රු. 1050 Travel කරපු අපි දෙන්නා 😂🌈| අල්ගම ඇල්ලට ගිය ගමන🗺️🏔️|sinahala vlog| 2.50 වැඩ කරන අපි😂💔

  Рет қаралды 30,516

@Likka Nawo💕

@Likka Nawo💕

Күн бұрын

#sri lanaka
#Travel vlog
#Algama

Пікірлер: 327
@Kawyaamandi
@Kawyaamandi 8 ай бұрын
බොරු පොශ් නැති සරල ආදරයක්❤❤
@thushmihansika271
@thushmihansika271 9 ай бұрын
හරිම ලස්සන සරල ආදරයක් ❤ හැමදාම සතුටින් ඉන්න 😊❤
@Likkanawo
@Likkanawo 9 ай бұрын
🙈❤️thnx dala
@sewminipurnima1202
@sewminipurnima1202 9 ай бұрын
Love ස්ටොරිය කියන්න කො අප්පා ❤ කොහෙන්ද මෙ ටකරන් අක්කාව හොයා ගත්තේ අයියෙ 😅❤ ලිදර බොසා නිසා බලන්නෙ 😁
@Likkanawo
@Likkanawo 9 ай бұрын
😒👍 ඇයි ලිතිර බොසා නිසා බලන්නේ 😏 මන් නිසත් බලන්න පුරුදු වෙන්න ලමයෝ 😂❤️
@classicad-iz4un
@classicad-iz4un 7 ай бұрын
Eka thami 😂 akka nisa mn nam blanne❤
@HelaYaYT
@HelaYaYT 9 ай бұрын
මේ වගේ video ඕනා supiri akki ආසාවෙන් බැලුවේ ඔය දෙන්නටම ආදරෙයි ❤😊❤ 🎉
@Likkanawo
@Likkanawo 9 ай бұрын
🙈❤️
@DREAM-rb2vg
@DREAM-rb2vg 8 ай бұрын
කවුද අනේ ඕවට අකමැති. ලස්සන පරිසරයක තමන් ආදරේ කරන කෙනා එක්ක මොනව හරි පොඩි පොඩි දේවල් කකා නිදහසේ කතා කර කර ඉන්න එක අනේ......❤ හරි ලස්සන හැගිමක් ❤❤❤❤සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤
@Likkanawo
@Likkanawo 8 ай бұрын
🌝💕🥹 haryma lassna comment ekak daruwoo 💕🥹
@sn-kd7xn
@sn-kd7xn 7 ай бұрын
KZbin කරපු couple කීපදෙනෙක්ගෙම vedio බැලුවා.පස්සෙ බලනකොට එයාල වෙන් වෙලා.ඔයාල නම් එහෙම වෙන්න එපා.තේරුම් අරන්, ප්‍රශ්න විසඳන් හොඳින් ඉන්න❤
@Likkanawo
@Likkanawo 7 ай бұрын
❤️
@nimhanikavindya4057
@nimhanikavindya4057 Ай бұрын
බොරු පම්පොරි නෑ එකෙන්ම උදාරයි අක්කේ 💗😘
@ShamaliDissanayaka-u3n
@ShamaliDissanayaka-u3n 4 ай бұрын
Dennma මාර ලස්සනයි ❤️
@sujipushpa7923
@sujipushpa7923 9 ай бұрын
හැමදාම ආදරෙන් ඉන්න අක්කෙ 🥰❤️කවුරු මොනොකිව්වම මොකද,තමන්ට තමන්ව සැටිස්නම් කාගෙවත් කතා මොකටද අපිට
@Likkanawo
@Likkanawo 9 ай бұрын
❤️❤️ hy hy sweetie
@chamuchathu4652
@chamuchathu4652 7 ай бұрын
ශෝක් අනේ😳මමත් ආසම කරන වැඩක්❤🤗
@Likkanawo
@Likkanawo 7 ай бұрын
💕🙈
@PMM2920
@PMM2920 4 ай бұрын
Hemadama wage Adath wish karanawa Oya Dennage Lassana Adareta Nanga.❤❤
@vinith_Umayanga
@vinith_Umayanga 9 ай бұрын
මරු කපල් එකක් ඔය දෙන්නා ඔය වගේ වීඩියෝ දිගටම දාන්න ආදරෙයි දෙන්නටම ❤🥰
@Likkanawo
@Likkanawo 9 ай бұрын
Thnx sweetie ❤️❤️
@maduninilanka8203
@maduninilanka8203 7 ай бұрын
අනේ ශෝක් යාලු ඔයාලගෙ vlogs බලල අපි දෙන්නත් මේ වගේ ගිහින් ආව.. ආදරෙයි ඩබලට..
@Likkanawo
@Likkanawo 7 ай бұрын
❤️ adarei patiyo
@lahirunigimhani5353
@lahirunigimhani5353 3 ай бұрын
Maru real life aka pennano Boru posh nathuwa❤❤❤
@SanukiSadewma-bz3iw
@SanukiSadewma-bz3iw 9 ай бұрын
ශෝයි දෙන්නෙක් අනේ ❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 🤍😘
@Likkanawo
@Likkanawo 9 ай бұрын
Thnx sweetie ❤️❤️
@hirunitharuhansi3037
@hirunitharuhansi3037 9 ай бұрын
අනේ හරිම ලස්සනයි.🦋❤️ මේ නිදහස ඔයාලා විදින ගමන්ම අපි එක්කත් බෙදාගන්නවට ඔයාලා දෙන්නාට ගොඩක් ස්තූතියි. ඒ වගේම තමයි ඔයාලා හින්දා අද වෙනකොට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 💞 මේ vlogs වලදී ඔයාලා කියන දේවල් වලින් මම ගොඩක් දෙවල් ඉගෙනගත්තා. ඉතින් අක්කී & අයියා ඔයාලා දෙන්නාට ගොඩක් ස්තූතියි. 🌸❤️🫶🏻🥲 ඔයාලා දෙන්නාගේ මේ හිනාව හැමදාම තියෙන්න ඕනේ කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.💗 මම දැකපු ලස්සන නීහතමානි දෙන්නෙක්...💐♥️ ගොඩක් ගොඩක් ආදරේයි. 🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරේන් ඉන්න දෙන්නාම. ♥️✨️ බුදුසරණයි 🙏🏻❤
@Likkanawo
@Likkanawo 9 ай бұрын
මම මාර ආසයි අනේ ඔයාලගේ මේ ලස්සන ආදරනීය comments වලට ❤️ thnx chuty හැමදාම සතුටින් ඉන්න ❤️❤️
@hirunitharuhansi3037
@hirunitharuhansi3037 9 ай бұрын
@@Likkanawo Anee welcome akki 🥰♥️
@piugirl3916
@piugirl3916 8 ай бұрын
Okkoma balagena yana gmn❤ Love ur style keep it up beautiful gurl🌈🌷
@Likkanawo
@Likkanawo 8 ай бұрын
💕 thnx sweetie 💕🥹
@shashiniupeka6301
@shashiniupeka6301 9 ай бұрын
ශෝක් අනේ 😍 හැමදාම සතුටින් ඉන්න 🥰❤️❤️❤️
@Likkanawo
@Likkanawo 9 ай бұрын
❤️❤️ sweetie
@user-senuu0827
@user-senuu0827 7 ай бұрын
හරිම ලස්සන cupple එකක්, හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනී හිනාවෙලා ❤
@Likkanawo
@Likkanawo 7 ай бұрын
💗🌝adarei
@lasanthabogahawatta5769
@lasanthabogahawatta5769 7 ай бұрын
Nawo akke magen tamai 1 k une❤ 999 tibbe
@Likkanawo
@Likkanawo 7 ай бұрын
💗
@coupleround8249
@coupleround8249 9 ай бұрын
ලික්කා කොල්ලා මං ගොඩක් ආදරෙම් කියන්නේ ලොකු ගමන ඉවර වෙනකම්ම ඔය ලස්සන කෙල්ල එක්ක ආදරෙන් ඉන්න නැත්තම් හොයන් එනවා මං උබව ❤
@Likkanawo
@Likkanawo 9 ай бұрын
❤️🌝 අන්න එහෙම සැරට ඉන්න ඕනේ
@coupleround8249
@coupleround8249 9 ай бұрын
@@Likkanawo ගැම්මක් ඇ
@Avyyyy-q7
@Avyyyy-q7 7 ай бұрын
මේ වගේ කොල්ලොත් ඉන්නවද අනේ 😟😟
@vinuthisasithya
@vinuthisasithya 9 ай бұрын
ඉතිං ගොනෝ ඕකට ඇහෙනවනේ😂😂😂😂ශෝයි අනෙව්😁😁😂 A/l stress ekt vd balana mama.❤️adarei aiya and akka.❤❤️adducted aa..😮❤
@Likkanawo
@Likkanawo 9 ай бұрын
A/l හොදට කරගන්න patiyo අනිවාරෙන්ම පාස් වෙන්න ඕනේ. ❤️❤️
@pushparanjani2994
@pushparanjani2994 8 ай бұрын
harima lassanai..oyala denna....hamadama sathutin enna....❤
@Likkanawo
@Likkanawo 8 ай бұрын
🙈💕🥹adarei
@KavindyaSewwandi-lj5ee
@KavindyaSewwandi-lj5ee 4 ай бұрын
අනේ ඔයාලා දෙන්නා ශොයි....😘😘
@Likkanawo
@Likkanawo 4 ай бұрын
💕💕
@NethminiAbevickrama
@NethminiAbevickrama 9 ай бұрын
Ane so cute .mama asai oya katha karana widihata .oya godak lassanai ane ❤💕🧿
@Likkanawo
@Likkanawo 9 ай бұрын
Ane thnx chutyyy ❤️❤️❤️
@amasha-rm8cn
@amasha-rm8cn 8 ай бұрын
අනේ හරිම ලස්සන කපල් එකක්♥️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😘ආදරෙයි දෙන්නටම😍
@Likkanawo
@Likkanawo 8 ай бұрын
Apith adarei me lassna comments apita ewana oyalata 💕
@dilankaprince216
@dilankaprince216 8 ай бұрын
Attatama shoiii...matath hitiyann ❤❤love you both and wish a bright future 🎉🥰
@Likkanawo
@Likkanawo 8 ай бұрын
❤️❤️Oyatath ikmnatama hambei chuty
@SitharaMaduwanthi.
@SitharaMaduwanthi. 9 ай бұрын
මමත් මාරම ආස දෙයක් 🥺💗😽 සතුටින් ඉන්න
@Likkanawo
@Likkanawo 9 ай бұрын
❤️❤️
@AshaniMaduwanthi-o6u
@AshaniMaduwanthi-o6u 9 ай бұрын
Ane me denna....😢giya aathme sahodarayoda koheda❤aadaren inna hemathamath ohoma...😊aadarei akkitai aiyatai..mara athal oya denna😅Man nam marama asai oyala widina jiwitheta
@Likkanawo
@Likkanawo 9 ай бұрын
Thnx chutyy ❤️❤️❤️
@HansiSandeepani-j3t
@HansiSandeepani-j3t 8 ай бұрын
අයියෝ අකමැති නෑ මෝඩියේ මාර කැමතී 😘♥️
@Likkanawo
@Likkanawo 8 ай бұрын
🙈💕💕
@Kawi-s3n
@Kawi-s3n 8 ай бұрын
view ekth ptt oyl dennge adahasuth ptt❤
@Likkanawo
@Likkanawo 8 ай бұрын
💕🙈thnx dala
@heshanrusiru8619
@heshanrusiru8619 9 ай бұрын
Mage hubby inne dura rataka ❤ oyath mn wage harima punchi dewal walin sathutu wena kenek nangi 😂 e wagema mata wagema pissu ❤ oyage bosa wagema thama mage hubbyth mata marama adareiii ❤ baninneth e wagema thama 😂 oyala dennage sathuta dakkama aththatama mata mara sathutuiii ❤❤❤ congratulations nangaaa and malli ❤ oyalage jeewithe hamadama lassana wewa ❤
@Likkanawo
@Likkanawo 9 ай бұрын
Ane harima lassna comment ekak akke ❤️❤️ oyatath ikmnata oyage hubby ekka eka ratakata wela inna labenna one sathutin inna hambenna one hamadama ❤️❤️
@upekshamadubashini-on4uc
@upekshamadubashini-on4uc 9 ай бұрын
අනේ අක්කි අද විඩියො එක මාරම ලස්සනයි 💗 love story එක ගෙන්නකෝ😫💗 දෙන්නම මාරම ලස්සනයි මං ආසම දෙන්නෙක් ආදරෙයි දෙන්නටම 😘💗
@Likkanawo
@Likkanawo 9 ай бұрын
Anjwarenma love story eka gennm 💕🙈
