නීරෝ මියගියේ මගේ අත් දෙක උඩ | ස්නයිපර් කැචිගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 314,735

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 807
@manolivera4813
@manolivera4813 Жыл бұрын
ස්නයිපර් නීරෝ කියන නම ලංකා යුධ ඉතිහාසයේ ඉහළින්ම ලියවිලා තියන නමක්.... ❤✌️. ජීවත් වෙලා හිටියා නම් ඔහුත් යුද්ධය අවසානය තෙක් ගොඩක් වටිනවා.... ❤. වණැස වැඩසටහන් ගාණක් කරන්න තිබුණා ඔහු ජීවත්ව සිටියා නම්. ඒ තරම් මතකයන් ඇති ඔහු ගාව.... ❤😐. ඔහුට උතුම් නිවන් සුව ලැබේවා...! ජයවේවා වණැස... ❤
@dinushibandara6060
@dinushibandara6060 Жыл бұрын
භීතිය,කුතුහලය දනවන මේ වෙනස බොහොම අගෙයි.ඔබේ කැපවීමට,මේ උදාර මෙහෙයට ඔබ ඇගයීමට ලක් විය යුතුමයි.ජය වේවා! සංජීව.🙏❤️
@erandasampath-oq2hh
@erandasampath-oq2hh Жыл бұрын
අනිවාර්යයෙන්
@kvcification
@kvcification Жыл бұрын
Hello
@mrdeskcoop
@mrdeskcoop Жыл бұрын
ඔයා ගොඩක් ලස්සනයි අක්කේ ❤❤❤
@samithrajapaksha8057
@samithrajapaksha8057 Жыл бұрын
නීරෝ අද හිටිය නම්.. 😔.. 💪❤️ ආදරෙයි ජිවත් වෙන, මිය ගිය අපේ...වීර කොල්ලොන්ට... 💪
@Dinethpabasara871
@Dinethpabasara871 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰
@ureshanidamayanthiwuuuqihw3966
@ureshanidamayanthiwuuuqihw3966 Жыл бұрын
Neeeerroooooo9
@sirimannaralahamilage2087
@sirimannaralahamilage2087 Жыл бұрын
Ai jvp anura innnawane
@sanjayadamith838
@sanjayadamith838 Жыл бұрын
👍👍👍👍
@sarindusiriwardana6838
@sarindusiriwardana6838 Жыл бұрын
​@@sirimannaralahamilage2087 ඇයි මයිනා
@slboy6868
@slboy6868 Жыл бұрын
ඒවා අහද්දි ඇගේ මයිල් කෙලින් වෙනවා..film නෙවෙයි.මේ රියල් වැඩ්ඩෝ..ලෝකේ භයානකම හතුරන් ඉදිරියේ මෙහෙම බය නැතුව වැඩ දාන්න අපේ කොල්ලෝ මොන තරම් නිර්භීතද..❤️❤❤️
@Imtheboss6905
@Imtheboss6905 Жыл бұрын
ඔබතුමා ආදාඋල්පත බුද්ධසාර හිමියන් පිළිබඳව සිදු කළ වීඩියෝව ඉතාමත් වටිනවා,ස්තූතියි
@simplewalker459
@simplewalker459 Жыл бұрын
අපි මේ අයට ආදරෙයි ආදරෙයි කිව්වට, army එක ඇතුළේ ඒ අය එයාලට කරපු ආදරේ තරම හිතාගන්නවත් බෑ. අපේ රටේ ඇත්තම අයිතිකාරයෝ❤🙏❤.. වැළලිලා යන්න තිබුණ අපේ අභිමානය අපිට පෙන්නලා දෙනවට සංජීවට ගොඩක් ස්තුතියි🙏 ඒ වගේම අපි වෙනුවෙන් පණ දීපු ඒ මිහිපිට දෙවිවරුන්ටත් ඉක්මන් භවයක නිවනින් නිවී සැනසෙන්න ලැබේවා!!!
@kalingageamila
@kalingageamila Жыл бұрын
Sri Lanka Army 🇱🇰 🇱🇰 🇱🇰.
