Athma Liyanage Non-Stop | Line one Band | Jana | Best of Athma Live

  Рет қаралды 9,448,609

Line One

Line One

5 жыл бұрын

Title - Athma nonstop
Artist - cover by Jana line one band
Line One------------------------------------------
official facebook page - / lineoneband
official KZbin Channel - / line_one_
official Instagram Account- / line_one_

Пікірлер: 1 800
@user-zi9qm7ec3i
@user-zi9qm7ec3i 4 ай бұрын
අවුරුදු පහක්ම එකදිගට පුලුවන් පුලුවන් වෙලාවට බලන මම😊❤
@sampathsenevirathne6298
@sampathsenevirathne6298 Ай бұрын
Me too
@ronaxlk2948
@ronaxlk2948 9 ай бұрын
දුර ඈත රටක තනිවෙලා තනියම අඩියක් ගහනවා , feeling 1 ඈතකට අරන් යනවා , ජීවිතයේ වින්ද දුක් අප්‍රමාණයි , අදටත් අමතක කරගන්න බැරි මතකයක් හිතේ ඉතිරිවෙලා …
@milashfernando849
@milashfernando849 7 ай бұрын
😊
@udararoshan2875
@udararoshan2875 3 ай бұрын
මාරම කල්පනාවකට වැටෙන නන්ස්ටොප් එකක් මේ ආත්මා ලියනගේ ගායකයාගේ ගීත් ටික ජනා අයියා කියනවා හදවතට දැනෙන්න❤❤❤
@dinushshehan9331
@dinushshehan9331 Жыл бұрын
පිස්සො වගේ කෑගහන ලයිව් බෑන්ඩ් වගේද මේවා.. අදටත් අහනවා පට්ට.. වෙනම ලෝකෙක ඉන්නවා වගේ දැනෙන්නෙ.. ❤️❤️❤️
@priyanthakumara3914
@priyanthakumara3914 Жыл бұрын
ඒ උනාට ගොඩක් එවුන් අහන්නෙ කෑගහල ටහඩුවලට ගහන ඒවා (ඇත්තටම මේවා ඇහුවම වෙනම රසයක් එකෝස්ටික්)
@slclassicmusic
@slclassicmusic Жыл бұрын
​@@priyanthakumara3914 ඒ ගැන කතා කරල වැඩක් නෑ...
@bimsarapathirana8191
@bimsarapathirana8191 2 ай бұрын
Aniwaryen. Brother 👍👍
@NishanKumarasinghe
@NishanKumarasinghe Жыл бұрын
මෙන්න මේවා තමයි bands කියන්නේ...මේවට තමයි backing කියන්නේ...😁 යක්කු ටිකක්... 🖤🖤🖤
@clintonperera3651
@clintonperera3651 Жыл бұрын
😅😅😅😊😅😅😅😅😅😊
@beatbox2037
@beatbox2037 4 жыл бұрын
රිදම් එකයි ලීඩ් එකයි දෙකම එකට😍😍 අම්මෝ යකෝ ඒක😍😍😍❤
@sachinshirantha5202
@sachinshirantha5202 3 жыл бұрын
පිස්සු හැදෙන ගැහිල්ල
@new-rj7xu
@new-rj7xu 3 жыл бұрын
kzbin.info/www/bejne/f5qrlaxpj6eCnc0
@felixmitchell6821
@felixmitchell6821 2 жыл бұрын
i know im randomly asking but does anyone know a trick to log back into an instagram account?? I somehow forgot my password. I appreciate any help you can offer me
@lewisoliver5212
@lewisoliver5212 2 жыл бұрын
@Felix Mitchell instablaster :)
@felixmitchell6821
@felixmitchell6821 2 жыл бұрын
@Lewis Oliver I really appreciate your reply. I found the site thru google and im in the hacking process now. I see it takes quite some time so I will reply here later with my results.
@manjularathnayake4453
@manjularathnayake4453 5 жыл бұрын
අහපු වාර ගාන මතක නෑ.වාව් 👍👍👍👍👍👍එලම පට්ටම වචන නෑ👍👍👍👍
@tharakachandrathilaka2988
@tharakachandrathilaka2988 4 жыл бұрын
2020 අහන අය like කරලා යන්න . Line one .. මේක නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. 🎼❤🎼❤ ....LOVE YOU LINE ONE....
@rozzpolitv
@rozzpolitv 4 жыл бұрын
Tharaka Chandrathilaka පට්ට මම දැනුයි දන්නෙ ❤️
@hasithaweerasiri9245
@hasithaweerasiri9245 4 жыл бұрын
2020 kiwe
@isharamadushanka6756
@isharamadushanka6756 4 жыл бұрын
දැනුත් අහන ගමන්😍
@weerailukkumbura3259
@weerailukkumbura3259 4 жыл бұрын
ow aththamai
@janakawijesuriya259
@janakawijesuriya259 3 жыл бұрын
Kiyala වැඩක් naha
@chandikadilshan6461
@chandikadilshan6461 5 жыл бұрын
Line one අමුතුම ගැම්මක් leada basa drama කට්ටිය ම ela අනිවා හැමදාම අහනව ජයවේවා ලයින් වන් ආදරෙයි ❤️❤️👍✌️👌
@user-ie4cz6kl2i
@user-ie4cz6kl2i 5 жыл бұрын
බුදම්මො පට්ටා බැකින් ලිඩා ගැන කියන්න දෙයක් නැ සුපිරි ..එ අස්සෙ ජනා.. අසම අසම..💓💓💓💓
@dahamthejan3228
@dahamthejan3228 3 жыл бұрын
Ptta aa
@BBoRaLu
@BBoRaLu 5 жыл бұрын
පිස්සු හැදෙනවා... ජනා උබ නම් යකෙක්... line one 👍
@tharinduudantha532
@tharinduudantha532 2 жыл бұрын
? yhc hb g gh. na. k. au. u vpcaom
@tharinduudantha532
@tharinduudantha532 2 жыл бұрын
yh
@krishansuminda9132
@krishansuminda9132 2 жыл бұрын
ජනා ඒකනම් පිස්සුවක් රශේල් අයියේ මාරයි ඔයා..❤️‍
@gamagetharaka1860
@gamagetharaka1860 5 жыл бұрын
ජනා උඹ.....අහම්බෙන් දැක්කේ මේක..පට්ට...ඒ වොයිස් එක...Line one superb performance..
@gayansanjeewawa9445
@gayansanjeewawa9445 5 жыл бұрын
හැමදාම මේක ඇහුවෙ නැත්නම් පිස්සු වගෙයි .ලීඩ් කාරය පට්ට වැඩ්ඩෙක්.එල
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 😎👍🔥❤
@rangikaperera7818
@rangikaperera7818 3 жыл бұрын
U thamai wedda ban meke ridam... Lead 2kma u.. Edenwa
@buddisampath5561
@buddisampath5561 2 жыл бұрын
ow unm pattama waddek
@tharindusdissanayake1758
@tharindusdissanayake1758 2 жыл бұрын
Eka pissuwk bn
@lakshanondaatje9153
@lakshanondaatje9153 4 жыл бұрын
අස්සෙන් ඇහෙන keyboard loops 😍
@peolanka4503
@peolanka4503 4 жыл бұрын
අම්මෝ මෙන්න සැබෑ සංගීතය තියෙනවා ..... පට්ටම ලස්සනයි මචං එළ එළ එළ එළ ... මාර සනීපයක් දැනෙන්නේ කන් දෙකට...❤️❤️❤️🎶🎶🎶🎶🎵🎵🎵🎵
@isiwaraudana2345
@isiwaraudana2345 5 жыл бұрын
සියපාරක් විතර අහන්ඩ ඇති තාම එපා උනේ නෑ 🖤🖤🖤
@slfilms9520
@slfilms9520 5 жыл бұрын
kochchara ahuwath epa wenne ney jana
@shashikamanoj7036
@shashikamanoj7036 5 жыл бұрын
මුල් ගායනයට...සදරණයක්.කරා...👌👌👌👍👍👍💖💖💖👏👏👏
@sonal_jay3869
@sonal_jay3869 3 жыл бұрын
මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ . එකගද මිර්තවරුනී
@shakithnimmika3442
@shakithnimmika3442 4 жыл бұрын
Jeevithetama ahapu lassanama nonstop eka ❤️❤️❤️❤️ Kiyala nima krnna bari nimawak thiyenne👌👌👌👌
@harshadileep5378
@harshadileep5378 5 жыл бұрын
ඔහොම රිදම් ගහන්න එපා යකුනේ අපිට පිස්සු හැදිල ඉන්නෙ දෙයියනේ ....සුපිරි ජනා...ඩ්‍රරමා...අම්මෝ ඔයා ...
@malshaprasad2901
@malshaprasad2901 5 жыл бұрын
❤️❤️❤️❤️❤️
@ruchirajayawardana696
@ruchirajayawardana696 22 күн бұрын
Ehmd
@sapunviraj9695
@sapunviraj9695 5 жыл бұрын
Ammoooooo jana fatta voice bn.thamath mathakai e kale jana with nonstop rella.fatta backing line one.Jayaveva
@kamalprasannamg
@kamalprasannamg 5 жыл бұрын
සුපිරිම මියුෂිකල් එකක් සුපිරි බෑන්ඩ් එකත් එක්ක සුපිරි voice එක සෙට් වෙලා.
@thethemiya5
@thethemiya5 4 жыл бұрын
බැලස් එක සුපිරි..මේක තමා උබලගෙ වත්කම....ලස්සනයි 🎶❤🎶❤🎶
@ishanmadhushanka1936
@ishanmadhushanka1936 5 жыл бұрын
ලියතඹරා සිංදුවත් එකතු උනා නම් පට්ට...😍❣️🌸
@ruwanrandeniya9261
@ruwanrandeniya9261 5 жыл бұрын
වැඩ ඇරිලා ආපු ගමන් මේ සිංදු සෙට් එක හැමදාම අහන්නෙ මම විතරයිද බං.. 🤔😐💯❤🤗🤗🤗❤❤
@rumaliyanage1499
@rumaliyanage1499 5 жыл бұрын
ruwan randeniya ❤️
@sajeewudayanga7053
@sajeewudayanga7053 5 жыл бұрын
මමත් ..
@mksanjeewaanurudda7465
@mksanjeewaanurudda7465 5 жыл бұрын
මට ඇරෙන්න වැඩක් නෑ.ඒක නිසා හැමවෙලේම අහනව 😂😂😂
@Ashanfx
@Ashanfx 5 жыл бұрын
math hamadama ahanawa epa wenne na bn
@janakasam9040
@janakasam9040 5 жыл бұрын
:)
@indikalakmal2383
@indikalakmal2383 4 жыл бұрын
හත්තිලව්වේ කොච්චර ඇහුවත් අතිවෙන් නෑ නේ ❤❤❤❤❤❤
@thusharamuthu1009
@thusharamuthu1009 4 жыл бұрын
අහනවා අහනවා ඉවරයක් නෑ වාහනේ එලියට දාපුගමන් ඉස්සෙල්ලම දාන්න මේකයි මිල්ටන්ගෙ එකයි.තව ඇති උනේ නෑ ඒ තරම් සුපිරි
@maheshdhanu7425
@maheshdhanu7425 5 жыл бұрын
මන් ආසම ගායකයෙක් ගේ ආසම බැන්ඩ් එකක සුපිරි කවර් සින්දු එකතුවක් නියමයි ජනා❤️🌙 ජයවේවා ලයින් වන්❤
@lalithabeysekara7033
@lalithabeysekara7033 5 жыл бұрын
Mahesh dhanu mawa subscribe karanna mama oyawa subscribe karannam
@niwon4377
@niwon4377 5 жыл бұрын
ඒකනං භාවනාවක් වගෙයි, කොච්චර ඇහුවත් එපාවෙන්නෑ, ආදරෙයි ජනා😘😘😘👌
@ruwanrandeniya9261
@ruwanrandeniya9261 5 жыл бұрын
සීරාම හැමදාම අහනවා මදි හිතෙන්නෙ නෑ ඔයි.. 😌😌😌❤
@niwon4377
@niwon4377 5 жыл бұрын
ඒකනේ 😘😍👌
@rasulagamage4458
@rasulagamage4458 4 жыл бұрын
විසිපන්කෝටි හැටදෙලක්ශ අනූපන්දාස් තුන්දාස් එකසිය විසි හත් වෙනි පාරට අහන්නෙ♥️♥️♥️♥️♥️🤣
@rumaliyanage1499
@rumaliyanage1499 4 жыл бұрын
Thisal gamage 😂
@ChandanaKumara-gi9fi
@ChandanaKumara-gi9fi 2 ай бұрын
😂😂😂😂😂😂😂😅
@ruchirajayawardana696
@ruchirajayawardana696 22 күн бұрын
Ehmd
@ushankaravinduperera4445
@ushankaravinduperera4445 5 жыл бұрын
Dakapu pattama leed uba macho elama waddek pissu wikarayak bn eka adarei line one
@malinthadilshan7974
@malinthadilshan7974 5 жыл бұрын
මේක දැක්කොත් ආත්මා ලියනගේට සතුටු හිතෙයි ❤️
@dinukrehan3962
@dinukrehan3962 5 жыл бұрын
Attama aiya attata hita hoda manusaayek,kawadawth ayage sindu kiuwata banina nati kala karuwaek
@deepashikepiyumal6041
@deepashikepiyumal6041 4 жыл бұрын
ආත්මා ලියනගේ කලාකරුවා ජනාව පෞද්ගලිකව හම්බුවෙලා මේ ගැන ප්‍රශන්සා කරලා තිබුමා❤️
@deepashikepiyumal6041
@deepashikepiyumal6041 4 жыл бұрын
ආත්මා ලියනගේ එතරම් නිහතමානී ❤️
@11uthika
@11uthika 3 жыл бұрын
ආත්මා කියන්නේ හරිම සරල මනුස්සයෙක් ...