@SanjaliNavodya
@SanjaliNavodya 2 ай бұрын
අපෙ පැත්තේ 🤍
@laknihasarangi7621
@laknihasarangi7621 9 ай бұрын
අපෙ අක්කගෙ නමත් නවෝදා 🥰❤️
@Likkanawo
@Likkanawo 9 ай бұрын
🌝❤️ ehenm oyata hoda akka kenek hambela innwa
@TharakiHansana-ks4ob
@TharakiHansana-ks4ob 8 ай бұрын
හැමදාම අවුරුද්දට දෙපාරකට වඩා යනව අක්කෙ අපෙ පුන්චි අල්ගම ඇල්ල ගාව ....අක්කා ඉදගෙන ඉන්න තැන් ඉදලා පොඩි කාලෙ ඉදලා මෙ වෙනකන් ගත්තු පොටො තීනවා🌝💗🌝💗🌈️🌈️ කාලා බිලා දවසක්ම ඉදලා පයින් ගෙදර යන්නෙ අපි ඔහෙ යන්නෙ ට්‍රිප් එකක් වගෙ ආසාවෙන් නැදැයො බලන්න් නෙවෙයි ඇල්ලෙ නාන්න ...🌝💗🌝 ඔතන නාලා දවස්ක් ඔලුවත් පැලුනා....travel with cathura ආපු දවසෙත් අපි ඔහෙ😂එයාගෙ විඩියො වලත් අපි ඉන්නවා😂🌝💗🌈️
@Likkanawo
@Likkanawo 8 ай бұрын
🌝💕 ethana puduma lassnak halo 💕 api giya than walin lassnama thanak 💕🌝
@RumeshKaushalya-l7l
@RumeshKaushalya-l7l 2 ай бұрын
Akki oyage kiyawillay oyala dennage adrayay shoii aneh 😁❤
@IshankaMadubashini
@IshankaMadubashini 9 ай бұрын
මාරම ලස්සනයි අක්කියෝ මන් ගොඩක් කැමතියි ඔයාගෙ විඩියෝ බලන්න ❤❤❤❤❤❤❤
@Likkanawo
@Likkanawo 9 ай бұрын
Ane thnx chutyy ❤️❤️❤️❤️
@kasunikasuni3392
@kasunikasuni3392 9 ай бұрын
අනේ ලගට ඇවිල්ලා ඔයාලා මං වරකපොල 🥺❤️
@Likkanawo
@Likkanawo 9 ай бұрын
🙈❤️
@thishandanindu
@thishandanindu 9 ай бұрын
අපේ ගෙදර ඇවිල්ල ගියේ ❤
@Likkanawo
@Likkanawo 9 ай бұрын
@@thishandanindu. ආවනම් අමු මස් කාලා යනවනේ ආතල් එකේ 😂❤️
@thishandanindu
@thishandanindu 9 ай бұрын
@@Likkanawo aparade aye kohe hri ynkot kiynn mmt enmm.akke ❤👍
@Likkanawo
@Likkanawo 9 ай бұрын
@@thishandanindu yamu yamu aye
@Dinuka_Indusara
@Dinuka_Indusara 9 ай бұрын
අයියා හින්දා තමයි මම වීඩියෝ බලන්නේ 😌😅 ආදරෙයි ආදරෙයි දෙන්නටම 😍😍
@Likkanawo
@Likkanawo 9 ай бұрын
😒👍 තරහයි හලෝ
@Dinuka_Indusara
@Dinuka_Indusara 9 ай бұрын
ආදරෙයි අප්පා දෙන්නටම 🤗🥰
@diaryofnishantha
@diaryofnishantha 9 ай бұрын
වීඩියෝ හොදයි👍 ලස්සනයි නංගෝ❤ නිතරම වීඩියෝවල ලයිව් වොයිස් එකම දෙන්න බලන්න👍 එතකොට තවන් කන්ටෙන් කොලිටිය වැඩියි⚡ ඉතින්, ගේමක් ගන්න පුලුවන්💯, ජය වේවා..❤ මං කටාර් ඉඳන් 😁
@Likkanawo
@Likkanawo 9 ай бұрын
❤️❤️ හරිම නිහතමානී ලස්සන comment එකක් ❤️ thank you so much. අඩුපාඩු අනිවාරෙන්ම හදාගන්නම් ඉස්සරහට මම ❤️
@gaurimadushani9905
@gaurimadushani9905 7 ай бұрын
ලස්සන වීඩියෝ එකක්.. සරලයි ..😍😍
@Likkanawo
@Likkanawo 7 ай бұрын
Thnx dala 🌝🥹💕
@waruninisansala7097
@waruninisansala7097 5 ай бұрын
මැයි exam තියාගෙන නවෝ අක්කගේ vlog බලන මං 🥲😪💔🥲අනේ ෂෝයි අප්පා ඔය දෙන්නා🥺💗✨
@Likkanawo
@Likkanawo 5 ай бұрын