@janathnawarathne3686
@janathnawarathne3686 Жыл бұрын
මම කාලයක් තිස්සේ කළ ඉල්ලීමක් සඵල වෙලා තියෙනවා. විස්තර ඵල කරද්දී රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් ගේ ඡායාරූප පලකරන්න කියන ඉල්ලීම. ගොඩක් ස්තූතියි ගොඩක් පිං. ඒ වගේම තමයි මේ රණ විරුව කළ මෙහෙවර අමරණීයයි ගොඩක් ස්තූතියි ගොඩක් පිං තෙරුවන් සරණින් සියලු ම සිතුම් පැතුම් ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@sandun8441
@sandun8441 Жыл бұрын
මේ අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ මුළු මහත් ජීවිතයම කැප කළ අභීත විරැවනි අපි සදා ණයගැතියි ඔබට 🙏. රටක් ආදරය කළ ආදරණීය නිරෝ මේ පින් බිමේ යළි උපදිනු 🙏 රට වෙනුවෙන් දිවි පිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏❤️
@msajithgunathilaka9191
@msajithgunathilaka9191 Жыл бұрын
යුධ පිටියේ වැලි කතරේ රණශූරයන්ගේ ක්ෂේම භූමිය❤ ලක් මෑණියගේ රන් ඉතිහාසයේ ඩිජිටල් වංශකතාව වනැස ❤ Much love Sanjeewa aiya & your team ❤ Respect Wanesa TV🤝
@ThushanDeepthi
@ThushanDeepthi Жыл бұрын
@udayabandara6303
@udayabandara6303 Жыл бұрын
​@@ThushanDeepthi ❤
@RashmiKaushalya-ze1bg
@RashmiKaushalya-ze1bg Жыл бұрын
ස්නයිපර්ලා හය දෙනාගෙන් වම් පැත්තේ පහලින් ඉන්න වීරයා😢😢😢... තාත්තේ මට තාත්තා ගැන හරිම ආඩම්බරයි ❤❤❤😢😢😢... ඔයා රට වෙනුවෙන් අපිව දාලා යන්න ගියා සදහටම....
@sarangaweerasooriya7
@sarangaweerasooriya7 9 ай бұрын
Kotana inna kenda
@O.h.t.l7193
@O.h.t.l7193 8 ай бұрын
නිව්රෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@JontyChandrasena
@JontyChandrasena 8 ай бұрын
❤❤❤
@TravelingSrilanka-k8y
@TravelingSrilanka-k8y 7 ай бұрын
නිවිරෝද
@warunapriyankara-f2q
@warunapriyankara-f2q 6 ай бұрын
❤පන
@gayandasanayaka2080
@gayandasanayaka2080 Жыл бұрын
නිවුරෝ ඔබට නිර්වාණ සුවයම අත්වේවා ..!! ඒ වාගේ ම කැච් ඔබත් මේ රටදැයේ වාසනවට පහලව් අපේ කාලේ බිහිවුණ ජාතික වීරයෙක් 💚
@mdchandana2233
@mdchandana2233 Жыл бұрын
දැන්නම් වනස කියල වැඩක් නැ හරියට films එකක් බලනව වගේ නියමයි සංජිව අයියා මගේ සහොදර රණ විරුවන් තෙරුවන් සරනයි මියගිය සියලුම රණ විරුවන්ට කිසිම ආත්මයක මෙවන් අකල් මරන නොමවේවා මිය ගිය රණවිරුවන්ට .නිවන් සුව ලැබෙවා
@kalusinhalayo6325
@kalusinhalayo6325 Жыл бұрын
වීරයෝ බොහොම ඉක්මනින් කතාව ඉවර කරනවා මිත්‍රයා රන්ජිත් පේමසිරි (නීරෝ)නිවන් සුව ලැබේවා 🖤🙏
@vinodsanjaya3016
@vinodsanjaya3016 Жыл бұрын
බලාපොරොත්තු උන කතාබහක් ..ස්තූති WANESA TV ..වීරොධාර විරුවෙකුගේ නික්මයාම 😭 නිවන්සුව
@manojthisara758
@manojthisara758 Жыл бұрын
ඔව්❤
@hmsomawathisomawathi7180
@hmsomawathisomawathi7180 Жыл бұрын
හ්ම්...අහන්න ආසාවෙන් බලාගෙන උන්න කතාවක්...නීරො.... එයා මව් බිම වෙනුවෙන් ජීවිතය පූජා කරද්දි ළගම සිටි කැච් එක්ක කවදද සංජීව මල්ලි කතා කරන්නෙ කියල බලන් උන්න... මට දෙපාරක් නීරො මුණගැහුණ ..එහෙදි..නීරො..කැච්...පට්ට වැඩ්ඩො...අපිට මාර මොරාල් දුන්න..කැච්..ඔයාට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝ ආයුෂත් ලැබේවා...
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 Жыл бұрын
රට ජාතිය වෙනුවෙන් ජිව්ත පූජාකළ සියලුම වීරෝදාර රණවිරු සහෝදරයන් මිනිස් ආත්මයක් ලැබ උපදීවා .....සතුටින් සැපයෙන් සාමයෙන් ජීවත්වත් වේවා...බුදු සරණයි දෙවි පිහිටයි.
@adikarisarathsantha9154
@adikarisarathsantha9154 5 ай бұрын
මේ වීරෝධාර රණවිරුවන් රැකපු රටට මේ කාළකන්නි කෙලපු කෙලිල්ල.
@sameerasilva6257
@sameerasilva6257 Жыл бұрын
නීරෝ ජීවතුන් අතර hitiyanam ලස්සන වැඩසටහනක් බලන්න තිබුණා . නිවන් සුවය ලැබේවා 🙏❤🙏❤🙏
@hmsomawathisomawathi7180
@hmsomawathisomawathi7180 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@manujakithmina5396
@manujakithmina5396 Жыл бұрын
මන් හිතන්නෙ වැඩසටහනක් කරන්න කැමති නැති වෙයි මැරනකන් ගමේ අයවත් දැනගෙන ඉදල නෑ army එකේ කියල watch එකක්වත් බැන්දෙ නෑලුනේ නිවාඩු ආවහම එයාගෙ අම්මත් එක්ක interviw එකක් කියන්නෙ 😔
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
ඔව් නිහඩ වීරයෙක්..💙
@chamodprabashana9150
@chamodprabashana9150 11 ай бұрын
Sirawata 😊😢
@madumadawaperera7003
@madumadawaperera7003 4 ай бұрын
Aniwarayen 😢❤niwan suwa pathami
@danidudinujaya475
@danidudinujaya475 Жыл бұрын
ජාතියේ පිනට පහල උනු වීරයෝ ❤️
@oshanmanodara6220
@oshanmanodara6220 9 ай бұрын
අඩුම පහසුකම වලින් පරන ආයුද වලින් ලෝකේ දරුනුම ත්‍රස්තවාදීන් දන ගස්සපු අපේ දෙවිවරු❤❤❤
@kavindusathsara6419
@kavindusathsara6419 Жыл бұрын
තවත් අමතක නොවන මතක රැසක් එක්ක වීරෝදාර ස්නයිපර් වරයෙක්....ස්නයිපර් කැචී😍❤️
@Shanthapremathilaka
@Shanthapremathilaka Жыл бұрын
වෙනසක් කල වනැස කර්නල් ලලිත් ජයසිංහ සර් මිය ගියපු තැනට ගිහින් වැඩසටහනක් අනිවාර්යයෙන්ම ඔන..ඔබටසදා ජය
@aravindasampath6426
@aravindasampath6426 Жыл бұрын
Aniwa
@msajithgunathilaka9191
@msajithgunathilaka9191 Жыл бұрын
කර්නල් ලලිත් ජයසිංහ සර්ගේ ටීම් එකේ අය එක්ක දාපු වීඩියෝ තියෙනවා දෙක තුනක්ම බලන්න
@kavishkanethmina5636
@kavishkanethmina5636 Жыл бұрын
Insight,නැනස බලන්න
@aravindasampath6426
@aravindasampath6426 Жыл бұрын
Eyage time eke thaw innawa kattiya
@marlbo4627
@marlbo4627 Жыл бұрын
Good Idea
@samithalakshan5238
@samithalakshan5238 Жыл бұрын
මේ වැඩසටහන ආගමක් වගෙ රනවිරුවන් මිහිපිට දෙවිවරු❤️💪🙏
@ThushanDeepthi
@ThushanDeepthi Жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭
@dineshhherath2351
@dineshhherath2351 Жыл бұрын
සෙබලෙක්ගේ තරුණ ජීවිතය ,ඔවුන්ගේ දෙමව්පියන්ට ,සහෝදරයන් ට බිරිඳ ට,දරුවන්ට අහිමි වීම කිසිදා ඒ අඩුව පිරවිය නොහැක..අද අප ජීවත්ව සිටින්නේ මේ කැප කිරීම ,නිසාය ..ඔවුන්ගේ පවුල් තාම දුක්බරව ගෙවනවා ඇති..සියලුම රණවිරුවන් ට සදා ණය ගැති
@samankumarasiri9905
@samankumarasiri9905 Жыл бұрын
