ගෙදරක් ජීවයෙන් පුරවන indoor plants ගැන දන්නවද 🌳🌳🌳🌳Advantages of indoor plants🌳🌳🌳🌳🌳

  Рет қаралды 24,100

Life with love

Life with love

Күн бұрын

#indoorplants #indoorgardening #plantcare
#lifewithlove

Пікірлер: 136
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
kzbin.info/www/bejne/gKGkfayvpdWKgpIsi=r3dUflg9J0xiXBe7 මේ පැල ගැන තව ඔයාලට තිබුණු දැවෙන ප්‍රශ්න ගොඩකට මං උත්තර දීලාතියෙන video එක උඩ link එකෙන් බලන්න ❤❤❤❤
@geethagunasekara1126
@geethagunasekara1126 Ай бұрын
හරිම සතුටුයි මම ලඟ ඔය කියපු ඒවයින් ගොඩක් ජාති තියෙනව..ඒත් ගොඩ ගොඩාක් ඒවයෙ කරුනු කාරනා දැනගත්තා...ඔයාට ගොඩක්ම පින්...මම ..මා ලඟ තියෙන ඒව නැවතත් අලුත්වැඩියා කරන්න ඕන කියල හිතුවා ... ඊලඟ වීඩියෝව ඉක්මනින්ම අරං එන්න...හැමදාම සතුටින් ඉන්න..
@kalhari50
@kalhari50 8 ай бұрын
කවුරුත් කරලා නැති වීඩියෝ එකක් අක්කි. මීට කලින් මෙහෙම වීඩියෝ එකක් දැකලා නෑ ❤❤❤ මේවා පැලකරගන්නෙ කොහොමද ගන්න ඕනෙ පෝච්චි මොනවද කියලා කරන්න අක්කි. මේ ගැන වීඩියෝ සීරීස් එකක් කරන්න ❤❤
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
බොහොම ස්තුතියි පැටියෝ ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@HappylifewithRasangi-rt5ul
@HappylifewithRasangi-rt5ul 8 ай бұрын
ලස්සනයි අක්කා අදත්. පුළුවන් හැමවෙලේම ඔයාගේ video බලනවා
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි නංගීයෝ ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@manelchandrasekara5876
@manelchandrasekara5876 8 ай бұрын
හරිම වටිනා තොරතුරු අරන් ආපු video එකක් .හරිම ලස්සනයි .ලොකු collection එකක් .මමත් හරිම ආසකරන දෙයක්. මගේ ගෙදරත් වවනවා.නඩත්තුව ගැන තොරතුරු තියෙනවා නම් හොදයි ඉදිරියේදී .
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
බොහොම ස්තුතියි madam..අනිවාර්යයෙන්ම නඩත්තුව ගැන ඊලග video එකක් ඉක්මනින්ම ගේන්නම් ❤❤❤ ගොඩක් ආදරෙයි ..
@sriyanisurasinha4436
@sriyanisurasinha4436 Ай бұрын
පැහැදිලි කිරීමට ගොඩාක් පින් ඔබතුමියට ..❤
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 2 ай бұрын
අදත් හරිම ලසස්නයි වීඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න ගොඩක් වටිනා විඩියෝ එකන් ❤❤❤
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ විඳින්න ..බුදු සරණයී 💕💕💕🌹🌹
@sujeewaamarasinghe7538
@sujeewaamarasinghe7538 6 ай бұрын
අවබෝධයක් ඇතුව සංයමයක් අනුව පැහැදිලි කරනවා ! සරළ ජීවිතයක් ගත කරන සරළ කතා විලාශයක් ! දවසින් දවස වැඩි දියුණු කරගෙන දැනුම අවශ්‍ය අයට දෙන්න ! ඔබට ජය ! 🌹
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@NayanaWicky
@NayanaWicky 25 күн бұрын
අනේ නංගී මගේ ලගත් ඔය පැල සේරම තීනවා සමහර නම් ඔයාගෙන් අද දැනගත්තේ හරි වට්නා අදහස් හුවමාරුවක් ගොඩාක්ම ස්තුතියි වැඩියෙන්ම හිත ගියේ ඔයාගේ අරපන්වලින් හදලා තියෙන යටට තියෙලා තියෙන මැට්ස්වලට ඒවා කොහෙන්ද ගත්තේ .....මං සොයමින් ඉන්නවා මිලදී ගන්න මගේ නිවසටත්......