Ah ah padam karanna 😒❤️
@waruninisansala7097
@waruninisansala7097 5 ай бұрын
@@Likkanawo පාඩම් කරන්න බෑ එකදිගට නිදිමතායීයී 🫠💔
@ShashiGayathri-t5c
@ShashiGayathri-t5c 9 ай бұрын
❤❤❤❤ e tatoo tika.e adaretaa as wahaknm epa.😊❤❤❤ mnnm oya denage sarala kamata marama adareiii.🎉🎉🎉🎉
@Likkanawo
@Likkanawo 9 ай бұрын
Thnx. Sweetie ❤️❤️❤️❤️
@pawanibagya2332
@pawanibagya2332 7 ай бұрын
Harima lassani video ekaa ❤❤
@Likkanawo
@Likkanawo 7 ай бұрын
💕🥹thnx halo
@TharushiEresha
@TharushiEresha 25 күн бұрын
Oya dennanam maru ane oya wage satutin inna hamadama adaren parissamin inna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chandrakumari6953
@chandrakumari6953 9 ай бұрын
Hri shok sarala adryk akki mn asm couple ekk❤😊
@Likkanawo
@Likkanawo 9 ай бұрын
Thnx ptiyo ❤️❤️
@tharushipabasara96
@tharushipabasara96 9 ай бұрын
Lssni ane video eka jolly...❤❤....adreiii dentma..lv story ekth oniii 😊❤
@Likkanawo
@Likkanawo 9 ай бұрын
❤️🙈 hy hy sweetie
@nawanjanasenanayaka4484
@nawanjanasenanayaka4484 9 ай бұрын
ඔයාලා දෙන්නා ජොලි අනෙ❤🥺
@Likkanawo
@Likkanawo 9 ай бұрын
Hy hy chuty ❤️❤️
@Nethu-qy4fd
@Nethu-qy4fd 8 ай бұрын
Gdk cpl inn vlog balanawa hby oyl denna wgh fun cpl ekk dekl nh shooi anh oyl s.inna hmdam ayyh & akkh ek video ekai beluwe oylge ita passe digtm blnn asa hithuna lssnai hmdam ohm vlog krgen yn ❤️🥰
@Likkanawo
@Likkanawo 8 ай бұрын
Thnx sweetie 😩💕💕
@nikyniky3004
@nikyniky3004 9 ай бұрын
Nawoo math oyge wayasa mtath innw bf kenek eth oyata wge freedom ekak nha ape gedrin 😢meet wennwth🥺dura idan balan idala ynw🥺e athin oyal denn marama lucky 🤭♥️
@Likkanawo
@Likkanawo 9 ай бұрын
Immnatama oya denntath me wage hamathanama nidahase yanna ikmnatama hambenna one ❤️❤️
@nikyniky3004
@nikyniky3004 9 ай бұрын
@@Likkanawo ❤️
@shavindialoka
@shavindialoka 8 ай бұрын
Matath ohommamai😢
@NethminiAththanayake
@NethminiAththanayake Ай бұрын
❤ simple love 😊
@RuwanthiRambukwella
@RuwanthiRambukwella 9 ай бұрын
Mru aa fun eke innw mth asa ahem inn 🥰
@Likkanawo
@Likkanawo 9 ай бұрын
Ehema thama ane inna one ❤️❤️
@NehaMaduwanthi
@NehaMaduwanthi 8 ай бұрын
Lassanai video aka digtma me wage vlog genna nngi❤❤
@Likkanawo
@Likkanawo 8 ай бұрын
💕 thnx akke 💕
@indikanirosh9909
@indikanirosh9909 9 ай бұрын
Nice video aki❤
@Likkanawo
@Likkanawo 9 ай бұрын
❤️❤️thnx chutyy
@DiliniNadeesha-ch3el
@DiliniNadeesha-ch3el 9 ай бұрын
Ane oya denna hari cute 🥰
@Likkanawo
