No video

ඇමරිකාවේ බඩු මෙච්චර ගනන් ගිහින්ද 🤑 || $800 HUGE COSTCO SHOPPING HAUL 🛒🛍️ || COSTCO DEALS

  Рет қаралды 266,147

Life With Ome

Life With Ome

Күн бұрын

ඇමරිකාවේ බඩු මෙච්චර ගනන් ගිහින්ද 🤑 || $800 HUGE COSTCO SHOPPING HAUL 🛒🛍️ ||COSTCO DEALS
KZbin: www.youtube.co...
INSTAGRAM: / life_with_ome
FACEBOOK PAGE: / lifewithome
While you are here, please check out my other videos :
*අපි රුපියල් ලක්ෂ 30ක් ඉතුරු කරපු හැටි: • අපි රුපියල් ලක්ෂ 30ක් ...
* MAGICAL DISNEY CRUISE TOUR - • PACK WITH ME FOR OUR F...
* PACK WITH ME FOR DISNEY CRUISE TRIP - • PACK WITH ME FOR OUR F...
* CHRISTMAS 2022 || අපි නත්තල් සමරපු හැටි - • CHRISTMAS 2022 || අපි ...
* TRAVELING TO EVERY COUNTRY IN THE WORLD - • TRAVELING TO EVERY COU...
* DECORATING MY NEW HOME FOR CHRISTMAS - • DECORATING MY NEW HOME...
* අන්තිම දවස || Saying Bye Bye - • අන්තිම දවස || Saying B...
* Maze එකේ අතරමං වුන අපි || WE LOST IN THE MAZE - • Maze එකේ අතරමං වුන අපි...
* ඇමරිකාවේ අපි ගිය ලස්සන Scenic Drive එකක් - • ඇමරිකාවේ අපි ගිය ලස්සන...
* BIRTHDAY එකට අපි කොහෙද ගියේ - • BIRTHDAY එකට අපි කොහෙද...
* Trick Or Treat ගිහින් ලැබුන Chocolate ගොඩ 😮 - • Trick Or Treat ගිහින් ...
* A DAY IN THE FALL || FUN FULL DAY AT THE FARM - • A DAY IN THE FALL || F...
* A DAY IN OUR LIFE || CRYSTAL BEACH HOUSTON TEXAS - • A DAY IN OUR LIFE || C...
* CALL HIM MASTER || GRADUATION DAY 2022 - • CALL HIM MASTER || GRA...
* අලුත් ගෙදරට බඩු ගන්න shopping ගියා - • අලුත් ගෙදරට බඩු ගන්න s...
* WHAT’S IN MY BAG 👜 - • WHAT’S IN MY BAG 👜|| N...
* මල්ලි බබාගේ Newborn Photoshoot එක උන විදිහ - • මල්ලි බබාගේ Newborn Ph... a

Пікірлер: 541
@maheshi8313
@maheshi8313 Жыл бұрын
ඔයාලා ගෙවන ජීවිතේ දිහා බලල motivate වෙනවා. Studies කරද්දී කම්මැලි හිතෙනකොට✨️ බුදුසරණයි ❤️❤️❤️
@Days_of_ama
@Days_of_ama Жыл бұрын
මාත්❤ කවදම හරි ඔයාලව හම්බෙන්න ආසයි ❤️
@THARINDU282
@THARINDU282 Жыл бұрын
me tooo
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Awwww thank you so much ❤️🙏hondata padam karala exams pass wela wedi dura studies walata meheta enna 🙌
@Zen_le
@Zen_le Жыл бұрын
Woahh ek patta❤🤝
@hiranyajayasekara-kw2pf
@hiranyajayasekara-kw2pf Жыл бұрын
ow ane❤
@user-se7ko3wi4r
@user-se7ko3wi4r Жыл бұрын
දැක්කත් සතුටුයි මං ප්‍රාර්ථනා කරන්නෙත් ඔයාල වගේ ලස්සන පවුලක් වෙන්න 🥰🥰
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Oyage prarthana e widihatama ishta wanna man Prarthana karanawa ❤️ thank so much 🙏
@anurakumara5464
@anurakumara5464 8 ай бұрын
Harima kivt😊😊😊
@ShashiNisansala-iu9hg
@ShashiNisansala-iu9hg Жыл бұрын
අනේ ඔයාලගේ ගෙදර home tour එකක් ගේන්නකෝ ❤❤
@ranibudusaranaislk6703
@ranibudusaranaislk6703 Жыл бұрын
කවදා හරි එන්න අසායි ඔහෙ...❤
@nilminidhananjana8469
@nilminidhananjana8469 Жыл бұрын
ඔවු හොම්ටුවර් එකක් ගෙන්න අක්කියො
@hirunidilshika1255
@hirunidilshika1255 Жыл бұрын
ow nandi gennakoo
@tsadamali4875
@tsadamali4875 Жыл бұрын
Ou ane
@nu7575
@nu7575 Жыл бұрын
ow ane math eka blnn asawen inne
@lalithsathkumara.788
@lalithsathkumara.788 Жыл бұрын
ඔයාලව දැක්කත් හිත පිරෙනවා.💚💙දුරක ඉන්න ගෙදර අයව දැක්කා වගේ🌸🌹🍀🌻🌷
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Apiwa kawadawath dekalawath nethuwa hambelawath nethuwa apita mechccgara adare denawata godak thanks ❤️ 🙏much love
@lalithsathkumara.788
@lalithsathkumara.788 Жыл бұрын
@@LifeWithOme 💙💙💙
@inokadesilva792
@inokadesilva792 Жыл бұрын
හරිම සමගියෙන් ඉන්නවා ඔය දෙන්න මල්ලි හරිම හොද husband කෙනෙක් මාර supporting
@everything4156
@everything4156 Жыл бұрын
ලංකාවේන් ගිහින් ඇමරිකාවෙ ජිවත් වෙන්න ලැබුන එකම ලොකුම වසනවාක්..👏👏❤❤❤🙏🙏🇺🇸 විඩියො එකත් හොඳඉ 👍👍👍
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
❤️🙏
@samanthajayasekara458
@samanthajayasekara458 Жыл бұрын
අක්කේ ඔයාලගේ මාසික අදායම වියදම ගැන විස්තර කරන්න කෝ.ඒ වගේම ඔයාලා ඉන්න ප්‍රදේශය හැටියට සැලරි එකෙන් මාසික වියදම් බැලන්ස් කරගෙන ඉතුරු කරගෙන ජීවත් වෙන විදිය කියන්නකෝ
@kalanimadara5986
@kalanimadara5986 Жыл бұрын
ගොඩ කාලෙකින් shopping vlog එකක් ගොඩාක් ආසාවෙන් බැලුවා . හැමෝටම ආදරෙයි ❤❤❤😘😘😘
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much ❤️🙏
@kalanimadara5986
@kalanimadara5986 Жыл бұрын
@@LifeWithOme ane akkigen reply ekak awama danena sathuta kiyanna wachana naa ආදරෙයි අක්කි,අයියා,මැණිකලා දෙන්නටත් ❤️❤😘😘❤️❤️
@dilinimadurangika7022
@dilinimadurangika7022 Жыл бұрын
අක්කාගේ පවුල් ජිවිතෙන් ගන්න ගොඩාක් දෙවල් තියෙනවා . අක්කාගේ සියලු කටයුතු හිතන අන්දමින් ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank a lot ❤️🙏
@hemanthachandana6733
@hemanthachandana6733 11 ай бұрын
කොලු පැටියා දිහා ඕනම වෙලාවක් බලන් ඉන්න පුළුවන් ..උද්දමනයක් තිබුනත් ඔයාලගේ ජීවන තත්ත්වය ඉතාමත් ඉහලයි සතුටුයි ඒ ගැන
@sayuudisanayaka3066
@sayuudisanayaka3066 Жыл бұрын
ඔයාලගේ home tour එකක් බලන්නත් ආසයි 🥰 ♥️
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
❤❤❤
@sadiniimalsha9078
@sadiniimalsha9078 Жыл бұрын
Kayden is the cutest child I had ever seen 🥺❤️
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Awwww thank you so much ❤️🙏
@janeeshathathsarani9978
@janeeshathathsarani9978 Жыл бұрын
ඔයාලගේ family එකේ morning routine එක ඕනේ.අක්කගේ beauty routine එකත් ඕනේ.
