මරීනා දුව හරිම පිලිවෙලයි. එයාගේ ⁣⁣වැඩ දැක්කම මට ආස හිතෙනවා. කවුරැ මොන දේ කිව්වත් ඔයා ගනන් ගන්න එපා ඔයාගේ ගමන ඔයා යන්න. ඔයා ඔයාගේ පවුලේ අයගේ පෝෂණය ගුණය ගැන හිතලා රසට කෑම හදලා දෙන්නේ. අපි නමි ගොඩක් ආසාවෙන් බලන්නේ. ඔයා පිලිවෙලට වැඩ කරන හැටි බලලා මමත් ඒ විදියට වැඩ කරන්න හැම වෙලාවෙම හිතනවා. ඔයාට මෙි හැමදේටම ගොඩක් ස්තුතියි. ආදරෙයි හැමදාමත්. ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️♥️♥️
@ThiliniZoysa
@ThiliniZoysa Ай бұрын
Mama nam oya hadana kema balagena inne harima asawen.mama nam hari kemathi oyage recipes walata. Kawuruth kiyana ewa hithata ganna epa.minissu eka wage nane dear.❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
@Inlovewiththesimplelife
@Inlovewiththesimplelife Ай бұрын
මං හිතන්නෙ මේවට තමයි mind relaxing vedios කියන්නෙ😍 හරිම ලස්සනයි අක්කා තෙරුවන් සරණයි ♥️💐
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ♥️♥️🙏🙏
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 Ай бұрын
අනේ අක්කා ගොඩක් අය කාගේ හරි හිත රිදවලා මානසිකව වට්ටලා මාරම සතුටක් ලබන්නේ මටත් ඒහෙම අය ලැබිලා තියෙන්නේ ඒවා වැඩක් නැ අනේ ඔයාගේ රටකඡු ටොපිය නියමයි මට ආස හිතුනා කන්න මමත් හදන්නම් කෝ ලගදිම ♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️
@Ishinilanka
@Ishinilanka Ай бұрын
අක්කගෙ කෑම හදන වීඩියෝ බලන්න තමයි මම කැමතිම. අද කජු කෑලි එක රස පාටයි 😍😍
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@rasikarandi7589
@rasikarandi7589 Ай бұрын
Hi anusha... your cooking, cleaning, loving, , helping, 😊😊 you're great lady❤❤ good wife and good mum specialy good daughter to mother-in-law love you all ❤❤❤❤ God bless you all..
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
Thank you so much 🙂
@HashinierandikaRajapakshaMudiy
@HashinierandikaRajapakshaMudiy Ай бұрын
Video eka balala ochchara prashna thiyanawnm video eka nobala inna one.nikan minissunge hitha riddanne nathuwa😢.Auntyge videos godak lassanai.balanna balanna asa hithenawa❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ආදරෙයි ♥️♥️♥️♥️🙏🙏🙏🙏
@ThiliniDepingho
@ThiliniDepingho Ай бұрын
අනේ අක්කෙ කව්රුත් කියන දේවල් අහන්න එපා...මමත් දැකලා තියනවා හැමෝම අංගසම්පූර්ණ අය වගේ මිනිසුන්ගේ පුංචි වැරදිත් හොයනවා...ඇත්තටම ඔයාගේ වීඩියෝ වලින් ගන්න දේවල් ගොඩාක් තියනවා ❤❤❤ස්තූතියි❤❤ජේසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️🙏🙏
@Oshadi-yehara
@Oshadi-yehara Ай бұрын
නැන්දා ඉන්න රටේ තියෙන ගුණ ධර්ම වලට මම ගොඩක් කැමති 🥰❤ කන්න කලින් හැමදාම මරීනා කෑම වලට වදිනවා මම ඒ මරීනාගේ ගුණාංගයට ගොඩාක් කැමති 🥹😘 ජපාන් රටේ ඉපදුන මරීනට ලංකාවේ නැන්දා වගේ හොද අම්මෙක් ලබන්න මරීනා ගොඩක් වාසනාවන්ත දුවෙක්🙏🥰❤️ නැන්දාගේ බලන හැම video එකකින් අලුත් දේවල් ඉගෙන ගත්තා 🥹 නැන්දට ගොඩක් ස්තූතියි මේ වගේ motivation videos දානවාට නැන්දාගේ videos බලන අය නැන්දට බැන්නට නැන්ද අද ජිවිතේ දියුණුව කරා ගිහින් ඉවරයි කාටවත් ඒක නවත්තන්න බෑ 😊💯 බැනපු අය අද ජිවිතේ තමන් කොතනද ඉන්නේ කියලා හිතාගන්න පුලුවන් 😢 නැන්දට, මරීනට මම ගොඩක් ආදරේයි 🤗❤❤❤ මරීනාගේ දක්ෂතා ඉදිරියෙන් ඉදිරියටම දියුණු වේවා🙏🥰 සියලු දෙවියො නැන්දගේ පවුලේ අයව ආරක්ෂා කරත්වා 🙏❤️ හැමදාම ආදරණීය videos දාලා අපේ සිත් සතුටු කරන නැන්දට ගොඩක් පින් 🙏🥹❤
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
බොහොම ස්තූතියි 🥰🥰🌷❤️🙏
@manojaperera5097
@manojaperera5097 Ай бұрын
අදත් හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ එක බැලුවා. මට හරියට දුක හිතුනා අපේ මේ සමහර මිනිස්සුන් ඇයි තවත් කෙනෙක්ගෙ හිත රිදවන්නෙ කියලා ඇත්තටම ඒ අය මානසික ලෙඩ්ඩු.මනුෂා ඔයා දිගටම වීඩියෝ දාන්න මම නම් හරිම ආසාවෙන් බලනවා. ඔයාගෙ පවුලට තව තවත් හරි යන්න ඕනේ.ඔයා හොඳ අම්මා කෙනෙක් හොඳ බිරිඳක් හොඳ නෑයෙක්.මට කවද හරි ජපානෙට එන්න ලැබුණොත් ....ඔයා බලන්න මට ලැබුණොත්... ඒක මගේ ලොකු හීනයක් සැබෑවීමක්..ආදරෙයි හැමදාම.....🌹
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
එයාගේ ආදරේ ♥️| Life in japan 🇯🇵🇱🇰
17:57
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН