No video

Our 6th anniversary 💌 Anniversary එකට අපි මොකද කරෙ? 🙈🍸

  Рет қаралды 24,485

@Likka Nawo💕

@Likka Nawo💕

Күн бұрын

Hy hy 🩷
Subscribe 🔔 Like 👍 share 💌
:) LIKKANAWO on social media :
⚫️follow on tik tok : www.tiktok.com...
⚫️follow on instagram : www.instagram....
#vivia
#love
#vlogger
#trending
#couple
#anniversary

Пікірлер: 207
@Likkanawo
@Likkanawo Ай бұрын
Grab your bonus 😍 bit.ly/4bN2L0i Promo CODE - LIKKA මේ දවස් වල තියෙන ලෝක කුසලාන උණුසුම දෙගුණ තෙගුණ වෙන්නත් එක්කම , මැච් බලන ගමන් ලක්ශ ගණන් සල්ලි හොයන්න කැමතිද ඔයාට තියෙන්නේ මැච් එකට කලින් දිනන කණ්ඩායම,වැඩිම ලකුණුලාබියා වගේ පොඩි පොඩි දේවල් අනුමාන කරන්න. ඔයාගේ අනුමානය හරි ගියොත් සල්ලි තමයි... සල්ලි විතරක් නෙවෙයි කාර්,iphone,Laptop දිනාගන්නත් පුලුවන් ඔබත් දැන්ම App එක Download කරගන්න
@nethuimalsha9823
@nethuimalsha9823 Ай бұрын
අක්කේ❤ මේ මගේ පලවෙනි කමෙන්ට් එක...ඔයාලා දෙන්නත් හරියට අපි දෙන්නා වගෙමයි..අපි දෙන්නත් යලූ වෙලා අදට අවුරුදු 4යි...හැමදාම අක්කයි.අයියයි සතුටින් ඉන්ඩෝ...ආදරෙයි අක්කේ 😍🥰😘
@Sadushashi
@Sadushashi Ай бұрын
අපි දෙන්නත් යාලු වෙලා අවුරුදු පහක් ඒත් කවදාවත් ඒ දවසටවත් මෙහෙම ඉන්න ලැබිල නෑ එයා ඒ උනාට ලිතිර මල්ලි වගේම මාර ආදරෙයි දුර හිටියත් එයාට පුළුවන් හැමදේම කරනවා ❤
@Samadhisayurangi758
@Samadhisayurangi758 Ай бұрын
අක්කේ අක්කලගෙ ගෙදරට ආපු සමනලයා අපේ ගෙදරත් ආවා අද..ඒ එයා ආවේ අක්කයි ලිතිර අයියා ගැනයි මගෙ bf ගැනයි මන් ගැනයි හිත හිත ඉන්නකොට..🥺 අපේ ගෙදරිනුත් අපි දෙන්නව කොහෙවත් යවන්නැ..එයාට මාසෙකට දෙපාරක් අපේ ගෙදර ඇවිල්ලා මාව බලලා යන්න පුලුවන්..මට 18යි එයාට 20යි..මම al කරනවා තාම..අක්කා vlog එකෙ කියනවා අක්කටයි අයියටයි දෙයක් තෙරුම් ගන්න පුලුවන් වයසෙදි තමයි අක්කවයි අයියවයි ගෙදරින් තනියෙන් එහෙ මෙහෙ යැව්වේ කියලා..💗 මම හිතුව එහෙනම් අපි දෙන්නත් ඒ කාලේ වෙනකොට අපි,දෙන්නවත් එහෙ මෙහෙ යවයි කියලා..🥺💗 මන් ඒක ගැන හිත හිත ඉන්නකොට තමයි අර සමනලයා ආවේ..🥺❤️ අක්කග්‍ර් විඩියො බලනවා හැමදාම..මට විඩියො එකක් හම්බෙන් හම්බ උනේ පෙබරවාරි මාසේ විතර ඊට පස්සේ තිබ්බා විඩියො ඔක්කොම බැලුවා මම..😁❤️ එත් ඉතින් comment කරලා නැ කවදාවත් ඔන්න අද තමා comment එකක්,දැම්මේ..🥰
@user-ci2tn5jp2c
@user-ci2tn5jp2c Ай бұрын
ආසම කපල් එක මටත් පුංචි බලාපොරොත්තුවක් තියනවා කවදාහරි මෙහෙම ආදරයක් මටත් ලැබෙයි කියලා 🥹💗✨
@nilaniresh2464
@nilaniresh2464 Ай бұрын
ඇත්තටම කිව්වොත් ලමයින්ව තේරුම් ගන්න දෙමව්පියන් ලබන්න පින් කරන්න ඕනි.❤ ඔයාලා හරි වාසනාවන්තයි. හැමදාම සතුටින් ඉන්න.🥰😍 Happy anniversary ඩබල🎉
@ashnijayarathna937
@ashnijayarathna937 Ай бұрын
මටත් ආසයි එයා එක්ක මෙහෙම සමරන්න...ඒත් අපි ගොඩක් දුර ඉන්නෙ 🥺💗 ලිතිර මල්ලිට වගේමයි අපේ ගෙදරිනුත් එයාට හරි ආදරෙයි,ඒ වගේම එයාව ගොඩක් විශ්වාසයි...❤ඒක මගෙ ඔලුවට මාර නිදහසක්... ඇත්තටම ආදරේ මිනිස්සු ආදරේ පෙන්වන් නෑ ඒක ඇත්ත...🤍
@Nimu12-p5q
@Nimu12-p5q Ай бұрын
🥺❤️‍🩹 හැමදාම සතුටින් ඉන්න .... මගෙත් ඔය කතාවමයි . ඇත්තටම අපි හරි වාසනාවන්තයි ... 🥺❤️‍🩹😍
@navodya406
@navodya406 Ай бұрын
මගේ එක්කෙනත් මට ආදරේ නොකිය ආදරේ දැනෙන්න දෙනවා .අපි රන්ඩු වෙනවා ආයේ යාලු වෙනවා ඉතින් මන් එයාට හරි ආදරෙයි ( C )🥺❤️
@sn-kd7xn
@sn-kd7xn Ай бұрын
Happy anniversary denntma ❤ මේක බලද්දි හිතුනා අනේ මටත් එයත් එක්ක මෙහෙම ඇවිදින්න තිබ්බනම් කියලා.මොකද affair එක ගෙදරින් දන්නවා උනත් කොහෙවත් යන්න ඕනි කියලවත් කෙලින් කියාගන්න බැරුව හූල්ලනවා මං.එයා අපේ ගෙදර ආවම අඩුම අතකින්වත් අල්ලන්නෙ නෑ.පුදුම බයයි ගෙදරට.ඒත් මේ විදියට ඉන්න අය දැක්කම පුදුම ආසයි.පුදුම ආදරයක් දැනෙන්නෙ.හැමෝටම ආදරේ ආදරේ විදියට දකින්න පුළුවන් වෙන්න ඕනි.වරදක් නොකර මේ වගේ ආදරේ විඳින්න පුළුවන් කියලා දෙමව්පියන් තේරුම් ගන්නත් ඕනි.අද සමාජෙ අහන්න දකින්න තියෙන දේවල් එක්ක දෙමව්පියන්ට දොස් කියන්නත් බෑ ඉතින්.ඒත් හිත් වල ආදරේ පිරුණු මිනිස්සු ගොඩක් මේ වගේ ආදරේ කරන්න මඟ බලාගෙන පුදුම ආසාවෙන් දුකෙන් ඉන්නවා.ඉතින් ඔයාලගෙ දෙමව්පියන්ට respect කරන්න ආදරේ ආදරේ විදියට දකිනවට.....පරිස්සමින් සතුටින් ආදරෙන් ඉස්සරහට යන්න.🎉❤
@anuu..9207
@anuu..9207 Ай бұрын
හයිඩ් කරපු ටික ඕන කියන අය මේ පැත්තට 😌💕
@hashiniimesha7499
@hashiniimesha7499 Ай бұрын
මමත් මේ පැත්තේ ❤😂
@user-om8do2ki3q
@user-om8do2ki3q Ай бұрын
Me😅
