KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Recondition Kella || EPISODE 40 || රීකන්ඩිශන් කෙල්ල || 29th December 2024
21:19
SEAසෝ | Episode 01 | 2024-12- 28 | Rupavahini TeleDrama
22:21
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
We Attempted The Impossible 😱
00:54
IL'HAN - Qalqam | Official Music Video
03:17
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 08 | (2024-12-29) | Rupavahini TeleDrama
Рет қаралды 248,509
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,3 МЛН
Sri Lanka Rupavahini
Күн бұрын
Пікірлер
@අන්ජුලාශෂී3333
2 күн бұрын
මේ ඩ්‍රාම එකේ වගේම බිංදුවේ ඉඳන් නැගිටින්න හදන හැම අහිංසක මිනිසෙක්ම දවසක අංක එකේ දනපතියෙක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🙏👍👌❤️
@AdlakshikaAdlakshika
2 күн бұрын
මමත් මගේ දරු තුන්දෙනාව හදාගන්න මේවගේම දහදුක් වින්ද. දරුවො විතරක් නෙවී අමිම ආච්චි සීය. මේ සේරම රැකගත්තෙ මම හුඟක් දුක් විඳල. අද මම සතුටින් දෙපා බිම තිබිබෙ මගේම හයියෙන්. අද මම ලොකු මාලිගාවක නැතත් තනියම හිනාවෙනව. එදා උනු කඳුළු බීපු මම. ගෑහැනියකගෙ හිත හයිය උනොත් කවදාවත් වරදින්නෙ නෑ.
@MadushiDilrukshi-m7t
2 күн бұрын
ඔයා හිතන දේ හරි, ලොකු මාලිගාවල් වල ඉන්න මිනිස්සු අඩන තරම්, පොඩි පැල්පතේ ඉන්න කෙනා අඩන්නැ,ඒ සතුට සැනසිම පොඩි ගෙදර තියෙනවා, ගැහැනිය තමා හැමදේම දරාගන්නෙත්, හැමේම සතුටින් තියන්නෙත්.
@GayaniWasana-v7c
2 күн бұрын
❤❤❤❤
@ද.ප.ජයතිලක
2 күн бұрын
මමත් මගේ දියකියන් ටදදෙනාට හොදපියෙක් විම ගැනසතුයුයි
@madushikagunathilaka2628
2 күн бұрын
❤❤❤
@hemanthikarunarathnekarunarath
2 күн бұрын
❤❤ ආදරෙයි 🙏🙏
@DilaniSubashini-rj3ec
2 күн бұрын
අහිංසක කුරුලු කූඩු වලට ගල් ගහන් එපා පැටවුන්ටත් වදිනවා....ඒක ෆට්ට දෙබසක්❤❤❤
@لوبا-س5ي
2 күн бұрын
තරින්දි ට හොදම නිළිය ජනප්‍රිය නිළිය සම්මාන දෙකම හිමිවෙන්න ඕනේ 🎉🎉🎉🎉🎉
@madushanthigunarathna099
2 күн бұрын
මේ කතාවෙන් මන් දකින්නෙ මගේ අම්මගේ ජීවිතේ.❤මගේ අම්මා තරම් ධෛර්යවන්ත ගෑනියෙක් කවදාවත් දැකලා නෑ.❤️
@suranganimallawaarachchi188
2 күн бұрын
බුදුසරණයී ඔයාගෙ අම්මට❤
@msamadhihettiarachchi9925
2 күн бұрын
❤❤❤
@Manel-q8f
2 күн бұрын
අපේ ඉස්සර ගැමි මව
@NenawathiJayasundara
2 күн бұрын
මගේ අම්මත් හරිම ධෛර්යය වන්තයා.
