අනේ දෙයියනේ මෙහෙමත් කෑම කෑමක් 🤦‍♀️| Lime Challenge ❤️ lunch time with family

  Рет қаралды 115,814

Tanasha Hatharasingha

Tanasha Hatharasingha

Күн бұрын

Пікірлер: 161
@wathilarandeel7533
@wathilarandeel7533 Жыл бұрын
මාරම ලස්සන පව්ලක් .සතුටින් පරිස්සමෙන් ඉන්න ඔය විදියටම...❤️😍
@Anuththara745
@Anuththara745 Жыл бұрын
3:46 Rishy is trying so hard to hide Yashi 😂❤
@menushimadurapperuma2042
@menushimadurapperuma2042 Жыл бұрын
යශීව පෙන්නනවා වගේ අම්මවත් පෙන්නන්නකෝ❤❤
@shakyasamarawickrm9590
@shakyasamarawickrm9590 Жыл бұрын
අද විඩියො එකත් මරු..😊හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි !ආදරෙයි ❤ඇදුම ලස්සනයි අක්කෙ ....❤
@tanashahatharasingha
@tanashahatharasingha Жыл бұрын
❤️🥰
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
ටනාෂා අක්කේ ඔයාට ගොඩක් ගොඩක් ආදරෙයි ❤ හැමදාමත් ඔයාලත් එක්ක ඉන්නවා .
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
නංගියාගේ video එක බලලා අක්කිගේ එක බලනවා.. ❤️❤️❤️
@BalakumarSugandi
@BalakumarSugandi Жыл бұрын
Akki oya maara saralai.. harima nihathamani vidiyata inne.. MN hari asai oya oyage jiwithe ragapanne nathi ekata.. oya nam maru❤
@hashinihashini6761
@hashinihashini6761 Жыл бұрын
Akki oyage konde godak ලස්සනයි ane akki kiyannako kohomada oya tharam ලස්සනට konde තියෙන්නේ කියලා
@Nikeee-x7j
@Nikeee-x7j Жыл бұрын
akki mata kiyanna puluwanda akki danata use karana liquid foundation ekei eyeliner pen ekei name eka .... please ewagema oya kiyapu makeup video ekath ikmanatama ooni 😍
@ruwihewage0229
@ruwihewage0229 Жыл бұрын
යශී අක්කව හැමෝගෙම වීඩියෝස් වලින් දකින්න පුලුවන්... රිශී අක්ක කියනව වගේ එයා එන්නෙ නැත්තෙ රිශී අක්කගෙ වීඩියෝ වලට විතරයි
@dayanizoysa-hr6sn
@dayanizoysa-hr6sn Жыл бұрын
ස්වාභාවික පලතුරු ගස්යට කුනුවෙද්දි කඩවලින් රසකාරක කෑම කන පවුලක් දැක්කමයි, ගේ වගේම මිදුලත් ලස්සනට තිබුණොත් තමයි සම්පූර්ණ, මේ comment එකට කට්ටිය 🔥 වෙන්න එපා මම හරි දෙයක් කිව්වෙ. ❤❤
@shashi7178
@shashi7178 Жыл бұрын
මරු අනෙ හරිම ජොලියෙ ඉන්න පවුලක් අදරෙයි අක්කෙ ටනශා අක්කිගෙ ඇග හරිම ලස්සනයි අක්කට පුලුවන්නම් බඩ අඩුකරගන්න හොද දෙවල් අක්ක බොන දෙවල් විඩියො එකක් ගෙන්ඩ ❤❤❤
@kawkarunwthi4596
@kawkarunwthi4596 Жыл бұрын
ඹයාලා සියලුම දෙනාට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා බුදුසරණයි ❤️❤️
@kavindyadissanayake1440
@kavindyadissanayake1440 Жыл бұрын
No makeup look video එකක් ගේන්නකෝ ටනා අක්කේ
@piyumikumudumalirabukkange8609
@piyumikumudumalirabukkange8609 7 ай бұрын
බොරු සෝබනේ නැ.ලොකුකම් නෑ ආදරෙයි අක්කි🥰🥰
@lakiperera3092
@lakiperera3092 Жыл бұрын
Akki mahath wegena eddi monawada karanne ? E wage ma figure eka maintain karanna monada karanne kiyala video ekk karannko akki.
