NERO | ලංකාවේ කොල්ලෙක්

  Рет қаралды 426,057

LioN KoLLA

LioN KoLLA

Күн бұрын

​‪@LioNKoLLALive‬ will be going live
NERO is a single-player stealth action game set in the jungles of asia. Track down and eliminate your targets deep into enemy territories and sabotage heavy guarded military bases with all the tools at your disposal. Upgrade your skills and experience this escapading campaign of shadows and fire!
store.steampow...
‍🌾Facebook ► / lionkollek
‍🍳Instagram ► / lionkolla
Live Stream Channel ► bit.ly/3beMdyN
My Vlogs Channel ► bit.ly/2SOyXZZ
Discord ► / discord
SYSTEM REQUIREMENTS
MINIMUM:
Requires a 64-bit processor and operating system
OS: 64-bit Windows 7, 64-bit Windows 8.1 or 64-bit Windows 10
Processor: Intel CPU Core i3-2100 or AMD equivalent
Memory: 4 GB RAM
Graphics: AMD Radeon HD 7870 (2GB) or NVIDIA GeForce GTX 660 (2GB)
Storage: 12 GB available space
MY PC Specs:
Intel® Core™ i9-9900K
-Corsair 16GB Vengeance RGB PRO DDR4 3200Mhz RAM
-ZOTAC RTX 3070TI AMP 8GB
- 4TB SATA II HDDs and 2TB SSD
-750W Seasonic Powersupply

Пікірлер: 1 700
@YAKA-MAN
@YAKA-MAN 3 жыл бұрын
මේ වීඩියෝ එක බැලුවම දැනුන සතුට වචන වලින් කියන්න බැරි තරම්. ගොඩක් ස්තූතියි ලයන් මේ වගේ සුපිරිම වීඩියෝ ගෙනවාට. ❤️ආදරෙයි පැලෙන්න ❤️
@LioNKoLLA
@LioNKoLLA 3 жыл бұрын
GG BRo
@vethmal2655
@vethmal2655 3 жыл бұрын
@@LioNKoLLA oK
@KAVIYAFFX
@KAVIYAFFX 2 жыл бұрын
ආ යකා මෑන්
@Chathukawadiband
@Chathukawadiband 8 ай бұрын
ආ යකෝ😂😂
@Nimsaragaming13
@Nimsaragaming13 8 ай бұрын
Yaka man mm
@TeRaClick
@TeRaClick 3 жыл бұрын
ලංකාවේ පට්ටම ගැම්මක් 😍😍😍✌✌✌
@chamodya__12
@chamodya__12 3 жыл бұрын
❤️✌️
@damsakowadan6183
@damsakowadan6183 3 жыл бұрын
Cod walata wada maru ne bn
@ASAFF-b6m
@ASAFF-b6m 2 жыл бұрын
💗🙂💗🙂
@dkkanishka5441
@dkkanishka5441 2 жыл бұрын
@@ASAFF-b6m ඩ්
@faiqamel4005
@faiqamel4005 2 жыл бұрын
@@damsakowadan6183 no
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
ගැම්මක් තමයි Lion ❤😍
@LioNKoLLA
@LioNKoLLA 3 жыл бұрын
GG
@pathummihiranga221
@pathummihiranga221 3 жыл бұрын
😍😍
@Father_Of_Sudeera_Muthusinghe
@Father_Of_Sudeera_Muthusinghe 3 жыл бұрын
When You Said "Sinhalen E Katahadawal Aheddi Mata Maara Feeling Ekak Enne", I Felt It..😂❤️
@LioNKoLLA
@LioNKoLLA 3 жыл бұрын
GG
@dylanm7638
@dylanm7638 3 жыл бұрын
ආහ්හ්හ් ගැම්මක් ආ
@ajanthakonara7628
@ajanthakonara7628 3 жыл бұрын
ගේම් එක ඩඋල්ලලෝඩ් කරන ලිංඑක දාන්න
@sinethcreations
@sinethcreations Жыл бұрын
​@@ajanthakonara7628 fit girl repack eken free daganin
@NadeeraFernando1
@NadeeraFernando1 3 жыл бұрын
අම්මෝ මෙ ගේම් එක එනකල් කොච්චර කල් බලාගෙන ඉදියද 😍😍 Super GG Lion Sir ❤
@notimatta8713
@notimatta8713 3 жыл бұрын
Kohomada bn.dowlod krnne
@NadeeraFernando1
@NadeeraFernando1 3 жыл бұрын
@@notimatta8713 steam eken
@malithjananjayamali7628
@malithjananjayamali7628 3 жыл бұрын
Link ekak danawada
@emanside3519
@emanside3519 3 жыл бұрын
මේක අති විශාල පිම්මක් ලංකාවෙ, පට්ටම සතුටුයි.ඉසසරහට තව සුපිරිම ගේම් හැදෙන්න ලොකු ගැම්මක් 💯♥️🦁🇱🇰💪
@nirosharathnayaka2028
@nirosharathnayaka2028 3 жыл бұрын
Mary ayya
@kaushanga69
@kaushanga69 3 жыл бұрын
comic line එකට flashback, සැර sinhala dialogues, පට්ට ලස්සන enviroment එක, ඒක වෙනම ආතල් ටිකක්
@gloryyt1717
@gloryyt1717 3 жыл бұрын
අඩෝ ලංකාවට සිරාම ගැම්මක්♥ lion kolla gameplay නිසා තවත් මරු👍
@imalkaMusic
@imalkaMusic 3 жыл бұрын
අඩේ ලයන් අයියා එක දිගටම වීඩියෝ දාද්දි පට්ට 💜️💜️💜️💜️👍
@LioNKoLLA
@LioNKoLLA 3 жыл бұрын
dannwwane
@pasiyatechyt
@pasiyatechyt 3 жыл бұрын
@@LioNKoLLA cod maruwa aiyata ona gamak kajjakda aiya pattama aiya elama good luck
@pearly5897
@pearly5897 3 жыл бұрын
@@Daniyaa69 uba mara ekekne bn😂
@sunandapradeep9893
@sunandapradeep9893 3 жыл бұрын
@@pearly5897 ගේමි එක ගන්නේ කොහොමද
@pearly5897
@pearly5897 3 жыл бұрын
@@sunandapradeep9893 steam eken
@amgeryanimals4272
@amgeryanimals4272 3 жыл бұрын
igi--hey you stop there! Nero--වරෙන් යකෝ එළියට !! Eke තියන්නේ අමුතුම ගැම්මක් 🇱🇰🇱🇰🇱🇰❤️
@LioNKoLLA
@LioNKoLLA 3 жыл бұрын
ahaha ambo eka
@ScoobyLK
@ScoobyLK 3 жыл бұрын
Game එකනම් සුපිරියට හදලා තිනවා සිංහලෙන් කථා කරද්දී වෙනම ආතල් එකක් තිනවා game එකේ 🔥🤩 gg lion ❤️
@ramudumanchi5101
@ramudumanchi5101 3 жыл бұрын
දැං ඉතිං පට්ට පට්ට කිය කිය ඉන්නෙ නැතුව සල්ලි දීල ගනිල්ල. ආයෙ මේවගේ games ලංකාවෙ හැදෙනව බලන්න ඕනිනම්.
@itzmerana
@itzmerana 3 жыл бұрын
😂 true
@විචාරකයා-භ7ඪ
@විචාරකයා-භ7ඪ 3 жыл бұрын
ඒක ඇත්ත .... 💡🤙
@royalravense-sport2559
@royalravense-sport2559 3 жыл бұрын
Salli ne bn echchara
@ramudumanchi5101
@ramudumanchi5101 3 жыл бұрын
@@royalravense-sport2559 මටත් නෑ ඕයි ඔය කිව්වට. ඒ නිසා ඉතින් game play එකක් බලල ඉන්නව.
@Getup321
@Getup321 3 жыл бұрын
Kohomda ganne machan meka
@gaming_with_manji_4411
@gaming_with_manji_4411 3 жыл бұрын
ලංකාවට පට්ටම ගැම්මක් තමා මේක කියලා විස්තර කරන්න බෑ එක ❤️GG lion
@ՏZOOM-k8x
@ՏZOOM-k8x 3 жыл бұрын
ගේම් එක INTERNATIONAL LEVEL එකෙ විදියට සුපිරියටම හදලා තියනවා.❤️🇱🇰
@Chanuth18
@Chanuth18 3 жыл бұрын
Nero ට මගේ උත්තමාචාරය !!!❤️❤️❤️❤️
@Dura_Yaka
@Dura_Yaka 3 жыл бұрын
මේක හදපු set එක වගේලංකාවෙ ඔක්කොම වැඩ්ඩෝ එලියට බැස්ස දවසක මේ රටත් දියුණු වෙයි.
@CarWorld87
@CarWorld87 3 жыл бұрын
මාර ගැම්මක් එන්නෙ ඈ♥️♥️♥️♥️ තවත් ඔය වගේ game හදන්න කොල්ලනේ❤❤
@gayanijayasinghe3742
@gayanijayasinghe3742 3 жыл бұрын
මේ ගැම්මටම ගජ මෑනුත් දැම්මනම් සුපිරි..hype💥❤️❤️
@slrapterstudio2173
@slrapterstudio2173 3 жыл бұрын
Ape paththeth avilla game plays balannako komlo issarahata hoda hoda games genava live uth enava
@VDBro
@VDBro 3 жыл бұрын
ලංකාවෙ ආපු සුපිරිම game එකක්, ඇත්තටම නියමයි අඩුපාඩු ටිකත් හදාගෙන ඉස්සරහට තව updates වගේම වෙනස් concept වලින් ලෝකෙම හොල්ලන්න ජය!!!!
@slrapterstudio2173
@slrapterstudio2173 3 жыл бұрын
Ape paththeth avilla game plays balannako komlo issarahata hoda hoda games genava live uth enava
@dinoz9009
@dinoz9009 3 жыл бұрын
ලංකාවේ Games අනාගතය පැහැදිලි යි... ලෝකෙම ජය ගන්න ලැබේවා 🙏 පට්ට ගැම්මක් ❤️🤩🇱🇰
@thisuwaoffline5032
@thisuwaoffline5032 3 жыл бұрын
දානකන් බලන් හිටියේ කාට අයියා කව්රු උනත් මට අයියා මගේ hero ස්කෝලේ meeting එකේත් අයියා ගැන කිව්වා එකම ආසාව අයියා වගේ stremer කෙනේක් වෙන්න ❤
@LioNKoLLA
@LioNKoLLA 3 жыл бұрын
tasiri thank u bro
@dilshankaru6599
@dilshankaru6599 3 жыл бұрын
video එක gaming විතරක් නෙවේ අනිකෙත් trending ඇවිත් 😍😍😍
@LioNKoLLA
@LioNKoLLA 3 жыл бұрын
anna ekai^
@alphakolla6332
@alphakolla6332 3 жыл бұрын
ලංකාවේ මෙහෙම Game එකක් හදපු එක ගැන මාර සතුටුයි GAMMAK තමයි ❤️😍🤟
@slrapterstudio2173
@slrapterstudio2173 3 жыл бұрын
Ape paththeth avilla game plays balannako komlo issarahata hoda hoda games genava live uth enava😍😍😍
@sbdigit
@sbdigit 3 жыл бұрын
කොච්චර කල් බලන් හිටිද මෙක රිලීස් වෙනකන් 😊. ඇත්තටම මේක දකිද්දී මාරම සතුටක් එන්නේ🔥😊. ලංකාවේ කොල්ලෝ ටිකගේ සුපිරි වැඩක් 🇱🇰 . ගොඩක් සතුටුයි මේ වගේ Game ලංකාව ඇතුලෙ හැදෙන එක ගැන 🔥😊 . තවත් මේ වගේ game හදන්න ගැම්මක් එන්න 💪🔥. මේ video එක ගැම්මට share කරන්න යාලුවේ 😊 .