@SandayaKumari-z6r
2 күн бұрын
Maga amma waga❤❤❤❤❤❤❤❤❤
@udumbaramandodari7754
2 күн бұрын
මේකෙ කැමරා ඈන්ගල්ස් නම් සුපිරි ඈ....❤ එක සීන් එකකින් අනිකට මාරු වෙන්නෙ හරි පරිස්සමට❤❤ ප්‍රේක්ෂකයන්ගෙ දැහැන බිඳෙන්න නොදී භාවනාවක් වාගෙ රූප රාමු එකින් එකට මාරු කරන්නෙ....❤❤
@smniluka1923
2 күн бұрын
මම හරි කැමති යි අඩියෙම ඉන්න මිනිස්සු අහස අල්ලනවට..♥️♥️
@userIshanshanu
2 күн бұрын
මගෙ අම්මත් අපේ කුස පුරවන්න මිනී පෙට්ටි කඩයක් විතරයි නොදැම්මෙ🥺.අද එයාව මං මලක් වගේ බලාගන්නවා.මට හරි සතුටුයි.❤එයා වින්ද දුක් වලට මං සාදාරණයක් කරා❤
@shyamagunawardena173
2 күн бұрын
ඔයා හරි වාසනාවන්තයි
@ranialgiyanna953
2 күн бұрын
Oyata.waradinne.nea.kawadawath
@samanthajanaki5677
2 күн бұрын
❤❤❤
@nironidammika898
2 күн бұрын
❤
@nisansalaadhikari5347
2 күн бұрын
👍👍👍
@kumudumaleeperera1057
2 күн бұрын
එකම දෙබස දහපාරක් කිය කියා කාලෙ නාස්ති කරන නාට්‍ය වගේ නෙවෙයි ,සුපිරි පිරි , 👍👍👍අපේ කාලෙත් නාස්ති නොකර ඉක්මනින් යනවා, 👍👍👍🌹
@yasathmapathirana2020
2 күн бұрын
ගොඩාක් ලස්සන රූපරාමු තියෙනවා ... බලාගෙන ඉන්න ආස හිතෙනවා.ලස්සන කතාවක්.
@Skwsamanthi
2 күн бұрын
වැවේ ලස්සන ..❤️අපේ රටේ සුන්දරත්වය මොනවට කියම්ද..💥💥😘😘😘
@devmithathsarani7687
2 күн бұрын
ඒ දර්ශන තල ලස්සනයි වගේම ආකර්ෂණීයයි❤. දෙන්නගෙම අතීත ආදර කතා පවුල් ජීවිත වලට එබිකම් කරනවා වගේ.සමන්තට වගේ ඉඩෝරය තියෙන ජීවිතවලට අනිවාර්යයෙන්ම වසන්තය එන්න ඕනේ ❤️
@sriyalmagammanage8495
2 күн бұрын
සමහර ප්‍රතික්ෂේප වීම් මිනිස්සුන්ව...ඉහලටම ඔසවනවා.....💜️💜️
@AmaEkanayaka-s2c
Күн бұрын
Yes
@SithumSriya
2 күн бұрын
මෙන්න අලුත්ම සුපිරි නලු ජෝඩුව. ධනංජය තරින්දි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@SHYAMALEEINOKA-vb6jv
Күн бұрын
සමන්තාගේ චරිතේ ගැහැණියගේ ශක්‍තිය උත්සහාය ආදර්ශමත්❤️❤️🙏🙏
@nilanthasenadheera2524
2 күн бұрын
නරඹපු විශිෂ්ට ටෙලි නාට්‍යයක්❤
@Darshi20perera
2 күн бұрын
හැම මවක්ම දෙව් දුවක්.මිහිපිට දෙවියන්, මගේ අම්මත් යකඩ ගැහැණියක්.ඇය අද අපි අතර නැතත් ඇයගේ ශක්තිය අදටත් ආශිර්වාදයක්.මතු හැම බවයකම මගෙම අම්මා වෙලා ඉපදෙවා😢
@sewmininethmi-h6h
2 күн бұрын
ඇත්තටම දැකපු ලස්සනම කතාව🤗 මාරම දක්ෂ නිළියක් එයා හින්දමයි මන් මේ කතාව බැලන්නේ 😘අනේ සතියෙ හැමදාම තිබ්බනම්❤☺️
@SasadiMethulya
2 күн бұрын
ධනංජය කොහොමද මේ තරම් වෙනස් වෙනස් චරිත කරක්නෙ කියල හිතෙකව. තාදි එකේ ඩැකිවෙල්. චන්ඩි කුමාරිගෙ උඩියංකුලමෙ. බුදධ මාතා එකේ ආනන්ද හිමි. මේ බංඩාර වෙනසිම එකක්. ලොකු සමන්ත වෙනම එකක්. කියමයි. දැං ආසම නාට්ටිය මේක ❤
@DanukiSumanasekara
2 күн бұрын
ඇයි රතු අහස
@SithumSriya
2 күн бұрын
ඒක ඇත්ත
@MohanSilva-t6o
2 күн бұрын
එකගයි
@shadiraamani2466
2 күн бұрын
සුළං සිනු එකේ ඌ පැටියා
@VeenaviMohotti
2 күн бұрын
Ninja" wenasma comedy character ekak . He is a super actor.
