අද දෙරණ රාත්‍රී 10.00 පුවත් විකාශය - 2024.08.25 | Ada Derana Late Night News Bulletin

  Рет қаралды 14,620

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 9
@sampathgamvasam640
@sampathgamvasam640 2 ай бұрын
There are so many promises our presidential candidates give. But they don't say where they will find money for this?
@anisahamod426
@anisahamod426 2 ай бұрын
SJB ☎️☎️✅️✅️
@sampathgamvasam640
@sampathgamvasam640 2 ай бұрын
Namal, tell people will reduce tax given them free food 3 meals a day. They will vote you. That's what SL people wants who will feed them free.
@ChamindaStephenWimalasekara
@ChamindaStephenWimalasekara 2 ай бұрын
රාගය ද්වේශය මෝහය සසර ගමනට හේතුවයි. බුදු දහම රැකෙන්නේ බුදුන් දෙසු දහම් මග යන්නන් හා සොයන්නන් නිසාමය. බුදු දහම මත දේශපාලනය කරන අය ගැන තේරුම් ගතහැක්කේද බෞද්ධ මගට වැටුනු හො ඒ මග යන අයට විතරමය. මේ රට ඉංග්‍රීසීන්ට රට අත්වීමට හේතුවක් වූයේ හොද මූන පෙන්නමින් අමාත්‍ය මන්ඩලයේ සිටි කුහක ඇමතියන් නිසාමය. මාලිමාවේ නායකයින් සමග වෛරයෙන් සිටින විමල් ජනතාව නොමගයවමින් සිටී. මෙතෙක් කාලයක් බලයේ සිටි අයව රැකගැනීමේ කොන්ත්‍රාත්තුව අරගත් විමල් අද මඩගහන්නේ මාලිමාවටය. මෙය විශේෂයෙන් බෞද්ධයන් නොමගයවමින් චන්ද ටිකක් ඩැහැගැනීම සදහා කරන උප්පරවැට්ටියකි. ජාතිවාදය පතුරවන මෙවන් කන්ඩායම් බුද්ධිමත් ව පරාජය කරමු.🙏 2001 වන විටත් රත්‍තරන් පවුමක් රු. 5700 බව අමතකද? රනිල් ආර්තිකය හදන ඔස්තාර් නම් ඔහු ආන්ඩුව බාර ගත් ඒ කාලයේ රට හදන්න පටන් ගත්තානම් ඔහු දක්ෂයෙකි. ඔබේ පඩියෙන් 50% නය වාරික ගෙවන පරිසරයක් තුල ඔබට පවුල නඩත්තු කරන්න පුලුවන් හැකියාවත් හා නය නොගෙවාසිටිමින් එම පඩියෙන් පවුල නඩත්තු කිරීමට ඇති හැකියාවත් බලන්න. රනිල්ගේ දක්ෂතාවය එතකොට වැටහේවි. කොන්ද පන ඇතිව උපක්‍රමශීලීව රට කෙරූ එකම නායකයා මහින්ද පමනි. ඒ වගේම වැඩියෙන් හොරකම් කල හා වසන්කල නායකයාද ඔහු වේ. නමුත් මහින්දව , නාමල්ගෙන් නොදකින්න. වැඩියෙන් මිනී කදු ගොඩගැසු, කුඩු, පාතාලය පෝෂණය කල, රටේ සම්පත් විකුනූ පක්ෂය unp වේ. ප්‍රේමදාස මිනිකදු ගොඩගැහු නමුත් මිනිස්සු න්ට ජනසවි දීලා ප්‍රසිද්ධ වූ අයෙකි. රටේ සියලු දරුවන්ට වැඩි වශයෙන් උසස් අද්‍යාපනයක් ලබා ගැනීමේ පාර වැහුවේ හිටපු නිල් කොල දෙගොල්ලන්මය. දුප්පත්කම පවත්වාගෙන යැවිමට එකම හේතුසාදකය එයයි. හැමදාම දේශපාලනය දෙගොල්ලන් අතරේ පමනක් තබාගැනීම ඔවුන්ගේ උපායමාර්ගික සැලැස්ම විය. අතීතයෙන් ඉගෙනගත යුත්තේ එයයි. හොර ව්‍යාපාර වල යෙදෙන බදු මුදල් වංචාකරන , අල්ලසින් ජීවත්වන ලක්ෂ සංක්ක්‍යාත ජනතාක් සිටින මේ රටේ එසේ නොකරන අය පුද්ගලයින් පසුපස නොයන්න. හොදම කන්ඩායම තෝරා ගන්න. තෙරුවන්සරණයි . සුවපත් වෙත්වා ❤🙏
@gj8795
@gj8795 2 ай бұрын
24:33 Binthanney vadi nayaka uruvariyage aththo hondaineda satakapati Jeppa badagosthara angutumitta gothayata vadiya ?
@anisahamod426
@anisahamod426 2 ай бұрын
Namal is the worst of Rajapaksha Kaalakanni company. If Rajapakshas come as president again , Srilanka will become Ethiopia or Somaliya, no doubt 😭
@gangaappuwa7795
@gangaappuwa7795 2 ай бұрын
Balamu baila 🤣🤣🤣🤣🤣🤣🤣
@sampathgamvasam640
@sampathgamvasam640 2 ай бұрын
Wimal is taking religion again for his politics. Such a bad politician.
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 4,8 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 26 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 269 #shorts
00:26
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 11 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 4,8 МЛН