නිවුන් දරුඵල| Ape miss|Twin pregnancy|Nilukshi Thilakasiri|1 ep|baby.lk

  Рет қаралды 154,655

baby. lk

baby. lk

Күн бұрын

Twin pregnancy |නිවුන් දරුඵල| Ape miss|Nilukshi Thilakasiri|baby and mum Sinhala channel|1 ep|baby.lk
we discuss on giving birth to twins.
පහත ලින්ක් වලින් එක්ව බලන්න:👇🏾👇🏾👇🏾
**👉🏽ලිංගික සම්බන්ධතා👉🏽👉🏽👉🏽 • baby.lk|දරුවෙක් ලැබුනු...
****👉🏽ප්‍රසන්න සමග අම්මලාටත්,බබාලාටත්,මුලු පව්ලටත් උයමු: • baby.lk|චිලි,ගාලික්,ඉස...
*****👉🏽 මව්කිරි ලබාදීමේදී ඇතිවන ගැටලු: • baby.lk|මව් කිරි ලබාදී...
**👉🏽මව්වරුන් සහ ව්‍යාපාරික ඔබ වෙනුවෙන් වෙන්වූ සමූහය: Free Baby Shop (එක්වන්න).:
***👉🏽ලංකාවේ අංක 1.වස විස නැති බබාලාටම කෑම පොත..."බබාලාටම කෑම පොත​ක්" කතෘ . ප්‍රසන්න දසනායක. ප්‍රසන්න දසනායක නමින්ම ඉල්ලන්න.0767000000 (ව්‍යාජ කොපි වලට නොරැවටෙන්න.සරසවි පොත්හලෙන්)
eක්වී ශෙයා කර අනිත් විඩියෝ රාශියම නරඹන්න:(පහතින් ඇති ලින්ක් වලින්).
අප සමග එක්වී වටිනා තෑගි රාශියක් දිනා ගන්න 👉🏽👉🏽 • baby.lk ල​ක් මවුන්​ගේ ...
***👉🏽 / @babylk-tv2rd
**👉🏽දොවාගත් මව්කිරි ලබාදෙන්නේ කෙසේද: • Baby.lk- දොවාගත් මව්කි...
**👉🏽කිරි කැටියාට කිරි වමනය යන විට: • කිරි කැටියාට කිරි වමනය...
**👉🏽නිවැරදිව ගුඩුස් යැවීම: • Baby.lk-නිවැරදිව බබාට ...
** විනූ සමග කෑමක් හදමු.👉🏽 • baby.lk |මව්වරුන්ට ලෙහ...
#PrasannaDassanayaka#Twins#Birth @baby. lk

Пікірлер: 309
@nilukadamayanthi3724
@nilukadamayanthi3724 2 жыл бұрын
මමත් ගොඩක් ආසයි නිවුන් පුතාලා දෙන්නෙකුට.. දෙන්නම එකම විදියේ පුතාලා දෙන්නෙකුට.. හැම අම්මා කෙනෙකුගේම කිරි සිහිනය සිතන පතන විදියටම සාර්ථක වේවා.... මගෙත් නිවුන් දරු සිහිනය සාර්ථක වේවා..... සැබෑ වේවා....... කියලා ප්‍රාර්ථනා කරනවා.................
@ChanduRuwini
@ChanduRuwini 6 ай бұрын
අනේ මිස් මමයි නංගියි නිවුන්නු, මමත් ආසාවෙන් ඉන්නේ නිවුන් දරුවන් ලබන්න,ගිය මාසේ මැරි කලේ, මගේ සිහිනය සැබෑ වේවා.
@aneeshanisansala4936
@aneeshanisansala4936 Жыл бұрын
අනේ මාත් ආසයි නිවුන් දරුවන්ට....අනේ ප්‍රාර්ථනා කරන්නකෝ මටත් සියලු අගපසග වලින් යුක්ත නිරෝගිමත් නිවුන් දරුවන් ලැනෙන්න කියලා මේ මාසෙම.මන් වගේම දරුවන් ප්‍රාර්ථනා කරන සියලුම අම්මා වරුන්ට නිවුන් දරුවන්ම ලැබේවා...🙏❤️
@chanuxcreations9394
@chanuxcreations9394 Жыл бұрын
ඔයාගෙ ප්‍රාර්ථනාව අනුව නිවුන් දරුවන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි
@babylk-tv2rd
@babylk-tv2rd 9 ай бұрын
🙏🏽🙏🏽
@dilmitharuki8825
@dilmitharuki8825 Ай бұрын
❤️❤️🙏🙏
@shamalikoshila3501
@shamalikoshila3501 24 күн бұрын
මට අවුරුදු 2 1/2 පුතෙක් ඉන්නවා.තවත් පැටියෙක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.අනේ මටත් නිවුන් දරු උපතක් ලැබේවා!!!!!!!!!
@AshaniNimanthika-mi4fm
@AshaniNimanthika-mi4fm 4 ай бұрын
අනේ මමත් ප්‍රෙග්නට් මාත් ආසයි එක වගේ දුවලා දෙන්නෙක්ට එක වගේ දුවලා දෙන්නෙක් ලැබෙන්න කියලා ආශිර්වාද කරන්නකෝ අම්මලා හිතේ තියන ලොකුම ආසාවක් 💖💖💖🙏
@NIFY69
@NIFY69 23 күн бұрын
@@AshaniNimanthika-mi4fm oyage prarthanwa ishta wenawa aniwaryen . Budusaranai ❤️🙏
@DineshikaLakshani-ow8ev
@DineshikaLakshani-ow8ev 23 күн бұрын
Oyage parthanawa ishta wewa . Mageth parthanawa niun duwala dennek lebenna kiyala. Matath Parthana karannako
@pgsdilru6210
@pgsdilru6210 21 күн бұрын
අනේ මිස් මගේ අම්මයි මාමයි නිවුන්නු, පුංචි මද්දුඅම්මයිත් නිවුන්නු.. මගේ අත්තම්මට දෙපාරකදි නිවුන්නු ලැබිලා තියෙකවා.. අනේ මටත් ලැබෙයි නේද.. මම ලබන මාසේ විවාහ වෙන්න ඉන්නේ.. සියලුම අම්මාවරුන්ගේ කිරිසිහින සැබෑ වේවා.. 🙏🙏🙏
@isusiriwardhana856
@isusiriwardhana856 2 жыл бұрын
අනෙ මිස් මමත් දැනගත්තෙ ඊයෙ කලින් තිබ්බ බඩවත් නෑනෙ මිස් නිවුන් දරුවො වුනාට දරුවො නීරෝගී ව ඉන්නවා කීවා ඩොක්ට දැන් සති 12 ක් නිවැරදි ව පැහැදිලිව කියලා දෙනවට මිස්ට ගොඩාක් ස්තූති 🙏
@kushlaninalinka8890
@kushlaninalinka8890 2 күн бұрын
@@isusiriwardhana856 🥰❤️
@gayanidarshika3801
@gayanidarshika3801 Жыл бұрын
අනේ නිව්න් නෙවෙ....සිව් නිව්න් හරි කමක් නැ.. ඉක්මනින් මගේ කුසට එන්න පැටව්නේ❤❤❤❤❤
@piumiiresha2346
@piumiiresha2346 2 жыл бұрын
අනේ මිස් මාත් අාසයි නිවුන් දරරවන්ට ගොඩාක්.මට නාවු් දරැවන් ලැබෙන්න කායලා පාර්ථනා කරන්නකෝ.
@pethummadhawa99
@pethummadhawa99 Жыл бұрын
බුදුසරණයි... ඔයාට නිවුන් දරුවන් ලැබෙන්න ඕනා කියල මමත් ප්‍රාර්ථනා කරනව 🙏🙏🙏
@piuminadeesha1810
@piuminadeesha1810 Жыл бұрын
බුදුසරණයි ඔයාගෙ ප්‍රර්තනාව ඉක්මනින්ම ඉශ්ටවේවා!
@thilinithili1163
@thilinithili1163 9 ай бұрын
Ane mis mata oni tiwns babala mn godk asaiiii
@DineshIfadha
@DineshIfadha 4 ай бұрын
Ane miss math asai nivun daruwo hambenawata😢
@gayanchandima4177
@gayanchandima4177 3 ай бұрын
Ane mtath ආශිර්වාද krnna twinsla labenna kiyla 🙏🙏🙏
@universe8021
@universe8021 22 күн бұрын
මටත් නීරෝගී ,සියළු අගපසඟ යුතුව නිවුන් දරු දරුවන් ලැබේවා ❤❤❤❤සියළුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ridmachanika9822
@ridmachanika9822 2 жыл бұрын
මගෙ අම්මගෙ සහෝදරයො දෙන්නත් නිවුන්න්නු, තාත්තගෙ සහෝදරියෝ දෙන්නෙකුත් නිවුන්නු මිස් මාත් ආසයි නිවුන්නු බබාලට 😍 මටත් ලැබෙයි නේද
@ramilaudesh5588
@ramilaudesh5588 3 жыл бұрын
ගොඩාක් වටිනා අදහස් කීපයක් ඉදිරිපත් කරාට ගොඩාක් ස්තුති මිස්..හරිම වැදගත් .සරලව පැහැදිලිව කියලා දුන්න
@dineskumarakumara8956
@dineskumarakumara8956 26 күн бұрын
මගෙත් කෙල්ලෝ දෙන්නෙක් ඉන්න්ව 5 දැන් හරිම හුරතල් පිරිසිදු සිතින් පුර්තනා කරන්න අපේ කාටවත් නැ නිවුන්
@nadeeshafernando9654
@nadeeshafernando9654 3 жыл бұрын
අනේ මිස් මං හරි ආසයි නිවුන් බබාලට. මිස්ගේ කතාව අසාවෙන් ඇහුවා..... ජේසු පිහිටයි !
@nilukshithilakasiri4535
@nilukshithilakasiri4535 3 жыл бұрын
ස්තුතියි ඔබට
@geethikamalkanthi4523
@geethikamalkanthi4523 3 жыл бұрын
මාත් ගොඩාක් ආසයි නිවුන් දරුවන්ට. ක්‍රමයක් කියලා දෙන්න මිස්
@hansi09
@hansi09 Жыл бұрын
මම නම් නොහිතපු වෙලාවක මට ලැබුනේ නිවුන්නු හැබැයි එයාලා විෂම ගැහැණු දරුවන්
@ramilaudesh5588
@ramilaudesh5588 3 жыл бұрын
ගොඩාක් වටිනා අදහස් කීපයක් ඉදිරිපත් කරාට ගොඩාක් ස්තුති මිස්..හරිම වැදගත් .සරලව පැහැදිලිව කියලා දුන්නා...
@madhushasewwandithilakarat2781
@madhushasewwandithilakarat2781 3 жыл бұрын
මම මාරම ආසයි නිවුන් දූ පැටවු දෙන්නෙක්ට..... 🤰🤱🤱👩‍👧‍👧
@lakmi393
@lakmi393 Жыл бұрын
මටත් ඉන්නවා නිවුන් දරුවො දෙන්නෙක්.දුවයි,පුතයි.දැන් මාස 2
@chathurikajayathilaka1139
@chathurikajayathilaka1139 27 күн бұрын
Ane shoi parissmen balaganna adarei ❤❤❤❤❤
@K.N.Veerasinghe-ym3jt
@K.N.Veerasinghe-ym3jt Жыл бұрын
අපේ අම්මගේ නන්ගිට ඉන්නවා නිව්න්නු මටත් නිවුන්නු දරුවන් ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏
@babylk-tv2rd
@babylk-tv2rd Жыл бұрын
🙏🏽🙏🏽🙏🏽❤️❤️
@gimhaniapsara7210
@gimhaniapsara7210 2 жыл бұрын
අනෙ මිස් මමත් ගොඩක් ආසයි නිවුන් දරුවන් හදාගන්න මිස්.එත් මට නිවුන් දරුවන් ලැබෙන්නේ නැහැනෙ මිස්.මට බබාලා දෙන්නෙක් ඉන්නවා මිස් පුතයි,දුවයි.ඒ දෙපාරෙත් මම හිතුවේ මට නිවුන් බබාලා ලැබෙවි කියලා.එත් එහෙම උනේ නැහැ මිස්.ඒ උනාට මං මගෙ පැටව් දෙන්නටම පන වගෙ ආදරෙයි මිස්.දැන් මං තුන්වෙනි වාතාවටත් අම්මා කෙනෙක් වෙන්න ආසාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්නේ මිස්.අනේ මේ වාතාවෙවත් මට නිවුන් දරු උපතක් ලබාගන්නෙ කොහොමද කියලා කියන්නකො මිස්.මට මිස්ට කතා කරන්න පුලුවන් නම් මිස්ගෙ දුරකථන අංකය ලබාදෙන්න පුලුවන්ද🙏🙏🙏අනේ මිස් මිස්ට ගොඩක් පිං😥😥😭😭😭🙏🙏🙏🙏🙏
@manjulaupul9850
@manjulaupul9850 8 күн бұрын
මගෙ බිරිඳගේ පැත්තෙ කාටවත් නිවුන් දරුවන් නැහැ ඒත් මට ඉන්නේ නිවුන් දරුවන් ❤
@kalyanikariyawasam7408
@kalyanikariyawasam7408 3 жыл бұрын
මම සිව් නිවුන් දරුවන්ට හුගක් ආසයි මගේ පවුලේ කටවත් නිවුන්නු නෑ මට සිව් නිවුන් දරුවන් හදාගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවනම් ඒ ගැන විස්තරයක් කරන්න පුලුවන් ද
@anusharahman7106
@anusharahman7106 Жыл бұрын
මිස් මමත් ගොඩක් අාසයි නිවුන් දරැවන්ට. මම නිවුන්. ඒ නිසා මටත් ලැබෙයිද.මමය් අකක්කයි ඒක වගේ නැ. අදයි වෙනස දැනගත්තෙ. ගොඩක් ස්තුතියි කියා දුන්නට.... ම්ස් මම දැන් නිවුන්දරැ ගැබිනි අම්මා කෙනෙක් මට ගොඩක් සතුටුයි ඒකම මැසේජ් ඒකෙ දෙපාරක් ලියන්න ලැබුනා. දෙවියන් වහන්සේට ගොඩක් ස්තුතියි❤❤❤
@12saku568
@12saku568 2 жыл бұрын
Mata niun daruwan labenna inne.ada tama danagtte bs siyalu ammalage balaporottu itu wewa❤
@rangikakalhari8223
@rangikakalhari8223 2 жыл бұрын
Palaweni scan ekenda danagththe sathi kykinda
@kushlaninalinka8890
@kushlaninalinka8890 2 күн бұрын
❤🥰
@nimeshasewwandi7054
@nimeshasewwandi7054 3 жыл бұрын
මං දැන් මැරි කරලා අවුරුදු 7ක් වෙන්න වෙනවා ගිය අවුරුද්දෙ ඉදන් අවසනේ වගේ ඉදන් නිවුන් දරුවන්ට ආසාවෙන් ඉන්නවා ඒත් තවම නෑ මිස් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා මිස් එක දරුවෙක් වත් මට නෑ තවම
@anjelodrumjourney
@anjelodrumjourney 3 ай бұрын
Pls meet Dr. U.D.P. Rathnasiri
@anjelodrumjourney
@anjelodrumjourney 3 ай бұрын
Try to meet Dr. U.D.P. Rathnasiri
@nadeeshalakshani2404
@nadeeshalakshani2404 2 жыл бұрын
දුවයි පුතයි දෙන්නම එකට ලැබෙනවානම් ආසයි මිස්
@Fatihmaam
@Fatihmaam Жыл бұрын
මට ඉන්නවා දෙන්න ම
@ImeshSasindu-py4os
@ImeshSasindu-py4os 5 ай бұрын
Math innawa❤❤❤❤❤
@viduradilshan8451
@viduradilshan8451 19 күн бұрын
Ane matath duwekui puthekui eka sare labenna kiyla parthana karnnko.... nirogiwa 🥰❤️ aiyekui nangiyekui one😢
@user-rm8oe6ef2u
@user-rm8oe6ef2u 2 жыл бұрын
අනේ මිස් මටත් ලැබෙන්න ඉන්නවා ස්තුතියි මිස් වටිනා විඩියෝවක්
@kasundevindahewapothuwilage
@kasundevindahewapothuwilage 8 ай бұрын
මිස් ගොඩාක් ආසයි නිවුන් පුතාල දෙන්නෙක්ට මටත් ඒ වාසනාව ලැබේවා ❤❤
@sandamaliranasinghe1097
@sandamaliranasinghe1097 28 күн бұрын
දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න මම වගේම අම්මලාට නිරෝගි දරුසම්පත් ලැබේවා!!
@user-wf1hr6ns2z
@user-wf1hr6ns2z 10 күн бұрын
මිස් කරන මෙ වැඩසටහන ගොඩාක් වටිනවා ..එකට ගොඩක් පින්...
@shanijayasekara2298
@shanijayasekara2298 3 жыл бұрын
Math aasawen inne.❤️Ane ea hine sebe wenna kiyala oyalath praththana karanna
@babylk-tv2rd
@babylk-tv2rd 3 жыл бұрын
Baby.lk samuhayenma obata apey ashirwadaya shani 🙏🏽❤️❤️❤️❤️❤️
@shanijayasekara2298
@shanijayasekara2298 3 жыл бұрын
@@babylk-tv2rd godak pin miss💐💐💐
@t.surendrasurendra5242
@t.surendrasurendra5242 3 жыл бұрын
Mulu hadinma patthana karanawa.math asai ane
@nilukshithilakasiri4535
@nilukshithilakasiri4535 3 жыл бұрын
ඔබේ සිහින සැබෑ වේවා
@shanijayasekara2298
@shanijayasekara2298 3 жыл бұрын
@@t.surendrasurendra5242 බොහොම ස්තුතියි ❤️
@MihiranRanasinghe
@MihiranRanasinghe 3 ай бұрын
අනේ මටත් නිවුන් දරුවන් ලැබෙන්න කියලා පාර්තනා කරන්න 😢❤
@APDILHANI
@APDILHANI 28 күн бұрын
මිස්ගෙ කතා කරන විදිහ බලන් ඉන්න මං හරි ආසායි හරිම පැහැදිලියි මිස් ට දිර්ඝායුෂ ලැබෙිවා .
@madujayasundara9918
@madujayasundara9918 3 жыл бұрын
Thankoo mis 😍 ape aththammatath twins girls idala thiyenawaaa. 👍 Math twins pregnant amma kenek Mageth palaweni baba 30 week puthala dennek inne Eka kalala bandaya 2kata bedan wena wenama water bags wala inne Mata normally delivery karanna puluwan weida, Matath vomiting thibbe mista wage podi kalayai, Man maga balan inne misge ath dakeem gana dana ganna , Mista godak godak thanks me danuwath kireem walata Ikmanatama anith vedios tikath dannaaa, good day 💝💝💝💝💝💝
@ramilaudesh5588
@ramilaudesh5588 3 жыл бұрын
ගොඩාක් වටිනවා ගොඩාක් ස්තුති හරි ආසාවෙන් බැලුවා. සරලව පැහැදිලිව කියලා දුන්නා
@madhushanianderson5333
@madhushanianderson5333 3 жыл бұрын
අනේ මිස් මටත් නිවුන් දරුවො දෙන්නෙක් ඕන මට තවත් දරුවො දෙන්නෙකුත් ඉන්නවා
@GamageMadushanka
@GamageMadushanka 22 күн бұрын
මගේ බිරිදටත් නිවුන් බබලා දෙන්නෙක් ඉනනවා දුව.පුතයි.දැන් වයස.14.යි
@IsharikaSandaruwani
@IsharikaSandaruwani 7 күн бұрын
මගේ එකම ආසාව කොච්චර ආසද ඒ හීනෙට මට ඉක්මනින් යන්න ඕනී ❤❤ අපි හැමෝගෙම කිරි සිහිනය සැබෑ වේවා පත්තිනි අම්මගේ පිහිටයි ආරක්ශාවයි❤🙏🙏
@kumariswarna2941
@kumariswarna2941 2 жыл бұрын
මමත්.හරිම ආසයි.නිවුන්.Daruwanta...මටත්.Labeewa.❤❤❤❤ බුදු සරණයි,..❤❤❤❤
@dedunujayara2709
@dedunujayara2709 3 жыл бұрын
එකම යූ ටියුබ් චැනලයකින් හැම දෙයක්ම දැන ගන්න තියෙන එක ගොඩක් වටිනවා. ගොඩක් ආසාවෙන් ඉන්නෙ බාබාලට. බොහොම ස්‍තුතියි. 🙏🙏🙏🙏🙏❤️
@nilukshithilakasiri4535
@nilukshithilakasiri4535 3 жыл бұрын
, ස්තූතියි ඔබට
@madhushasewwandithilakarat2781
@madhushasewwandithilakarat2781 3 жыл бұрын
Ape miss ekth godk watina video tynw
@Gaganilaksika
@Gaganilaksika 14 күн бұрын
Ane mage kusata nirogi daruwek lebewa..
@user-wf1hr6ns2z
@user-wf1hr6ns2z 10 күн бұрын
Mamat aaasai niunu puthtala ..mata lassana duwek innawa ..eka para puthala 2k labunot me lokee wasanawanthama amma mama kiyala hitenawa ...mage e sihinaya ituwewa...matat parthana karanna miss ..
@sandamalisandamali2525
@sandamalisandamali2525 4 күн бұрын
මගෙ ලොකු අම්මට ඉන්නවා අනෙ මටත් හොටියනම් මේක දකින ඔයලත් ප්‍රාර්ථනා කරන්න plz🙏🙏
@IreshaMadubashini-jy1vb
@IreshaMadubashini-jy1vb 23 күн бұрын
අනෙ මිස් මාත් ආසයි නිවුන් දරැවන් දෙන්නෙකුට. ඒත් මගෙ පවුලෙ කටවත් නිවුන් දරැවන් නැ මට උදවි කරන්න ගොඩක් පින්.
@suselakumara9772
@suselakumara9772 Жыл бұрын
අනේ මමත් ආසයි නිවුන් දරුවන්ට
@K.N.Veerasinghe-ym3jt
@K.N.Veerasinghe-ym3jt Жыл бұрын
අනේ මිස් මාත් ආසාවෙන් බලන් ඉන්නේ මට දරු පැටියෙක් ලැබෙනකන්...නිව්න් දරුවෙක් උනොත් වඩාත් හොදයි
@babylk-tv2rd
@babylk-tv2rd Жыл бұрын
ඔබේ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම සපලවේවා..🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤️❤️❤️❤️❤️
@K.N.Veerasinghe-ym3jt
@K.N.Veerasinghe-ym3jt Жыл бұрын
බොහොම ස්තුතිය මිස්
@chanakasithum4974
@chanakasithum4974 8 ай бұрын
Thank you miss mata dan sathi 33k wenawa miss.wishama niwunnu pilisidagena inne.
@nialanthikumari5635
@nialanthikumari5635 Жыл бұрын
අනේ මටත් නිවුන් දරුවන් ලැබේවා...