@slrapterstudio2173
@slrapterstudio2173 3 жыл бұрын
Ape paththeth avilla game plays balannako komlo issarahata hoda hoda games genava live uth enava hoda nam sup ekak denna ❤️❤️
@mrcheese7694
@mrcheese7694 3 жыл бұрын
ලංකාව මෙහෙම හරි ඉස්සරහට යන eka ලොකු දෙයක් gg lion 💖💖
@dagger-za-53
@dagger-za-53 3 жыл бұрын
5:45 (T) eken galak wagema, (V) eken whistle gahala distract karaganda puluwan.... GG Bro❤️🎮 :)
@LioNKoLLA
@LioNKoLLA 3 жыл бұрын
GG
@emperorravi6557
@emperorravi6557 3 жыл бұрын
අඩේ සිරාවටම මේකෙ graphics පට්ටනෙ🔥හඬකැවීම උනත් වාසි🌝🔥sound වලයි reload action වලයි විතරක් ටිකක් අවුල් වගේ🙂ඉස්සරහට හදලා ගත්තොත් හොඳයි
@kaveenirmal
@kaveenirmal Жыл бұрын
වීඩියෝ එක සුපිරියි 🇱🇰 මමත් Game එකක් හැදුවා Army Game එකක් graphics නම් ගොඩක් ලොකුවට නෑ සාමාන්‍යයෙන් තියෙන්නෙ 😊 පුලුවන්නම් support එකක් දෙන්න
@YasiYa_03
@YasiYa_03 3 жыл бұрын
ලංකාවේ වැඩක් නම් සුපිරියක් තමයි 🇱🇰❤️🔥
@slgame5975
@slgame5975 3 жыл бұрын
Ow
@ՏZOOM-k8x
@ՏZOOM-k8x 3 жыл бұрын
ගේම් එක INTERNATIONAL LEVEL එකෙ විදියට සුපිරියටම හදලා තියනවා.❤️🇱🇰
@devindu_zzz
@devindu_zzz 3 жыл бұрын
ලයන් කොල්ලා ගැම්මක් තමා............
@isirathilakarathne2709
@isirathilakarathne2709 3 жыл бұрын
ගැම්මක් තමා Next Level Pro max කියන්න වචන නැ.Respect Arimac.ආරම්භය මෙහෙමනම් next game next level වෙයි.gg❤❤😍🇱🇰.Respect Lion මේකේ gameplay එකක් දැම්මට.❤
@LioNKoLLA
@LioNKoLLA 3 жыл бұрын
GG
@_EpicStories
@_EpicStories 2 жыл бұрын
@@LioNKoLLA GG kiyanne mokadda?
@sandarunimsara9837
@sandarunimsara9837 3 жыл бұрын
ලංකාවේ කොල්ලන්ට තවත් මේ වගේ සුපිරි ගේම් හදන්න හැකියාව ලැබේවා❤️
@tharindu8996
@tharindu8996 3 жыл бұрын
අම්මෝ සුපිරියක්නේ❤️❤️😍💯🇱🇰 ඩිෆිකල්ටි මීඩියම් ඔහොමනම්.. 😍 Arimac Lanka🇱🇰❤️👌
@takeoanx
@takeoanx 3 жыл бұрын
මේක තව develop කලොත් Sniper Ghost කොර 😌🔥🇱🇰
@dharshanarajamanthri8014
@dharshanarajamanthri8014 3 жыл бұрын
සුපිරියක් තමයි ❤️❤️👍 Game එක හදපු අයටත් ජය වේවා
@kavishgimhan2088
@kavishgimhan2088 3 жыл бұрын
ලයන් කියන්නෙ 😎 ගැම්මක් තමා ❤ ගේම් එකත් සුපිරි 🥺❤
@dinildamsith6
@dinildamsith6 3 жыл бұрын
GG LioN මාරම සතුටුයි ලංකාවෙ මේ වගේ ගේම්ස් හැදෙද්දි. ඉස්සරහට තවත් මේවගේ ,මීටවඩා හොඳ ගේම්ස් Arimac එකට හදන්න පුලුවන් වේවා!
