ඔයාටම කියලා මේකප් බඩු ටිකක් ගන්න කීයක් වියදම යනවාද?

  Рет қаралды 78,670

Lifestyle Paradiseya

Lifestyle Paradiseya

Күн бұрын

Sinhala makeup guru අකඩමි එකෙන් ඉගෙන ගෙන ලංකාවේ අංක එකේ මේකප් ආටිස්ට් කෙනෙක් වෙන්න එන්න. සය මාසික මනාලියන් හැඩගැන්වීමේ ඩිප්ලෝමාව . සහ තමන්ටම තනිවම මේකප් කිරිමේ දින දෙකේ වැඩමුලු. වැඩිවිස්තර සදහා 0774144214 අංකයට වට්සප් පනිවිඩයක් එවන්න.
be sure to leave and like and subscribe to my channel if you’re new! I would appreciate it if you shared my videos with your friends too 😉
Be my friend follow my instagram page.
👇
/ lifestyle_paradiseya
My official face book page
👇👇👇👇👇👇👇
/ lifestyle_paradiseya-1...
My designer hand painted and hand made saree page . follow the instagram page and saree page on face book to support my small business.👍😊🙏
👇👇👇👇👇👇👇
/ staind_designs
👇👇👇👇👇👇👇👇
/ staind-designs-1131725...
Follow My cake page on instagram
👇👇👇👇👇👇👇
/ butterz.cakes
For business inquiries
lifestyleparadiseya@gmail.com
---------------------------------------------------
If you are new to my channel don't miss my previous video .playlist are down below.
👇👇👇👇👇👇
Just Enjoy some short videos #Shorts beta
*********************************
• SHORTS BETA
Travel vlog
********************
🔴 • TRAVEL VLOG
Makeup Tutorials
**********************
🔴 • SINHALA MAKEUP GURU.
Free Salon Education
***********************
• FREE SALON EDUCATION 💇
Hair Tutorials
***************
🔴 • HAIR TUTORIAL
Cooking and day vlogs
************************
🔴 • KETO DIARY
Useful Mixed videos
*********************
🔴 • Paradise
THANK YOU FOR YOUR LOVE AND SUPPORT ❤❤❤❤❤❤
LOVE YOU ALL.💟💟💟💟💟

Пікірлер: 141
@Ayeshadissanayaka04
@Ayeshadissanayaka04 Жыл бұрын
මිස් ඔයාගෙ මේකප් පාඩම් සහ ඉන්ස්ටග්‍රැම් වල ඉන්ටනැශනල් මේකප් ආටිස්ලගෙ ඒවා බලල හොදටම මේකප් එකක් කරගන්න දන්නව ලස්සනට.ගොඩක් ස්තුති මිස්ගේ උපදෙස් වලට.මේ වගේම හෙයා(ර්) ස්ටයිල්ස් වෙඩින් වලට සහ බ්‍රයිඩ්ස් ලට දාන හෙයා(ර්) ස්ටයිල්ස් පාඩම් ටිකකුත් කරන්න.ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි අපිට.❤
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
සතුටුයි ගොඩාක්
@chandaneekumari5866
@chandaneekumari5866 Жыл бұрын
මම තනියම මේකප් එකක් දාන්න ආස හිතිලා KZbin පැත්තේ ආවා අහම්බෙන් ඔයාගෙ video එකක් දැක්කේ ඔයා හොඳට පැහැදිලිව කියලා දෙනව අක්කේ මන් දැන් ඔයාගෙ video හැම එකම වගේ දවස ගානේ බලලා මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා ඔයාට ගොඩාක් ස්තූති ආදරෙයි ❤😘
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ස්තූතී ගොඩාක්
@chathushenali3139