@chamindakarunarathna6688
@chamindakarunarathna6688 3 жыл бұрын
ආත්මා මේක දැකලා ඉවරයි දැන් සහෝ ❤
@kasuntharu6690
@kasuntharu6690 5 жыл бұрын
ලීඩ් රිදම් දෙකම එකට කෙලිනව....ඩ්‍රමත් පට්ටයි...විසිපාරක් විතර ඇහැව්වා ..ඒත් එපාවෙන්නෙම නැහැ බොලව්.බේස් ටිකක් වැඩිපුර දාල ඇහුවම පට්ටා....මිල්ටන්ගෙ nonstopath පට්ටයි ... Congratulations
@nalinkoshala8182
@nalinkoshala8182 5 жыл бұрын
Awesome.all the best guys..
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
විසිපාරක්..? 😁😀 බ්‍රෝ මම මේ දැන් ඇහුවේ 102 වෙනි වතාවට.තාමත් අහනවා.😎👍😁😀 සැපේ ඉන්නේ් 😎👍😁😀❤🔥👌
@pcroshan
@pcroshan 3 жыл бұрын
අම්මෝ බේස් එක නළවනවා😍😍 රිදම්+ලීඩ් කියලා වැඩැක් නෑ..😍😍 කොච්චර ඇහැව්වත් එපාවෙන්නේ නෑ...මාරම බැලන්ස් නියමයි සෙට් එකම.. මේ වගේ තව විඩියෝ දාපං මචන්ලා😍😍
@vihangashehan3582
@vihangashehan3582 2 жыл бұрын
.
@vihangashehan3582
@vihangashehan3582 2 жыл бұрын
qqqqq
@randikal7361
@randikal7361 Жыл бұрын
අවුරුදු 3ක් තිස්සේ තාම අහනවා. මාරම ලස්සන Nonstop එකක්. Line One ❤️❤️
@sameeraperera1880
@sameeraperera1880 Жыл бұрын
Mega blast hawa
@dimuthudarshana2250
@dimuthudarshana2250 Жыл бұрын
@@sameeraperera1880 ,, ,,
@rooka2x
@rooka2x Жыл бұрын
amathaka novana miihiri katahada jesu pihitai
@harshahemmaregedara5673
@harshahemmaregedara5673 5 жыл бұрын
lead/rhythm guitar ගහන විදියට මාව පිස්සෙක් වුනා. සුපිරිරිරි.....!!
@jackson000
@jackson000 5 жыл бұрын
ගොඩ කාලෙකින් සුපිරි සංගීතයක් ඇහුවා.. නියමයි
@chamikacooray827
@chamikacooray827 3 ай бұрын
අ⁣ම්මො ගිය සතියේ හොරන තිබ්බ එකෙන් මේ නන්ස්ටොප් එක ලයිව් ඇහුවා පට්ට ජනා අයියේ❤❤
@sithumchanaka9542
@sithumchanaka9542 4 жыл бұрын
Line one. ☝ ❤❤ආදරෙයි ජනා
@kasunkriyantha5598
@kasunkriyantha5598 5 жыл бұрын
කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නැහැ jana
@abheenapramod1725
@abheenapramod1725 5 жыл бұрын
1500 වතාවක් අහල අති කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.. ජනා..... ❤👍😘
@shalikaindrajith1262
@shalikaindrajith1262 5 жыл бұрын
Jana newei bn.... Athmata pin deepan
@dinukrehan3962
@dinukrehan3962 5 жыл бұрын
Kochara ahuwath epa wenne mnaha
@vajiradk7206
@vajiradk7206 3 жыл бұрын
සිතට දැනෙන සංගීතේ මෙන්න ....
@-vidaneralavrbcproduction966
@-vidaneralavrbcproduction966 4 жыл бұрын
මෙච්චර මිහිරි,සුපිරි සංගීතයක් දීලා අපිව සනසන්න ඔයාල දිවියලෝකෙන්ද ආවේ.
@romainbandara
@romainbandara 3 жыл бұрын
Good music
@charithmadu7281
@charithmadu7281 2 ай бұрын
කාලා කාරයෝ කොච්චර වටිනවද අපේ ජීවත වලට කියලා හිතෙන නොන්ස්ටොප් එකක්....ලස්සන කෙමෙන්ට් එක්ක් මචං ❤️❤️
@DushanCsenarathne
@DushanCsenarathne 5 жыл бұрын
රිදම් පාර 😍 අම්මො කියලා වැඩක් නෑ සුපිරී 💪💪
@OVERDOSE_ASMR
@OVERDOSE_ASMR 5 жыл бұрын
ආසම band එකෙන් ආසම විදිහට 🤩❤️🔝🔥 ආදරෙයි Line One 🔝
@janasilva3851
@janasilva3851 5 жыл бұрын
Thank you 🙏
@u.gdamith9546
@u.gdamith9546 3 ай бұрын
🎉🎉❤ super 👍
@knowledgewithpj2106
@knowledgewithpj2106 4 жыл бұрын
ශේන් උබ මාර ලකී..මේ වගේ වැඩ්ඩෝ සෙට් එකක් ලැබෙන්න...සුපිරි සෙට් එක .. කවදාවත් නැති කර ගන්න එපා ..පට්ට
@prasannamahesh6589
@prasannamahesh6589 5 жыл бұрын
අම්මෝ..Backing එකට ඇඟ හිරි වැටුන...සුපිරිම සුපිරි...Lead part & rythem..super guitarist..❤❤❤
@rusogalle5342
@rusogalle5342 5 жыл бұрын
මෙන්න මේකට තමයි මියසික් තියන්නෙ ලංකාවට තියෙන්න ඕන මේකයි...සුපිරිම සුපිරියි උඹල ..Anyway great music from Line one thanks Shane and Jana
@ANOTHER974
@ANOTHER974 5 жыл бұрын
Ruso Galle 😎♥️🤘🏼line one 🇱🇰
@Theoncemusicband
@Theoncemusicband 5 ай бұрын
සුපිරි ආ මෙව තමයි backing කියන්නේ ❤❤❤
@seneshanujaya9284
@seneshanujaya9284 4 жыл бұрын
Wooowww !!!kochchara ahuwath apa wen ne.superb !!!
@upsena880
@upsena880 5 жыл бұрын
ඉතාම මිහිරි සංගිතයක් ජයපතනවා ඉදිරියටම යන්න ....
@rusiruakalanka470
@rusiruakalanka470 5 жыл бұрын
මලකඩ රසාස්වාදයට විශිෂ් arrangement මියුසික් එකක් ❤....ජය ❤
@saliyapriyantha6898
@saliyapriyantha6898 3 ай бұрын
එල එල සුපිරි ❤backing wery nice broo jayaweva 🙋මන් අබුදාබියෙ සාලිය broo jayaweva 💪🤘🇱🇰👌
@SuhasiniePrasadima
@SuhasiniePrasadima Ай бұрын
Thank you derana.... Because of Ma Novana Mama search for this.... Love this very much... Wish you all the very best Jana 🌷🌷🌷
@thilinadilhara273
@thilinadilhara273 5 жыл бұрын
සූස්තියයි, මේ වොයිස් එකයි අම්මෝහ් ❤️
@logassistant5801
@logassistant5801 5 жыл бұрын
Ekenma........
@GossipChats
@GossipChats 5 жыл бұрын
@@logassistant5801 ♥
@thiwankarukshan5427
@thiwankarukshan5427 5 жыл бұрын
හැමොම දන්නෙ නැ bro එඅතල් එක
@TheDeemantha
@TheDeemantha 5 жыл бұрын
සැපම කමෙන්ට් එක බන් ❤️
@storyteller274
@storyteller274 5 жыл бұрын
අස්සෙන් අස්සෙන් ඇහුන ඒ PERCUSSION පාරවල් ටික 💘 🇱🇰 හැමෝම සුපිරි මේ බැන්ඩ් එකේ 💪
@navidasilva95
@navidasilva95 3 жыл бұрын
Line one fans 😍 chat.whatsapp.com/HSwcqsN3oQOHItDHPecVOd
@traveltectours6561
@traveltectours6561 2 жыл бұрын
Amazing 🔥💖😎👌
@SuccessLife14
@SuccessLife14 4 жыл бұрын
janaa aiyage voice walata gahanna voice nhh bn meken eka confirm unaa...... janaa aiyagge me wage thawa songs oniii kiyana un me paththata❤❤❤❤😘😘😘😘👌👌👌👌👌✔✔✔
@supunviduranga6006
@supunviduranga6006 Жыл бұрын
ඇස් පියවෙන්න ගහනවා backing තිතට දෙන්නේ ආදරෙයි line one කොල්ලො සෙට් එකට ♥️
@LineOneBand
@LineOneBand Жыл бұрын
Thank You..
@kushaninimanthika6424
@kushaninimanthika6424 Жыл бұрын
P
@nuwanthamiyulanda
@nuwanthamiyulanda 5 жыл бұрын
බණ්ඩාරවෙල ghapu show eka.. Ptta jana❤️❤️
@virajgodakanda3049
@virajgodakanda3049 5 жыл бұрын
‌නූර් සුපිරියි.....ඩම්ස්
@_______8135
@_______8135 2 жыл бұрын
Kiyala wadak ne ea taramatama supiri 👌line one ela❤️
@indunilkarunarathne2747
@indunilkarunarathne2747 8 ай бұрын
මේක පට්ට .. මං අඩියක් ගැහුවොත් හැමදාම අහනව මේක...❤
@nilankaperera3119
@nilankaperera3119 5 жыл бұрын
Jana oyage voice eka pattama polish wela. Supiri. Ahanna asai voice eka.
@nissicris2330
@nissicris2330 5 жыл бұрын
හැමදාම ඇහැව්වත් එපා වෙන්නේ නැ නේ...😴😴
@senakabandaranayake9188
@senakabandaranayake9188 5 жыл бұрын
Sound balance karapu aka moka unath ubata thankz bro patta
@YohanWatts
@YohanWatts 5 жыл бұрын
සින්දුව music පට්ට, video එක බලලා ඔලුවෙ කැක්කුම හැදුනා
@chanakahasitha9058
@chanakahasitha9058 5 жыл бұрын
Ekanmm patta janaa..kochra ahuwth epaa wennee.ridennma diila thyeii.digtma wde krn ynda💪💪👍✌️☝️👊👌☝️✌️💖
@dumindaanurada2761
@dumindaanurada2761 5 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..ඒ ටෝන්,වොයිස් කියලා වැඩක් නෑ..පට්ට වැඩ්ඩෝ ටිකක් සෙට් කරගෙන යන ගමනට සුබ පතනවා ශේන් අයියේ...
@Kumudujwkumudu
@Kumudujwkumudu 4 жыл бұрын
යූ ටියුබ් එකේ මම වැඩියෙන්ම බලපු අහපු වීඩියෝ එක.... තාමත් අහනවා... ඉස්සරහටත්.. ඩවුන්ලෝඩ් කරන් හැම වෙලේම අහනවා.... ආදරෙයි මේ බැකින් එකට... පර්ගෂන් ධම්මික මල්ලි... ලීඩ් රිදම් ලෂේල් මල්ලි.... ඔයාලා අපේ ගම් අවට වීම තවත් සතුටක්... ඒ නිසා බලනවා නෙමේ... මේකේ බැකින් එක මම ජීවිතේට අහපු හොදම බැකින් වලින් එකක්... ආසයි ඇහෙනකොට... AX1 එක හැප්පුනු වීඩියෝ එකක අහපු ජනාගේ කටහඩ මේකේ නියමෙට ගැලපෙනවා... ආසයි අවංකවම... ආදරෙයි හදවතින්ම මුලුහිතින්ම බෑන්ඩ් එකට.... ධම්මික මල්ලි - ලෂේල් මල්ලි දෙන්නා ප්‍රමුඛ සැමට ජය.... මම නාවානේ ජානක අයියා....
@doomaanthoney
@doomaanthoney 27 күн бұрын
@hansakasenanayaka5854
@hansakasenanayaka5854 4 жыл бұрын
No words to tell jana.supiri.
@nirmal2496
@nirmal2496 5 жыл бұрын
ඒ............ පට්ට ආ....... සූස්තියට මරු.......
@fitdivisionpvtltd4542
@fitdivisionpvtltd4542 5 жыл бұрын
පලවෙනිවතාවට ආත්මාගේ සින්දුවක් පට්ටෙට වෙන කෙනෙක් කියනවා ඇහුනා. මරේ මරු
@sasinsrilanka3835
@sasinsrilanka3835 5 жыл бұрын
Ow ban ...mamath ahuwamai
@lalithabeysekara7033
@lalithabeysekara7033 5 жыл бұрын
Mawa subscribe karana ayata magen subscribe 2 gane denawa
@lalithabeysekara7033
@lalithabeysekara7033 5 жыл бұрын
Jana wedda
@priyanthakumara880
@priyanthakumara880 5 жыл бұрын
Niyamai jana.
@dammikaperera2812
@dammikaperera2812 2 жыл бұрын
Atmata ganak gewanna ona me band .supiri
@lakminigamage3339
@lakminigamage3339 5 жыл бұрын
උබලා තමයි සුපිරිම සෙට් එක
@rasikagallage2052
@rasikagallage2052 5 жыл бұрын
Congratulations jana aiyaaa shane aiyaaa athulu LINE ONE BROS..👊👊👊
@navidasilva95
@navidasilva95 3 жыл бұрын
Line one fans 😍 chat.whatsapp.com/HSwcqsN3oQOHItDHPecVOd
@damith897
@damith897 5 жыл бұрын
හැමදාම අහනවා එපා වෙන්නෙ නෑ යකූ😍😍👏❤️
@randikamahesh
@randikamahesh 5 жыл бұрын
Adarei.......❤️
@gameboys1316
@gameboys1316 5 жыл бұрын
මෙහෙම සන්ඩ් කොලිටි ඒකක් ජිවිතේට ලංකාවේ සංගීතය තුල මානම් අස නැත
@navidasilva95
@navidasilva95 3 жыл бұрын
Line one fans 😍 chat.whatsapp.com/HSwcqsN3oQOHItDHPecVOd
@sankajc9482
@sankajc9482 5 жыл бұрын
මේ වගේ Backing එකකට 1M nothing බ්‍රෝ, සුපිරි ජනා #line-one ❤️
@chamaradinuksha3311
@chamaradinuksha3311 5 жыл бұрын
කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැ යකු ........
@udayafantasy7796
@udayafantasy7796 4 жыл бұрын
මැරෙන්න කලින් උඹල live බලන්න එනවා ...ආදරෙයි ...🙏👌🙏🥁🎸🎙️🥁👌❤🙏🎙️🎸
@mekalaumayangani4425
@mekalaumayangani4425 4 жыл бұрын
Kiparak ehuwda mathaka nehe....e tharam lassnai e sinduwa........niyamiii.........සුබපැතුම්
@kaif881
@kaif881 5 жыл бұрын
Lashel Perera, tamai lead rhythm part දෙකම play කරන්නේ ..ලේසි නෑ..සුපිරියටම තිබුනා
@buddikamadushankaweeraseka3161
@buddikamadushankaweeraseka3161 5 жыл бұрын
ජනා නියමයි සුපිරි ! රිදම් එක අම්මො උබ නම් යකෙක් බං මරැ... ජය හැමොටම 🥰
@prasadwickramasekara9052
@prasadwickramasekara9052 3 жыл бұрын
2020,අන්තිම අහන උන්....😍
@malshaprasad2901
@malshaprasad2901 5 жыл бұрын
Wena mukuth nemei..drums playing..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌
@madusankadesilva9188
@madusankadesilva9188 5 жыл бұрын
Jana & Shane kiyanne kollanwa pissuma wattana dennek. Lead Guitar & rhythm gahanawa kiyanne lesi nehe. Drummer ❤️❤️❤️ aye ahanna deyak nehe shane aiyye oya lucky me wage team ekak hamba wenna. Good Luck, all the best & GOD Bless you all ❤️❤️❤️
@Italiani749
@Italiani749 5 жыл бұрын
අහම්බෙන් දැක්කෙ........කියන්න වචන නෑ...සුපිරි.🔥🔥❤❤❤❤❤
@diniduabey4293
@diniduabey4293 4 жыл бұрын
Supiri jana❤️😍
@PlatinumEntertainment
@PlatinumEntertainment 5 жыл бұрын
Patta maybe over 100 times I am listening. Athma is my close friend, I like this more.
