බබාලා හැදෙන්නේ මෙහෙමයි ගොඩක් අය මේ ගැන දන්නේ නෑ | Life Line | Nilukshi Thilakasiri

  Рет қаралды 495,226

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 624
@RaginiDayanika
@RaginiDayanika 3 ай бұрын
මං ආබාධිතයි මගෙ හස්බන්ඩ් මේ දිනවල එයා හැම දේම කරන්නෙ අන්දවන්නෙත් සෝදන්නෙත් ඔක්කොම කරන්නෙ..දින 365හම උයලා කෑම කවලා හැමදේම කරලා වැඩට යන්නෙත් එයා හරි ලස්සනට මාව බලා ගන්නවා...ඇත්තටම එයා හැම ආත්මෙම මගේ වෙන්න ඕනි
@ChamilaDileukshi-zw3sv
@ChamilaDileukshi-zw3sv 3 ай бұрын
පිංවන්ත නිනිස්සු.සතුටින් ඉන්න හැමදාම
@IsuruAnuradha-oh3bb
@IsuruAnuradha-oh3bb 3 ай бұрын
අනිවාර්යයෙන් ​@@ChamilaDileukshi-zw3sv
@hashiniperera3713
@hashiniperera3713 3 ай бұрын
Oya hari wasanawanthaiii
@RuviniDilshika-c3h
@RuviniDilshika-c3h 3 ай бұрын
❤❤❤
@LakmalMahesh-tx2ok
@LakmalMahesh-tx2ok 3 ай бұрын
Aeswahak wadinna epa budu saranai❤ adaren inna dennama hemadamath
@Thaaru-fc7sn
@Thaaru-fc7sn 2 ай бұрын
කසාඳ බදින්න කලිම් මට අවශ්‍ය ඕනිම වෙලාවක කිව්වහම පෑඩ් පැකට් එකක් තාත්තා ගෙනත් දුන්නා කඩේට ගිහිම්...කියන්න සතුටුයි මට තාත්තා වගේම ආදරනීය සැමියෙක් ඉන්නවා🥺💗...මගෙ මහත්තයා තමා ගිහිම් ගෙනත් දෙන්නේ මට පීරියඩ් හැදුනහම...පීරියඩ් හැදෙන දවස් තුන හතරෙම මට ඇදෙන්වත් නැගිටලා වැඩක් කරන්න දෙන්නෙ නෑ😊...කිසිම හිරිකිතයක් අප්‍රියතාවයක් නැතුව ලගට ඇවිත් මාව බලාගන්නවා..ලගට වෙලා බඩ , කොන්ද , ඔලුව අතගානවා නින්ද යනකල්ම 🥺..හරියට පොඩි ලමයෙක් බලාගන්නවා වගේ..ගෙදර වැඩක්වත් කරන්න දෙන්නෙ නැහැ කන්න ආස දේවල් හදලා දෙනවා ගෙනත් දෙනවා🥺...අනේ මම හරි වාසනාවන්තයි ඒ වගේ සැමියෙක් ලැබෙන්න..මම නම් ප්‍රාර්ථනා කරන්නේ හැම බිරිඳකටම ඒ වගේ සැමියෙක් ලැබෙන්න ඕනි කියලා😊💗🙏...මම හිතනවා මගෙ මහත්තයා ආදරනීය සැමියෙක් උනා වගේම මගෙ දුවටත් ඒ වගේම ආදරනීය තාත්තෙක් වෙයි කියලා💗💗💗 ... මිස් කතාවක් කියන කොට මගෙ මතකෙට ආවෙ...මම 11 වසරේ ඉන්න කොට මගෙ පන්තියේ මගේම සහෝදරයෙක් වගේ පිරිමි යාලුවෙක් හිටියා එයා මට මගෙ මල්ලී යාලුවෙක් උනාට..පීරියඩ් වුන දවසක ඉස්කෝලේ ගිහිම් පන්ති කාමරයේ වාඩි වෙලා ඉන්දැද්දී මගෙ සුදු ගවුමේ ලේ තැවිරිලා තිබුනා.. නැගිටලා මම යන වෙලාවේදී ඒ පිරිමි ලමයා දැකලා මට කිව්වා ලොක්කී ඔන්න ඔහොන්මම පුටුවෙ වාඩිවෙන්න කියලා ...ඊට පස්සෙ එයා යාලුවෙකු අතින් කියලා තිබුනා මාව එක්කම් ගිහිම් සුදු ගවුම සෝදම් ලෑස්ති වෙලා එන්න කියන්න කියලා පන්තියේ ඔක්කොම පිරිමි ලමයින්ව එක්කම් ගියා පන්ති කාමරයෙන් එලියට අනෙක් පිරිමි ලමයින් දකීවි කියලා..ඒ පිරිමි ලමයට අදටත් මම රෙස්පෙක්ට් කරනවා❤..අනිවාර්යයෙන් ඔහු හොද පිරිමියෙක් වෙයි සමාජයට❤
@ShiranthiBuddhika
@ShiranthiBuddhika Ай бұрын
ඔසප් විමකදි එකතු වුනෙත් පෙක්නටි වෙනවද
@Thaaru-fc7sn
@Thaaru-fc7sn Ай бұрын
​@@ShiranthiBuddhikaසාමාන්‍යයෙන් එහෙම වෙන්න තියන ඉඩකඩ බොහෝම අඩුයි😊..හැබැයි වෙන්නත් ඉඩ තියෙනවා
@anojahemali4043
@anojahemali4043 3 ай бұрын
ඒ අතින් මම ගොඩක් වාසනාවන්ත බිරිඳක් . පෑඩ් පැකට් එකක් ගේන්න කීවත් මගෙ මහත්තයා ගෙනත් දෙන්න පැකිලෙන්නෙ නෑ . කොටින්ම මෙන්සස් වෙන්න දින ලං වෙද්දී එයා තමයි කියන්නෙ දැන් මෙන්සස් වෙන්න ලගයි නේද කියන එකත්. කොච්චර වැඩ කරල මහන්සි වෙලා ආවත් බඩ රිදෙනව ද , කෝ එන්න බඩ අතගාන්නම් කියනව, වතුර බෝතලයක් පුරවලා ගේනව රස්නෙට තියාගෙන ඉන්න කියල . ❤ උයන්න එපා මම මොනව හරි හදන්නම්, නැත්නම් එලියට ගිහිල්ලා කාලා එමු. එහෙම තමයි එයාගෙ ආදරේ . හැම wife කෙනෙක් ට ම මේ වගෙ husband කෙනෙක් ලැබෙන්න ඕන . දවසක අපිට දුවෙක් ලැබුනත් ඒ දුව ට හොඳ තාත්තා කෙනෙක්ව මම තෝරාගෙන ඉන්න නිසා ගොඩක් සතුටුයි මට ❤❤❤❤💐
@lasanthipradeepika1054
@lasanthipradeepika1054 3 ай бұрын
Mage mahaththayath ehemai.. Eyata godak pin
@සප්තරිශි
@සප්තරිශි 3 ай бұрын
අනේ අහන්න ත‍් සතුටු යි මේ වගේ husband ලා ඉන්නවා කියන එක ත‍්. ඔයා වාසනාවන්ත යි ගොඩක් එහෙම කෙනෙක් ලැබිලා තියෙන එකත් 🙏🙏💐
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj 3 ай бұрын
තෙරුවන් සරණයි ඔයාලට
