Line One Band Milton Mallawarachchi Non Stop Cover

  Рет қаралды 11,731,657

Line One

Line One

Күн бұрын

Subscribe to "Lineone" KZbin for More Videos
Line One Band Milton Mallawarachchi Non Stop Cover
official facebook page - / lineoneband
official KZbin Channel - / line_one_
official Instagram Account- / line_one_

Пікірлер: 2 100
@janakrishanthasilva2711
@janakrishanthasilva2711 6 жыл бұрын
Our great respect for all great musicians who create these songs to us 🙏❣Milton Mallaewearacchi❣🙏❤
@krishangayantha5607
@krishangayantha5607 5 жыл бұрын
Jana Krishantha Silva ayye uba gana kiyanna thiyenne kaalekin dakapu real waddek, adarei❤️
@deepashikepiyumal6041
@deepashikepiyumal6041 5 жыл бұрын
Superb brother ආදරෙයි ❤️
@hithuwakkaraya3073
@hithuwakkaraya3073 2 жыл бұрын
@@krishangayantha5607 jjjuujuk yyykykjyykykukykkjykujyykyjykjykkyykj
@lokkats3462
@lokkats3462 Жыл бұрын
​@@krishangayantha5607 yu
@pavithrasewwandi7252
@pavithrasewwandi7252 Жыл бұрын
Super voice ❤ 😎❤
@southernleader6605
@southernleader6605 3 жыл бұрын
මේක තමයි අහපු මිල්ටන් සර්ගෙ ලස්සනම නන්ස්ටොප් එක ඇත්තමයි මාරම සනීපයක් දැනෙන්නෙ 2100දි අහන අය කෝ බලන්න
@StoneAgeCrafts
@StoneAgeCrafts Жыл бұрын
2100 - 2023 = 77 Ammo
@dishankularathna3237
@dishankularathna3237 9 ай бұрын
😂❤❤❤2550 dith ahamu bn
@Indikaindika-gl6vt
@Indikaindika-gl6vt 4 ай бұрын
Apinm echarakal inna na😢😢😢 inna ayahari ahavi
@jayanthagunasekara7445
@jayanthagunasekara7445 4 жыл бұрын
මගේ වයස 67ක් පුතා ඔයා අපව අමුතුම ලොවකට ගෙන යනවා හඩත් සංගීතයත් හරියටම ගැලපෙනවා. ඔයපුතාගෙම ගීත කීපයක් සංගීතය විදින අයට රස විදින්නට උත්සාහයක් කලොත් ගොඩාක් හොඳයි.ඔබට සුබ අනාගතයක්
@keerthiananda2471
@keerthiananda2471 2 жыл бұрын
Respect
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
එළ 🎉
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
දැන් 69
@DinethImalka-qv8ou
@DinethImalka-qv8ou 2 ай бұрын
දැන් 70 නේ
@chamaramihiranga
@chamaramihiranga 2 жыл бұрын
රෑට ඇඳේ ඉඳන් , හෙඩ් සෙට් එකත් ගහගෙන මේකක් අහනවා කියන්නෙ ඉතින්. කියන්න වචන නෑ. 😍❤️❤️
@KalawanaKalawana-zw5hb
@KalawanaKalawana-zw5hb Жыл бұрын
Eka wenama feell1k saho❤
@shiwanthamahesh76
@shiwanthamahesh76 3 ай бұрын
සිරා ඕයි❤
@dulajprasanna1428
@dulajprasanna1428 6 күн бұрын
මට දැන් වයස 73 ක්... මගේ පුතා හැමදාම මේක අහනව. දැන් මටත් මේක අහන්නෙ නැතුව ඉන්න බෑ.... මාරම ලස්සනයි පුතා.
@madushanichiranthika4323
@madushanichiranthika4323 10 ай бұрын
2024 පිස්සුවෙන් වගේ අහන අය කෝ 😊😊😊
@hasithaudara4475
@hasithaudara4475 10 ай бұрын
😊
@sameemmubarak
@sameemmubarak 6 жыл бұрын
මිල්ටන් මල්ලවාරච්චි ජාති ජාතිත් නිවන් දකින්න ඕනේ මේ වගේ ආදරණිය රසාලිප්ත ගීත ගොන්නක් අපිට දායාද කලාට. යුග කියක්නම් මේ ගීත නියෝජනය කරනවාද දශක ගණනාවක් නොව මේ විශ්වය පවතින තුරාවට මේ ගී නොමියේවි .සුපිරි ගැයුමක් අහන ඉන්න ආස හිතෙන තරමට ඉදිරිපත් කලාට වර්තමානයේ තාරුණ්‍යයේ ඔබ සැමට ස්තුතියි
@janakrishanthasilva2711
@janakrishanthasilva2711 6 жыл бұрын
💌
@susilananda8523
@susilananda8523 6 жыл бұрын
ekanam atha
@sampathpremarathna
@sampathpremarathna 5 жыл бұрын
එකපාරකි නිවන් දැක්කොත් ආයි උපදින්නෑ :D :D
@BBoRaLu
@BBoRaLu 5 жыл бұрын
@@janakrishanthasilva2711 👍
@BBoRaLu
@BBoRaLu 5 жыл бұрын
Jana uba supiri machan...