@Likkanawo 9 ай бұрын
Thnx chutyy ❤️❤️
@DinukiJayarathna
@DinukiJayarathna 9 ай бұрын
Lassanai adath video eka❤❤
@Likkanawo
@Likkanawo 9 ай бұрын
Thnx dala ❤️❤️
@hiru3494
@hiru3494 9 ай бұрын
අනේ ඔයාලා දෙන්න ශෝයි 🥹❤️🥰
@Likkanawo
@Likkanawo 9 ай бұрын
Chutyy ❤️❤️
@daneshilakmali2559
@daneshilakmali2559 9 ай бұрын
අදත් වීඩියෝ එක මරු ❤😘
@Likkanawo
@Likkanawo 9 ай бұрын
❤️🙈thnx sweetie
@eprohoda
@eprohoda 9 ай бұрын
How’s everything going?. Thankk you! excellent video,🤙
@Likkanawo
@Likkanawo 9 ай бұрын
Thnx dala ❤️
@dilshanmadushanka5072
@dilshanmadushanka5072 9 ай бұрын
Kiyawanaw kiyawanawa iwarayak na likka paw😂
@Likkanawo
@Likkanawo 9 ай бұрын
😒❤️😂
@Radee-121
@Radee-121 9 ай бұрын
ane me wage video thawa oni akkiyo❤
@Likkanawo
@Likkanawo 9 ай бұрын
🙈❤️gennam gennam
@uthpalaparami8882
@uthpalaparami8882 8 ай бұрын
Hamadma sathutin ina..oyala den dkdi gdk dewl mthk una🥺adreyiiiii❤🥰
@Likkanawo
@Likkanawo 8 ай бұрын
Anee wish ekata godk thnx sweetie 💕💎 oyath sathutin inna one 💕
@savijayasinghe6948
@savijayasinghe6948 3 ай бұрын
Couple ❤
@nihalchanrasena6324
@nihalchanrasena6324 4 ай бұрын
ශෝයි 🤍 අක්කි @ අයියා
@cyrilwijethunga8356
@cyrilwijethunga8356 9 ай бұрын
Oya godak lassanai figure eka model kenegge wage.mage bf ekkanam welawak na trip yanna eyata wada wada hamadama.eunata eyalage family trip walatanam ekkan yanawa.🙃✌️❤️
@Likkanawo
@Likkanawo 9 ай бұрын
Thnx chutyy ❤️❤️ oyatath ikmnatama me wage trip ekk yanna labei aniwarenma ❤️ aniwarenma gihin balanna sweetie
@RuwanPushpakumara-c8r
@RuwanPushpakumara-c8r 8 ай бұрын
Oya maru akke😂 puduma kiyawillak ne kiyawanne..shokk ane❤️🤭
@Likkanawo
@Likkanawo 8 ай бұрын
💕💕haloo
@nikyniky3004
@nikyniky3004 9 ай бұрын
Lamsana vlog ekak😌🍃🌺❣️
@RoshanRoshan-du4rw
@RoshanRoshan-du4rw 9 ай бұрын
Mamath hamadama balanawa mage katath oya wagemai nangi ❤❤❤
@Likkanawo
@Likkanawo 9 ай бұрын
❤️❤️🙈 hy hy
@nawodya2115
@nawodya2115 9 ай бұрын
අනේ කතා කරන විදිහ....😊
@Likkanawo
@Likkanawo 9 ай бұрын
🙈❤️
@IshuGamage-z4o
@IshuGamage-z4o 9 ай бұрын
Ane oya dennanm Maru ane❤❤ digtma fun eke inna..❤
@Likkanawo
@Likkanawo 9 ай бұрын
🙈❤️❤️ thnx halo
@DilshanKarurarathna
@DilshanKarurarathna 9 ай бұрын
Patta anee oyala sini bola wada newei athl wada patta ❤
@Likkanawo
@Likkanawo 9 ай бұрын
❤️❤️ thnx chutyy
@ChandimaThennakoon-h5f
@ChandimaThennakoon-h5f 9 ай бұрын