@slrapterstudio2173
@slrapterstudio2173 3 жыл бұрын
Ape paththeth avilla game plays balannako komlo issarahata hoda hoda games genava live uth enava
@ShadowGraphGamers
@ShadowGraphGamers 3 жыл бұрын
අපේ කොල්ලන්ගෙ සුපිරිම වැඩක් ජයෙන් ජය කොල්ලනේ
@mrlucha
@mrlucha 3 жыл бұрын
පට්ටම ගැම්මක් මේකනම්.❤️❤️🔥 GG lion.
@ransilu-frosty
@ransilu-frosty 3 жыл бұрын
Lankawe Supirima Game ekak Lankawe Supirima Waddekgen! Much Love Lion aiyee.. ❤
@LioNKoLLA
@LioNKoLLA 3 жыл бұрын
gammak thama
@gamngwolf7432
@gamngwolf7432 3 жыл бұрын
NERO 🇱🇰🤘 . ගැම්මක් තමා ♥️
@slbro-fits348
@slbro-fits348 3 жыл бұрын
Red Dead Redemption 2 වල වගේ අර Slow Motion mode ඒක නේද මොනවා උනත් මාර ගේම් එකක්
@janithaindrachapa2077
@janithaindrachapa2077 3 жыл бұрын
GG lion ayya👀♥️we need a live stream soon after this game is released ♥️👀
@gamingjaveeya
@gamingjaveeya 3 жыл бұрын
අප්පට සිරි වෙනවා අන්තිම ටික . medium දාලත් පට්ට ගැම්මක් තමා .🇱🇰🇱🇰
@slrapterstudio2173
@slrapterstudio2173 3 жыл бұрын
Ape paththeth avilla game plays balannako komlo issarahata hoda hoda games genava live uth enava😍😍😍
@lakinduyethmin
@lakinduyethmin 3 жыл бұрын
ගැම්මක් තමයි !! ලංකාවේ දෙයක් නේ!!🧡🧡🧡
@banu6012
@banu6012 3 жыл бұрын
කියන්න වචන නෑ පට්ටම ආඩම්භරයි ❤️❤️❤️🌹
@thunderuiniqeandmusic
@thunderuiniqeandmusic 3 жыл бұрын
සිරාවට ගැම්මක් තමා 😍💖
@lakshanvinushka1756
@lakshanvinushka1756 2 жыл бұрын
ගේම් එක නම් පට්ට... ගේම් එක හදපු සෙට් එකට නම් විශ් කරන්නම ඕන.. ❤️❤️
@J.P._Gurugamage
@J.P._Gurugamage 3 жыл бұрын
9:45 mine එක පිපුරුණ තැන වලක් හැදිලා තියෙනවා දැක්ක ද??👀 Realistic physics level - epic 🏳️‍🌈 GG arimac studios 🔥🇱🇰💯
@ՏZOOM-k8x
@ՏZOOM-k8x 3 жыл бұрын
ඔව් මාත් ඔක කියන්න ආවෙ.මමත් එක දැක්කා.හැබැයි NERO ගේම් එකෙ විතරයි.අපෙ කොල්ලො ඒක නියමට හදලා තියනවා.❤️🇱🇰
@J.P._Gurugamage
@J.P._Gurugamage 3 жыл бұрын
@@ՏZOOM-k8x rdr2 walath Oita wada hodata thiyenawa, eath lankawe podi studio 1kak widiyata un uparimenma wade karala thiyenawa.