@sandiya-7895
@sandiya-7895 5 жыл бұрын
හතරවෙනි පාර මේ අහන්නෙ....❤️ අර ලීඩ් ගිටාර් ඩෑල් එකයි ඩ්‍රමයි පිස්සු වට්ටනෝ යකෝ අපිව..👊👊👊👊❤️🙏
@sasinsrilanka3835
@sasinsrilanka3835 5 жыл бұрын
Sirawatama
@sasinsrilanka3835
@sasinsrilanka3835 5 жыл бұрын
6 parak beluwa ban
@chanakahasitha9058
@chanakahasitha9058 5 жыл бұрын
Ou bn kchra ahuwth epaa wenne nhne
@kavinduishara625
@kavinduishara625 5 жыл бұрын
Lead.. lashel perera Drum nuur
@ravindranjayamanna2101
@ravindranjayamanna2101 4 жыл бұрын
නිතරම අහනවා එපා වෙන්නේ නෑ. ..
@Avinduramishka
@Avinduramishka 5 жыл бұрын
රිදමා සින්දුව පට්ටෙට බැලන්ස් කරනව 🤙
@nalakalakmal6139
@nalakalakmal6139 4 жыл бұрын
Ammooooo pattama patta are ekenma ❤️❤️❤️👊👊👊
@pramudithchamika6260
@pramudithchamika6260 4 жыл бұрын
Wadak na katha karala pattama patta.❤❤❤👍👍👍
@nalinahenna7995
@nalinahenna7995 5 жыл бұрын
Niyamai me balana 4ni paara thawa balanawaa jaya wewA line one...
@traveltectours6561
@traveltectours6561 5 жыл бұрын
ආත්මාගේ සින්දු වලට අභියෝග කරන කවුරුවත් තාම නෑ..👍👍👊👊👊👊👊👍👍👊👊👊👊👊👍👊👊👊👍👊💪💪💪💪💪👌👌👌👌👌
@11uthika
@11uthika 3 жыл бұрын
කළුතරින් බිහිවුනු දක්ශ ‍යෝ...❤️
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
ආත්මා මගේ ආත්මය 💖💐💐💐🔥😍👌
@isuruchamara7929
@isuruchamara7929 4 жыл бұрын
Supiri mekanam avasana wenna thibbe liyathabara song eken ehema unanam thavath patta
@ruwanharshana3480
@ruwanharshana3480 5 жыл бұрын
ගායකයො කොච්චර හිටියත් සින්දුව අහන එකාගෙ පපුව සීතල වෙන්න සින්දු කියන්න හැමෝටම බෑ...අම්මෝ ඒ කටහඩ පිස්සු හැදෙනව ජනෝ
Line One Band Milton Mallawarachchi Non Stop Cover
7:43
Line One
Рет қаралды 10 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
Athma Liyanage Collection, Athma Liyanage sindu, sinhala sindu
27:52
Ra Ahase | රෑ අහසේ - Liyathambara Live in Concert 2023 at Galle
5:56
Athma Liyanage with Feather
Рет қаралды 549 М.
Chamara Weerasinghe | Chamara Weerasinghe Songs | Coke Red | Golden Sinhala Tracks
29:01
Did you see the photo?
0:20
Women Power
Рет қаралды 36 МЛН
Каха заблудился в горах
0:57
К-Media
Рет қаралды 9 МЛН
♥️♥️♥️
0:20
Татьяна Дука
Рет қаралды 5 МЛН
БУКЕТ МЕЧТЫ НАСТОЯЩЕЙ СЛАДКОЕЖКИ😂😂😂
0:19
СЕМЬЯ СТАРОВОЙТОВЫХ 💖 Starovoitov.family
Рет қаралды 3,7 МЛН
Toothbrush Glove Hack !?
0:16
Dental Digest
Рет қаралды 10 МЛН