@shenalamarakoon6032
@shenalamarakoon6032 5 жыл бұрын
පිස්සුවෙන් වගේ හැමදාම අහන්නේ මන් විතරද 🤪🤪❤️❤️❤️ Line one 🔥🔥🔥
@babaydanisshowkidscomehere7564
@babaydanisshowkidscomehere7564 5 жыл бұрын
ඔව්
@krishanjayswardens6750
@krishanjayswardens6750 5 жыл бұрын
I don't much about this band. But he sing this song very well!!!
@antonpriyashantha01
@antonpriyashantha01 5 жыл бұрын
:-)
@lakshandilruk4480
@lakshandilruk4480 5 жыл бұрын
😍
@n.cfernando3277
@n.cfernando3277 5 жыл бұрын
ඇත්තෙන්ම මොන තරම් ඇහුවත් මේ සිංදු ඔබේ කට හඬින්, මට නම් එපා වෙන්නෙ නෑ
@4starchannel967
@4starchannel967 5 жыл бұрын
BAND කියන්නේ මෙන්න මේවට.. අහපු වාරගණන කියන්න බැරිතරම්. singing, playing, Sound balance හැමදෙයක්ම perfect. මිල්ටන් මල්ලවාරච්චි ගේ පුතාටවත්, මුණුබුරාටවත් මේවගේ ලස්සන වැඩක් කරන්න බැරිඋනා. මිල්ටන් මල්ලවාරච්චි ගේ ලස්සන Songs වලින් මේවගේ CD Album දෙනවද අපිට.
@roshanfernando730
@roshanfernando730 Жыл бұрын
Qqq
@manojmadhusanka718
@manojmadhusanka718 4 жыл бұрын
එදත් අදත් හෙටත් මගේ හද රැදි අමරණීය ගායකයා මිල්ටන් මල්ලවාරචිචී මහතා ඔහුගේ අමරණීය ගීත ගායනා කලාට ඔබලාට thanks.
@darshanadeepal2974
@darshanadeepal2974 3 жыл бұрын
ගොඩක් කාලෙකින් අහපු රසවත්ම ගීතාවලියක්. මිල්ටන් මල්ලවආරච්ච්චි ගායකයානන්ගේ රසවත්ම නොනවතින ගීත එකතුවක් කීවොත් 100% හිතට එකගයි. මිහිරි ශබ්ද සංකලනයක්. ඔබ line one සියලුම ශිල්පීන් දක්ශයි.මෙවැනි නිර්මාන තව කරමින් අපේ නව පරපුරට අලුත් අශ්වාදක් , මග පෙන්වීමක් දෙන්න. ජය වේවා..
@vinithapriyangani2079
@vinithapriyangani2079 5 жыл бұрын
මං මේ සිංදු ටික 100 පාරකට වැඩි ය හැව්වා තෙරුවන් සරණයි
@letsseenow6379
@letsseenow6379 6 жыл бұрын
මේ සංගීතය ජනගත කරන්න, එතකොට පිස්සුවෙන් හැසිරෙන තාරුණ්‍යය හිත් සතන් සෞම්‍ය කරන්න පුළුවන් වෙයි
@a.p.w.abeysuriya5405
@a.p.w.abeysuriya5405 6 жыл бұрын
Aniwaa
@chinthakadesilva4929
@chinthakadesilva4929 5 жыл бұрын
මිල්ටන් මල්ලවආරච්චි නම් ඒ අසහාය ගායනවේදීයාගෙ මුල් ගායනයට, සංගීතයට හා තනුවට කිසිදු හානියක් නොකර වත්මන් සජීවී ප්‍රසංගක් තුලින් ඇසීමට,දැකීමට සැලස්වීම ඉතා අගය කල යුතුය...
@chukkubole1953
@chukkubole1953 5 жыл бұрын
අනිවා අනිවා
@dinukrehan3962
@dinukrehan3962 5 жыл бұрын
Ara konda wawagena ganja gahla wage kegahan,awunta meka pennanda ona,mewa tamai music kiynhe
@chinthakahapuarachchi1279
@chinthakahapuarachchi1279 5 жыл бұрын
Owa janagathai bro. 70 qualitya supiri
@dimu5848
@dimu5848 5 жыл бұрын
මේකයි ආත්මගේ එකයි හැමදාම අහනවා පට්ට්ම ජනා බැකින් සුපර් ❤️😘
@kumarakumara8304
@kumarakumara8304 4 жыл бұрын
Pattai🌹🌹🌹
@dushannalinda998
@dushannalinda998 3 ай бұрын
Sirawatama bro ❤
@kushanmadu4125
@kushanmadu4125 2 жыл бұрын
ලීඩ් අඩවනවා.. ජනාත් එකෙන්ම සෙට්.. ශේන් අයියටම සෙට් වෙන ඩයල් ටිකක්.. ආදරෙයි සෙට් එකටම..💜️💜️💜️💪
@chamindakarunarathna6688
@chamindakarunarathna6688 4 жыл бұрын
3 මිලියන් විවුස් තියෙනකොට මන් මේක අහන්නේ දැන් 5 මිලියන් ❤ 10 මිලියන් උන දවසටත් අනිවාර්යයෙන්ම අහනවා ෆට්ට ජනා ❤
@sujeewarathnaweera
@sujeewarathnaweera Жыл бұрын
den 7 million
@nimanthamadushanfernando4271
@nimanthamadushanfernando4271 9 ай бұрын
9.7 Mil❤
@SumithAnjana
@SumithAnjana 6 ай бұрын
10m❤
@savee____
@savee____ 3 ай бұрын
11 M❤
@DinethImalka-qv8ou
@DinethImalka-qv8ou Ай бұрын
Dan ahanna❤
@chamindakarunarathna6688
@chamindakarunarathna6688 5 жыл бұрын
උබට පින් අයියේ අපිට මේවගේ මිල්ටන් මල්ලවආරච්චි ගේ සින්දු කියනවට ඊට වඩා උබේ කට හඩ මාරම් ෆට්ට
@isurublack6620
@isurublack6620 5 жыл бұрын
සින්දුව පුරාම යන බේස් පාර නම් පට්ටම කොලිටි නියමයි .සුභපැතුම් ❤️
@tyasaman4880
@tyasaman4880 4 жыл бұрын
Yes like thilak Dias. Thilak was the best recording bass player. He played with gypsees.
