අපේ 1st Anniversary එකට මැණිකට Surprise|Our First Anniversary-Sangeeth Dini Vlogs|Sangeeth & Dinithi

  Рет қаралды 880,996

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Жыл бұрын

Now You Can Order From - 😍😍
www.auslankadelivery.com
AusLanka Delivery
contact : +94 (76) 395 3531 /
+61 452100860 / +61 481 201 898
#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #anniversary #surprise #familyvlog #srilanka #lunch #auslanka #delivery

Пікірлер: 1 300
@ravinduherath451
@ravinduherath451 Жыл бұрын
ලස්සන රගපෑමක් අයියෙ අක්කෙ ❤️
@tastyasmrlk
@tastyasmrlk Жыл бұрын
ඒකට අපේ ගෑනිට තමයි මට පඩයක් ගියත් ඇහැරෙන්නේ 😑😑😑
@kkkkk3983
@kkkkk3983 6 ай бұрын
😂😂
@dewsanju
@dewsanju Жыл бұрын
අපි නිදාගෙන ඇහැරෙද්දි තමයි යක්ශනියෝ වගෙ ඉන්නේ..ඒකට නිලියෝ නිදාගෙන ඇහැරෙද්දි 😹❤😌මරු hby ...මොනා වුනත් වැඩේ ලස්සනයි 🌚
@vishwa.weragama
@vishwa.weragama Жыл бұрын
Superb acting 😉🙂🔥
@Mashi0909
@Mashi0909 Жыл бұрын
අපේ මනුස්සයා එහෙම ඔහොම surprise කරන්න ආවොත් ඌ බලයි යකෝ මන් මේකිත් එක්කද යාලු වෙලා හිටියෙ කියලා 😂😂😂 ඒ තරම් ලස්සනයි මන් නිදාගන්න විදිය 🥲
@sachithsumudu508
@sachithsumudu508 Жыл бұрын
මැනික හොදටම දොයි😂. පොඩි drama ගතියකුත් තියෙනව හැබැයි🤓
@ranganiwathsala162
@ranganiwathsala162 Жыл бұрын
මම මේ අම්මට ගොඩාක් ආසයී..මොකද දරුවන් ගෙ සතුට ඉස්සරහා සතුටු වෙන අම්මෙක්..මගේ නැන්දම්මා වගේමයී...මට ඇහුණා හැමෝම කන වෙලාවෙ සතුටින් ඉන්න කියනවා..එහෙම හදවතින් ආශිර්වාද කරන අම්මලා හරි අඩුයි..විශේශයෙන් ලේලි ට...
@geek_sLc
@geek_sLc Жыл бұрын
බැලුමක් පුපුරනකන් බලන් හිටියේ 😂😂
@umaniilanthi3732
@umaniilanthi3732 Жыл бұрын
Happy Anniversary 💕💕💕 සංගීත් මල්ලි ❤️❤️ දිනී මැණික ....ආදරණීය ම දෙන්නෙක්...😘😘
@methsadani
@methsadani Жыл бұрын
අවුරුදු සීයක් ආත්ම ගානක් මේ ආදරය පවතීවා
@shamikadias3151
@shamikadias3151 Жыл бұрын
සංසාරේ කරපු පව් ගෙවලා ඉවර උනාම නියම ආදරයක් කාටත් ලැබෙනවා..Happy Anniversary and Stay Blessed..❤️❤️😍
@dilhanilowe6021
@dilhanilowe6021 Жыл бұрын
Ekagai man ekata matat sansare pau gevila iwara wela lassan adarayak labuna hama sapa sampatak ekkama man hinekinwat hitiww nati vidhata
@TharuAsha
@TharuAsha Жыл бұрын
මුළු facebook එක පුරාම මේකට කොච්චර දේවල් කිය කිය මිනිස්සු හිනාවෙනවද? එයාල ඒක බොරුවට කරත් .ඇත්තටම කරත් එයාලගෙ සතුට ඒකනම් ඇත්තටම ඇය් මිනිස්සු මේ තරම් දුශ්ට විදියට හිනාවෙන්නෙ... එයාලගෙ මහන්සියෙන් හම්බකරල කැමති විදියට සතුටින් ඉන්නව... හැමදාම ඔය සතුට රැදේවා...සුභ පැතුම් දෙදෙනනාටම 💐💐💐
@nadeeshadilrukshidesoyza6511
@nadeeshadilrukshidesoyza6511 Жыл бұрын
Happy Anniversary both of you... හැමදාම සතුටින් ඉන්න ❤️❤️
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
අනේ හරිම සතුටුයි මෙහෙම ආදරයක් දැක්කත්.හිතම පිරිලා යනවා.ගොඩාක් ලස්සන ආදරයක්.ඒ වගේම ආදරණීයම පවුලක්.දිනී අක්කි හරිම වාසනාවන්තයි. ගොඩක් දවසකින් ප්‍රසා අයියත් ඉන්නවා. හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම.❤️😍 Happy Anniversary අක්කි & අයියා ❤️😍
@hansisapu1540
@hansisapu1540 Жыл бұрын
අනේ ඇත්තටම හරිම ආදරණීයයි...කියන්න වචන නැහැ.හැමදාම ආදරෙන් සතුටින් ඉන්න කියලා සුබ පතනවා අක්කි+අයියා...ආදරෙයි ඔයාල⁣ට.බුදු සරණයි දෙවි පිහිටයි...
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
Happy happy anniversary අක්කි අයියා දෙන්නටම.හැමදාම ඔහොම සතුටින් ඉන්න ඕන .දෙන්නට දෙන්නා තියෙන ආදරේ වැඩි වෙනවා මිස කවදාවත් අඩු වෙන්න එපා.ආදරෙයි බුදුසරණයි දෙන්නටම
@dilu2358
@dilu2358 Жыл бұрын
Love you akki ayya...❤ හැමදාම සතුටින් ඉන්න ලැබේවා...බුදු සරනයි දෙන්නටම
@nawodajayasingha8607
@nawodajayasingha8607 Жыл бұрын
පස්සෙන් ඉදන් නිදහස එක්ක රකින ආදරේ පෙර පින් මේවා.සoගීත් අයියා කතා කරන ලස්සන 😳😍 මැණික තාම දොයි කිව්ව ලස්සන,මේ qulities හැමදාම තියෙයි හරිම ලස්සනයි ☺️😘
@hasithadilani5843
@hasithadilani5843 Жыл бұрын
Happy Anniversary both of you... හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ.. ආදරෙයි .. ❤️❤️❤️❤️ වරා අයියා.. අම්මා....
@sachishewage5597
@sachishewage5597 Жыл бұрын
Happy Anniversary 🎊🎉🎊🎉 aiya akki.සිතන පතන හැමදේම ලැබෙන්න ඕන ඔය දෙන්නට
@shamilamanori2440
@shamilamanori2440 Жыл бұрын
Happy Anniversary නංගී & මල්ලී 🥰🥰🥰..සුබම සුබ අනාගතයක් වේවා සිතුම් පැතුම් ඒ අයුරින් ඉටුවේවා 🌹🌹🌹🌹❤❤❤
@nandunidilshani4695
@nandunidilshani4695 Жыл бұрын
Happy Anniversary aiyya and akki ❤
@maleeshasewmiperera617
@maleeshasewmiperera617 Жыл бұрын
Happy anniversary akki & aiya ❤️.suprise nam itin SANGEETH aiya tamai 💪 😁. ඉක්මනින් එක ගෙදරකට ඇවිත් තවත් සතුටින් ඉන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ආදරෙයි 😘😘හැමෝටම අම්මා තාත්තා වරා අයියා &සංගීත් දිනි අක්කි අයියා 🌸💑
@kithminisamarasinghe6929
@kithminisamarasinghe6929 Жыл бұрын
මට අම්මිව අද ගොඩක් ලස්සනයි . Happy Anniversary ❤
@tinethiravindaya6210
@tinethiravindaya6210 Жыл бұрын
මටත් ඉන්නවා මේ වගේම ආදරේ දෙන කෙනෙක්.ආදරෙයි මගේ පන❤🌍😘 😍😍අයියායි අක්කයිත් හැමදාම සතුටෙන් ඉන්න .Happy Anniversary ✨️😍😘❤
@Nisansala681
@Nisansala681 Жыл бұрын
අනේ ඒක මරැ...හින්දි ෆිල්ම් වල වගේ වගේ...Happy Aniversery akki & Aiya...love yuu
@shalikavirajini4077
@shalikavirajini4077 Жыл бұрын
Happy anniversary aiya & akki 💞💞💝..,ඔයාලා හැමදාම සතුටින් ඉන්න ඕනා..🥰🥰..බුදු සරණයි ..❤️
@nusrarifthie6442
@nusrarifthie6442 Жыл бұрын
Happy Anniversary to both of you. May you have many more Anniversaries together with the grace of God!