@chathushenali3139 Жыл бұрын
❤මන් ගොඩක් ආසයි මේකප් වලට මිස් කියලා දෙන මිස් මම ජැනට් බ්බ් ක්‍රීම් එක ගානවා මගේ මුන දාඩිය දාලා කලු වෙනවා ඇයි එහෙම වෙන්නේ
@danudinu2949
@danudinu2949 Жыл бұрын
Mageth ane..innawatath wada kaluwenwa😢
@sinharathushari3610
@sinharathushari3610 Жыл бұрын
තනූ....ලග ඇත්තටම මේකප් බඩු ගොඩක් තියෙනවා...... ඔයාට කියලා මේකප් කරන කෙනෙක්ට ඒක ලොකු වාසියක්.....💗🌼💗🌼
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
😍😍😍😍❤️😍❤️❤️❤️❤️
@shanibalagalla94
@shanibalagalla94 Жыл бұрын
අනේ අක්කගේ මේකප් කරන විදිහ ඒ වීඩියෝ බලලා ආසා හිතිලා මාත් දැන් අරන් ඉන්නේ අනේ..තැන්ක්ස් අක්කේ මෙහෙම විඩියෝ අරන් එනවට ගොඩාක් ආදරෙයි පරිස්සමින් ඉන්න💐💐🙏🌼
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ස්තූතී ගොඩාක්
@udenimihirani4579
@udenimihirani4579 Жыл бұрын
මං ඉල්ලන්නම ඉදිය video එකක් thanks darling 🥰
@sameerarock8595
@sameerarock8595 Жыл бұрын
ගොඩක් ස්තුතියි මිස් කිසිම ලෝබ කමක් නැති ව පෙන්නනවා 🥰🤩🌹
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ස්තූතී
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
මමත් මිස් වගෙ කෙනෙක් වෙන්න ආසයි මම තාම olකරනවා කරනවා ඉවර වුනාම අනිවාර්යයෙන් කරනවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
සුභ අනාගතයක් වේවා පැටියෝ. ඉදිරියටම යන්න. ජය නියතයි. ❤️❤️❤️😍😍😍
@vindyaperera7386
@vindyaperera7386 Жыл бұрын
සොයුරිය ඔබේ video ගොඩක් මම බලනවා ඉතින් මට ආසයි මට make up එකක් කරගන්න ඇ ත්තටම මට කව්රුවත් කිසිම දාක හරියට make up එකක් කරලා නැ අඩු ගානේ මගුල් ගෙදරක යන්නවත් මම ගොඩක් පොහොසත් කෙනෙක් නෙවෙයි එත් ඔයාගේ දේවල් අසාවෙන් බලනවා ඉතින් දවසක ඔයා කිව්වේ විදියට මම c c makeup lakme බ්‍රෑන්ඩ් එකෙන් foundation creamඅරගත්තා pawder eka c c uk compact pawder එක නමුත් මුනට දෙම්මම පිපිලා එනවා හරි කැතයි මට ගොඩක් මුදල් නැ මට මේක මුනට ගෙලපෙන විදියට හදාගන්න කියලා දෙන්න පුලුවන්ද මගේ පපුව හෝස් ගලායනව ඒ ක දකිනකොට ඒ cream එක ලොකු ගානක් නිසා පාවිච්චි ක‍රන්න විදියක් නෙනේ ගැ වම කැතයි මට කියලා දෙන්න ඒක මුනට ගැලපෙන්න හදාගන්න විදියක් ඔයාට ලොකු පිනක් ගෙවීමක් උනත් මම කරන්නම් මම ගොඩක් පොහොසත් කෙනෙක් නෙවෙයි මාමහිතනවා ඔයාට මාව තේරුම් ගන්න පුළුවන් කියලා මම ලොකු අමාරුවක වෙටුනේ මට කවදාවත් ලස්සනට make up එකක් කව්රුත් කරලනැ මට සාමාන්‍ය ලෙස ගමනක් යන්න මේක කියලදෙන්න පුලුවන්ද ඔබ තුමිය තරම් මම ඔය ගෙන දන්නැ මම සාදාරන ගෙවී මක් උනත් කරන්නම් තෙරුවන් සරණයි
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ඔයාගෙ ස්කින් කලර් එකට නෙවෙ වෙන්න ඇති ඔයා පාට අරන් තියෙන්නෙ. ඒකයි එහෙම වෙන්නෙ. තව බ්ලැක් හෙඩ් පිම්පල් පැච් මැරුනු සම තියෙනවා නම් පිපිලා වගේ එනව. ක්ලින් අප් එකක් එහෙම කරගන්න ඩියර්.
@hashinidunuwila160
@hashinidunuwila160 Жыл бұрын
Aunty lipstick colors dress ekata galapana widiha gana video ekak karannako
@PavithraHewaSiliyange
@PavithraHewaSiliyange Жыл бұрын
ඔයාට කියල මේකප් කරගන්න එකනම් වාසනාවක් ❤ ඔයා හරිම දක්ශයි. හරිම් නීට්,ලස්සන මේකප් කරනව❤ ආදරෙයි ඔයාට❤❤
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ස්තූතී ගොඩාක්
@safiyahbari2535
@safiyahbari2535 Жыл бұрын
Akki,Oriflame eke Giordani brand eke Foundation eka maarama hondai, Lipstick ekath 8 hours wage thiyenawa
@chanikajayasekara5840
@chanikajayasekara5840 5 ай бұрын
අනේ මිස් මෙච්චර දවසක් මට ඇයි ඔබ තුමියව මග ඇරුනේ 😥😥 බොහොම ස්තුයි...බොහොම ආසාවෙන් වීඩියෝ බැලුවා...ගොඩක් දේවල් ඉගන ගත්තා..❤
@nethugamage4075
@nethugamage4075 Жыл бұрын
අත් යට කලු ව්ම ගැන video එකක් කරන්නකෝ.. ගොඩාක් වටිනවා ඒ ගැන දැනුවත් කලොත්❤
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
අපි කරමු
@ashinikalubowila1124
@ashinikalubowila1124 Жыл бұрын
Pressed ,Setting, bronzer ,..etc wge powder gena kiyla dennko ❤😨
@piumiprasadika5552
@piumiprasadika5552 Жыл бұрын
Hi, akki hoda eye lashes glue 1 kiyannako. Oyage godak vedioes balala manth tika tika products 1thu kara gatha. Man dan mata hitha satutu wena widiyata makeup 1 k danawa e oya nisa thanx alot.
@manikmanik6369
@manikmanik6369 Жыл бұрын
Nande Thisathmi akka monada pimples wala use karapu dewal . Ane kiyannako
@ශානි-බ4ඨ
@ශානි-බ4ඨ Жыл бұрын
Godak wadagath video ekak❤️ miss mata podi deyak danagnnat ona mage age 37 wenawa mata daily use karanna hoda day cream ekak kiynawada(mata tiyenne oily skin ekak white heads tiyenawa open poss tikak tiyenawa pimple awa nisa e nisa hoda day cream ekak kiyanawada miss pizzz😘
@upekadissanayake1583
@upekadissanayake1583 5 ай бұрын
Viana primer eka hari na. Kalu wenawa.
@harshiWickramasinghe-ym9cx
@harshiWickramasinghe-ym9cx Жыл бұрын
Akke mm podiyta salon 1 patan gnna hithan inne.ekta cosmetics ganna hoda place 1 kiyanna puluwan wevida
@Happytimes8414
@Happytimes8414 5 ай бұрын
Kiss beauty makeup fixer eka hodaida
@VihangiGunawardena
@VihangiGunawardena Жыл бұрын
කොහොමද අක්කෙ ජීවිතේ..හොඳින් ඉන්නවද
@damayanthiad3725
@damayanthiad3725 Жыл бұрын
Oya okoma eka tanakin ganna puwanda🙂❤️
@RandimaSeuwandi-jn5sz
@RandimaSeuwandi-jn5sz Жыл бұрын
අක්කේ මගේ මුනේ ලොකූ උපන් ලපයක් තියෙනව එක වෙහේන්න මේකප් එකක් දාන්න හෝද මෙකප් ටික්ක කියන්නකො
@anjalimahagamage3166
@anjalimahagamage3166 Жыл бұрын
Thank you so much darling ❤❤😘😘
@Nimesha97
@Nimesha97 Жыл бұрын
From whare you buy this liquid foundation??
@hashinithilakarathne729
@hashinithilakarathne729 Жыл бұрын
Akki, contour stick ekak oily skin ekakta galapenawada?
