ශ්‍රී ලාංකීය දුඹුරු සමට සුදුසු Foundation පාට . 🥰💄🌹

  Рет қаралды 34,482

Lifestyle Paradiseya

Lifestyle Paradiseya

Күн бұрын

Пікірлер: 220
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
කලින් දුඹුරු සම සදහා කල වීඩියෝව මග හැරුනා නම් පහල ලින්ක් එකෙන් බලන්න පුලුවන්. 👇👇👇👇👇 kzbin.info/www/bejne/oHzPlWaiYsx2fc0 ඒත් එක්කම.lifestyle paradiseya facebook page එක ලයික් කර follow කරන්න තමන්ට තනිවම කරගන්න පුලුවන් ලස්සනම ලස්සන සාමාන්‍ය මේකප් පාඩම් එම පිටුවෙන් බලා ගන්න පුලුවන්. Advanced Makeup Diploma Course පිලිබද විස්තර 0774144214 අංකයට whatsup මැසෙජ් එකක් දමා විස්තර දැන ගන්න. අලුතින් පටන්ගන්නා පාඨමාලාව අගෝස්තු මස අවසානයේ පටන් ගනු ලැබේ. මෙවැනි වටිනා පාඩම් තවත් ඉගෙන ගන්න lifestyle paradiseya youtube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න . ඒත් එක්කම bell button එක click කරන්න විඩියෝ දාපු ගමන් බලන්න පුලුවන්. ************************* Professional Makeup artist and hair dresser NVQ LEVEL IV, CITY & GUILD, AQF LEVEL 02 , CERTIFICATE HOLDER PROFESSIONAL MAKEUP ARTIST SINCE 2000 ❤❤❤❤❤
@jayanihemamali
@jayanihemamali Жыл бұрын
Thank you mis 💐💐💐
@amilapriyadarshana4061
@amilapriyadarshana4061 Жыл бұрын
මාරම වටිනව මේ පාඩම කවදාකවත් මෙච්චර වටිනව පාඩමක් ඉගෙන ගෙන නෑ බොහොම ස්තූතියි ඔයාට අපිට ලස්සන කරන්න මෙච්චර මහන්සියට පින් සිද්ධ වෙනව
@LifestyleParadiseya
@LifestyleParadiseya 8 ай бұрын
❤️❤️❤️❤️❤️
@meesha8672
@meesha8672 Жыл бұрын
ගොඩාක් ලස්සනයි..☺️ මම හැමදාම ඔයාගේ video බලලා අලුත් අලුත් දේවල් ගොඩාක් ඉගෙන ගන්නවා...☺️ ඇත්තටම හරියටම makeup එකක් තනියම හරියටම කර ගන්න ඉගෙන ගත්තේ ඔයාගේ videos බලලා.. ♥️ගොඩාක් ස්තුතියි කිසිම දෙයක් හංගන්නේ නැතුව මේ වගේ කියලා දෙනවාට🥰... ඇත්තටම ස්තුතියි....🥰
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ඔබටත් බොහොම ස්තූතී. ❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗
@jayanihemamali
@jayanihemamali Жыл бұрын
Ane mis oyata budu saranai .man oyage පාඩම් balannava.saloon cosse කළාට vada loku දැනුමක් oya apita ලබා දෙනවා
@ramanikumararathnam2329
@ramanikumararathnam2329 Жыл бұрын
සහතික ඇත්ත
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
❤️❤️❤️❤️❤️
@inokapeiris9468
@inokapeiris9468 Жыл бұрын
Mama oyage vidio eka baluwe eeye mata oyava age nokara innaba mokada oya hithe kisima lobakamak kuhaka gathi nathi harima hitha honda avanka kenek ❤❤❤ theruwan saranai oyatath pawle hamatath.
