පැරදුන අය LIST එකට දැම්මේ වැරදිලා නෙමේ | TILVIN SILVA | NETH FM

  Рет қаралды 78,407

Neth FM

Neth FM

Күн бұрын

Пікірлер: 252
@kumaridisanayaka-ui7ou
@kumaridisanayaka-ui7ou 3 күн бұрын
විශිෂ්ඨ නායකයෙක් ,හොද දැක්මක් ඇති අයෙක්...කාටත් හොද කියවීමක්..ඇති විශිෂ්ඨ ග්‍රන්ථයක් ..🙏
@nallaperumarupa5962
@nallaperumarupa5962 3 күн бұрын
නියම මානව හිතවාදියා ටිල්වින් සහෝදරයා ඒ වගේම සුන්දර හදවතක් තියෙන අවශ්‍ය තැනට අවශ්‍ය විදිහට වැඩ කරන නියමුවෙක්❤❤❤❤
@chamaliranasinghe
@chamaliranasinghe 3 күн бұрын
ඉතිහාසයට අලුත් පාඩමක් එක්ක අලුත් පොතක් ලියන්නට ලස්සන පරිජ්චේදයක ලස්සනම කොටසක් තමයි ටිල්වින් සිල්වා සහෝදරයා ...ඉගෙන ගන්නනම් ..මෙන්න මේ පොත කියවන්න ...
@hmhiasamlike7473
@hmhiasamlike7473 2 күн бұрын
❤ sure
@ema.6024
@ema.6024 3 күн бұрын
ටිල්විල් අයියේ උඹ වගේ කැප කිරිමි කරන්න පුළුවන් උන් ❤❤❤ එකයි මේ ලෝකෙටම.
@sanathmavinugi9307
@sanathmavinugi9307 3 күн бұрын
සහතික ඇත්ත, ලෝකෙටම එකයි.
@Denzil-w8q
@Denzil-w8q 3 күн бұрын
100% ඇත්ත!
@gayankanchanagunasekara8560
@gayankanchanagunasekara8560 3 күн бұрын
අනිවාර්යයෙන්ම
@enhancelanguage
@enhancelanguage 2 күн бұрын
@@ema.6024 උබල වගේ ජාතියක් 🤨 ටිකක් රණවිරු සෙවණට ගිහින් බලන්න, එතන තියනවා කැපකිරීම් ගොඩක්.
@lalithdassanayake9898
@lalithdassanayake9898 2 күн бұрын
Mohuge kapakireem apita hithagannawath baa.
@sampathdharmadasa2695
@sampathdharmadasa2695 3 күн бұрын
මම වවුනියාවේ ස්ථීර පදිංචි කෙනෙක් මම ගොඩක් කල් ඉඳලා ජවිපක්ෂයේ වැඩ කරනවා. ඉතින් උපාලි සහෝදරයා උතුරේ ඡන්ද ටික හදන්න ගොඩක් මහන්සි වුන කෙනෙක් එයා,උපාලි සහෝදරයා උතුරේ ඡන්ද අවුරුදු ගණනාවක් අල්ලගෙන හිටපු කෙනෙක් එයා ජාතික ලැයිස්තුවෙන් ගත්ත එක ගොඩක් හොඳයි
@s.h.a.ruwannadeeshan1494
@s.h.a.ruwannadeeshan1494 3 күн бұрын
මට මගේ යාළුවො 10 දෙනෙක් විතර කිව්ව දෙයක් තමයි ඔය උපාලි කියන කෙනා මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න දන්නෑ,විවිධ අපචාර චෝදනා තියනවා කියන එක.ඒ අය උපාලි මහත්තයට චන්දෙ නොදී දෙමල අයට දුන්නෙ ඒ නිසා කියලා.අනික එයා හැමතැනම කියලා තියනවා අනුර සහෝදරයා එක්ක එක පන්තියේ හිටියලු කියලා.ඒ නිසා එයා පැරදුනත් පාර්ලි මේන්තු යනව කියලා.ඒ විතරක් නෙමෙයි ඇමතිකමකුත් ගන්නවා කියලා...
@anojamunasingha9343
@anojamunasingha9343 2 күн бұрын
💜
@ishanivm
@ishanivm 3 күн бұрын
ශ්‍රී ලාංකිකයො ලෙස මේ ලද ජයග්‍රහණයේ පසුපස සිටි විශාල වූ රූක්ෂ ගස ටිල්වින්. රටට ජය 👍✌🧭✌
@volexengineering4627
@volexengineering4627 3 күн бұрын
මේ මෙයාගේ දේශපාලන කියවීම, සාහිත්‍ය කතාකරන්න ඒ කතාව මීට වඩාත් සුන්දරයි. බහුතරයක් 3% දෙනාම සුන්දර වූ මිනිසුන්, එය තේරැම් ගන්නට ප්‍රමාද වූ ප්‍රමාණයටම රට දුක් වින්දා. ❤❤❤❤
@deepaamarawardene3499
@deepaamarawardene3499 3 күн бұрын
Yes you right
@muthurajk20
@muthurajk20 3 күн бұрын
மதிப்புக்குரிய ஐயா டில்வின் சில்வா அவர்கள் உங்கள் கணிப்பு எல்லாம் சரி சமமாக இருப்பது பெருமை . நீங்கள் மனித நேய மாமனிதர்
@NilminiAbeyratna
@NilminiAbeyratna 2 күн бұрын
True ❤
@janithsamaraweera7807
@janithsamaraweera7807 Күн бұрын
@sumududesilva6782
@sumududesilva6782 3 күн бұрын
උතුර ජයග්‍රහණය කිරීම ඇත්තටම බොහෝ සතුටට කරුණක්! නමුත් එයම අසතුටට කාරනාවක් වීමට ඇති ඉඩකඩ වහා දුරුකිරීමටත් රජය පියවර ගැනීම ඉතාමත් වැදගත්ය!
@ThusaraThusara-ek8kv
@ThusaraThusara-ek8kv 2 күн бұрын
ටිල්වින් සිල්වා කියන්නෙ ඇවිදින පුස්තකාලයක්. ජය වේවා ඔබට ටිල්වින් සහොදරයා.
@W.nsiripalaWijenarayanage
@W.nsiripalaWijenarayanage 2 күн бұрын
ආදරෙයි ගොඩක් ඔබ සියලු දෙනාටම.
@amaradasasamarakoon1279
@amaradasasamarakoon1279 3 күн бұрын
ජවිපෙ නොසැලෙන වෘක්ෂය ලොකු අය්යා ❤❤❤❤❤❤❤
@alvinperera-yi4cb
@alvinperera-yi4cb 3 күн бұрын
ආදරෙයි ගොඩක්
@findingretreat
@findingretreat 3 күн бұрын
ජයග්‍රහණයේ පසුපස සිටි විශාල වූ රූක්ෂ ගස ටිල්වින්. රටට ජය 👍✌🧭✌
@MohamedMohamed-xq6vt
@MohamedMohamed-xq6vt 3 күн бұрын
නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමේ දී තරුණ අයට මුල්තැන දීල ඒගොල්ලන්ව ශක්තිමත් කිරීම අනාගතයට හොඳ නායකවරු බිහිවීමට හේතුවක් වේවි.
@srianidharmasekera3373
@srianidharmasekera3373 3 күн бұрын
දෙමල ජනතාවගේ ඇත්ත අසරණ කම අවබෝධ කීරීමම ප්‍රශංසනීයයි.
@athulahemantha149
@athulahemantha149 3 күн бұрын
ටිල්වින් සහෝදරයා ආදරෙයි ❤️❤️❤️❤️❤️
@kamalsomasiri377
@kamalsomasiri377 3 күн бұрын
උතුරට අවශ්‍ය 13වත් වෙන් වීම වත් නෙවෙයි. නිදහසේ ජීවත් වීම.
@dharmasiriwijayasinhaachar9509
@dharmasiriwijayasinhaachar9509 2 күн бұрын
ඇත්තටම 13 ඕන කියන්නෙ උතුරේ දේශපාලකයින් මිසක් සාමාන්‍ය ජනතාව නොවෙයි ,* ඔබේ අදහස හරි
@chamarasampath7692
@chamarasampath7692 2 күн бұрын
සිංහලයෙක් හැටියට අපි අගය කරනවා .ඒ තනතුරු දීම පිලිබදව . " ආදරෙයි " ********
@nathanselvanathan4787
@nathanselvanathan4787 3 күн бұрын
Great speech Tilvin sagotharaya.jayawewa
@shanthijayamanna3255
@shanthijayamanna3255 3 күн бұрын
ආදරණීය ලොකු අයියා ❤❤❤❤
@wickamavihsga3617
@wickamavihsga3617 2 күн бұрын
මෙවන් උදාර මිනිසුන් තව තවත් මෙරටට බිහිවෙිවා
@dild3732
@dild3732 3 күн бұрын
අපි ගොඩක් කාලයක් තිස්සේ බලාගෙන හිටියා ජවිපේ ආණ්ඩුවක් හැදෙනකන්...
@kanchanakaperera7
@kanchanakaperera7 3 күн бұрын
උතුර විතරක් නෙමෙයි,මැද කොළඹ හා මස්කෙලියත් අමතක කරන්න එපා
@dulipjayalath9258
@dulipjayalath9258 Күн бұрын
කොළබ මුස්ලිම් අයට සිංහල කතා කරන්න පුළුවන්.
@ජනිත්පුතා-ළ7ඞ
@ජනිත්පුතා-ළ7ඞ 3 күн бұрын
මෙතුමා නිහතමානී ආදරනීය හදවතක් ❤️
@ajanthakarunaratne7476
@ajanthakarunaratne7476 3 күн бұрын
ආදරෙයි අපේ රටේ චේ ට.... කිසිම බල තන්හාවක් නෑ..
@madurangarajapaksha8193
@madurangarajapaksha8193 2 күн бұрын
පඩ ශෝ නෑ තිරයේ පිටුපස පාතාක යෝධයා ඔබයි...❤❤❤❤❤❤
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 3 күн бұрын
පරාමාදර්ශිි චරිතයක් .❤❤❤❤
@sugathhandunge2471
@sugathhandunge2471 3 күн бұрын
අපිත් වෙනස් වෙච්ච මිනිස්සු සහෝදරයා කිසිම දුකක් නෑ හරිම සතුටුයි වන්නේ අම්පාරටයි මන්ත්‍රීවරු දාපු එක ඉතා විශිෂ්ටයි ඒක තමයි දේශපාලන දැක්ම ඔහොම යං
@aluthgamayalagesiriyawathi9791
@aluthgamayalagesiriyawathi9791 14 сағат бұрын
Great
@devikaratnasiri2358
@devikaratnasiri2358 3 күн бұрын
Tilvin, We will not question your decisions, cos you are educated, intelligent and most of all honest and reasonable with a vision for the betterment of our country!👍👍👍
@PradeepPrasanna-g8o
@PradeepPrasanna-g8o 3 күн бұрын
Jaya wewa. ❤❤❤❤
@mkllin-jg3tq
@mkllin-jg3tq 2 күн бұрын
ආදරෙයි සහෝදරයා
@ChanakaPerera-vw3ed
@ChanakaPerera-vw3ed Күн бұрын
respect සහොදරයා 🙏🙏🙏
@NimalShantha-eh7en
@NimalShantha-eh7en 2 күн бұрын
ඉතාම යෝග්‍ය ක්‍රියාමාර්ගයක් ජයවේවා
@GaminiMahanama-j5z
@GaminiMahanama-j5z 2 күн бұрын
ඔබතුමාලගේ සැබෑ අභියෝගය උතුර දිනාගත් එක නොවෙයි. දිනාගත් උතුර රැකගැනීමයි. ඊලඟ මැතිවරණයේදීත් මෙම ජයග්‍රහණය රැකගත්තොත් එයයි සැබෑ ජයග්‍රහණය. එබැවින් කවර විවේචන ආවත් ඔවුන්ගේ (ජනතා) සැබෑ ප්‍රස්න සොයා බලා ඒවාට පිලිතුරු සැපයීමට පසුබට වන්න එපා.
@Ruwan-y6g
@Ruwan-y6g 2 күн бұрын
අපේ ශක්තිය ටිල්වින් සීයා 💪👍ජයවේවා
@AthulaRatnayaka
@AthulaRatnayaka 3 күн бұрын
Great speech
@ruwannissanka6734
@ruwannissanka6734 3 күн бұрын
Jvp Npp හැමෝටම ආදර්ශයට ගත හැකි ලොකු අයියා .❤ 👍
@W.nsiripalaWijenarayanage
@W.nsiripalaWijenarayanage 2 күн бұрын
ටිල්වින් සහෝදරයා ඔබ වැනි මිනිස්සු මෙි රටෙ ඉපදිම අ⁣පිකර පිනක් කියල හිතෙනව
@ShiromiManimelwadu
@ShiromiManimelwadu 3 күн бұрын
❤❤❤❤apee loku .ayyaaaaa. Good. Job😂🎉🎉
@rodneybennett1559
@rodneybennett1559 3 күн бұрын
Pl. Translate in Tamil
@janakapushpakumara3397
@janakapushpakumara3397 Күн бұрын
කෘෂිකර්මය ට තිලක් කන්දේගම මහත්තයව සම්බන්ධ කරගන්න.
@BfdzR7t
@BfdzR7t 3 күн бұрын
Telvin is a very thoughtful politically savvy person. Excellent orator and a fabulous politician who should have been in a parliament seat in the top tier government appointments. But, his handling and guidance of the party leadership work is admirable.
@devikafernando5049
@devikafernando5049 Күн бұрын
U are totally correct ❤❤❤🎉🎉🎉
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd 3 күн бұрын
ජ වි පෙ බිහිකළ විශිෂ්ඨයා 👍
@dr.d.mallikarachchimallika2779
@dr.d.mallikarachchimallika2779 3 күн бұрын
ඒ වගේම ජ-වි-පෙය අද තත්වයට ගෙනාපු නියමුවා- ටිල්වින් නොහිටියානම් අද අනුර ඔතන නැහැ- අනුර මල්ලිව ජනාධිපති කරලා ටිල්වින් අයියා පස්සෙකට වෙලා මල්ලිට ශුභපතමින් තනතුරැවත් නොගෙන මල්ලිව ආරක්ෂාකරමින් ඉන්නවා- ශේෂ්ඨ මිනිසෙක්-
@chanakasusan
@chanakasusan 3 күн бұрын
Good 👍
@somaranasinghe4199
@somaranasinghe4199 3 күн бұрын
ara ath arinna yana pewidi ayata oben igena ganna bohoi
@AdikariPiyathilaka-ys6ni
@AdikariPiyathilaka-ys6ni 3 күн бұрын
Brother Trilwin you are great .
@Fte105
@Fte105 2 күн бұрын
ටිල්වින් මහාතා ගොඩාක් වෙලා දමිල අය ගැන කතා කලා, ඒ වගේම උතුරේ නැගෙනහිර සිටින සිංහල ජනතාවට වෙන අසාධාරණකම් ගැනත් බලන්න, ඒ වගේම. උග්‍රයටම තියෙන දමිල කුළවාදය ගැන බලන්න, වතුකරයේ ජනතාවගේ පහාසුකම් බලන්න. දකුණෙ ව්‍යාපාර වලට උතුරු නැගෙනහිර ව්‍යාපර කරන්න අවස්ථාව දෙන්න, උතුරෙ අය දකුණට එනවා වගේ..නැත්නම් එක පැත්තක් බැලැන්ස් කරන්න ගියාම තරාදියේ අනෙක්පැත්තට බලපානවා. පැරදුණු කල්ලින්ට මෙවා ගැන කතාකරන්න අවස්ථාවන් දෙන්න තියන්න එපා..
@user-ky6qw6jh9h
@user-ky6qw6jh9h 2 күн бұрын
ඒ ක ඇත්ත...
@irulz3415
@irulz3415 2 күн бұрын
Very good decision ur are a experience politician❤❤❤❤❤
@sureshlgm5
@sureshlgm5 2 күн бұрын
Yes the Northern vote was a revelation... and unprecedented... a paradigm shift in the political landscape .. for the better !!!
@irulz3415
@irulz3415 2 күн бұрын
He is simple and excellent person❤❤❤❤
@Gee-sp8nd
@Gee-sp8nd 3 күн бұрын
Oba විශිෂ්ටතම නායකයෙකි ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@irulz3415
@irulz3415 2 күн бұрын
Ur are a good quality attitude excellent person❤❤❤❤
@anuruddakumarasinghe7675
@anuruddakumarasinghe7675 3 күн бұрын
දැවැන්ත නුග වෘක්ෂයක් යට නුග මිසක වෙනත් ගස් පැලැවෙන්න ඉඩක් නැත.
@thusithakodagod9233
@thusithakodagod9233 3 күн бұрын
❤ හරිම ආදරණීය කෙනෙක් ❤❤❤❤❤❤
@pkds1983
@pkds1983 3 күн бұрын
ආදරණීය සුසිල් අයියා❤පැලවත්තේ ලොකු අයියා ❤
@AsankaGayan-zx2tm
@AsankaGayan-zx2tm 2 күн бұрын
Awankathwaye prathi murthiya tilwin obai 👍
@anurakiriella1801
@anurakiriella1801 Күн бұрын
ආදරනීය ලොකු අයියේ ඔයාට කොතනකවත් වරදින්න විදියක් නැහැ.ගමන සුබයි දිනුම ලගයි .
@The25thWorld
@The25thWorld 12 сағат бұрын
මාරම සතුටුයි අපෙ චන්දෙ ගැන..මෙ ආණ්ඩුවට මිනිස්සුන්ව දැනෙනව❤
@amithasenanayake7518
@amithasenanayake7518 2 күн бұрын
බලපංකෝ නායකත්වය ආය ඉතිං සුපිරි❤❤
@lekaherath9774
@lekaherath9774 3 күн бұрын
Mr T De SILVA can be very proud of himself about victory of party
@Prageeth-y4e
@Prageeth-y4e 3 күн бұрын
මගේ වීරයා ❤❤❤❤❤
@rohanranjith6308
@rohanranjith6308 3 күн бұрын
ඉතා දූරදර්ශී නායකයා
@user-Dhanu.
@user-Dhanu. 3 күн бұрын
අපේ ලොකු අයියා. ආදරෙයි සහෝදරයා. උතුර දිනුවට කමක් නෑ. හැබැයි කිසිම විදිහකට උන්ට වෙනම බල තල දෙන්න බැරි බව තේරුම් ගන්න ඕනි. කොටි නෑ කිව්වට අර පාර්ලිමේන්තු ඇවිත් තියෙන්නේ අවියෙන් කරන්න බැරි උන දේ පැනෙන් කරන්න බලාගෙන. අර්ජුණා කියලා කොටි සාමාජිකයෙක් ඇවිත් ඉන්නවා. මිනිහා ලයිව් ඇවිත් කරන්නේ මොනවද කියලා අපිට පේනවා ඒව ගැන අවදානෙන් ඉන්න. මොකද මේ රට නිදහස් කරේ ලක්ෂ ගණනක් කොල්ලො ජිවිත පුජා කරල. ඇස් ඉස් මස් ලේ දන් දීලා උන් ලබපු නිදහස කොහේවත් ඉන්න උන් නිසා නැති කරන්න දෙන්න එපා. අළු යට ගිණි වගේ උන් ඉන්නවා රටවල් ගානක සංවිධානය වෙලා එන්න බලාගෙන. ඉල්ලීමක් කරන්නේ මේ රටේ ජාතික ආරක්ෂාව මල් වෙන්න ඕනි.🇱🇰🙏
@Ruwan-y6g
@Ruwan-y6g 2 күн бұрын
🤣🤣🤣
@dharmaya3376
@dharmaya3376 3 күн бұрын
Only solution is the education .Make all schools equal in essential subjects.No boys,girls separated.Thankyou.
@DammiEdirisingha
@DammiEdirisingha 2 күн бұрын
Ape rate ඉතිහාසය ran අකුරින් ලියන සොඳුරු මිනිස tilwin....ජයවේවා ..
@TuanRamlan-w2t
@TuanRamlan-w2t 3 күн бұрын
Respect sir
@RanjithGunasena-k4t
@RanjithGunasena-k4t 3 күн бұрын
ශ්‍රීලංකා දේශපාලන යේ බුද්දිමත් බවේ සංකේතය.
@JayaweeraWeerasuriya
@JayaweeraWeerasuriya 2 күн бұрын
Ammata udu tilwin sahodaraya....anawakiyak keyannada mama....labana para chandayak pawath Wana weta ..kesema pracharaka katuthak nathiwa mulu lakwaseyangeyama chanda .anura kumara oba Lal kantha seyaluma sahodaryan jayaggrhanaya karanawa nisakai...jayawey wa sahodara sahodaryan samata.....
@samilaadhikari-go4dn
@samilaadhikari-go4dn 2 күн бұрын
උතුරේ ජනතාව හරි අමාරුවෙන් ජීවත්වෙන්නේ.කර්මාන්ත පුරයක් වගේ දෙයක් දැම්මොත් හොදයි.ඒ මිනිසුන්ට මුදල් හම්බ කරන්න ක්‍රමයක් නෑ.
@priyankesanthalalkahandasu2093
@priyankesanthalalkahandasu2093 3 күн бұрын
සේපාලයාට ඕක මාර ප්‍රශ්නයක් වෙලා වීඩියෝවකුත් දාල😅😅
@NishaniManjula-pu4yw
@NishaniManjula-pu4yw 3 күн бұрын
පරණ හිටපු අයගෙන් ගත යුත්තක් නැති තරම්‍ ය
@AjanthaKodikara-gl8lz
@AjanthaKodikara-gl8lz 21 сағат бұрын
අනෙක් පක්ෂ වල කාලකන්නි ටිල්වින් ලොකු අය්යගෙන් පාඩමක් ඉගෙන ගනිල්ලා. මේ වගේ කැපකිරීම් කරන නායකයෝ ගැන අපි හරි ආඩම්බරය්.
@kevinfonseka24
@kevinfonseka24 8 сағат бұрын
ඔබතුමාට ජයෙන් ජය.
@jayasuriyanihal5966
@jayasuriyanihal5966 3 күн бұрын
Good Tilvin sahodaraya
@tup5218
@tup5218 3 күн бұрын
රාස,අහගනනින් මේ කතාවන්.
@pjayawardana
@pjayawardana 2 күн бұрын
උතුරේ දොස්තර ගැන ඉක්මනින් තීරණයක් ගන්න ❤❤❤
@JanakaKumara-t2u
@JanakaKumara-t2u 3 күн бұрын
මේ නිවේදකයා පරිනත විදියට කරනවා වැඩසටහන
@MAFuard
@MAFuard 3 күн бұрын
💯 respected
@InduHewapathirana
@InduHewapathirana 3 күн бұрын
Excellent Great honest person
@sheranviks7457
@sheranviks7457 2 күн бұрын
Ape loku ayya. Anurage dakunu atha❤
@MahendraRasiah
@MahendraRasiah 3 күн бұрын
Umbe thamai aiye mey match eke man of the series ❤❤❤❤❤
@HeladiwaRanahada
@HeladiwaRanahada 2 күн бұрын
නිහාල් ගලප්පත්ති හැලුනේ ඇයි සහොදරයා
@AthulaPerera-n7b
@AthulaPerera-n7b 3 күн бұрын
Superb.❤❤❤
@manjulasenarathna6268
@manjulasenarathna6268 2 күн бұрын
❤❤❤❤🎉🎉🎉🎉good
@nelirathnayake9453
@nelirathnayake9453 3 күн бұрын
කවුරුන් පැරදිලා නැහැ මනාප මදි වෙලා ව්තරයි
@harisperera-z3n
@harisperera-z3n 3 күн бұрын
මාලිමාවෙ එන්ජිම ...... දැන් රටේ මාලිමාව ..... අයියා .
@randika6
@randika6 3 күн бұрын
Ranil seeyage wayasa .. eth meya ai aiya ?
@viduminigamage6414
@viduminigamage6414 3 күн бұрын
​@@randika6Meyata 68y, seeyata 78😁😁
@randika6
@randika6 3 күн бұрын
@@viduminigamage6414 okay 👍 Aya man wayasa 68 inna ayata aiya kiyanan ? Happy ?
@sriyanihathurusinghe9565
@sriyanihathurusinghe9565 2 күн бұрын
වැරදීලා දැම්මා කියලා කවුරුත් කිව්වෙ නෑ. 🤣🤣🤣🤣
@thanuliyanage4204
@thanuliyanage4204 3 күн бұрын
❤❤❤
@harshawickramasinghe8191
@harshawickramasinghe8191 3 күн бұрын
ආදරෙයි ලොකු අයියා ❤❤❤❤❤❤❤❤
@JanakaWathugedara-pp2qk
@JanakaWathugedara-pp2qk 3 күн бұрын
නොසැලෙන පවුර... 💗
@NimalArachchilage-q5r
@NimalArachchilage-q5r 16 сағат бұрын
ටිල්වින්.අයියා.නීතිපති මිනිහා.අයින්.කරන්න අපිට රටක්.ඕනැ.දරු වන්ට
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 3 күн бұрын
👍👍👍♥️♥️♥️♥️
@chinth2
@chinth2 2 күн бұрын
ටිල්වින් හොඳ පරිපාලකයෙක්. නමුත් හොඳ අලෙවිකරුවෙක් නොවේ . එනිසා ඔහු ප්‍රසිද්ධියේ කතා කරන විට ප්‍රවේශම් විය යුතුයි . සෝමවංශටත් ඒ අඩුපාඩුව තිබුනා. ඔහු කිව යුතු දේ මෙන්ම නොකිව යුතු දේත් කියනවා
@tikiribandathennakoon3028
@tikiribandathennakoon3028 3 күн бұрын
රටෙි ජනතාව දැවන්ත ලොව මවිත ජයගාුහනයක් ලබාදී ඇත ඹබත් එය කිුයා ඹප්පුකරන්න ✌✌✌🇱🇰✌🌏
@sadahamsitha
@sadahamsitha Күн бұрын
උතුරෙ ජන්ද හම්බුනේ ඇයි කියලා ටිකටික දැන් තෙරෙනවා ආති ජනතාවට
@enhancelanguage
@enhancelanguage 3 күн бұрын
නව රජයේ ටිල්වින්ගෙ තනතුර මොකක්ද,
@viduminigamage6414
@viduminigamage6414 3 күн бұрын
Mukuth na
@enhancelanguage
@enhancelanguage 2 күн бұрын
@viduminigamage6414 මම හිතුවෙ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක තනතුරවත් ටිල්වින්ට දීලද කියලා.
@werakonsiripala120
@werakonsiripala120 2 күн бұрын
Supiri qanuwathkirima agekaramu❤❤❤❤❤😂😂😂😂🎉🎉🎉🎉🎉
@RohanMendis-jy5ky
@RohanMendis-jy5ky 3 күн бұрын
Mama kalmune 1990 indala rakiyava karanava kalmune adambava sahodarayata jathika laisthuvwen deepu eka anivaryayenma viya yuthu deyak mokada hakeemlage jathivadi balaya bindinda e sahodaraya saahena vada kotasak kala ema pathveema hariyatama nuvana pavichchi karala karapu honda piyavarak
@malkawaduge2118
@malkawaduge2118 3 күн бұрын
Muduninma garukarana pudgalaya nubai apaa😂❤🎉
@zam388
@zam388 2 күн бұрын
SL Lenin.
@sirimewangodage641
@sirimewangodage641 3 күн бұрын
පැරදුණු අය ජාතික ලැයිස්තුවෙන් පත්කිරීම වහාම නැවතිය යුතුයි .ජනතාව ප්‍රතිකේෂ්ප කරපු අය ගෙදර යවන්නම ඕනෑ .
@swijekoon2009
@swijekoon2009 3 күн бұрын
මෙහෙමයි.. මේ සමානුපාතික චන්ද ක්‍රමයෙත් යම් විකුර්ති තියනවා.. උදාහරණයකට කළුතරින් gas cylinder එකෙන් ආපු රෝහිත ගන්නකො.. ඇත්තටම ජනතාව රෝහිතව පිළිගත්තද ප්‍රතික්ෂේප කලාද? ගිය පාර ලක්ෂ ගණනින් චන්ද ගත්ත රෝහිතට ගාන්න පුළුවන් උනේ චන්ද 10,000 ගානක්.. ඒක NPP එකේ අඩුම චන්ද ගත්ත කෙනාටත් වැඩිය අඩුයි.. එත් ඔහුට පාර්ලිමේන්තු ඇසුනක් ලැබුන.. ඔහු ජනතාව ප්‍රතික්ෂේප කලා ගිය මැතිවරණයට වඩා over 90%.. ඉතින් ඒක ජනමතයේ ඇත්ත පිලිබිඹුවක්ද?
@swijekoon2009
@swijekoon2009 3 күн бұрын
මේ සමානුපාතික ක්‍රමයේ දිනුව පැරදුනා කියලා එකක් නෑ.. තියෙන්නේ ජනතාව අනුමත කල ප්‍රතිශතයේ අඩු වැඩි බවක්
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 219 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 21 МЛН
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 8 МЛН
'The' රාමනාදන් අර්චුනා
1:27:39
SL VLOG
Рет қаралды 115 М.
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 219 МЛН