@ՏZOOM-k8x
@ՏZOOM-k8x 3 жыл бұрын
@@J.P._Gurugamage rdr2 ගේම් එකනම් දන්නෑ.ඔව් තව ඉස්සරහට ඔයිට වඩා සුපිරියට update කරන්න පුලුවන්.මෙ ගේම් එක.❤️
@sandarunirmal3603
@sandarunirmal3603 3 жыл бұрын
ලයන් අය්යෙ ඒකේ අමුතුම ගැම්මක් තියෙන්ව.good luck.අයියේ ආදරෙයි 🦁🦁
@pathumravishka1837
@pathumravishka1837 3 жыл бұрын
සිරාවට ගති supiri game eka..elh ජයවේවා...😍
@slrapterstudio2173
@slrapterstudio2173 3 жыл бұрын
Ape paththeth avilla game plays balannako komlo issarahata hoda hoda games genava live uth enava hoda nam sup ekak denna ❤️❤️😍😍
@prabhathchathuranga5670
@prabhathchathuranga5670 3 жыл бұрын
පුලුවන් තරම් සල්ලී දීලා game එක ගන්න... අඩුපාඩු තිබ්බත් නැතත් ආපහු මේවගේ එකක් හැදෙන්න නම් අපිටත් උදව් කරන්න වෙනවා 🖤
@විචාරකයා-භ7ඪ
@විචාරකයා-භ7ඪ 3 жыл бұрын
අනිවාර්යයෙන්ම♨️♨️♨️
@kykandamby
@kykandamby 3 жыл бұрын
TC Ghost Recon Wildlands, Breakpoint games දෙකට ගොඩක් සමානයි. ඒ තරමට graphics පට්ට. Background noises එහෙම ගොඩක් දේවල් සමානයි. ලංකාවේ දෙයක් විදිහට මේ වගේ තත්වයෙන් games හදනවා කියන්නේ Arimac උබලා next level මචං. 🔥👌 තව තව මේ වගේ හදන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 💛 පුළුවන් නම් Xbox, PS වලටත් මේක release කරන්න.
@kykandamby
@kykandamby 3 жыл бұрын
@Adithya Madugalla Hari bn Ela uba thamai play karala thiyenne 🤣🤞 api play karala thiya dakalawath na. 🤣🤣
@SHAGGYBOYLK
@SHAGGYBOYLK 3 жыл бұрын
Trending tab එකේ boi 😍🇱🇰
@harshana.06
@harshana.06 3 жыл бұрын
දවස ගානෙ මොකක් හරි විඩියො එකක් දනවන් පට්ට 😍
@gihanmn
@gihanmn 3 жыл бұрын
0:14 ඕයි ඕයි 😍
@j_force.90
@j_force.90 3 жыл бұрын
ගැම්මක් තමා ❤️🦁
@himaboy2
@himaboy2 3 жыл бұрын
😍❤️‍🔥
@eranda5702
@eranda5702 3 жыл бұрын
සුපිරි බන් මේ වගේ එකක් දකිද්දීත් පට්ට සතුටුයි
@ArulPatmose
@ArulPatmose 3 жыл бұрын
Splendid Job Guys! Proud of you. God Bless Sri Lanka 🇱🇰❤
@officialvipul.
@officialvipul. 3 жыл бұрын
ගැම්ම්ක් ලයන් ආදරෙයි ❤️❤️❤️
@RaYaN-rk8rw
@RaYaN-rk8rw 3 жыл бұрын
මේකනම් පිස්සුවක් තමා ඉතින් අපේ රටේ ලොකු වෙනසක් කරයි 😍 💖🤗
@mr_panda2002
@mr_panda2002 3 жыл бұрын
ගැම්මක් තමයි ලයන්🇱🇰🦁❤️
@virajchathuranga8151
@virajchathuranga8151 3 жыл бұрын
nice lion gg trending ❤much love
@bina0013
@bina0013 3 жыл бұрын
ගැම්මක් තමා 😍🔥
@neh0475
@neh0475 3 жыл бұрын
මුං ලංකාවෙ ඉදල මෙහෙම ගේම් එකක් හැදුවනං වෙන රටක ඔක්කොම පහසුකම් එක්ක ගේම් එකක් හැදුවොත් කොහොම තියෙයිද😍
@විචාරකයා-භ7ඪ
@විචාරකයා-භ7ඪ 3 жыл бұрын
සිරා...🦾🥂
@sujanasanketh1671
@sujanasanketh1671 3 жыл бұрын
සුපිරියක් තමා ලයන් අයියේ😍❤️‍🔥❤️
@milon999
@milon999 3 жыл бұрын
Jungle එක පට්ටම Ghost Recon ලයින් එකක් තියනවා ගැම්මක්...