@gimhaniarunodya3904
@gimhaniarunodya3904 Жыл бұрын
First comment ❤❤ thank you so much ❤❤❤❤ good video 😊😊😊
@anuayekarunarathna5788
@anuayekarunarathna5788 Жыл бұрын
Math ada idan oyage video balanna ekathu venawa.😊
@niranjalarajapakse2127
@niranjalarajapakse2127 Жыл бұрын
Viana brand eka ganna thiyena shops monawada
@amilapriyadarshana4061
@amilapriyadarshana4061 Жыл бұрын
අද නං මාරම වටින විඩියෝව හැමදාම වගේම බොහොම ස්තූතියි❤❤❤❤❤
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ස්තූතී ගොඩාක්
@harshiWickramasinghe-ym9cx
@harshiWickramasinghe-ym9cx Жыл бұрын
Hi akke.mm oyage video lagadi balana gaththe.mm godaaaaaak danumak lava gaththa akke.oya nm harima hodai.a wagema talented knk
@hasinikavindi2538
@hasinikavindi2538 Жыл бұрын
Maybaline fit me foundation ganne kohenda miss❤
@anushageethanjali4369
@anushageethanjali4369 Жыл бұрын
Mis fit me foundation gena page 1 k kiyanna api Colombo kada dan na mis.
@malmi36sandamali13
@malmi36sandamali13 Жыл бұрын
Makeup brush genath kiyala dennako ms...☺️😍
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ඔව් අපි පාඩමක් කරමු.
@malmi36sandamali13
@malmi36sandamali13 Жыл бұрын
@@LifestyleParadiseya anee thank you so much...😍😘😘
@trixy-sx4uw
@trixy-sx4uw Жыл бұрын
Concealer ekakin monada karanne kiyla kiyanna puluwn da ?
@RuviRuvee00
@RuviRuvee00 Жыл бұрын
Setting spay එකක් නැතුව toner එක use කරන මං😁😁😁
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ටෝන එක මේකප් එක කරන්න කලින් ගාන්න පුලුවන් ඉවරවෙලා ගාන්න බෑ ඩියර්
@smsenanayaka
@smsenanayaka 4 ай бұрын
Nomal dershin unath Kara na me badutika sthi ne mis
@trixy-sx4uw
@trixy-sx4uw Жыл бұрын
Foundation natuwa ee wenuwata concealer , pressed powder, lipstick walin vitarak makeup ekak karanna barida ? normal ekak ?
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
පුලුවන්
@wasanasewwandisewwandi8227
@wasanasewwandisewwandi8227 Жыл бұрын
Viana liquid foundation hodaida kiyala kauru hari kiyannako
@kamanilochana106
@kamanilochana106 Жыл бұрын
Thank You 💐💐💐 Ms💝💖💜❤😘
@yasodaliyanage151
@yasodaliyanage151 Жыл бұрын
Ane oya harima Hoda awanka kenek akki. Boru posh neti Lassanai kenek ❤❤❤🥰😍😍😍
@theshanweerasingha
@theshanweerasingha Жыл бұрын
අනේ ඔයා අක්කේ කිවුවා තිසත්මි දුවගෙ රූම් ටුවර් එකක් ගේනවා කියලා.ඊලගට ඒ වීඩීයෝ එක ගේන්නකො
@HimaransiShehani-h4i
@HimaransiShehani-h4i Жыл бұрын
ඇත්තටම ගොඩාක් ලස්සනයි මිස්. මිස්ට ගොඩාක් ස්තූතියි මිස්. මේ වගේ වටින දේවල් කියලා දෙනවට❤🙏
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ස්තූතී ගොඩාක්
@Himashakariyawasam
@Himashakariyawasam Жыл бұрын
