MOVING VLOG || අපි යනවා අපේ අලුත් ගෙදරට 🚚🏡

  Рет қаралды 215,482

Life With Ome

Life With Ome

Күн бұрын

Пікірлер: 1 000
@LifeWithOme
@LifeWithOme 2 жыл бұрын
Thank you so much everyone for all the love and blessings. Means a lot❤️🙏😇
@nayanavinodani7148
@nayanavinodani7148 2 жыл бұрын
🌹😘
@nadee6122
@nadee6122 2 жыл бұрын
I know to which state you guys are moving.im guessing its Houston.i think I'm correct 🤔 😕 I just moved from New York to Dallas Texas. 🥰🥰
@setsusan737
@setsusan737 2 жыл бұрын
love you අක්කි....❤️❤️❤️🥰🥰🥰
@janathchandula2093
@janathchandula2093 2 жыл бұрын
❤️
@nelushanisali3679
@nelushanisali3679 2 жыл бұрын
Hiii💕
@piumithathsarani7779
@piumithathsarani7779 2 жыл бұрын
පෙර පින් ඇති ලස්සන මිනිස්සු .දැක්කත් හිතට සනීපයි.තෙරුවන් සරණයි ඔයාලට ❤️
@nayanavinodani7148
@nayanavinodani7148 2 жыл бұрын
ඔයාගෙ පුංචි පවුලට බැති සිතින් වන්දනා කරපු තුණුරැවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා! අලුත් ගෙදර පුංචි පැටවි එක්ක පටන් ගන්න අලුත් ජීවිතය වාසනාවන්ත වෙිිවා !
@anuradhamadushani186
@anuradhamadushani186 2 жыл бұрын
කොහොම කියන්නද?? මොනා කියන්නද?? කියලා හිතා ගන්න බෑ ඒ තරම් සතුටුයී ජීවිතේ හැම විශේෂ අවස්ථාවක්ම ලෝභ නැතුව අපිත් එක්ක බෙදා ගන්න එකට ගොඩක් happy අක්කියෝ අලුත් ගෙදර හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා..!!!
@shanigamage7157
@shanigamage7157 2 жыл бұрын
මල්ලි බබා නම් අයියා වගේමයි....❤❤ සුභ පැතුමි අක්කා ❤
@sachindunimsara4462
@sachindunimsara4462 2 жыл бұрын
eknam aththaa😍
@nethudimalsha2926
@nethudimalsha2926 2 жыл бұрын
Na malli baba akki wage..balanko nahayai,rawm munai...done nam tatta wagemaiiii
@nilsharasanjalee8781
@nilsharasanjalee8781 2 жыл бұрын
ඔයාලට මේ ගෙදරත් වාසනාව ගේන හැම දේම ලැබෙන සතුටින් ඉන්න පුලුවන් වෙන ..කලින් city එක වගේම වාසනාවන්ත ජීවිත ගත කරන්න ලැබේවා ..බුදු සරණයි ❤️❤️❤️❤️
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
හරිම සතුටුයි. මේවා බලලා තමා අපේ දුක මදකට හරි නිමාගන්නේ. බුදුසරණයි පවුලටම.
@anusedirisinghe1467
@anusedirisinghe1467 2 жыл бұрын
කෙටියෙන්ම කිව්වොත් ගොඩාක් වාසනාවන්ත පව්ලක් කාලයක් කට්ටක් කාල දැන් සැප විදින ජීවිත ❤️බබාල දෙන්නට හැමදේම ලස්සනට ලංකාවෙ විදියට ඇමරිකාවෙ විදියට හැම විදියටම ජීවත් වෙන්න හුරු කරල තියනවා 💗❤️හොද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ❤️🌍අක්කි අයියා හැමදාම අපේ බබාල දෙන්න එක්ක සතුටින් නීරෝගීව ඉන්න ලැබෙන්න ඕනි❤️🌍ලස්සන පන්සලක් ආරම්භයේ ම 🌼
@rasikapriyadarshani7066
@rasikapriyadarshani7066 2 жыл бұрын
හරිම සතුටුයි.අනේ චුටී පැටියා දොයි.තවත් ඉදිරියට යන්න සුභ පතනවා.ඔයාලා හැමෝටම බුදු සරණයි.❤️❤️❤️
@nisansalarajapaksha677
@nisansalarajapaksha677 2 жыл бұрын
හරිම වාසනාවන්ත පවුලක් .අක්කා කතා කරත් හිත නිවෙනවා.අපේ කොලු පැටියා නම් අයියාම තමයි.හරිම නිහතමානී පවුලක් .අලුත් ගෙදරත් ඔයාලා හැමෝටම වාසනාව ගෙනෙයි.බුදු සරණයි හැමෝටම
@githmidevindi0614
@githmidevindi0614 2 жыл бұрын
Congratulations akki ❤️ ඉවසිල්ලක් නෑ දැන්නම් home tour එක එනකම් ☺️😍 කේලා මැනික සෝක් අනේ. 😘ඔයාලගේ තියෙන නිහතමානීකමට අපි හැමෝම ආසයි🤗 . ඔය වගේ හැමදේම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏 මල්ලී බබාටත් බුදුසරණයි .🙏❤️ මල්ලි බබාගෙයි කේල මැනිකගෙයි තව video දාන්නකෝ 😍හරිම ආසයි ඒවා බලන්න 💫ඒ දෙන්න දැක්කම ගොඩාක් සතුටුයි 💞💞 හැමෝටම බුදුසරණයි 🙏❤️
@jaykulathunga5725
@jaykulathunga5725 2 жыл бұрын
Theruwan saranai hamotama. It’s like a new chapter right .: sendings loads of blessings 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@anu2570
@anu2570 2 жыл бұрын
අක්කි,ඔයාලට ඔය යන ගෙදරත් වාසනාව සතුට සෞභාග්‍යය ගෙන දෙන සතුට සැනසීම ලැබෙන වාසනාවන්ත නවාතැනක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...බුදුසරණයි හැමෝටම ❤️❤️
@himeshsadaruwan184
@himeshsadaruwan184 2 жыл бұрын
Akkiyooooooooo me video ek enkmmi bln hitiye , Ane budu saranai parissamin hamadam sathutinn inn
@thanujakarannagoda985
@thanujakarannagoda985 2 жыл бұрын
සුබ පැතුම් . කලින් හිටපු ගෙදර වගේම වාසනාවන්ත , ජිවිත ගමනේ දිගු ගමනක් යාමට හැකිවේවා
@shashikadilashini6436
@shashikadilashini6436 2 жыл бұрын
ඔයාලා අදහන ආගමට අනුව ඔයාලා හැමෝටම යහපතක් වේවා සියලුම බලාපොරොත්තු ප්‍රාර්තනවන් ඉටු වේවා
@yamunapriyanka2702
@yamunapriyanka2702 2 жыл бұрын
හදපිරි සුබ පැතුම් ❤️ පවුලටම යහපත්කම් වේවා!!!පැටවි දෙන්නත් එක්ක ජිවිතය ලස්සනම වේවා!!!🙏😍❤️
@lalithsathkumara.788
@lalithsathkumara.788 2 жыл бұрын
💛🌺💐🍁මුලින්ම අපේ සුබපැතුම්.🌻🌹🍀🌷එදා home tour එක මතක් උනා අපිටත් දුකයි.පුලුවන්කමක් තිබුනනන් ගෙදර බඩුටික අස්කරගන්න help එකක් දෙනවා අනිවාර්යෙන්ම.අාගම දහම ජිවිතයට සමිපකරගෙන එ් අාශිර්වාදයත් සමග යන ගමනේදි ජිවිතයට ලැබෙන සැම බාධකයක්ම සිඳබිඳ දමා දිනෙන් දින සියලු උත්සාහයන් සිතුම් පැතුම් සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා කියා මම සුබ පතනවා.tc...
