ජනතාව දුන්න විශ්වාසය රකින්න බැරිවුණොත් අපේ දේශපාලනය ඉවරයි | Neth Fm | UNLIMITED

  Рет қаралды 35,789

Neth News

Neth News

Күн бұрын

Пікірлер: 184
@giadamahagodage2283
@giadamahagodage2283 3 күн бұрын
ඔබනම් වචනයේ පරිසමාප්ත අරථයෙනම ලොකු අය්යා... අපේ ප්‍රනාමය
@SujithPriyantha-l5w
@SujithPriyantha-l5w 2 күн бұрын
හරියට හරි
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky Күн бұрын
❤❤❤❤❤❤
@hpcchathuranga6202
@hpcchathuranga6202 3 күн бұрын
අනිත් එවුන් ලැබිච්චි එකම ආසනයට මරා ගද්දි ඔබ දෙවියෙක් ටිල්වින් අය්යේ❤❤❤
@SamanthaDe-tv5st
@SamanthaDe-tv5st 2 күн бұрын
OW..OYANAM...ALA..SAHODARAYA..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤TILWEIN...❤❤❤A.K.D ❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky Күн бұрын
❤❤❤❤❤❤
@thamilaikaappom
@thamilaikaappom 2 күн бұрын
රටට ආදර්ශමත් දේශපාලකයෙක්, දීර්ගායුෂ ලැබේවා.
@mishashamali1804
@mishashamali1804 3 күн бұрын
ලොකු අයියා ඉතිං 🤗 ආදරෙයි ලොකු අයියෙ. ස්තූතියි අපි වෙනුවෙන් කර කැපකිරීම් වෙනුවෙන් ❤
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky Күн бұрын
❤❤❤❤❤❤
@matildaranjani3946
@matildaranjani3946 3 күн бұрын
ලොකු සහෝදර ය ඔබ ට අපේ prnamaya...සුබපැතුම් ❤️🙏 ..theruwan sarani 🙏
@shyamasam16
@shyamasam16 3 күн бұрын
එක වචනයක් වත් miss කරන්නැතුව බැලුව මේ සාකච්ඡාව. පුදුම සංයමයක් තියෙන පක්ෂ ලේකම් කෙනෙක් ටිල්වින් සහෝදරයා ❤ජනතාව තබන ලද විශ්වාසය තුලින් රට අභිවුර්ධිය කරා ගෙන යාවි යන විශ්වාසයත් තියෙනවා. ඔබ ,ජනාධිපති සහෝදරයා ඇතුලු කණ්ඩායමට ශ්‍රී ලංකාව ගොඩ ගැනීමට , ගොඩ නැගීමට අවශ්‍ය ශක්තිය ලැබේවා! ❤
@MallikaSubashini
@MallikaSubashini 3 күн бұрын
ඔයාට නම් හදවතින්ම ආදරෙයි! ❤❤❤ දිනෙක සහෝදරයා ඔබව මුන ගැසීමට බලාපොරොත්තු වන මම.
@harshinadeekaliyanage5919
@harshinadeekaliyanage5919 2 күн бұрын
අනේ ඔව් මටත් ඒ ආසාව තියෙනවා
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky Күн бұрын
❤❤❤❤❤❤
@DeepalDeepal-t6l
@DeepalDeepal-t6l 2 күн бұрын
හිතට ලොකු සතුටක් දැනෙනවා කතාව අහනකොට
@MallikaSubashini
@MallikaSubashini 3 күн бұрын
කදවූරු ජීවිතය ගත කල කිසිවෙකු අයිතිවාසිකම් පිටු පස දිවුවේ නැත. හොදටම හෙම්බත්ව වූයේද සිර ජීවිත ගත කල අයයි. ආදරෙයි ඒ හැමෝටම.❤
@NSChandana
@NSChandana 3 күн бұрын
ඔබට මාගේ ආදරණීය ස්තුතියි 🙏🙏🙏❤තෙරුවන් සරණයි
@ChandiChandralatha
@ChandiChandralatha 3 күн бұрын
ලොකු අය්යා ජයවෙිවා
@chami.primedora
@chami.primedora 2 күн бұрын
ආදරෙයි ලොකු අයියෙ.