@deshanwithanage3434
@deshanwithanage3434 4 жыл бұрын
Athma liyanage
@sandartv1190
@sandartv1190 4 жыл бұрын
අනිවා 💪
@praveensandeepa3042
@praveensandeepa3042 3 жыл бұрын
Izzi raj 🎸😈
@supunmadusanka6878
@supunmadusanka6878 3 жыл бұрын
@@tyasaman4880 6ytytyyryutttteottttyyttttyytyyyitytyyyytyuyyyyyyyyyyytttyyyyyeewqttytyyttppppptyytyyyyytyyytyytyyytyeytttywyyyyyyyy7ytt
@EnochMaheshsilva
@EnochMaheshsilva 5 жыл бұрын
ඇඟට පතට නොදැනී, මුකුත් අඩු නැතුව, මුකුත් වැඩි නැතුව ලස්සනටම සිංදු ටික යනවා.... විඳින්න පුළුවන් සංගීතය සමඟ මුසුවුනු හෘදයාංගම ගායනයට සුභ පැතුම් !
@tharushasahan2324
@tharushasahan2324 2 жыл бұрын
ද්
@mehenipiyasa3698
@mehenipiyasa3698 Жыл бұрын
හදවතේ nonstop eka meka thamai
@kaushalnadeeshe2916
@kaushalnadeeshe2916 Жыл бұрын
ඉතා රසවත් ගායනයක්
@mathieshadias1820
@mathieshadias1820 10 ай бұрын
❤මේක අහන හැම වෙලේම පට්ට relax එකක් හිතට දැනෙන්නේ ❤️
@manojpriyankara4038
@manojpriyankara4038 2 жыл бұрын
උඩුගම් බලා ගිය nonstop කලාවේ සංචාරය old is gold line one ❤️💙
@storyteller274
@storyteller274 6 жыл бұрын
නියමයි.අපි නම් ගොඩක් ආසයි මේ වගේ සින්දු කන්නෙ නැති ACOUSTIC BAND වලට.තව තවත් දියුණු වේවා LINEONE ! .DADDY,MARIANS වගේ තව බැන්ඩ් ඕනි!!! ජයමවේවා 🌟💘🇱🇰
@charithsilva9902
@charithsilva9902 5 жыл бұрын
storyteller Aniwa machan den inna band kiyana eun sindu kanawa 😡😡😡😡😡 gayakayo kiuyana un ita eya musala adonawal kiyanne sindu neme
@storyteller274
@storyteller274 5 жыл бұрын
kzbin.info/www/bejne/qHzaemeQa6d_hJo මේක අහල බලපංකා් මැරෙන්න හිනා යනවා.සිරවටම කලකිරුන
@danushkaperera579
@danushkaperera579 5 жыл бұрын
Ai වයෝ
@storyteller274
@storyteller274 5 жыл бұрын
Danushka Perera අමතක උනා බ්‍රෝ.CHEACK POINT ඒ බැන්ඩ් එකත් සුපිරි
@dinukrehan3962
@dinukrehan3962 5 жыл бұрын
storyteller ,,eka atta,,check point superb.drummer ..guitarist ,,lead singer best
@roshanprasanna2054
@roshanprasanna2054 5 жыл бұрын
උඹේ voice එක පට්ට බන් ජනා.
@induraushan4252
@induraushan4252 5 жыл бұрын
බේස් එක පලනවා යකෝ😍😍😍😍
@iamknoxpresley
@iamknoxpresley 4 жыл бұрын
අපි නම් නම් ඉන්නෙ first viewersල අතරෙ but තාමත් බලනවා😍😍😍👍👍👍
@kumarihevafonsekage1659
@kumarihevafonsekage1659 3 жыл бұрын
සුපිරි බේස් පාර
@dineshperera7102
@dineshperera7102 4 жыл бұрын
සදලු තලේ සිට...ඒකටනම් ඇගත් හිරිවැටුනා ඕය්...🔥🔥
@judefernando9508
@judefernando9508 5 жыл бұрын
පඩ නැතුව..........! ලස්සනට සංගීතය සහ ගායනය බොහොම ලයාන්විතව ඉදිරිපත් කරනවා.