@kavindinurashi3642
@kavindinurashi3642 Ай бұрын
Matath one ❤
@Nethugirl-uf8cb
@Nethugirl-uf8cb Ай бұрын
මෙ අව්රුද්දට අපි දෙන්න යාලු වෙලා අව්රුදු හතරක වෙනා එත් අපෙ ගෙදරින් එයාට කැමති නැ ඒක වෙලාවට සද්ද වෙයි හිතනව😢 මට 19 එයාට 22 දෙන්නම් තව පොඩි තමා දෙන්නටම් ඉලක්ක තියේ අපි දෙන්න ඒ ඉලක්ක හැමදෙන් ඉශ්ට කලාට පසෙ අම්මල කැමැත්ත දෙයි කියල හිතනව .. අක්කල දැක්කම අපිට ඔහොම ඉන්න න්හ් නෙ කියල හිතෙනව එත් දවසක් එයි ඒ වගෙ ඉන්න පුළුවන් කියලත් හිතනව ඔයාල දෙන්නට් බුදු සරනයි අක්කෙ පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤❤❤
@sanjusanju1366
@sanjusanju1366 Ай бұрын
අනෙ ඔව් අක්කි කොල්ලො එක අතකට හරි නරකයි ආදරෙයි කියලා පෙන්නන්නෙ නැනෙ 🥺❤ මගෙ මැට්ටත් එහෙම තමයි වෙලාවකට මන් බනිනවා අප්පො ඔය ආදරේ පෙන්නවකො කියලා එතකොට එයත් ලිතිර අයියා කියපු කතාවම කියනවා ආදරේ මිනිස්සු ආදරේ පෙන්නන්නැ කියලා ඒක ඇත්ත වෙන්න ඇති ඒත් ඉතින් වෙලාවකට දුකත් හිතෙනවා හැබැයි පට්ට ආදරෙයි කියලා දන්නවා ❤🥺🌍 අනෙ ඔයාලා දෙන්නත් හරි ෂෝයි අක්කි දෙන්නම ලස්සනයි ගොඩාක් හරි ලස්සන හදවත් දෙකක් දෙවියො ඔයාලට දීලා තියෙන්නෙ ❤ ජීවිතේ විදින්න මහ ලොකු දේවල් ඕන නැ අනික මිනිස්සුන්ගෙ කතා වැඩකුත් නැ අක්කි තමන් හදපු වඩපු අම්මා තාත්තගෙ කැමැත්ත ඒ ආශිර්වදෙ තියනවනම් මොකුත් ඕන නැ 🌍❤💐💎 ඒ අතින් අක්කි වගේම මාත් වාසනාවන්තයි තේරුම් ගන්න පුලුවන් ලස්සන හදවත් තියෙන දෙමව්පියො ඉන්න එක ගැන අපි අපේ සීමාව දැනගෙන ඉස්සරහට ගියානම් එච්චරයි ❤❤අක්කිගෙ ජීවිතෙන් මම නම් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා අක්කි ඔයාලට දෙවියො ලස්සන හදවත් දෙකක් දීලා තියෙනවා ❤💐💎 දෙන්නම හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ආදරෙයි ගොඩාක් ජේසු පිහිටයි අක්කි අයියා දෙන්නටම 💎💐❤🌍🥰
@hashiniwathsala8342
@hashiniwathsala8342 Ай бұрын
Me 29 ,,, eygey mgeyth 06 weni annivesery ek... api dennt godk welwt meet wenn wenne n, cll msg krnn wenne n... eth dennt denn mara widiyt adrey❤️... likka and nawo oylt congratulation... hmdm sthutin inn lbenn ona..❤️❤️❤️ අපොයි ඔව් අක්කෙ. එයත් ආදරෙ පෙන්නන්නෙ නෑ... අඩුම සමහට වෙලාවට ආදරෙයිද කියන්න කියලා අහලා වත් කියන්නෙ නෑ... ☺️🤭