@shalikahimalide8016
@shalikahimalide8016 2 жыл бұрын
මටත් මිස් නිවුන් දරුවන්.. 💕😘
@KumudumaliKanchana97
@KumudumaliKanchana97 19 күн бұрын
Matath duwekui,puthekui ekatm lebenm kemathi.thama ekkenekwath ne.matath darusampath lebewa kiyala prarthana karannako
@indyadananjali823
@indyadananjali823 3 жыл бұрын
ගොඩක් හොදයි .ආසයි ..මිස් කතා කරන විදිහට
@අනූඅනූ
@අනූඅනූ 3 жыл бұрын
මිස් මමත් නිවුන් දරුවෙක්,මට පුලුවන්ද නිවුන් දරුවන් ලබ ගන්න,
@nadiaronalee5588
@nadiaronalee5588 Жыл бұрын
මිස් මගෙ අම්මගෙ අම්ම (මගෙ ආච්චි) twin කෙනෙක්. ඒ කියන්නෙ මට twin pregnancy එකක් වෙනුවෙන් සම්භාවිතාවක් තියෙනවා ද..??
@CHANTELAMediaSolutions
@CHANTELAMediaSolutions 11 ай бұрын
ඔබගේ කරුනු වලට ඉස්තුතියි ,සමහර කරුනු වලටනම් එකග වෙන්න අමාරුයි
@user-gw8fh3tr3z
@user-gw8fh3tr3z 25 күн бұрын
අනේ මිස් මගේ අම්මත් නිවුන්නු මමත් නිවුන්නු අනේ මිස් මමත් ආසයි මිස් මටත් නිවුන්නු බබාලා ලැබේවිද මම ගොඩාරියක් ආසයි
@Hemamali-
@Hemamali- 6 күн бұрын
මිස් මගේ අම්මට නිවුන් දරුවාන් ඉන්නවා .ඒ කියන්නේ මමත් නිවුන් ලමයෙක් .මගෙ අයියටත් නිවුන් මලයි ඉන්න්වා. මටත් ආසයි
@uchininishara4018
@uchininishara4018 4 күн бұрын
මිස් මං තාම marry කරල නෑ මාත් අසයි නිවුන් දරුවන්ට. ඒත් මිස් මගේ ඇග ගොඩක් ඌශ්ණයි ඒක ප්‍රරශ්නයක් වෙන එකක් නෑ නේද මිස්
@ayesharangani4422
@ayesharangani4422 2 жыл бұрын
මිස් මමයි අක්කායි නිවුන්නු මාත් ආසයි නිවුන්නු බාබාලාට මටත් නිවුන්නු බාබාලා හම්බවෙයිද
@nilukadamayanthi3262
@nilukadamayanthi3262 3 жыл бұрын
මටත් ඉන්නවා දුලා දෙන්නෙක්. Thank you miss.
@samirakumara5915
@samirakumara5915 3 жыл бұрын
Matath dula dannak innawa.hebey matath wediya wamana giye ne.badath podiyata thiduna.
@dananjayaviraj4432
@dananjayaviraj4432 2 жыл бұрын
Ane matath niun daruwo inne.. Dan mass 8i... Eth eka babekge bara adui.... 1600 I.. 1900i.... Oyalata Ehema prashnayak thibune nadda... Mata me gana vistharayak kiyannako... Bs
@shamaldevonslegers6944
@shamaldevonslegers6944 Жыл бұрын
Danajaya viraj mage babalage 1750i 1950i hitiye, eth tika tika loku weddi a bara paratharaya wenas una tika tika
@ImeshSasindu-py4os
@ImeshSasindu-py4os 5 ай бұрын
BYawennepa.bara aduma kena ikmNatama lokuwenawa.shuwar😅
@ImeshSasindu-py4os
@ImeshSasindu-py4os 5 ай бұрын
Mokada matath ahema una.ath dan Hardin
@user-jj9ve1jb4n
@user-jj9ve1jb4n 18 күн бұрын
අනේ මගේ නංගට ඉන්නෙ නිවුන් බබාලා ලස්සන දූලා දෙන්නෙක්.මාත් පතනවා ලස්සන දූලා වෙන්නෙක්
@nadeeshafernando9654
@nadeeshafernando9654 3 жыл бұрын
Miss ane video ekak karannako delivery ekakadi epidural ganna eka gena. Eke thiyana hoda naraka, side effects gena.
@nilukshithilakasiri4535
@nilukshithilakasiri4535 3 жыл бұрын
ස්තුතියි යෝජනාවට අනිවාර්යෙන්ම කරන්නම්
@user-og3tv3qk7w
@user-og3tv3qk7w 2 жыл бұрын
Mamat godak Asai නිවුන් දරුවන්ට ath Ape paul wala Ehema Aya nehe.ath mm Ahala tiyanawa behet වලින් towinsla hada ganna puluwan kiyala.E සම්බන්ධව vistaeatak dennako🙏🙏😥
@virajdananjaya9588
@virajdananjaya9588 2 жыл бұрын
Ane mis matath niun daruwan kiyala scan ekedi kiuwa...math godak kamathie..eth prashne thiyenne matath mul masa 3 wamane kalanthe thibune na..kama appirya uneth na..eth mis mage BMI eka 26i..HB 9.9 i..blood wargaya B negative..mn kohomada mis mage bara palanaya karagena babalage bara wadi karagena nirogi wenne..plz mis mata reply karanna..bs..dan mata masa 4 yanne
@rangikakalhari8223
@rangikakalhari8223 2 жыл бұрын
Oytai babalatai budusaranai.mata kynnko ki weni scan ekenda twins babala Kyla danagththe sathi kiyenda kyla
@renukahemali6558
@renukahemali6558 Жыл бұрын
Ane miss matath palaveni vathavatama nivun daruvo dennek innava. Ea duvai puthai. Godak sathutui eatthatama miss. Hema amma kenekgema sihina sebe vewa.
@sujanisadamail5725
@sujanisadamail5725 Жыл бұрын
අනේ මට ත් නිවුන් දරුවන් ලැබේවා
@SampathPerera-kx4ky
@SampathPerera-kx4ky 4 ай бұрын
Ane matath niwun daruwan dedenek lebenna asirwada karannako,mata thama eka daruwekwath nene den mata wayasa 33k wenawa,me masema mage balaporoththuwa ista wenna ashirwadaya labadenna🙏🙏🙏
@user-ye1kh8yc7i
@user-ye1kh8yc7i 3 жыл бұрын
Asai babalata niwun eth dan parakkui miss mata babala 3ndenek innawa meeta kalin me video eka thibunanam shoiiiii thanks mis budusaranai
@ashendrakenady7874
@ashendrakenady7874 3 жыл бұрын
Ane miss pregnant kalaye MNW hri kanna hithunoth,kohe hari yanna hithunama,ewa Kara ganna beri unoth daruwage adupaduwak wenawada,kynnako p/z loku prasnayak
@sampathnamal7627
@sampathnamal7627 3 жыл бұрын
Miss godak pin oyat.anith video tika ikmanat danna please mis.mage delivery aka April wala.
@nilukshithilakasiri4535
@nilukshithilakasiri4535 3 жыл бұрын
අනිවාර්යයෙන්ම රැඳී ඉන්න
@deshansadaru9823
@deshansadaru9823 Ай бұрын
මටත් නිවුන් දරුවො ඉන්නවා මම හොඳට ආහාර ගත්තා කිසිම ප්‍රශ්නයක් උනෙ නෑ නොමල් ප්‍රසුතියකින් මට ඔයා මගේ රොස මල් දෙක හම්මුනා
@PramithNishshanka
@PramithNishshanka 12 күн бұрын
Baba palaweni para sisa kalama , deweni parath sisa karannama onada ?Baba nomal ganna berida mis
@nadeeshalakshani2404
@nadeeshalakshani2404 2 жыл бұрын
ගොඩක් වටිනා vedio ekak
@HasiniMadushika-xl6kw
@HasiniMadushika-xl6kw 9 ай бұрын
මිස් මම ආසයි නිවුන් දරුවන්ට හටත් පුතාලා දෙන්නෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න 🙏🙏🙏🙏🙏
@babylk-tv2rd
@babylk-tv2rd 9 ай бұрын
🙏🏽🙏🏽
@babylk-tv2rd
@babylk-tv2rd 9 ай бұрын
🙏🏽🙏🏽
@ushanimalshika9559
@ushanimalshika9559 3 жыл бұрын
Godak pin mis... Math asai niwn daruwanta...
@shainidula92himal9o4
@shainidula92himal9o4 3 жыл бұрын
Miss mithuri upath palana pethi gathtama niwun daruwan labenawada? Mata eka babek innawa. Tama masayai babata. Ithin ilagata asawen inne niwn babalata. Godak labenna kiyala asawen inne. Mituri ganna kiyala godak aya kiyanawa. Eka hodaida miss.
@virajdananjaya9588
@virajdananjaya9588 2 жыл бұрын
Ane mis mage prashneta kohoma hari uththarayak denna..
@IsharaDilrukshi-q6h
@IsharaDilrukshi-q6h 3 ай бұрын
Mamath asawen inne mis.eth pilisidaganna kalin niwun dawruwan labaganna monahari kriyamarga thiyanawada kiyala danaganna one.
@nelushasandamali2141
@nelushasandamali2141 6 ай бұрын
Ane mis mage mahattaya godak asai niwun daruwanta eya koyanawa api tenpath karala hadmu kiyala ,et api e gena denuwath wenne kohomada ,e de sartakada tikk pehedili karanna puluwanda mis
@Amasharanawaka
@Amasharanawaka 27 күн бұрын
Ane math asai niwn pirimi babala labenawa nn ❤❤ mn harima asai ane mata wish krnko
@PavindiMalsha
@PavindiMalsha 11 күн бұрын
Mis mama yalu vela inna kena ammage thaththage mallige putha mis lamayi hadaddi prashnayak veyid ane uththarayak denn plzz🙏
@diva12goodlack15
@diva12goodlack15 3 жыл бұрын
Math asawen enne niwun babalata mahatthayage pawle Malli la ennawa
@KosalaRamanayaka
@KosalaRamanayaka Ай бұрын
Ane mis mata saru kale කොහොමද hadagne kiyala denako
@dildima3229
@dildima3229 3 жыл бұрын
Miss mata puthek innawa. Mata nimunna babala dennek one. Sarthaka kramayak thibenawada?
@beautyinsrilanka6132
@beautyinsrilanka6132 2 жыл бұрын
Miss mata danaganna oni birth control tablet ekak ganna kalin doctor kenekgen naththan midwifegen advice ganna onida kiyala
@DineshikaLakshani-ow8ev
@DineshikaLakshani-ow8ev 23 күн бұрын
Matath parthana karannako niduk nirogi siyalu agapasagen yuthu pinwanth lassana niun duwala dennek lebenna kiyala.
@SN-hd5hf
@SN-hd5hf Жыл бұрын
හස්බන්ඩ් නිවුන් කෙනෙක් උනොත් නිවුන් දරුවන් ලැබීමේ සම්භාවිතාවයක් තියෙනවද මිස්
@ramilaudesh5588
@ramilaudesh5588 3 жыл бұрын
Thank you so much
@gayaanu7848
@gayaanu7848 3 жыл бұрын
Miss puluwan nm saru kalaya hariyarama hada ganna widiha vedio ekk dannako.e gana eka eka adahas thiyena nisa miss
@isharaishara4987
@isharaishara4987 17 күн бұрын
Math asai niun daruvanta. Matath niun daruvan labenna kiyala hamoma mata ashirvada karanna🙏
@ahamedzaid2797
@ahamedzaid2797 3 ай бұрын
මිස් අම්මගේ පැත්තෙ නිවුන් දරුවන් නොමැති නම් නිවුන් දරුවන් හදන්න බැරිද?
@Hgsg-n3v
@Hgsg-n3v 18 күн бұрын
පුලුවන් නේද? ඒගොල්ලන්ට හම්බෙන්න තියෙන සම්බාවිතාව වැඩී කියලා කියන්නේ😊
@ajanthalakshman3678
@ajanthalakshman3678 3 жыл бұрын
Miss mata puthala dennek hambuna february 12,eth sathi 33n babala labune,eyala thama babyroom eke,bara adu nisa.eyalata kohomada kiri denna ona kiyala mata dana ganna puluwanda?
@dsupecksha2968
@dsupecksha2968 2 жыл бұрын
miss mama badala aurudu 4k wenawa.mata babek badata masa 3n nathi una.ane twings hada ganna oni.pin mata udau karanna.mahaththayath manasikawa watila inne.
@rihanaimitiyaz4047
@rihanaimitiyaz4047 3 жыл бұрын
Mage hasban ge anith ekanna marry karala lagdi baby knk labuna eya single. Puthek labune.. Mage hasban and anith ekanna denna twins.. Wadimala anith ekkena.. Mata megana pdaak wisthara karanna miss.
@beautyinsrilanka6132
@beautyinsrilanka6132 2 жыл бұрын
Ane miss birth control tablet gana video ekak dannako
@nisansalasandamali4753
@nisansalasandamali4753 2 жыл бұрын
Godak sthuthie mis
@babylk-tv2rd
@babylk-tv2rd 2 жыл бұрын
sthootheey 🙏🏽🙏🏽
@subhashinidissanayake1983
@subhashinidissanayake1983 3 жыл бұрын
Ane miss mage babala denkma misscarege una 2019 ekenk 2020 danata masekata kalin ekkenk ane miss mage husbange sahodarayo twinsla ithin mata twinsla labenna awasthawak nadda
@thushari5901
@thushari5901 3 жыл бұрын
Mageth hasband twinsla.eth mata eka puthek kiwwa..
@ruvinikumari8461
@ruvinikumari8461 9 күн бұрын
Ane mamath aasai,heenayak meka edaa idan...❤
@nimalichandrika1449
@nimalichandrika1449 3 ай бұрын
Ane mamath harima asai.matath ashirvada karanna tuwins daruvo labanna🙏🏻🙏🏻mata tama daruvo na.daruvo dennekma avith mava dala giya🥲🥲🥲🥲
@NishRathnayaka
@NishRathnayaka 26 күн бұрын
මමත් ඒ වාසනාව ලැබුනු අම්මා කෙනෙක් ❤
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 22 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 34 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,2 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 22 МЛН