@chamodanidilrukshi2909
@chamodanidilrukshi2909 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කියෝ..... අක්කි බබා වගේම මල්ලි බබාත් හරිම ලස්සනයි..... ඔයාලා හරිම වාසනාවන්තයි..... කාටවත් කරදරයක් නොවි ලස්සන පැටව් දෙන්නෙක් එක්ක ලස්සන රටක සැනසීමේ ජිවත් වෙන්න.... ඒ සතුට හැමදාම ඔයාලා ඔක්කොටම තියෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....❤️
@charumax5074
@charumax5074 2 жыл бұрын
Niyamai All the best oylage lucky no eka 16 d kohed satutin inna oyla hri nihtamani babage muna ikmanin pennuwa ape rate samahara actress la innawa dinakshi wge thama babage muna pennanne na hanbai mother-in-law nm muna pennnuwa oyala ehema nane anika budunge ashirwadaya gattne enisa hamadema hriywi next vedieo ek enkl iwsillo na ane kayla ,kaden dennm lassni dn godk..
@WWV146
@WWV146 2 жыл бұрын
congratulations akki, aiya & cute babies ❤️❤️❤️😍😍 අපේම කෙනෙක් අලුත් ගෙදරකට ගියා වගේ සතුටක් දැනුනා අක්කේ.. කවදාවත් හැබැහින් දැකලා නැති උනත් ඔයාලාත් දැන් හුගක් ළඟම අය වගේ දැනෙන්නේ... 💛💫 මම දැකපු වාසනාවන්තම family වලින් එකක් ඔයාලා... හැමදාම ඒ සතුට රැදෙන්න කියලාත් ප්‍රාර්ථනා කරනවා.. 😘 මල්ලි බබා හරි පින් පාටයි ඔයාලට වාසනාව ගෙනාවා වගේ එයා 💙💙 ඔයාලගෙ lucky number එක 16 වගේම මගෙත් birthday එක may 16 🤭 අනික මේ video අපිට motivation එකක්.. මාත් මගේ higher studies ඉවර කරගෙන මේ වගේ සතුටින් ඉන්න ආසාවෙන් ඉන්නවා 🥺😌
@486lash
@486lash 2 жыл бұрын
Yes That’s exactly what we feel from Sri Lanka 🇱🇰 we wish you Much Happiness and Love ♥️
@madushasewwandi8935
@madushasewwandi8935 2 жыл бұрын
තාත්තා වගේමයි දෙන්නම අක්කියෝ.congratulations and god bless you
@ranishkashalindi7226
@ranishkashalindi7226 2 жыл бұрын
හරිම ලස්සනයි.. හැමදාම ඔයාලගෙ වීඩියෝ ආසාවෙන් බලානවා.. බුදු සරණයි ඔයාලා හැමෝටම.. බබාලා දෙන්නම හරිම ලස්සනයි.. සතුටින් ඉන්න හැමදාම
@kaveeshadenuwan7107
@kaveeshadenuwan7107 Жыл бұрын
තෙරුවන් සරණයි හැමෝමටම පරිස්සමෙන් ඉන්න.💓💓🙏🙏🙏🙏
@Pahandi2005
@Pahandi2005 2 жыл бұрын
අනේ අපේ මල්ලී බබා so cute....🥺🤗❤️ අක්කි අලුත් ගෙදර home tour ekak ඉක්මණටම ඕනි...congratulations all of your family...❤️❤️❤️❤️❤️
@sewwandikaushalya6755
@sewwandikaushalya6755 2 жыл бұрын
Palaweni comment eka magen akki.oyalage family ekata godak adarei.duwatath,puthatath godak adarei.hamadama sathutin inna.theruwan saranai.
@tharangaanuska6169
@tharangaanuska6169 2 жыл бұрын
ඔයාට ඔයාගේ ලස්සන පවුලට mmage හදපිරි සුබපැතුම් nangi අලුත් ගෙදර kiri itirewa හැමදාමත් බුදු සරණයි jesu pihitai 🙏❤️😘🇱🇰🇱🇰
@wtcwijesinghe4116
@wtcwijesinghe4116 2 жыл бұрын
හරිම සතුටුයි ඔයාලා මේ විදියටම දැක්කම අක්කා ....ඔයාලා මේ පටන් ගන්න අලුත් ජිවීතේට හදාවතින්ම ආශිර්වාද කරනවා ...බුදු සරණයි ඔයාලට
@lahiruharshana130
@lahiruharshana130 2 жыл бұрын
සුභ පතනවා අක්කි අයියා දෙන්නටම 💓💓💓ඔයාලගේ සාර්ථකත්වයට ,නිහතමානීකම මහත් රුකුලක් 👌👌👌👌👌ආදරෙයි හැමෝටම .