@YamunaNandani-qt4vo
@YamunaNandani-qt4vo 3 күн бұрын
Loku Ayya. Hemadama adarshamath charithayak
@hartwoodservices2842
@hartwoodservices2842 3 күн бұрын
ආදර්ශමත් චරිත, ආදර්ශමත් ජීවිත ❤❤
@SusanthaRathnayaka-i2h
@SusanthaRathnayaka-i2h 3 күн бұрын
ලකට නොව ලොවටම එකයි. ඒ ඔබමයි. ......ඒ .ලොවේම ❤ ප්‍රනාමය...
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky Күн бұрын
❤❤❤❤❤❤
@Anila_Zee
@Anila_Zee 2 күн бұрын
ටිල්වින් කියන චරිතයෙන් මනුස්සයෙක්ට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ♥️
@OshanBuddika-e8k
@OshanBuddika-e8k 2 күн бұрын
මල් තියලා වදින්න ඔන් මේ තමයි මේ ජයග්‍රහණයේ නිල නොළත් මහා යුග පුරුෂයා..මේ ගෙම් එකේ මහ මොළකරු ..ආදරෙයි ලොකු අයියෙ 😢😢
@wajiradharmasena5708
@wajiradharmasena5708 2 күн бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරාර්ථකාමී මිනිස්සු
@KaveeshaMethmini-f2v
@KaveeshaMethmini-f2v 2 күн бұрын
මේ තමයි රටට ඇත්තටම ආදරේ මිනිස්සු 🙏
@kapilabandara1001
@kapilabandara1001 3 күн бұрын
ලොකු අයියේ ඔයා හොද හදවතක් තියන මිනිසෙක්....❤❤❤❤❤❤❤
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 2 күн бұрын
❤❤❤❤.පරමාදර්ශී චරිතයක් ආදරෙයි ටිල්වින් අයියා .
@SirisenaHerath-tr7uw
@SirisenaHerath-tr7uw 2 күн бұрын
සංවර්ධන ඉලක්ක ඇදින ඒවා ලගා කර ගැනීමට උපාය මර්ග සැලසුම් ගැන කතා කිරීම හොද දෙයක්.
@dskothalawala86
@dskothalawala86 3 күн бұрын
ලොකු අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🧭
@nilanthijayaweera7342
@nilanthijayaweera7342 2 күн бұрын
Appreciate your commitment 🎉🎉
@gjhhcjv5268
@gjhhcjv5268 3 күн бұрын
රටට ආදරය කරන රටම ආදරය කරන නිහතමානී මිනිස්සු. මේ අය රට පොහොසත් කරාවි.
@namalijayasuriya8606
@namalijayasuriya8606 3 күн бұрын
ඇත්තටම ඔබලාට බැරිනම් වෙන කාටද අපේ ශ්‍රී ලංකාව ගොඩ දාන්න පුලුවන් වෙන්නෙ.🎉❤🎉❤
@nandadesilva4998
@nandadesilva4998 2 күн бұрын
ආණ්ඩුවේ වැඩ පිළිවෙල ගැන යම්කිසි හෝ සැකයක් යම් කෙනෙකු තුල තිබුනා නම් ඒ සියල්ල මේ සාකච්ඡාවෙන් පසු නැති වෙන්න ඇති. කොහොමත් තමන්ගේ අභිලාශය වෙනුවෙන් කැපවී වැඩ කරන කණ්ඩායමක්. අපට ලැබිලා තියෙන්නෙ. අපි වාසනා වන්තයි. හැමෝටම දීර්ඝ ආයුශ.❤️❤️🙏🙏
@udarachampika8658
@udarachampika8658 3 күн бұрын
ජීවිත කාලයම අනුන් වෙනුවෙන් කැප කරපු මිනිස්සු ❤❤
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky Күн бұрын
❤❤❤❤❤❤
@sivaathukorala2314
@sivaathukorala2314 3 күн бұрын
අද දවස මාලිමාවේ ලොකු අයියා පේන්න හිටිය නැති එක ගැන හරීම දුකයි .