@NilushaSakaka
20 сағат бұрын
මේ කතාව අහම්බෙන් වගේ හම්බ වුනේ පලවෙනි කොටසේ ඉදලා ඒක දවසම බැලුවා ඒ තරමටම ලස්සන යී❤❤❤❤
@menakagg
2 күн бұрын
රගපෑම්, කැමරාකරණය, ආලෝකකරණය, තිරරචනය, අංගරචනය, අධ්‍යක්ෂණය හැමදේම නියමයි. ස්තුතියි
@udumbaramandodari7754
2 күн бұрын
බණ්ඩාරෙගෙ චරිතෙට රන්දික ගත්ත නම් හොඳයි කියල කමෙන්ට් එකක් දැක්කා. ඒත් රන්දිකට තියෙන්නෙ සෙල්ලක්කාර කාඩ පෙනුමක් ... වලව්වෙ සැපට හැදුනු පොලිසියේ ලොකු තනතුරක් දරණ චරිතයක් 😢 ධනංජය තමා❤
@VeenaviMohotti
2 күн бұрын
Dhananjaya and tharindi.. matching couple on tv.
@nilukshikajayasundara5539
2 күн бұрын
ඔව් ධනංජය සුපිරි ❤
@cl610
2 күн бұрын
අපෝ රන්දික සෙට් නෑ මේ චරිතෙට...ඒක ධනංජය සුපිරියටම කරනවා
@නිල්මහේ
2 күн бұрын
වැව මාරම ලසලස්සනට අරන් තියෙන වා❤😊😊
@nuwanaththanayaka3700
2 күн бұрын
දැදුරු ඔය ජලාශය
@kushi784
2 күн бұрын
කතාව අවසානයේ ත් සමන්තා සතුටින් ඉන්න ඕන
@positivethoughts9404
2 күн бұрын
ඒ උනාට මේ දුක් සීන් ගැමි කතාවල අවසානය මාර දුක්බරයි
@menakathilini925
2 күн бұрын
අර නැන්දට පේන්න රජ මාලිගාවක ඉන්න ඕන
@Skwsamanthi
2 күн бұрын
ඔව්,අනේ වියලි වගේ නම් වෙන්නෙපා...
@nalikadesilva1026
2 күн бұрын
මගෙත් ප්‍රාර්ථනය එයයි විදින දුක් කන්දරාව අනුව කවදහරි ජය ලබන්න ඕන
@madushikagunathilaka2628
2 күн бұрын
oww
@Enlight690
2 күн бұрын
තේමා ගිතයත් සම්පූර්ණයෙන්ම අහලා කතාව බලන අය මේ කොනට…….👍
@wathsalasamarasingha
2 күн бұрын
සම්මාන වලින් දමලා ගහන්න ඕනී ❤️❤️මේ හැමෝටම ලස්සනම ඩ්‍රාමා එකක්
@udumbaramandodari7754
2 күн бұрын
අඳුන්ගිර නාට්ටියෙත් කැමරාකරන ඈන්ගල් පට්ට. මේකෙත් ඒ කෙනාමද මන්දා කැමරා කරන්නෙ මාර කොලිටියට වැඩේ කරල තියෙනවා ❤❤❤
@vidanapathirana3005
2 күн бұрын
නියමයි තරින්දි ❤❤❤❤ ගොඩාක් ලස්සනයි ☺️❤️❤️❤️👍
@jayanthisiriwardhana2161
2 күн бұрын
සමන්තගෙත් මහතුන්ගෙත් අතීත ආදර කතා ඒ දෙන්නගෙ පවුල් ජීවිතයේ හොල්මන් කරනවා වගේ.