@sithminethsara3695
@sithminethsara3695 2 жыл бұрын
Balan hitiye akkiyo video ekak enkm...budu saranai hamotama...parissamen inna
@tirandijayathissa3686
@tirandijayathissa3686 2 жыл бұрын
මල්ලී බාබා හරිම ෂෝයි 😍😍🥺 පරිස්සමින් ඉන්න හැමෝම ❤️❤️❤️
@devindigamage5881
@devindigamage5881 2 жыл бұрын
අනේ ඔයාලට wish කරනවා අක්කා තෙරුවන් සරනයි ... චූටි පුතාට.
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 2 жыл бұрын
සුභ පතනවා අක්කි අලුත් ගෙදරත් ඔයාලාට ලස්සනට ජීවත් වෙන්න ලැබේවා කියලා හැමෝටම තෙරුවන් සරණයි
@lakshikawijerathna3161
@lakshikawijerathna3161 2 жыл бұрын
බුදුසරණයි සියලු දෙනාටම .අලුත් නිවසේ සතුටින් ජිවත් වෙන්න සියලු දෙනාටම හැකි වෙිවා .බුදුසරණයි
@maheshikakumari948
@maheshikakumari948 2 жыл бұрын
පවුලේ සියලු දෙනාටම ජයවේවා !තෙරුවන්සරනයි .❤️🙏
@naomigarusinghe5145
@naomigarusinghe5145 2 жыл бұрын
එයා අක්කට දෙන ඒ හිනාව මාර Preciouses
@sitharanethmini2409
@sitharanethmini2409 2 жыл бұрын
අනේ ඔයාගේ බබානම් හරිම ලස්සනයි ❤️❤️so cute ❤️❤️🇱🇰🇱🇰🔥🔥my favorite family 🤗🤗😋😋🔥🔥🔥
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 2 жыл бұрын
මටත් දුක හිතුණා .අලුත් thanath oyalata වාසනාවන්ත වෙන්න කියලා prarthana කරනවා akki
@amasaradha8309
@amasaradha8309 2 жыл бұрын
ඔයාල හැමෝටම බුදුසරණයි...හැමදේම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...❤️😍 Waiting next video❤️
@rashmiviveka2257
@rashmiviveka2257 2 жыл бұрын
තෙරුවන් සරණින් සියළුම ප්‍රාර්ථනා ඒ විදියටම ඉටු වෙන්න ඕන.
@nicoladeen2460
@nicoladeen2460 2 жыл бұрын
මල්ලි පැටියා තාත්තී වගේ කෙළි පැටියා අම්මි වගේ ඔයාලා හැමෝටම ආදරේ ජේසු පිහිටයි බුදු සරනයි 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪
@dulim3308
@dulim3308 2 жыл бұрын
congratulations ❤How lucky you are🥺❤ බුදුසරණයි මුලු පවුලටම❤ අපි ගොඩක් ආදරෙයි ඔයාලට❤ ලංකාවෙ ඉන්න හැමෝම මේ වගෙ වාසනාවන්ත උනානම් කියල හිතෙනව දකිනකොට😊
@lalithkumara2469
@lalithkumara2469 2 жыл бұрын
Oyalage paula hemadama sathutin nirogiyen inna oni . Budusanai .
@indushikanawodi1586
@indushikanawodi1586 2 жыл бұрын
හරිම සතුටුයි අක්කි. ඒ වගේම දුකයි පරන ගෙදර දාලා යන එකට. ඔයාලට හදවතින්ම සුබ පතනවා❤️❤️
@nuwanbandara1049
@nuwanbandara1049 2 жыл бұрын
puduma sathutak danenne akki
@New-yl8lk
@New-yl8lk 2 жыл бұрын
බබලා දෙන්නම ශෝයි අක්කි . ඔයාලට බුදු සරණයි
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 2 жыл бұрын
අපිටත් මාරම දුකයි ආපහු පරණ ගෙදර දකින්න හම්බවෙන්නෙ නැති එකට😥😭💔 ඔයාලා වෙන පළාතකට යන්න හිතුවෙ ඇයි කියලත් කියන්න පුලුවන්ද?🙏
@jenilion5371
@jenilion5371 2 жыл бұрын
සුභම සුභ අලුත් ආරම්භයක් වෙන්න, සතුටින් පිරුණු වාසනාවන්ත අනාගතයකට මුළු පවුලටම හදවතින්ම සුභ පතනවා 🙏🙏🙏🙏🙏❤❤❤❤
@reshanidharmadasa4310
@reshanidharmadasa4310 2 жыл бұрын
Congratulations akki & aiya.✨ May god bless you and your family. Much love all of you. ♥️🥺 Waiting for your new home tour video. 🫣
@sisirakumara6180
@sisirakumara6180 2 жыл бұрын
බුදුසරණයි .ඔයාලා හතර දෙනාට .සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න .
@mihirinimanthika6694
@mihirinimanthika6694 2 жыл бұрын
Two of them have beautifull eyes. ❤Best wishes for your family..
@lifewithchathu6247
@lifewithchathu6247 2 жыл бұрын
Wish karanawa akki oyage family eke okkotama harima sathutui oyala gana aluth gedarath kalin gedara wagema wasanawanth niwasak wenna kiyala prarthana karanawa wish your all the best Akki
@academy_learnova
@academy_learnova 2 жыл бұрын
So happy for you guyz Well planned life journey Best wishes And the all the very best for your future endeavors 🥰✌️
@shiromikurera216
@shiromikurera216 2 жыл бұрын
Congratulations
@namjoonkim7720
@namjoonkim7720 2 жыл бұрын
අනේ නංගි බබා කෝමත් Cute Angel කෙනෙක් නෙ 😚 මල්ලි බබා බෝනික්කෙක් වගේ ශෝයි අනේඑ 😘🥺😚💗 stay safe aunt , uncel and little brother and little sister 💖
@hashi3938
@hashi3938 2 жыл бұрын
Congratulations both of you ! Luky family 😍✨️🌸
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 2 жыл бұрын
ඉන්න තැනක සතුටින් ඉන්න අක්කි.පැටව්න්ටවත් අක්කිටවත් ඉන්දික අයියටවත් කරදරයක් නොවි නිරොගිව ඉන්න ලැබෙන්න කියලත් wish කරනවා
@NELUM_FASHION
@NELUM_FASHION 2 жыл бұрын
කොතන ගියත් වාසනාව ගේන දරුවෝ දෙන්නෙක් ඔයාට ඉන්නවා ❤️❤️❤️❤️
@achakarunarathna2779
@achakarunarathna2779 2 жыл бұрын
Oyala 4 denatama budusaranai aluth gedara hitapu gedaratath wada wasanawa sathuta wediyen lebenna prarthana karanawa
@uniquefriend8323
@uniquefriend8323 2 жыл бұрын
Waiting for the second part 😁 Hi I'm Sasandi I'm 14 years old. I'm from Sri Lanka i watch all your videos. I love your family. I'm exited for the next week's video😁🥰God bless you...
@gawuriperera7486
@gawuriperera7486 2 жыл бұрын
බුදු සරණයි දලද සමිදු රැකවරණයි ඔබ පවුලේ සැමට
@Sanjananethu
@Sanjananethu 2 жыл бұрын
ඒ ගෙදරින් යද්දි මටත් දුක හිතුනා 🥺🥺🥺
@gayanigunasinghe6249
@gayanigunasinghe6249 2 жыл бұрын
ඔයාලගේ අලුත් සිටි එකත් අලුත් ගෙදරත් ඔයාට lucky වෙනවා අනිවාර්යෙන්ම බුදු සරණයි හැමෝටම
@hashimmsa5733
@hashimmsa5733 2 жыл бұрын
Hi, I'd like to know about job opportunities at the Caribbean Island, Turks and Caicos. Also I need to know if any Sri Lankans working there and if its possible to change the tourist visa to a work visa after we find a job there. Thank you.