@akshikasankalpa7560
@akshikasankalpa7560 3 жыл бұрын
ගැම්මක් තමයි ලයන් live එකකුත් ඕනි
@hansanatec7717
@hansanatec7717 3 жыл бұрын
6:27 u kiyawagena awta kawa ne😅mona nathath ptta ayye💟💟
@laiyagamer599
@laiyagamer599 3 жыл бұрын
හම්මෝහ් ලන්කාවේ ගැම්ම! 💪😍❤️🔥
@lasithmanuja2535
@lasithmanuja2535 3 жыл бұрын
ගේම් එක නම් පට්ටම ගැම්මක්.. dubbing එහෙමත් පට්ට❤️❤️
@slrapterstudio2173
@slrapterstudio2173 3 жыл бұрын
Ape paththeth avilla game plays balannako komlo issarahata hoda hoda games genava live uth enava hoda nam sup ekak denna ❤️❤️
@h4xlaka915
@h4xlaka915 3 жыл бұрын
ලංකාවේ gamma තමා ❤️❤️❤️
@mindhypo
@mindhypo 3 жыл бұрын
Oluwa kudu wenna thiyapan scene ekanam gamma aa😂😏😎
@PathumFdo99
@PathumFdo99 3 жыл бұрын
අම්මෝ හික්කඩු යන AI එකක් තියෙන්නෙ ❤️‍🔥
@sandunibeneragama9205
@sandunibeneragama9205 3 жыл бұрын
ඒක නියමයි.. ඇයි අනේ බෝයිස් බෝයිස් විතරක් කියන්නේ අපි ගර්ල්ස් ලත් බලනවෝ.... 😜😍
@techshock2783
@techshock2783 3 жыл бұрын
Farcry assassins creed ekatu karapu ekak wage
@controlgaming6998
@controlgaming6998 3 жыл бұрын
ගැම්මක් තමා ඉතින්
@idiapro5484
@idiapro5484 3 жыл бұрын
අම්මොහ් නියමයි 🥺❤️ 🇱🇰
@bandagaming6268
@bandagaming6268 3 жыл бұрын
Me gema පට්ටම ආතල් ආ. සුපිරි ගේමක් ආ
@_panda05
@_panda05 3 жыл бұрын
ගැම්මක් තමා...❤️❤️🖤🦁🦁🦁🦁🦁
@HotGammiris
@HotGammiris 3 жыл бұрын
සුපිරියක් ❤❤❤🇱🇰
@oshadanilanga6124
@oshadanilanga6124 3 жыл бұрын
ගැම්මක් තමා❤🇱🇰🌟
@aka4222
@aka4222 3 жыл бұрын
ගැම්මක් ❤️❤️❤️
@mr.kavidupurna5221
@mr.kavidupurna5221 3 жыл бұрын
ගැම්මක් තමයි මේක🔥😍💜️
@Dilruwanfernando
@Dilruwanfernando 3 жыл бұрын
කදුලුත් ආවා ගැම්මක් තමා යක්කු බොලවු ❤❤❤❤🥰🥰😢
@nimeshdilhara96
@nimeshdilhara96 3 жыл бұрын
ගැම්මක් තමා ලයන් 💥🦁
@sasindujayashan9146
@sasindujayashan9146 3 жыл бұрын
අමුතුම සුපිරි Feeling එකක් එනවා Game එකෙන් ❤️🇱🇰 Much love Lion Kolla ❤️🤩🖤 ලංකාවේ සුපිරි Game එකක් ලංකාවේ Gaming Legend play කරනවා කියන්නෙ සුපිරියක් අනිවා ❤️🤩
@kisalchandeepa1161
@kisalchandeepa1161 3 жыл бұрын
When lion streaming best way to move our inner depression 😇 anyway GG boss! And one of the best streamer i saw 💚
@harithahimansa2879
@harithahimansa2879 3 жыл бұрын