@chandanikk9563
2 күн бұрын
හරිම ආසාවෙන් මේ කතාව බලන්නේ ❤❤❤❤❤
@لوبا-س5ي
2 күн бұрын
චුටිට ඉන්න කෙල්ල ලස්සනයි. තව ටික දවසකින් කොන්ඩේ කපල වෙන drama එහෙකින් දකින්න පුළුවන් වෙයි😂😂🤭🤭
@kalpaniinduruwa9377
2 күн бұрын
හරිම ලස්සන කතාවක් ❤ හිතන්න දේවල් ගොඩක් තියෙනවා❤
@لوبا-س5ي
2 күн бұрын
එකින් එක නම් වශයෙන් නොලිවට ඔක්කොම චරිත පට්ට 👍👍🙏❤️❤️❤️💋💋😍😍
@ajithkumaraherath1894
Күн бұрын
විශිෂ්ඨම ණිර්මානයක් තමය..තරින්දි ඇතුලු ඔක්කොගෙම රගපැමනම් විශිෂ්ඨයි ❤අවන්ති අපොන්සු මහත්මිය වයසට යන්නෙ නැද්ද දන්ne හැමදාම එකම වගේ❤
@udumbaramandodari7754
2 күн бұрын
අනේ මේ තේමාගීතය mp3 ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නකෝ...🙏🥺 සියුමිනී ඔපයන්ගි ගෙ හඬට පිස්සු හැදෙනවා ❤❤🎉
@thilaninisansala8732
2 күн бұрын
මේ කතාව මීට අවුරුදු ගානකට කලින් අශාවෙන් කියෙව්වා ,දැන් ඊටත් වඩා අශාවෙන් බලනවා,තරින්දිගේ රගපෑම්❤❤❤
@UmeshaPra
2 күн бұрын
නම මොකක්ද පොතේ
@Nimfa-fancy
Күн бұрын
@@UmeshaPraඅවසානේ මොකක්ද වෙන්නෙ😊
@OmeshaPerera
2 күн бұрын
That love seen is so good. Dhananjaya you are amazing. You can do any character. Different in looks and actung.
@ThilakawanshaGdkusumawathi
2 күн бұрын
දරු පැටියා ❤❤🥰🥰
@NiluLiyanage-p9f
2 күн бұрын
මමත් නොවිදිනා දුක් වින්දා මගේ දරුවත් එක්ක..කාගෙවත් හව්හරනක් නැතිව...මගේම නෑදෑ ,සහෝදර,මාව ගනන් ගත්තෙ සල්ලි තියෙන කොට රැජිනක් වගේ...බිංදුවටම වැටුනම,ඒ අසරණ කම,වේදනාව අසීමිතයි....ඉගෙනුම අතින් යන්න පුලුවන් ඉහලින්ම ඉගෙන ගෙන,අද මගේ දරුවා Europe රටක ලස්සන ජීවිතයක් ගෙවනවා....අද නැති නෑයෝ මගේ වටේම...ඇත්තටම සල්ලි නැතිනම් වටිනාකමක් දෙන්න මිනිස්සු කැමති නෑ......❤❤❤😢😢
@SudharmaAbeyrathne
Күн бұрын
Oba wagema thama mamath❤
@NiluLiyanage-p9f
Күн бұрын
@SudharmaAbeyrathne ❤️
@shadiraamani2466
2 күн бұрын
වියළි බලපු අය ඉන්නවද මෙතන
@SampathKumara-q6n
Күн бұрын
අම්මෝ පිස්සුවෙන් වගේ බැලුවා😂😂
@shadiraamani2466
Күн бұрын
@SampathKumara-q6n දුකයි ඒ වුනාට..😥
@gayanideepikapriyadarshani6225
Күн бұрын
මටත් මගේ අම්මා මතක් වෙනවා..මේ කතාව බලද්දි...අවුරුදු පතා දරුවෝ ලැබුණු ළමයි 12ක් ක් හිටපු පවුලක අම්මා 10 වෙනියා..13 වෙනි ලමයා ලැබෙන්න ගිහින් අත්තම්මා මැරිලා...අවුරුදු 5දි අම්මා මිරිස් ගලට උස නැති නිසා බංකුවක් තියලා මිරිස් අඹරනවලු...සීයා පුංච් අම්මා කෙනෙක් ගෙනාවට පස්සේ ගොඩක් දුක් වින්දාලු....කුඹුරු වැඩ කාලෙට වි කොටලා ගමකට උයන්න ඕනලු....