Sniper Catch hero all the best you 💪💪💪🇱🇰🇱🇰🇱🇰 අප අතරින් සමුගත් sniper newro ට සහ අනෙකුත් දිවි පිදූ සියලුම වීරෝධාර රණවිරුවන් හට නිවන් සුව ලැබේවා 🙏🙏🙏 කැච් සමග තවත් වැඩසටහන් බලාපොරොත්තු වෙනවා සංජීව මල්ලි බුදු සරණයි සියලු රණවිරුවන් හට ජාතියේ උපහාරය
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 Жыл бұрын
නීරෝ ගැන කතාවක් දානකන් බලන් හිටියෙ.නීරෝ අද ජීවතුන් අතර හිටියනම් 🥺❤️
@ThushanDeepthi
@ThushanDeepthi Жыл бұрын
@Vv.vvvv.vvvvvvvvv
@Vv.vvvv.vvvvvvvvv Жыл бұрын
කවදත් නීරො කියන්නේ රජෙක් 🙏නිවන් සුව නීරෝ 😥😥🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@UseTheBrain
@UseTheBrain Жыл бұрын
ජීවත් වේලා ඉන්න තවත් යකේක්. කාතාවේ ගොඩක් තැන්වල ඇගිල්ල ටිගර් ඒකේ.❤️❤️❤️ නිව්රෝ විරුවාට නිවන්සුව පතනවා. 😥😥 මානුශීය මේහේයුම ජයක්ග්‍රහනය කීරීමේ අයිතිය, ගරුත්වය තනියම ලාගාකරගත් දේශපාලකයින් ඉන්න රටේ. සැබෑ විරුවන් ගරුත්වය ලැබීය හුතු වීරෝදාර රන වීරුවන් සොයාගේන ගොස් සයිබර් අවකාශයට මුදා හරිනවට ගොඩාක් පින්.❤️❤️❤️
@travel_with_nethu
@travel_with_nethu Жыл бұрын
නීරෝ රණවිරැවා ඇතුලු මියගිය සියලුම රණවිරැවන් හට උතුම් වූ නිවන් සුව ලැබේවා...🙏 ආබාධිත රණවිරැවන් සියලුම දෙනාට ඉක්මන් සුව ලැබේවා...🙏🙏ඒ වගේම ඔබ තුමා ඇතුලු යුද්ධයට සහභාගී උනු නොවුනු සියලූම රණවිරැවන්ට නිරෝගී සම්පත්තිය ලැබේවා...🙏 බොහෝම ස්තූති සංජීව අයියා ඔබ මේ කරන මෙහෙවරට❤️❤️
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 Жыл бұрын
නිරෝ 😭 දුකයි සිංහල සිංහයෝ අපේ රටෙම ඉපදෙන්න ඔන ආසයි වෙිනස මන් ආසම වැඩසටහන අපි ⁣වෙනුවෙන් දුක් විදපු මිනිස්සු ආදරෙයි පැලෙන්ට
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 Жыл бұрын
තම දිවි නොතකා තම මව්බිම සුරැකි සදාදරණීය විරුවෙකුගේ මතකය යලි ආවර්ජනය කළ වනැසට අනේක වාරයක් ස්තූති කරමි. 🙏 එමෙන්ම නිව්රෝ, කැච්, මීනු, බොක්සර් ඇතුලු අති ශූර ස්නයිපර් වරුන් කළ නිහඬ සේවය පූජනීය වේ. සියලුම විරුවන්ට හද පත්ලෙන්ම නැගෙන උත්තමාචාරය පුද කරන අතර වනැසට ජයම ප්‍රාර්තනා කරමි. ❤️🙏
@herbatmendis6240
@herbatmendis6240 Жыл бұрын
සුපිරි වැඩ්ඩේක් කියන්න වචන නැ.. නීරෝ සදා නොමෙකෙන මතක ගොඩක් . ආඩම්බරයි ඔබ කරපු බිහිසුණු කැපවීම්❤🙏💗ජයවේවා ඔබ‍ට 💗
@countryman_lk
@countryman_lk 5 ай бұрын
අ⁣රිම අහිංසක වීරෝධාර රණ විරුවෙක්🙏. අනිත් සියලුම වැඩසටහන් වල අපේ රණවිරුවන්ට වඩා මෙතුමා කතාකරද්දි වෙනසක් දැනෙනවා. ❤❤ අපේ වීරෝධාර රණවිරුවාණෙනි ඔබතුමා ඇතුලු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගි සුවය ලැබේවා🙏🙏🙏🙏!
@phmathew
@phmathew Жыл бұрын
සුපිරි ❤️❤️❤️ ස්තුතියි සංජීව 🙏🙏 කැච් ගේ තව ඕන ❤️🙏
@maliyaff_-_1936
@maliyaff_-_1936 10 ай бұрын
Denusha උබට පට්ට ආඩම්බරයක් බන් තාත්තා මෙහෙම කියද්දී❤❤❤ස්නයිපර් නන්දසේන(sniper catch )❤️❤️
@kasunchathuranga5344
@kasunchathuranga5344 Жыл бұрын
නියම අරගලය කරේ ඔබලයි...තෙරුවන්සරණයි 🙏🙏🙏
@ruchirashanaka9636
@ruchirashanaka9636 Жыл бұрын
ජාතියේ පිනට පහල වූ තවත් රණ විරුවෙක්..නිරෝගී සම්පත,සතුට සැනසුම,දීර්ඝායුෂ ලැබේවා!!!🙏සංජීව මිනීමරු පාපතරයාගේ බොඩිය හමුවුනු තැන ඉදන් ඒක සොයා ගත්ත රණවිරුවන් එක්කත් වැඩ සටහනක් දෙන්න..🙏
@udithachathuranga6272
@udithachathuranga6272 Жыл бұрын
ආදරෙයි නිව්රෝ ❤️ කැච් ❤️ දෙන්නාටම 🙏🙏🙏 ස්තුතියි සංජීව අයියේ.❤️
@aselabandara3032
@aselabandara3032 Жыл бұрын
🥺❤️ දානකං බලාගෙන හිටියේ ගොඩක් ස්තුති වීරයන්ව අපි අතරට ගේනවට අමතක මතක මතක් කරනවට ❤️
@shamilkabuddimal1521
@shamilkabuddimal1521 Жыл бұрын
මෙගෙ ජීවිතයට මම දැකපු විශිෂ්ටතම ස්නයිපර් ....නිවුරෝ.... ඔබට නිවන් සුව 🙏🙏🙏🙏🙏
@tharushadesilva9693
@tharushadesilva9693 10 ай бұрын
හැම ස්නයිපර් කෙනෙක් ම මැරෙන්නේ ත්‍රස්තවාදී ස්නයිපර් කෙනෙක් ගෙන්... නිවන් සුව... නීරෝ.✨💫
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
ස්තූතී වෙනස ❤ ස්තූතී වීරයෙක් නිවේදක තුමා පින් 😍 ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි මේකත් මම බලපු සුපිරිම වැඩසටහනක් සංජීව ඔයා ගේන ඒවා ඔක්කොම විශ්මය ජනකයි ඔයා නම් නියමයි මරු දැක්ක සුපිරිම සර් කෙනෙක් වීරයෙක් ආසාවෙන් බැලුව සුපිරි එකක් අවසන් වෙනකන්ම නීරෝ ඔබත් රජ වීරයෙක් ඔබ වගේම මෙතුමාටත් ස්තූතී
@erandasampath-oq2hh
@erandasampath-oq2hh Жыл бұрын
මමත්
@lakshandanushka6548
@lakshandanushka6548 Жыл бұрын
සදා අමරණීය නාමය නීරෝ❤️❤️ Real යකා ❤️❤️❤️ අමා මහ නිවන් සුව ලැබේවා🙏🙏🙏
@chathuranga.h.d.d.4756
@chathuranga.h.d.d.4756 Жыл бұрын
තවත් සුපිරි චරිතයක් ..sniper කැච්.....sniper නිරෝ..හිටියනම් ඒ අත්දැකීම් අපට අහන්න තිබුනා .. යුධ අත්දැකීම් ගොඩක් ඒ වීරයන් එක්කම වැලලිලා ...
@shammieranga4514
@shammieranga4514 Жыл бұрын
💚💚
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 Жыл бұрын
බුදුසරණයි
@nishshankaudaya7346
@nishshankaudaya7346 Жыл бұрын
පට්ටම waddek ❤❤.නිවන් සුව ලැබේවා ආදරණීය නිරෝ රණවිරුවනි ඔබට 🙏🙏🙏🙏😢😢
@buddikaabeykoon1150
@buddikaabeykoon1150 Жыл бұрын
@yureshshanaka
@yureshshanaka Жыл бұрын
මේකේ මුල් කොටස මරු.එයාගේ කතාව live දෙනවා වගේ.ඒක දිගටම කරන්න ❤️❤️❤️❤️
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Жыл бұрын
සියලුම රණවිරුවන්ට සදා ණයගැති ❤️🙏 බුදු සරණයි
@prageethadhikari218
@prageethadhikari218 Жыл бұрын
ගන්න ඕනේ ටාගට් මග නොහැර ගත්තු කැච්, love and respect you much. හැමදාම වීඩියෝ එක බලලා ඉවර කරන්නත් කලින් comment කරන්න හිතෙනවා. කුතුහලය අවුස්සන නියම ආතීතාවර්ජනයක් මේක ❤🌿
@maleeshaabishek3216
@maleeshaabishek3216 Жыл бұрын
බුදු සරනයි
@wasitelan2479
@wasitelan2479 Жыл бұрын
නීරෝ උතුම් නිවන් සුවය ලැබේවා !!!
@roshanidipani2256
@roshanidipani2256 Жыл бұрын
නිවුරෝ විරුවානනි ඔබට අමාමහ නිවන්සුව ලැබේවා !!ඔබට දීර්ඝායුෂ ලැබේවා !!මියගිය සියලුම රනවිරුවන්ට නිවන්සුව ලැබේවා !!!ආබාධිත සෑම රනවිරුවෙකුටම දීර්ඝායුෂ ලැබේවා !!!!අපේ රනවිරුවන්ට සෑම දාම ආදරෙයි .බුදු සරණයි ජේසු පිහිටයි !!!!💞💞💞💞💞💞
@kushansanjeewa3182
@kushansanjeewa3182 Жыл бұрын
නීරෝ හිටියම් කියන්න ගොඩක් දේවල් තියෙයි.❤️
@sanjayalakmal6806
@sanjayalakmal6806 Жыл бұрын
නියම වැඩ සටහනක් මමත් ආසාවෙන් බලනවා
@imeshmadusanka1082
@imeshmadusanka1082 Жыл бұрын
අහන්ඩ ආසවෙන්ම හිටපු කතාවක් ❤️
@erandasampath-oq2hh
@erandasampath-oq2hh Жыл бұрын
අනිවා
@sellawadugepushpakumara9105
@sellawadugepushpakumara9105 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
@getin6877
@getin6877 Жыл бұрын
Interview එකක්ට එහා ගිය නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක් ❤
@dilrukchanna8797
@dilrukchanna8797 Жыл бұрын
ඉතිහාස ගත වෙන්න ඕනේ වීරයෝ .🙏🙏🙏
@user-xtra
@user-xtra Жыл бұрын
බුදු සරණයි ❤
@sudeerathennakoon9385
@sudeerathennakoon9385 Жыл бұрын
සතුරාට පවා මානුෂීයව සැලකූ ලොව මානුෂීයම හමුදාව.Respect ❤️
@vinashvvinash8804
@vinashvvinash8804 11 ай бұрын
இறந்த பெண்ணையும் கற்பழித்தவர்கள் சிங்கள ராணுவம் (இசை பிரியா) (chanal 4 ENGLAND )😢😢
@warunapriyankara-f2q
@warunapriyankara-f2q 6 ай бұрын
❤ විරයා !!!
@chamarasajith1335
@chamarasajith1335 Жыл бұрын
සුපිරියක්
@badgaming6693
@badgaming6693 Жыл бұрын
නීරෝට ආදරේ අය දාමු ලයික් එකක් 💖
@gayanperera9730
@gayanperera9730 Жыл бұрын
මං ඉන්නෙ වැලිඔය,අද වැඩට ගිහින් එද්දි නිකමට හිතුනා මීනුගෙ හරි කොඩීගෙ හරි විඩියෝ එකක් තිබ්බනන් මරැ කියලා.මොකද ගෙදරට සිග්නල් මදි හින්දා එනගමන් ඩවුන්ලොඩ් පාරක් දාගෙන ඇවිත් කෝපි එකක් එහෙම හදාගෙන තමයි වෙන දවසට බලන්නෙ.අද ගෙදර ආපුවමයි දැක්කෙ වීඩියෝවක් දාලා කියලා.ස්තුතියි
@gayankrishan6282
@gayankrishan6282 Жыл бұрын
කොහෙද වැලිඔය
@sahantharaka3560
@sahantharaka3560 Жыл бұрын
"නීරෝ" අද ජීවතුන් අතර ඉන්නම ඕනේ වීරයෙක්ගේ මතකයක් , ආදරෙයි මේ වැඩසටහනට ❤️
@kunchanapasindu1780
@kunchanapasindu1780 Жыл бұрын
නිවුරෝ....🥺
@lahirujayasinghe3897
@lahirujayasinghe3897 Жыл бұрын
නීරෝ..❤️🇱🇰
@lakshithahh60
@lakshithahh60 Жыл бұрын
වැඩ්ඩෙක්....යකෙක්❤️😍🙏 ස්තුති අපේ මව්බිම බේරාදුන්නාට රනවිරුවනි🙏
@v_i_b_e_z_z
@v_i_b_e_z_z Жыл бұрын
බොරුවට ඇවිදින්නෙ නැතුව වෙනදා විදිහට කරමු අයියේ තේරුමක් නෑනේ ☹️ හරිම තැනට ගියානම් මරු ආදරෙයි ❤️
@susanthaweththasinghe9023
@susanthaweththasinghe9023 Жыл бұрын
Samahara kollo meakea ahanawa path ekak kiyanea mokakda kiyala....A nisa mehema wath karana eka watinawa ..
@v_i_b_e_z_z
@v_i_b_e_z_z Жыл бұрын
@@susanthaweththasinghe9023 ow hbai සාකච්ඡාව keti wenawane ☹️
@gpmoto8420
@gpmoto8420 Жыл бұрын
ඇත්ත ඇවිදින එක අවුල්...ආදල තැන් මැප් එකෙන් පෙන්නුවනම් වටිනවා තවත්
@indikapriyankara5295
@indikapriyankara5295 Жыл бұрын
Akath ata Tamai Adarata keyala teyanna
@ashankavishka8484
@ashankavishka8484 Жыл бұрын
ow adala thenata yanawanam maru.. eth mehema gihin therumak na kalaya aparade witharai
@chamindanaullage9294
@chamindanaullage9294 Жыл бұрын
හරියට ඉංග්‍රීසි ෆිල්ම් එකක් බැලුවා වගේ ආදරෙයි නුඹලට මාත් රණවිරුවෙක් 🙏🙏🙏🙏🙏
@sugathsensei5987
@sugathsensei5987 Жыл бұрын
Good job ...appreciated and respect .
@buddhikaudayashan7950
@buddhikaudayashan7950 Жыл бұрын
නිරො නිවන් සුව සහෝදරයා respect forever our heroes 💙
@dasuntharaka3717
@dasuntharaka3717 Жыл бұрын
බුදු සරණයි රණවිරුවානනී 🙏🙏🙏🙏🙏 ස්තූතිය වනැස💗💗💗💗
@shashikasanjeewa4961
@shashikasanjeewa4961 Жыл бұрын
නිරෝ ඔබට නිවන් සුව ලැබේවා .ඔබ ජතික විරයෙක් ❤️❤️
@buddhikasaranga3436
@buddhikasaranga3436 Жыл бұрын
නියම වීරවරයෙක් ඔබ දැකීමත් ගෞරවයක් , දීර්ගායුශ ලැබේවා ඔබතුමාට
@danushkasiriwardana4992
@danushkasiriwardana4992 Жыл бұрын
නියම වීරයෙක් අයියේ ...නීව්රෝට නිවන් සුව ලැබේවා
@kanishkadayarathna3335
@kanishkadayarathna3335 Жыл бұрын
මේ අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ මුළු මහත් ජීවිතයම කැප කළ අභීත විරැවනි අපි සදා ණයගැතියි ඔබට 🙏. රටක් ආදරය කළ ආදරණීය නිරෝ මේ පින් බිමේ යළි උපදිනු 🙏 රට වෙනුවෙන් දිවි පිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏
@k.w1231
@k.w1231 Жыл бұрын
කැචිට ආදරේ අය කො❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@janakaudayakumara9621
@janakaudayakumara9621 Жыл бұрын
@janakaudayakumara9621
@janakaudayakumara9621 Жыл бұрын
@KINGDS600
@KINGDS600 Жыл бұрын
❤️
@dammikaamarasuriya5136
@dammikaamarasuriya5136 Жыл бұрын
@mobilegikeproduction7388
@mobilegikeproduction7388 Жыл бұрын
@kassa7566
@kassa7566 Жыл бұрын
නොදන්න ගොඩක් දෙවල් දැන ගත්තා .සුපිරි බුලට් දෙකක් තමා. නිව් රො / කැට්ච්
@TravelingSrilanka-k8y
@TravelingSrilanka-k8y 7 ай бұрын
මෙි කතා මොවුන් කියන්නෙ ඉතා කෙටියෙන් යුද්ධය අපි හිතන තරමි කතාවෙි ඇහන තරමි සුන්දර නැ දහසක් දුක් වෙිදනා මැද ඉතාම කටුක ජිිවිත ගෙවමින් මරණය ⁣පෙනි පෙනිි කල හාස්කමි සහ විිරකමි වලට වර්තමාන සහ අනාගත සියලු ජනතනාව නයගැතිි
@gajathilangarathna1874
@gajathilangarathna1874 Жыл бұрын
සංජීව අයියා අදත් නියමයි..වැඩසටහන..ඉක්මනට ඉක්මනට අපිට තව එ්වා ඕනේ. මේ විරුවෝ සදා අමරණීයයි..
@kavishkagimhan1489
@kavishkagimhan1489 Жыл бұрын
කොතනද සිංහල ලේ හැලුනේ එතනයි නිදහසේ මල් පිපුනේ ජය ශ්‍රී ලේයින් ලියවුණු ශ්‍රී ලාංකික ඉතිහාසය
@anushasudarshani8213
@anushasudarshani8213 Жыл бұрын
වනැස දැන්නම් සුපිරියක් වීගෙන එනව❤️❤️
@achinthafernando4073
@achinthafernando4073 Жыл бұрын
🇱🇰🇱🇰(Newro )🇱🇰🇱🇰 🇱🇰🇱🇰(catch)🇱🇰🇱🇰මෙවැනි ජාතික වීරයන් පිළිබඳ තොරතුරු මෙවන් කාලයක අසන්නට ලැබීමත් වාසනාවක්.💓💓වනැස💓💓.
@rashmikadipal3962
@rashmikadipal3962 Жыл бұрын
ඒ කැඩිච්ච නැව ගාව මන් ඉදලා තියනවා රැ පැට්ට්‍රල් යද්දි.එතකොට මේවා මතක් වෙනවා නිරෝ එහෙම..❣️❣️
@vidushadineth6626
@vidushadineth6626 Жыл бұрын
නීරො 🥺♥️, නිවන් සුව
@channelk7253
@channelk7253 Жыл бұрын
කාලෙකින් චැනල් එකේ දැක්ක මරු කතාවක්. ස්නයිපර් ලගෙ කතා තමයි මාරම රහ. ඒ කාලෙ ගුවන් හමුදාවෙ යානා පදවපු අයව සම්බන්ධ කරගන්න බැරිද සංජීව අයියෙ
@Unknown-b7z
@Unknown-b7z Жыл бұрын
Godspeed !!