Ane akki aiyai maru akki godaa..k lassani.. ❤ harima adaren innwa oy denna digatama ehema inna oneee 😘
@Likkanawo
@Likkanawo 9 ай бұрын
Thnx chutyy ❤️❤️❤️
@pavithranavodani9388
@pavithranavodani9388 8 ай бұрын
Mlli ,sanam theri kasam hindi movie eke,actor inder wge ❤😝
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😹💕 අඩේ
@pavithranavodani9388
@pavithranavodani9388 8 ай бұрын
@@Likkanawo 🤭mn kiynwt,blnnko,movie eke inder wge nemed kiyl,a shape ekmai mlliyt thiyenne 😁
@Th7ru
@Th7ru 9 ай бұрын
ශෝයි අනේ❤
@Likkanawo
@Likkanawo 9 ай бұрын
❤️❤️🙈
@KaushalyaKavindi
@KaushalyaKavindi 7 ай бұрын
ශොක් දෙන්නා😍
@Hashisew-t3t
@Hashisew-t3t 9 ай бұрын
එක්සෑම් එක අස්සේ අක්කගේ වීඩියෝ බලන මන් 😅❤
@Likkanawo
@Likkanawo 9 ай бұрын
එහෙනම් ලොවෙත් පාස් වෙනවා 😂❤️❤️ පස්සේ video බලන්න දැන් මේ ටිකේ පාඩම් කරලා කොහොම හරි ගොඩ යන්න ඕනේ එච්චරයි ❤️
@Hashisew-t3t
@Hashisew-t3t 9 ай бұрын
@@Likkanawo හී හී ❤😁
@nadeeshanijayathilaka6384
@nadeeshanijayathilaka6384 6 ай бұрын
ඔයාලා අපේ පැත්තෙ ආවාද... අපි ඉන්නෙ අල්ගම පැත්තෙ තමයි ..
@akashdhananjaya50
@akashdhananjaya50 8 ай бұрын
Yo bro from what device you guys recording this video...? Need to know guys because video quality is amazing 😉❤ I like your video keep it up u both😅❤ just tell me what the recorded device 📍
@Likkanawo
@Likkanawo 8 ай бұрын
14 pro max bro ❤️🌝 thnx bro ✨
@AmaBbh-ys8dr
@AmaBbh-ys8dr 9 ай бұрын
මරු 😊❤😍 මාත් යනෝ 😍
@Likkanawo
@Likkanawo 9 ай бұрын
Aniwarenma yanna 🙈❤️
@ChaRuX
@ChaRuX 9 ай бұрын
මරු ඈ❤😍
@Likkanawo
@Likkanawo 9 ай бұрын
🙈❤️
@raviharajayasinghe4793
@raviharajayasinghe4793 8 ай бұрын
Addeh lithira 🎉
@Likkanawo
@Likkanawo 8 ай бұрын
😹🌝
@KaveeshaMutumali
@KaveeshaMutumali 6 ай бұрын
Love ස්ටොරි එක ගෙන්නකො😢❤😊
@coupleround8249
@coupleround8249 9 ай бұрын
හරිම ශෝයි
@Likkanawo
@Likkanawo 9 ай бұрын
🙈❤️
@NirashaDevindi-d6z
@NirashaDevindi-d6z 9 ай бұрын
13:26 mage bf uth mage nama tattoo karala tinne. Awrudu 2i dan apita😊❤ Eth akki samaharu kianawa ema gf nama tattoo karanna hoda nalu. Anika nama tattoo kara kiala adarei kiala kianna balu eya 🙁👀
@Likkanawo
@Likkanawo 9 ай бұрын
😂💔 සමහරු කියන කතා ගනන් ගන්න එපා අනේ . මනුස්සයන්ගෙන් මනුස්සයට වෙනස්නේ 🌝 අනික නම නෙමෙයි මොකක් ගැහුවත් යන එකා යනවා 😵‍💫💔
@Qwhabehq
@Qwhabehq 9 ай бұрын
Yana eka khmth ynw nngi 😅 tatto nme belle phot ellan htyrh yna ek ynw 😅
@NirashaDevindi-d6z
@NirashaDevindi-d6z 9 ай бұрын
@@Qwhabehq ela aiya👍😁
@jayanilakshani7436