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 3 күн бұрын
ටිල්වින් සහෝදරයා ඉතාම අවංක තනතුරුවලට කෑදර නැති තම වගකීම හරියටම ඉටුකරන රටේ ජනතාවට තම ජීවිතයටත් වඩා ආදරයකරන අපේ ආදරය දිනාගත් මහතෙකි.
@ashokaindrajith8839
@ashokaindrajith8839 2 күн бұрын
සුන්දර හදවතක් ❤❤❤
@SL_VINU_KOLLA
@SL_VINU_KOLLA 2 күн бұрын
hadawathinma adarei. ❤❤❤❤.ape loku aiyata.jaya wewa oba siyalu denatama. .
@padmasivapalan5342
@padmasivapalan5342 3 күн бұрын
Brother Tilvin is really great 👍 👌 👏 🙌 😀
@nelumihalavithana-h2u
@nelumihalavithana-h2u 2 күн бұрын
❤ObaDEVIYEk❤NPPNehadaSewata❤APEuthamacharaya🎉🎉🎉
@udenipalitharathna5829
@udenipalitharathna5829 3 күн бұрын
රට ගොඩ ගන්න දගලන නිහඩ මිනිසා❤❤❤❤❤
@ChamindaNeel-f3q
@ChamindaNeel-f3q 3 күн бұрын
ලස්සන රටක ඉන්න ඔනේ ආදරනිය මිනිසෙක් ❤❤❤.
@dayanandakannangara463
@dayanandakannangara463 3 күн бұрын
අමුතුවෙන් මොකුත්ම කරන්න එපා.. වහලා දාපු නඩු සේරම නැවත කැදවා නීතියට අනුව දඩුවම් දෙන්න කිසිම බේදයක් නැතිව... ඒ හොදටම ඇති..
@ajithfonseka8463
@ajithfonseka8463 2 күн бұрын
එකෙන්ම ලොකු අයියා. එච්චරයි❤❤❤
@saranelumnelum7499
@saranelumnelum7499 3 күн бұрын
වම් ඉවුරේ නොසැලෙන මිනිසා...❤❤❤
@Niro__AG
@Niro__AG Күн бұрын
The original, The idol, The master minded, Man with the Red shirt, Really proud to have a politician like you. Wish you all the very best. ❤❤🙏🙏🌹🌹💪💪
@dushanthasampath2706
@dushanthasampath2706 2 күн бұрын
ලොකු අයියා❤
@PulasthiSenevirathne
@PulasthiSenevirathne 2 күн бұрын
කවුරුත් ආදරය කරන තරඟයේ නිහඩ විරයා ටිල්වින් සර් තමයි.❤❤❤❤
@ManelDissanayake-r5d
@ManelDissanayake-r5d 2 күн бұрын
Wadagath harawath kathawak. Asawen baluwada. Me Katha wetharak newei kiyala upita 100.100.wishwasai. Jayawewa AKd pramuka malimawata rata gana janathawa gana pramukawa sithana ekama palakain odalama thamai. 💐💐🌹🌹🌹💐💐💐💐
@harshaegodawaththa4742
@harshaegodawaththa4742 3 күн бұрын
Oba wandaniye minisek ape ratata pahala una deviyek 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@crishanwannakukorala3776
@crishanwannakukorala3776 3 күн бұрын
❤❤❤❤❤❤❤මාලිමාවේ දිශානතිය ටිල්වින් සහෝදරයා ❤❤❤❤❤
@شيتاشيتا-ر4ص
@شيتاشيتا-ر4ص 3 күн бұрын
ඔබලට බැරිනම් කාටද පුලුවන්?