200 ta 300 ta ali express eken me okkoma badu gattu mn 😅❤😁🤍✌🏻🥺
@RitharaRajapahaksha
@RitharaRajapahaksha 9 ай бұрын
Mn nam gihin mai gaththe mata oya okkotama giye uparima Rs.15000k withara😊❤
@dilkiamarasekara2071
@dilkiamarasekara2071 8 ай бұрын
Mamath Ali eken gaththa
@RuwiniAberathne
@RuwiniAberathne 6 ай бұрын
Links dnnko oy gthth items wl ali express eke
@rochanapasqual
@rochanapasqual 6 ай бұрын
Dirgakalinawa use karanna epa. Specially lipstick and eye shadow wage ewa. Lipstick apita kawenawa. Niyama standard Nathi unoth dirgakalinawa use karaddi prashanaewi
@sheharichathuranga13
@sheharichathuranga13 6 ай бұрын
Ane kohomada ali express eken ganne
@AnushaPremachandre
@AnushaPremachandre 4 ай бұрын
Oya godak hoda makeup artist
@asmaahameem1582
@asmaahameem1582 Жыл бұрын
Aunty i love your videos , pls do more videos with Thisathmi 🥰❤
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
OK darling .❤️❤️❤️❤️
@anukumari1196
@anukumari1196 Жыл бұрын
👍ඇත්තටම watina vidiyo ekak😍
@UdeniWeerasinghe-e8h
@UdeniWeerasinghe-e8h Жыл бұрын
වැදගත් පාඩමක් ස්තුතියි 🙏🙏
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ස්තූතී ඔබටත්. 😍😍😍❤️❤️
@chamilachamila4833
@chamilachamila4833 Жыл бұрын
අක්කේ group එකක් නැද්ද
@gayashaweerasuriya4564
@gayashaweerasuriya4564 Жыл бұрын
Very useful video ..❤❤❤❤❤❤
@nilusubashini9217
@nilusubashini9217 Жыл бұрын
Thank you akki.beautiful ❤❤❤
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
😍😍😍😍❤️❤️❤️❤️❤️
@DilshanFernando-l2g
@DilshanFernando-l2g 6 ай бұрын
Thank you ❤
@Sachini_Chamathka98
@Sachini_Chamathka98 Жыл бұрын
ගොඩාක් ස්තූතියි... ❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ස්තූතී ඔබටත්
@lakminimadushani7187
@lakminimadushani7187 Жыл бұрын
අනේ අක්කි ඔයාගේ ලිප්ස්ටික් කලෙක්ෂන් එක දැක්කම මට හරිම ආසයි.මට පුදුම ලිප්ස්ටික් පිස්සුවක් තියෙන්නේ.ඒ උනාට තියන පාට2 තමයි හැම ඇඳුමකටම ගාන්නේ.ඔයා අයින් කරන ඒවා මට දෙන්නකෝ.
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
මාත් එහෙමයි අනි ගොඩාක් තිබ්බාට දෙ ක තුනක් තමා ගාන්න.එ
@Talkingtothetechnology
@Talkingtothetechnology Жыл бұрын
මං ආසම චරිතයක් ❤
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ගොඩාක් ආදරේ
@Ggdhsssbsbh
@Ggdhsssbsbh Жыл бұрын
setting spray aka kohenda gaththe
@ophelie1082
@ophelie1082 4 ай бұрын
11:37 tretinoine can solve this ig
@anjalimahagamage3166
@anjalimahagamage3166 Жыл бұрын
Beautiful as always ❤
@warushirasara-rd4uh
@warushirasara-rd4uh Жыл бұрын
Akki make up use karaddi salon 1kata wage gihin karaddi eyala munata use karana spoge hemogema gana ewane.api aran yanawanm ara ganna oni sponge monada?
@danukajayalath4912
@danukajayalath4912 6 ай бұрын
අපිටදෙන්නකො(මේකප්බඩූ
@poornimahansi5783
@poornimahansi5783 Жыл бұрын
Thanks darling ❤
@ajanthahemamali3041
@ajanthahemamali3041 Жыл бұрын
ටිකක් කියෙව්වනම් හොඳයි වගේ…
@disnagamage7908
@disnagamage7908 Жыл бұрын
අද ඔයා ඔයාගෙ දුව වගේමයි ❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
❤️❤️❤️❤️😍😍😍😍
@nazreenghaffoor3455
@nazreenghaffoor3455 Жыл бұрын
Makeup is a therapy to me Akki ❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
YES . MINE TOO
@dulangachithrananda3040
@dulangachithrananda3040 Жыл бұрын
තැන්කූ නැන්දි...❤😊
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ස්තූතී ගොඩාක්
@achinisamarasinha3621
@achinisamarasinha3621 Жыл бұрын
බලං හිටපු වීඩියෝ එකක් .තැන්ක් යූ සුරංගනාවි❤
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ගොඩාක් ස්තූතී . ගොඩාක් ආදරේ
@Vishmi531
@Vishmi531 Жыл бұрын
Thank you miss
@anjushashikala1059
@anjushashikala1059 Жыл бұрын
Akkge salon eka koida teyenne
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
කඩවත ඩාලින්
@chandisenarath
@chandisenarath 11 ай бұрын
මැඩම්, ඔයාගේ සැලොන් එකේ ලිපිනය කියනවද? Mama කිරිබත්ගොඩ
@ranugaranuga4474
@ranugaranuga4474 Жыл бұрын
Shaaa eka maru❤❤❤
@ruwanisandamali873
@ruwanisandamali873 Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ස්තූතී ගොඩාක්
@krishinshiyaprince5038
@krishinshiyaprince5038 Жыл бұрын
Lipstick eke brand ekai number ekai mokadda 🥰
@chandichandi3848
@chandichandi3848 Жыл бұрын
Eka nam lassanai akka . වෙනදාට වඩා ..... ❤️❤️ ආදරෙයි
@study-nishi
@study-nishi Жыл бұрын
Thanu❤❤❤❤❤
@sunithalokuge7450
@sunithalokuge7450 Жыл бұрын
Thanks
@liyonkalyaan504
@liyonkalyaan504 Жыл бұрын
Konde kapalaa🙄🙄🙄
@madhushikaheshani4370
@madhushikaheshani4370 Жыл бұрын
Lassani miss ❤😍
@createlifestyle8912
@createlifestyle8912 Жыл бұрын
Thank you akki ❤
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
❤️❤️❤️❤️😍😍😍😍
@susi5076
@susi5076 Жыл бұрын
😘😘❤
@pradeeppradeep1605
@pradeeppradeep1605 Жыл бұрын
@hemanthaekanayake7639
@hemanthaekanayake7639 Жыл бұрын
Lipstick number aunty?
@sumaliayesha9275
@sumaliayesha9275 Жыл бұрын
💗🌟💗💐💗🌟
@lesson1878
@lesson1878 Жыл бұрын
Ane whatsapp group ekk tynwd. Link ek dannk
@priyankajayasinghe3596
@priyankajayasinghe3596 7 ай бұрын
Thanks mis,,, ❤️❤️❤️
@amilakanchana8107
@amilakanchana8107 Жыл бұрын
Thank you akke 🥰🥰
@Vi9562
@Vi9562 8 ай бұрын
💗💗🌸🌸
@ruwangithakshila7256
@ruwangithakshila7256 Жыл бұрын
😍😍👍❤️
@Nayomi-imalsha
@Nayomi-imalsha Жыл бұрын
❤❤❤
@greengirl4388
@greengirl4388 Жыл бұрын
❤❤❤❤
@radeenadinuwantha3107
@radeenadinuwantha3107 Жыл бұрын
❤❤
@nithifashionandbeauty4497
@nithifashionandbeauty4497 Жыл бұрын
❤❤
@WijesinghageDanushka
@WijesinghageDanushka Жыл бұрын
❤❤❤️
@NilminiLakmali-y9d
@NilminiLakmali-y9d Жыл бұрын
❤❤❤
@DinithiFrancis
@DinithiFrancis Жыл бұрын
@kaveeonline690
@kaveeonline690 Жыл бұрын
❤️❤️
@niranjijayaweera3293
@niranjijayaweera3293 Жыл бұрын
❤❤
@nethmiapsara3449
@nethmiapsara3449 Жыл бұрын
❤❤❤❤
@krishanigayanthi1027
@krishanigayanthi1027 Жыл бұрын
@shanilahiru1016
@shanilahiru1016 7 ай бұрын
❤❤❤
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
FOUNDATION FOR BROWN SKIN #lifestyleparadiseya
52:47
Lifestyle Paradiseya
Рет қаралды 91 М.