@dilkiumesha4669
@dilkiumesha4669 Жыл бұрын
අනුරාධපුරයේ එන්න දන්සල් කන්න අපිත් දන්සලක් දෙනවා එනවනම් චූටි නංගිත් එක්කන් එන්න මම එයාට හරිම ආසයි
@SugandikaMadushani-ke4gwa
@SugandikaMadushani-ke4gwa 7 ай бұрын
අනේ හරීම ශෝහෝක් ඔයාලා ❤❤❤විඩියොස් දන්න
@supunmalshan2522
@supunmalshan2522 Жыл бұрын
අක්කෙ මට හිතෙනවා ඔයාලගෙ පවුලෙ මල්ලි කෙනෙක් වෙලා ඉපදුනනම් වාසනවක් කියලා.ඔයාලා හැමොම හැමොටම ආදරෙයි
@DasunShanakaPeiris
@DasunShanakaPeiris Жыл бұрын
Anith Paul wala ta wada oyala aththatama ekathui wage hemadama ohoma inna lassanai oyala
@Matheeshinduwara
@Matheeshinduwara Жыл бұрын
Kello tika maru okkoma kollo wage ❤️
@dineshatharangani4760
@dineshatharangani4760 Жыл бұрын
අපිත් ආදරෙයි ❤️❤️අක්කි පණ..ඔයා තවත් ලස්සන වෙලා 😍😍
@kavidunimaheesha6634
@kavidunimaheesha6634 Жыл бұрын
ටනාශා අක්කි මාරම ෆන් බොරු සෝබන නෑ ලස්සනෙත් අඩුවක් නෑ හැමදාම වගේ ආදරෙයි ගොඩක් ❤
@tanashahatharasingha
@tanashahatharasingha Жыл бұрын
❤️🫂
@MaryTheres-br9ul
@MaryTheres-br9ul Жыл бұрын
මොකද නැත්තෙ බොරු සෝබනම තමා බොරු සෝබන පෙන්නල අපේ සල්ලිවලින් උන් ජීවත් වෙනව...
@kalaniherath5394
@kalaniherath5394 Жыл бұрын
අනුරාධ අයියගෙ ලැජ්ජාව
@sachinisathsarani1964
@sachinisathsarani1964 Жыл бұрын
අනුරාධ අයියගෙ අම්මත් කොහේ හරි එක්ක යන්නකො..❤
@senumy813
@senumy813 Жыл бұрын
අද විඩියො එකක් හොදයි කට්ටිය ජොලි 😁💖 හාවිත් හිටියේ 😍 නංගිත් පරිස්සමෙන් ඉන්න ❤️
@kavindya6257
@kavindya6257 Жыл бұрын
Ane shoi akki mara funny oyala. anurada aiya nam cute baby kenek wage 💖💖💖💖💖ayema ikmanata video ekak genna.
@nisueiumasha
@nisueiumasha Жыл бұрын
යශී අක්කගෙ ලොකුකම වගේ එයා video කරනවට කැමති නැත්තන් එන්නෙ නැතුව ඉන්න ඕන ශනූ ගේ vlog වලත් කොන්ඩෙ තියන කාලේ ඕනවට එපාවට ඉන්නේ එයා.
@nilukadamayanthi2346
@nilukadamayanthi2346 Жыл бұрын
E koheda restaurant eka?
@janishamadu6950
@janishamadu6950 Жыл бұрын
ඇයි ඔයාට එහෙම ඇඹුල් දැනෙන්නැද්ද😂❤️ cute අනේ
@RSKE29
@RSKE29 10 ай бұрын
අම්මෝ ටනාශගෙ වැඩේම කනවා කනවා පුදුම කෑමක් නේ 😮😂
@Malimangala-qt3gq
@Malimangala-qt3gq Жыл бұрын
Voyage hasben harima hodai hinahawela mai enne kisima ahankara kamak na
@sujanimuththukumar8835
@sujanimuththukumar8835 Жыл бұрын
Ane Akki no makeup look eke vedio ekak karanna❤❤
@bharathim2360
@bharathim2360 Жыл бұрын
Lassanama Samadhi
@padmaperera8410
@padmaperera8410 Жыл бұрын
lassanai duwala ada kattiya lassanata andala
@PinkiSilva-wg5uq
@PinkiSilva-wg5uq Жыл бұрын
Rishyyage video eka beluwa witarai .rishy nisamai beluwe mekath😊
@user-fairly-Mirror
@user-fairly-Mirror Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න.තෙරුවන් සරණයි හැමෝටම
@sachinisavithma1958
@sachinisavithma1958 Жыл бұрын
අක්කී ඔයාලා වේයන්ගොඩ පන්සලකට ආවා නේද මම දැක්කා 😊❤
@tanashahatharasingha
@tanashahatharasingha Жыл бұрын
❤️❤️ owwwwww ko ithin katha keranna tibba ne
@sachinisavithma1958
@sachinisavithma1958 Жыл бұрын
@@tanashahatharasingha අනේ අක්කී බැරි උනා 🥺
@sachinisavithma1958
@sachinisavithma1958 Жыл бұрын
​@@tanashahatharasinghaඅනේ අක්කී ඒ පන්සල් ගිය එක vlog ekak danne nedda 🥺
@wasanamadushani6063
@wasanamadushani6063 Жыл бұрын
Akki කොන්ඩෙ කැපුවද ...