@darshanadarshana4608
@darshanadarshana4608 3 ай бұрын
🙏🙏🙏🙏
@darshanadarshana4608
@darshanadarshana4608 3 ай бұрын
ඔය සමගිය සදකල් රැදිතිබෙව⁣ා 🙏🙏🙏🙏🙏
@poornimasewwandi3830
@poornimasewwandi3830 2 ай бұрын
තාත්තා,මල්ලී මේ දෙන්නම මටයි අම්මටයි පෑඩ් පැකට් ගෙනත් දුන්නා.ඒ වගේම හොද සැමියෙක් මට ලැබිලා තියෙනවා..එයා තමයි මෙන්සස් හැදෙන්න ලගයි නේද කියලා දිනේ මතක් කරන්නේ..හෙදියක් විදියට මන් වැඩ කරන්නේ....වැඩට යන විටත් මතක් කරලා පෑඩ් එක බෑග් එකට දාන්නේ එයා...ඇත්තටම මේ වගේ සැමියෙක් මට දුන්නු එයාගෙ අම්මට ගොඩක් පින්❤
@siwkonasl3901
@siwkonasl3901 2 ай бұрын
පිරිමයෙක් විදියට මම සතුටු වෙනවා මේ වගේ වැදගත් නොදැන සිටි දෙයක් දැනගන්න ලැබීම පිලිබඳව..⁣අපි නොදත් දේ පැහැදිලි කර දුන්නාට ස්තුති..මමනම් marry කරලා නෑ..නමුත් යම් දවසක කාටම හෝ අවශ්‍ය වෙවි මගේ දැනුවත් වීමත් බොහෝ වටිනා කාරනයක් වේවි..මම හැම කෙනෙකුටම ගරු කරන කෙනෙක්.නමුත් නොදන්න දේවල් වලින් මිදී තව කෙනෙකුට යහපතක් කරන්න මෙය ප්‍රයෝජනවත් වේවි..ස්තුති ඔබ දෙපලටම.
@PoornikaKalumuni
@PoornikaKalumuni 2 ай бұрын
Pirimiyek kiynne ekti. Respect krnn watinaw 😊
@NitenKumar-kg7yc
@NitenKumar-kg7yc 2 ай бұрын
ane mage maththyath emathama mata genalla denne pad pkat eka
@tiktoksrilankamix5121
@tiktoksrilankamix5121 17 күн бұрын
@@PoornikaKalumuniලිංගිකව එකතු වෙලා දින 14 තුල මොකුත් ලක්ශනයක් පෙන්නුවෙ නැත්තන් ගැබ් ගැනිමක් සිදු වෙන් නැද්ද
@gayaniederimanna5969
@gayaniederimanna5969 2 ай бұрын
සිත නිවන බාවනාවක් වගේ ඔබතුමියගෙ කතාව පැහැදිලි කිරිම.ගොඩාක් ස්තුතියි මැඩම් 👍👍👍
@TharushiSahasrika-l5l
@TharushiSahasrika-l5l 2 ай бұрын
මගේ අම්මා ඉන්නේ පිටරට,ඉතින් අම්මා වගේ අපිව බලාගන්නේ මගේ තාත්තා.තාත්තා මාව බලාගන්නේ මගේ අම්මා වගේමයි.එයා තමා මට ඕනෙම වෙලාවක කඩේට ගිහින් පෑඩ් පැකට් එකක් අරන් එන්නේ මගේ තාත්තා.මං ගොඩාක් සතුටු වෙනවා තාත්තා වගේ හොද මනුස්සයෙක් මගේ තාත්තා උන එක ගැන❤❤❤❤❤
@MashaMasha-qe4wg
@MashaMasha-qe4wg Ай бұрын
ඔයා ගෙවන්නෙත් මගෙ ජිවිත කතාව මගෙ අම්මත් රට මගෙ තත්තාත් මාව පරිස්සමෙන් බලා ගන්නවා love you so much thaththe❤❤❤
@ravindrapriyalal5181
@ravindrapriyalal5181 2 ай бұрын
මිස් කිව්වා වගේ අපිට සහොදරයෙක් තාත්තෙක් වගේ පිරිමි හම්බෙනවා.. මටත් මං intern යන තැනදි එහෙම අයිය කෙනෙක් හම්බුනා අහම්බෙන්.. අහම්බෙන් කිව්වට same university.(ඒත් ලොකුවට note වෙලා නෑ මට නම්..) ඒ අයියත් අනිත් හැමදාම වගේම එහෙම දවස්වලටත් කිසිම අමුත්තක් නැතුව මාර supportive විදියට හොයලා බලනවා උදවු කරනවා මට. එයා මට දවසක් tablet එකක් කිව්වා periods නිසා මං අමාරුවෙන් ඉන්නෙ කියලා තේරිලා, මෙක use කරලා බලනවා එහෙටයි මෙහෙටයි ඇබරි ඇබරි ඉන්නෙ නැතුව එතකොට අඩුවෙයි කියලා.. යන්න කලිනුත් මතක් කලා බෝඩිමට යන්න කලින් අරන් යනවා. ඔහොම ඉන්න බෑනෙ කියලා. මට ඒත් ඒක අමතක වුනා පෙනඩෝල් බීලා පොඩ්ඩක් අඩුවෙලා හිටපු නිසා.. පස්සෙ ඒකටත් පොඩ්ඩක් කෑ ගැහුවා.. මං කෙට්ටු වෙන්න ඕනේ කියලා හිතාගෙන diet කරනකොට ඒකටත් කෑ ගහනවා.. උදේට කාලද ඉන්නෙ කියන එකේ ඉදන් හොයලා බලනවා.. කොහොමත් කාල එන්නෙ නෑ කියලා දන්න නිසා වේලාසන දවල්ට කන්න එක්ක යනවා බලෙන්ම.. එක්කෝ මොනහරි උස්සන් ඇවිත් බලෙන්ම වගේ කන්න දෙනවා.. හැමදාම අනේ අයියා කෙනෙක් මටත් හිටියා නම් කියලා හිතපු මට එයා හොද යාලුවෙක්ටත් වඩා හොද සහෝදරයෙක්.. මට හිතගන්න බෑ පිරිමි ළමයෙක්ට එච්චර හොද වෙන්න පුලුවන්ද, ගෑනු ළමයෙක්ට එච්චර රෙස්පෙක්ට් කරන්න පුලුවන්ද.. කිසිම බැදීමක් නැතුව එච්චර හොදින්, සලකන්න හොයලා බලන්න පුලුවන්ද.. සමහර මිනිස්සු හරි පුදුමාකරයි.. ඔයත් එහෙම කෙනෙක් අයියෙ.. මොනා වුනත් අක්කා හරිම වාසනාවන්තයි ඔයා වගේ කෙනෙක් හම්බෙන්න.. කිසිම බැදීමක් නැතුව ඔයා මට ඔයාගෙම චූටි නංගිට වගේ treat කරනවා, බලාගන්නවා නම් අක්කව කොහොම බලාගන්නව ඇතිද..🎉🎉 මගේ ජීවිතේ මං වැඩියෙන්ම රෙස්පෙක්ට් කරන පිරිමි අය අතරෙ ඔයත් ඉන්නවා උඩින්ම.. ඔයා මට මගෙම අයියා වගේ. ඔයාගෙ අම්මයි තාත්තයි ඔයාව හරිම හොදට හදලා තියනවා පණ්ඩිතයෝ😅.
@darshanidarshani7613
@darshanidarshani7613 3 ай бұрын
මිස් මමනම් ඉස්කෝලෙ යනකාලෙ සියලුම ක්‍රීඩාකලා...මන් මැරිකරලා අවුරුදු 8ක් දැන් මට දරුවන් 2ක් ඉන්නවා...මට පීරියඩ්ස් හැදුන දිනවලට මගෙ හස්බන් නිවාඩු ඇවිත් ගෙදර හිටියොත් එයා මගේ ඔලුව මසාජ් කරනවා..කෝපි හදලා දෙනවා. නැත්නම් කොත්තමල්ලි හදලා දීලා දරුවො දෙන්නවත් ආදරෙන් බලාගන්නවා...ගෙදරට බඩු ගේන්න ගියාම මහත්තයා තමයි මතක්කරල පෑඩ් පැකට් එකත් ගේන්නෙ.....
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 2 ай бұрын
ගොඩාක් thanks oyata...mata dan tamai terune math wifeta oyge husband වගේම help karanna oni kiyala ...thanks...bs
@mudithaudayanga2964
@mudithaudayanga2964 Ай бұрын
Thank you miss 🙏මේ වටිනා කරුනු ටික පැහැදිලි කර දුන්නාට. මං මේ කරුනු ටිකෙන් ගත්ත දේ තමයි කවදාහරි මට girl කෙනෙක් ලැබුනාම සහා එයාව විවාහ කරගත්තාම මමත් ආදරයෙන් ඇයව රැකබලාගන්නවා විශේෂයෙන් මෙවැනි දවස් වලට ඇයව තේරුම් අරගෙන👍❤️🙏
@ChamilaUdenni
@ChamilaUdenni Ай бұрын
Tanku saho ❤
@sachi8277
@sachi8277 2 ай бұрын
මේ දවස්වල ගොඩක් දැක්ක දෙයක් සමාජ මාධ්‍ය තුළ ගෑණු ළමයි පහත් කරලා කමෙන්ට් දාන එක. වීඩියෝස් ශෙයා වෙන එක. ඇයි ගෑණුන්ට විතරක් ගරු කරන්නෙ... ඇයි ගෑණු අයව විතරක් විශේෂ කරන්නෙ.. වගේ ප්‍රශ්න ගොඩක් ඔලුවෙ තියාගෙන කන්ටෙන්ට් හදන එක සහ කමෙන්ට් කරන එක දැක්කා. ඒ වගේ පිරිමි අයට මේ වීඩියෝ එක මුණගැසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමියට ගොඩක් පින් ❤❤
@sasirujayasekara
@sasirujayasekara 2 ай бұрын
Ithin eke waraddak nani .Respect kirima thiranaya wenne ganu pirimi bawa anuwa nemei. Hasirima anuwai. Eka dawsak comment section ekema ganu lamayek comment ekak dala thibba godak ganu aya gaurawayak labenna hasirenne na kiyla. Period wima ganua aya samanya deyak widihata dakinne na. Eka wishesha deyak widihata dakala kavi liyanna ehema thamai balanne.kenekge dukedi api degollo degollanatama udawu karaganna oni. LEdakadi dukakadi ganu pirmi bawa balnne nathuwa phita wenna oni. eka aniwaryen wiya yuthu deyak. Godak ganu aya pirimi ayata katha karana widiha samaja madya osse dakinna athine. Anika me comment section eka diha baluwama kochcharanam hoda pirimi aya innawd. Smahara ganu ayata thaththala na wage. Egollo hithan inne nikan ganu ayagenma ganu aya ipaduna kiyala. Pirimi aya karana kisi deyak agayanne na godak welawata . ekata kmk na. Eth thamange jiwithe pawa gena nohitha atha payawal pawa nathi karagena ratawal beraganna satan karanne pirimi. Babek hambenna inna ganu kenkta unath bohowelawata seat ekak denneth pirimi kenekmai man dakala thiyena widihata. Anika aththak katha karaddi pahathata danawa kiyala hithanna epa. Thamange aithiwasikan paththakata dala pirimi aya henata me samajeta weda karanawa. GEdara ganu kena dwasama iddi hamotama mathak wenne eya wel 3 k ho 2k uyanawa, gedara wadath okkoma karanwa paw kiyla. eka aththa eya mahansi wenawa. Eth katawath anith paththata mathak wenne na pirmiyath hamba karala looba nathuwa thamnge ganu kenata lamainta anith ayata wiyadam karanne eya dawasama mahansiyen hamba karana salli kiyala. Katawath ewa mathak wenne na. Samahara youtube channel thiyenawa. ewage podi podi katha ragapala pirimi ayage weradimai pennanne. Ethakota ewa hodada. Api ehema ganu ayata ehema karanam hodata ahaganna thibba. Kalakirenawa samahara videos dakkama
@hasiniudugampala3263
@hasiniudugampala3263 Ай бұрын
හරිම ලස්සනට හැමදේම තේරුම් ගන්න ලේසි විදියට පැහැදිලි කරා..ස්තූතියි ❤
@ranilfernando9853
@ranilfernando9853 3 ай бұрын
ආදරණීය වැඩසටහනක් ස්තුතියි ඔබ දෙපළට🙏❤
@DanapalaDanapala-u2p
@DanapalaDanapala-u2p 3 ай бұрын
හොද වැඩසටහනක්❤❤❤❤
@udith3078
@udith3078 Ай бұрын
ඇත්තමයි මේක බලපුවාම මට මතක් වෙන්නේ මගේ මල්ලී ඒ වගේම හස්බන් මට බැන බැන යන්නේ කඩේට..මගේ මල්ලී යකෝ ඕක මගේ අක්කට ගේන්න බෑ කියන්නයි ලැජ්ජවෙන්න ඕන කියලා අනේ කෝපි එකක් පවා මට හදලා දෙනවා.හස්බනුත් එහෙමයි ගෙදර වැඩ ඇතුළු සියළුම දේ කරනවා..ඒකත් පින ❤❤❤
@sampathkrishantha-oj2cm
@sampathkrishantha-oj2cm 2 ай бұрын
ඔයා දෙන උපදෙස් ටික නං ඉතාමත් වටිනවා. අපි නොදන්න දේවල් ඔය අපිව දැනුවත් කරනවා බොහෝම ස්තුතියි❤
@udaradasanthi6999
@udaradasanthi6999 2 ай бұрын
මම නම් හරිම වාසනාවන්තයි ඇත්තටම.... මගෙ husband ට කිව්වම මට periods කියලා එයා එනකොට මං කන්න ආස දේවල් ගේනවා.. නිදාගන්න යන කොට hot water pack එක ගෙනල්ලා බඩ උඩින් තියනවා.. යටි බඩ අතගානවා.. මට තරහා යනවානම් එයා පැත්තකට වෙලා ඉන්නවා.... ❤
@YashmiEkanayaka
@YashmiEkanayaka 3 ай бұрын
නියම වැඩසටහන් අපි නොදන්න බොහෝ දේ මැඩම් අපිට කියලා දුන්නා මැඩම්ටයි කසුනි අක්කටයි ගොඩක් පින්
@ThanujaSadamali-zj9kb
@ThanujaSadamali-zj9kb 2 ай бұрын
අනේ ඔබ තුමියගේ මේ වඳන් ටික මා ඉතාමත්ම හොඳින් වටහා ගත්තා. ඔබ තුමියට ගොඩාක් ස්තුතියි ❤😢🙏🙏🙏🙏💐
@NilankaRoshani-i5k
@NilankaRoshani-i5k 3 ай бұрын
ගොඩක් වටින වැඩසටහනක් මේ කතා බහත් එක්ක මගේ මහත්තයා මන් ගැන හොයලා බලනවා සතුටුයි මට නම් හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ
@SLgenix247
@SLgenix247 3 ай бұрын
නිවේදිකාවක් ලෙස සහෝදරිය ඔබට ලොකු ගමනක් යන්න පුළුවන් සුභ පැතුම්
@priyadarshinimalkanthi217
@priyadarshinimalkanthi217 Ай бұрын
මට අවුරුදු 13 යි ඒත් මන් මේක බැලුවා ස්තූතියි මිස්❤
@HimaliPremajayanthi
@HimaliPremajayanthi 2 ай бұрын
ගොඩාක් වටින පැහැදිලි කිරිමක් බෙහෙවින්ම ස්තුතියි ,සමහර පිරිමින් කොතරම් පිලිකුල් කරනවාද ඒ දවස්,අවබෝධයක් නැතිකම නිසා
@bgpushpakumara4852
@bgpushpakumara4852 3 ай бұрын
අපේ මහත්තය තමයි මට ගෙනැත් දෙන්නේ සෑම දෙයක්ම මේ වැඩසටහන මරම හොද වැඩ සටහනක්. මට ඉන්නේ දුවලම තුන්දෙනේක් ඉන්නේ
@dinannyavikramage2397
@dinannyavikramage2397 2 ай бұрын
මන් ගොඩාක් කැමතියි මේ නිවේදිකාවට. ඉතාමත් ලස්සනට ඔබ වැඩ සටහන කරනව . ගොඩාක් වැදගත් කරුනු ටිකක් ඔබ දෙපල අපිට තේරුම් කරේ බොහොම ස්තූතියි ඔබ දෙපලට
@ashatasty
@ashatasty 3 ай бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමියටත්, නිවේදන තුමියටත්, හොද මාතෘකාවක්, මේවා තමා සමාජයට දෙන්න ඕන දේවල්, ගොඩක් අය දැනුවත් නෑ. අද මේ video එකෙන් ගොඩක් අය දැනුවත් වෙනවා, මමත් දන්නේ නැති කොටසක් තිබුනා, අද ඒ දේ ගැන මම දැනුවත් උනා, ගොඩක් ස්තුතියි. 💐
@thasuni-u4g
@thasuni-u4g 2 ай бұрын
ඔබ තුම්‍ යට ලස්සන අනාගතයක් තියෙනවා හරිම දක්ෂ නිලදාරිනියක් සුබ පැතුම්
@rlanethu
@rlanethu 2 ай бұрын
මිසුයි පහල සමහර comment දාන අයයි කියන ඒව ඇහුවාම මට මන් ගැන දුක හිතෙනවා
@ruwanipriyangani506
@ruwanipriyangani506 2 ай бұрын
ඇත්තටම හරි වටින්වා මිස් ,,ඔයාගෙ පැහැදිලි කිරීම ,,අපේ රටේ ගොඩක් පිරිමි වගේම ගැහැනු නොදත් ,ලෝකයක් සුවපත් කරන සාකච්ඡවක්,,good job mis
@Isuriwickramasingha07
@Isuriwickramasingha07 2 ай бұрын
මෙ වැඩසටහන මාර වටිනවා....බොහොම ස්තුති ඇත්තටම ....මිස් ඔයාට් ගොඩක් පින්...නිවෙදිකාව ඇතුලු සියලු දෙනාට බොහොම ස්තුති මෙ වගෙ වැඩසටහ්න් කරනවට❤❤❤❤
@menakakumari8495
@menakakumari8495 3 ай бұрын
ඉතාමත් වටිනා උපදෙස් හා දැනුවත් වීමක්.❤ බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි! 🙏🙏🙏
@sanjeewalakmal6277
@sanjeewalakmal6277 2 ай бұрын
සම්පූර්ණ වැඩසටහන ඇහුව ඇත්තටම හොද වැඩසටහනක් ගොඩක් දේවල් දැනගත්ත ❤
@YashPahan-s9m
@YashPahan-s9m 4 күн бұрын
හොඳ පැහැදිලි කිරීමක්..බොහොම ස්තුතියි මිස්.
@nilminethushari2477
@nilminethushari2477 2 ай бұрын
හරිම වටිනවා miss ස්තුති ඔබට හොඳ පැහැදිලි කිරීමක්
@Beasus0
@Beasus0 3 күн бұрын
හරිම ලස්සනයි නෙ මෙ මිස් හිතන විදිය ❤ "ගෙදර සතුට පවත්වගෙන යන එකත් උගත් කමක් තමයි" 👏 15:31
@KrishnaKumari-h3z
@KrishnaKumari-h3z Ай бұрын
ඇත්තටම ගොඩක්පින් ,,ගොඩක්,ස්තුතියි,ඔබ,,තුමිට, නොදන්නා ,දෙවල්ගොඩක්,,දැනගත් තා,,ස්තුතියි
@KumariKumari-s4s
@KumariKumari-s4s 2 ай бұрын
හොද සැමියෙක් මට ලැබිලා තියෙනවා ...❤ එයා තමයි මෙන්සස් හැදෙන්න ලගයි නේද කියලා අහන්නේ❤
@RashikaPriyadarshani-ez5ws
@RashikaPriyadarshani-ez5ws 3 ай бұрын
ආදරනිය වැඩ සටහනක් .හොඳ ,උපදෙස් ලැබේනවා ස්තුතිය ❤❤❤
@anjiramanayaka3325
@anjiramanayaka3325 3 ай бұрын
mama mage mahaththayata kata ඇරලා , normal grocery genna yamu kiyanawa wage kiyanawa , Baba mata pads genna kiyala, තමන්ගේ මහත්තයට හැමදේම කියන්න තමන් comfortable wenna oney, mama godaariyak waasanaawanthae mey wage mahaththayek labunata, උපදින හැම ආත්මෙම අපි අපේ වෙන්න ඕනේ🥰♥️🥰♥️
@Madushika14
@Madushika14 Ай бұрын
ඔබතුමියගෙ පැහැදිලි කිරීමට ගොඩක් ස්තූතියි ❤️
@KeshaMadushika
@KeshaMadushika Ай бұрын
මේ දවස් වලට තමන්ගෙ පාර්ට්නට වෙනදටත් වඩා ආදරේ කරන්න පුරුදු වෙන්න පිරිමි හැමෝම
@mygmusicshowparty
@mygmusicshowparty Ай бұрын
ගොඩක් අය මේ වගේ විඩියෝ බලන්න නැ ඇත්තමයි ගොඩක් හොදයි මම නම් කීයන්නෙ මෙ වගේ වැඩසටන් බලන්න කියලා දැන් සමජය බලන්නෙ වැඩක් නති දෙවල් ඔබ තුමියට ගොඩක් පින් ❤❤ ආදරයි
@KaviMax-zu6zc
@KaviMax-zu6zc 2 ай бұрын
මගේ හස්බන් ගොඩක් හොදයි ඒත් වේදනාව කියන දේ තේරුම් ගන්නෑ, බබා ලැබිලා ඉන්නකොට තේකක් හදලා ගේන්න කිව්වම මම හදලා නෑනේ මම උයන්න දන්නෑ කියලා කියනවා , මාව පරිස්සම් කරත් හැමදේම හොයලා බැලුවත් මට එයාගේ උදව් නැතිවෙලාවටනම් එපා වෙනවා , අතේ කැක්කුමක් තියෙනවා බබාවත් වෙලාවකට උස්සන්න බෑ , මොනාහරි ඕකට කරන්න ඕන කියනවා මිසක් කිසිදෙයක් කරන්නෑ , අඩුගානේ බබාගේ රෙදිවත් හෝදලා දෙන්නෑ කිව්වොත් විතරයි කරන්නේ, එයාගේ පවුලේ පිරිමි අය විතරයි ඉන්නේ ඒ නිසා ගෑනියෙක්ගේ දුකක් දැනෙන්නැතුව ඇති
@NethuNawodyaNethuDharmasiri
@NethuNawodyaNethuDharmasiri 2 ай бұрын
🥺
@sithmidesilva7527
@sithmidesilva7527 2 ай бұрын
Husband ekka katha baha krnna. Katha karala dennata denna sahayogen wada krnn katha karaganna.
@kawmiathapatthu3070
@kawmiathapatthu3070 Ай бұрын
You tube balala uyanna kiyanna
@kamalpriyangakamalpriyanga3044
@kamalpriyangakamalpriyanga3044 3 ай бұрын
බොහොම හොඳ වැඩසටහනක් Thanks
@sujikrishan8373
@sujikrishan8373 Ай бұрын
මම හිතන්නේ පීරිමි සමාජයෙන් සියයට 80ක්‌ වත් මේ ගැන දැනුවත් නෑ. මමත් අදයි හරියට දැනුවත් උනේ 👍
@lakdithilakarathne.6373
@lakdithilakarathne.6373 Ай бұрын
මගෙ හස්බන්ඩ් ගැන ඇත්තටම මං ආඩම්බර වෙනවා.පෑඩ් පැකට එක පවා මට ගෙනත් දෙන්නේ එය.එදාට මට උයන්නවත් දෙන්නේ නෑ.හැමදේම එයා කරලා දෙනවා.කිසිම අහිතක් නැතුව ආදරෙන් ලගට කරන් ඉන්නවා පුලුවන් හැම වෙලාවකම.❤
@AshaMadurangani-ph1bi
@AshaMadurangani-ph1bi 3 ай бұрын
මේ comment දකිද්දි මට මං පව් කියලා හිතෙනවා මේ කිසිම දෙයක් අපේ ගෙදර වෙන්නෙ නැ අඩුම තරමේ මං අසනිපෙන් කියලා වත් අපේ මහත්තයා දන්නෙ නැ ඒ අතින් නම් හරිම අවාසනාවන්ත ජිවිතයක් තමයි මං ගෙවන්නෙ ඒ දවස් වලටත් මං දාසියක් වගේ සේරම ගෙදර වැඩ කරන්න ඕනි අඩුම තරමේ උනු වතුර ටිකක් වත් මට දෙන්න කෙනෙක් නැ මැඩම් කිව්වා වගේ මේ දවස් මට නම් ලොකු වේදනාවක් තියෙන දවස් ඒත් ඉතින් මොනවා කරන්නද මේ ගෙවන්නෙ ජීවිතයේ තියෙන පිං පව් තමයි
@naveenmadushanka4406
@naveenmadushanka4406 3 ай бұрын
අපි හැමෝටම වෙනස් ජීවිත ලැබෙන්නෙ...තමුන් මුල ඒ පරිසරය හදාගන්න ඕන..අපි තව කෙනෙක්ගෙන් දේවල් බලාපොරොත්තු වෙන්න ගත්තොත් වේදනාවක් විතරයි ...තියෙන දේට සතුටු වෙන්න බලන්න...ජේසු පිහිටයි ..
@DiliniThakshila-o8t
@DiliniThakshila-o8t 3 ай бұрын
ඔයාට විතරක් නෙමෙ මටත් එහෙම තමයි, මගෙ මෙටිකෙ වැටිලා අත කැඩුනා, මම තනි අතින් උයනවා, වලන් හොදනවා, හරියට වැඩ කාරියෙක් වගේ වැඩ කරනවා, අත හොල්ලන්නවත් බැ තෙල් බැදලා, මට මහත්තයාගෙන් කියලා කිසිම වැඩක් නෑ, වතුර ටිකක්වත් දෙන්නැ මට, එත් එයාව අත් අරින්න බැරි තරම් මම එයාට ආදරෙයි, දුක් විදගෙන් එයත් එක්ක ඉන්නවා, එත් මොනා කරන්නද
@ranjaniashoka6035
@ranjaniashoka6035 2 ай бұрын
මටත් ඔයාට වගේ තමයි අපි පිං කරන්න ඕනේ ඒවගේ husband කෙනෙක් ලබන්න.... අපි පිං කරලා නැහැ 😭😭
@priyadarshanahettiarachchi568
@priyadarshanahettiarachchi568 2 ай бұрын
උපේක්ෂා සහගත වෙන්න 🙏 බුදුසරණයි !!!
@Hirusandu97
@Hirusandu97 2 ай бұрын
ඔයාලගෙ හිත්වලට සැනසීම ලැබේවා❤
@MahesMahewsri
@MahesMahewsri Ай бұрын
මං ඒ අතෙකින් වාසනා වන්තයි මගේ මහත්තයා මට හැම දේම කරලා දෙනවා ❤❤❤❤ i LOVE you මගේ පණ මගේ මහත්තයා
@nethunerhu3467
@nethunerhu3467 2 ай бұрын
මම වැඩසටාන බැලුවා අැත්තටම හොද වැඩසටානක් මට අද පිරියස් අැදිලා මට මහාරම වෙදනයි මම මහාර පිඩනෙකින් ඉන්න ❤❤❤❤❤
@warunisandeepani8914
@warunisandeepani8914 Ай бұрын
ස්තූතියි ඔබ දෙපලටම මේ වගේ වැඩසටහන් කරලා සමාජීය දැනුම වර්ධනය කිරීමට රුකුලක් වීම සම්බන්ධයෙන්. 😍 ඇත්තටම මාත් හරි වාසනාවන්ත ගැහැනු ලමයෙක් කියලා කියන්න සතුටුයි මොකද වැඩිවියට පත් වූ පසු මාසිකව අනිවාරෙන්ම මගේ තාත්තා තමයි පෑඩ් පැකට් ගේන්නෙ අම්මටයි මටයි අපි මතක් කලත් නැතත් තාත්තා ඒදේ කලා. අදටත් මගේම සහෝදරියො තුන්දෙනාටත් පෑඩ් පැකට් ගෙනත් දෙනවා. ඒ වගේම මගේ විවාහයෙන් පසු මගේ සැමියා තමයි පෑඩ් පැකට් ගෙනත් දෙන්නෙ නැත්නම් කඩෙන් බඩු ගන්න ගියාම මතක් කරන්නෙත් එයා. පීරියඩ්ස් හැදෙන්න ළං වෙන දවස් වල ඉදන් මට හරිම සපෝර්ටිව් එයා කකුල් තවනවා මසාජ් කරනවා උනු වතුරෙන් බඩ තවනවා. මහන්සි කරවන්නෑ මට රෙස්ට් එකේ ඉන්න කියලා එයාම ඒ දවස් වල ගෙදර වැඩ ටික කරනවා උයන්නවත් දෙන්නෑ මට🥺 කන්න බොන්න මොනා හරි හදලා දෙනවා නැත්නම් ගෙනල්ල හරි දෙනවා මං ආස දේවල්. හරිම caring මං ගැන. පීරියඩ්ස් දවස් වලදි විතරක් නෙමේ හැමදාම එයා මං ගැන ගොඩක් හිතනවා පරිස්සම් කරනවා. ඇත්තටම සතුටුයි ආදරණීය පිරිමි හදවතක් මගෙ ජීවිතේට ලැබීම ගැන නම්.
@NilaniSamantha-x3v
@NilaniSamantha-x3v 2 ай бұрын
අපේ මිස් ලස්සනට පැහැදිලිව කියලා දෙනවා හරිම වටිනවා ❤
@shyamaranawake2342
@shyamaranawake2342 2 ай бұрын
මේ වැඩසටහන අපි හැමෝටම ඉතා වැදගත් .මොන තරම් දේවල් දැනගත්තාද. ස්තූති ඔබතුමිය ට❤
@dammikumari7385
@dammikumari7385 Ай бұрын
මේසස් නැවතුනහම මිස් ළමයි හැදෙන්නැද්ද ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ
@tharakatharanga5294
@tharakatharanga5294 2 ай бұрын
ගෑණියෙක් කියන්නෙ ස්වභාදහමෙ සත්වයෙක් කියල හරි පිරිමියෙක්නම් තේරුම් ගන්න ඕන..ඒකි එක්ක එකට ජීවිතේ විදිනවනම් ඒ දේවල් තේරුම් අරගෙන ජීවත් වෙන එක මානූශීය ගුනයක්...❤️❤️
@asankamathota5913
@asankamathota5913 2 ай бұрын
ගොඩක් වටිනා වැඩසටහනක්... නොදන්නා අය ගොඩක් ඉන්නවා බුදුසරණයි ඔබ තුමියට..❤🙏
@yathmachandrasekara6873
@yathmachandrasekara6873 3 ай бұрын
බොහොම පිං පුදුම හැකියාවක් ඔබ තුමියට තියෙන්නෙ, හරිම වටිනව.
@wmpriyadarshani
@wmpriyadarshani 3 ай бұрын
Teruwan saranaii madam ඔයාට ගොඩාක් වටිනා me දැනුවත් කිරීම ..madam mta මගේ me prasnayta පිළිතුරක් ලබා දෙන්න ..madam මගේ මහත්තයා army එකේ ඉන්නේ ..අනේ madam mta 6.16 mesas haduna hadila 21 wage tmi හොඳටම hoda une..26 eya pass එකක් awa eka dwsi gdra හිටියේ api ekta හිටියේ eka parai mn ගොඩාක් kl babek natuwa ඉන්නේ ..ඉතින් madam මගේ මහත්තයා 27 වැඩට ගිය ..mta ආයේත් 7.8.mesas una ටිකක් tibuna අනේ madam ..අනේ madam mm kakilla kalante නිසා mn බෙහෙත් gnna ගිය dokta blala kiwa mn pragnt කියලා අනේ madam ehma wenwda..mta පැහැදිලි කිරීමක් krnna madam mta ..mta api ekata hitiyata passe nwata mesas unane madam teruwan saranaii madam
@SheraniMadushikaSumanadasa
@SheraniMadushikaSumanadasa 2 ай бұрын
ehema wennth pluwn
@Shanubotheju471
@Shanubotheju471 2 ай бұрын
Oya kiwwe 7.8 periods wela tikk thibune kiyl.Dear e kiynne oya fertilize wela e dawasen passe.ehema unama samahara ayata periods wge eth echchr dark nathi light colour bleed wenawa podi pramanayak, meka dawas dekk withara thiyenawa...oya eka period kiyala warediyt theerum aran. Congrats
@IreshaIresha-r6b
@IreshaIresha-r6b 3 ай бұрын
ඇත්තටම ගොඩක් ස්තුතියි මිස් මම දැනගෙන හිටියේ නැති ගොඩක් දෙවල් මේ විඩියො එකෙන් දැන ගත්තා මගේ පිරියඩ් කාලේ නම් කවම දාවත් සතුටින් ඉදලා නැ මාව ආදරෙන් බලාගන්න හිටියෙ මගෙ අම්මා විතරයි ❤❤
@LaLoon17
@LaLoon17 2 ай бұрын
This conversation needs to be viewed by almost all the people who have reached puberty. And also I've to say that i'm hella lucky not to have any pains before or during periods. And also I don't experience mood swings too. Maybe i'm just a weird girl. Literally, i'm so happy.
@chalanihewage6777
@chalanihewage6777 3 ай бұрын
ගොඩක් වටිනවා... ස්තුතියි ඔබතුමියට.. 🙏❤️❤️
@Kasu-vlog
@Kasu-vlog 2 ай бұрын
මම මේ වෙනකල් පෑඩ් පැකට් එකක් කඩෙන් අරන් ඇවිත් නැ...හස්බන්ඩ් තමයි අරන් එන්නේ කඩේට ගිහින්...මට තියෙන ලැජ්ජාවවත් එයාට නැ ❤
@DanushkaKalum-pv2ty
@DanushkaKalum-pv2ty 2 ай бұрын
😂😂😂😂
@shyaediri9985
@shyaediri9985 Ай бұрын
මගෙත් එහෙමයි . මම ලැජ්ජයි හස්බන් ගෙනත් දෙන්නේ...
@shanikalankathilaka4744
@shanikalankathilaka4744 3 ай бұрын
මගේ පුතාලා දෙන්න නිවුන්නු එයාල හැදුනෙ වැඩුණු යුරෝපයේදැන් ඉන්නේ ලංකාවේමටයි දුවලා දෙන්නටයිඅවශ්‍ය පෑට් පැකට් එක ගේන්නමම යවන්නේ මගේ පුතාලා දෙන්නාඑයාල දෙන්න තමයි ගෙදරට අවශ්‍ය සෑම බඩුවක්ම කිව්වම ගෙනත් දෙන්නේමොකද එයාලගේ තාත්තා රටේ ඉන්නේ ලංකාවට එන්නේ මාස අටකට සැරයක් මගේ මහත්තයා මට ඒ යුතුකම් ඉෂ්ට කරපු නිසාමොකද එයාලා හැමදාම අපි ගාව ඉන්නේ නැහැ බිරිඳක් ලැබුණහම එයාට සලකන්න ඕන විදිය එයාල දැනගෙන ඉන්න ඕන ඒකයි මගේ මතය
@rasanjalikanayanaharirathn7199
@rasanjalikanayanaharirathn7199 2 ай бұрын
සසරේම හමුවෙන්න මගේ මහත්තයා.හැමදේම හොයලා බලලා පෑඩ් පැකට් එක ගෙනත් දීලා දවස් ලං වෙද්දී ඒ ගැන හොයලා බලන රත්තරං මහත්තයෙක් මට ඉන්න එක සතුටුයි..❤️
@Rashmikadhananjani-uw2sv
@Rashmikadhananjani-uw2sv Ай бұрын
මන් ගෙදර ඉන්න කාලෙ මගෙ තාත්තා කවදාවත් තෙරුම් ගත්තෙ නෑ මන් මාසෙකට සැරයක් ඔසප් වෙනවා කියලා මන් ගෙදර හරි අමාරුවෙන් ඉන්න දවස් වල මන් වැඩ නොකරනවා කියලා මට බනිනවා එත් මන් බැන්දට ලස්සෙ මගෙ මහත්තයා මට අසනිප උන හැම වෙලාවකම මට හොදට සලකනවා මට තාත්තගෙන් ලැබෙන්න ඔනි සෙනෙහස මට එයාගෙන් ලැබෙනවා ඉතින් හැම ගැහැනියක්ටම එ වගෙ ආදරණිය සැමියෙක් හම්බෙන්න ඔනි ❤
@piumidilrukshi2670
@piumidilrukshi2670 3 ай бұрын
හරිම වටිනා අදහස් ටිකක් , වටිනා වැඩසටහනක් දිගටම kragena ynn
@chamarisenarath7936
@chamarisenarath7936 2 ай бұрын
ඔබ තුමියගේ පැහැදිලි කිරීම සහ මෙම දැනුවත් කිරීම ඉතාමත් අගය කරනවා..ස්තුතියි ..🙏🙏🙏එක් කරුණක් දැන ගැනීමට කැමතියි.ඩිම්බ පිටවන ඇතැම් දින වල යටිබඩ කොරවීමක් වෙනවා ඉවසන්න බැරි තරම්...පෙනඩෝල් බිව්වොත් තමා අඩු වෙන්නෙ...මෙය සුදුසුද..? නැතිද?
@dilanisanjeewika2715
@dilanisanjeewika2715 3 ай бұрын
Hodama වැඩසටහනක් .thank you miss
@dimuthchamathka
@dimuthchamathka 23 күн бұрын
හරිම වටිනවා මිස් ❤ බොහොම ස්තුතියි
@DinushikaMaduwanthi-di8mp
@DinushikaMaduwanthi-di8mp 2 ай бұрын
වටිනවා වැඩසටහනක්‌ බොහොම ස්තුතියි ඔයාට බුදුසරණයි මිස් ♥️♥️♥️♥️🙏🏼👍🏼
@chamindakumara9647
@chamindakumara9647 3 ай бұрын
ස්තුතියි ඔබ දෙපලට🙏🙏🙏🙏
@isharalakmali-t6w
@isharalakmali-t6w 2 ай бұрын
ගෝඩක් වටින විඩියෝ එකක්. නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා. ගොඩක් පින්.
@indikathilakasiri-p4n
@indikathilakasiri-p4n 3 ай бұрын
ගොඩක් වටිනවා දැනුවත් කිරීම ❤
@sashikasewmini3600
@sashikasewmini3600 2 ай бұрын
අනී ඒ අතින් මන් වාසනාවන්තයි. මගේ සහෝදරයත් ගෙනත් දෙනවා ඒ වගේ මන් බදින්න ඉන්න කෙනත් ගෙනත් දෙනවා... 🥺🥺🥺 මන් හරි ලකි🥺😊
@HarshiEdirisingha-hk3zj
@HarshiEdirisingha-hk3zj 3 ай бұрын
ඔබ තුමියට ගොඩක් ස්තුතියි ....
@nuwanisenanayake5311
@nuwanisenanayake5311 2 ай бұрын
ලස්සන ආදර්ශ කතාවක් මම මේ විඩියෝ එකෙන් ගොඩක් දේවල් තේරුම් ගත්තා ඒ වගේම ඉගෙන ගත්තා
@NimaliChathu-q8d
@NimaliChathu-q8d 6 күн бұрын
Obage katha baha godak lassanai godak hoda katha bahak medam ❤❤❤❤
@radikaradi5734
@radikaradi5734 2 ай бұрын
Ane mage තාත්තා mate hema maseam genath denwa...a thamyi තාත්තා . ගොඩක් ආදරෙයි තාත්තේ .බුදු සරනයි mage තාත්තාට .❤❤❤❤
@noname-t3h
@noname-t3h 2 ай бұрын
☺️😘
@TNilanthi
@TNilanthi Ай бұрын
@DinuSithu3016
@DinuSithu3016 3 күн бұрын
මෙක බලන්නෙත් මෙන්සස් වෙලා ඉද්දි 🥺❤️ මාර වෙදනායි කෙන්තී යනවා කකුල් කැකුම හැදෙනවා ඔලුව රිදෙන්න ගන්නවා🥺❤️ මට දවස් 7ක් 🥺❤️
@imeshaudayangani6239
@imeshaudayangani6239 25 күн бұрын
ඒ අතින් මන් හරිම වාසානාවන්තයි ඒ වගේ මහත්තයෙක් ලබන්න ❤️🙏
@IsharaMadushani-qv7rz
@IsharaMadushani-qv7rz Ай бұрын
ඇත්තටම මං දැනගෙන හිටියේ නැති දේවල් ගොඩක් අද ඉගෙන ගත්තා . ඔබ තුමියට ගොඩාක් පින් b.s.
@SajithRupasingha
@SajithRupasingha 2 ай бұрын
දවසම අහන් ඉන්න පුළුවන් ඔබගෙ කතාව
@dinushatharangani7506
@dinushatharangani7506 Ай бұрын
ඔබ තුමියගෙ වැඩසටහන් බොහෝම වටිනවා.මට මිස් එක්ක කතා කරන්න ක්‍රමයක් නැද්ද.දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො
@DileepaRasanjana
@DileepaRasanjana 3 ай бұрын
සමාජයට ඉතාමත් අත්‍යවශ්‍ය නොදන්න දේවල් කියදෙන ආදරණීය වැඩසටහනක්.දැනුවත් කිරීම් තවදුරටත් කිරීමට හැකියාව ලැබෙන්න කියලා පතනවා❤❤❤
@ThusharaSenadheera-k4q
@ThusharaSenadheera-k4q 3 ай бұрын
Harima Adaraneeya,wedagath wedasatahanak.... Thank You SoooooMuch Both of You...
@maheshikamaddumage7340
@maheshikamaddumage7340 Ай бұрын
මට වයස 30යි මම තාම බැදලා නැහැ මගේ පෙනුම ගොඩක් අඩු වයස් පෙනුමක් වගේම මම ගොඩක් පොඩියි මේ දෙවල් දරුවෙක් හදන්න ප්‍රශ්නයක් වෙයිද මිස්
@AyeshaKumari-t4g
@AyeshaKumari-t4g 2 ай бұрын
එකට මගෙ හස්බන්ඩ් කෙනෙක් පණ වගෙ ආදරේ කරන වටින වස්ස්තුවක්මට හ්‍රරිම ආදරේයි හොයා වටිනා කමක් දෙන මගෙ හස්බන්ඩ්ට බුදු සරණයි ඒ වගෙමට මිස් ඔබ තුමියට ගොඩක් පිං
@kavishmidewmini
@kavishmidewmini 2 ай бұрын
හරිම වටින වචන ටිකක්🥺❤
@SugathFernando-o5m
@SugathFernando-o5m 2 ай бұрын
Thanks so much mama primi Kanak namuth apita godak watina wada sathanak.
@gayanchinthaka-vv3xx
@gayanchinthaka-vv3xx 3 ай бұрын
Mt ashirwada lebewa kiri sihinaya sebe krgnn 🙏🏾🙏🏾🙏🏿🙏🏿🙏🏾
@mariya85
@mariya85 3 ай бұрын
Nudurema labei ❤
@gayanchinthaka-vv3xx
@gayanchinthaka-vv3xx 3 ай бұрын
​@@mariya85Godak pin🙏🏾🙏🏾
@nishantha1422
@nishantha1422 3 ай бұрын
ඔයාට වගේ අපටත් ..
@gayanchinthaka-vv3xx
@gayanchinthaka-vv3xx 3 ай бұрын
Ikmaninma oyltth kiri sihinaya sebe wewa..❤​@@nishantha1422
@gayanchinthaka-vv3xx
@gayanchinthaka-vv3xx 3 ай бұрын
Oyltth ikmanata kiri sihine sebe wewaa ❤​@@nishantha1422
@krishmeeworkshop
@krishmeeworkshop 2 ай бұрын
ඇත්තටම ශ්‍රී ලංකිකාවේ මේ පිලිබද දැනුවත් බවය අඩුම මට්ටමක..නමුත් දැන් දැන් නව පර පුර එ ගැන සැලකිලිමත් ❤❤❤
@binubro-2591
@binubro-2591 2 ай бұрын
හිතේ තිබුණ ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුණා ස්තූතියි ඔබ දෙපලට
@lathamillewage6644
@lathamillewage6644 2 ай бұрын
හරිම ලස්සනයි පැහැදිලි කිරිම මිස් ඇත්තටම මේදේවල් අපේ පිරිමින්ටත් ගොඩාක් වැදගනත් වගේම දැනගන්න ඔන කාරනා
@SamanaliRamasundara
@SamanaliRamasundara 3 ай бұрын
නොදන්නා ගොඩක් දේවල් dana gatta..tanks miss
@KumariySandiya
@KumariySandiya 2 ай бұрын
හරිම adaraniya වැඩසටහනක් ස්තුතිය ❤️❤️❤️
@NgPriyadarshani
@NgPriyadarshani 3 ай бұрын
වටිනා වැඩසටහනක්.බොහොම ස්තුතියි මිස්
@Jinethsheran-d9h
@Jinethsheran-d9h 2 ай бұрын
මටත් සහෝදරියක් ඉන්නව , පිරිමි ලමයෙක් විදියට ගොඩක් දේවල් ඉගෙන ගත්ත
@AnushkaJayasooriya
@AnushkaJayasooriya Ай бұрын
මගේ husband එහෙමයි මිස්.එයා මට මෙන්සස් උනාම කරන එකම උදව්ව තමා.ලි‍ංගික එක්තු නොවි ඉන්නෙක විතරයි .මට කොච්චර අමාරු කිව්වත් එය මං ගැන් බලන්නෙ නැහැ .
@RoshaniPrasadhi-n3t
@RoshaniPrasadhi-n3t Ай бұрын
අනේ මං හරි වාසනාවන්තයි. මගේ මහත්තයා ගෙදරට බඩු ගේද්දී අනිවාරෙන්ම මට පෑඩ් පැකට් ගෙනල්ලා දෙනවා
@nuwidiunuge7272
@nuwidiunuge7272 3 ай бұрын
මගේ හස්බන්ඩ් තමයි හැමපාරම මට පෑඩ් පැකට් එක ගෙනත් දෙන්නේ 🥺❤️
@NilanRupasinghe-vl1lo
@NilanRupasinghe-vl1lo Ай бұрын
මිහි පිට දෙවි වරු ඔබලා.💛💛💛
@thisaradilshan1686
@thisaradilshan1686 2 ай бұрын
මටත් ඔයි වගේ අද්දැකීමක් තිබ්බ ටේන් එකේ යද්දි... මගේ එහා පැත්තෙ හිටිය ගර්ලුත් හරිම අපහසුතාවයෙන් හිටියෙ.. ගොඩක් අමාරුවෙන්.. මට පවු කියලත් හිතුන.. හැබැයි මම කරන්න ඕන මොකක්ද කියල දන් නෑ ඒ වෙලාවෙ.
@AnudhikaMadushani
@AnudhikaMadushani Ай бұрын
Bohoma sthuthi mis.mata aurudu 35 babala 04 denai.eth mis kiyapu hemadema ada thamai denagaththe.budusarai mis hemadama sathutin inna 🥰🥰🥰🥰🥰🥰
@KeshaMadushika
@KeshaMadushika Ай бұрын
ආදරනීය පිරිමියෙක් වෙන්න පුරුදු වෙන්න
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 42 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 22 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 42 МЛН