@LifeWithOme
@LifeWithOme 2 жыл бұрын
Hi Hashim, I'm sorry, I have no clue about the Caribbean island. Found these online: Can you change your tourist visa into a student or work visa once you've landed in the US? The answer is yes, you can, but should you? A change of status means a change in your intention. For example, when you obtain a visa and enter the USA, you would have expressed to the US government your intention of a brief visit. The change in such intention can be construed to be deliberate and preconceived. If such preconception is deemed misleading, you could be barred from entering the US forever. From USCIS: If you want to change the purpose of your visit while in the United States, you (or in some cases your employer) must file a request with USCIS on the appropriate form before your authorized stay expires. For instance, if you arrived here as a tourist but want to become a student, you must submit an application to change your status. We recommend that you apply as soon as you determine that you need to change to a different nonimmigrant category.
@xoxoxo5015
@xoxoxo5015 2 жыл бұрын
Hi, I'm living and working in the Cayman islands. What is your background if u don't mind me asking. Here jobs are mostly for Accountants and Auditors. KPMG, PWC, YE are the best choices to work as an expact. We have no taxes on earnings and currency is stronger then the USD. But in general cost of living is high.but quality of life is higher and very safe. Almost no criminal activities.hope this helps.
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 2 жыл бұрын
Harima lassama temple ekak ...apita kohewath ynna vidiyak ne akke thel neeee
@nirashapremasiri08
@nirashapremasiri08 2 жыл бұрын
Awwwwwww 😍🥰 I’m soooo happy for you all.... My blessings to you all ❤️ Loads of love ❤️
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 2 жыл бұрын
Harima lassanai akkiyooooo ..hemadama sathutin ine labenne one oyalata
@dimaltharushka4881
@dimaltharushka4881 2 жыл бұрын
තෙරුවණ්සරණයි .... සියලූම යහපතම උදා වේවා...
@JaniSathya
@JaniSathya 2 жыл бұрын
අලුත් ගෙදරත් වැඩි වැඩියෙන් වාසනාව උතුරන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤️ හැමදාම වගේ හරිම ලස්සන Video එකක්. අපේ පවුලේ කෙනෙක් අලුත් ගෙදරකට ගියා වගේ සතුටක් දැනුනේ. අක්කලා කරන කියන හැමදේම ඒ විදියට ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️🙏 මල්ලි බබා , කේලා බබා ඇතුලු පවුලේ හැමෝටම බුදුසරණයි 🙏❤️
@sumududissanayaka2787
@sumududissanayaka2787 2 жыл бұрын
අනේ අක්කේ අපටත් දුක හිතුණා ඔයාලා ඒ ගෙදර දාලා යද්දි.මොකද අපි ඔයාලව දැක්කේ ඒ ගෙදර ඉදන්නේ..ඒත් සතුටුයි ඔයාලා මේ තියපු අලුත් පියවරට...හදවතින්ම සුබ පතනවා....❤️ 🎉️අපි සුබ කටයුත්තක් කරන්න කලින් පන්සල් යන එක කරනවා.ඔයලා USA ඉදන් ඒ සංස්කෘතිය ආරක්ෂා කරද්දි ඇත්තටම සතුටුයි අක්කේ....ඒක කේලා බබාටයි මල්ලි බබාටයි හොද ආදර්ශයක්.... මල්ලියානම් හරීම හුරතල් අනේ.... අලුත් ගෙදර අපිට ඉක්මනින්ම බලන්න දෙන්න.සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ ඔයලා හැමෝම..😍❤️
@vidanagamage8167
@vidanagamage8167 2 жыл бұрын
අලුත් ගෙදරත් ගෙවන හැම තප්පරේම සතුට රැදෙවා..අක්කියෝ
@taniyaprasadini1795
@taniyaprasadini1795 2 жыл бұрын
Kohomda akke yalata Ane asi dakkiddi vedio eka Chuti patiya ane hari wasanawanthi Suba pathana akke yalage jiwitheta Sathutin parisamen ina Budusarni akke
@hashanishashikala8566
@hashanishashikala8566 2 жыл бұрын
තුනුරුවන්ගෙ ආශිර්වාද හැමදාම ......
@sachinisaranga7412
@sachinisaranga7412 2 жыл бұрын
හැමදාමත් ඔයාලගෙ video බලනවා..අක්කේ ...මගේ දුවත් හරිම ආසයි ...❤️❤️❤️
@malaniperera2839
@malaniperera2839 2 жыл бұрын
Harima sathutui.subha pathanawa me hama detama.hitapu ge dala yanakota dukai neda.ohayo saha ohiyo dekama ekaida.duwa athulu siyalu denatama budusaranai.
@ajanthasanjeewa3574
@ajanthasanjeewa3574 2 жыл бұрын
ඔයාලගේ චුටි පැටියා ඉපදුන vdio aka දැක්කා මමත් චුටි පැටියෙක් ලගදීම ගේනවා ඔයාලගේ පෞළට සුබ පතනවා
@kavishkau
@kavishkau 2 жыл бұрын
Congratulations 🎊💐🎉❤️
@chathurangi4900
@chathurangi4900 2 жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .lucky family
@ravindrakumara1535
@ravindrakumara1535 2 жыл бұрын
Congratulations.oyalage siyaluma balaporoththu itu wenna kiyala parthana karanawa.theruwansaranai hemotama .
@chandrasiriwardana1857
@chandrasiriwardana1857 2 жыл бұрын
Lucky family ...buddusarani ....!
@champikapriyadarshani6534
@champikapriyadarshani6534 2 жыл бұрын
ආදරේයි ආක්කේ හැමදාම සමන්දෙවියන්ගෙ පිහිටයි සැමටම
@sangeethamadumali861
@sangeethamadumali861 2 жыл бұрын
Ane mn oylai videos okkoma blnwa akke.mara asi oylai videos blnna mma.digtama videos krnna.suba pathanwa hamotama.satutin inna akke.budusarani
@maxlego4027
@maxlego4027 2 жыл бұрын
ඔයාලව දකින්න ලැබුණු එක සතුටුයි බුදුසරණ යි ඔයාලට
@keshalapeiris7515
@keshalapeiris7515 2 жыл бұрын
Suba pathum ome. Aththatama oyala harima nihathamani. Love you all. 😍
@dloved4456
@dloved4456 2 жыл бұрын
Akkilatama kiyala geyak gattanm eka maru akki. Suba pathum. Babala dennage wasanawa thamai akki. Math asawen inne magema kiyala geyak ganna. Rent ekata idala thanin thanata move weddi hari amarui dukai akki.
@shanikawijesinghe7934
@shanikawijesinghe7934 2 жыл бұрын
අලුත් ගෙදරට yana ඔයාලට සුබ පැතුම් .... දරුවෝ දෙදෙනා එක්ක සතුටින් ඉන්න ලැබේවා...... බුදුසරණයි අක්කි අයියා ❤
@sl.PODDA............
@sl.PODDA............ 2 жыл бұрын
තුණුරැවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා!
@nishagamage1446
@nishagamage1446 2 жыл бұрын
Subha Pathum. Oyalata Jesu Pihitayi. Budu Saranayi. Dinen dina diyunu wenna kiyala hadawathinma prarthana karanawa.
@faaizahcassim717
@faaizahcassim717 2 жыл бұрын
Congratulations akka and ayyiya for your new home and new beginning with kids enjoy don't feel sad next step is new step and new door for you'll enjoy akka waiting for new home
@sujeewadilrukshi1937
@sujeewadilrukshi1937 2 жыл бұрын
All the very best.තෙරුවන් සරණින් ඉදිරි ජීවිතය සාර්ථක වේවා.
@niraweerasinghe869
@niraweerasinghe869 2 жыл бұрын
Harima aasawen oyalage videos balanne akki.. harima aadaraneeyai hema video ekakma.hemadama sathutin Parissamin inda.ikmanatama thawa video ekak balaporoththu wenawa.😘🙏❤
@maheshpradeep3020
@maheshpradeep3020 2 жыл бұрын
Suba පැතුම් akki..budu saranai හැමෝටම .aes wahak nm wadinna epa..oyatat paule හැමෝටම සියලු dewi රැකවරණය ලැබේවා ..
@peshalasubashini876
@peshalasubashini876 2 жыл бұрын
Home tour ekath ekmanata genna akki.oyage videos balanna mm harima kamathi.wisesayenma mm oyata hari kamathi
@shalikamadushani6482
@shalikamadushani6482 2 жыл бұрын
Congratulations all of you ,malli babai ,nangi babai,godak lassanai ,godak satutui dakkama, america wala dewal oyage vlogs walin tama balanne,dan gedarath lassanai,budusaranai hamotama
@indraniekularatne7515
@indraniekularatne7515 2 жыл бұрын
චුටි පුතාට අක්කිට පවු ෙල් සැමට ෙතරැවන් සරනයි
@Singingheart2023
@Singingheart2023 2 жыл бұрын
Congratulations🥳🥳 මාත් Exited ♥️♥️♥️ පරිස්සමෙන් සතුටින් ඉන්න ... 🥰🥰 බුදු සරණයි. 🙏🙏
@kasundimuthukumarana3791
@kasundimuthukumarana3791 2 жыл бұрын
දකින්නත් ආසයි....🥺❤️ හරිම ලස්සනයි... ඒ වගේම ඔයාලා ඔක්කොම හරි වාසනාවන්තයි...🥺❤️
@amandanuwangi4585
@amandanuwangi4585 2 жыл бұрын
අලුත් ගෙදර අලුතෙන් පටන්න අලුත් ජිවිතෙට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා අක්කේ 💐💐💐❤️❤️❤️❤️😘😘😘 තෙරුවන් සරණයි
@thamoshi
@thamoshi 2 жыл бұрын
First comment,congratulations akka and aiya,හරිම සතුටුයි,ඔයලා තව තවත් දියුනුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම,ඒ වගේම ඔයලා අතරේ හැමදාමත් සතුට රැදෙන්න වාසනා වේවා,ඉක්මනට ඊළග වීඩීයෝ එක එනකන් බලාගෙන ඉන්නවා
@chaminda6396
@chaminda6396 2 жыл бұрын
තෙරුවන් සරණයි මුලු පව්ලටම සුවෙන් සතුටින් ඉන්න
@dhananjiepadmaperuma
@dhananjiepadmaperuma 2 жыл бұрын
Wishes for the new beginnings!! Stay blessed
@suvinism9253
@suvinism9253 2 жыл бұрын
WooooooooooooW 🤩 I'm so happy 🤗 Congratulations 🎉️🎈 හරිම ලස්සනයි video එක 🌟 අක්කියො ඔයාලගෙ වැඩ හරිම පිළිවෙළයි බලන්නත් ආසයි 👌 ඊළඟ වීඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නේ ☺️👉 ඔයාලා හැමෝටම හැමදාමත් ආදරයෙන් නීරෝගීව සතුටින් හා පරිස්සමෙන් ඉන්න ලැබේවා....! තෙරුවන් සරණයි🙏
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
SINTO || EPISODE 66 || සින්ටෝ || 09th January 2025
18:56
Swarnavahini TV
Рет қаралды 179 М.
An Interview With 3 Year Older || Get To Know My Daughter Kayla || Q&A
23:07
A Day In My Life ♥️| Behind The Scenes Of SangeethVlogs
12:18
Anjali Rajkumar
Рет қаралды 388 М.
COWBOY FANFICS BE LIKE 🤠
0:58
Alan Chikin Chow
Рет қаралды 26 МЛН
ФИНАЛ / 4х4 ЖҰЛДЫЗДАР ШАЙҚАСЫ
5:3:21
DOSYMZHAN
Рет қаралды 93 М.
Хорошее время было!
1:00
Дмитрий Романов SHORTS
Рет қаралды 1,1 МЛН
Мен анамды іздеймін, 28 жылдық құпия / Мені туған кім? / KOREMIZ
48:00
«KOREMIZ» ток-шоуы / Көреміз
Рет қаралды 346 М.