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Sure 🙌❤️
@ThinkGenius
@ThinkGenius Жыл бұрын
ඇමරිකාවේ ඔය ආර්ථික අවපාතය තත්වය තාවකාලික දෙයක්. ඉස්සරහට ටිකෙන් ටික සාමාන්‍ය වෙයි. දේශපාලනික ප්‍රශ්නයක් තමයි ඔතන තියෙන්නේ. ඒකෙන් ආර්ථිකයට බලපෑමක් ඇතිකරනවා. 😊
@minoliuthpala6299
@minoliuthpala6299 Жыл бұрын
මං මේ වීඩියෝ එක එනකල් බලන් හිටියෙ හරිම ආසාවෙන් මං ආසම අක්කිගෙ ශොපින් වීඩියෝසුයි කුකින් වීඩියෝසුයි බලන්න 😍 ඊලග පාර කුකින් වීඩියෝ එකක් ගේන්නකො අක්කියෝ ❤️ පරිස්සමින් ඉන්න කට්ටියම love you kaydan & Keyla 😍❤️😘
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Aniwa sudu ❤️❤️❤️
@bagyamadu3949
@bagyamadu3949 11 ай бұрын
අක්කේ ගෙදරට බඩු ගන්න කොට ඔයා පිලිවලට ආස හිතෙනවා . ඔයාගෙ දරුවෝ දෙන්නත් ඔයා සෝපින් කරන කොට ඔයාට උදව් කරනවා . දරුවෝ දෙන්නත් අක්කා යි අයියා යි හැමදාම ආදරෙයි ❤❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤❤❤ මමත් දරුවන් දෙන්නෙක් ඉන්නවා ඔයාට එයාලා කැමති.
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
ගොඩාක් ලස්සනයි නංගී අද වීඩියෝ එක .හරිම ආසාවෙන් බැලුවා .❤❤❤❤
@namanirathnayaka9172
@namanirathnayaka9172 Жыл бұрын
අනේ හරිම ලස්සනයි වීඩියෝ එක .මම ආසම වීඩියෝ එකක් මේක තැන්ක්ස් අක්කි මේ වීඩියෝ එක ගෙනාවට .සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාලා හතරදෙනා ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
@frozenfrozen9702
@frozenfrozen9702 Жыл бұрын
මම ඔයාලගේ වීඩියෝස් බලද්දි හැමදාම හිතන එක දෙයක් තියනව ජීවිතේ විදින හරිම වාසනාවන්ත ජීවිත 4රක් සතුටින් ඉන්න හැමදාම❤❤❤❤🐰
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 Жыл бұрын
ගත්තු තරමක් බඩු ගත්තෙ කෙයිලා කැමතියි කෙඩි කැමති කියලා අම්මිලා තාත්තිලා එහෙම තමයි හැමවෙලෙම බාබාලා ආස දෙවල් වලට මුල් තැන දෙනවා.අක්කි හරිම lovely and හරිම ලස්සනයි cute family
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Eka aththa eka Matath therune math amma kenek unata passe ❤️math den ehemayi eyala kewoth thamayi Mata bada pirenne 🙏ithin babala asa dewal thamayi ganne ☺️
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 Жыл бұрын
@@LifeWithOme lovely akki
@ranganapriyankara7210
@ranganapriyankara7210 Жыл бұрын
Vlog එක හරිම ලස්සනයි අක්කි. චූටි බබාගෙ meals, snaks ඒවා ගැන vedio එකක කරන්න. හැමදාම සතුටින් ඉන්න ♥️♥️
@janulithasandi2279
@janulithasandi2279 Жыл бұрын
ඇත්තම කිව්වොත් මම දැන් රබුටන් කාකා බැලුවේ මෙක කෙලා රබුටන් තියනවද අහද්දි මට හිතුනා එයා ලග හිටියානම් මට හම්බුන රබුටන් බැග් එක දෙනවා කියලා 😞🥺
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Aneeee thank you so much. Anika meheta rambutan enne eka kalamata witharayi. Eda apita hambune ne.thank you kiyanna kiwwa Kayla ♥️
@amnadesilva4204
@amnadesilva4204 Жыл бұрын
ඊලගට Home Tour එක ගේන්න අක්කේ🙈😍
@MadhuDilrukshi94
@MadhuDilrukshi94 Жыл бұрын