විනාඩි 5න් යන scene ටික තමා පට්ට 😂😂😂😂
@epiclk6706
@epiclk6706 3 жыл бұрын
හිතුවට වඩා Graphics පට්ට .ගැම්මක් තමා
@sahanrashmika2039
@sahanrashmika2039 3 жыл бұрын
Ayada kiyannee patta hodee supiriii man enakam balann hitiyeee😁😁😁😁😁
@sansan353
@sansan353 3 жыл бұрын
පුලුවන් කට්ටිය කොහොම හරි මේක Buy කරල මේ company තව දියුණු වෙන්න උදව් කරන්න
@PoddaBrokollaLk
@PoddaBrokollaLk 3 жыл бұрын
ලංකාවේ ගැම්මක් නෙහ්...
@nipunwijethunga6345
@nipunwijethunga6345 3 жыл бұрын
සුපිරි 🇱🇰🔥👌
@සදෙව්ඉදුවර
@සදෙව්ඉදුවර 2 жыл бұрын
මරු උබ තමා හොදටම කරේ
@duminduishan8599
@duminduishan8599 3 жыл бұрын
ගැම්මක් තමා 😍😍
@slrapterstudio2173
@slrapterstudio2173 3 жыл бұрын
Ape paththeth avilla game plays balannako komlo issarahata hoda hoda games genava live uth enava😍😍😍
@impressmania
@impressmania 3 жыл бұрын
GG lion ayye :) Lk gammc thm 😍✌
@vinuxmusic2750
@vinuxmusic2750 3 жыл бұрын
Proud to be a sri lankan 😍✌
@slrapterstudio2173
@slrapterstudio2173 3 жыл бұрын
Ape paththeth avilla game plays balannako komlo issarahata hoda hoda games genava live uth enava hoda nam sup ekak denna ❤️❤️
@Sunuzremixes
@Sunuzremixes 3 жыл бұрын
ගැම්මක් තමයි . ශ්‍රී ලන්කාවෙ ගේම් එකක් මෙච්චර Graphics එක්ක දෙනව කියන්නෙ . you are the best . keep it up .
@slrapterstudio2173
@slrapterstudio2173 3 жыл бұрын
Ape paththeth avilla game plays balannako komlo issarahata hoda hoda games genava live uth enava hoda nam sup ekak denna ❤️❤️❤️
NERO SINHALA GAMEPLAY || THIS IS BETTER THAN I THOUGHT
43:03
SLShark
Рет қаралды 130 М.
Copycat | හොර පූසා
31:17
LioN KoLLA
Рет қаралды 4,7 М.
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 980 М.
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
WORLD BEST MAGIC SECRETS
00:50
MasomkaMagic
Рет қаралды 49 МЛН
NERO SINHALA GAME PLAY PART 1|GHOST OF THE PAST
38:52
DaKshaYa
Рет қаралды 37 М.
Forza Horizon 5  | ලෝකයේ හොදම Racing Game එක
21:57
2024 හොදම Graphics Warhammer 40,000 Space Marine 2
33:39
Black Myth Wukong With RTX | වදුරු රජා
39:28
LioN KoLLA
Рет қаралды 32 М.
NERO | ලංකාවේ ගේම් එකක්
23:02
SL Game Space
Рет қаралды 27 М.
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 980 М.