@sithunawoda
@sithunawoda Ай бұрын
කොච්චර ඇදුම් තිබ්බත් ආසම එකම අදින එක කෙල්ලන්ගේ පිස්සුවක් නේද 😌💕
@kaveeshakavindi3175
@kaveeshakavindi3175 18 сағат бұрын
Att.patta gahanawa ekama
@Ruwandidilhara
@Ruwandidilhara Ай бұрын
ලස්සනයි අක්කියෝ 💕🥰 ලස්සනට සමරලා තියෙනවා..ඇත්තටම අපිව තේරුම් ගන්න දෙමව්පියො ලැබෙන්න පිං කරන්න ඕනි 🥰💕 හැමෝටම ඔහොම නිදහසක් ලැබෙන්නෑ 🙃❤️ ඉතින් ලැබෙන හැම මොහොතක් ම හොදම මොහොත කරගෙන විදින්න ලමයෝ 🤗💕 ආදරෙයි 😚❤️
@Vithmii
@Vithmii Ай бұрын
Lithira boza වගේ කොල්ලෙක් හම්බෙනකන් මම single 😌👍🩷
@Likkanawo
@Likkanawo Ай бұрын
Ane 😂❤️
@Sadushashi
@Sadushashi Ай бұрын
ලස්සනයි දෙන්නම...ඔයාලා යාලු උනු අවුරුද්ද මොකක්ද කියන්නන්කෝ
@nikidissanayake
@nikidissanayake Ай бұрын
aurudu 21 thanikada set eka koooo however Happy anniversary both of youu
@Likkanawo
@Likkanawo Ай бұрын
❤️ ikmnata couple wela darumallo hadala rata diunu karamu 😹🥲❤️
@nikidissanayake
@nikidissanayake Ай бұрын
@@Likkanawo 😅🤣🤣🤣
@T____979
@T____979 Ай бұрын
මේ දකිද්දි එක අතකින් දුකක් දැනෙනවා ජීවිතේ හදාගන්න කොල්ල්ලෙක්ගෙ හීන හැබෑ කරගන්න ලන්කාවෙන් එහාට ගොඩක් ඈතට ගිහින් ජොබ් එක කරන්න එයාට උන එක ගැන ඒත් කවදාහරිම දවසක ඔය වගෙ සමරන්නන එකට ඇවිදින්න ඔහොම කාලෙ ගෙවන්න හරි ආසවෙන් මන් බලන් ඉන්නවා ❤️🥺 එයාටත් අපෙ අම්මා තමන්ගෙ ලමයට වගෙ සමහර වෙලාවට මටත් වඩා එයාට ආදරෙයි තාත්තා ඒක එයාට පෙන්න්නන්නෙ නැ ❤️ තමන්ගෙ හීන හැබ කරගන්න් ජීවිතෙ හදාගන්න ඉසවගෙන ඉන්න හැම couple එකකටම උතුරන්න හරියන්න ඔනේ ❤️😊
@BinulyaBasiluni
@BinulyaBasiluni Ай бұрын
Happy anniversary mge akkee....oy hrima sathutin inne...eka dekkama apitath hri sathutui...❤❤hemadama sathutin inna cudda...😘..oyath lassanai aiyath lassanai..kawadavath mt oyl vage pisso dennek hambela ne..oyl denna pissu natanava vagema life eka gena hoda understand ekak thiyenv...jivithe kavadavath varadinne nehe akke oyl vge ayta...adarei dennatama hemadama oy vage sathutin inna dennama...adarei cuddoooo❤....
@O.D.N.Udayasiri
@O.D.N.Udayasiri Ай бұрын
4rever eke night day cream hodaida nawooo....Happy Anniversary my favorite cople ❤❤❤❤ stay safe & happy forever ❤❤❤❤🎉🎉🎉🎉🎉
@Poopy_07
@Poopy_07 Ай бұрын
ඇත්ත අක්කේ මගෙ bf උත් එහෙමයි කියන්නෙ ආදරේ පෙන්නන්නෙ නෑ ඒත් එයා මාරම ආදරෙයි ❤
@jithmimahema
@jithmimahema Ай бұрын
Akkiyo clz gihin pattma mahansiye awe eth oyage video eka dapu gamnma mn balnawa akke oyatai ayyti happy annversary❤❤🎉adreii oyala denntma❤
@Likkanawo
@Likkanawo Ай бұрын
Adareiii lamayooo🤍🥹
@jithmimahema
@jithmimahema Ай бұрын
@@Likkanawo ayyai akkai harima shok kiyana kata ahan innth asai
@T____979
@T____979 Ай бұрын
එයා හැමතිස්සෙම ආදරෙ පෙන්නන් නැ හැබයි ලගට ආවම හරිම ආදරෙයි 😒💕
@nilakshiekanayaka1491
@nilakshiekanayaka1491 Ай бұрын
Ane petiyo oyt mn wagem harim lucky girl kenek mge boy pen eyt oyge lithilira bosa wagemaii ...mt godak adareiii..eunt ey den inne magen goodak athanee 😢ithim ey enakl iwasimen mn balan inwa❤❤oyl dentam hemdam sathutin inna leben one ...❤😘
@Aruni-zf7to
@Aruni-zf7to Ай бұрын
Happy Anniversary denntm❤🎉
@neth-lr7os
@neth-lr7os Ай бұрын
එක නම් ඇත්ත ආදරේ කරන අය ආදරෙ පෙන්නේ නැ මරාගන්නවා මිසක් 😁
@NethminiJayathilaka-xq9dr
@NethminiJayathilaka-xq9dr Ай бұрын
Happy Anniversary akki....❤
@user-er8ch7dp1x
@user-er8ch7dp1x Ай бұрын
Satutin inna dennamaa hamadatama matath ayya vage hoda kenek labenna oniii mata thaththa nh e aduva puravanna hoda kenek ambenna onii 🥺
@Likkanawo
@Likkanawo Ай бұрын
❤️oyata adaren inna adaren oyawa balagnna kenek hambenea lamayoo
@nethminibenaragama567
@nethminibenaragama567 Ай бұрын
Mn nm hithanne adare nm adare pennanna one.mokada api adare wachanen kriyawen hamadekinma one.mn nm hithanne apiwa dakkama anith ayata hithenna one me kella me kolla hambenna mona tharam wasanawanthada kiyala.😊dennatama hamadama ekata inna labewa❤
@dilmitharushika5502
@dilmitharushika5502 Ай бұрын
ඇත්ත.එයත් ආදරෙ හංගන් තමයි ඉන්නෙ.හැබැ ඕනම වෙලාවට ආදරෙ මදි නොකියන්නම දෙනවා.එයත් ඕක ඔයි විදියටම කියනවා.මාත් ඔයාලගෙ වයසෙ හලො.ඒ වුණාට තාම යන්නෙ බොරු කියලා.ඒම ගියා කියලා කවදාවත් වරදක් කරල නැ.කරන්නෙත් නැ.මොකද මාව පරිස්සම් කරන ආදරණිය පිරිමියෙක් එයා🥺❤️
@anandaweerasingha1116
@anandaweerasingha1116 Ай бұрын
Congratulations for your lovely day❤🎉ලිතිර අයියලාගෙ ගෙදර අයවත් පෙන්නන්නකෝ.😒ඔයා එක පාරක්වත් එහෙ ගිහින් vlog එකක් කරලත් නෑනේ.❤
@nimshaharshamali888