ඉස්කෝලේ යන්න ගොඩක් ආසා උනත් පොත් පත් අරන් දෙන්නේ නැති නිසා...ඒ කාලේ ගෙදර ළග තිබුනු විවින් ස්කෝලේ ට ගියාලු...ඒකෙන් සල්ලි දුන්නාලු දවසකට සත ගානක් ඒවා එකතු කරලා ආයේමත් ස්කෝලේ ගියාලු...කොහොම හරි 9විබාගේ පාස් උනාලු...ජොබ් වැලට දැම්මාම ගෙදර වැඩ කර ගන්න කෙනෙක් නැති නිසා....සීයා ඒවට යන්න දුන්නේ ත් නැතිලු....කොහොම හරි එයා අපේ තාත්තා එක්ක ආවත් සැපක් වින්දාද් කියලා මට හිතා ගන්න බෑ...මේ වගේම කඩයක් දාලා..එයාම කඩයප්පන් හැදුවා...රෑට පිටි කොටලා උදේට කෑම හදනවා...ගෙවල් හදලා ඉඩම් අරන් දියුනු වෙන්න ගොඩක් මහන්සි උනා...එයා විදපු දුක මට පේන්නවත් තිබ්බේ නෑ...මට උගන්නන හුගක් දුක් වින්දා...අන්තිමට මගේ හොඳ කාලේ එනකොට එයාට සලකන්න පුලුවන් වෙනකොට එයා ඩිමෙන්ෂියා රෝගියෙක් ...මට හරිම දුකයි .මගේ අම්මාගේ ජිවිතේ ගැන. සැප කියන දේ ජිවිතේට නොදැකපු ජිවිතයි...මේ ආත්මේ ඔයා හැමපවක්ම ගෙවා දාන්න ඇති....අම්මේ...ඔයා දැන් සතුටින් ඇති ...😢😢😢
@PradeepaDharmasena
2 күн бұрын
Omg Dhananjaya is super. That love scene is so natural. ❤❤
@sithuminirandika
Күн бұрын
තරින්දි ගෙ දක්ශකමට ඇගයීමක් ලැබෙන්නම ඕනි🔥❤
@RasikaDewage
2 күн бұрын
හොදම දේ රුපවාහිනී යෙන් ඩ්‍රාමා 👌
@cl610
2 күн бұрын
හරිම ලස්සන නාට්‍යයක්..මේ දවස්වල ITN එකෙයි මේකෙයි යන ඒවගෙන් ලස්සනම නාට්‍යය..හරිම ලස්සන රූපරාමු..නැචුරල් ඇක්ටින්..විශේෂයෙන් තරින්දිගෙයි ධනංජයගෙයි...තේමා සංගීතය ඉදලා..පට්ට..❤❤❤❤❤
@cricketLovely-u4o
2 күн бұрын
සමන්තා පවුල් ජීවිතෙ ප්‍රශ්න ඇති කරගනී වගේ,හැමදාම ඇඟට අමාරුයි කියලා😢
@nuwankumara8294
Күн бұрын
ජාතික රූපවාහිනී යන සෑම කතාවක්ම අර්තවත්❤❤❤
@අයේශිකා
2 күн бұрын
ආසම ආස කතාව.❤❤❤❤❤❤
@preethiperera9261
2 күн бұрын
හැම කොම්මෙන්ට් එකක් ම හරි වටිනව ලයික් එකක් නොදා ඉන්න හිතෙන්නෙ නෑ❤❤
@saduImasha
2 күн бұрын
මගේ අම්මත් මේ වගේ අපි නිසා ගොඩක් දුක් වින්දා 🥺❤️
@ChathuuPerera-gj2hx
2 күн бұрын
මහතුන් තමා චරිතෙ❤
@chamararathnayaka9673
Сағат бұрын
සුපිරියක්..🎉
@udumbaramandodari7754
2 күн бұрын
සිරස සජ්ජායනා වැඩසටහනේ ගුණදාස කපුගේ අනුස්මරණ දවසෙ සියුමීණි ගායනා කරපු ත්‍රිමා විතාන ඇණ ගහල මරපු සින්දුව අහලා කොයිතරම් ශොක් උනාද කිව්වොත් ගුණදාස කපුගේගෙ හඬින්වත් ඊටපස්සෙ ඒ සින්දුව අහන්න උවමනාවක් නැතුව ගියා. සියුමිනීගෙ සින්දුව ඊටත් ඉහළින් තිබුනෙ... හිත කීරි ගැහිල යනවා ඒ වැළපුම් හඬට ❤
@DamianDesilva
2 күн бұрын
Super acting by Dhananjaya. Best actor and actress from this drama for sure.
