දෙහි ගස් වල ගෙඩි නැද්ද? බඳුන්ගත දෙහි වගාවේ සියලුම රහස් | lime plants |Ceylon Agri| Episode 205

  Рет қаралды 53,987

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

දෙහි ගස් වල ගෙඩි නැද්ද? බඳුන්ගත දෙහි වගාවේ සියලුම රහස් | lime plants |Ceylon Agri| Episode 205
#limeplants #ceylonagri #spiceplants

Пікірлер: 74
@dewnirod
@dewnirod 3 жыл бұрын
ස්තූතියි ඔබතුමාට .. දියතෙන් කීප පාරකට ගෙනා පැල ඉතා හොඳින් ..
@sarathdesilva5372
@sarathdesilva5372 2 жыл бұрын
Absolutely explicit explanation.! thx 🙏
@nayananilmini9005
@nayananilmini9005 2 жыл бұрын
මේ වීඩියෝ එකෙනුත් ගොඩාක් දේ දැනගත්තා. ගොඩාක් ස්තුති සර්.
@tissadodangoda931
@tissadodangoda931 9 ай бұрын
No beating around the bush... direct valuable explanation and information... thank you very much.
@sjmaths7247
@sjmaths7247 3 жыл бұрын
දෙහි ගසේ කොල හැලිල,කොල කහපාට වෙලා. ඒකට විසදුමක් කියන්න.ස්තූතියි
@Induwaramg
@Induwaramg 2 жыл бұрын
මේ වීඩියෝ එක හරියට බලන්න. විසඳුම තියනවා මැද
@syedjaan3165
@syedjaan3165 3 жыл бұрын
ඔබතුමාගෙ.විඩියෝ .බොහොම .වටිනවා .
@sanulibandara9787
@sanulibandara9787 3 жыл бұрын
Very helpful. Thank you my flower were falling after the bloom. Very helpful.
@shyamali8563
@shyamali8563 2 жыл бұрын
Ape delum gahe mal hedenawa godak e unata ekama gediyak hedennena mal helenawa Me vidiyo eka bala e panata visaduma lebuna godak istuthi oba tumata 🙏
@sujatharathnayaka3937
@sujatharathnayaka3937 2 жыл бұрын
ඛොහො ම ස්තූතියි.
@amanthibalasooriya8932
@amanthibalasooriya8932 2 жыл бұрын
Very useful tips. Thank you
@Ahmed_A8
@Ahmed_A8 3 жыл бұрын
Very informative and Thank you Sir 🙂👍🏼👍🏼
@JayathilakageGunathissa-cd9ig
@JayathilakageGunathissa-cd9ig 4 ай бұрын
Leyar karapu dehi aeththa mul adila thiyenne kohamada kappa badun karaganne
@ashanmabharana4097
@ashanmabharana4097 3 жыл бұрын
Good one, Thanks a lot
@chamaraprabath4364
@chamaraprabath4364 3 жыл бұрын
පලු,වීර,කෝන් වගේ වනයේ හැදෙන වීශාල පලතුරු ගස් බද්ද කර කුඩා ප්‍රෙමානයේ පැලයක් ලෙස හදා ගන්න පුලුවන්ද ???
@nelushp5093
@nelushp5093 2 жыл бұрын
නිල් කැට, දම් කැට, කොල කැට පොහොර පැලවලට යොදක විඳිය ලැහැදිලි කර දෙන්න
@TheTavelTale
@TheTavelTale 3 жыл бұрын
Mata pela wagayak ona.ragama ragama ta chg කොහොමද
@uthpalahansika7444
@uthpalahansika7444 3 жыл бұрын
Thank you sir.👍👍
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Thank You
@gayansanjeewa1565
@gayansanjeewa1565 3 жыл бұрын
Niyamay sir
@glenshilperera1705
@glenshilperera1705 3 жыл бұрын
Nice job
@madupeiris9613
@madupeiris9613 Жыл бұрын
පෝච්ච් මාරැ කරන විදියත් කියල දෙන්න පුලුවන්ද
@janakabandara5587
@janakabandara5587 3 жыл бұрын
Thank you...
@dulikadhamayanthi7895
@dulikadhamayanthi7895 3 жыл бұрын
Oba thuma godak phediliwa kiyala denawa bs
@dulikadhamayanthi7895
@dulikadhamayanthi7895 3 жыл бұрын
Apita me pela oba thumagen milata ganna puluwanda cal eka gannada
@JayanthaSilva-z7z
@JayanthaSilva-z7z 10 ай бұрын
මත්තමය මම තෙත් කලාපයේ මගෙ දෙහි ගහක් තියෙනවා එකෙ කොල කුරු වෙනව දලබුවන් පෙන්නත් නැ ඒ නිසා ගසෙ හැදිම බාල වෙලා මොකක්ද කල යුත්තෙ
@noomanwadood6055
@noomanwadood6055 2 жыл бұрын
Green short big worms in lime trees, pl explain,
@chathurangarajapaksha1484
@chathurangarajapaksha1484 3 жыл бұрын
පොල් ගස්වල මල් ඇවිත් මල් වැටිලා ගෙඩි හැදෙන්නේ නැති එකට මොකද කරන්නේ කියලා , කියලා දෙන්න පුලුවන් ද ඔබතුමාට?
@KumaraKumara-is5or
@KumaraKumara-is5or 3 жыл бұрын
gaha pucchanna matalu tika hodata Gini ganna
@mayasirlanka3642
@mayasirlanka3642 3 жыл бұрын
ගොඩාක් පින්
@lesliejayaweera3188
@lesliejayaweera3188 4 ай бұрын
Dahe lyar pala teyanawada 100.k ganna .
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 9 ай бұрын
මගේ දෙහිගහේ වාර දෙකක් හොදට ගෙඩි හැදුනා. ඒත් දැන් ගෙඩි හැදෙන්නෙ නෑ
@jkskaluarathchi3834
@jkskaluarathchi3834 3 жыл бұрын
Gardniya mal hitawana auru gana wada satahanak karanna.
@sududewage7030
@sududewage7030 3 жыл бұрын
පොල් ගහක ගෙඩි පුහුයි බෙහෙතක් කියන්න
@AnushaNandani-n4x
@AnushaNandani-n4x 3 ай бұрын
👍
@walaasmullatv6758
@walaasmullatv6758 2 жыл бұрын
ගඩිගුඩන් ගහක් හදන විදිහ කියලා දෙන්නකෝ
@shyaminidesilva2490
@shyaminidesilva2490 3 жыл бұрын
Mage delum gahe Mal hedila wetila yanawa gedi nehe godak Parana gasak hethuwa dena ganna kemathi
@nilukasandayakumari8430
@nilukasandayakumari8430 3 жыл бұрын
Ane mage aba gahe thama gedi ne ne mokada e awrudu 7k withara una gedi laba ganna widihak kiyannako
@hgsagariika5318
@hgsagariika5318 3 жыл бұрын
Aneobatumage wadasatahan mnbalanva apigedara dhigahak tiyanva akaparak podium guide 2I ava dan kohitmanh kahapata wela kola
@nimaliabeysinghe3567
@nimaliabeysinghe3567 3 жыл бұрын
අපිට ඔබතුමාලගෙන් පලතුරු පැළ කිහිපයක් ගන්න ඕන.විස්තරයක් එවන්නකො.
@JayaKaveesha-cd1yj
@JayaKaveesha-cd1yj 2 ай бұрын
❤❤
@RiduhasIyomal
@RiduhasIyomal 3 жыл бұрын
සියඹලා පොච්චියක හිටවන විදිහ විඩියො එකක් දන්නකො.plz
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
aniwarayenma karannam
@madupeiris9613
@madupeiris9613 Жыл бұрын
බදුනකින් මාරැ කර ගන්නේ කොහොමද මුල් වලට හානි නොවි
@upulkumaragunarathna7512
@upulkumaragunarathna7512 3 жыл бұрын
අපෙ ගෙදර 🍋 ගහක් තියෙනවා සික්කය යන වතුර දෙහි ගහට යන්න කිසිම පස්නයක් නැහැ දෙහි ගහෙ ගෙඩි පලදව හැමදාමත් තියෙනවා පස්නයක් නැහැ හිරු එලිය තියෙනවා නිතර වතුර නිසා අකාලෙ ගහට අනතුරුක් වෙයිද
@dhammadelanerolle1806
@dhammadelanerolle1806 2 жыл бұрын
Obage pala gathahaki sthana koheda ?
@sanjuprasad2644
@sanjuprasad2644 3 жыл бұрын
Wathura dammata mal watenawaaa
@janakabandara8398
@janakabandara8398 2 жыл бұрын
කොම්පෝස්ට් porora sada gnna vidiya kiyla denna
@lucienfernandopulle9934
@lucienfernandopulle9934 Жыл бұрын
Young mango plants: very slow grouth, New tender leaves die before matuaring
@isurushenal7130
@isurushenal7130 3 жыл бұрын
ugurassa gas wala enna aluth dalu serama podi kuruminiyo wage saththu wagayak kanawa ekata mokak hari prathikarmayak thiyeawada
@simplelife9534
@simplelife9534 3 жыл бұрын
Me wage loku pochchiyaka thiyena gahak kohomada thawa pochchiyakata ho bimata ho maru karanne kiyala dennako Jaya wewa!!!
@m.rmalakadrums2047
@m.rmalakadrums2047 3 жыл бұрын
Good
@nishaanver9352
@nishaanver9352 3 жыл бұрын
Katu anoda gasen mal tika elenawa gedi edenne
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
kruthimawa paragana karanna one
@AnushaNandani-n4x
@AnushaNandani-n4x 5 ай бұрын
🙏🙏🙏🙏🙏👍👍👍👍
@udenagunasekera6281
@udenagunasekera6281 3 жыл бұрын
මා ගෙදර පරිභෝඡනයට සාදා ඇති ගොටුකොළ පාත්තිය නහ පාට වෙනවා මම කිපවරක් එප්සන් සෝල්ටි පවා පාවිචිචි කළ නමුත් සාර්ථක නැහැ . කරැණාකර උපදේසක් දෙන්න. ඔබට බොහොම ස්තුතියි.
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
නයිට්‍රජන් අඩංගු පොහොර යොදන්න
@mousacell2448
@mousacell2448 8 ай бұрын
නැවත දෙහි ගසක් හදා.ගන්නාහැටි කියන්න
@halogenbalbbalb6313
@halogenbalbbalb6313 3 жыл бұрын
Thank you sir
@neeshawijetunga4928
@neeshawijetunga4928 3 жыл бұрын
Mage naran gahe mal halenawa e wagema hadena gedi podi samahara gedi Kurt venawa bima idala thiyenne mokada ekata karanna
@AnushaNandani-n4x
@AnushaNandani-n4x 4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@nisansalasandamali7187
@nisansalasandamali7187 2 жыл бұрын
👍👍👍
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 3 жыл бұрын
Ane....මහත්මයා rosa gas වල kola, pohottu, mal , dalabuwo kanawata behethak කියන්න .pin සිද්ධ වෙනවා ඔබ thumata.
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
Ceylon agri kabanika pohora - Episode 06
@manjujayasinghe5453
@manjujayasinghe5453 3 жыл бұрын
hoda wedak
@wusanthagunathilaka3827
@wusanthagunathilaka3827 3 жыл бұрын
මට අඹ පැල වර්ග ටික ගන්න ඕන .කවදද දියත උයනට එන්නෙ.ගෙන්නගන්න ක්‍රමයක් තියනවද.මම ගම්පහ.ස්තුතියි .
@aperaheunwithmd9531
@aperaheunwithmd9531 2 жыл бұрын
ඔබගේ ගොවිපලට ආ හැක්කේ කෙසේද?
@silmiyazuhair5841
@silmiyazuhair5841 3 жыл бұрын
What is ' nitrogen ' fertilizer? Should I Use it 'dam kata' or ' nill kate'?
@vijethungakumarasiri6103
@vijethungakumarasiri6103 2 жыл бұрын
රණවීර මහත්මයා, අපේ ගෙවත්තේ හොඳින් ගෙඩි හැදුන දෙහි ගසේ ලේයර් කර අතු 2ක් පැලකර ගත්තා. ඉන් එකක් පීදුනත් අනික තාම පීදුනේ නෑ. මව් ගසේ ගෙඩි කීපයක් අපේ ඥාතියෙක් දෙහි කැපීමකට ගෙන ගියා. දැන් එම ගසේ මල් පිපීමක් හෝ ගෙඩි හැදෙන්නේ නෑ. එම නිසා දැං කලයුත්තේ කුමක්ද යලි ඵල ගැණීමට.......?
@aperaheunwithmd9531
@aperaheunwithmd9531 2 жыл бұрын
ඔබගේ ව්‍යාපාරික ස්තානයට පැමිනිය හැක්කේ කෙසේද?
@tharidudananjaya4887
@tharidudananjaya4887 4 ай бұрын
මහත්තයාගෙ පො.නො. එක එවන්න පුලුවන්ද
@chandrikamanel6706
@chandrikamanel6706 Жыл бұрын
කිලො පේර ගසක් බිම සිටුවා ඇත එකම පේර ගෙඩියක් හැදුනා වසර තුනක් වෙනවා තවම ගෙඩ් හැදුනේ නැ මොනවාද කරන්නේ මහත්තයා
@roshanindika8935
@roshanindika8935 3 жыл бұрын
Stobari wagawe gedi haduna kalin.dan hadenna.ekata mokadda karanta hoda.
@dumindaupul658
@dumindaupul658 Жыл бұрын
No Dr
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 87 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 11 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,7 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 82 МЛН
අවාරේ දෙහි ගහක ගෙඩි ගන්නා විධිහ
8:52
ඉසිවරයා - Isiwaraya
Рет қаралды 18 М.
ගෙදරදිම කරදහයියා හදමුද? Karadahaiya | Ceylon Agri | Episode 111
14:09
Ceylon Agri / සිලෝන් ඇග්‍රි
Рет қаралды 407 М.
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 87 МЛН