@udasirisampath2591
@udasirisampath2591 Жыл бұрын
කොහොමද ඒ ගැම්ම තාම කුඩු වෙන්න ගහන්න පුළුවන් මොරාල් එක තියනවා බුදුසරණයි ❤️❤️❤️
@maheshdhananjaya6589
@maheshdhananjaya6589 Жыл бұрын
රජෙක් වගෙ කතා කරලා නීරෝ මැරුණු හැටි කියද්දි ඒ වේදනාවට කතාව හිරවෙන හැටි ඇස්වල කදුලු 😥😥😥😥😥 උබලට මුන් ගෙව්වා මදි කියලා මට හිතුන😥 ගැම්මක්
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
ඒ බැදීම් එහෙම තමයි
@mkllin-jg3tq
@mkllin-jg3tq 8 ай бұрын
ඔබලාට දිර්ඝ අායු
@ireshansachinthana6663
@ireshansachinthana6663 Жыл бұрын
අද මේ වගේ නීරෝගෙ කටහඩත් අහන්න තිබ්බනම් 😢
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
කියලා වැඩක් නැහැ අගය එහෙනම්
@mountlankatours3090
@mountlankatours3090 Жыл бұрын
මේජර් ධර්මසේන මගේ බාප්පා❤❤
@nimhantharidu1995
@nimhantharidu1995 4 ай бұрын
මෙ කතාව අහනකොට මට හිතුන නීරො ❤👹 හිටියනම් මෙ වගෙ සන්ජිව❤️ අයියාගෙ වැඩසටහනකට ගෙන්නල නිරෝගෙ අද්දැකිම් අහන්න තිබුනනම් කියල 🥺🤍 නිවන් සුව ලැබේවා නීරෝ 🤍අපෙ කොල්ලො යක්කු 👹 රට වෙනුවෙන් දිවි පුදපු සොල්දාදුවන් කියලු දෙනටම නිවස් සුව ලැබෙවා 🙏ආබාදිතව ජිවත් වෙම හැම සොල්දාදුවෙක්ටම ඉක්මන් සුව දිර්ගයු ලැබේවා
@SLCARTOONLOKAYA-q3e
@SLCARTOONLOKAYA-q3e 21 күн бұрын
නිරෝට නිවන් සිව ❤
@nelumfernando8994
@nelumfernando8994 Жыл бұрын
හොද කතාවක් නිර්භීත විරුවෙක්ගෙ ගමන් මග , නිවන් සුව සියලු විරුවන්ට 😌😌😌🙏🙏🙏❤️❤️
@lomalesanjeewa1207
@lomalesanjeewa1207 Жыл бұрын
බුදු සරණයි ඔබට 🙏
@vlogs8010
@vlogs8010 Жыл бұрын
Studio ekk කරානම් හොදයි main කතාව පස්සෙ මේ විදියට දෙවෙනි එක කරන්න
@oshanvimarshana4012
@oshanvimarshana4012 Жыл бұрын
වැඩ්ඩෙක් ❤️
@dilshansanjula4392
@dilshansanjula4392 Жыл бұрын
අද නිරේ හිටියනම්.😔😔කැච් මාරම ගැම්මක් හරි ආසාවෙන් අහන්නේ❤️❤️❤️❤️
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
💯👍
@nimeshnimsara9342
@nimeshnimsara9342 Жыл бұрын
නීරෝ තව දවස් 22ක් අල්ලන් හිටියනම්🥺
@erandasampath-oq2hh
@erandasampath-oq2hh Жыл бұрын
මමත් ඒකම හිතුවා.❤️❤️❤️
@sampathkarunarathne2440
@sampathkarunarathne2440 Жыл бұрын
Yako medical leave thiyeddith balen awith thiyenne 🥺 udde iwara weddi mamathinna onii kyala🥺
@මංජුල-ළ1ළ
@මංජුල-ළ1ළ Жыл бұрын
Sf යකෙක් කැච් ට ආදරේ අය LIKE කරන් යමු 🤗♥️🇶🇦
@kavindakumara8318
@kavindakumara8318 8 ай бұрын
පඩ නැති වැඩ ඇති වැඩ්ඩෝ ❤❤❤ගමේ කොල්ලේක්
@GemunuIshara
@GemunuIshara 10 ай бұрын
අපේ ගමටත් ආඩම්බරයක්..නන්දේ අයියා.
@gayanamarasinghe9970
@gayanamarasinghe9970 Жыл бұрын
දවස් දෙකකට විතර කලිං හිතුනා මේ වගේ වීඩියෝ එකක් ගැන....අද බලද්දි දාලා❤️❤️❤️❤️
@PrabodaChandima-jt5qe
@PrabodaChandima-jt5qe 2 ай бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏 adarai wanasa tv.sthuti sanjeewa aiye.ape werayo.
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 28 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 44 МЛН