@stuntpissosl3865
@stuntpissosl3865 6 жыл бұрын
ජනා මේ සිංදු සෙට් එක දවසට 5ස් වතාවකට වැඩියෙන් ඇහුවත් අඩු වෙන්නෙ නම් නෑ ආදරනීය ගීත රැසක් අපට දායාද කල මිල්ටන් මල්ලවාරච්චි කලාකරැවානෙනි ඔබට පිං 🙏 ජය වේවා ආදරෙය ජනා,line one ආදරෙයි ❤️
@slelakirikandy9538
@slelakirikandy9538 2 ай бұрын
ලස්සනම නන්ස්ටොප් එක ඇත්තමයි මාරම සනීපයක් දැනෙන්නෙ
@rangawijesuriya1048
@rangawijesuriya1048 4 жыл бұрын
මිල්ටන් මහත්මයාගෙ ගීත විකුර්ති නොකර ඔබගේ විදිහට ගයන එක වටිනවා ජනා ලස්සන වෙඩක්.. ජය...
@sameerasandaru4135
@sameerasandaru4135 5 жыл бұрын
Line one..සුපිරිම සුපිරී...100 පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ....ජය....
@samdassanayake9688
@samdassanayake9688 6 жыл бұрын
ලීඩ් ගිටාර් එකයි රිදම් ගිටාර් එකයි එක්කෙනෙක් play කරන එකත් පට්ට. No words.excellent singing and backing
@rukshankalhara6042
@rukshankalhara6042 5 жыл бұрын
Lashel Perera❤️❤️ most talented.
@navidasilva95
@navidasilva95 4 жыл бұрын
AI bass player spirit💛💫💫
@VirajGamage
@VirajGamage 3 жыл бұрын
තේරෙන්න ටිකක් වෙලා ගියා කියහන්කො
@gamindaperera3371
@gamindaperera3371 Жыл бұрын
​@@navidasilva95 wg b pi
@Danavlogs2002
@Danavlogs2002 Жыл бұрын
Komth electric guitar ek ned dewidiytm play krnne
@bertramnarsias2957
@bertramnarsias2957 5 жыл бұрын
සිත නිවෙන සංගීතය.ආදරෙයි ඔබලාට.කිසිම විකුර්ති කිරීමකින් තොරව කරන මේ දේ අගය කල යුතුමයි. ජයවේවා
@chandralalwanasinghe6357
@chandralalwanasinghe6357 4 жыл бұрын
එලකිරි කීපවාරයක් බැලුවා
@amaratungaperera4554
@amaratungaperera4554 Жыл бұрын
Ahapu waara gana mathaka nethi tharam👌👌👌
@anurumaheshmusic4282
@anurumaheshmusic4282 3 жыл бұрын
Supiri bro sindu tika wadinna gahanawa apit band eka metika gahanawa jaya
@lakshithachamod8600
@lakshithachamod8600 3 ай бұрын
බේසා ❤️🙏 අත්තනායක දෙවි පිහිටයි 🙏🙏🙂
@Its-ck
@Its-ck 5 жыл бұрын
පිස්සුවෙන් වගේ හැමදාම අහන්නේ මන් විතරද ..කොච්චර වතාවක් ඇහුවද , ඒත් එපා වෙන්නෑ නියමයිනේ
@rmxlucifer3007
@rmxlucifer3007 6 жыл бұрын
අස්සෙන් ඇසුනු බේස් පාරවල් ටික❤
@janithakaushalya1406
@janithakaushalya1406 6 жыл бұрын
සුපිරි.කියන්න වචන නැ
@Izzyjaathi
@Izzyjaathi 6 жыл бұрын
♥️♥️♥️
@abaneserpradeepchandraraj9928
@abaneserpradeepchandraraj9928 5 жыл бұрын
RMX LUCIFER ❤️
@siriweeraratne9788
@siriweeraratne9788 4 жыл бұрын
ඒ් බෙස් කියන්න වචන නැහැ
@chanrathnayaka3551
@chanrathnayaka3551 6 жыл бұрын
පට්ට දැන් කීවෙනි පාරද බලන්නෙ මතකත් නෑ සුපිරි
@meththagamage2254
@meththagamage2254 Жыл бұрын
එක දිගට 100 පාරක් විතර ඈහුවා දෑන් ඒත් ඈති වෙන්නේ නෑ 😇 එච්චරටම ලස්සනයි ♥️♥️♥️
@rumeshweerawardena3953
@rumeshweerawardena3953 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ,, මේක මන් මුලින්ම බලනකොට viwes ලක්ෂයක්වත් තිබුන්නෑ අදටත් අහනවා❤️❤️❤️❤️
@ruwanrandeniya9261
@ruwanrandeniya9261 6 жыл бұрын
පට්ට සෙට් එක අම්මෝ බියර් එකක් එක්ක පිස්සු ඈ.. 😋😊😙😙😙 චිල් ආදරෙයි ජනා..❤💯
@dhanukaraveen2577
@dhanukaraveen2577 5 жыл бұрын
ඒකෙ සැප😍😍❤️
@rivisaravithanage4016
@rivisaravithanage4016 5 жыл бұрын
එකෙන්ම
@damindutharinda8815
@damindutharinda8815 4 жыл бұрын
Ado math ekamai 😙😙😙
@krishanrangana5126
@krishanrangana5126 Жыл бұрын
🍺 ekk gahala ahana ewain ekk meaja 🎉🎉👍👍🍺
@tilankamaduhansa7178
@tilankamaduhansa7178 5 жыл бұрын
ජනා කියන්න වචන නෑ සහොදරයා❤️අති විශිෂ්ටයි😍😍
@chamarasandanuwan3078
@chamarasandanuwan3078 5 жыл бұрын
Fatta base para supiri👌👌 gd luck.jana supiri❤
@romeshkalinga8713
@romeshkalinga8713 6 жыл бұрын
කාලෙකින් තමයි ආයෙත් ජිවත් වෙනවා වගෙ දැනෙනවා.මෙව ඇහෙද්දි...♥️❤️.ඩ්‍රමා ෆට්ට.❤️❤️ ලිඩා සූපර්🤓❤️❤️ ශෙන් ෆට්ට.මචං...සුභ......LINE ONE❤️❤️❤️
@ANOTHER974
@ANOTHER974 5 жыл бұрын
Romesh kalinga sindu 3 ma ganata line karala tiyanwa eka thama feel wenna godak ma hetuwa 😎😍😍🤘🏼♥️
@romeshkalinga8713
@romeshkalinga8713 5 жыл бұрын
@@ANOTHER974 ekenma bro❤️❤️
@ANOTHER974
@ANOTHER974 5 жыл бұрын
Romesh kalinga line one kiyanne nikn newe brotherya ♥️🙈🤘🏼line one lage line eka number one LINE ONE 🤘🏼♥️😍🇱🇰😎
@ranchagodaranchagoda9401
@ranchagodaranchagoda9401 3 ай бұрын
මන් අහපු ලස්සනම නන්ස්ටොප් එක. පුදු............ම ලස්සනක්.පුදුම ලස්සනයි වොයිස් එක.