@nimshaharshamali888 Ай бұрын
Owww oyge lithira bosa wge thmai mge bosath adre pennannaa eth hbai adreii 🥰🥰🥰 oyl denn hmdama oy wge adren prissmt inn ♥️😘
@Buddhikagayan2023
@Buddhikagayan2023 Ай бұрын
එකම vibe එකේ අය එකට හම්බවෙන විදිහ හරි පුදුමයි නවෝදා ❤️ බුදුසරණයි .. ජේසු පිහිටයි.. හැමදාම සතුටින් හිනාවෙලා පරිස්සමෙන් ඉන්න ළමයෝ ❤️
@dhoniya____dancesteps5987
@dhoniya____dancesteps5987 Ай бұрын
Happy anniversary Akka & aiya❤
@RDdewmi
@RDdewmi Ай бұрын
Happy anniversary nawo nandi & lithira bosaa 😩❤️
@nishadihansamali3477
@nishadihansamali3477 Ай бұрын
Happy Anniversary denntm❤️✨🌎 හැමදාමත් සතුටින් හිනාවෙලා ඉන්න ඕනි බුදු සරණයි
@Likkanawo
@Likkanawo Ай бұрын
❤️
@pramudipabasara7899
@pramudipabasara7899 Ай бұрын
Happy anniversary akka & aiya 💗. Hemdm oylge videos beluwt onna ad thm mulinm comment kle 😁. hrim sarala widiyt oyl denn eda dws samarala tinaw 😍.
@DiliniJayasinghe-zd8vu
@DiliniJayasinghe-zd8vu Ай бұрын
Happy anniversary nangi & malli ❤️😍❤️😍
@VlogsbyThashi
@VlogsbyThashi Ай бұрын
Happy Anniversary Akka & Ayya❤❤🎉
@1234Sandu
@1234Sandu Ай бұрын
මාත් ඔයාගේ වයසෙමයි නවෝ..මටත් අවුරුදු 4ක affair එකක් තිබ්බා..මට‍ නම් කවදාවත් එයාගෙන් ආදරයක් දැනිල නැ..ඒ උනාට මන් එයා වෙනුවෙන් නොකරපු දෙයක් නෑ..ඔයා හරිම වාසනාවන්තයි ඇත්තටම 🥺❤️
@wasanasilva7770
@wasanasilva7770 Ай бұрын
Ow mageth eya ehemai.....❤❤❤❤❤ Happy Anivasary darling ❤❤❤
@deshanidissanayake6461
@deshanidissanayake6461 Ай бұрын
හරිම ලස්සන ආදරයක්❤mt eyaaw wediya hmbenna wenne ne.eth oyla denn dekkma mth eya ekk awidinn giyaa wge denenne.thwa me wge vlog genn.Happy anniversary dennatama❤
@dewmirashmika7482
@dewmirashmika7482 Ай бұрын
Happy anniversary Akkh and aiyh😊❤Ape ekatath july 17wenidt 4th anniversary😊❤
@ShenuMiniVlogs
@ShenuMiniVlogs Ай бұрын
Happy anniversary denntm sthutin smagiyn hmdm sathutin inn adren❤🎉
@Kolee1110
@Kolee1110 Ай бұрын
Happy anniversary akka & ayiya.. stay safe...🤍🎀
@HimashaKavindi-du9ec
@HimashaKavindi-du9ec Ай бұрын
Happy anniversary nangi & malli..❤ow ow eyala adare pennanna hri horai 😢😅
@Cheryvx45
@Cheryvx45 Ай бұрын
Oya nm hrim lassni akki hrim nihathamani hrim hodai lithira ayya lucky ❤🔥💟
@WithManodya
@WithManodya Ай бұрын
No more words for you❤ Anything for both of you sudda🎉
@HasangiDilhara
@HasangiDilhara Ай бұрын
Happy anniversary both of you❤🎉
@menushigamage6276
@menushigamage6276 Ай бұрын
Nice vlog nawo 🤗❤.