@DisnaSilva-d8q
@DisnaSilva-d8q 3 ай бұрын
ඔයාගෙ මේ පැහැදිලි කිරීම මාරම වටිනවා, ඔයාගෙ vedio එකක් අහම්බෙන් වගේ දැකල ඒක බලන්නම හිතුනා, ඔයාගෙ පැහැදිලි කිරීම් මාරම වටිනවා, දැනුවත්ව නොතිබු කරුණු ගොඩක් දැනුවත් උනා.. ස්තූතියි 🙏🏼 .. Mac එකේ මේ numbers වලට සමාන foundations මොනවද කියලා කියන්න පුලුවන්ද..🙏🏼
@susithasampath9746
@susithasampath9746 Жыл бұрын
මාරම ලස්සනයි මේකප් එක. ඒ වගේම එයත් ගොඩක් ලස්සනයි. බුදුසරණයි ❤️(ශිරන්ති )
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
බොහොම ස්තූතී ආදරේට. ❤️❤️❤️🤗🤗🤗🤗
@melanigunarathna5179
@melanigunarathna5179 Жыл бұрын
හරි ම ලස්සනයි ,හොදින් පැහැදිලිව කියලා දුන්නා ,ගොඩක් ස්තුති ❤❤❤
@geethikanawalage2423
@geethikanawalage2423 Жыл бұрын
Harima lassanai
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
👍❤️❤️
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
ගොඩාඩාඩාඩාඩාක් ලස්සනයි අක්කියෝ මේකප් එක එයත් ලස්සනයි ❤❤❤❤ මේකප් එකක් ගැන ගොඩාක් දේවල් ඉගෙන ගත්ත තෑන්ක්ස් අක්කි බෝලේ ලෝබ නැතුව හැමදේම කියල දෙනවට ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ❤️❤️❤️❤️❤️👍👍👍😘😘😘😘 බුදුසරණයි
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
බොහොම ස්තූතී ❤️❤️❤️❤️❤️
@sewwandiranaweera5766
@sewwandiranaweera5766 9 ай бұрын
හරිම ලස්සනයි අක්කේ. ඔයා කිසිම ලෝබ කමක් නැතුව කියලා දෙනවා. තව තව හරිය්න්න ඕනේ😊
@LifestyleParadiseya
@LifestyleParadiseya 8 ай бұрын
🌷🌷🌷🌷🌷🌷🌷
@KanchanaKanchana-yn4my
@KanchanaKanchana-yn4my 8 күн бұрын
Ethatama oya amma kenek wage hamadama adaren kiyala denawa oyata hamadama hari yanna one mis godak pin
@ruwangayantha3438
@ruwangayantha3438 Жыл бұрын
පුංචි කාලේ ඉදන් හරිම ආයි මේ දේවල් ඉගෙන ගන්න ..වෙඩින් වලට යනකොට නංගී ලා දෙන්නටයි මටයි තනියම මේකප් එකක් දවසක් දැම්මා මීට අවුරුදු 4ට කලින් ..එතකොට හැමෝම ලස්සනයි කිවුවා .එත් ඔබ තුමිය වගේ කෙනෙක් ගෙන් ඉගෙන ගන්න තිබුනනම් කියලා ආසාවක් ආවා..මට තාම අවුරුදු 29.මම දැනට මහන දේවල් කරන්නවා..ඔබ තුමියගේ වීඩියෝ ගොඩක් බලනවා..ඒවා බලලා ජිවිතේ දිනන්න හිතට මාර ආසාවක් එනවා...මහන දේවල් වලින් ඉස්සරහට ගිහින් කවදා හරි ඔබ තුමිය ලගට එනවා..මේ දේවලුත් ඉගෙන ගන්න ...ඒ තරම් ආසාවක් ආවා අද වීඩියෝ එකෙන් ...ගොඩාක් ආදරෙයි ....බුදු සරණයි .💖💖💖🥰🥰
@LifestyleParadiseya
@LifestyleParadiseya 8 ай бұрын
❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
@HasiPasi
@HasiPasi 4 ай бұрын
Math oya wgema kenek akki makeup walta godaaaaaaaak asai mta thma 18 hebei makeup video hemdma blnwa .❤
@lakshimadhushani5413
@lakshimadhushani5413 Жыл бұрын
Kryolan stick eken conceal karala Maybelline liquid ekenuth dala tika welawak yaddi laughing marks enawane miss. Apply karana hama layer ekatama powder karanawa. A issue eka liquid foundation wala ena prashnayakda? Pls miss laughing marks avoid karaganna tips tikak kiyla dannako. 🙏🏻
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
නෑ liquid foundation කියන්නෙ හරිම තූනි පටලයක්. ක්‍රේලෝන් වලින් කන්සීල කරන්න එපා. ඒක ඝන කම වැඩි නිසා තමා එහෙම වෙන්නෙ. පුලුවන් නම් liquid concealor එකකටම යන්න. හොදට බ්ලෙන්ඩ් කරන්න. හොද පවුඩර් එකක් පාවිච්චි කරන්න.
@lakshimadhushani5413
@lakshimadhushani5413 Жыл бұрын
@@LifestyleParadiseya thank you very much miss❤🙏🏻 oyage videos man balanawa hamadama.. godak dewal igena gannawa.. man salon1k krna nisa hodak wadagath.. ❤❤❤
@hemaswarnalatha6784
@hemaswarnalatha6784 Жыл бұрын
බොහොම ස්තුතියි මිස් ..හරිම ලස්සනට පැහැදිලි කරනවා.. ආදරෙයි ගොඩාක් මිස් ❤❤ තෙරුවනසරනයි !!
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ස්තූතී පුතේ. ❤️❤️❤️❤️
@mayuriperera2940
@mayuriperera2940 Жыл бұрын
මේවගේ පැහැදිලිව කියලා දෙන වෙන කිසිම කෙනෙක් නැ ගොඩාක් පිං හැමදේටම. බුදුසරණයි ❤❤❤❤
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ගොඩාක් ස්තූති මගේ ආදරියට. 🤗🤗🤗❤️❤️❤️❤️
@ushani9571
@ushani9571 Жыл бұрын
Me video eka kirimata idiripath una mistath godak pin.thank you mis🙏👍
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@kktharangani8363
@kktharangani8363 Жыл бұрын
අක්කා ටෙම්පරි අයන් එක කරාහම හිටින්නෙ නෑනෙ ලස්සනට. වෙනස් නොවී දවසක් අයන් එක තියා.ගන්න පුලුවන් තියර්ය කියලා දෙනවද
@wajiranayomi8614
@wajiranayomi8614 Жыл бұрын
Oyata gdk pin miss hamadema pahadiliwa kiyla denawa..man dakka නිහතමානී kenek oya ❤❤❤❤
@wathsalakumari6225
@wathsalakumari6225 3 ай бұрын
Thanku miss godak hodat padama kiyala dunna kalu kenekta makeup ekak karana vidiha kiyala denna ko e ayata yana colours wala numbers kryalon eke kiyala denna ko
@uniquedream2700
@uniquedream2700 Жыл бұрын
Eyebrow adinna hariyata igana gaththe misgen. thank you miss
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@jayalathchanidu8320
@jayalathchanidu8320 Жыл бұрын
Godak godak godak watinawa..api wenuwen me weya karana kalaya oyta ratharan wela labenna oni.nihathamani sewadaikawata godak thanx.
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@ushani9571
@ushani9571 Жыл бұрын
Mista godak godak pin.kawruwath mehema kiyala denne na .mis nirlobiwa apita dena danumata thank you mis❤️❤️❤️❤️🙏🙏🙏
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ස්තූතී පුතේ. 🤗🤗🤗❤️❤️❤️❤️
@diyonyewon9199
@diyonyewon9199 Жыл бұрын
අක්කේ හොද eye shadow ගන්න shop එකක් කියන්නකෝ.. තෙරුවන්සරණයි...
@NirashaM.J
@NirashaM.J Жыл бұрын
fit me foundation eka lankawen ganna puluwan thenak thiyenawada
@lasandikapriyadarashani5173
@lasandikapriyadarashani5173 Жыл бұрын
Viyana product walin dark skin ekkata meckup ekak karanna
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
👍
@jkhasaldixon2042
@jkhasaldixon2042 Жыл бұрын
Ane thank. Mmage skin eka. Sudu unata. Clean nahane. Mata. Ttttreatment. Ekak. Kiyannako. Mama. Doni
@kavindusacheandra
@kavindusacheandra Жыл бұрын
Karlon ganna shop ekak koheda madam thiyanna. Fit eka hri kmk na
@duneeudeshi1393
@duneeudeshi1393 10 ай бұрын
දවල් කාලයේදි moisturizer වෙනුවට sunblock එකක් use කරාට කමක් නැද්ද
@euk7
@euk7 Жыл бұрын
Godak wedagath miss. Thank you so much. Ane puluwannm dark kenekta gelapena lipstick warga (numbers )tikak kiyannako 🥺❤
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ටිකක තද ඩල් වර්න ලස්සනයි . බ්‍රයිට් කලස් වලට වඩා.
@euk7
@euk7 Жыл бұрын
@@LifestyleParadiseya ♥️
@menota7305
@menota7305 Жыл бұрын
මිස් praimer එකයි consealer එකයි ගැන පැහැදිලි කරන්න පුලුවන්ද. ඒකෙන් මොකක්ද වෙන්නෙ.
@sandamaduwithlife7558
@sandamaduwithlife7558 Жыл бұрын
Miss..mama huda beauty eke eye brow pencil ekama thamai kajal eka lesa use karanne..eka kamak nethda...eka hoda nethda
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ඔව් පුලුවන්
@sajeewaniepelpola9606
@sajeewaniepelpola9606 Жыл бұрын
Thank you very much. Nodanna dewal godak igena gaththa. Poddak apita pahadili karanna mis, kalu bridsla sudu karala kohomada andanne. Hari kathai neda. Trend ekak wela eka.
@LifestyleParadiseya
@LifestyleParadiseya 8 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@nhpnirosha2225
@nhpnirosha2225 Жыл бұрын
Miss lankawe ayage samat liquid foundation gelapenwd miss. liquid makeup walin makeup krm makeup ek ඉරි gihin වගේ pipen nedd miss.lankawe ayata hariyannem crealoan stik,pan cake wagem hariyanwd miss. liquid walin lesi makeup krn neda miss asi krnn bayai eth😢
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
එම ෆවුන්ඩේශන් නොගැලපේ නම් ක්‍රේලෝන් ගැලපෙන බව කවුද කිව්වේ. ක්‍රේලෝනුත් ජර්මන් වල නිශ්පාදනක් නේ.දේවල් කරලා අත් හදා බලන්න. ඊර පස්සෙ ඔබට සුදුසු නිශ්පාදනය තොරගන්න.
@subodhachandramali1431
@subodhachandramali1431 3 ай бұрын
Man oyage me video hama welawem balanwa.. therenne nathi godak dewal oya harima lassant pahadilwa kiyala denwa.. bohoma pin. Thank you.. 🙏😍
@thilinifrenando5742
@thilinifrenando5742 Жыл бұрын
me mup aka mn hoya hoya hitapu mup akak. ane godak tnk you akke. oyge channel aka hamba unu akat luck akak
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
❤️❤️❤️❤️
@sandanianuruddhika1065
@sandanianuruddhika1065 Жыл бұрын
පැහැදිලිව කියා දෙනවට ගොඩාක් ස්තූතියි
@LifestyleParadiseya
@LifestyleParadiseya 8 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@henrysachiniwasana
@henrysachiniwasana Жыл бұрын
Miss kryolan brand aken dark skin akketa hariyane makeup ekak karanneko 🥺 loku udauwak wei
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
👍
@nelumweerasekara4310
@nelumweerasekara4310 Жыл бұрын
ගොඩාක් දේ ඉගෙන ගත්තා❤ බොහොම ස්තූතිය 🎉 ඔබ තුමියට❤
@LifestyleParadiseya
@LifestyleParadiseya 8 ай бұрын
❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷
@sandyaweerasingha-jq6xq
@sandyaweerasingha-jq6xq 8 ай бұрын
Man salon ekak karna kenek miss godaak dewal igana gathta godak pin oyata budusaranaiii ❤️❤️❤️adarei
@LifestyleParadiseya
@LifestyleParadiseya 8 ай бұрын
❤️❤️❤️❤️❤️
@navodapriyashan7971
@navodapriyashan7971 Жыл бұрын
ගොඩක් වැදගත් අක්කි... ස්තුතියි..❤
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ස්තූතී ඔබටත්. 🤗🤗🤗❤️❤️❤️❤️
@dasu798
@dasu798 Жыл бұрын
හරිම නිහතමානී චරිතයක් ආදරෙයි ❤
@ramanikumararathnam2329
@ramanikumararathnam2329 Жыл бұрын
මිස් විතරක් නොවෙයි දෝනිත් හරිම නිහතමානි දෝනියක්
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
@@ramanikumararathnam2329 ආදරේ අක්කා. 🤗🤗🤗❤️❤️❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ගොඩාක් ස්තූතී තෙරුවන් සරනයි ඔබට.
@harshidisanayaka9050
@harshidisanayaka9050 Жыл бұрын
Wowww super 👍❤❤Mn oyage vedio hama ekakma hari asawen balanawa.
@NalikaPriyadarshani-gc5fh
@NalikaPriyadarshani-gc5fh Жыл бұрын
ගොඩක් වටිනා පාඩමක් .ස්තුතියි
@LifestyleParadiseya
@LifestyleParadiseya 8 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@ishanichemachandra3385
@ishanichemachandra3385 Жыл бұрын
ගොඩාක් ස්තුතියි මිස්. අනේඑ හරිම ලස්සනයි තෙරුවන් සරණයි මිස් ❤❤❤
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️
@thilini777
@thilini777 Жыл бұрын
Very beautiful makeup❤❤❤❤ akki thawatikak light thibunabam oiyawada lassanata penawa😊 lights adui 😮😮😮 makeup is fantastic ❤❤❤❤
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ඔය තැන හදන ගමන් නේ තිබ්බේ. ආලෝකයේ පහසුකම් තිබුනේ නෑ එතකොට දැන් නම් උපරිම ලස්සනට හදාගෙන තියෙන්නෙ. ස්තූතී ඔබට. ❤️❤️❤️❤️❤️❤️
@sanduliyanage96
@sanduliyanage96 11 ай бұрын
Miss sudu ganu lamekta concealer widiyata krayolan makeup karanakota fs 38 wage hariyanawada dark patches wahanna 🤔
@hashinidewasurendra3532
@hashinidewasurendra3532 11 ай бұрын
Weradi foundation ekak aragn awa nm ekat wena mnawa hri mix krl hriyt hadagn vidiya gna video ekak krnko
@LifestyleParadiseya
@LifestyleParadiseya 8 ай бұрын
කියා දෙන්නම්
@yovenjerom5353
@yovenjerom5353 Жыл бұрын
Mis kohomada selfish wennathuva mewa kiyaladenne. Marai mis god is bless you every day thank you so much my dear 😊🙏
@janandimadushanika5072
@janandimadushanika5072 12 күн бұрын
Miss mata used karapu lipstick 💄 warga deka kiyannako.
@Smartstudy396
@Smartstudy396 3 ай бұрын
330 foundation aka ta match wena maybeline toffee powder aka match wenawada
@chamarichamari9132
@chamarichamari9132 Жыл бұрын
Godak pin. Miss apita manikak....❤❤❤ Goodak aadarei. 💕Hamadamath nirogimathwa sathutin inna. Budu saranai.💕
@dilinilavanya284
@dilinilavanya284 7 ай бұрын
Akka maybelline fit me foundation eke price කොහොමද යන්නේ??
@kasuniudeshika417
@kasuniudeshika417 Жыл бұрын
Godak watinawa akkiyo. Godak adareii
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗
@liyonkalyaan504
@liyonkalyaan504 11 ай бұрын
Gidak වැදගත් පාඩමක් ❤
@LifestyleParadiseya
@LifestyleParadiseya 8 ай бұрын
🙏🌷
@madhushikaheshani4370
@madhushikaheshani4370 Жыл бұрын
Kisima deyak hanganne nethuwa kiyala dena oyata thawa thawath hariyanna ona❤
@amaravi8415
@amaravi8415 Жыл бұрын
Online meckup class thinawada miss.
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ඔනලින් පන්ති දැන් නැහැ.
@niromikulathunga935
@niromikulathunga935 Жыл бұрын
Godak lassanai Godak watinawa.hodin pehadili karata godak sthuthi
@shavindyadewapura8848
@shavindyadewapura8848 Жыл бұрын
Eka digata baluwa padam ගොඩාක්,attatama api clz wala monawada iganagnne kiyla hitenawa❤mista ගොඩාක් stuti,hariyanna oni kiri itirenna❤
@ishanichethanasewwandi9177
@ishanichethanasewwandi9177 Жыл бұрын
Akki fit me foundation godak fair skin ekak thiyn kenekt galapen shade ek mokkd
@ishanichathurika8007
@ishanichathurika8007 Жыл бұрын
හරිම ලස්සනයි මිස්😘❤️බුදු සරණයි
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ස්තූතී පුතේ තෙරුවන් සරනයි. ❤️❤️❤️❤️❤️
@girlystuff6498
@girlystuff6498 Жыл бұрын
Ane plz mention the lipstick brands and the numbers
@NirashaMadapatha-sx3lb
@NirashaMadapatha-sx3lb 9 ай бұрын
Thank you akki..me kiyala dena hamadetama...
@geethadharmasiri3942
@geethadharmasiri3942 2 ай бұрын
Very professional ....😇
@srimalieperera2457
@srimalieperera2457 4 ай бұрын
Beautiful make uo for a brown skin. Love it ❤❤
@sriyanimallika5640
@sriyanimallika5640 10 ай бұрын
Eyebrow dark wadi nadda miss
@NadeekaPriyadarshani-k9q
@NadeekaPriyadarshani-k9q Жыл бұрын
හරි ම ආ ද රෙ යි ම් ස්‌ ❤ම් ස් ට බුදුසරණයි
@tharakasewwandi5276
@tharakasewwandi5276 Жыл бұрын
Hair dresser karana ayatath padam tikak karannako miss
@niroshasamanmalee-hc5is
@niroshasamanmalee-hc5is 8 ай бұрын
Harima lassanai makeup eka ❤best
@LifestyleParadiseya
@LifestyleParadiseya 8 ай бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷
@nirmalaprasanga9726
@nirmalaprasanga9726 Жыл бұрын
Godak peheth yello worn tone ekak thiyana kenekta yan fit me brand eka foundation nomber kiyannako
@imashiasangika1433
@imashiasangika1433 11 ай бұрын
Miss...fitme foundation eka gatte kohenda
@MohamedAzee-rx6wh
@MohamedAzee-rx6wh Жыл бұрын
Hi sis mama derma plet aka use karanava same time powder kalath atha pres onanag a thne skin colour panava why
@danushkasanjeewa1604
@danushkasanjeewa1604 Жыл бұрын
අනේ මිස් හොද ෆවුන්ඩේශන් පවුඩර්,ස්ටික් එකක් කියන්නකෝ
@ruwaniilangasiri2868
@ruwaniilangasiri2868 Жыл бұрын
Akki mata kynnako laha pehethi pehepath samata gelapena viana compact powder eka mokkd kyla
@sujeewadilrukshi1937
@sujeewadilrukshi1937 Жыл бұрын
Ane miss.eka nam puduma lassanai .thank u soooo much miss.
@kumuduniperera
@kumuduniperera Жыл бұрын
Ithama pehedili lassana makeup ekak.💐💐🌷🌹
@priyankalankarathna4654
@priyankalankarathna4654 Жыл бұрын
Godak පින් මිස් ඔයාට
@ashadammi6524
@ashadammi6524 Жыл бұрын
Koheda salon eka teyene mata mekap ekak danna enna keyanako
@nadeeshadilrukshidilrukshi7865
@nadeeshadilrukshidilrukshi7865 11 ай бұрын
As yata kalu watchcha kalu samakata kohomada mekap Badu thoraganne mage Muna witharai kalu obatumiyage nambar ekak thiyenawada kohomada obathu kantak karaganna
@gameman108
@gameman108 Жыл бұрын
Thanks so much miss.great work
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗
@chanthrachanthra9963
@chanthrachanthra9963 Жыл бұрын
ගොඩක් වටිනවා ස්තුතියි ❤
@LifestyleParadiseya
@LifestyleParadiseya 8 ай бұрын
❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷
@sajinijayarathna5161
@sajinijayarathna5161 Жыл бұрын
Hi akki adath vlog aka beluwa ❤❤❤❤
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
මේකනම් පාඩමක්. 😊
@ThakshilaDeSilva-m9t
@ThakshilaDeSilva-m9t Жыл бұрын
Oya hodata kiyala denawa harima lassanai
@nelukaathauda2686
@nelukaathauda2686 Жыл бұрын
Ane hodatama kala pin siduvevaa vedivediyen hariyanna ona
@slbuy830
@slbuy830 Жыл бұрын
Godak lassanai Thank you very much.....
