No video

Liquid Cooler Maintenance - How to clean Cooler - sinhala

  Рет қаралды 15,339

pcguide lk

pcguide lk

Күн бұрын

Liquid Coolers වලට නිසි නඩත්තුවක් නැති උනාම මේව කාලයක් යද්දි Leak වෙන්න වගේම මුළු PC එකම විනාශ කරන්න පවා හේතුවක් වෙන්න පුළුවන් කියල දන්නවද?
Vacuum Cleaner එක ගන්න - click.daraz.lk...

Пікірлер: 77
@-fury-2256
@-fury-2256 11 ай бұрын
Liquid cooler එකක් යුස් කරනවානම් අනිවාර්යයෙන් අවුරුද්දකට සැරයක් අනිවාර්යයෙන් ස්ර්විස් කරන්න ඔනෙ, ලික්ව්ඩ් රිෆිල් කරන්නත් ඔනෙ මෙ දෙවල් pc එක හැදුව ෂොප් එකෙන්ම්ම කරගන්න එක තමයි ගොඩක්ම්ම හොද, game's වලට බිල්ඩ් එකක් හදන කෙනෙක් ඉන්නවානම් කියන්නෙ cpu overclocking එකට යන් නැත්තම් හොද Branded air cooler එකට යන්න. ලික්විඩ් හරියට මෙන්ටෙන් කරෙ නැත්තම් අවු:- 1/2 අතර කාලයෙ ගොඩක් වෙලාවට පම්ප් එකෙ ලෙඩ එනවා ලික්විඩ් එකෙ බබල්ස් හිරවෙන්න ප්ලුවන් ලොකු කතා ගොඩක් වෙන්න පුලුවන්, එ අතින් බැලුවාම හොද air cooler එකක් සෙට් කරාම කිසිම බයක් නැතුව සැහෙන්න කාලයක් දුවන්න පුලුවන් අනික ක්ලීන් කරන්නත් ලෙසි. එක නිසා හොදට හිතලා බලලා ගන්න ළස්සන ලයිට් තියෙන නිසා බොරුවට ලොකු ගානක් දිලා ගැහුවා වගෙ නෙමෙයි ලීක් උනොත් pc එකම ඉවරයි. අනික වොරන්ටි ඉවර උනාට පස්සෙ පම්ප් එක කැඩුනොත් යුනිට් එකෙන්ම්ම වැඩක් නැ , සල්ලි ටිකත් වතුරෙ. හැමොම ගහන පලියට liquid ගහන්න යන්න එපා හොදට හොයලා බලලා ගහන්න. ❤ මෙම කමෙන්ට් එකක් දාන්නෙම මට මෙ ප්‍රශ්නටික උන නිසයි 😅 අවුරුදු 3ට ලික්විඩ් 03 මාරු කරා 😂 ( තර්මල්ටෙක් , ඩාර්ක්ෆැලැෂ් , සිල්වර්ස්ටොන් ) දැන් ස්ටොක් කුලර් එකෙන් ඉන්නෙ, ලොකු වෙනසක් නැ ගෙම් වලදි නම් හොද air cooler එකට ගියානම් liquid එක වගෙම ටෙම්ප් එක තියාගන්න පුලුවන්. ❤
@pcguidelk
@pcguidelk 11 ай бұрын
Custom loop නම් ලස්සන විතරමයි. Aio එකක් තමයි හොදම
@-fury-2256
@-fury-2256 11 ай бұрын
@@pcguidelk ❤️ , air cooler's ගැන විඩියො එකක් කරන්න අයියෙ. චමාගෙ pc එකට දැම්ම air cooler එක නම් ගොඩක් හොදයි. ඇයි එවගෙ ප්‍රඩක්ස් ගැන විඩියො කරන් නැත්තෙ 🤔, හොද air coolers ගැන විඩියොස් ටිකක් කරන්න අයියෙ. ❤️
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 Жыл бұрын
අයියේ ඔයා ගත්ත ඉතාමත් හොද තර්මල් පේස්ට් එක ගැන විස්තර කියන්නකො
@creedlkofficial
@creedlkofficial Жыл бұрын
ඉතාමත් වටින වීඩියෝ එකක්...💙🔥
@creedlkofficial
@creedlkofficial Жыл бұрын
@oshadha rathnayake Hello brother ❤️❤️❤️❤️
@wasanthapushpakumara1438
@wasanthapushpakumara1438 Жыл бұрын
ගනං වැඩිම එක තමයි හොදේක
@prasadplayasrollins
@prasadplayasrollins Жыл бұрын
අයියෙ මගෙ Ryzen 5 3600 pc එකේ cpu එක idle එකේදී 100% ක් use වෙලා වැඩ කරනවා. Background mining වෙනවා වගේ කියලා හිතෙනවා. Task manager එක open කරපුවාම නැවතත් cpu usage අඩු වෙනවා. Task manage close කරොත් ආයේත් fully use වෙනවා cpu එක. Windows format කරත් ඒ issue එක හරියන්නෙ නෑ. මේකට මොකක්ද කරන්න පුලුවන්. Mining virus එකක් වගේ මේක.