@dananjayadasun4093
@dananjayadasun4093 2 күн бұрын
මම හිතන්නේ ලන්කාවේ දැන් ඉන්න ඉහලින්ම තියන්න පුලුවන් ආදර්ශමත්ම චරිතේ ටිල්වින් සර් කියලා..
@ChamindaHerath-m3n
@ChamindaHerath-m3n Күн бұрын
අපේ ලොකු අයියා ❤
@sunethradissanayake641
@sunethradissanayake641 3 күн бұрын
අපේ ටිල්වින් ආදරණිය සහෝදරයට අපි ආදරෙයි ❤️❤️❤️
@MilanimilaniLg
@MilanimilaniLg 2 күн бұрын
ඇයි මේ මිනිස්සු මග ඇරුනේ... මුලින්........කාලය හැමදේම ලස්සනට විසදලා..... දැං නම් අනාගත පරපුරට බය වෙලා ඉන්න ඕන නෑ... අනිවාර්යයෙන්ම ලෝකේ සුන්දරම රට කරයි....ඒ වචන හදවතිම්මයි එන්නේ... දැනෙනවා අපිට..❤
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky Күн бұрын
❤❤❤❤❤❤
@vijithaellegala4635
@vijithaellegala4635 3 күн бұрын
අයියා අපෙ❤
@dreemdreem6742
@dreemdreem6742 3 күн бұрын
niyamai sahodaraya adambarai obala gena
@dineshlekamge58
@dineshlekamge58 Күн бұрын
ඉතාම හොද යි. සුබ පතනව 🎉
@sandyasugathadasa5744
@sandyasugathadasa5744 2 күн бұрын
ඔබ මහත්මයෙක් අපි හරිම කනගාටුවෙනවා ඇයි මෙපන කාලයක් ගියේ ඔබලාට මේ අවස්තථාව ලබාදිමට .
@harshakumara6843
@harshakumara6843 2 күн бұрын
බහුතරයක් ජනතාව දේශපාලන දැනුවත් බවින් තොරවීම
@PulasthiSenevirathne
@PulasthiSenevirathne 2 күн бұрын
ටිල්වින් මහත්මයා ඔබලා පමනයි මෙ රට ගොඩ නගන්න ඉන්නෙ ඔබලට බැරිව ගියොත් අපටත් දේශපාලනය එපා. ඔබලා දක්ෂයි හදමු කෙසේ හො රට ආදරෙයි ❤❤❤❤❤❤
@krishnada6015
@krishnada6015 3 күн бұрын
Your a super man ❤🎉
@jayzsl
@jayzsl 2 күн бұрын
කැමතිම මාධ්‍යවේදියෙක් මෙතුමා
@natural6031
@natural6031 2 күн бұрын
අපේ රටේ මිනිස්සු සියලු දෙනාට සමසේ භුක්ති විඳීමට භාණ්ඩ මිල පහළ දැමීමට කටයුතු කරනවා නම් මම කැමතියි රජය සේවකයකු විදිහට. අපේ සහෝදරයා වැටුප් වැඩිවීමට වඩා ගොඩක් වටිනවා එක
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 3 күн бұрын
උතුම් මිනිසුන්
@AmaliSeneviratne-p9x
@AmaliSeneviratne-p9x 3 күн бұрын
මගේ වීරයා.. ටිල්වින් සහෝදරයා
@SamanthaDe-tv5st
@SamanthaDe-tv5st 2 күн бұрын
MAGETH..WEERAYA...❤❤❤❤TIELWIEN.❤❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky Күн бұрын
❤❤❤❤❤❤
@Uyanage
@Uyanage 3 күн бұрын
ආදරණීය ටිල්වින් සහෝදරයා ඔබට උත්තමාචාරය. Npp රජයේ රහස දේශප්‍රේමය ජත්‍යානුරාගය නිහතමානී කම මනුෂ්‍යත්වය හා විවෘත අවංක භාවයයි. උතුරු නැගෙනහිර ජනතාවට ස්තුතියි රට ජාතිය වෙනුවෙන් එක්ව කටයුතු කිරීම වෙනුවෙන්. රටේ සියලුම ප්‍රදේශ වල සාමාන්‍ය ජීවිතයකට ආගමික ස්ථාන පවත්වා ගැනීමට දෙමළ හා මුස්ලිම් ජනතාවට ඇති නිදහස අයිතිය සිංහල ජනතාවටද ඇතිබව ද සියලු දෙනාම පිලිගත යුතුයි. ගරුකළ යුතුයි. මනුෂ්‍යත්වය යුක්තිය එයයි. ස්වභාව ධර්මයේ ආශීර්වාදය ලැබෙන්නේ එවිටයි.