@ContentBirthdayCake-fs5zp
@ContentBirthdayCake-fs5zp Ай бұрын
Happy anniversary 😙💞
@nethmisanjana3682
@nethmisanjana3682 Ай бұрын
Ane shooi ane ❤😊 Good Luck akki ❤
@PMM2920
@PMM2920 Ай бұрын
Happy Anniversary Nangi & Malli.!!❤😍❤
@nethunivihansa687
@nethunivihansa687 Ай бұрын
මගේ එක්කෙනත් ඔය වගේම හරම ආදරණීය මනුස්සයෙක් 🥺❤ ඔය දෙන්නටත් හැමදාම සතුටින්ම ඉන්න ලැබෙන්නෝනෙ. ❤️
@Relaxingasmr-r3t
@Relaxingasmr-r3t Ай бұрын
Mgeth 5th anniversary ekath iye 😁💗 , Any way happy anniversary both of you!!! 😘
@user-tq5io2gr3e
@user-tq5io2gr3e Ай бұрын
Happy anniversary akke 👩‍❤️‍💋‍👨❤
@Likkanawo
@Likkanawo Ай бұрын
❤️
@ErangiRanasinghe
@ErangiRanasinghe Ай бұрын
Video ekk enkn hitiye nvo💓😘
@Likkanawo
@Likkanawo Ай бұрын
🤭❤️❤️
@aacnperera82
@aacnperera82 Ай бұрын
සතුටින් ඉන්න හැමදාමත්.... තෙරුවන් සරණයි!!!
@chanikasenari168
@chanikasenari168 Ай бұрын
happy Anniversary to Both of You
@SaluniThathsara
@SaluniThathsara Ай бұрын
Happy anniversary nawo&lithira❤🎉
@lifewithudani
@lifewithudani Ай бұрын
Nngi patiya♥️ me darling ada mata vlog eka blur wela wage ne penne🤔 mage phone eke aulakda manda. wendata mata lassanata penawa video eka♥️anyway Happy anniversary both of you
@nishadi2512
@nishadi2512 Ай бұрын
Happy anniversary 🥺❤️‍🩹 nangi
@WaruniNisansala-qm2te
@WaruniNisansala-qm2te Ай бұрын
Happy anniversary akki & ayya🌝😻🫀❤️‍🩹
@Kawi424
@Kawi424 Ай бұрын
Anr oyla denna hari lssnai akke aiye ❤❤❤ hamadama sathutin prissmen inna mge akkiyo❤❤❤
@prabhavimedhani625
@prabhavimedhani625 Ай бұрын
❤❤❤❤
@mandirawijesekara5598
@mandirawijesekara5598 Ай бұрын
හැමදාම සතුටින් හිනාවෙලා තේරැම් අරන් ලස්සනට ජීවත් වෙන්න ❤️❤️
@user-ep4bm7id3i
@user-ep4bm7id3i Ай бұрын
Oylaa hri lucky mt 20k waysa mt boy frend ekkh eliyt ynn denne nh gedrin 😢
@hashiniimesha7499
@hashiniimesha7499 Ай бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන.හැමෝටම ඔහොම සතුටින් නිදහසේ ඉන්න ලැබෙන්නෙ නෑ .ඔය දෙන්න හරිම lucky.❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
@SenuliHimaya0109
@SenuliHimaya0109 Ай бұрын
හරි ශෝයි අනේ ඔයාල දෙන්නා...හැමදාම ඔහොම සතුටින් ඉන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව...ආදරෙයි දෙන්නටම😘💗✨
@sakunisamasekara9860
@sakunisamasekara9860 Ай бұрын
Me vlog ek danakn bln idiyee aneee 🥹😩❤
@Kawshalya994
@Kawshalya994 26 күн бұрын
Hamadama sathutin parissamin oya widihata inna lithira aiya & Nawo akki ❤😊
@Maheshikadilhara
@Maheshikadilhara Ай бұрын
Happy anniversary ❤️ hamadama ohoma sathutin inna 2 ma , adarey 😘❤️❤️❤️❤️
@GayathmaWidusarani
@GayathmaWidusarani Ай бұрын
අනේ හරිම ශෝයි අක්කෙ. සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම🥺❤️
@HeshaniTharushi-he9um
@HeshaniTharushi-he9um Ай бұрын