@raveenyasas2837
@raveenyasas2837 Жыл бұрын
වැදගත් විඩියෝව ඵකක් Pcguide 💖
@TGHUBYT-uk6bo
@TGHUBYT-uk6bo Жыл бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන්
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 Жыл бұрын
නෑ මමයි මුලින්ම දැම්මේ. පළවෙනි කමෙන්ට් එකට දෙන රීලෝඩ් එකත් ලැබුණා 😇
@HithataMuis
@HithataMuis Жыл бұрын
මරු අයියේ ජය වේවා
@hasithabimsa1082
@hasithabimsa1082 Жыл бұрын
ගොඩක් දේවල් දැන ගත්තා මේ වීඩියෝ එක නිසා
@4KEditor999
@4KEditor999 Жыл бұрын
A Plague Tale Requaim 🔥 NEXT Build eke Hari Onne ⚡
@4KEditor999
@4KEditor999 Жыл бұрын
RTX 4090 ❤☝️
@kavishnakalhara
@kavishnakalhara Жыл бұрын
වටින විඩියෝ එකක් ❤️😁
@januth_.
@januth_. Жыл бұрын
Thankz godk vatinv 💖
@TGHUBYT-uk6bo
@TGHUBYT-uk6bo Жыл бұрын
දවසක හදනවමයි
@hirushatechsl
@hirushatechsl Жыл бұрын
නියම වැඩක් Good job
@adriAN_reyh
@adriAN_reyh Жыл бұрын
Liquid coolers වලට mineral oil use කරනවද
@Methika_Fonseka
@Methika_Fonseka Жыл бұрын
Normal thermal. paste ekeyi Expensive thermal paste ekeyi wenasa mokakda.
@mr.lunatic3157
@mr.lunatic3157 Жыл бұрын
Spread wena widiyai quality ekai wenas..honda thermal paste ekakin heat eka processor eke indan cooler ekata ikmanta transfer karanwa..
@chamodbandara3168
@chamodbandara3168 Жыл бұрын
අයියා මදර්බෝඩ් එකේ AIO PUMp කියන එකටද Connect කරන්න ඕනේ Liquid Coolor එකේ ප්‍රොසෙස්‍ර් එකට සෙට් වෙන පම්ප් එක. නැත්තන් ඒක වෙන 4 පින් පෝර්ට් එකකට connect කරාට කමක් නැද්ද?
@pcguidelk
@pcguidelk Жыл бұрын
PUMP එක AIO pump. Fans - CPU Fan එකට
@mohomedshifan9308
@mohomedshifan9308 Жыл бұрын
Aiya 13th gen Gana kata karanna
@D2K538
@D2K538 Жыл бұрын
නියමයි 🙂
@sachithmaduvanthatechgaming
@sachithmaduvanthatechgaming Жыл бұрын
Liquid cooler ekak leak vela giyoth shop eken warranty thiyenavanam maru karala denavada
@ravinduyasas2410
@ravinduyasas2410 Жыл бұрын
Immersion cooling ගැන video ekak dannako❤
@TGHUBYT-uk6bo
@TGHUBYT-uk6bo Жыл бұрын
දකිද්දී ආසයි අප්පා
@SLGAMEPLAY3
@SLGAMEPLAY3 Жыл бұрын
Mn awurudu 4k used kara eka parak wath sudda karannathiwa kisima ledak nathuwa duvili poddak wath na lankawe hitiyanam sahenna duvili enawa
@enjoylifeusa
@enjoylifeusa Жыл бұрын
Aiya qwama mathak une kalekin clean kare nah ne 👌 ♥️ 😍 😎 😄 hetama karanna oona
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
වටින වීඩියෝ එකක්
@chamodbandara3168
@chamodbandara3168 Жыл бұрын
aiya mage liquid cooler eke fans hama welema fast ma tamai tiyenne. Gatta dawase idan ehemai power supply eke idan ena ekakin tamai power deela tiyenne. Meka hadaganne kohomada. Load eka wadi wunama speed wennai adu wunama normal yannai. Please help ❤