@jayanilakshani7436 9 ай бұрын
සුපිරි ..🎀❤
@Likkanawo
@Likkanawo 9 ай бұрын
Thnx halo ❤️❤️
@shenalisasanka8947
@shenalisasanka8947 9 ай бұрын
කවුද නවෝදා 😅 අපි දන්නෙ පුනලිව නේ 🤭❤️❤️
@Likkanawo
@Likkanawo 9 ай бұрын
😒💔ඔය නම ප්‍රසිද්ධ කරනවට මම ඉතාමත් විරුද්දයි 😂😒💔
@shehankalhara571
@shehankalhara571 7 ай бұрын
😂😂
@Dmdilmisehasha9692
@Dmdilmisehasha9692 9 ай бұрын
Love story kiynnako akkiii❤
@Likkanawo
@Likkanawo 9 ай бұрын
Ikmnatama e vlog ekath gennm ❤️❤️
@nikyniky3004
@nikyniky3004 9 ай бұрын
Oyala denn soooi ane♥️🤭
@Likkanawo
@Likkanawo 9 ай бұрын
❤️❤️
@amashadilshani1434
@amashadilshani1434 9 ай бұрын
Harima adaraniyayi❤ anee
@Likkanawo
@Likkanawo 9 ай бұрын
❤️❤️ sweetie
@vihangiliyanage8512
@vihangiliyanage8512 20 күн бұрын
Apit hambenne mehem lv 😢
@malkishehani6106
@malkishehani6106 8 ай бұрын
Shoke anee athal ake inna oni ohoma❤
@Likkanawo
@Likkanawo 8 ай бұрын
❤️❤️ hy hy chutyy
@nethurajapaksha9979
@nethurajapaksha9979 9 ай бұрын
දුනුමාල දිය ඇල්ලටත් එන්ඩෝ
@Likkanawo
@Likkanawo 9 ай бұрын
🙈❤️ ennm aniwarenma
@keshikadewmini1822
@keshikadewmini1822 8 ай бұрын
Hrim shok akke oy....dennam sthutin inna
@Likkanawo
@Likkanawo 8 ай бұрын
Thnx sweetie 💕
@pramudivimansaariyawansh-ng3ex
@pramudivimansaariyawansh-ng3ex 9 ай бұрын
ඔයාලාගේ ගම කොහෙද අනේ ගම්පහ පැත්තෙ නේද
@Likkanawo
@Likkanawo 9 ай бұрын
Ow api gampha 🙈
@nadeeumayanga
@nadeeumayanga 9 ай бұрын
ඔයාලා දෙන්නා හරි ශොක් 😊❤️
@Likkanawo
@Likkanawo 9 ай бұрын
🙈❤️ chutyy
@nadaliparindya4652
@nadaliparindya4652 9 ай бұрын
Love story ek kiynnko
@Likkanawo
@Likkanawo 9 ай бұрын
😂🙈❤️ අනිවාරෙන්ම ගේන්නම් vlog එකකින්
@Nethmi444
@Nethmi444 9 ай бұрын
Aiyooo Likka 😂😂😂💔 love uu both ❤😂
@Likkanawo
@Likkanawo 9 ай бұрын
😂❤️
@wenurikalana8970
@wenurikalana8970 8 ай бұрын
Ohoma athal ganna widiyk na kohe giyath api denna ape malliwa ekkn yanna ona 😢
@Likkanawo
@Likkanawo 8 ай бұрын
☹️😹💕ithin malliwa ekkn yann epa
@wenurikalana8970
@wenurikalana8970 8 ай бұрын
@@Likkanawo malli nathuwa kohewath yanna denne na amma. Api denna yaddi malliwa ekkan yanna kiyanawa. 🥺
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 45 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 274 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 11 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 463 М.
ඔක්කොමලා හම්බවෙච්ච දවසක් | late post
23:15
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 45 МЛН