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 8 ай бұрын
ගොඩක් වටිනවා විඩියෝ එක❤
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@bandulakumara2957
@bandulakumara2957 8 ай бұрын
Very beautiful and very interesting ❤❤ video.. I'm very proud about your knowledge
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
Thank you so much my better half...love you darling❤❤❤❤❤
@hemalathaperamuna
@hemalathaperamuna Ай бұрын
වටිනා වීඩියෝ එකක් හරිම අගෙයි
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤
@zowmyaahamedzowmya931
@zowmyaahamedzowmya931 3 ай бұрын
Thank you miss,, මගෙ ලඟත් ගොඩක් ජාති තියෙනව හැබැයි මෙච්චර විස්තර දැනගන හිටියෙ නෑ,,❤❤
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤
@easyanddeliciouswitheufrasia
@easyanddeliciouswitheufrasia 8 ай бұрын
Wow!!! very lovely plants. You are amazing, Roshani.😊😊😊
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
Thank you lovely friend eufrasia darling❤❤❤❤❤
@easyanddeliciouswitheufrasia
@easyanddeliciouswitheufrasia 7 ай бұрын
@@lifewithlove89 Having a friend like you, Roshani, brings so much joy. Your multitude of talents, from your beauty to your culinary skills, your apparent sense of humor, and your passion for plants, make our friendship truly special.
@rekaniruhunage271
@rekaniruhunage271 8 ай бұрын
Mamath hari asawen indoor pala hadanawa nam tika ada thamai dana gaththe. Thank you❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@malijayaraj7130
@malijayaraj7130 8 ай бұрын
ඇත්තටම හරිම වටිනා වීඩියෝ එක හරිම පිලිවෙලට කියල දුන්නා මමත් හරිම ආසයි පැල හදන්න. ගෙදර ඇතුලෙ තියන්න බයයි මැරෙයි කියල.ගෙදර ඇතුලේ තියන පැල ඉන්දවන විදිය සාත්තු කරන විදිය මට දැනගන්න පුලුවන්ද? මම හරිම ආසයි මේ ගැන පිලිවෙලට දැනගන්න අද වීඩියෝ එකෙන් නොදන්නා පැල අදුන ගත්ත ගොඩක් ස්තුතියි.පැල හරියටම වවන පිලිවෙල කියා දෙන්න මගේ සමහරක් පැල වැවෙනවා අඩුයි කොහොමද ඒ පැල වලට සාත්තු කරන්නෙ මට දැනගන්න ඕන ගේ ඇතුලේ පැලයක් තිබ්බම වතුර දාන පිලිවෙල දවස් කියියක් තියනවද අනේ මට දැනගන්න ඕන. මම හරිම ආසයි ගෙදර ඇතුලේ තියාගන්න. ගොඩක් ස්තුතියි ඔයාට❤
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...ඔයාගේ ගැටලු සේරටම උත්තර තියෙනවා ඊලග video එකේ..tips ගොඩක් අරන් එන්නම් ..ආදරෙයි ❤❤❤❤
@vijithabaldsing1722
@vijithabaldsing1722 5 ай бұрын
Good job 👏 👍
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
Thank you so much dear😊♥️
@chanirajaguru8494
@chanirajaguru8494 8 ай бұрын
Lassana video ekak. Math asa art ekak thama indoor plants. Thanks dear❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
Thank you so much darling❤❤❤❤❤
@prasansafernando6298
@prasansafernando6298 29 күн бұрын
Godak hondai thanks 👍
@AdmiredLifestyle
@AdmiredLifestyle 2 ай бұрын
Superb aththatama ❤mangawa thiyana okkoma oyagawa thiyanawa . mangawa yellow moneyplant vitharak thama na lassanai ❤❤
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏
@karunadharmasena7972
@karunadharmasena7972 3 ай бұрын
මමත් ආසම දෙයක් වටිනා අදහස් හරිමවටිනව
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@ashakrishanthi8214
@ashakrishanthi8214 8 ай бұрын
Harima wadagath video akak.godak dewal danagatta.mama oyage videos balanawa.eth comments dana wenne na.tikak busy nisa.ada nam aniwa comment akak danna oni kiyala kohomahari damma...❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..කොච්චර ලොකු දෙයක්ද comment එකක් දාපු එක..මං ආසාවෙන්ම කරන වැඩේ තමා ඔයාලගේ ආදරනීය comment කියවන එක....ආදරෙයි ❤❤❤
@hajnishani3012
@hajnishani3012 8 ай бұрын
ගොඩක් ස්තුතියි නංගී පැල වවා ගන්න හැටි කියලා දෙනවද
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
බොහොම ස්තුතියි අක්කා ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඊලග video එකේදි පෙන්නන්නම් අක්කා
@cheramidealwis1063
@cheramidealwis1063 8 ай бұрын
මම ආසම pothos,sensaweriya ,peace lilyth asai
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
ඒ සේරම ගොඩක් ලස්සනයි ❤❤❤
@dilushamadushani1340
@dilushamadushani1340 8 ай бұрын
හරිම වැදගත් විඩියෝ එක අක්කෙ ❤❤❤
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
බොහොම ස්තුතියි නංගී ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@rashmimalsha8271
@rashmimalsha8271 4 ай бұрын
අම්මිගෙන් පස්සෙ ඔයාව තමා මං දැන් ෆ්ලෝව් කරන්නෙ.විශේෂයෙන්ම ගෙදර වැඩ වලදි.මං ආසම නැතුව ඉදියෙ මේවට හදන්න් අමාරු නිසා.ඒත් දැන්නම් ගැටලුවක් නෑ.මාත් ට්‍රයි කරනව අනිවාර්යයෙන් ඔන්න අක්කි ගොඩාක් ගොඩාක්..............පිං ඔයාට.❤❤❤
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ..ගොඩක් ..........ආදරෙයි නංගීයෝ ❤❤❤
@LifewithNishi1990
@LifewithNishi1990 8 ай бұрын
ගොඩාක් ස්තූතියි මගෙ අක්කා.. මං ආසම වීඩියෝ එකක්...❤
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි පැටියෝ ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..
@rangilakmali
@rangilakmali 7 ай бұрын
මේ පැල ගේ ඇතුළෙ ඉන්ද ගන්න පෝච්චිය හාදා ගන්න හැටි කියල දෙන්න
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
පුලුවන් ඉක්මනින්ම ඒ video එක අරන් එන්නන් ...ආදරෙයි ගොඩක් 🥰❤🥰❤
@nishanihettiarachchi2171
@nishanihettiarachchi2171 8 ай бұрын
හරි ප්‍රයෝජනවත් වීඩීයෝවක්..මදුරුවෝ බෝවෙන්නේ නැතුව වතුරේ පැල හදන විදිහ කියලා දෙන්න පුලුවන්ද.
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...ඊලග video එකේ ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දෙන්නම්...අමතක නොකර ඒකත් බලන්නකෝ
@user-kt4kb4ib8b
@user-kt4kb4ib8b 8 ай бұрын
Oyage video eka harima lassanai මටත් oya mal tika thiyenawa අර ඔයා අහල තිබිබා නේද විලුඹෙ කැක්කුම ගැන විස්තර එවන්න කියල විලුඹෙ කැල්සියමි බැදිලලු doctors la kiyanawa …… මොනව හරි බෙහෙතක් කියන්න ❤
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
Husband කීවා ..හැමදාමත් රෑටයි උදේටයි..උනුවතුරට ලුනු දාලා කකුල පොගොවලා විලුබ ටිකක් අතින් massage කරන්න කියලා ..ඒ වගේම සතියකට දවස් තුනක් විතර කුබුක් පොතු තම්බපු උනු වතුරේ දාලා තියාගෙන ඉන්න කියලා ...මේවා සමහර විට ඔයා බෙහෙත් ගන්න dr කියලත් ඇතිබ්..කොහොමත් මේකට හොද සිංහල බෙහෙත් තමාලු❤❤❤
@user-kt4kb4ib8b
@user-kt4kb4ib8b 7 ай бұрын
Thank you medicine ekata
@pathmasiliwijenayake7383
@pathmasiliwijenayake7383 2 ай бұрын
Good ......❤❤
@lifewithlove89
@lifewithlove89 2 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ..,හැමදාමත් අපි වෙනුවෙන් අකුරු කරනවට ගොඩක් ස්තුතියි ..ඔයාලට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී 💕💕💕💕💕💕💕
@nimminishanthi888
@nimminishanthi888 Ай бұрын
❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤
@Vogs123
@Vogs123 4 ай бұрын
Good Job අක්කා
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ
@nadeekaniranjali4787
@nadeekaniranjali4787 6 ай бұрын
Godak sthuthi nangi❤
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@lestutosauxsaveursentremel1263
@lestutosauxsaveursentremel1263 8 ай бұрын
Merci d’avoir partagé votre vidéo. Vous avez de très belles plantes. Je vous souhaite un joyeux Noël👍❤️
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
Tout d'abord, je voudrais vous remercier beaucoup pour le mot que vous m'avez laissé... Je suis très heureux d'être ami avec quelqu'un qui vit dans un pays lointain... Je suis bouddhiste de naissance mais j'adore Noël. beaucoup....Puissiez-vous aussi passer un très joyeux Noël....aimez beaucoup❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@mayuridilhani9643
@mayuridilhani9643 3 ай бұрын
Thank you 💖🌻
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
@mihirisilva1012
@mihirisilva1012 8 ай бұрын
❤ ස්තුතියි ඔයාට
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@wajiragunaratna6100
@wajiragunaratna6100 8 ай бұрын
Lassanai duwa nam gena denuwath una.Thunuruwansaranai
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
බොහොම ස්තුතියි aunty..ගොඩක් ආදරෙයි ❤❤❤❤
@FathumaFathuma-hm8se
@FathumaFathuma-hm8se 3 ай бұрын
Good
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...බෙදාගන්න රැදිලා ඉන්න 💕💕💕
@cheramidealwis1063
@cheramidealwis1063 8 ай бұрын
මමත් indoor plant lover කෙනෙක්❤
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
ඒක හරි ලස්සන වැඩේ❤❤
@cheramidealwis1063
@cheramidealwis1063 8 ай бұрын
@@lifewithlove89 ඔවු අක්කා❤
@Hotkitchen1
@Hotkitchen1 8 ай бұрын
Money plants kitchen eke thiuwata kamak nadda akke. Samaharu kiyanawa kema hadana tittuwa thiyanna hoda nalu wasa kiyala
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
මං ඊලග video එකෙන් කියලා දෙන්නංකෝ❤❤
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 6 ай бұрын
හරිම ලස්සනයි පැල ට්ක .මමත් හරිම ආසයි .ඔයාගෙ ව්ඩ්යෝ බලනවා.ඇත්තටම බර පන්ඩ්ත වචන නැතිව තේරන ව්දියට සරලව පැහැදිලිව කියලා දෙන එකටයි මම කැමති .ස්පයිඩ කියන පැලේ ගේ ඇතුලේ තියා ගන්න පස් නැතිව හදා ගන්න කොහොමද .නංගීට පැල ගැන හොද දැනුමක් තියෙනවා.මමට නම් කිසිම තේරුමක් නැහැ ආස නිසා ගෙනත් හිටවනවා ගොඩක් පැල මැරෙනවා .මට උත්තරයක් දෙන්න .
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ...මං මේ ගැටලු ඔක්කෝටම උත්තර දීලා video එකක් කලා ගිය සතියේ😊😊channel එකේ ටිකක් පහලට ගිහින් බලන්න...මොකද මට ආපු ගොඩක් ප්‍රශ්න වලට උත්තර comment වලින් දෙන්න අමාරු නිසා මං indoor plant ගැන තව video එකක් කලා..ඒක බලන්න අක්කා 💞💞💞💞💞💞
@ruvininadeeka4899
@ruvininadeeka4899 3 ай бұрын
I ndoor plants onanam kiyanna
@thusharideepthika1511
@thusharideepthika1511 6 ай бұрын
හරීම ලස්සනයි. ඇස් නිවෙනවා ! සිත් නිවෙනවා !! ඔයාගෙ හස්බන්ඩ් ගොඩක් හොද කෙනෙක් , ඔයාට ඔය පැල හදා ගන්න උදවු කරපු.
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
ඔයාව ගොඩක් කාලෙකින් comment එකකින් දැක්කේ...මං හිතුවේ මාව අමතක වෙලා කියලා...බොහොම ස්තුතියි ආයෙමත් මාව බලන්න ආවාට...ගොඩක් ආදරෙයි 💞💞💞💞💞💞💞💞💞💞💞💞
@thusharideepthika1511
@thusharideepthika1511 6 ай бұрын
@@lifewithlove89 පසුගිය දවස් ටිකේ මම ගොඩක් කාර්‍යබහුල වුනා මගේ පදිංචියේ වෙනස් කමක් කර්‍රන්න වුනු නිසා.
@reetapeiris5454
@reetapeiris5454 Ай бұрын
❤❤
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
@user-rs1sn3jn4z
@user-rs1sn3jn4z 7 ай бұрын
Mama ennam පැළ ටිකක් aran yanda ........
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
හරි හරි එන්ඩෝ🥰🥰😂😂
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 6 ай бұрын
මේ හැම පැලයක්ම ගේ ඇතුලේ තියාගන්න පුළුවන් ව්දියට .පැන්ට්‍රියේ ඉඩ ඇහිරෙන්නේ නැති ව්දියට හදන්න පස් නැතිව වෙන හදන්න පුළුවන් මාද්‍ය්ත් කියන්න.
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ...මේ ගැන සම්පූර්ණ විස්තරේ තියෙනවා මං ගිය සතියේ කරපු මේ video එකේ දෙවෙනි කොටසේ...ඒක ටිකක් බලන්න අක්කා 💕💕💕💕
@ruvininadeeka4899
@ruvininadeeka4899 3 ай бұрын
Lucky plant walin pot ekak hadaganna vidio ekak nadfa?
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
,මං කරපු එකක් නං නෑ නංගීයෝ ❤❤❤
@user-mn8wy4by9f
@user-mn8wy4by9f 8 ай бұрын
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@sumalisubasingha7377
@sumalisubasingha7377 8 ай бұрын
🙂🙂🙂
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@RupaNandani
@RupaNandani 3 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි 💕💕💕💕💕හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ බෙදාගන්න එන්න..බුදු සරණයී ❤❤❤
@HappylifewithRasangi-rt5ul
@HappylifewithRasangi-rt5ul 7 ай бұрын
❤️❤️❤️
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
Thank you so much darling❤❤❤❤❤
@sharmilasafimashoor2378
@sharmilasafimashoor2378 8 ай бұрын
Potting mix kohomada heduwe ?
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
තව video එකකින් පෙන්න්නන්නම්
@shiromiranawaka6345
@shiromiranawaka6345 8 ай бұрын
❤❤❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@ruvininadeeka4899
@ruvininadeeka4899 3 ай бұрын
Ànthurium gewal athule thiyanna hodaida?
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
අවුලක් නෑ නංගීයෝ ❤❤❤
@renugayani4043
@renugayani4043 8 ай бұрын
මැටි වලං පදම් කරන විඩියො එක දාකම් බලන් ඉන්න මම .......❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
අනේ.මං හිතන්නේ ඒ ,video එක ලබන සිකුරාදා හවස මට බොහොවිට upload කරගන්න පුලුවන් වෙයි...ගොඩක් ආදරෙයි ❤❤❤
@renugayani4043
@renugayani4043 8 ай бұрын
Ane thank you...oyage vidios sarelai lassenai..idiriyeteme yamu...sube pathenewa...💜️💜️💜️💜️💜️💜️💜️💜️.
@praneedipraneedi9731
@praneedipraneedi9731 3 ай бұрын
අනේ මෙි Indoor plants ගත්තේ කොහෙන්ද අක්කා, ලග හිටියා නමි අක්කාගෙන් ටිකක් ⁣ඉල්ල ගන්න එනවා
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
මාත් මේවා ඉල්ල ගත්ත ඒවා තමා..🤣🤣සමහරක් ඒවා පොලෙන් ගත්තා
@nimminishanthi888
@nimminishanthi888 Ай бұрын
Patos hitawana මාධ්‍ය monada
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
පොල්ලෙලි
@user-vw1fz2og6z
@user-vw1fz2og6z Ай бұрын
Very nice sister ❤❤❤❤❤❤love you
@chalaninikeshala441
@chalaninikeshala441 3 ай бұрын
Rata rooms athule tibunata kmk ndda money plant
@lifewithlove89
@lifewithlove89 3 ай бұрын
නෑ අවුලක් නැ❤❤❤❤
@nalanilanka9985
@nalanilanka9985 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@cheramidealwis1063
@cheramidealwis1063 8 ай бұрын
මගෙත් වර්ග.ගොඩාක් තිබුනා එත් දැන් ගොඩක් නැ
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
ආයෙමත් හදමු....දැන් හොද කාලේ❤❤
@vishanthivishanthi4215
@vishanthivishanthi4215 4 ай бұрын
Me Plants Ganavanam Koheda Ganne Akki
@lifewithlove89
@lifewithlove89 4 ай бұрын
Nursery වල නංගීයෝ ❤❤❤
@virajranasinghe5300
@virajranasinghe5300 3 ай бұрын
Mn දෙනියාය mn laga thiyenawa
@ruvininadeeka4899
@ruvininadeeka4899 3 ай бұрын
Oya koheda? Man ganemulla.onanam kiyanna Colombo unath genath denna puluwan
@user-us8lx2rt1w
@user-us8lx2rt1w 5 ай бұрын
මෙවාට පොහොර යොදා ගන්න්වාද
@lifewithlove89
@lifewithlove89 5 ай бұрын
මං ව්‍යාපාරයක් වශයෙන් නොකරන නිසා සාමාන්‍යයෙන් මං දාන දේවල් මං අනිත් video එකේ කියලා තියෙනවා ..මං දැක්කා ඔයා ඒක බලලා තියෙනවා ..ඉතින් business එකක් විදිහට කරන අයනං ගොඩක් පොහොර වර්ග භාවිතා කරනවා කියලා මට හිතෙනවා ..මාත් ටිකයි ඒ ගැන දන්නේ...මේවා ටිකක් විතර maintain කරන්න අමාරුයි..ගොඩක් business එකක් විදිහට කරනවානං හොද පොහොර යොදන්නම වෙයි..නිල්කැට..ඇල්බට් සොලුශන් වගෙ ඒවා තම මං දාන්නේ❤❤❤❤
@kasunnuwannuwan337
@kasunnuwannuwan337 Ай бұрын
Kola ai kaha pata wenne ekata mokada keranna one .e wagema wathura danna one dawas kiyen kiyada
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
මේකේ video part 2 මං කරලා තියෙනවා ..ඒකෙ ගොඩක් ගැටලුවලට විසදුම් දීලා තියෙන්නේ ..ඒක ටිකක් බලන්න නංගීයෝ ❤❤❤
@chandram8786
@chandram8786 8 ай бұрын
බෝතලයේ තියෙන පැලයේ මදුරුවන් යන එක නවත්වන්න මොකද කලේ ඔයා. මල් පැල business එකක් පටන් ගන්න .
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
ඒ විස්තර සේරම ඊලග video එකේ තියෙනවා ..අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා...ගොඩක් ආදරෙයි ❤❤❤
@virajranasinghe5300
@virajranasinghe5300 3 ай бұрын
Pela godak mn laga yhiuenawa
@wimalkanthinanayakkara620
@wimalkanthinanayakkara620 6 ай бұрын
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 13 МЛН
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
00:20
Chapitosiki
Рет қаралды 28 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 16 МЛН
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 13 МЛН