@suspectog
@suspectog Жыл бұрын
aiya toughtliquid ultra 240 cooler eke mage idle cpu temp eka 55 - 60 yanawa eka wadi da temp eka . r7 5800x processor ekak
@thinethbro6903
@thinethbro6903 Жыл бұрын
ayiye oyage dan rig eka gana video ekak gennako
@lalanasandaruwan2596
@lalanasandaruwan2596 Жыл бұрын
Aiya Clean karanna kalin temp, karata passe temp kohomada.. ryzen 3700x neda.. mage idle 40,50 athare...fully 3 hours render 68,73 athare... Coller eka corsair cappleix h100i .. ..termel paste eka artic mx 4...kohomada meka aulak nadda..💛
@pcguidelk
@pcguidelk Жыл бұрын
All good. Before clean idle - 50 - 55 | Full load - 75 - Fan Ramping up After Clean - idle 40-45 | Full load - 70 - less fan Ramping
@lalanasandaruwan2596
@lalanasandaruwan2596 Жыл бұрын
@@pcguidelk thank you...❤
@_toon.music_
@_toon.music_ Жыл бұрын
Radiator brush karanna hoda na.cooling fins nawenawa.vacuum karana eka thama hodama❤
@pcguidelk
@pcguidelk Жыл бұрын
ලොකු pressure එකක් එන්නෙ නැතුව Clean කරන්න පුළුවන්. හරියටම අවබෝධයක් නැත්නම් නොකර ඉන්න එක තමා හොදම
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
නියමයි.....❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@thinethbro6903
@thinethbro6903 Жыл бұрын
😊😊😊maru ayiye
@hemal8569
@hemal8569 Жыл бұрын
RADEON RX 7000 series එකේ overview එකක් එනවා නේ ? ❤
@vimugaming7567
@vimugaming7567 Жыл бұрын
❤️🔥
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m Жыл бұрын
👌
@CKJayathilake
@CKJayathilake Жыл бұрын
😍😍
@chamodbandara3168
@chamodbandara3168 Жыл бұрын
අයියා මගෙ liquid cooler එකේ ෆෑන්ස් හැම වෙලාවෙම ෆාස්ට් එකේමයි තියෙන්නේ. ගත්ත දවසේ ඉදන් එහෙමයි. ෆෑන් වලට පවර් දීලා තියෙනේ පවර් සප්ලයි එකේ ඉදන් එන කේබල් එකකින්. මේක හදාගන්නේ කොහොමද ලෝඩ් එක වැඩි වුනාම ෆෑන් ස්පීඩ් එක වැඩිවෙන්නයි නැති වෙලාවට අඩු වෙන්නයි please help ❤
@pcguidelk
@pcguidelk Жыл бұрын
Liquid cooler fans connect වෙන්න ඕන cpu fan connector එකට
@chamodbandara3168
@chamodbandara3168 Жыл бұрын
@@pcguidelk thank you aiya
@jananimalindi1101
@jananimalindi1101 Жыл бұрын
Nice aiye
@slrapterstudio2173
@slrapterstudio2173 Жыл бұрын
4:15 travel with wife channal eke kalin pc ekatath vela thibbbe okamai neda ayye
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 Жыл бұрын
නෑ එයාලා සර්විස් කරන්න දුන්න තැනින් වුණ වැරැද්දක් ඒක. සර්විස් එකට දෙනකල් හොදට වැඩකලා
@pcguidelk
@pcguidelk Жыл бұрын
මම හරියටම දන්නෙ නැහැ. Thermals බලන එක කරන්න ඕන කාලෙන් කාලෙට
@slrapterstudio2173
@slrapterstudio2173 Жыл бұрын
@@sameeraweerasinghe1087 service karanna dunne vada karanne nathi hind a ne eth service karata passe thamai liquid leak vela thibbe🤔