@janakakumara2568
@janakakumara2568 5 ай бұрын
මතක් උනා. Billy sir with 2forty2 . පට්ටම පට්ට ශේන් සිං sir. මටනං ඒ Band දෙකේ arrangements ගැන පට්ටම කැමැත්තක් තියෙන්නෙ. ලංකාවෙ අනිත් Band එක්ක ගත්තම මෙන්න music . ප්‍රේක්ෂකයන්ට දෙනවා තනි ඇහැට ඇඬෙන්න. මරු මරු.
@gaminigamini6575
@gaminigamini6575 5 жыл бұрын
ඇත්තටම මහා අමුතුම ආකාරයේ ආස්වාදය ලැබේන්නේ අස් දෙක පියාගත්තට පස්සේ
@prabathsenavirathna9939
@prabathsenavirathna9939 5 жыл бұрын
කුඩු ගැහුවා වගේ ජනා... ආයේත් ආයේත් එකමයි අහන්නේ..
@sasinsrilanka3835
@sasinsrilanka3835 5 жыл бұрын
Sirawatama ... ow ban
@dulangadharmasena34
@dulangadharmasena34 5 жыл бұрын
මේ බලන්නේ සියවෙනි වතාවද මන්දා.පිස්සෙක් වෙලා ඉන්නේ මේකට .❤️
@mohammedjaya7162
@mohammedjaya7162 4 жыл бұрын
හරිම ලයාන්විතය් .ආදරණීය මිල්ටන් මල්ලවආරච්චි ගායකයානන්ගේ ලස්සන ගීත රාශියක් ගායනා කිරීමගෙන . වාහනයේ යනකොට මේවා තමය් අහන්න හිතන්නේ...හිතේ තියෙන ප්‍රශ්න අමතක වෙනවා...අතීතයයට රැගෙන යනවා මසිත ...❤❤❤❤❤
@Riccardocalafiore8
@Riccardocalafiore8 Жыл бұрын
❤❤❤
@leonardshirantha7127
@leonardshirantha7127 2 жыл бұрын
සියලූම ගීත වලට කිසීම අසාධාරණයක් නොකර තව තව අහන්න ආසකරවන විදියට වැඩේ කලා,,ජයවේවා ,!
@storyteller274
@storyteller274 6 жыл бұрын
දහපාරක් විතර බැලුවා දැනට.මේවගේ MUSIC ඇහෙද්දි මාර සන්තෝසයි.INSTRUMENT PLAY කරන හැටි 🖤🖤🖤
@damithjayakody6458
@damithjayakody6458 5 жыл бұрын
Kiweni watawada ahanne kiyala mataka ne ❤️❤️👍
@mayakaduwa6732
@mayakaduwa6732 5 жыл бұрын
😍😍
@chamikaihalaarachchi2603
@chamikaihalaarachchi2603 5 жыл бұрын
mewa thamai kollange comments
@upsena880
@upsena880 5 жыл бұрын
ඹයාලාගේ බෑන්ඩිඑකේ ඉන්නේ හැබැම දක්ෂයෝ ඉදිරියටම යන්න ..ජයවෙිවා තෙරැවන් සරණයි ...
@rukshanrathnayake6387
@rukshanrathnayake6387 5 жыл бұрын
සම්පූර්ණ නොවූ සත්‍ය ප්‍රේම වෘත්තාන්තයක අවාසනාවන්ත හිමිකරු දයාබර මිල්ටන් මල්ලවආරච්චි ගායකයානෙනි ඔබ අප හදවතෙන් බැහැර කල නොහැක😢😢🥰🥰
@kiwikiko9051
@kiwikiko9051 Күн бұрын
ඔබ කොහොමද දන්නෙ .
@canistusalex3492
@canistusalex3492 3 ай бұрын
From Canada 🇨🇦
@Channel.TV.MUSIC.NEW.T
@Channel.TV.MUSIC.NEW.T 2 жыл бұрын
13 thamai dawasa කුලියාපිටියේ ❤️🌹
@Tash0812
@Tash0812 5 жыл бұрын
තාම මේවා අහන්නේ මං විතරද?