Why I like to watch these videos is for many reasons. ❤ One thing is the experiences you are sharing akki and aiya. teh differnce british and American English, the way you express that is amazing. And akki, I have a request , please conduct a video series ; a mini one to learn how you are teahing both KK the languages akki, How you are using with them.. Love lords ❤
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Tha k you so much and will do more videos soon ❤️🙌
@dineshsandaruwan8508
@dineshsandaruwan8508 Жыл бұрын
Shopping vlog එක මරු අක්කා👧 family එකම එකට shopping කරන එක මාර ම Experience එකක්👨‍👩‍👦‍👦 ,එකට ස්තුති ය ඔයාට , ගෙදර වැඩ ඉවරයි නම් Home tower vlog💒 එක කරමු ,Happy family life එකට හොඳම ආදර්ශය ඔයා ලා ,👍👨‍👩‍👦‍👦🎉️ අක්කා ගේ Full Day vlog එකත් ඕනෑ ,ආදරෙයි
@umeshaharshani9710
@umeshaharshani9710 Жыл бұрын
ගොඩ කාලෙකින් shopping vlog එකක් අක්කී❤ හරිම ආසාවෙන් හිටියේ බලන්න
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@wimalasooriya1165
@wimalasooriya1165 Жыл бұрын
Chocolate ganna video ekak ksrannako akki😊
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
අපි Huston වල ඉන්නේ අපිට නම් inflation එක බල පාල නැහැ එතරම් රජයේ නිවාස වල ඉන්නේ, අපිට food stamps හම්බ වෙනවා අනෙක අපි shopping කරන්නේ food pantry වලින් විතරයි! මුදල් වැඩිය යන්නේ නැහැ
@tharindit.w.5899
@tharindit.w.5899 Жыл бұрын
Hi. Can you please send your email to know something.
@buddinikawya7979
@buddinikawya7979 Жыл бұрын
Chuti du vgem kollath hrim lassanai akkiyo❤❤adrei parissamen inn😍thv tik dvskin math ohe env💖
@madurenuka3705
@madurenuka3705 Жыл бұрын
මෙිවගෙ සුපිරි ජිවිතයක් ගත කරන්න පින තියෙන්නඔිනි
@DinithiShashinika-mn3dq
@DinithiShashinika-mn3dq Жыл бұрын
Adath video eka supper akke hamadama oyala video ekak danakan asawen balan inne supper ❤❤
@sadew1186
@sadew1186 Жыл бұрын
Harima sathutui .oya godak pin karala thiyanawa .ohoma sathutin inna.hemadama sathutin inna lebewa.good luck .😘😘
@nipuninisansala7654
@nipuninisansala7654 Жыл бұрын
ආදරේයි අක්කියෝ හැමදාමත් ❤ හැමදාම සතුටින් ඉන්න 😍
@sanjeewanianushka3358
@sanjeewanianushka3358 Жыл бұрын
අනේ මංද මම මේ video එක බලන හත්වෙනි වතාව❤
@tirandijayathissa3686
@tirandijayathissa3686 Жыл бұрын
අක්කි ලස්සන වෙලා 😍 එ frock එකත් ලස්සනයි ❤️❤️❤️
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Awww 🥰🥰🥰 thank you sudu ❤️
@user-lz7fm1yh7l
@user-lz7fm1yh7l Жыл бұрын
ada video eka kochchara diga unath okkoma baluwa niyamai akki video eka.....keyden pariya harima shock hamadama sathutin parissamin inna ...harima lassana family ekak......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@WowGosip
@WowGosip Жыл бұрын
ලස්සනයි අක්කා විඩියෝ එක ❤ ආස හිතුනා😢 ඔයලා පරිස්සමින් ඉන්න හොදේ... 😊😘❤
@madu7264
@madu7264 Жыл бұрын
Dukak awa gamn oyage video balanwa marama sehelluwak nidahask denenw aneee. Ee thrama hithata nidahask.කොච්චර aadared kiwwoth oyalag pwlt babal dennt godaaaaak aadrei adrshamakth famly ekk ❤❤❤❤❤❤ ❤ godaaaaak sathutin prissamin inna
@Hansanikavindya
@Hansanikavindya Жыл бұрын
Wowww🎉❤😊...waiting for this video ...tripple gem bless your family akka 🍃😚🖤
@thakshilathakshila5589
@thakshilathakshila5589 Жыл бұрын
ලස්සන ආදරනීය පවුලක් මම ඔයාලගේ වීඩියෝ බලන්නෙ ගොඩක් ආසාවෙන් අක්කගෙයි මල්ලිගෙ ආදරේ හරිම පිං පැටව් දෙන්නෙක් හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ජේසු පිහිටයි ✝️
@snowwhite587
@snowwhite587 Жыл бұрын
නංගීයෝ වීඩියෝ එක හරිම ලස්සනයි ඔයාගෙ ලස්සන ගෙදර home tour එක බලන්න ආසාවෙන් ඉන්නවා .මල්ලි ඔයා දරුවෝ දෙන්න සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලට තෙරුවන් සරනයි 😘😘❤️❤️😍😍
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much ❤️🙏 will bring soon 👍
@ashinisandilini4377
@ashinisandilini4377 Жыл бұрын
අනේ අක්කේ බලන්න පරක්කු වුනා බලන්න හරිම ලස්සනයි , මං ගොඩාක් ආසයි ඔයාගේ video බලන්න , පරිස්සමින් ඉන්න හැමෝටම බුදු සරණයි ❤❤😊
@kanchanagimhani9949
@kanchanagimhani9949 Жыл бұрын
ගොඩක් කාලෙකින් දිග වීඩියෝ එකක් 😍😍😍😍
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Ow eka diga una hithuwata wada. Shopping video walata Asa Ayata okkoma demma edit ekedi kapanne nethuwa 😉🤗
@user-hx5rf4uf7j
@user-hx5rf4uf7j 11 ай бұрын
First time ඔයාලගෙ වීඩියෝස් බලන්නෙ.. ඇත්තටම මාරම ලස්සනයි.. මගෙත් හීනයක් ❤❤
@ayeshamadhushani1852
@ayeshamadhushani1852 Жыл бұрын
Goda kalekin shopping vlog ekak. Texas awama shopping vlog ekak genakam balan hitiye❤❤❤
@Minimalisamishi
@Minimalisamishi Жыл бұрын
ඇත්තටම ඉන්දික අයියගේ සැලරි එක කීයද අක්කා?
@thusarithumasha2724
@thusarithumasha2724 Жыл бұрын
Akkige curly hair routine eka gennako❤
@babybella4879
@babybella4879 Жыл бұрын
අදත් ගොඩක් ලස්සන වීඩියෝ එකක් අක්කි ❤❤ පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤🙏
@sandu6802
@sandu6802 Жыл бұрын
I'm really addicted to your videos akki. I'm your fan since your first video & this is my very first comment for you. Your family life gives me a big motivation and really cooling my mind even it is full with lot of stress. Keep it up akki...💞💞💞and love for little KK & KD 🥰🥰🥰
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Omg really thank you for your love and support. You are the best. Much love sandu ❤️🙏
@sandu6802
@sandu6802 Жыл бұрын
@@LifeWithOme Thank you akki. This reply msg makes me a lot 🥰🥰🥰🥰 Waiting for another interesting video akki. Really you are one of my role models in my life.... ☺️☺️☺️☺️☺️
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Awww thank you so much sweet girl ❤️means a lot 🙏
@nimashasewwandi1783
@nimashasewwandi1783 Жыл бұрын
Godak lassana vedio ekak.. oyala hamotama godak Adarei.ayeth ikmanata vlog ekak aragena enna.bye
@madumadu4549
@madumadu4549 Жыл бұрын
Lassanai. Asai balanna. Aththatama oyage widiyo ekak enakal balanna. Oyala hamoma lassanai. Parissamin sathutin inna. Bs.
@ffk2k
@ffk2k Жыл бұрын
mamath balan hitiye akki video ekak danakan .ane matath asayi oyala wage wenna .oy wage life ekak gewanna 😃.oyalage life eka mara beautiful .ilaga video eka danakan mama balan innawa.🥰kaydan ,keyla oyala dennatath godaak adareyi😘💖.enjoy your beautiful life lovely.💗
@thanuriliyanage8841
@thanuriliyanage8841 Жыл бұрын
Oya gewana jivithe dekkama harima sathutu hithenawa apita.. ❤❤love u guys
@sudarshaniherathherath6522
@sudarshaniherathherath6522 Жыл бұрын
අක්කා ඔයාට ගවුම් ලස්සනයි. වයස පේන්නේ නෑ. හැමදාම අදින්නකො 😍
@gauriruvini383
@gauriruvini383 Жыл бұрын
අද channel C එකේ ඔයාලගෙ disney cruise එකේ vlog එක පෙන්නුවා❤️ .අහම්බෙන් දැක්කේ .ඔක්කොම ආයෙ බැලුවා🙊
@zaara96
@zaara96 Жыл бұрын
Ane akki harima lassani video eka. Puluwan taram English use krnnako videos waladi. Mm harima kamathi e Deta. Eken hugak dewal apita jiwitheta ekathu karagnna puluwan. Akki English kata karanawa harima lassani. Punchi patau dennawa dakiddi hariyata adare hitenawa. Harima cute. Theruwa saranai paule siyalu denatama...! ❤
@Lakindulakshitha2007
@Lakindulakshitha2007 Жыл бұрын
Vlog eka supiriyi 😁❤️✈️✈️
@devikasubashini9470
@devikasubashini9470 Жыл бұрын
Hi omee akka. Venada wage adath vidio eka asawen beluwa. Thank you oyata apiwath shopping karanna ekka giyata. Ayeth ikmanata vidiyo ekak genakan balan innawa. Budu saranayi oyala hemotama. 💕💕💕💖💖
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you for watching ❤️🙏🏻sure ikmanin gennan 🤗
@janeeshathathsarani9978
@janeeshathathsarani9978 Жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කේ හැමදාම වගේ අද වීඩියෝ එකත්.❤❤😊😊
@serandib6247
@serandib6247 Жыл бұрын
Niyamai akka. Godaak asawen baluwa. Sathutin inna.
@luvromi
@luvromi Жыл бұрын
Rising cost for groceries නම් කියල වැඩක් නෑ අක්කි, කැනඩාවේත් හැමදේම ගනං ගිහිල්ල
@madushanruwantha4198
@madushanruwantha4198 Жыл бұрын
Akkalage mepara video ekath godak lassanai...
@tharaniwijerathna5409
@tharaniwijerathna5409 Жыл бұрын
Akkige alin vlog eka baladdi hituwa witarai kalekin shopping vlog ekak damme ne neda kiyala ilaga eka shopping vlog ekak una ❤️❤️❤️
@jeewankumara7414
@jeewankumara7414 Жыл бұрын
හරීම ලස්සනනයි අක්කී.බුදු සරනයි❤️❤️ ඔයාලට.❤❤❤
@arunaprasanna7908
@arunaprasanna7908 Жыл бұрын
Akki chooty malli babanam harima cute....harima ahinsakaiii.oyala okkoma badu thoranakam eya paduweinnawa...karadara karanneth na....pau...❤️❤️❤️❤️
@uniquefriend8323
@uniquefriend8323 Жыл бұрын
Pls. Do a breakfast , lunch and dinner video if u have time ...i love those of yours 😉❤️
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Will do soon❤️🙌
@user-ez3vm1zl7d
@user-ez3vm1zl7d 8 ай бұрын
Lankawe api monada kanne bonne kiyala hithuna, ape rate palakayange weradi nisa ape rate minussu duk widinawa😢, oyalata budu sarani❤
@Binoshiyeharalivera.
@Binoshiyeharalivera. Жыл бұрын
lassanai nendi video ekka ❤❤❤ oyala hemotama jesu pihitai . 🙏💖🌸
@chamalkadeshani3242
@chamalkadeshani3242 Жыл бұрын
අද අක්කිගේ ඇදුම මාර ලස්සනයි
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you ♥️
@chamaniishara9728
@chamaniishara9728 Жыл бұрын
අදත් ලස්සනයි .. Happy family ..❤
@sandunithakshila72
@sandunithakshila72 Жыл бұрын
Great as always akki❤
@Bluere190
@Bluere190 Жыл бұрын
ඔයා කරන job එක මොකක්ද අක්කේ
@shani5147
@shani5147 Жыл бұрын
Akki oyage voice eka marama lassanai wagema harima clear. Man asama ekata. Oya katha karana english ahan hitiyama apitath nikanma puluwan wenawa wage danenawa. Ohoma english katha karanna puluwan wenna mokadda akki karanna one
@nadu4759
@nadu4759 Жыл бұрын
Akka oylge love story ekh gennko
@nipuniranasgalla9973
@nipuniranasgalla9973 Жыл бұрын
අක්කි කෙට්ටු වෙලා කොහොමද කෙට්ටු උනේ කියලා කියනකෝ😊
@sandunibandara4411
@sandunibandara4411 Жыл бұрын
Athatama harii lassana video ekak
@thakshilaamali5838
@thakshilaamali5838 Жыл бұрын
ඔයාලගෙ video බලන්න හරි ආසයි ❤
@isharaaththanayake7931
@isharaaththanayake7931 Жыл бұрын
oyge video ekk enkl bln itiyee🤗🤗🤗
@virajirangika8473
@virajirangika8473 Жыл бұрын
Notification vaten sunagguven balanna avath bari una..eth dannam baluva..good luck akki..oyala hamotama theruvansaranai..❤❤❤
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Thank you so much manga ♥️🙏
@fathimariyasha5278
@fathimariyasha5278 Жыл бұрын
This is 2nd shopping video of yours I watched , I subscribed u by watching ur first shopping video , from Ohio to Texas I didn’t miss any of ur video, bring more vlog when u get time akki 😇😇
@IndunilRanasinha
@IndunilRanasinha 24 күн бұрын
අක්කා බබා සහ මල්ලි බබා..❤❤❤❤❤❤❤❤❤🎉❤❤❤❤❤😊
@prabodhakalshani3308
@prabodhakalshani3308 Жыл бұрын
ම්න් ආසම ඔයාලගෙ ශොපින් වොල්ග් බලන්න ❤
@humeshikalakshika6090
@humeshikalakshika6090 Жыл бұрын
Akkiyo home tour 1ona hode pana wage adarei.oyalata go..........k 1kiyanna mata wachana madi 1tharama akkiyo
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Ane thank you so much patiyo❤️🤗 means a lot. Love you more😍aniwaryen genawa hondadahome tour eka. I promise .Eth thama gedara weda iwara ne nanga. Ithin thawa chutta dawasak denna. Ethakan videos walin oyala issarahata gedara daki. Namuth tour ekak genna asayi man lassanata weda iwara unama hondada? Ane tharaha wenna epa ok 🙏
@ruwinisasikalaliyanage.8629
@ruwinisasikalaliyanage.8629 Жыл бұрын
Akkiyo oyawa dakkama hamadama mathak wenne oya e kale unnu advertisement 1k..ara hotel1ka oya wedding frock 1k adala unne.. ❤❤
@nagendranpillai9309
@nagendranpillai9309 Жыл бұрын
ඔයාගේ විඩියෝ බලන්න හරිම ආසයි....❤️❤️
@diluwijewickrama
@diluwijewickrama Жыл бұрын
Akkige family life eka dakiddi marry karanna asa hithenawa. Eth ayyala wage hoda kollo harima aduy hoyaganna hoda aya. Parissamin adaren inna hamadama ❤️❤️❤️❤️
@nilakshiwijesinha.8813
@nilakshiwijesinha.8813 Жыл бұрын
Mn asama family eka. Shoi ane. Kedanta Kayla ta godak adarei. Hamdam sathutin Inna. Theruwan saranai
@With_Happy_shorts
@With_Happy_shorts Жыл бұрын
අක්කේ ඔයාගෙ වීඩියො චැනල් සී එකේ පෙන්නනවා.❤️❤️❤️❤️ මාරම සතුටුයි දකිද්දි....🥺✌️✌️✌️❤️❤️❤️❤️
@samanthkaramanayaka7282
@samanthkaramanayaka7282 Жыл бұрын
කේලා ඔයා වගෙ මල්ලි වගෙ පුතා සතුටින් ඉන්න බුදු සරනයි
@chamikagimhani1113
@chamikagimhani1113 Жыл бұрын
හරි ලස්සනයි අක්කේ,හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි අක්කියෝ...😍😘❤️
@chathuwasana5556
@chathuwasana5556 Жыл бұрын
Api hithuwata lankawata witharai me hema prashnayak ma kiyala arthika awapathaya mulu loketama balapals iwarai
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
That’s true 👍🏻 eth lanwata wela thiyenne horu tika asarana minissunge salli tika horakanawane.
@thusharijayasena348
@thusharijayasena348 Жыл бұрын
මල්ලි බබා 🥺❤
@anushaHettiarachchi-x2h
@anushaHettiarachchi-x2h 16 күн бұрын
Lassana video ekak.oya kohomada kettu une kiyla kiynnako
@Zfhkkkkkvcssghkk
@Zfhkkkkkvcssghkk Жыл бұрын
Mn asama akkige youtube vedios balanna ...❤🥰🌹
@asangidilrukshi9286
@asangidilrukshi9286 10 ай бұрын
අක්කා චොකලට් ටොෆි තින ෂෙප් එකක විඩියෝ එකක් ගෙන්න
@user-lz7fm1yh7l
@user-lz7fm1yh7l Жыл бұрын
Annee sudu akkiye oya harima lassanai chooti akkiyek wage innawa......e wagema ayya ape podi patiyo dennath godak lassanai ❤❤❤❤❤❤❤❤❤❤
@srimalialahakoon4698
@srimalialahakoon4698 Жыл бұрын
Nice akki thank u for this shopping tour 😍😍😍😍😍 princess KK and prince KD matak kala kiyanna 😘😘😘😘😘😘😘😘 mage husband enakota genaweth oya gaththa pistachio ekamai 🤩🤩🤩 eya texas dallas hitiye aye enawa thawa tika dawsakin ohe
@ireshaperera6481
@ireshaperera6481 Жыл бұрын
Your videos are so interesting and beautiful. It's also a good motivation. And you are Nice family. God bless you❤👍
@himashanethmini6777
@himashanethmini6777 Жыл бұрын
It's my fifth time re-watching this video..its been a while having a shopping video of yours🤩 🥰
@LifeWithOme
@LifeWithOme Жыл бұрын
Wow really 😮thank you so much himasha 🥰☺️❤️🤗
@buddhinisewwandi1020
@buddhinisewwandi1020 Жыл бұрын
😍😍💖😍😍😍😍 මං ආසම ලස්සන family එක 💖💘
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 52 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 25 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
මේ අව්රුද්දෙ පලවෙනි shein order එක 🙈💖
11:09
ඔෆිස් පීපල් | Office People - Lochi
15:46
Lochi
Рет қаралды 1,3 МЛН
This is World's Biggest Nut! Found on Seychelles
34:54
Travel With Wife
Рет қаралды 87 М.
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 52 МЛН