@chamaramadushan9163
@chamaramadushan9163 Жыл бұрын
හරිම ලස්ස්නයි.මිස්
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ස්තූතී පුතේ. ❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗
@chandigamage6028
@chandigamage6028 5 ай бұрын
කේලේන් වලින් එකක් කරන්න මිස්
@ruwanisandamali873
@ruwanisandamali873 Жыл бұрын
හරිම ලස්සනයි,, ❤❤
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
❤️❤️❤️❤️🤗🤗🤗🤗
@kumariilleperuma9719
@kumariilleperuma9719 Жыл бұрын
Aunty thisathmi nangi karana degree eka mokadda?
@jayalathchanidu8320
@jayalathchanidu8320 Жыл бұрын
Awurudu 25k witra penumak tiyenawa after mekup...
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
❤️❤️❤️❤️❤️
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
එයා කොහොමත් තරුන කෙනෙක් ඩාලින්
@jayalathchanidu8320
@jayalathchanidu8320 Жыл бұрын
@@LifestyleParadiseya mkk hari hetuwakta e tharuna kma hani wela make up eken eka nawata labuna....
@sajiwanisilva7862
@sajiwanisilva7862 Жыл бұрын
Harima lassanay wade
@artbyjaanu
@artbyjaanu Жыл бұрын
Miss me fit me foundation gaththe kohenda ewaye price kiyada ❤
@Thespy-ds2jv
@Thespy-ds2jv 11 ай бұрын
Very nice.Thank you.
@sandamaduwithlife7558
@sandamaduwithlife7558 Жыл бұрын
Miss fit me 338 eka keeyak unada
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
පොඩ්ඩක් ඔන්ලයින් චෙක් කරන්න මම රටින් ගෙන්වා ගත්තේ
@saranya549
@saranya549 Жыл бұрын
ane godak thankz me padamata
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
❤️❤️❤️❤️❤️
@lakmisenarathne1510
@lakmisenarathne1510 10 ай бұрын
Ane manda mis. Obanam dewathawiyak. Adarey mis pin oyata 🙏
@sadaminiwaduge5705
@sadaminiwaduge5705 Жыл бұрын
මට ත් ආසායි ඔයා ට කියලා මේකප් එකක් කර ගන්න .......
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
❤️❤️❤️❤️❤️
@chamodyamadushani1164
@chamodyamadushani1164 Жыл бұрын
බොහොම ස්තූතියි මිස්❤❤❤
@fana4870
@fana4870 Жыл бұрын
අන්ඩටොන් එක හරියට හොයා ගන්නේ කොහොමද ?
@Vishmi531
@Vishmi531 Жыл бұрын
Thank you miss.
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️
@inokasamanmalikarunarathna6803
@inokasamanmalikarunarathna6803 Жыл бұрын
Harima lassanai.. 👍
@LifestyleParadiseya
@LifestyleParadiseya Жыл бұрын
ස්තූතී ගොඩාක්. ❤️
එන්න makeup  පාඩමක් කරන්න.
1:44:18
Lifestyle Paradiseya
Рет қаралды 31 М.
LIVE MAKEUP CLASS #lifestyleparadiseya #sinhalamakeupguru
1:58:44
Lifestyle Paradiseya
Рет қаралды 107 М.
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 14 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 81 МЛН
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,4 МЛН
Choose a foundation to match your skin undertone (in Sinhala language)
19:37
Latte ☕ Makeup Look #lifestyleparadiseya #sinhalamakeupguru
9:07
Lifestyle Paradiseya
Рет қаралды 12 М.
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 14 МЛН