Happy Anniversary both of you🥰🫂🌈🤍
@sew1019
@sew1019 Ай бұрын
Happy anniversary pissu kellah❤🎉
@DuduBuddy
@DuduBuddy Ай бұрын
Happy anniversary dabalata❤ hamadama sathutin inn dennama❤ 🫢oyl sathutinnm apith sathutin 😍✨
@Laknii
@Laknii Ай бұрын
බුදාම්මෝ 🦄💕
@AkhiBhagya
@AkhiBhagya Ай бұрын
Happy Anniversary ❤🎉
@dilmisanjana2567
@dilmisanjana2567 Ай бұрын
Congratulations denntama ❤🎉... mage wayse oyla dennma .. mara sathutui oy denna dekkhma . Sathutin parissamata inna ❤🎉 aderii
@Dinuka_Indusara
@Dinuka_Indusara Ай бұрын
Happy anniversary akkiyooo 😇💗 Hamadama sathutin inna ona dennama Adareiiii 🫶💗💫
@nethmiumayangi5586
@nethmiumayangi5586 Ай бұрын
Happy anniversary denntama❤️😁
@kaveeshafernando6363
@kaveeshafernando6363 Ай бұрын
Happy anniversary dennatamaa❤
@gaurimadushani9905
@gaurimadushani9905 Ай бұрын
ලස්සනයි ❤❤
@nethumax7189
@nethumax7189 Ай бұрын
Hamadama sathutin inna nangi malli ❤❤
@NimeshKaveesha-sb8qu
@NimeshKaveesha-sb8qu Ай бұрын
Happy annooo...... both of you❤❤❤❤
@bhagyaoshani
@bhagyaoshani Ай бұрын
Heart touching video 🥺❤
@sadamalijayasekara5948
@sadamalijayasekara5948 Ай бұрын
Wow godak lassana adara kathawak . Ithim matath thiynwa lassana adara kathawak mata dan wayasa 17 mage love story eka waysa 15 Di patan gtte danata aurudu 2 wenwa oyta wagema lassana adarayk matath tiyenne akkiyo 😊
@savijayasinghe6948
@savijayasinghe6948 Ай бұрын
Happy anniversary both ❤🎉
@nethminiwickramasingha240
@nethminiwickramasingha240 Ай бұрын
Happy anniversary ❤❤
@user-pc6pp2xz6g
@user-pc6pp2xz6g Ай бұрын
අනේ 😊
@janugamage229
@janugamage229 Ай бұрын
Happy anniversary to cute couple 💝
@thisakyarajapaksha6860
@thisakyarajapaksha6860 Ай бұрын
Nice couple aneeh 😍😍😍
@ImashaShehani-yi6wf
@ImashaShehani-yi6wf Ай бұрын
💖✨
@danushikagodakanda9954
@danushikagodakanda9954 Ай бұрын
Happy Anniversary Nawo akki and Lithira aiya💗🥳
@nimsarachamodi2865
@nimsarachamodi2865 Ай бұрын
Happy anniversary guys ❤ anyway hide krpu tik dann hode 😒💗
@kaveeeee.s
@kaveeeee.s Ай бұрын
Awww🥺❤Happy anniversary🎉
@Life_journey-with_piyu
@Life_journey-with_piyu Ай бұрын
Happy anniversary nawoo💖😘🥳
@mihirikaushalya3412
@mihirikaushalya3412 Ай бұрын
ලස්සනයි නවෝ නැන්දියො ❤
@user-jo9oq6sc7p
@user-jo9oq6sc7p Ай бұрын
Happy anniversary 🎉🎉🎉
@nethumax7189
@nethumax7189 Ай бұрын
Oya oya athe dan inna bleslet eka oya group eke dala naneda ane eka lassanay
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 25 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 16 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
ශෘංගාරියේ හැදුන විදිය 💖🤪
7:30
Yohani Hettiarachchi
Рет қаралды 43 М.
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 25 МЛН