@vivanvihaga3583
2 күн бұрын
අම්මා කියන්නේ අනුන්ටම ඉපදිච්ච කෙනෙක්
@තිසරි33
2 күн бұрын
මගේ අම්මා තරම් මම වෙනුවෙන් දරාගැනීමක් ❤
@chamariinoka6045
2 күн бұрын
Tarindi onama charitayakata marama දක්ෂ niliyak සම්මාන denna ona❤
@MalaniSilva-m5t
2 күн бұрын
තරින්දිට මේ සැරේවත් සම්මානයක් නොදුන්නොත් වැඩක් නැ සම්මාන උළෙල වලින්
@kushalyaranathunge8195
2 күн бұрын
Ape akkat oya wagema nahenawa...samanthage kathawa wage thamai ....apit puluwan welawata udaw karanawa gihin. Ath paw...wayase hatiyata newei mahanshi wenne..ඉඳිආප්ප mirikalama kettu wela...samantha wagema hitha hayiyai...kawada hari hari yanna onii....🙏🙏🙏😘😘
@mihindukulasooriyav.c8561
2 күн бұрын
සත්සමුදුර චිත්‍රපටියේ සංගීතයට ලගින් යන සංගීතයක් වැව ළග ඇහුනා.
@MohanSilva-t6o
2 күн бұрын
ධනංජයගෙ රංගනයේ තවත් වෙනසක් ඉතාම ඉහලයි. ඇත්තටම පොලීසිවෙ අය නිදා ගන්නෙ ඔහොම තමා.
@nayanirajawardhana5985
Күн бұрын
මේ ලොකේශන් එක කොයි පලාතෙද 😍😍
@DanukiSumanasekara
2 күн бұрын
සමන්තා බංඩාරට ආදරෙයි. බනිඩාරගෙ නපුරු කමටයි සමක්තා යක්න ඇත්තෙ. දැං බංඩාර හොද උනත් පරත්කුයි. ධනංජය සුපිරියට රංගපානවා.
@padmini2568
2 күн бұрын
Ne ammage miniya udin samanthawa badinna wenne samantha maga eriya thiraneka hitiye ne.
@udumbaramandodari7754
2 күн бұрын
අපරාදෙ මේ නාට්ටිය ITN එකට ගන්න තිබ්බෙ...❤ ජාතිකේ මෙච්චර කොලිටි නාට්ටියක් යන එක අපරාදයක්... අමුතු දොස්තර , සිටුවර පුවත වගේ උඩින් පල්ලෙන් කෑලි අලෝපු කෘතීම ගති තියෙන ඒව අස්සෙ මේ නාට්ටිය යන්නෙ අපරාදෙ 😢
@kaushadi5384
Күн бұрын
මේ කතාව සතියෙ දවස් පහේ දෙන්නකො.සතියක් ඉවසන්න බෑ අනේ
@poornima1110
2 күн бұрын
harima lassana kathawak ❤ gamekama kathawen hodt thrnv...samanthage charithenm marai 🫶
@Hasalilifestyle
2 күн бұрын
මේ වගෙ කතා නම් ගොඩක් වටිනව
@لوبا-س5ي
2 күн бұрын
බණ්ඩාර අයියගේ විසේ මනමාලි 😂🤭 කව්ද 👍🤭 අම්මත් දන්නවා පුතාගේ විසේ 😂🤭🤭
@RupikaAmarathunga
2 күн бұрын
තේමා ගීතය හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️
@NireshaMadumali
2 күн бұрын
ලස්සනයි කතාව ❤❤❤❤
@shanthajayavilaljayawardha3059
10 сағат бұрын
හොඳම ගායනය සිව්මිනී ඔපයංගි
@Ancienthistory.97
2 күн бұрын
ඕක තමා කියන්නෙ වටේටම බලුකමේ යන උන්ට කෙලවෙන දවසක් එනව කියල.🫠
@Sasmitha15
2 күн бұрын
මේ දෙන්නට තව මල්ලි කෙනෙක් හිටියා නේද එයා කෝ දැන් 🤔
@krishokkv1907
2 күн бұрын
මාර වැඩෙ හැම පිරිමියටම රස පිට ගැහැනුන්ගෙ කෑම 😄😄
@DexmoUnic
2 күн бұрын
අනෙ අර පොඩි දරුවා අඩද්දි දුක හිතුනා😢😢😢
@henryt1199
2 күн бұрын
ඇත්ත අම්මා ව හොයනවා😊
@MsMBGZ
2 күн бұрын
Thamange bath pathe inna saththu marenne oita wadiya duk widala.
@tharangasandamali6930
2 күн бұрын
තරිදිට ඕනි චරිතයකට සාධාරණයක් කරන්න පුලුවන්
@gayathriperera2207
2 күн бұрын
සතියක් ඉවසන්ඩ බෑ අයියෝ 🤷🏻♀️
@Everybodyisrich
2 күн бұрын
Best music and singing
@Siya-b5s
2 күн бұрын
බබා අඩනකොට කියන දෙබස් ඇහෙන්නේ නැනෙ😢
@wasanalakshani7501
2 күн бұрын
Ow ane
@deepadhasanayaka2987
2 күн бұрын
ඔවු ඒක තමයි අනේ අම්මා සල්ලි වලට දරුව අඬවනව
@sheni6004
2 күн бұрын
ඔව්
@VeenaviMohotti
2 күн бұрын
Dhananjaya can do any type of character. One of the best actors . This character is different to any other character he did. Good couple selection
@indikajayasekara6543
Күн бұрын
Really
@Lath-q2t
2 күн бұрын
ලස්සන කතාව බුදුසරණයි සියළුම දෙනාට
@manoshimallikaratchy7745
Күн бұрын
සමන්තගේ මනුස්සයා කම්මැලි වෙලා තියෙන්නේ සමන්තාගේ බුරැල නිසා
@FUNNY-s9t
2 күн бұрын
නංගි ගෙ කොන්ඩෙත් හුලගට වැනෙනව නැට්ටක් වගේ😂
@udumbaramandodari7754
2 күн бұрын
ඔව් කැතයි.....😢
@ChandaniThilakarathna-qj5ez
2 күн бұрын
අර හිරු එකෙ පාට කුරුල්ලොද මොකක්ද එකකට හොදම නාට්‍ය කියල සම්මාන හම්බවෙලාලු.ඒකෙ රඟපාන එකෙකුටත් හම්බවෙලාලු.එතකොට මේනාට්‍ය ලන්කාවෙ ඒවා නෙමෙයිද
@SriyaChandrika-f3z
2 күн бұрын
Hiru hora
@Rmd289
2 күн бұрын
ගිය අවුරුද්දේ ඒවා..
@madhawahashan2247
2 күн бұрын
Eka nam mala wikaara drama ekak
@ManeeshaWaruni
2 күн бұрын
Aneda kiyanne
@indikagocl
2 күн бұрын
හෙන බොරුවක් එහෙම නාට්‍යකට හොදම සම්මාන හම්බ උනේ නෑ.
@shashisweerathunga364
2 күн бұрын
අපෙ අම්මා හා සමානයි 😢
@dilushanidilu6229
3 сағат бұрын
දරුවා
@නිශානවරත්න-ඤ1ණ
2 күн бұрын
කොයි මිනිහාටත් පිට ගැණූන්ගේ ඒවා තමා රහ 😂😂
@kumudumaleeperera1057
2 күн бұрын
නංගී ට ඉන්නෙ කවුද ? චිත්‍ර කතා මූනක් තියෙන්නේ ,,උමයංගනා වගේ
@WasanthaKumari-r4u
2 күн бұрын
එයාලගේ අනිත් සහෝදරයා මතක් වෙන්නේ නැද්ද
@Disna0608
2 күн бұрын
කවදාවත් මේකෙ තේමා ගීය ස්කිප් කරන්නෙ නෑ
@noorrm5406
2 күн бұрын
බබා ශෝයි❤❤❤❤❤
@dullabro6484
2 күн бұрын
බන්ඩාරගෙ නංගිට ඉන්න නිලිය කව්ද හරිම ලස්සනයි 😍
@Rush159
2 күн бұрын
එයා නිවේදිකාවක්, හඬ කැවීම් ශිල්පිනියක්..මේ රූපවාහිනියෙම ඉන්න කෙනෙක්, ටෂන්ති සිරිවර්ධන
@RamaniPerera..
2 күн бұрын
මම. හැමදාම. බලනවා. හරිම. ලස්සන. ට්‍රාම. එක
@WimalaSuraweera
2 күн бұрын
මේ කතාවත් මගේ කතාව වගේ..මාත් ජීවිතයේ ඒ තරම්ම දුක් වින්දා..තාමත් ඒ විදියමය්
@AndyHerath
2 күн бұрын
මමත්.
@NimeshaMaduwanthi-m2p
2 күн бұрын
මේ විදියටම සමන්තාගේ ජීවිතේ කිරි ඉතිරේවා
@rasikasuraweera3503
2 күн бұрын
Harima lassani kathawa.viyali naataya wage.tharindi maarama දක්ෂයි .harima thathvikai.සම්මානනීය චරිතයක් .👍
@deepadhasanayaka2987
2 күн бұрын
අනේ මේ දරුව පවු, කතාවක් වෙනුවෙන් අඬවනව😢😢
@ishanmanoj-ul3ym
2 күн бұрын
ඒකනම් ඇත්ත.. මටත් ඇඩෙනවා.. මගෙ දෝනි වගේමයි ❤
@menakathilini925
2 күн бұрын
Recording එකක් දාලා ඇත්තෙ
@hirupatabendige7310
2 күн бұрын
හිතලා අඩවන්නෙ නෑ ඉතින්😂😂 පව් කියන්න ඕන තරම් දේවල් තියෙනව මීට වඩා
@yohanianuruddika5035
2 күн бұрын
උබ මේක බලන් එපා බන් ,,
@henryt1199
2 күн бұрын
@@menakathilini925නැ 😂එයා එයාගෙ ඇත්ත අම්මා ව හොයනවා
@kusumadhikari1388
2 күн бұрын
මරු. ලලිත්. පුතේ
@SamanthiKalyani-c2c
2 күн бұрын
මේ කතාවෙන් මම දකින්නෙ මගෙ ජීවිතේ ...දරුවො දෙන්න ට අනාගතයක් හදාගන්න ගොඩක් දුක ව්දින මම වගෙම කෙනෙක් 😢
21:19
Recondition Kella || EPISODE 40 || රීකන්ඩිශන් කෙල්ල || 29th December 2024
Swarnavahini TV
Рет қаралды 195 М.
22:21
SEAසෝ | Episode 01 | 2024-12- 28 | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 92 М.
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
00:54
We Attempted The Impossible 😱
Topper Guild
Рет қаралды 56 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
2:46
බිරිඳගේ අනියම් පෙම අලුත් අවුරුද්දේ සැමියාට මාරකයක් වෙයි - දුරදිග ගිය වචන හුවමාරුව කෙලවර වූ තැන
Hiru News
Рет қаралды 10 М.
17:48
යොහානිගේ boyfriendගේ පොළොන්නරුවේ ගෙදර ගිය ගමන - මෙන්න පවුලේ අයගේ විස්තරේ - කාපු සුපිරි ගමේ කෑම
Rangana De Silva
Рет қаралды 67 М.
3:47
Kawara Nekama Nubata Menika (කවර නෑකම නුඹට මැණිකා) | Charitha Priyadarshani Peiris
Leela Sevana
Рет қаралды 14 М.
2:55
'Clean Sri Lanka' සමග එක්වූ සංගා, මහේල, සිදත් සහ අරවින්ද |Clean SriLanka #Sangakkara #Mahela
Newsfirst Sri Lanka
Рет қаралды 13 М.
23:57
Amuthu Dosthara | අමුතු දොස්තර | Episode 32 | 2024-12- 31 | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 223 М.
24:14
Iragini Maddahana | ඉරගිනි මද්දහන | Episode 07 | (2024-12-28) | Rupavahini TeleDrama
Sri Lanka Rupavahini
Рет қаралды 244 М.
22:32
2025 පිලපිටිය නිවහනේ පලමු දවස | දෙන්නත් එක්ක තනියම ගියා | Ridma Pilapitiya
Ridma Pilapitiya
Рет қаралды 10 М.
2:08:55
Aloko Udapadi 2017 Sinhala Film
Sinhala Movies
Рет қаралды 65 М.
22:01
THE R.A.T | Episode 10 - (2024-12-29) | ITN
ITN Sri Lanka
Рет қаралды 92 М.
16:05
අපි යන ගමන නවත්තන්න එන්න එපා. නව වසරේ ජනපතිගෙන් ඇඟ සීතල වෙන කතාවක්
VFM RADIO 107
Рет қаралды 48 М.
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН