Gem Secret (මැණික් රහස්) Q&A Episode 09 - LIFE By KAMIDU

  Рет қаралды 14,730

LIFE By KAMIDU

LIFE By KAMIDU

Күн бұрын

Пікірлер: 59
@SLBiZ
@SLBiZ 5 жыл бұрын
Ela supiri bro good luck. Kiyana de niyameta pahadili. Good luck.... බිස්නස් වලට කැමති අය අපිත් එක්ක Set වෙමු.
@amilaamila500
@amilaamila500 4 жыл бұрын
Aniwa
@sujeewakk1122
@sujeewakk1122 4 жыл бұрын
නියම සහෝදරයා...., තාරුණ්‍ය නියෝජනය කරමින්.... ඔබ කරන්නෙ ඉතා වටිනා කටයුත්තක්...😃👍💐👍
@y.p.thusharachandimalyapa
@y.p.thusharachandimalyapa 3 жыл бұрын
බොහොම ස්තූතියි
@anandalansakara7251
@anandalansakara7251 4 жыл бұрын
ගෙවුඩ අපට පිලිස්සිය හැකිද? පිලිස්සීමෙන් පසු අලෙවිකර ගන්නේ කෙසේද?
@tirsttimetv719
@tirsttimetv719 5 жыл бұрын
සමානයෙන් ගලක් ගන්න මිල ගන්න ගැන පොඩ්ඩක් කාතා කරන්නකො.. අදහසක් ගන්න අඩුම කියටද.. නැත්නම් අදසක් ගන්න අමාරුයි. වේලද පොලට එන්නත් මිල ගනන් ගැන අදසක් ඕනේ ... සරලවම හරි
@upalisenavirathne6981
@upalisenavirathne6981 11 ай бұрын
Thanks .
@prabathdissanayaka3588
@prabathdissanayaka3588 Ай бұрын
බුදුසරණයි ඔබ‍ට 🙏🙏සහෝදරය ❤
@manjulaperera1393
@manjulaperera1393 3 жыл бұрын
Thanks kamudu. Oyata kawdada ho dawasaka jevithea ehalama thankata yanwa hama pathaemma. Nihathami kaiwoth aya niwaradi.......
@hirohithafernando7612
@hirohithafernando7612 Жыл бұрын
Thank ❤
@sarathkotuwa4086
@sarathkotuwa4086 Жыл бұрын
Theruwan saranai . good job brother
@jayalankagamage2514
@jayalankagamage2514 5 жыл бұрын
Eththatama godaak watinawa aiye mat aluthi me manik pattata enna inne harimaasawen mn balanne oyage video godak pehedili oyage sakachchawa niyama wedak tankzz...
@nipunsanjaya3673
@nipunsanjaya3673 2 жыл бұрын
සුපිරි කොල්ලෙක්🙏🙏😎😎
@dilankaprabhash6159
@dilankaprabhash6159 3 жыл бұрын
Niyamai brother
@chamindakumara3930
@chamindakumara3930 2 жыл бұрын
Mhattaya cantrak nambar ekak nadda
@sithummadushankamudiyansel7607
@sithummadushankamudiyansel7607 3 жыл бұрын
Godk hodi mam dan godk ewa baluwa mm pathalak damma dala kapuwa eka issella kapala.pihitima na pussa godkma..mam wena welendekgawa pathalk balagnn gamn e de kare dan mta dalan ganna asai..godk dewl mam me vidiuo tiken igana gthaa godk hodii issarahata vidiuo kranna balanna..
@sajithmadhusankha7633
@sajithmadhusankha7633 5 жыл бұрын
Niyamai aiyaaa. ජය වේවා බුදුසරණයී
@chamaraprasansamuthukumara8181
@chamaraprasansamuthukumara8181 5 жыл бұрын
Episode 8 සොයාගන්න බැහැ. දාන්න පුලුවන්ද? ස්තුතියි.
@LIFEbyKAMIDU
@LIFEbyKAMIDU 5 жыл бұрын
4/21 මැණික් කර්මාන්තයට ‌ම‌ොකද ‌ව‌ෙන්න‌ේ ? Q&A episode 08
@mrherath74
@mrherath74 5 жыл бұрын
Thanks ..
@FernandoAnton-d1c
@FernandoAnton-d1c Ай бұрын
අපල දුරු වෙනවා කිව්වට කාකනීල කාක්කොත් එක්ක බෑ. පිටරට වැඩියි මේ කාකනීල් කපුටෝ. 😂😂😂කළු ගලක් බෙල්ලේ එල්ල ගන්න වෙන්නේ... විහිලුවට කිව්වට ඇත්ත ඒක තමයි අමෙරිකාවෙන් ලැබෙන මිල අනිත් රටවලින් ලැබෙනවා නම් හෙට ඉන්නේ රජ මැදුරේ. 🙏
@maheshhemachandra5473
@maheshhemachandra5473 4 жыл бұрын
මැණික් මැරෙනව කියන එකේ ඇත්තක් තියෙනවද ? පැහැදිලි කරල දෙන්න පුළුවන්ද.
@jemshanmugarajan2400
@jemshanmugarajan2400 3 жыл бұрын
Good
@jayjay8065
@jayjay8065 4 жыл бұрын
Thanks bro
@gossipraja1023
@gossipraja1023 4 жыл бұрын
Sir good luck 🔥❤👍
@smsm7380
@smsm7380 5 жыл бұрын
Good job thank you 🙏
@chandana7002
@chandana7002 5 жыл бұрын
නියමයි
@srilankancoversongs2163
@srilankancoversongs2163 5 жыл бұрын
ඉඩමක මැණික් තියනවා කියලා හරියටම හොයා ගන්න විදිහ පොඩ්ඩක් පැහැදිලි කරන්න අයියේ
@ජනක-ත5ස
@ජනක-ත5ස 3 жыл бұрын
මැෂින් tiyanawa
@nafeejal
@nafeejal 5 жыл бұрын
Kamidu master English basaaven poddak pahadili karannako!
@mrherath74
@mrherath74 5 жыл бұрын
You are great...
@amaama2903
@amaama2903 4 жыл бұрын
Sar manik pilibada hoda patamalavak karana puluvan tanaka numbarayak awanawada mama Colombo
@pradeeplakmal2940
@pradeeplakmal2940 5 жыл бұрын
දලන් අවුන්සයක දැන්මිල කියක් වෙනවද ?
@ruwangamage2005
@ruwangamage2005 5 жыл бұрын
Niyamai sahodaraya
@chathurangajanaka2357
@chathurangajanaka2357 4 жыл бұрын
Kaka nil wala kola pahayata huru eliyak nadda.
@LIFEbyKAMIDU
@LIFEbyKAMIDU 4 жыл бұрын
නෑ
@chinthakapinnaduwa9718
@chinthakapinnaduwa9718 Жыл бұрын
👍👍
@wsatmedia7269
@wsatmedia7269 5 жыл бұрын
මම ලන්කවෙ වෙන්නප්පුව ප්‍රදෙසයෙ. මට ලග මනික් පොලක් අහුවෙන්නෙ කොහෙද ?
@LIFEbyKAMIDU
@LIFEbyKAMIDU 5 жыл бұрын
මැණික් පොල තියෙන ප්‍රදේශ ගැන විඩියෝවක් තියෙනවා
@mr.entertiner4302
@mr.entertiner4302 5 жыл бұрын
Menik wela price value aka video dhanda
@harshagunasekra5119
@harshagunasekra5119 4 жыл бұрын
Black gal warad thiyanwad details please
@sasikaniroshani6536
@sasikaniroshani6536 Жыл бұрын
❤❤❤
@Chamis-l9j
@Chamis-l9j 3 жыл бұрын
🙏❤🌿
@diyoolbro
@diyoolbro 5 жыл бұрын
good 👌👌👌
@AMSKNOWLEDGE
@AMSKNOWLEDGE 5 жыл бұрын
Hodai ..puluwannam me manik walata sinhalen bawithakarana nam tika poddak kiyala denna thanks
@LIFEbyKAMIDU
@LIFEbyKAMIDU 5 жыл бұрын
ලංකාවේ හමුවන මැණික් සදහා බහුලව කියන නම් කලින් විඩියෝවකින් කතා කරලා තියෙන්නේ
@AMSKNOWLEDGE
@AMSKNOWLEDGE 5 жыл бұрын
Kiweni episode ekada ...kiyala kiyanawada ..thanks
@LIFEbyKAMIDU
@LIFEbyKAMIDU 5 жыл бұрын
@@AMSKNOWLEDGE 5-8 අතර වගේ හරියටම මතක නෑ.ඉදිරියේදිත් කතා කරන්නම්
@a.m.y.shanakasugathadasa262
@a.m.y.shanakasugathadasa262 5 жыл бұрын
මොණරාගල
@manojpriyankara8055
@manojpriyankara8055 9 ай бұрын
❤❤👍🔥🔥🙏
@dinukadissanayake2628
@dinukadissanayake2628 5 жыл бұрын
1 ct එකක් කපන්න කැපුම් ශිල්පියකු කියක් ගන්නවවද...???
@LIFEbyKAMIDU
@LIFEbyKAMIDU 5 жыл бұрын
ගල් වර්ගය කැපුම් ශිල්පින් අනුව ව‌ෙනස් ‌ව‌ෙනවා මැණික් කැපිම ගැන ඉදිරි විඩිය‌ෝවකින් කතා කරන්නම්
@thusharap1661
@thusharap1661 4 жыл бұрын
කපන මැශින් එකක් කියක් වෙනවද මහත්තයා
@prabathchamara3490
@prabathchamara3490 5 жыл бұрын
👍
@samanpushpakumara9143
@samanpushpakumara9143 5 жыл бұрын
🖒🖒🖒🖒
@SBKJDxB2020
@SBKJDxB2020 3 жыл бұрын
Oyalage Nawa Rathna manik oya penna pu gal namaye price eka Kiyanawada
@ජනක-ත5ස
@ජනක-ත5ස 3 жыл бұрын
නවරත්න set තියනවා
@nammuni83
@nammuni83 Жыл бұрын
👍
How to get a Gem Certificate Gem Secret Q&A Episode 14 LIFE By KAMIDU
16:07
GARNET-Gemstones Identification Sinhala Episode 02 LIFE By KAMIDU
24:06
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 132 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН
Gemstones Identification Sinhala Episode 01 LIFE By KAMIDU
26:12
LIFE By KAMIDU
Рет қаралды 116 М.
400 carat rough opal transformed into a pair of stunning earrings
9:07
Black Opal Direct
Рет қаралды 117 М.
Black Gemstones Identification Sinhala Episode 03 LIFE By KAMIDU
14:32
Exportation of Gemstones - LIFE By KAMIDU
8:31
LIFE By KAMIDU
Рет қаралды 11 М.
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 132 МЛН