@tharukasilva4708
@tharukasilva4708 3 жыл бұрын
2021/ 4 / 22 💞😍😍
@maleendissanayake169
@maleendissanayake169 5 жыл бұрын
අනිවා තව ටික කාලෙකින් Beat Band හොයන්නත් නැති වෙනවා..මේ වගේ acoustic මියුසික් තමා ඉස්සරහට එන්න ඕනෙ ❤️ line one ☝️🔥
@SL3000LK
@SL3000LK 2 жыл бұрын
අනිවාර්යයෙන්
@damith897
@damith897 6 жыл бұрын
ආත්මාගේ නන්ස්ටොප් එකට දෙවනි නෑ මේකත්😍🔥 අම්මෝ හැමදාම අහනවා එපා වෙන්නෙ නෑ පට්ට😍👏keep it up❤️
@ANOTHER974
@ANOTHER974 5 жыл бұрын
damithpriyanath math aiye kochara ahuwath epa wenne nhe god job line one ♥️♥️♥️💋🤘🏼😎
@achiniupeksha7242
@achiniupeksha7242 4 жыл бұрын
Ane kochchara ahuwath epa wenne na. Supirine. All the best okkotama.
@MalithMethmal
@MalithMethmal Ай бұрын
පිස්සුවක් 🥺♥️
@westend362
@westend362 5 жыл бұрын
මන්දර පව්වේ.. හිම පියසේ.. චන්දන අරනේ.. මද සිසිලේ..💜💜
@kushanfernando2837
@kushanfernando2837 5 жыл бұрын
Love it ummmmmmah 💋💋💋❤️
@Gunarath
@Gunarath 5 жыл бұрын
ආසාම කෑල්ල 😍😘❤ සුව නොලාබා ගියෙදෝ කෙසේ 😍
@kushanfernando2837
@kushanfernando2837 5 жыл бұрын
Koheda lankawe
@kushanfernando2837
@kushanfernando2837 5 жыл бұрын
Sithumiiiii....
@kushanfernando2837
@kushanfernando2837 5 жыл бұрын
Ko kiwwe nehe ne koheda lankawe kiyala
@knowledgewithpj2106
@knowledgewithpj2106 5 жыл бұрын
ඔෆිස් ඉවර වෙලා ගෙදර එනකොට මේ සින්දු සෙට් එක අහගෙන එනකොට ස්ට්‍රෙස් එක යන්නේ මට විතරද..
@storyteller274
@storyteller274 5 жыл бұрын
priyantha chandrasekara ඔව් බන් සිරා.මම මෙච්චර කල් ඇහුවේ country music කියල වර්ගයක්.මේකත් ඒ එගේම සෙට් වෙනවා.පට්ට
@knowledgewithpj2106
@knowledgewithpj2106 5 жыл бұрын
Aniwa .
@PhilipDamion
@PhilipDamion 5 жыл бұрын
na oyaata witharak newei.
@sanjeewaperera187
@sanjeewaperera187 4 жыл бұрын
අනිවා bro,,, dam true
@iukb57
@iukb57 4 жыл бұрын
Aniwa
@maheshkatugampola2590
@maheshkatugampola2590 5 жыл бұрын
May geetha ahenakota api nikkamma 70 wa dasakaya yanawa. Harima layanwith gee pelak. Ape jeewithe sudara mathakaya nawatha awadi wela sudara soduru adaraya pirunu lowakata nodanima ragenagiya.
@sameeradilhandilhan1329
@sameeradilhandilhan1329 2 жыл бұрын
පට්ටයි සහෝ ඒක
@nisalwickramasinghe7433
@nisalwickramasinghe7433 6 жыл бұрын
මම වැඩියෙන්ම ආස සිංදුව කන්නැතුව ගානට මියුසික් වොයිස් දෙන එකට. අනික් එක පඩ ශෝ නැතුව පිලිවෙලකට සිංදුව කියන නිසා
@isharaanjana7308
@isharaanjana7308 5 жыл бұрын
Arrangements නියමයිනේ Line One is Best in srilanka
@TiranYapa
@TiranYapa 6 жыл бұрын
නියමයි . නූරා ජනා මරු මචෝ. ජය වේවා සෙට් එකටම
@weeragoda8641
@weeragoda8641 Жыл бұрын
මිල්ටන් මල්ලවාරචිිචිගෙ නියම සිංදු ටික නියමට ගායනාකරා පටිිටම පටිිට සංගිිත කන්ඩායමත් හොදට ප්ලේකරා අඩුවක් කියන්න නැ හරිම මිහිරියි සියලුදෙනාටම සුබ ගමන් ජය
@kasunsameera6602
@kasunsameera6602 3 жыл бұрын
සුපිරි ජානා මගෙකා
@prasadfernando90
@prasadfernando90 6 жыл бұрын
නියම සංගීතය මෙයයි. go ahead line ONE (y)
@SudeshUdayangaDias
@SudeshUdayangaDias Ай бұрын
2025 anyone❤️
@rukmalranaweera
@rukmalranaweera 5 жыл бұрын
How many times I have heard this video! කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ! ❤️❤️❤️
@nishanthiweerasooriya6759
@nishanthiweerasooriya6759 4 жыл бұрын
මගේ ප්‍රියතම ගායකයා මිල්ටන් මල්ලවආරච්චි මහතායි. ඔහුගෙ ගීත වෙනත් කෙනෙකුගෙ හඩින් ඇසීමට මම කැමති නෑ. නමුත් මට හිතුන මේ vidio බලන්න . මේ දවස් ටිකට කී පාරක් ඇහුවද කියල ගාන මතකත් නෑ. කියන්න වචන නෑ. Superb , excellent ❤ ගොඩක් ස්තූති .
@asianherbaltherapy7104
@asianherbaltherapy7104 4 жыл бұрын
සුපිරියි! අපූරුයි! ජනා .., .. රාමුව බිඳ දමා පිටතට එන්න, ඔබේ වර්ණවත් දක්ෂතා පෙන්වන්න, වාසනා.....❤️💚💛🧡🗝️
@tharindu7229
@tharindu7229 4 жыл бұрын
මේක දාපු දවසේ ඉදන් ඉතින් තාමත් අහනවා.. ජනා, Line one පට්ට වැඩක් 🔥❤️👌
@malithapramodh4460
@malithapramodh4460 6 жыл бұрын
Good one brothers ❤️ යකෝ බේසයි ලීඩයි ❤️
@malinwadduwage2135
@malinwadduwage2135 5 жыл бұрын
sira mcn.. lead eka denawa adenna. (lead + rhythm)
@maheshchathuranga9689
@maheshchathuranga9689 5 жыл бұрын
මං පොඩි කලේ ඉදන් ආස චරිතයක් ජනා අයියා උබ...උබට පුළුවන් මේ පුංචි රට ජතියන්තරෙට ගිනියන්න........බුදූසරණයි ජේසූ පිහිටයි ❤
@rooka2x
@rooka2x Жыл бұрын
oyage sinduvata galapena dance aka amathaka novana geeya god bless you
@BRKKumari
@BRKKumari 22 күн бұрын
මාර ලස්සනයි මල්ලි මෙච්චර කල් කොහෙද හිටියෙ
@charithawijesiri1992
@charithawijesiri1992 4 жыл бұрын
අම්මෝ ඒ music, voice🥰🥰🥰🥰 කියන්න වචන නෑ..සුපිරි.
@buddhikagalmangoda3921
@buddhikagalmangoda3921 5 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑනේ අඩෙ❤️🤩🤩 සුපිරි line One👍
@udayafantasy7796
@udayafantasy7796 5 жыл бұрын
ලංකාවට නිවාඩු එද්දී මොන තූත්තූකුඩියේ show එකක් තිබ්බොත් එනවා උඹල බලලා කතා කරලා යන්න .👌🥁🎸🎙️🥁🎸👌🎙️
@sameeralakmal6068
@sameeralakmal6068 Жыл бұрын
Machan jothige nonstop aka dendoooooo.
@nishanpredip1299
@nishanpredip1299 4 жыл бұрын
විඩියෝ ටියිම් එක 👍
@lilansenaka2607
@lilansenaka2607 5 жыл бұрын
සුපිරි මම first time මෙක බැලුවෙ මාරයී , සුපිරි කවුද මෙ band eka, I watched lot of band first Colombo shows (Marian’s,sunflower,sunshine,etc) Go go you are amazing
@surengeewantha7727
@surengeewantha7727 5 жыл бұрын
Supiri
@dimufernando
@dimufernando 5 жыл бұрын
Backing පට්ට මචන් උඹලගේ.. කියන එකත් කියනවා ඇට්ටි හැලෙන්න.. අර Autopad කෙහෙල් මල නැති එක නම් නියමයි... සතිෂ් පෙරේරා ගේ nonstop එකකුත් ඔහොන්ම දෙන්න...
@letsseenow6379
@letsseenow6379 5 жыл бұрын
ඇත්තෙන්ම ඒ මගුල ගහනකොට සංගීතය කොත්තුව වගේ
@kavinduwijemanna6391
@kavinduwijemanna6391 5 жыл бұрын
Comig soon රූකාන්ත non stop
@binuwarakumararathna9640
@binuwarakumararathna9640 5 жыл бұрын
Autopad නෙවෙයි බ්‍රෝ " octapad " සංගීත බාංඩයේ වරදක්නම් , මෙරියන්ස්ලා , තවත් ගොඩක් එකොස්ටික් බැන්ඩ් , වලට බීට් බැන්ඩ් වල වාදාක බාංඩයක් යෝදගන්නේ නැහෑනේ.... ඔබ කියන එකට ප්‍රදානම හෙතුව තමයි , දැන් සංගීත කංඩායම් පුරුදුවෙලා තියෙන්නෙ මිනිස්සුන්ට නියම රසවින්දයකට වඩා , කකුල් නටවන්න , එත් ඒක ඇති උනෙ වර්තමානයේ , සන්ෆ්ලවර් , පර්පල් රෙන්ජ් , පැස් බෑක් , නිව් මෙලඩි , සකුරා රෙන්ජ් , සහරා වගේ බැන්ඩ් වල පරණ ශෝ එකක් එහෙම අරන් පොඩ්ඩක් බලන්න බ්‍රෝ. සිංදුවෙ රසයට හානි නොවෙන්න කොච්චර ලස්සනට බැක් කරනවද කියලා . 🖐️ඒක ප්ලේ කරන පුත්ගලයා අතේ තමයි , ඔයා කියපු සම්පූර්න කතාව බලපාන්නේ. ඒ සංගීත බාංඩය නිපදවීමෙන් , සංගීත කාලාවෙ ලොකු හැරවීමකට ලක් උනා. ඒකෙ වටිනාකම කියලා වැඩක් නෑ 🖐️🖐️
@deepashikepiyumal6041
@deepashikepiyumal6041 5 жыл бұрын
Octapad eka onama acoustic band ekak use karanawa bn.. habai ewai ara takaran band wla wage gon athal ganne na.. niyama thenata niyama widiyta denawa
@hazy7ven347
@hazy7ven347 4 жыл бұрын
@@binuwarakumararathna9640 aniva sunflower old sahra wage band ekka den ewa melo rahak ne
@sankajc9482
@sankajc9482 6 жыл бұрын
කොච්චර වතාවක් ඇහුවද , ඒත් එපා වෙන්නෑ නියමයිනේ ❤️ සුපිරි ජනා #Line-One ලීඩ්, බෙන්ස් සුපිරිම ආ...
@sanulibandara4000
@sanulibandara4000 Жыл бұрын
සුපිරි brother niyamai oka tama bn ona niyamai suba jana zaing zing brother respect ❤❤❤❤ hadawatinma machan ekenma supiri hadawatak bn uba
@sanulibandara4000
@sanulibandara4000 Жыл бұрын
Band eke set akatama jayen jaya machan hadawatinma anit band wage kadila nm yanna epa tawa issarahata tawat loku wenasak diyan ubala lankawe udatama enawa lowet lagadima watenna saho eka wage idapan me hadagena apu tana nati karanna epa kattiya kadagena ❤❤❤❤❤❤❤hadawatinma adrari sangiteta bokka jiwite hama dukakma satutakma widaganna tiyana akama sanasima meka tamai machan eka nati karanna epa band aka kadan ok suba hadawatinma ubala set akata
@distididin5287
@distididin5287 4 жыл бұрын
Eyi kochchara ahuwath epa wenne neththe😋😍
@__nava__00
@__nava__00 5 жыл бұрын
නියමයි ජනා අයියේ❤️.මෙ අහන්නේ 10 පාර ඒ තරම් ලස්සනයි ❤️😘
@sandunchathuranga5195
@sandunchathuranga5195 4 жыл бұрын
ඒ මතකයන් නැවත අලුත් කරනවට ගොඩක් ස්තුතියි 🙏🙏❤
@dimuthulakshitha1971
@dimuthulakshitha1971 5 жыл бұрын
Music band කියන්නේ මෙන්න මෙවාට සුපිරිම 👌👌
@Mottivation-s3d
@Mottivation-s3d Ай бұрын
Best ever stuff lovely voice and best backing . Best for 100 years best music voice and lyrics as well as.
@susanthalakmal9507
@susanthalakmal9507 7 ай бұрын
ජනෝ......2006 2007 කාලෙට යනෝ.....ආතල්ම කාලේ...නියමයි ජයම වේවා brother.
@dilhanidil672
@dilhanidil672 5 жыл бұрын
මෙන්න රස විඳින්න පුළුවන් වෙනස්ම විදිහේ මියුසික් ඔන්න ගායකයෝ pattta lassanaii 🎶🎵🎶🎼👌👍🌷😊
@kushanfernando2837
@kushanfernando2837 5 жыл бұрын
Raja meduraka oba sethapena yahanaka suwa pahasuwa netha mage kutiye.... 😢😘💋
@dileedilhee8861
@dileedilhee8861 5 жыл бұрын
Baba math goooodak asai
@Sheron124
@Sheron124 5 жыл бұрын
Dilhani Dil dilhai nona kohomade me sinduwa marune kotthtu roti music wage wenama loketa yanawa meya
@norikodk9787
@norikodk9787 6 жыл бұрын
ජනා... ජනා.. ඔයා නම්ම්ම්ම්ම්ම්ම්❤ The way U move........❤
@sonalidileeshiya194
@sonalidileeshiya194 6 жыл бұрын
මේවට unlike කරපු දෙන්නා කවුද දන්නේ නෑ නේද .... නියමයි line one කියන්න වචන නෑ ඉතින්
@sakilaudayanga7471
@sakilaudayanga7471 6 жыл бұрын
aniwa
@kilinchock917
@kilinchock917 5 жыл бұрын
Dennek neme patiyo 200 ta vadi dan 😂
@malinwijesinghe4676
@malinwijesinghe4676 5 жыл бұрын
flash back ekata sup karanna kattiya oya weda karanne
@kaushalyawerarathna5612
@kaushalyawerarathna5612 5 жыл бұрын
Koheda bn mun inne
@harendragamlath1824
@harendragamlath1824 5 жыл бұрын
You have good future . Good luck line one . You are the best . I am Menushi Nethu😃
@imanjayaweera
@imanjayaweera 4 жыл бұрын
Ape set eke anthem eka meka thamai ❤️memories godak mind ekata set wenne❤️❤️🍻
@IndumaU
@IndumaU 4 жыл бұрын
මේකයි මිල්ටන් නන්ස්ටෝප් එකයි සැහෙන කාලෙක ඉදන් පට්ට ගහන්නේ කව්ද?😁😍
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Milton Upahara Nonstop | මිල්ටන් නන්ස්ටොප්
26:07
Clarence Medley | Live HOT CHOCOLATE Jungle Party
11:26
HOT CHOCOLATE Band
Рет қаралды 222 М.
@Jayasri  with LunuDehi 🔥🔥
27:17
Lunu Dehi
Рет қаралды 1,2 МЛН
Rebirth | Kapuge Medley | Jaathi ft Jana
6:59
JAATHI
Рет қаралды 2,5 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН