පුටින්ගේ පිස්සු හැදෙන ජීවිත කතාව | Life Story pf Putin

  Рет қаралды 40,080

Sinha Dhanuma සිංහ දැනුම

Sinha Dhanuma සිංහ දැනුම

Күн бұрын

Пікірлер: 226
@PraDeeYa_
@PraDeeYa_ 2 жыл бұрын
ආසම නායකයා...🖤🙂
@thehellboylucifer919
@thehellboylucifer919 2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්
@malshan503
@malshan503 2 жыл бұрын
මේ ලෝකෙ මම කැමතිම පුද්හලයා,ඔහු ඇත්තටම වීරයෙක්❤
@iroshamadushan4403
@iroshamadushan4403 2 жыл бұрын
පුටින්ට කඩෙ යන ලංකාවෙ අම්බරුවන්ට දැන ගැනීම පිනිස පුටින් කියන්නෙ පීටස්බර්ග් වල නගරාධිපති කාර්‍යාලයෙ නිලධාරියෙකු ලෙස වැඩ කරනකොට මිනිස්සුන්ට කන්න ගෙනාපු කෑම වලින් මාටිය ගහපු පොරක්. අදටත් ඩොලර් මිලියන 90 ක් ඇනවුම් කරපු ආහාර වලට වෙච්ච දෙයක් නෑ. ඒවා එලි කරපු උන් හිරේ දැම්මා. 1999 මොස්කව් නුවර බෝම්බ ගහල මිනිස්සු 300 ක් මරල දැම්ම. එකේ වාසිය අරන් ජනාධිපති උනා. මේක එලිකරපු බුද්ධි අංශ නිලධාරියා කෲර විදියට මරල දැම්ම. චෙච්නියානු යුද්ධයෙදි සිවිල් මිනිස්සු දහස් ගානක් මැරුවා. Moscow theater එකෙ ප්‍රාණ ඇපකරුවන් බේරගන්න කියල තමන්ගේම මිනිස්සුන්ට විෂ ගෑස් ගහල මරල දැම්මා. දොස්තරලා මිනිස්සු බේරගන්න ගෑස් වර්ගය හෙලිකරන්න කිව්වම ඒක මගහැරල තවත් සිය ගානක් පාරවල් ගානෙ මැරෙන්න ඇරියා. Beslan school එකෙ ලමයි තුන්සියා ගානක් ඒ විදියටම මැරුනා පුටින්ගෙ මන් පොර කියන මානසිකත්වය නිසා. ස්වාදීන මත දරන මාධ්‍යවේදීන් ඝාතනය කරා නැත්තම් රට හැරයන්න කටයුතු සිද්ද කරා. රටෙ විපක්ෂය මර්දනය කරල එකාදිපතිවාදයක් රුසියාවෙ නැවත ඇති කරා. එතකොට ඩොලර් බිලියන 40 වැඩි වත්කම් උපයාගන්නව හිත මිතුරු ව්‍යාපාරිකයන්ගෙ කොමිස් වලින්. රටෙ වත්කම් වලින් 35% තමන්ගෙ හිත මිතුරු ව්‍යාපාරකයින් පාලනයට නතු කරනව.
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
මල් යහනක් මතින් ආපු ගමනක් නොවුනත් රට වෙනුවෙන් ඕනම වැඩක් කරන්න ලේස්ති සුපිරිම චරිතයක්. Putin
@iroshamadushan4403
@iroshamadushan4403 2 жыл бұрын
පුටින්ට කඩෙ යන ලංකාවෙ අම්බරුවන්ට දැන ගැනීම පිනිස පුටින් කියන්නෙ පීටස්බර්ග් වල නගරාධිපති කාර්‍යාලයෙ නිලධාරියෙකු ලෙස වැඩ කරනකොට මිනිස්සුන්ට කන්න ගෙනාපු කෑම වලින් මාටිය ගහපු පොරක්. අදටත් ඩොලර් මිලියන 90 ක් ඇනවුම් කරපු ආහාර වලට වෙච්ච දෙයක් නෑ. ඒවා එලි කරපු උන් හිරේ දැම්මා. 1999 මොස්කව් නුවර බෝම්බ ගහල මිනිස්සු 300 ක් මරල දැම්ම. එකේ වාසිය අරන් ජනාධිපති උනා. මේක එලිකරපු බුද්ධි අංශ නිලධාරියා කෲර විදියට මරල දැම්ම. චෙච්නියානු යුද්ධයෙදි සිවිල් මිනිස්සු දහස් ගානක් මැරුවා. Moscow theater එකෙ ප්‍රාණ ඇපකරුවන් බේරගන්න කියල තමන්ගේම මිනිස්සුන්ට විෂ ගෑස් ගහල මරල දැම්මා. දොස්තරලා මිනිස්සු බේරගන්න ගෑස් වර්ගය හෙලිකරන්න කිව්වම ඒක මගහැරල තවත් සිය ගානක් පාරවල් ගානෙ මැරෙන්න ඇරියා. Beslan school එකෙ ලමයි තුන්සියා ගානක් ඒ විදියටම මැරුනා පුටින්ගෙ මන් පොර කියන මානසිකත්වය නිසා. ස්වාදීන මත දරන මාධ්‍යවේදීන් ඝාතනය කරා නැත්තම් රට හැරයන්න කටයුතු සිද්ද කරා. රටෙ විපක්ෂය මර්දනය කරල එකාදිපතිවාදයක් රුසියාවෙ නැවත ඇති කරා. එතකොට ඩොලර් බිලියන 40 වැඩි වත්කම් උපයාගන්නව හිත මිතුරු ව්‍යාපාරිකයන්ගෙ කොමිස් වලින්. රටෙ වත්කම් වලින් 35% තමන්ගෙ හිත මිතුරු ව්‍යාපාරකයින් පාලනයට නතු කරනව.
@blac750
@blac750 2 жыл бұрын
දැනට ලොකයේ ඉන්න හොදම නායකයා. කොන්ද කෙලින් තියන නායකයේක්

@@iroshamadushan4403 ඇමරිකාවෙ බයිඩ්න් උබලාගේ ගෙදර රිංගනකොටද ඔය දත්ත ටික දුන්නෙ. වැටිලා තිබ්බ රුසියාව ගොඩගත්තෙ කවුද කියලා ගෙදර වැඩිහිටියෙක්ගෙන් අහාගෙන වරේන්😂😂😂 වියාපාරිකයන්ගෙ පාලනේ තිබ්බ රුසියාව පුටුන් ජානදිපති රට දියුනුකරේ කොහොමද කියලා අහාගනින්. ඇමරිකාවෙ උන් උබලාගෙ ගෙදරය රිංගපු වෙලාවෙ කියපුවා ඇත්ත නෙමෙ😁
@iroshamadushan4403
@iroshamadushan4403 2 жыл бұрын
@@blac750 දෙයක් කිව්වම එකෙ තියෙන දේ ඇත්තද බොරුද කියල හොයන්න බලන්නෙ නතුව කුනුහරුප කියන්න විතරයි දැන් ඉන්න උන් දන්නෙ. උන් කාගෙ හරි පොර talk එකකට රැවටෙන්න තමයි දන්නෙ. මන් කිව්ව කාරනා ගැන ඕන තරම් ස්වාදීන මාදය වාර්තා කරපු report තියෙනවා english වලින්. ගොඩක් මෙතන කියපු දේවල් ලංකාවෙ උන් නොදැන හිටියට ලෝකෙ ප්‍රසිද්ධ දේවල. ඉතිහාසෙ ලියවෙනකොට පුටින්ට හිමිවන්නෙ හිට්ලර්,ස්ටාලින්,පොල්පොට් වැනි මීනීමරු ඒකාධිපති පාලකයින්ට හිමිවන තැනයි. උබල වගෙ ගොබ්බයො පුටින් කොච්චර උඩින් තිව්වත් තව අවුරුදු 20 ක් ගිහාම බලාගන්න පුලුවන් ඒක
@iroshamadushan4403
@iroshamadushan4403 2 жыл бұрын
@@blac750 දැන් රුසියාව වත්කම් පාලනය වෙන්නෙ පුටින් හිතවත් ව්‍යාපරිකයන් අතින්. russian oligarch කියල english වලින් search කල්ල බලපන්. පුටින්ට කොමිස් එක යනව උන්ගෙන්
@blac750
@blac750 2 жыл бұрын
@@iroshamadushan4403 එමද උබ කියන දෙ එ විදියට කිව්වානම් වටිනාවා. පුටින් ගැන කිව්වාම අම්බරුවෙක් විදියටනෙ දකින්නෙ. ඇමරිකාවෙ හොද කිව්වනම් දෙවියෙක් විදියටද දකින්නෙ. මචන් අහක යන කමෙන්ට් එක්කට ට්ගර් උනාට එ විදියට කතා කරනම් උබටත් එ ගෞරවය ලැබෙයි. 😉
@MorawakaGems1114
@MorawakaGems1114 2 жыл бұрын
හිට්ලර් ගෙන් පස්සේ පහල උනා සුපිරිම ලෝක නායකයා 🇷🇺VADiMER PUTIN 🇷🇺
@MRTHARI-qx2mx
@MRTHARI-qx2mx 2 жыл бұрын
Ambo ow ban 😔ekata eya lankawe janathi pathi unanam
@MorawakaGems1114
@MorawakaGems1114 2 жыл бұрын
Ou බන් එහෙනම් සිංහ කොඩිය මුළු ලෝකෙම ඒක 😔🇱🇰
@Dinuwamusic
@Dinuwamusic 2 жыл бұрын
හිට්ලර් ට ජර්මනියේ මිනිස්සු කැමති නෑ ඔයා කොහොමද එයා සුපිරි නායකයෙක් කියන්නේ 😂
@MorawakaGems1114
@MorawakaGems1114 2 жыл бұрын
@@Dinuwamusic හරි එයාට මිනිස්සු අකමැති උනාට රට සුපිරියටම හැදුවනේ බන්
@Dinuwamusic
@Dinuwamusic 2 жыл бұрын
@@MorawakaGems1114 රට හැදුවා නම් මිනිස්සු අකමැති ඇයි.යුදෙව්වෝ කීයක් මැරුවද
@gauraprabhashana3386
@gauraprabhashana3386 2 жыл бұрын
එල. සමහර වැරදි තිබ්බට සුපිරි නායකයෙක්
@malshan503
@malshan503 2 жыл бұрын
යුද්ධය ජය ගැනීමට හැකි වේවා 💚 පුටින්ට ජය
@pubudutharuka4299
@pubudutharuka4299 2 жыл бұрын
නායකයෙක්ට තියන හැම සුදුසු කමක් ma තියන එකම ජනාධිපති ♥️♥️
@iroshamadushan4403
@iroshamadushan4403 2 жыл бұрын
පුටින්ට කඩෙ යන ලංකාවෙ අම්බරුවන්ට දැන ගැනීම පිනිස පුටින් කියන්නෙ පීටස්බර්ග් වල නගරාධිපති කාර්‍යාලයෙ නිලධාරියෙකු ලෙස වැඩ කරනකොට මිනිස්සුන්ට කන්න ගෙනාපු කෑම වලින් මාටිය ගහපු පොරක්. අදටත් ඩොලර් මිලියන 90 ක් ඇනවුම් කරපු ආහාර වලට වෙච්ච දෙයක් නෑ. ඒවා එලි කරපු උන් හිරේ දැම්මා. 1999 මොස්කව් නුවර බෝම්බ ගහල මිනිස්සු 300 ක් මරල දැම්ම. එකේ වාසිය අරන් ජනාධිපති උනා. මේක එලිකරපු බුද්ධි අංශ නිලධාරියා කෲර විදියට මරල දැම්ම. චෙච්නියානු යුද්ධයෙදි සිවිල් මිනිස්සු දහස් ගානක් මැරුවා. Moscow theater එකෙ ප්‍රාණ ඇපකරුවන් බේරගන්න කියල තමන්ගේම මිනිස්සුන්ට විෂ ගෑස් ගහල මරල දැම්මා. දොස්තරලා මිනිස්සු බේරගන්න ගෑස් වර්ගය හෙලිකරන්න කිව්වම ඒක මගහැරල තවත් සිය ගානක් පාරවල් ගානෙ මැරෙන්න ඇරියා. Beslan school එකෙ ලමයි තුන්සියා ගානක් ඒ විදියටම මැරුනා පුටින්ගෙ මන් පොර කියන මානසිකත්වය නිසා. ස්වාදීන මත දරන මාධ්‍යවේදීන් ඝාතනය කරා නැත්තම් රට හැරයන්න කටයුතු සිද්ද කරා. රටෙ විපක්ෂය මර්දනය කරල එකාදිපතිවාදයක් රුසියාවෙ නැවත ඇති කරා. එතකොට ඩොලර් බිලියන 40 වැඩි වත්කම් උපයාගන්නව හිත මිතුරු ව්‍යාපාරිකයන්ගෙ කොමිස් වලින්. රටෙ වත්කම් වලින් 35% තමන්ගෙ හිත මිතුරු ව්‍යාපාරකයින් පාලනයට නතු කරනව.
@chandruu9559
@chandruu9559 2 жыл бұрын
එකෙන්ම සිංහයෙක්.සුප්‍රිරිම ගනයේ නායකයෙක්.දැවැන්ත මොල කාරයෙක්.යකාගෙනුත් ගේම ඉල්ලන වීරයෙක්.සරල මනුස්සයෙක්.රට වෙනුවෙන් පන දෙන දේශප් ප්‍ර්‍ර්මියෙක්.රුසියාවට මේ යුද්දයේදි ජය ගන්න හැකි වේවා
@abhisheknuwan320
@abhisheknuwan320 2 жыл бұрын
මේ හරක්ට තේරෙන්නේ නෑ ක්‍රෙම්ලින්වල බුදියන එකෙක් ලෝකයේ ලොකුම ධනවතා උනේ මිනිස්සුන්ගෙන් හූරා කාල කියල..සුපිරි නායකයෙක් පප තමා..මෙහෙ ඉන්න හැත්‍ත වගේම පට්ට හොරෙක් 🤣🤣
@rameshlakshan6060
@rameshlakshan6060 2 жыл бұрын
@@abhisheknuwan320 uba ita wada harakek gobbaya🤣🤣🤣
@niwanthachanaka7283
@niwanthachanaka7283 2 жыл бұрын
9000l0000
@prashanrobindoomusic16761
@prashanrobindoomusic16761 2 жыл бұрын
ekenma ape rateth ilagata kawru awath enne russia ekka bokken inna nayakayek
@dinidushasimal5538
@dinidushasimal5538 2 жыл бұрын
@@abhisheknuwan320 හරක උබ බන් 🥴
@amiladeshan8687
@amiladeshan8687 Жыл бұрын
ඇත්තටම මමත් කැමති මාර ප්‍රබල නායකයෙක්.රටක් ගැන හිතල දියුනු කරපු කෙනෙක්.අපේ වගේ උන් විතරක් හැදුනෙ නෑ.රටත් හැදුව.අපිටත් ඔහොම නායකයෙක් ඕනෙ.කෙනෙක් පේනව බලමු.
@slstats7948
@slstats7948 2 жыл бұрын
නියමයි 💎😃
@janakisuranjani9592
@janakisuranjani9592 2 жыл бұрын
නියමම නායකයෙක්. පුටින් අපිට හිටියනමි
@lahirufernando638
@lahirufernando638 2 жыл бұрын
Ai apita oil thiyenawada Gas thiyanawada raththaran thiyenawada niyashtika awi thiyenawda loke lokuma boomiyak thiyenawada loke lokuma army ekak thiyenawada loketama weapon hadala wikunanawada mulu Europetama gas supply karanawada aduma tharame api indi kattak hadanawada Lankawe. Aduma tharame Singha kodiyawath hadanawada lankawe. Nikang boru moda bolanda lamai wage lumpan katha kiyanna epa. Me sampath okkoma Putin janadip athi wena kota Russiyawe thibba dewal. Russiyawata aluthin Putin mewa genawe naha. Waradila thibba system eka haduwa. Goda gaththa yahaluwa
@tektok6630
@tektok6630 2 жыл бұрын
ආපෙ ගොටාබය මහත්තයා වගෙ නෙ 😂👍💉
@najithkoralage3578
@najithkoralage3578 2 жыл бұрын
මහත්මයා ඔබගේ ඉදිරිපත් කිරිම ඉතාම වටිනවා.නමුත් කතාව ගොඩාක්ම කෙටි කරලා වැඩියි.මුලික කරුනු කිහිපයක්ම ඇතුලත් වී නොමැත. ස්තුතියි
@kusumlathawejesinha1647
@kusumlathawejesinha1647 2 жыл бұрын
ඔබට ස්තූතියි මල්ලි.යුද්ධය ගැන වීඩියෝ දාන්න මල්ලි.දවසින් දවස මොකද වෙන්නෙ කියල දැනගන්න මං වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නෙ.👍👍❤❤❤🙏🙏🙏
@abhish5529
@abhish5529 2 жыл бұрын
බැරැක් ඔබාමාගෙන් පස්සෙ කැමතිම නායකයා පුටින්
@goonadoomix6824
@goonadoomix6824 2 жыл бұрын
හිට්ලර් තරම් දුෂ්ට නෑ...හොද නිර්බීත නායකයෙක්...
@dammikaharischandra7539
@dammikaharischandra7539 2 жыл бұрын
දැන්නම් අපේ රටටත් ඔහොම කෙනෙක් තමා ඕන වෙන්නේ
@sanjeewakumara1985
@sanjeewakumara1985 2 жыл бұрын
එල එල අයියේ.👈👈
@sameerasomarathna6755
@sameerasomarathna6755 2 жыл бұрын
මම අද එකට බැලුවා
@ajithnilantha9630
@ajithnilantha9630 2 жыл бұрын
ලේකෙ ඉන්න පලමු ප්‍රකෝටිප්තිය උනත් තමන්ගෙ රටේ උද්දමනය අඩු කල්ල රට දියුනු කරලා වෙන රට වලට කොන්ද නොනමා... සුපිරිම වැදගත් චරිතයක්..
@2001blackwolf
@2001blackwolf 2 жыл бұрын
Ehema kiyanna epa ..udamanaya adu karata rata diunu kara ta oka patta horek pandora papers wala no2 tiyenne okage nama..minissunge depola balen ara gena wath kam hora kam karala..patta gema gahapu ekek..eka minihekutawath katha karanna denne na ussanawa maranawa...mi isdu pana bayen inne..neethiya uge athe,army eka ige athe police ya uge athe..hitler kareth oya demai hitler germanya develop kare nadda , minawain da adu kale eeth wadak thiyanawa da u karapu kalakanni wada..putin kiyana kala kanniyath ehemai..niyama nayaka yek oya wage war ekak patan ganne na..oke result eka rusiyawe minissunta aurudu ganak vidinna wenaws..ethakota oya kalakanniya inne apaye..🤣..nerthi reethi wenas kargena bala than hawen kawadawath niyama nayakso inne na..mehe mara wage okath dan aurudu gananawak tisse rusiyawe sarays ura bonawa..anthimata ethuru wenne rodda vitharai
@abhisheknuwan320
@abhisheknuwan320 2 жыл бұрын
හරිනෙ ඉති රාජපක්ෂ බේසිකයො මේ රටේ රජ වෙන එක..මූ මේ නොකිය කියන්නෙ ලොකුම හොරා උනත් කමක් නෑ අපිට පාරවල් හදල කියලනේ..සිරාවට ලංකාවෙ උන් පුටිං ල වගේ හොර හැත්තට කඩේ යන එකෙන් තේරෙනවා ලංකාවෙ රාජපක්ෂල බලේ ඉන්නෙ කොහොමද කියලා
@2001blackwolf
@2001blackwolf 2 жыл бұрын
@@abhisheknuwan320 lankawe inne gon moda nugath hattak ..ekane kalakanni desha paluwo eda meda thura dega natanne..
@D3V1N9
@D3V1N9 2 жыл бұрын
@@abhisheknuwan320 ou uba vage thrum gann moalyak nathi gobbaya hinda thama me ratata kela venne hama ekkm 225m pita dann epa uba vge gobbayoth innw ratata kelawenna
@nimanthamadushan2666
@nimanthamadushan2666 2 жыл бұрын
අපිටත් හිටියා පුටින් වගේ නායකයෙක්. එයාගේ නම හිටං
@manjulalasitha3769
@manjulalasitha3769 2 жыл бұрын
A leader with a vision for the future
@bsenawirathna6908
@bsenawirathna6908 2 жыл бұрын
මම මේ වීඩියෝ එක තාම බැලුවෙ නැහැ .හදිසියේ ඉල්ලීමක් කරන්නයි මේ කමෙන්ට් එක .මම විදෙස් රටක සේවයක් කරන්නේ ,මෙයාලට රාජා ඇතා ගැන දැන ගන්න ආසයි .ඉන්ග්ලිෂ් වලින් සවිස්තර ලස්සන වීඩියෝ එකක් ගෙන්න පුලුවන්ද ...ඔබ එය කළොත් ඒක විශාල සේවයක් වෙයි ,රාජා වෙනුවෙන් .ස්තූතියි .
@Idontknow-rx4hf
@Idontknow-rx4hf 2 жыл бұрын
ඉතින් උබ ඉංග්‍රීසියෙන් කියලා දීපන්කෝ එවුන්ට.ඇයි උබට ඉංග්‍රීසි බැරිද ගොනෝඅ😂😂
@amilakonara6721
@amilakonara6721 2 жыл бұрын
අපිටත් පුටින් වගේ නායෙකයෙක් හිටියනම්🇷🇺❤️
@dhanushaperera1913
@dhanushaperera1913 2 жыл бұрын
ඇයි ඉන්නෙ 😂
@sriyanlakshan5638
@sriyanlakshan5638 2 жыл бұрын
@@dhanushaperera1913 අම්මෝ ඒක 😂😂
@amila7704
@amila7704 2 жыл бұрын
ආහ්......අපෙත් ඉන්නේ කටින් බතල රියල් පොරක් ඇතුව හර නතුව හරි ආදායමි ඉහල දාන පොරක්
@abhisheknuwan320
@abhisheknuwan320 2 жыл бұрын
පුටිං වගේම ජාතික අණ්ඩයෙක් ඉන්නවා..පපුවට ගහගෙන දේශප්‍රේමෙ කියවන..
@FashionHouse1017
@FashionHouse1017 2 жыл бұрын
ඇයි උඩින් යන්නද 😂😂😂
@dkulatunga1148
@dkulatunga1148 2 жыл бұрын
Great leader 🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺 පුටින්
@pradeepdarshana3174
@pradeepdarshana3174 2 жыл бұрын
ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ජීවිත කතාවල තියෙන කරුණු වැඩි ප්‍රමාණයක් අසත්‍යයි.. ජනප්‍රියත්වය හා විශේෂ අවධානය ලබා ගැනීම තමයි මේකෙ අරමුණ ..
@prasadpremachandra2990
@prasadpremachandra2990 2 жыл бұрын
පුටින් නිසා තමයි මේ ලෝකය සාමකාමිව තියෙන්නේ
@SmRasara
@SmRasara 2 жыл бұрын
කවුද Putin ද කිවුවෙ 🤣
@iroshamadushan4403
@iroshamadushan4403 2 жыл бұрын
පුටින්ට කඩෙ යන ලංකාවෙ අම්බරුවන්ට දැන ගැනීම පිනිස පුටින් කියන්නෙ පීටස්බර්ග් වල නගරාධිපති කාර්‍යාලයෙ නිලධාරියෙකු ලෙස වැඩ කරනකොට මිනිස්සුන්ට කන්න ගෙනාපු කෑම වලින් මාටිය ගහපු පොරක්. අදටත් ඩොලර් මිලියන 90 ක් ඇනවුම් කරපු ආහාර වලට වෙච්ච දෙයක් නෑ. ඒවා එලි කරපු උන් හිරේ දැම්මා. 1999 මොස්කව් නුවර බෝම්බ ගහල මිනිස්සු 300 ක් මරල දැම්ම. එකේ වාසිය අරන් ජනාධිපති උනා. මේක එලිකරපු බුද්ධි අංශ නිලධාරියා කෲර විදියට මරල දැම්ම. චෙච්නියානු යුද්ධයෙදි සිවිල් මිනිස්සු දහස් ගානක් මැරුවා. Moscow theater එකෙ ප්‍රාණ ඇපකරුවන් බේරගන්න කියල තමන්ගේම මිනිස්සුන්ට විෂ ගෑස් ගහල මරල දැම්මා. දොස්තරලා මිනිස්සු බේරගන්න ගෑස් වර්ගය හෙලිකරන්න කිව්වම ඒක මගහැරල තවත් සිය ගානක් පාරවල් ගානෙ මැරෙන්න ඇරියා. Beslan school එකෙ ලමයි තුන්සියා ගානක් ඒ විදියටම මැරුනා පුටින්ගෙ මන් පොර කියන මානසිකත්වය නිසා. ස්වාදීන මත දරන මාධ්‍යවේදීන් ඝාතනය කරා නැත්තම් රට හැරයන්න කටයුතු සිද්ද කරා. රටෙ විපක්ෂය මර්දනය කරල එකාදිපතිවාදයක් රුසියාවෙ නැවත ඇති කරා. එතකොට ඩොලර් බිලියන 40 වැඩි වත්කම් උපයාගන්නව හිත මිතුරු ව්‍යාපාරිකයන්ගෙ කොමිස් වලින්. රටෙ වත්කම් වලින් 35% තමන්ගෙ හිත මිතුරු ව්‍යාපාරකයින් පාලනයට නතු කරනව.
@rjvition3533
@rjvition3533 2 жыл бұрын
ඇත්තකුත් තියෙනවා රුසියාව නැත්තම් USA අදිරාජ්‍ය වාදය දනවාදය පතුරුවලා රටවල් වල සම්පත් කෝල්ල කනවා , ඒකයි 🇺🇸එවුන්ට 🇷🇺 පේන්ඩ බැරි ,
@dimithuasanka7008
@dimithuasanka7008 2 жыл бұрын
රුසියාව පුටින් නියම නායකයා හරිද අයියා
@nandaniboda5804
@nandaniboda5804 2 жыл бұрын
Hemadama vage lassana videyovak obata javeva
@kaveeshagimhana1960
@kaveeshagimhana1960 2 жыл бұрын
මේ වගේ නායකයෙක් අපිට ආවොත් අපේ ආර්තිකෙත් ගොඩ ගන්න පුලුවන් වෙයි .....
@prashanrobindoomusic16761
@prashanrobindoomusic16761 2 жыл бұрын
Niyamai aiya
@blac750
@blac750 2 жыл бұрын
අපේ රාජපස්සලා එහෙම අවස්ථාවක් දෙයිද වෙනකෙනෙක්ට
@nimalkarunathikala7774
@nimalkarunathikala7774 2 жыл бұрын
වීඩියෝ එක සුපිරි 👌👍👍
@musicpanda2408
@musicpanda2408 2 жыл бұрын
Mama eka
@iraniepushpamalaherathmudi373
@iraniepushpamalaherathmudi373 2 жыл бұрын
Great👍
@Darshanaperera-96
@Darshanaperera-96 2 жыл бұрын
ඔක්කොමත් හොදයි අපේ පුටිං ඒ පුටිං ගෙ පිටිං දාල සේරම වැඩි කරනවනෙ
@user-ws1ye6wl7x
@user-ws1ye6wl7x 2 жыл бұрын
🖤🖤🇷🇺🖤පුටින්ට ජයවේවා 🖤🇷🇺🖤🖤🖤🖤
@lakshanlakshan2583
@lakshanlakshan2583 2 жыл бұрын
අම්මෝ ලොකු සර් 🤯
@buddhikasanath
@buddhikasanath 2 жыл бұрын
සුප්‍රිරිම ගනයේ නායකයෙක්. we too need....
@dinidushasimal5538
@dinidushasimal5538 2 жыл бұрын
පුටින් 😎💪
@sahan.1060
@sahan.1060 2 жыл бұрын
Greatest President ever seen💜
@najithkoralage3578
@najithkoralage3578 2 жыл бұрын
රුසියාව අරබුදය ගැන වර්ථා කිරිම නවත්වන්න එපා. ඔබගේ ඉදිරිපත් කිරිම අප නිරන්තරයේන්ම බලාපොරොත්තු වේනවා .... ස්තුතියි
@Thrurupasinhe2002
@Thrurupasinhe2002 4 ай бұрын
Thank you😍
@GraphicWithPV
@GraphicWithPV Жыл бұрын
Thank you aiye❤
@sllasiya8503
@sllasiya8503 2 жыл бұрын
My hero 🇷🇺🇷🇺🇷🇺❤️❤️❤️
@shineshadow407
@shineshadow407 2 жыл бұрын
මම ගරු කරන චරිතයක් ♥️♥️♥️
@gamerartificial1385
@gamerartificial1385 2 жыл бұрын
Man kamatima kenek❤️
@haputanthriedward1417
@haputanthriedward1417 2 жыл бұрын
නියම ඇත්ත
@hikkaduwaliyanegedhanukama6633
@hikkaduwaliyanegedhanukama6633 2 жыл бұрын
elaaaaaaaaaaaaaa aiyeeeeeeeeeeeeeeeeeeeeeeeeee
@princerajitha5919
@princerajitha5919 2 жыл бұрын
Obathumaata bohoma sthuthy putin ta jayawewaah
@palindarivisara8180
@palindarivisara8180 2 жыл бұрын
Sigma Male Putin Respect 😍😍
@manelrathnayake5849
@manelrathnayake5849 Жыл бұрын
Putin ❤❤❤❤❤❤❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@LKchuttaYT
@LKchuttaYT 8 ай бұрын
win russiya
@samanthakumara7791
@samanthakumara7791 2 жыл бұрын
පුටින් වැඩ්ඩෙක්,ප්‍රබාකරනුත් වැඩ්ඩෙක්,හැබැයි මුන් ඔක්කොම අජ පවු කාරයෝ,තවත් ලෝකේ වැඩ්ඩො ඉන්නවා හැබැයි පවු කාරයො නම් උන්ගෙ වැඩකාර කමේ තමටම ලෝකය වැනසෙනවා
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 2 жыл бұрын
*මචං පුටිං උබට මතකද මචං 🤗🤗🤗🤗🤗 ඒකාලේ මචං ට ජූඩෝ ඉගැන්නුවේ අපේ සීයා😎😎😎😎 අප්පුහාමි මාස්ටර් මම හිතන්නේ මචං ට මතක නෑ ඒ කාලේ මචං පුටිං ට අවුරුදු 5😘😘😘😘😘😘 අපේ සීයාගේ අත්වල හැදිච්ච එල කොල්ලෙක් තමයි පුටිං 😎,😘😘😘😘😘😘🤟🤟🤟🤟*
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 2 жыл бұрын
ඇයි මාටිං අප්පූහාමී
@ravindunethmin3253
@ravindunethmin3253 2 жыл бұрын
😅💔😅🤣
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 жыл бұрын
😂
@shineshadow407
@shineshadow407 2 жыл бұрын
😂😂😂
@shashimalshashimal5985
@shashimalshashimal5985 2 жыл бұрын
Nice video
@garykroneberg
@garykroneberg 2 жыл бұрын
Thank u..
@brightsparkhs
@brightsparkhs 2 жыл бұрын
❤️❤️❤️
@thilinilakmalie1789
@thilinilakmalie1789 2 жыл бұрын
මන් කැමතිම නායකයා පුටීන් 😍❤️. ජය වේවා !
@nilupamasandamali3463
@nilupamasandamali3463 2 жыл бұрын
👍👍👍
@poornaharsha9862
@poornaharsha9862 2 жыл бұрын
සිරි ලංකාවටත් පුටින් වගෙ කෙනෙක් තමයි ඔනෙ රට ගැන හිතන තමන් ගැන හිතන උන් ජනාදිපති උනාම පේනවනෙ වෙන දේවල්😑 එකම වලෙ වැටුන අමුතු ඇටේ
@Rose-cf3cu
@Rose-cf3cu 2 жыл бұрын
Anni dewani honeymoon murder case eka gana karanna
@kalusudu4425
@kalusudu4425 2 жыл бұрын
යුක්‍රෙන් ජනපති ගැනත් දෙන්න🥺
@ravindunethmin3253
@ravindunethmin3253 2 жыл бұрын
🤡🤡🤡🤡😁
@johnwi-l_l-iamsf3763
@johnwi-l_l-iamsf3763 2 жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@kaveenlakdinu7373
@kaveenlakdinu7373 2 жыл бұрын
😁😁👍👍
@lahirukaduwela1731
@lahirukaduwela1731 2 жыл бұрын
ජෝකර් කෙනෙක් ගැනද
@buddhiherath3970
@buddhiherath3970 2 жыл бұрын
Joker gen kanawa habai😂
@clashdx3377
@clashdx3377 2 жыл бұрын
In fact, he had been a hero to his country,need a brave President like that to Sri Lanka, Sri Lanka would not be here today and the country's signs would not be cursed. The unity of the people of the country is needed. It is not a difficult task if everyone is working towards the same goal.🙁
@kosalaherath2496
@kosalaherath2496 2 жыл бұрын
Ape nandasenath putin vagema rata ha janathava gana hithana daksha nayakayek
@chamaradhinusha9136
@chamaradhinusha9136 2 жыл бұрын
‌බිතාන්‍යය ජාතිකයන් අහිංසක රතු ඉන්දියන් ජාතිකයන් විනාස කරල ඹවුන් ගෙ රට අල්ල ගත්ත විදිහ විඩියෝ එකක් දාන්න කො
@sampathperea3736
@sampathperea3736 2 жыл бұрын
තමන් උපන් භූමිය ගැන කැක්කුමක් තියෙන නායකයෙක්
@kpnvlog8272
@kpnvlog8272 2 жыл бұрын
👌👌👌
@gamingveranga6296
@gamingveranga6296 2 жыл бұрын
Kunuharpa aha ganne nathuwa aiye war eka gana genna. Nikan chora wenne nathuwa. Adarei oyalage channel ekata. Ekai mehema kiuwe.
@sudathabayawickrama1444
@sudathabayawickrama1444 Жыл бұрын
SAMANYA MINIHEK NETHUWA DEWIYEK JANADIPATHI KARANNADA 🤔
@pradeeprathmal1828
@pradeeprathmal1828 2 жыл бұрын
👍
@Rose-mw7nz
@Rose-mw7nz 2 жыл бұрын
Ane update 🤔😟😟😫
@fairuz9380
@fairuz9380 2 жыл бұрын
යුක්‍රේන් ජනාධිපති විකට නළු ‍zසෙලෙන්ස්කිගේ ඉතිහාසය කතාව දාන්නකෝ බ්‍රෝහ්
@dhanurasi3473
@dhanurasi3473 2 жыл бұрын
Hadama nayakayak harima edetari nirbiti kalin kata karana jaya
@kavisudaraka4065
@kavisudaraka4065 2 жыл бұрын
Putinta jaya wewa puluwannm lankawa alla ganna loku deyak
@roshanbuddika6441
@roshanbuddika6441 11 ай бұрын
අපේ මයිනත් පුටීන් වගේ වෙන්නනෙ ගියේ.හැබැයි එ්කට හොරකන් කරන්න විතරයි මොලේ තියෙන්නෙ😝😝😝😂
@channachandrasekera8319
@channachandrasekera8319 2 жыл бұрын
World leader of high grade. Peace for everyone could be accomplished through his untiring efforts.
@mohanprabath7856
@mohanprabath7856 2 жыл бұрын
Ape lankawe wagemai ,diyunu wela thiyenne
@dipthiperera6377
@dipthiperera6377 2 жыл бұрын
Oya parissamin athurudahan karai eya gana kiwwata🤤
@dananjayaperera4689
@dananjayaperera4689 2 жыл бұрын
Pandora eke putin innava Ahass maligava ganath kiyanda .
@akk5830
@akk5830 2 жыл бұрын
Apitath e wage kelin wada krena kenek hitiya nam hari
@dhammikahewawasam2267
@dhammikahewawasam2267 2 жыл бұрын
apee ratath aye godgann bariwei ndd aiyee??
@ruduruwelekatare4565
@ruduruwelekatare4565 2 жыл бұрын
ඇයි ලංකාවේ 69 ලක්ෂයක් චන්දෙ දීලා පත්කරගෙන තියෙන්නේ 😂 කටින් පුටින් කෙනෙක් 😂😂🤣🤣🤣
@danukavijendra2864
@danukavijendra2864 2 жыл бұрын
අපේ රටෙත් ඉන්නවා පුට්ං කෙනෙක් ☺️☺️
@outerspace565
@outerspace565 Жыл бұрын
Dan sapada lunch kiyada
@akilzahier7625
@akilzahier7625 2 жыл бұрын
පුටින් ගැන passe දැනගමු.අයියේ ඔයට බැරිද ලංකාවේ සර් ගේ ජීවිත කතාව ගැන video එකක් දාන්න 😂😇
@cedricdiggory6537
@cedricdiggory6537 2 жыл бұрын
13Comment
@cedricdiggory6537
@cedricdiggory6537 2 жыл бұрын
Supima nayakayek watin Godin kapati weda karapu americawata wada 1000gunayak supiri
@amilachinthaka8622
@amilachinthaka8622 2 жыл бұрын
putiin supiri ma nayakayek.netowa ta ridanna toku aninna puluwan akama nayakayek
@Danuka_Malinga
@Danuka_Malinga 2 жыл бұрын
මම හිතන විදියට late වෙන්නේ time management එකක් නැතිකම නිසා නෙමේ, එතනත් එයාගේ ප්‍රතිරූපය පෙන්නලා තියෙන්නේ. අනෙකාව dont care කරලා 😁😂 සැක් ලංකාවේ ඉන්න තිබ්බේ.... 224 නැට්ට පු.... ගහගෙන ඉදියි එහෙනම් 😂 (විෂ වායු shot එක හම්බෙනවනේ නැත්නම් )
@iroshamadushan4403
@iroshamadushan4403 2 жыл бұрын
පුටින්ට කඩෙ යන ලංකාවෙ අම්බරුවන්ට දැන ගැනීම පිනිස පුටින් කියන්නෙ පීටස්බර්ග් වල නගරාධිපති කාර්‍යාලයෙ නිලධාරියෙකු ලෙස වැඩ කරනකොට මිනිස්සුන්ට කන්න ගෙනාපු කෑම වලින් මාටිය ගහපු පොරක්. අදටත් ඩොලර් මිලියන 90 ක් ඇනවුම් කරපු ආහාර වලට වෙච්ච දෙයක් නෑ. ඒවා එලි කරපු උන් හිරේ දැම්මා. 1999 මොස්කව් නුවර බෝම්බ ගහල මිනිස්සු 300 ක් මරල දැම්ම. එකේ වාසිය අරන් ජනාධිපති උනා. මේක එලිකරපු බුද්ධි අංශ නිලධාරියා කෲර විදියට මරල දැම්ම. චෙච්නියානු යුද්ධයෙදි සිවිල් මිනිස්සු දහස් ගානක් මැරුවා. Moscow theater එකෙ ප්‍රාණ ඇපකරුවන් බේරගන්න කියල තමන්ගේම මිනිස්සුන්ට විෂ ගෑස් ගහල මරල දැම්මා. දොස්තරලා මිනිස්සු බේරගන්න ගෑස් වර්ගය හෙලිකරන්න කිව්වම ඒක මගහැරල තවත් සිය ගානක් පාරවල් ගානෙ මැරෙන්න ඇරියා. Beslan school එකෙ ලමයි තුන්සියා ගානක් ඒ විදියටම මැරුනා පුටින්ගෙ මන් පොර කියන මානසිකත්වය නිසා. ස්වාදීන මත දරන මාධ්‍යවේදීන් ඝාතනය කරා නැත්තම් රට හැරයන්න කටයුතු සිද්ද කරා. රටෙ විපක්ෂය මර්දනය කරල එකාදිපතිවාදයක් රුසියාවෙ නැවත ඇති කරා. එතකොට ඩොලර් බිලියන 40 වැඩි වත්කම් උපයාගන්නව හිත මිතුරු ව්‍යාපාරිකයන්ගෙ කොමිස් වලින්. රටෙ වත්කම් වලින් 35% තමන්ගෙ හිත මිතුරු ව්‍යාපාරකයින් පාලනයට නතු කරනව.
@travelwithgota7428
@travelwithgota7428 2 жыл бұрын
putin chandayak nathuwada mulinma janadipathi une?
@Samp548
@Samp548 2 жыл бұрын
Putinge wathkama dewani wanne sutin ge ayyage wathkamata witharai
@prasadpremachandra2990
@prasadpremachandra2990 2 жыл бұрын
හෙමින් සීරුවේ පුටින්ට මඩ පාරකුත් ගහනවා නේද
@sajeewanifernando8823
@sajeewanifernando8823 2 жыл бұрын
පුටින් පලවන දනවතා උනොත් රාජපක්ශලා දෙක.
@ravimuhandiram972
@ravimuhandiram972 2 жыл бұрын
මට Gas සිලින්ඩර් එකකක් ඕනෑකර තිබේ ගැසුත් සමග Rs. 20000/- ක වටිනාකමකට උවද ගනුලැබේ
@0321mahesh
@0321mahesh 2 жыл бұрын
අපේ ගොඨා වගේම තමයි
@rameshlakshan6060
@rameshlakshan6060 2 жыл бұрын
Putin 🇷🇺♥️
@dileepmadushan5188
@dileepmadushan5188 2 жыл бұрын
😎😎😎😲😲😲😲😁😁😁👍👍👍
@judegration7298
@judegration7298 2 жыл бұрын
යුක්ක්‍රෙන ඔර්ජිනල් විරයාට ජය වෙවා , අරින්න එපා , පුටියා බයියෙක් .
@dammikaudagedara8171
@dammikaudagedara8171 2 жыл бұрын
මහත්තයා ,,,,,, පුටින් ලොකෙටම කරදර පවු කරෙයෙක්,
@dammikaudagedara8171
@dammikaudagedara8171 2 жыл бұрын
මහත්තයා ජයවෙවා
@හෙලමහාරාවනාපරපුර
@හෙලමහාරාවනාපරපුර 2 жыл бұрын
Russiyawata jaya wèwa
මේ කෙල්ලට සිදුවුන අපරාධය | Salma Sultana #sinhadhanuma #sinhapawla
15:44
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 195 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Bashar El Assad: Power or Death
1:38:23
Investigations et Enquêtes
Рет қаралды 1,7 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 195 МЛН