@shehansl2602
@shehansl2602 2 күн бұрын
දූශිතයන්ට දඩුවන් දෙන්න ප්ලිස්😢
@prasaddharmaraja5934
@prasaddharmaraja5934 3 күн бұрын
Niyamai ideas tika❤
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 күн бұрын
මේ වැඩ පිළිවෙත පිළිබඳව දැනගැනීමට ලැබීම අස්වැසීමක්...සෑම ක්ෂේත්‍රයකම "අ" පටන් අරගෙන නිසි ක්‍රමවේදයක් කරා ගමන්කළ යුතුබව නිරපේක්ෂිතයි...සෞඛ්‍යය සම්පන්න, සතුටින් යුතු ජාතියක් බිහි කිරීමට ඔබලාට ශක්තිය ධර්‍ය් ලැබේවා...සංචාරක මෙන්ම කෘෂිකාර්මික ක්ෂෙත්‍රයන්හි විශාල වශයෙන් වෙනස්කම් මෙන්ම නවීන ක්‍රමවේද හඳුන්වාදීම ඉතා විෂිස්ඨ කර්තව්‍යයන් වෙනවා....සියළු ජය වාසනා අපේ නව රජයට ....🌄🧭🙏
@lalithamarasekara5981
@lalithamarasekara5981 3 күн бұрын
ඇත්තටම කැලිකසල බැහැර කිරීම ලංකාවේ තිබෙන ලොකු ප්‍රාස්නයක් අතේ තියෙන බස් ටිකට් එක වත් දාන්න පාරෙ dustbin එකක් නෑ පිටරට නම් සෑම තැනකම වගේ පාරෙ කුනු දාන්න පුලුවන් තැන් තියෙනවා ඒවාට කුනු නොදා පාරට දැම්මොත් කෙලින්ම දඩ කොලයක් ලැබෙනවා එවැනි ක්‍රමයක් අපේ රටෙත් ඇති කල යුතුයි
@KumaraCinemaShop31
@KumaraCinemaShop31 2 күн бұрын
කුණු බදුන් අඩු එක ප්‍රශ්නයක් තමයි හැබැයි එහෙමයි කියලා කුණු පාරට දාලා හරියන්නේ නෑ 👍 මාලිමාවේ ක්ලීන් ශ්‍රීලංකා යටතේ ඕවට විසදුම් ලැබෙයි ❤
@lalithamarasekara5981
@lalithamarasekara5981 Күн бұрын
ඇත්තටම ඒවාට විසඳුම මාලිමාව දෙයි කියලා බලාපොරොත්තු වෙනවා අනික gulf රටවල තියෙනවා හිස් කාන්තාර ඇති වෙන්න අපිට තියෙන්නේ සුන්දර වනාන්තර ගංගා කඳුකර දිය ඇලි ඒවාට කුනු දැමීම මහා අපරාදයක් කාන්තාරවල ලොකු වලවල් කපලා කුනු දමා ඊට උඩින් powder එකක් දානවා කුනු ඉක්මනින් දිරායාමට අපිටත් එවැනි දෙයක් කරන්න පුලුවන් නම් හොඳයි
@Janithprsanna
@Janithprsanna 3 күн бұрын
දුෂතයන් ට දඩුවම් දෙන්න
@dskothalawala86
@dskothalawala86 3 күн бұрын
🧭 විතරයි විකල්ප නැත
@BOSUKA
@BOSUKA 3 күн бұрын
ටිල්වින් සහොදරයා ඔබතුමාට දේශපාලනය උගන්වන්න අවශ්‍ය නැත..ඒත් දේශපාලනයට ආ අලුත් වෘර්තිකයික් ගැන සෝදිසියෙන් ඉන්න..ඒ අය පරන හොරුන්ට අසු විය හැක..❤
@NiroshaHerath-wr3uz
@NiroshaHerath-wr3uz 2 күн бұрын
Tilwin aiyya wagema guna wath niwedakayek❤❤katha k dila lassanata prasna ahala inna hati😊😊😊
@subasinghanissankagenorman8607
@subasinghanissankagenorman8607 3 күн бұрын
හිටපු ලොක්කන්ට පාස්පෝටි විනාඩි කිපයකින් issue වෙන එක පොඩිඩක් බලන්න සහෝදරය
@krishanthakumara1531
@krishanthakumara1531 2 күн бұрын
මගෙ රට හරි මගට ගෙනියන්න යොධබල යොධ ශක්තිය ලැබේවා
@tharakatimes
@tharakatimes 21 сағат бұрын
අසීමිත බලයක් ලැබුනට පස්සෙත්, මිනිස්සුන්ට මෙච්චර නිමෙන්න පුලුවන්ද? 🥺 Respect Tilwin
@judefernando5176
@judefernando5176 3 күн бұрын
❤🙏🙏
@morinbotheju1418
@morinbotheju1418 3 күн бұрын
අපි පිට රට වැඩ කරන්නේ උරෝපයේ අපිට ලංකාවට යන්න එන්න හරිම.. කරදරේ ටිකක් අඩු වියදමට අලුත් ඓයර් බස් දමන්න සැලැසවසන්න
@anakuma2781
@anakuma2781 Күн бұрын
I love his concept.really.
@PalithaDisanayaka-k2z
@PalithaDisanayaka-k2z 3 күн бұрын
Boosath charithayak.adarei ahasa tharam ❤❤❤❤❤❤❤❤❤❤❤
@SirisenaHerath-tr7uw
@SirisenaHerath-tr7uw 2 күн бұрын
Good to see the attempt to work out development priorities and strategies to reach them.
@anuradharanasinghe7144
@anuradharanasinghe7144 3 күн бұрын
@Subo65
@Subo65 2 күн бұрын
කලින් එක එක පක්ෂ වලට හේත්තු වෙලා හිටපු පරාජිත නිලධාරීන් දැං ඉතිං පස්සෙන් එයි.
@chathura.madusanka3777
@chathura.madusanka3777 17 сағат бұрын
ටිල්වින් බොසා.. ❤
@LakminiPushpakumari
@LakminiPushpakumari 2 күн бұрын
පාසල් උපකරණ නිෂ්පාදනය කර බේදාගරින එක්කරා අයතනයක් තියෙනවා බදු නෙගෙවා අමුද්‍රව්‍ය ගෙන්වන හා සුනාමි අධාර වලින් ඇතැම් දේවල් පාවිච්චි කරන
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 Күн бұрын
ටිල්වින් අය්යා ❤❤❤❤❤🙏🙏👍
@manelmangan5331
@manelmangan5331 3 күн бұрын
Yes what you say is formation of a holistic society. Holistic means it should include wholesome features like fulfilling community’s health, happiness, co-existence, economic achievements etc. all these characteristics should include in a holistic society/community. If SL can achieve this we can be at the level of a developed country. This is the Bottom Ip approach of development! Hopefully, please try to achieve this end! It’s wonderful feeling for all of us! Good Luck!❤😊🎉
@KumariDepa-j6s
@KumariDepa-j6s 3 күн бұрын
Shahodaraya Jayaweawa
@athulasamarasekera661
@athulasamarasekera661 3 күн бұрын
එසේ නම් ඔබේ පළමුවැනි ක්‍රියාව ! හිටපු මංත්‍රි/ජනපති වරප්‍රසාද අවලංගු කරලාම එනම් දෙසැම්බර් පළමු සතියේම පාර්ලිමේන්තුව රැස්වීමේදි පටන් ගමු❤
@Dhanush-g5t
@Dhanush-g5t 3 күн бұрын
Adari kawada hare muna ghnna asai jivte godak dewal egana gatta oba tumagen ❤❤❤
@raptor2757
@raptor2757 2 күн бұрын
Those days when Sri Lankan was called Air Lanka it was much praised for it's service
@nalinneyamaiperera5897
@nalinneyamaiperera5897 Күн бұрын
Adaraniya manussayek❤️❤️❤️
@NiroshaHerath-wr3uz
@NiroshaHerath-wr3uz 2 күн бұрын
Raththaran minissu😢😢😢 Me wage hamoma hithanawa nam me lankawath kochchara lassana thanak weyda😢😢😢😢
@DemuniDesilva
@DemuniDesilva 2 күн бұрын
Tilwin Sahodaraya, you have mentioned that you're thrilled in North trend but I was shocked in regard to an inappropriate words uttered and behaviour of a MP from Jaffna, in the lobby as well despite our both hands are being extended towards them, heartily, incessantly ! The particular MP is from Jaffna Independent Group-17 !
@SitharaHemachandra
@SitharaHemachandra Күн бұрын
ජාතික ලැයිස්තු 7 ට මරා ගනිද්දී ටිල්වින් සහෝදරයා ලොකු ආදර්ශයක් ❤❤❤❤ 💐💐💐💐👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏
@manelmangan5331
@manelmangan5331 3 күн бұрын
In Australia passport can be applied through local post offices, therefore a person doesn’t have to go to the main office in the city. This system reduces all that expenses, energy and suffering spent on the his simple task. Please think about a simple system all people can participate. Digitally this can be done it’s excellent but to make our regional population educated to use digitalisation could be a bit difficult task. Even in Australia still there are sections of population which don’t use digital technology, they still go to the Postoffice or bank to pay their utilities. SL is worse than that, therefore, we have the best option to use islandwide post offices to issue passport’s. Good Luck!😊🎉
@Santefe-y3u
@Santefe-y3u 3 күн бұрын
I too handed the application to the post office in australia. In 10 days I received the passport on registered post. Sri lanka should follow the same system. Less hassle .
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il Күн бұрын
👍👍👍♥️♥️
@Sum-h1f
@Sum-h1f 3 күн бұрын
ගෙදර යන්න වෙන්නෙ බෙදුම් වාදයට සපෝට් කරන ව්‍යවස්ථාවක් ගෙනාවොත් විතරයි. නැත්නම් අඩුම වශයෙන් අවුරුදු දහයක් වත් ආණ්ඩුව තියෙනවා.
@sarathw5740
@sarathw5740 2 күн бұрын
28:55 ටිල්වින් මෙය පෙන්වා දීම ගැන සතුටුයි. 42:15 නිසි විමසිල්ලකින් තොරව ණය ලබාදී දේශපාලකයන්ට අල්ලස් දුන් ණය කරුවන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා යුතුයි. 48:50 වඳුරා ලිංගික ඉවත් කිරීම සලකා බලන්න. 28:55 I am glad Tilvin pointed out this. 42:15 Creditors who have given credits without due diligence and given bribes to politicians should be taken to the international court. 48:50 Consider de-sexing monkey.
@anomarajasinghehettiarachc4685
@anomarajasinghehettiarachc4685 2 күн бұрын
නව රජයට සහ එහි ප්‍රතිපත්ති සම්පාදනය කරන ඔබ සැමට රටක ජනතාවගේ ජීවන රටාවේ ඇති පොදු ඒ වගේම අවුල් වූ තැන් සම්බන්ධව ඇති අවබෝධය ඉතාමත්ම විශිෂ්ඨ යි . ඒත් තවම මේ ගැන අවබෝධයක් ලබා ගැනීමට මැලිවන පිරිසක් රටේ ඉන්න බව සමාජ මාධ්‍ය වලින් දකින්නට ලැබීම කණගාටුවට කරුණක් . ඔවුන් පක්ෂ මානසිකත්වය පිළිඹිබු කරනවා හැරෙන්නට රට ගැන හැඟීමක් නොමැති බව පෙනෙන්නට ඇති කරුණක් . ඒත් රටක් වශයෙන් මේ හැම කෙනෙක් ම රටේ අභිවෘද්ධියට දායක කරගත යුතුව ඇත . හැමෝටම පොදු වන ලෙස ඉතාමත්ම සුළුවෙන් හෝ කරන වැරැදි වලට මොනයම් ක්‍රමයකින් හෝ දඩ මුදල් අය කරගත හැකිවෙන ක්‍රියාමාර්ග හදන්න . ඩිජිටල් කරණයෙන් එය පහසුවෙන් කල හැකි වේ . ඒ වගේම හොඳ දේ ඉහළට ඔසවා අගය කිරීම් කිරීමටත් මාධ්‍ය වගකීම වේ . දැන් අලුතින් ගොඩ නැගෙන මාධ්‍ය සංස්කෘතිය නම් ඉතාමත්ම අප්‍රසන්න බව කිව යුතුය . නිතරම දෙපැත්ත අවුලුවන ගනයේ අදහස් ඇති සමාජයක් නිර්මාණය කිරීමට ඔවුන් උත්සුක වන බව පෙනීයන කරුණක් . ඒ වගේම ඉතාමත්ම වැදගත් අවස්ථාවක ප්‍රවෘත්ති වරද්දන ප්‍රවීණ රූපවාහිනී නිවේදකයකු දුටුවා . තමාගේ වගකීම පැහැර හැරීම ගැන කණගාටු විය යුතුය . මුළු මහත් සමාජයක් අපේ රට දෙස බලාගෙන සිටින මොහොතක් මේ . ඔබ සැමගේ කැපවීම් ඉදිරියට ත් ‍රටේ ජනතාවගේ ප්‍රසාදයට පාත්‍ර වේවා ! එයට අවශ්‍ය ශක්තිය දෛර්‍ය සහ වාසනාව ලැබේවා ! 🎉🎉🎉🎉✌❤❤❤🌎
@sumithmanathunga7078
@sumithmanathunga7078 Күн бұрын
Bro Tilvin, how are u goinig to solve admin issueas in health sector.
@winstondennis5301
@winstondennis5301 3 күн бұрын
We love to see a bright future. We love to have honest hardworking, free of polluted leadership. We don’t say the leadership can’t have benefits but it’s must be free of Cons consequences. As a example,While majority barely eat 2 meals the leaders must have a feeling of what they eat out of our tax money. While we suffer from high cost medical bills, can the leadership have luxury unworthy vitamins, treatments. We don’t mind the leadership having worthy benefits. You deserve it because you’re the leadership. But please don’t miss use our hard working taxes. 🙏
@JalaniJalani-jz2ml
@JalaniJalani-jz2ml 3 күн бұрын
Dunna chandaya gana adambarai ❤
@MrChathurinda
@MrChathurinda 2 күн бұрын
good
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Натурал Альбертович
Рет қаралды 3,8 МЛН
'The' රාමනාදන් අර්චුනා
1:27:39
SL VLOG
Рет қаралды 114 М.
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Натурал Альбертович
Рет қаралды 3,8 МЛН