@Madhushika3957
@Madhushika3957 Жыл бұрын
අනේ අක්කි හරි cute අප්පා ❤
@RanziYasasvi
@RanziYasasvi Жыл бұрын
Your videos are so fun to watch Tanasha ❤
@ireshmalwenna7770
@ireshmalwenna7770 Жыл бұрын
Oyage vedios balnna asai,api asama niliyak oya,galle pathhte enne nadda❤❤❤❤❤,enawanam kyamna hode😅😅😅😅
@SugandikaMadushani-ke4gwa
@SugandikaMadushani-ke4gwa 7 ай бұрын
❤❤❤❤❤❤❤ විඩියෝ දාන කන් බලන් යින්නේ මම ❤❤❤❤
@Dishani387
@Dishani387 Жыл бұрын
යශි කියන්නේ ඔයාගේ අක්කා කෙනෙක්ද ???
@madushishashikala8809
@madushishashikala8809 Жыл бұрын
Anuradha aiya harima ahinsakai wage akkiii aiyage muna pin patai akkith ehema tamai eth anuradha aiya hariiiimaa ahinsakai wage
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 Жыл бұрын
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
@sumudukawshalya6458
@sumudukawshalya6458 Жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ vedeo ඔයත් ගොඩක් ලස්සනයි godakkkkkkkkkkkk godakkkkkkkkkkkk adareiii ❤️❤️❤️❤️
@kasunpradeep944
@kasunpradeep944 Жыл бұрын
Dansalata enna 6th lane eke...
@thakshilasaumini1117
@thakshilasaumini1117 Жыл бұрын
ඔයා හරිම ලස්සනයි අක්කි..මන් ඔයාට ගොඩක් කැමති..❤
@Happyrose96
@Happyrose96 Жыл бұрын
Ane ai ara girl hangenne🫤 Hari cute ne eya😁❤❤❤
@Amaaah
@Amaaah Жыл бұрын
Napurichchita KZbin channel ekak thiyeda? Ada oya Mara lassanai venadath lassanai hide😋😊😉😍
@saumya1350
@saumya1350 Жыл бұрын
Anuradha harima ahinsaka patai nishith inna thibbe ❤️ gdra as karanava ethi😂 me vage vlogs genavata asai poson akata දන්සැල් vlog akak one tana 😍😍😍 natural look aken vedio akak one oya komath lassnai hindi look akak tynne❤️
@pabasarawanigasooriya7206
@pabasarawanigasooriya7206 Жыл бұрын
යශි අක්කාත් එක්ක ඉන්න අනිත් කෙනා කවුද ?
@isharawithanage4287
@isharawithanage4287 Жыл бұрын
Tanasha is very genuine
@u.g.wijayasena5984
@u.g.wijayasena5984 Жыл бұрын
Yashi kiynne pawle kiiweniyada akke..
@nisansalaudari
@nisansalaudari Жыл бұрын
මටත් කෑවම මලපනිනවා මල පෙරේත කමට කලා
@madurakanchana6394
@madurakanchana6394 Жыл бұрын
Samadi th lassanai
@raveesha1587
@raveesha1587 Жыл бұрын
,යෂි අක්කත් ලස්සනයි ගොඩක්
@anushfernando
@anushfernando Жыл бұрын
Oya nam patta lassanaiiii
@nethmihimasha8698
@nethmihimasha8698 Жыл бұрын
යශී ලස්සනයි ❤
@SamadhiSithmini9928
@SamadhiSithmini9928 Жыл бұрын
අනුරාධ අයියාගේ පවුලේ අයත් එක්ක video එකක් ගේන්න කෝ
@nisansalaudari
@nisansalaudari Жыл бұрын
Your hair looks perfect
@buddhikaaruna623
@buddhikaaruna623 Жыл бұрын
එතකොට යශී කියන්නෙ මෙයාලගේ කවුද... එක ටනාශා ඊලගට ටිවින්ස්ලා බාලම නිශි එතකොට අර යශී කවුද
@sandalihewage8452
@sandalihewage8452 Жыл бұрын
Yaluwek eyalge
@manojgamage7030
@manojgamage7030 Жыл бұрын
What is this restaurant? Can you please share the name.