@arunadhiweerasinghe7587
@arunadhiweerasinghe7587 Жыл бұрын
Happy Anniversary to both of you❤🎉💐🎂 Love you all 🥰
@kasunisilva9221
@kasunisilva9221 Жыл бұрын
Happy Anniversary to both of you guys!!
@dinadinu9811
@dinadinu9811 Жыл бұрын
හැම ගැහැනියකුටම මෙ වගෙ අදරයක් ලැබෙන්න ඔන❤❤❤❤
@dilkisharukkara2209
@dilkisharukkara2209 Жыл бұрын
Aththamai 🥺❤️
@sonali8668
@sonali8668 Жыл бұрын
Pin wasanawa thiyana ayata vitharai.....😍
@thilinihansika5297
@thilinihansika5297 Жыл бұрын
Happy anniversary aiya,akki. හැමදාම සතුටින් ඉන්න. මේ ආදරය සදාකල් පවත්වා. Best, beautiful couple. Love you love bride,🥰😍😍 🎂🍻
@ishadikavindya3361
@ishadikavindya3361 Жыл бұрын
හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න අක්කියි,අයියයී 🥺❤️ ආදරෙයී ගොඩාරියක් ❤️❤️❤️❤️❤️
@Hi-dr1uy
@Hi-dr1uy Жыл бұрын
ඇත්තටම ඔහොම ආදරයක් කසාදෙන් දරු මල්ලන් ලොකු මහත් කරලා හොද සැදෑ කාලයක් ගෙවලා අවසන් වෙන්න ඕනි...ඔය ආදරේ හැමදාම ඔය විදිහට තියාගන්න..දෙන්නටම බුදු සරණයි
@nilanthakumara4508
@nilanthakumara4508 Жыл бұрын
ඇත්තටම
@dilkiapsara2868
@dilkiapsara2868 Жыл бұрын
Happy anniversary to our lovely couple sangeeth and dini❤🎂
@sachithrarathnayaka998
@sachithrarathnayaka998 Жыл бұрын
Happy Anniversary both of you 💗💗💗💗
@thulanibandara6803
@thulanibandara6803 Жыл бұрын
Happy Anniversary both of you ❤️😘My favorite couple 😍❤️
@thilochanasathsarani4579
@thilochanasathsarani4579 Жыл бұрын
Happy anniversary akka and aiya.we wish you a happy and successful future and may all your dreams come true in the near future.❤❤😘
@apnsandamali7228
@apnsandamali7228 Жыл бұрын
කෙල්ලෙක් හොයන කොල්ලෙක් තමයි ඔයා සහො 😍😍😘😘😘❤❤❤❤❤❤
@nandithadissanayake3422
@nandithadissanayake3422 Жыл бұрын
Happy anniversary akka & ayya💐🎉️stay happy and safe forever ❤
@dilanipalliyaguru2747
@dilanipalliyaguru2747 Жыл бұрын
Happy Anniversary lovely couple ♥️♥️
@erangaanjumali5553
@erangaanjumali5553 Жыл бұрын
Happy anniversary sangeeth & dini..!! ❤️❤️
@maleeshadevindi2895
@maleeshadevindi2895 Жыл бұрын
Shook cuple akak, hariyama adaraniyai.. dakinkothth asai ❤😍😍
@vijayalaxmie8929
@vijayalaxmie8929 Жыл бұрын
සුභ පැතුම් පුතා. තාත්ති හිටියනම් මරැ. සැමදම සතුටින් ඉන්න බුදුසරණයි 🙏🏼❤❤
@chathuriishanka8201
@chathuriishanka8201 Жыл бұрын
Happy anniversary denntama හැමදාම sathutin inn වාසනාව ලැබෙන්න ඕනි.ඉක්මනට දෙන්න එකතු වෙලා මීටත් වැඩිය ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනි ආදරෙයි හැමදාම ඔයාල දෙන්නට....අක්කි ගොඩාාාාාාාා⁣ක් වාසනාවන්තයි අයියගෙ ආදරේ ලබන්න❤❤❤❤❤❤
@sudathpriyanjana4118
@sudathpriyanjana4118 Жыл бұрын
Happy anniversary to both of you 😘
@muthun9242
@muthun9242 Жыл бұрын
Happy Anniversary both of you ❤❤❤❤❤❤ ( මේකි උස්සන් ගියත් දන්නේ නෑ අම්මෝ නිදි) හැමදාම ගොඩාක් සතුටින් ඉන්න බුදුසරණයි ඔයාල දෙන්නටම
@thakshilawickramasinghe1018
@thakshilawickramasinghe1018 Жыл бұрын
Happy ananniversary aiya and akki...හැමදාම මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා....❤️❤️❤️❤️
@sajichathuranga2516
@sajichathuranga2516 Жыл бұрын
මිනිස්සුන්ට ජීවීතේ වැරදී කාලා,වැරදී තීරන නිසා පසුතැවීම් එක්ක ජිවීතේ දිනන්න,ජීවිතේ සතුටින් ගෙවන්න කාල හෝරා ලැබෙනවා කියලා මන දැනගත්‍තේ සංගීත් අයීයේ ඔයාගෙන්.දීනී අක්කා කියනවා වගේ ලස්සන දවස් අපිට ඉබේ පහලවෙන්නේ නැ ඒ දවස් අපි හොයාගන්න ඕන.මේ වගේ හැමදාමත් ලස්සනට ජීවත් වෙන්න හැමදාමත් හැම තප්පරයක්ම සතුටු හිතෙනහොරාවල් කරගන්න.හැම හීනයක්ම දෙන්නා එක්ක එකතු වෙලා හැබෑජරගන්න.දෙන්නට දෙන්න ලස්සනට ගරුකරනන්න,ඉතින් මේ තමයී ආදරේ කියන දේට හොදම නිදසුන.......හැමදාමත් ආදරේයී ඔයාලා දෙන්නට.තමන්ගේ අම්මට ආදරේ කරන දරුවෙක් විතරමයී තමන්ගේ බිරිදට ගෑනු ලමට ආදරේ කරන්නෙත්,ඉතින් සංගීත් අයියා කිටන්න හොද අම්මා තාත්‍තාගේ හොද පුතෙක්,ඉතින් දීනී අක්කට කවදාවත් වරදින්නේ නෑ...දෙන්න්ටම බුදු සරණයි ...💕💕💕💕💕💕💕happy anniversary tooo you booth....💜️💜️💜️💜️💜️💜️💜️
@h.a.s.bhagyani6568
@h.a.s.bhagyani6568 Жыл бұрын
Happy Aniversary Aiya & Akki .... lv you sooo much ❤❤❤❤❤🎊🎊👫😘😘
@thakshilakarunarathna534
@thakshilakarunarathna534 Жыл бұрын
Happy Anniversary both of you ❤
@kumariwickramarachchi8205
@kumariwickramarachchi8205 Жыл бұрын
මගේ රත්තරන් දරුවන් ට තුනුරුවන් පිහිටෙන් සියලු යහපතක් වේවා! සතුටින් සමඟියෙන් දිගු කල් සුවසේ වෙසේ වා! සියලු දෙවි රැකවරණය ලැබේවා! ආදරෙයි ගොඩක් හැමදාම...