@senurapawan5307
@senurapawan5307 Жыл бұрын
Water cooling gahnna sallith na...gahnna pc ehekuth natuwa meka blana mn....🥺
@zoomencoded2675
@zoomencoded2675 Жыл бұрын
Electric Blower එකකින් සුද්ද කරන්න පුළුවන් නේද?
@pcguidelk
@pcguidelk Жыл бұрын
පුළුවන්.
@itzpradiya
@itzpradiya Жыл бұрын
ai dell g15 eke reviews karane nathe ?
@amithprashanga
@amithprashanga Жыл бұрын
Liquid akat godak kal yanakota replace karana ona neda aurudu 2k wage yaddi?
@pcguidelk
@pcguidelk Жыл бұрын
all in one wala sealed unit ena nisa ona naha. full unit eka replace karanna wenne
@amithprashanga
@amithprashanga Жыл бұрын
@@pcguidelk affa 😪
@hansanaAyash
@hansanaAyash Жыл бұрын
Bala bala hitapu video ekk
@gaminglakee3074
@gaminglakee3074 Жыл бұрын
❤️
@lasithpoorna
@lasithpoorna Жыл бұрын
❤️❤️❤️❤️🙂
@TECHHUTLK
@TECHHUTLK Жыл бұрын
👍👍❤️
@restorationofdirty
@restorationofdirty Жыл бұрын
❤️🌹
@sanojlakshan400
@sanojlakshan400 Жыл бұрын
Daraz Eka Link Eka Dannako TOOL Eka
@thilankayasas9683
@thilankayasas9683 Жыл бұрын
Ko rtx 4090 build eka 🙄
@nimanthadesilva4048
@nimanthadesilva4048 Жыл бұрын
💞💞💞😍
@Jananga
@Jananga Жыл бұрын
link eka dala na..........
@uvindumaduwantha3104
@uvindumaduwantha3104 Жыл бұрын
😀😀😀😀
@mkgamars204
@mkgamars204 Жыл бұрын
Link eka ko
@pcguidelk
@pcguidelk Жыл бұрын
updated
@amithprashanga
@amithprashanga Жыл бұрын
Me cooler aka kraken x63 da?
@amithprashanga
@amithprashanga Жыл бұрын
Meka x63 da aiye?
@amithprashanga
@amithprashanga Жыл бұрын
Cooler eka
@hydraff3684
@hydraff3684 Жыл бұрын
❤️🔥
UPS explained - Uninterruptible Power Supply
19:18
pcguide lk
Рет қаралды 65 М.
Custom Loop Liquid Cooling Build - Nanotek Computer Solutions
14:19
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 18 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 48 МЛН
Harley Quinn's revenge plan!!!#Harley Quinn #joker
00:59
Harley Quinn with the Joker
Рет қаралды 22 МЛН
Crashing intel CPUs - 13th gen 14th gen- explained
14:37
pcguide lk
Рет қаралды 30 М.
How to service the PC | How to clean PC - sinhala
12:08
pcguide lk
Рет қаралды 63 М.
Do 120mm AIOs ACTUALLY Suck?  Maybe Not...
13:35
Hardware Canucks
Рет қаралды 160 М.
Water Cooling..... With NO Radiators
14:48
Major Hardware
Рет қаралды 190 М.
IBM Produktinformation: Das IBM Betriebssystem OS/2 2.0 (1992)
5:49
PC Service - Performance
12:44
pcguide lk
Рет қаралды 30 М.
AMD 5600G Editing Gaming Build with Onboard VGA
13:12
pcguide lk
Рет қаралды 48 М.
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10