@tanashahatharasingha
@tanashahatharasingha Жыл бұрын
Arabian knights
@Deadlybad
@Deadlybad Жыл бұрын
Kohomada appa ehema kanne 😜
@keheliyanarasinghe9369
@keheliyanarasinghe9369 Жыл бұрын
Akkige top aka lassanai.....
@vishubhagy3660
@vishubhagy3660 Жыл бұрын
ෂෝයි අක්කිලා ❤❤ & අයියා❤
@salinikoshila8197
@salinikoshila8197 Жыл бұрын
Oya nam mara weda thama අනුරාධ aiyata karanne 💗oya hari joli akki patiyo...😘😘
@wpnanda8832
@wpnanda8832 Жыл бұрын
ආච්චිගේ.බූදලෙ.අරන්.කන්න.යන.හැතිරි
@Ukkethu4031
@Ukkethu4031 Жыл бұрын
අහිංසක ලමයට මුකුත් කියන්න එපා හුම් 😏
@ishu6668
@ishu6668 Жыл бұрын
Manama Lassani akke
@asherdharmasiri5486
@asherdharmasiri5486 Жыл бұрын
Akki oyalage paulen man asama rishyta ❤
@AnuWeerasinghe-sg5ng
@AnuWeerasinghe-sg5ng Жыл бұрын
Dress eka lassanai akki gdk
@Userflora78
@Userflora78 Жыл бұрын
Rishy Akka innawnm echchri😄
@madushanimanuri8102
@madushanimanuri8102 Жыл бұрын
Oyl hri lassani shoi
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Budusaranai
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
ශෝයිම ශෝයි අක්කි
@sachi_girl8320
@sachi_girl8320 Жыл бұрын
My fav thanasha akki❤️🥰😘Love you so nuch❤️
@prasadinisewwandi1900
@prasadinisewwandi1900 Жыл бұрын
ශෝක් අනේ😍😍😍😍😍😍
@jayanthibotheju715
@jayanthibotheju715 Жыл бұрын
Sweet kello tika god bless you all kurulu🥰🥰🥰🥰🥰🥰
@karokekaroke-zr9lk
@karokekaroke-zr9lk Жыл бұрын
Lassanai set eka
@chameeshakaushalya2016
@chameeshakaushalya2016 Жыл бұрын
Amma lassanai oyalata wada.
@asankaweerakoon7606
@asankaweerakoon7606 Жыл бұрын
Yasi kiyanne kauda
@salinikoshila8197
@salinikoshila8197 Жыл бұрын
Akki අනුරාධපුරේ enawanam kalin kiyann
@raveesha1587
@raveesha1587 Жыл бұрын
රිෂි අක්කේhi💛💛💛💛💛💛💛💛💛💛💛💛
@piyumirj9649
@piyumirj9649 Жыл бұрын
Aniwa apita one no makeup look tutorial eka❤
@tharushisanjana6425
@tharushisanjana6425 Жыл бұрын
Maru Ane oyalaaaa
@sandunilakshikagunawardhan9247
@sandunilakshikagunawardhan9247 Жыл бұрын
Ane manda eh lime chaleng eka nam patta
@SSee-nt5ki
@SSee-nt5ki Жыл бұрын
Yashi kiyanne kauda ane
@shakilabandara8172
@shakilabandara8172 Жыл бұрын
Tanasha akki Korean girl kenek vagemai😍cutee
@ramanichandrakanthi1336
@ramanichandrakanthi1336 Жыл бұрын
Anee gdkm lassni gdk adrei hmdmd prismn inn
@hirunihiranya7635
@hirunihiranya7635 Жыл бұрын
Beautiful family
@navodapriyashan7971
@navodapriyashan7971 Жыл бұрын
Akki Lassanai ❤
@sayuridissanayake1722
@sayuridissanayake1722 Жыл бұрын
මොකක්ද අක්කේ අර ඔලුවට ගහනවා කියපු කතව ඒක තේරුනෙ නෑනේ
@tharurajapaksha4273
@tharurajapaksha4273 Жыл бұрын
යෂීත් marry karalada අක්කි
@_keshu_
@_keshu_ Жыл бұрын
napuruchchi maru appa😂❤
@udarachampika8658
@udarachampika8658 Жыл бұрын
ආච්චි කෝ
@NethuThishara
@NethuThishara Жыл бұрын
anuradage ammawath k ohehari giniyanna kooo pau
@piyumihansika8694
@piyumihansika8694 Жыл бұрын
❤️😍
@chamithaperis2604
@chamithaperis2604 Жыл бұрын
Nice ❤
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 4,6 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,3 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 114 МЛН
Weird Food Combinations | අමුතූ කෑම | Day Vlog | Rishhy H
38:31
Rishhy Hatharasingha
Рет қаралды 155 М.
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 4,6 МЛН