@RajikaEdirisinghe
@RajikaEdirisinghe Жыл бұрын
අම්මිටයි තාත්තිටයි සන්ගීත්ටයි තුන්දෙනාටම හොදටම ගැලපෙන දිනී.........
@amiladayana8889
@amiladayana8889 Жыл бұрын
Hamadama sathutuin parissamin inna aiya & Akki. HAPPY ANNIVERSARY BOTH OF YOU♥️
@cakesbyupadya2636
@cakesbyupadya2636 Жыл бұрын
Happy anniversary akki and aiya🥺❤ favourite couple eka ✨️🥰
@Ara-hk1bo
@Ara-hk1bo Жыл бұрын
සංගීත් දිනී ඔයාලා දෙන්නා හැමදාම මෙහෙම ආදරෙන් ඉන්න. ඔයාලා හරිම ආදරණීයයි හරිම ලස්සනයි❤️💜️ වරා අයියා ඔයාලා දෙන්නගෙ සහෝදරයා හරිම හිත හොඳ කෙනෙක් අම්ම්ගෙ ආදරේ ... ඔයාලා හැමදාම මෙහෙම ආදරෙන් සමගියෙන් ඉන්න අපෙන් සුභ පැතුම් ඔයාලට තෙරුවන් සරණයි ❤️💜️❤️💜️💐💐💐💫💫💫
@mishelromeshika5961
@mishelromeshika5961 Жыл бұрын
Happy Anniversary love birds ❤️. Love you & God bless you ❤️🥰
@weerasekara205
@weerasekara205 Жыл бұрын
Happy anivasery both of you ❤❤
@kdcpkothalawala764
@kdcpkothalawala764 Жыл бұрын
සුබ පැතුම් ඔයාලා දෙන්නට .ජීවිතේ හැමදාම සතුටින් හිනාවෙලාම ඉන්න ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ය ලැබේවා. ආදරෙයි ඔයාලා ඔක්කොටම . ❤️❤️❤️❤️
@kamaludayakumara4329
@kamaludayakumara4329 Жыл бұрын
Happy anniversary Day අයියා&අක්කී හැමදාම ඔය හිටියා වගේ සතුටින් සමගියෙන් ආදරෙන් ඉන්න ලැබේවා ඔයලා හෑමොටම බුදු සරණයි ❤️
@pradeepindika2175
@pradeepindika2175 Жыл бұрын
සුබ පැතුම් මල්ලි, නංගි ❤️
@shanimadhu4027
@shanimadhu4027 Жыл бұрын
Wooow beautiful 🥰happy anniversary akkii❤️aiya හැමදාම සතුටින් හොඳින් ඉන්න ❤️❤️ජෙසු පිහිටයි ඔයාලා දෙන්නටම ..❤️❤️❤️🥰🥰🥰😘 අනේ වරා අයියත් ඉන්නවා ගොඩාක් සතුටුයි thank you soo much හැමෝටම 🥰😘
@dil8535
@dil8535 Жыл бұрын
Congratulations aiya and akka..ada apeth 1 st engagement anniversary ek ❤
@govindyawijesinghe3803
@govindyawijesinghe3803 Жыл бұрын
Happy aniversary both you ayya and dini❤❤❤
@sadinikawya9964
@sadinikawya9964 Жыл бұрын
Congratulations aiya & akki..❤️🦄✨🖇️බුදු සරනයි දෙන්නටම.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤️💓😙
@subashinisubashini5483
@subashinisubashini5483 Жыл бұрын
ඔයාලාට සුභ ඇනිවසරි බුදු සරණයි දෙන්නටම සතුටින් ඉන්න පවුලේ සමගිය රටටම ආදර්ශයක් අනෙ පුළුවන් නම් අමිමගෙ නමිබර් එකදෙන්න තත්තාහිටියනමි තවත් ලස්සනයි හැමොටම බුදු සරණයි පරිසමි ඉන්න
@ajanthimaddagamage9321
@ajanthimaddagamage9321 Жыл бұрын
Congratulations akki & aiya .. 💞💞💞 sathutin inna hamadama 💞💞
@warunichathurika2160
@warunichathurika2160 Жыл бұрын
අනේ ❤️ Happy Anniversary both of you ! ❤️❤️
@dilumsuga9471
@dilumsuga9471 Жыл бұрын
Happy anniversary to both of them May GOD bless you 🙏❤️🙏
@madhushinisansala4543
@madhushinisansala4543 Жыл бұрын
සුබ අනාගතයක් දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ❤❤❤❤
@poppypositivepodcast4813
@poppypositivepodcast4813 Жыл бұрын
Happy Anniversary love birds...💕💕💕
@roshaniweerasinghe3579
@roshaniweerasinghe3579 Жыл бұрын
Happy Anniversary Both Stay Safe God Bless You ❤
@user-Meth2008
@user-Meth2008 Жыл бұрын
ජීවිතය පුරාවටම මේ ආදරය පවතීවා...
@dahamisandupama9810
@dahamisandupama9810 Жыл бұрын
HAPPY ANNIVERSARY AKKI & AIYA ♥️💫
@nayomiranasinghe1191
@nayomiranasinghe1191 Жыл бұрын
So Romantic ❤️❤️ congratulations!
@prasadsameera2254
@prasadsameera2254 Жыл бұрын
Happy Anniversary අයියා අක්කා හැමදාම සතුටින් පරිස්සමෙන් inna ❤️❤️❤️❤️❤️
@Nmlove720
@Nmlove720 Жыл бұрын
Happy anniversary akki & aiya 💗💗💗💗💗💗💗💗 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න
@chathudil5627
@chathudil5627 Жыл бұрын
Happy anniversary Aiya and akki ❤️❤️❤️
@manushipeiris5528
@manushipeiris5528 Жыл бұрын
Happy anniversary akka & aiya ❤️😘 hemdma sathutin inna ❤️❤️
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
අම්බෝ ඒ menu එක නම් කියලා වැඩක්නෑ..රසත් ඒ වගේම ඇති...😍💖Happy Anniversary 🎉️🎊️😍❤️🎈අනේ
@yasurisathsaraniukwaththa7365
@yasurisathsaraniukwaththa7365 Жыл бұрын
Happy anniversary dini akki n sangeeth aiya ❤️🌹 Stay happy 4ever 😍 Love u soo much 😘
@dildisanayaka8847
@dildisanayaka8847 Жыл бұрын
Happy Anniversary Ayya & Akki😍❤🥰
@nilokasubashini2664
@nilokasubashini2664 Жыл бұрын
Balume රෝස කටුවක් anunam මැණිකේගෙ නින්ද ශක bum තමයි
@hemanthibasnayake4078
@hemanthibasnayake4078 Жыл бұрын
HAPPY ANNIVERSARY ❤🎂 I WISH YOU SMILE..SHINE..LODS OF LOVE..HAPPINESS & SEXINESS TO YOU BOTH TODAY AND ALWAYS 🎊️🎀🎀🎀🎊️🎊️🎊️🎊️🎈🎈🎈🎈🎈🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁🎁
@gangapriyadarshani5950
@gangapriyadarshani5950 Жыл бұрын
නැගිට්ට ගමන් කේක් කනවදෝ.....
@seethakumari2772
@seethakumari2772 Жыл бұрын
HAPPY ANNIVERSARY PUTHA AND DUWA♥️♥️♥️♥️
@user-ld2se3iv5z
@user-ld2se3iv5z Жыл бұрын
Happy anniversary akki & aiya adarei sathutin inna hamadama❤✨🥺
@samanmaleewickramasinghe3632
@samanmaleewickramasinghe3632 Жыл бұрын
Congratulations ...සැබැම ආදරෙ ට ආදරෙ යි . බුදුසරණයි රත්නත්තරෙ පිහිටයි ඔබ දෙපලට.🙏❤
@shashinisandamali9550
@shashinisandamali9550 Жыл бұрын
Happy anniversary akka & ayya❤️❤️my favorite couple ❤💕
@dilhaniekanayake4510
@dilhaniekanayake4510 Жыл бұрын
Happy anniversary akki and aiya❤️🥺
@anjanadilshan3021
@anjanadilshan3021 Жыл бұрын
Happy anniversary both of you!!!❤️❤️❤️❤️❤️
@piumalifernando1985
@piumalifernando1985 Жыл бұрын
Happy anniversary both of you 💐❤️
@sachikausalya2145
@sachikausalya2145 Жыл бұрын
ඔයා හරිම වාසනාවන්තයි අක්කා ❤️ happy anniversary akka, ayy💖🤗
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
දිනී වගේ වාසනාවන්තියක්❤💚💙හැමදාම සතුටින් ඉන්න මැණික❤💚💙.❤❤❤❤❤❤💚💚💚💚💙💙💙💙ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාව💚💚💚💚💙💙💙❤❤❤
@geethmiperera4277
@geethmiperera4277 Жыл бұрын
දිනී ලස්සනට පිලිවෙලට හුරතලෙට නිදි අනේ😍🥺❤️ ඒකට මං. රෑට ඔලුවෙ ඉදන් ඔතාගෙන නිදගත්තත් උදේට රෙදි ලෙෆ්ට් වෙලානෙ🙊 මෝනිං සප්‍රයිස් වීඩියෝ නං හීන තමා🥲 හැපි ඇනිවසරි ඩබල. සතුටින් ඉන්න😘😘❤️
@januprasadi4994
@januprasadi4994 Жыл бұрын
හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න අක්කි අයියා.ඉක්මනින් මැරි කරනකල් අපි බලන් ඉන්නවා..❤️❤️❤️❤️❤️
@bagyabandara7035
@bagyabandara7035 Жыл бұрын
Happy Anniversary akki and aiya! ❤️❤️❤️
@chaaamidissanayaka6531
@chaaamidissanayaka6531 Жыл бұрын
Happy anniversary akki & ayya .... your so lucky dini akki ... he is very good partner your life .. may your dreams come true ..❤️🌻
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
Happy Anniversary Akki & Ayya.Be Happy.😍😍❤❤
@Zelo0228
@Zelo0228 Жыл бұрын
Happy Anniversary to both of u ,,,!!!! 💚💚💚🎁🎊💐
@ashanikithma1441
@ashanikithma1441 Жыл бұрын
Happy anniversary..!! Congratulations akki..& aiya...❤❤
@pabasaranidulangi9944
@pabasaranidulangi9944 Жыл бұрын
Happy Anniversary Akki &Ayya😍😘
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:26
CRAZY GREAPA
Рет қаралды 21 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 8 МЛН
Surprise 🎉🎊🪅|Dinithi Walgamage| Sangeeth|Anjali |Devnaka
5:19
Dinithi Walgamage
Рет қаралды 312 М.
How i proposed to my Bridesmaids
13:44
Shalani Tharaka
Рет қаралды 815 М.
දිනිතිගේ මිල අධිකම Collection එක 💲👑
19:50
Awurudu රස්තියාදුව Part 1
25:25
Kavindya Adikari
Рет қаралды 331 М.
Dinithi Walgama with Cinema Talkies | Helawood Sathiye Cinemawa
27:23
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН