සිංහල නිවේදකයෙක් කසාද බඳින තීරණේට මට ගොඩක් බලපෑම් ආවාIසිංහල ප්‍රවෘත්ති කියන මුස්ලිම් ෆාතිමාI.

  Рет қаралды 606,972

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

#swarnavahini#fathima#

Пікірлер: 2 800
@himayabalasuriya2511
@himayabalasuriya2511 3 ай бұрын
අනේ හරිම ශෝක් .. ජාති ,ආගම් ,කුල බේද මොකටද අපි හැමෝම ශ්‍රී ලාංකියෝ..ආදරෙයි ගොඩාක් ❤️
@kassapasahaspathi9156
@kassapasahaspathi9156 3 ай бұрын
😂😂😂😂😂😂😂
@diltvjunior8629
@diltvjunior8629 3 ай бұрын
ෆාතිමා සොයුරියට සිංහල දෙමළ මුස්ලිම් අපි කව්රුත් ජාතිභේදයකින් තොරව ගොඩක් ආදරෙයි ❤️❤️ ඔබේ විවාහ ජීවිතයට අපි කාගෙත් හදපිරි සුබපැතුම් 💐💐💐🤝🤝🤝
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 3 ай бұрын
අනිවාර්යයෙන්ම මමත් ගොඩාක් ආදරෙයි ❤❤❤❤
@HemadhariWejisooriya
@HemadhariWejisooriya 3 ай бұрын
මම ත් ගොඩක් ආදරේයි
@mosu594
@mosu594 2 ай бұрын
@@diltvjunior8629 Oka anik athata una kiyapan ko patta ballita hambaya vitharda hitiye Ape jathiya kule meki vikka Ammath ohoma thama Mekige ththa napunsakayek Kala patthara ematai Nanasara wage day kule ekek sasanagatha wela hitiyama Budu Banata wada Mewa hot News thawa mun Oka kiyanne Rasa karaka dala Hudek mage adahasa vithari
@ShevonDaniel-r2e
@ShevonDaniel-r2e 2 ай бұрын
Salenanuwan😅 25:26 25:36
@dreamgirl8961
@dreamgirl8961 Ай бұрын
​@@mosu594palayan Kari wesige thambi hukanna haminenne nathuwa hama thanama allge huke golayo🤮🤢
@lilanprasad5912
@lilanprasad5912 3 ай бұрын
දරුවෙක් මේ විදියට හදලා විනයක් ඇතිව හරිම නිහතමානීව දෙමව්පියන්ට දෙන්නටම ගොඩක් පිං ❤❤❤❤❤❤
@meepeachandrasena
@meepeachandrasena 3 ай бұрын
මමත් ආදරෙයි
@SayulLindula
@SayulLindula 3 ай бұрын
No 😂😂😂😂😂😅😅😅🤣🤣🤣🤣🤣🤣😀😃😄😁😆😆😅😅🤣
@NP-fk4mq
@NP-fk4mq 3 ай бұрын
මාරම කොල්ලෙක්. මිනිහ තමන්ගෙ කෙල්ලව ආදරෙන් පරිස්සම් කරල තියෙනව. Respect brother.
@ChamaliKoshila
@ChamaliKoshila 2 ай бұрын
❤ 💐 I GREATLY APPRECIATE AND RESPECT YOU BROTHER ! 💐
@Rajapaksha-w
@Rajapaksha-w 3 ай бұрын
ස්වර්ණවාහිනියෙ මට මුණගැසුනු බොහෝ නිවේදිකාවන්ගෙන් තිලිණි පෙරේරා හැරුණුකොට අනෙක් නිහතමානිම නිවේදිකාව මැයයි....❤
@taroisl
@taroisl 3 ай бұрын
කටහඬ ,රූපය වගේම හිතත් ලස්සන සහෝදරියක්💖
@priyanthahendralin-kv7lb
@priyanthahendralin-kv7lb 3 ай бұрын
@NithilaDewnith
@NithilaDewnith 3 ай бұрын
Harima nihathamani wagema kisima adambaraysk na..katharagamadi dakka.hodata hina wela giya.❤❤❤
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 3 ай бұрын
මෙලෝ ආදර්ශයක් නැති..හෙලුව අලියේ දාගෙන දගලන,කුනු හරුප කියන..ප්‍රෝගෑම් අස්සේ මිනිස්සුන්ගේ ඔලු හදනවට ගොඩාක් පින් හරේන්ද්‍ර අයියා..
@Susilachandani-lt2wm
@Susilachandani-lt2wm 3 ай бұрын
Ana maga laleth muslem duvak unanam
@malajayasinghe7372
@malajayasinghe7372 3 ай бұрын
හරිම ලස්සනයි තෙරුවන් දුව ජය වේවා තෙරුවන් පුතා ට
@malajayasinghe7372
@malajayasinghe7372 3 ай бұрын
තෙරුවන් සරණයි
@nihalrupasingha3276
@nihalrupasingha3276 3 ай бұрын
good bless you
@suseemaWanigasekara
@suseemaWanigasekara 3 ай бұрын
Mama, aurudu ,6 kata passe ada thmai dakke ,mama suseema,,teacher,,gadak sathutui
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i 3 ай бұрын
ෆාතිමා නස්රින් ස්වර්ණාවාහිනියේ මම ආසම නිවේදිකාවක්...ආදරෙයි ගොඩක්..❤❤
@NaviniKawisma
@NaviniKawisma 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nalanisk374
@nalanisk374 3 ай бұрын
දියණිය ඔබ හරිම දක්ෂයි
@amarawansawijesekara9399
@amarawansawijesekara9399 3 ай бұрын
Congratulations pathing duwa!
@SheikMohideen-zf1ho
@SheikMohideen-zf1ho 2 ай бұрын
@@amarawansawijesekara9399 Taman,ta,aietiyak,tiyanawa,tamanta,onavidiyata,jiwat,wenna,anunta,does,kiyanna,epa,oyage,hadawetata,ekagawa,jiwat,wenna,puluwannam,husma,tikka,yanaka,ok
@DharmekkhaDharmeekha-fg6qx
@DharmekkhaDharmeekha-fg6qx 3 ай бұрын
සොයුරිය සිංහල මුස්ලිම් දෙමළ අපි ඔක්කොම එකයි 🙏 ආදරෙයි ගොඩක්. Harindara sirtath ස්තුතියි බුදුසරණයි 🙏🙏🙏❤❤🎧👍
@thilinakaushalya8287
@thilinakaushalya8287 3 ай бұрын
ලස්සන කවියක් අහන් ඉන්නව වගේ රස වින්දා වැඩසටහන.ඒ තරම් ලස්සනයි අපූරුයි සොයුරිය කතා කරන විදිය
@NimethmaJagoda
@NimethmaJagoda 3 ай бұрын
Skip නොකර බලපු එකම වැඩසටහන..කැමතිම නිවේදිකාවක් ..සුබම වේවා අක්කෙ ❤
@lakshmiabedeera45
@lakshmiabedeera45 3 ай бұрын
හොදින් පවිල් ජිවිතේ ගත කරන්න දුව ඒ වාසනාව ලැබෙිවා
@elakolla4369
@elakolla4369 3 ай бұрын
පට්ට.... ලොකු ලයින් නෑ නියමයි චාම් චරිතයක්❤❤
@anukPutha-lo9wp
@anukPutha-lo9wp 3 ай бұрын
Madushan aiyth ehemi hari hodai ape scl1
@jayarathnaperera6068
@jayarathnaperera6068 2 ай бұрын
ෆාතිමා great එන ඕනම ප්‍රශ්න හොදින් ව්සදගෙන ඉදිරියට ඇව්ත් ඇත්තටම සතුටුයි ඕයාගේ තිරන වලට all the best
@skvithanage1977
@skvithanage1977 3 ай бұрын
සිංහල දෙමළ මුස්ලිම් කියල අපිව බෙදුවෙ කාලකන්නි පාලකයො උන්ගෙ බල පෙරේත කමට කාලකන්නි දේශපාලුවො අපාගත වෙන්නම ඕන.
@Cvvv33
@Cvvv33 3 ай бұрын
ෆාතිමා සොයුරිය, මං ආසම නිවේදිකාවක්.හරිම සංසුන්ව ලස්සනට ගලපලා කතා කරන විදිය අහන් ඉන්න ආසයි.බුදු සරණයි❤❤❤
@සප්තරිශි
@සප්තරිශි 3 ай бұрын
මමත් හරිම ආස කෙනෙක්. ඇත්තටම අද කාලේ ඉන්න කොල්ලො බැලුවම මධුෂාන් හොඳ කෙනෙක් 🙏 🙏 🥰
@sajeewanjanaka3559
@sajeewanjanaka3559 3 ай бұрын
U hodaida😂😅Hiru eke news paper balanna udeta😅😅
@සප්තරිශි
@සප්තරිශි 3 ай бұрын
@@sajeewanjanaka3559 ඔව් මම ඒකට නම් කැමති නෑ. ඒ උනාට ගෙදර wife ට හොඳ මනුස්සයෙක් නේ 👍
@tissawijerathna7757
@tissawijerathna7757 3 ай бұрын
රෙනෝ ගේ කීමට අවලාද නගනවා මාලිමාවට
@සප්තරිශි
@සප්තරිශි 3 ай бұрын
@@tissawijerathna7757 hmmm
@mosu594
@mosu594 Ай бұрын
@@සප්තරිශි Ow ban Hoda kollek aluthen moo bonna patan gattha Fathimata thadi banawa Oka ithin janmen ena prudda kollo kage unath daruwek ne
@vishaljams6690
@vishaljams6690 3 ай бұрын
මගේ ආසම නිවේදකයා සහ නිවේදිකාව... හරිම ලස්සනයි වැඩ සටහන... 👍 මෙයාල තමා අපිව news වලට ඇබ්බැහි කෙරෙව්වේ. ෆාතිමා news කියනකොට මන් බලන් හිටියේ කොයි හරියේද වරදින්නේ කියලා... එත් කවදාවත් එක අකුරක් වැරදිලා නැහැ. ගොඩක් සතුටුයි ඔයාලා දැකීම. ජයවේවා ❤️🙏👍💐
@MadurawalasingeAnanda-oe5fd
@MadurawalasingeAnanda-oe5fd 3 ай бұрын
ඉතාම සතුටින් සවන් දීගෙනම හිටිය ඉතාමත් හොඳ සාකච්ඡාවක් මුස්ලිම් කමට ආදරේ හිතුණ❤❤❤❤❤❤❤
@Dercsshyer3451
@Dercsshyer3451 10 күн бұрын
මුස්ලිම් කම නෙමේ සිංහල ආශ්‍රයේ හැදිච්ච කෙනෙක් සිංහල කමට පුරුදු වෙච්ච මුස්ලිම් කෙනෙක් ❤
@PadmaWeerawardhana-r4l
@PadmaWeerawardhana-r4l 3 ай бұрын
නිවේදක තුමාට සහ පාතිමා දුවට තෙරුවන් සරණයි .❤️❤️❤️
@SasikaUdayanga-l2g
@SasikaUdayanga-l2g 3 ай бұрын
මගේ අම්මත් මුස්ලිම් මගේ තාත්තා සිංහල .ඔබට සුභ පතනවා.🇱🇰
@menakaekanayake4289
@menakaekanayake4289 3 ай бұрын
Mageth
@cuttatv9057
@cuttatv9057 3 ай бұрын
❤❤❤❤❤❤
@nssithara6567
@nssithara6567 3 ай бұрын
මගේ වයිෆ් මුස්ලිම් ..පුතාල දෙන්නයි, මමයි බුදුන් වදිනවා, පුතාලගේ අම්මා අල්ලාහ්නමදිනවා..අවුරුදු විසිදෙකක් ඇදගෙන යනවා...😅
@chapa6501
@chapa6501 3 ай бұрын
Mageth❤
@anuranishantha-gx5gz
@anuranishantha-gx5gz 3 ай бұрын
​@@nssithara6567good luck !♥️♥️තෙරුවන් සරනයි!
@PmsenevirathnePmsenevirathne
@PmsenevirathnePmsenevirathne 3 ай бұрын
ජාති වාදය එපා පාතිමා ඹයාට බොහෝ අය ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤දක්ෂ නිවෙිදිකාවක්. ආදරනිය ඹබට සුබ අනාගතයක්.
@Dontdowrong-g9w
@Dontdowrong-g9w 3 ай бұрын
ඇත්ත තිත්තද බන්
@nadeeshaekanayaka7035
@nadeeshaekanayaka7035 3 ай бұрын
ලස්සන කතාබහක්..
@kumariuae3589
@kumariuae3589 3 ай бұрын
❤❤❤❤
@mosu594
@mosu594 3 ай бұрын
Yakoo Nansarawage awajathakayan sasana gatha wela thami jathiwadaya athi karala rata nathi kale
@Dontdowrong-g9w
@Dontdowrong-g9w 3 ай бұрын
@@mosu594 ane pako nana sarala minissu maruwe ne. Saharanla wage antha wadiyo gana katha karanna thopi bayai
@aridasilwa9860
@aridasilwa9860 3 ай бұрын
ඔබ තුමා ගේ සෑම වැඩ සටහනක්ම හරිම වටිනව පාතිමා ඔබටත් ජයලාල් මැතිතුමනි ඔබ දෙපළටම ජයෙන් ජයම වේවා ❤
@DESH791
@DESH791 Ай бұрын
ඇය අපේ කන්ද උඩරටට අභිමානයක් එක්කළ සොදුරැ යුවතියක්❤ ඒ වගේම වෘත්තීය ජීවිතයේ වැරදි තැනක ඉඳගෙන වැරදි අයට කඩෙි ගියත් මෙි වගේ සොදුරැ යුවතියක් කරකාර බැදපු මධුශානුත් සැබෑ ජීවිතයේ හරිම වාසනාවන්තයෙක්..සුබ පතනවා මෙි පුංචි පවුලට වාසනාවන්ත අනාගතයකට❤🙏 වාසනාවන්තයෙක්
@thanujadilhani1649
@thanujadilhani1649 2 ай бұрын
ඔයාගේ අම්මටයි තාත්තටයි අයියලා දෙන්නටයි ගොඩක් පින් ඔයාව හිර කරන්නෙ නැතුව ඔයාගේ ගමන යන්න උදවු කලාට.❤
@GayanThilakarathna-uu3cp
@GayanThilakarathna-uu3cp 3 ай бұрын
සහජිවනය කියන දේ මේ ලම⁣යගෙන් බලාගන්න හොද ලංකික⁣ දරැවෙක් අදටත් මාරම ආදරෙන් කියන්න පුළුවන් ඔයා මාරම දක්ෂයෙක් සහජිවනේ කියන්නෙ මේක🙏🙏🙏🙏
@gaminibandara3022
@gaminibandara3022 3 ай бұрын
ඔබතුමිය ශ්‍රී ලංකික නාමය බබලන මිළ කල නොහැකි මැණිකක්. ආදරෙයි ඔබ තිදෙනාටම සුන්දර අනාගතයකට සුභාසිරි පතමි.❤
@geethadissanayake5891
@geethadissanayake5891 3 ай бұрын
ආදරණීය දියනියක් සිංහල බෞද්ධ දරුවන්ට වඩා ඔබ හරිම විනයගරුක දරුවෙක් ආදරෙයි රත්තරං. නිදුක් නිරෝගි වාසනාවන්ත. දිර්ඝායු වේවා අනාගතය වාසනාවන්ත වේවා සුභ වේවා වේවා. 🙏🙏🙏❤️💜♥️💙💃💃💃💃💃💐💐💐💐
@ShinraimeyouAnka
@ShinraimeyouAnka 3 ай бұрын
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@ShinraimeyouAnka
@ShinraimeyouAnka 3 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ShinraimeyouAnka
@ShinraimeyouAnka 3 ай бұрын
🌞🌞🌞🌞🌞🌞🙏🙏🙏🙏🙏🙏🌞🌞🌞🌞🌞🌞
@Tharushagrade9
@Tharushagrade9 3 ай бұрын
ඇත්තටම ඔව් .හොඳ හැදියාවක් තියෙනවා .අපි ආදරෙයි ඔයාට . බුදු සරණයි .
@Tharushagrade9
@Tharushagrade9 3 ай бұрын
හොඳ හැදියාවක් තියෙන හොඳ දරුවෙක් ඔයා .මදුශාන් පින් කරල තියෙනවා ඔයාව ලබන්න.
@Namaldeshapriya3153
@Namaldeshapriya3153 Ай бұрын
මම කිසිම වැඩසටහනකට කමෙන්ට් දාලා නෑ. එත් මේකට කමෙන්ට් එකක් දුන්නෙ නැති උනොත් මාර දුකක්. පාතිමා නංගි ඔයා ජාති බේද කියන දේට හොද උත්තරයක් දීලා තියනවා මම සිංහල ඔයාට ගොඩාක් ආදරෙයි නංගි. ❤❤❤❤❤❤❤❤❤❤ ඔයාට ලස්සන අනාගතයකට මගෙන් සුභ පැතුම්. ඔයා වගේ අය තව මේ රටේ ඉන්න ඕන, හරෙන්ද්‍ර අයියේ ඔයාටත් සුභ පතනවා අද තමයි මේ චැනල් එක subscribe කරන්නෙ හොදේ
@malanieweerawardhana6362
@malanieweerawardhana6362 3 ай бұрын
ජයලාල් ඔබගේ ඉදිරිපත් කිරීම සහ පාතිමා සමග මෙම වැඩසටහන ඉතාම අගනා බව සතුටු සිතින් දන්වමි.!!
@malkanthividanage5331
@malkanthividanage5331 3 ай бұрын
Fathima, නංගී ඔයා වගේ හොද ගුණ ගරුක දුවක් හැදූ වැඩූ අම්මා ට සහ තාත්තා ට ගොඩක් pin. ඔයා ගැන ඇත්තටම හරිම ආඩම්බරයි. ඔයා ඇතුළු මුලු Family එකටම සතුටින් ආදරෙන් සමඟියෙන් ඉන්න ලැබේවා කියලා budusaranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 3 ай бұрын
රත්තරන් වටිනවා ඇය. සහ ඇයගේ ගති ගුන.මම හරිම ආස කරන චරිතයක්.ස්වර්ණ්නවාහිනිය ට ආපු මුල් කාලේ ඉඳලාම මදුශාන් ටත් ගොඩක් ආසයි.හරිම සුන්ඳර දියනියක් ඇය ලැබූ දෙමව් පියන් සහ ඇය ලැබූ ස්වාමියා හරිම භාග්‍ය වන්තයි.සුබපතනවා ඔබ දෙපලටත් චූටි දූ මැනිකටත්..🙏 හරේන්ද්‍ර මහතාටත් ගොඩාක් ස්තුතියි 🙏❤️
@AshaniGunathilaka1112
@AshaniGunathilaka1112 3 ай бұрын
ආසම නිවේදිකාවක් ෆාතිමා අක්කි.🫶🥰😘
@senarathpathiranagenishant334
@senarathpathiranagenishant334 3 ай бұрын
❤❤❤❤❤❤
@nimchala3611
@nimchala3611 3 ай бұрын
රෑපය, කටහඬ , නිහතමානී බව සපිරි සිරියාවන්ත කාන්තාවක් ෆාතිමා. සුභ පතනවා.!!.. ආදරය ,වැදගත්කම ජාතිභේද පරදා ඇයට ලැබුන වටිනාතමක්.
@swarnawijayawardhana2116
@swarnawijayawardhana2116 3 ай бұрын
තුණුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබටත් පවුලේ සියලු දෙනාටම හරිම ආදරෙන් ඉන්න ලැබේවා 🙏
@leezakrisha5415
@leezakrisha5415 3 ай бұрын
ජය වේවා ෆාතිමා. අපේ සිංහල කොල්ලා ටත්. ආදරේ ඉ හැමදාමත්..
@ireshwarnakula3837
@ireshwarnakula3837 3 ай бұрын
උණුසුම් සුභ පැතුම් ආදරණීය ඔබට සිංහල අපෙන් 👏👏👏👏
@SkyJgt
@SkyJgt 3 ай бұрын
Oya honda diyNiyak oya vani avankA duvek ape ratathula ipadeema ape ratatath sampathak . Jesupihitai duve
@sumithrahearth
@sumithrahearth 3 ай бұрын
❤❤❤❤❤
@mariefernando12
@mariefernando12 3 ай бұрын
❤❤❤❤
@bandara.s7433
@bandara.s7433 3 ай бұрын
සුන්දරම යුවතිය ඇය සුරංගනාවියක් වගේ ඇයගේ සිංහල භාෂාව හැසිරවීම නම් ඉතා විශිෂ්ටයි වගේම ජාති භේද කුලභේද වර්ග භේද තුට්ටුවකට මායිම් නොකොට ඔබ ආ ගමන මුළු සමාජයටම ඉතාම ආදර්ශයක් මේ සැමටම ඉහළින් ඇත්තේ මනුෂ්‍යත්වයයි! ජය වේවා පාතිමා නස්රීන් සොයුරියට❤❤
@mahindarathnakithulgodage1726
@mahindarathnakithulgodage1726 3 ай бұрын
ආදරණීය ලෙස පිළිගත් ජ්‍යෙෂ්ඨ නිවේදකයෙක් සහ ආදර්ශමත් ගමනක් යන ජනපුිය නිවේදිකාවක්...සමග කාලෝචිත සම්මුඛ සාකච්ඡාවක්....❤
@Shanus_Stories
@Shanus_Stories 2 ай бұрын
මම මාර ආසයි, විවිධ සංස්කෘතීන්, විවිධ ආගම් ගැන දැනගන්න... ❤🎉 බොහොම ස්තූතිය හරේන්ද්‍ර මාමේ🙏🙏 ගොඩක් වටිනවා
@PushpaGeethani
@PushpaGeethani 14 күн бұрын
ඇත්තටම මම මේ වැඩසටහාන ඉවරවෙනකම්ම බැලුවා හරිම සතිටුයි වැඩසටහාන ඉවරවෙනවාත් සමග ම්ගේ දෙනෙත් සතුටුකදුලින් පිරී ගියා ඔයාලගේ අනාගත බලාපොරොත්තු අනන්ත බුදු ගුන බලෙන් සාර්ථක වේවා තෙරුවන් සරනයි
@nuwanthushara6226
@nuwanthushara6226 3 ай бұрын
⁣මේ තමයි නියම සංහිදියාව...ඇස්වහක් කටවහක් වදින්න එපා...තෙරැවන් සරණයි ඔබ දෙපලට..ඔබේ කැදැල්ලට....!!!!!
@nilanthsilva8707
@nilanthsilva8707 3 ай бұрын
මම හරිම කැමති දෙවියන් වහන්සේ ගේ අශ්‍රීර්වාදය ලැබේවා
@padmimaheshwari
@padmimaheshwari 3 ай бұрын
කටුගස්තොට අපිත් ෆාතිමා නංගිට ආදරෙයි ......❤❤❤❤❤
@janithachandrakanthi2390
@janithachandrakanthi2390 6 күн бұрын
මාරම විනයක් තියෙන චරිතයක්.පවුල් පසුබිමෙන් ආපු හොද ගති ගුන මේවා. ඇත්තටම ඒ තාත්තයි අම්මයි ,අයියලා දෙන්නයි හොද අවබෝධයකින් සිටිය නිසා අද මුලු ලන්කාවටම වටින දරුවෙක් දායද කරලා තියෙනවා. මෙන්න මේ දේ තමයි ඕනි හැම පවුලකින්ම්ම. ඒ සැමියාත් ඒ ගැහැනු ලමයාගේ අනාගතේ රැකලා තියෙනවා,ඔය හැමෝම සුවපත් වේවා. නිදුක් වෙත්වා. නීරෝගී වේවා.තෙරුවන් සරනයි.👏👏🌹🌹🌹👏👌
@upulindika1282
@upulindika1282 3 ай бұрын
ඔබට අපගේ ප්‍රනාමය .නිදුක් නීරෝගි වේවා ඔබත් ඔබගේ පවුලේ සැමත්.හදපු වදපු දෙමාපියන්ටත් නිදුක් නීරෝගි වෙන්න ඕනා.මෙහෙම වටිනා දරුවෙක් බිහි කිරීම
@ChandraKumar-f9l
@ChandraKumar-f9l 3 ай бұрын
සිංහල.. දෙමළ.. මුස්ලිම්. අපි ඔක්කොම ශ්‍රීලාංකිකයෝ... 👌👌කුවේට් අපි
@sumithrahearth
@sumithrahearth 3 ай бұрын
❤❤❤❤❤❤
@wathsalamadubashani7386
@wathsalamadubashani7386 3 ай бұрын
Jati beda newei api karut minissu adrey nngi ❤❤❤❤ pawljivitaya sartaka wewa kiyala prartana kranawa adrey godak ❤❤
@himalinadesha3671
@himalinadesha3671 3 ай бұрын
👍👍👍❤❤
@Devil678-j9j
@Devil678-j9j 3 ай бұрын
ඔහොම හිතනවනම් උන් මොකද යකො මේ සින්හල කොල්ලෙක්ව බැන්ද කියල තර්ජන ආවා කියන්නෙ 😂 ලෝකෙ වටේම ඕකුන් යටින් තමා ගේම ගහන්නෙ uk වල මේ ලගදිට් දැක්කනෙ😂
@Ravi56774
@Ravi56774 3 ай бұрын
එකම රටක ඉපදිලා ජාති බේද මොකට සියලුම ආගම් සංස්කෘතීන්ට ගරු කර ජීවත් වුනා ම වටිනවා හැබැයි සමහර දේශපාලු කාලකන්නි ඒක ට කැමති නෑ
@lakshmieaberathne8377
@lakshmieaberathne8377 3 ай бұрын
ඔයාගෙ සමහර වචන අපිව අඩවනවා දුවේ. ඔයා හරිම ලස්සනට කතා කරනවා. වාසනාවන්ත අනාගතයකට සුබ පැතුම් .
@jayaniupeksha379
@jayaniupeksha379 3 ай бұрын
නිවේදිකාවක් විදියට අහන් ඉන්න හරිම ලස්සන කතාවක්...හිත පුදුම විදිහට නිවනවා ඒ කටහඬට....ආදර්ශමත් ජීවිතයක් ගත කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා
@RoshanMeegaskotuwa
@RoshanMeegaskotuwa 3 ай бұрын
මුස්ලිම් කෙනෙක් උනාට සිංහල වචන උච්චාරනය නම් සීයට 100යි ඒ වගේම හරිම නිහතමානී චරිතයක්.😊
@mosu594
@mosu594 3 ай бұрын
@@RoshanMeegaskotuwa Sinhala ayage mathayak Muslim ayata Sinhala uccaranaya karanna baha kiyala eka waradyi. Sinahala pasal walata giya un Sandi visandi karana eka balala naa. Sinahala ayata Bari eka deyak thiyenawa Nanage Buriyani eka Nanage watalappm eka Poli ganeewida Manda?
@nishanthaamarakoon9144
@nishanthaamarakoon9144 25 күн бұрын
ගොඩක් ලස්සනයි අයියා වැඩසටන් ගොඩක් ආදරෙයි ඔය දෙන්නට බුදු සරණයි..
@saviniimasha2583
@saviniimasha2583 3 ай бұрын
මන් ආසම කෙනෙක් හරි හොඳ කෙනෙක් ❤ චූටි බබත් එක්ක සතුටින් ඉන්න ලැබෙන්න ඕනි අක්කිටයි අයියටයි 🙏🙏🙏
@sunethrawijesinghe6564
@sunethrawijesinghe6564 3 ай бұрын
මම හරිම කැමති ලස්සන දක්ෂ නිවේදිකාවක්
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 3 ай бұрын
සිංහල බෞද්ධ දර්ශණය හා බැඳුණු සංසාර ගත බැඳීමක් මුස්ලිම් ජාතියටත් ඉස්ලාම් ආගමටත් මම ගරු කරන කෙනෙක් හරේන්ද්‍ර ජයලාල් කියන්නේ විශිෂ්ඨයෙක් ජය වේවා තෙරුවන් සරණයි 🙏🙏🌹🌹❤❤
@bandulahewamanage9059
@bandulahewamanage9059 3 ай бұрын
නියමයි, විය යුත්තක් වී තිබීම සතුටක් ! ජාතිවාද අනවශ්‍යයි එකම රටේ ජීවත්වන අපි ශ්‍රී ලංකිකයන්,
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 3 ай бұрын
නිහතමානී දක්ෂ උගත් කාන්තාවක්. ඔබට අපි සුබපතනවා.
@padminifernando5508
@padminifernando5508 3 ай бұрын
මගේ ඉස්කොලේ සහෝදරියක්..... ශාන්ත අන්තෝනී බාළිකා විදුහල.... 💓💓💓💓💓ගොඩක් ආදරෙයි සහෝදරිය..... දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන් ඔබ‍ට සහ පවුලේ සියළුම දෙනාට නොඅඩුව ලැබේවා...... 💞💞💞💞💞💞😘😘😘
@edwardcrozieredward8909
@edwardcrozieredward8909 3 ай бұрын
මදුශාන්ට හම්බ උන වාසනාවන්ත බිරිද අපි හරිම ආසම නිවේදකයින් දෙපලක් ඒවගේම තමයි හරින්ද්‍ර ඔයා වැදගත් විදිහට වැඩසටහන්කරන් අපේහදවතේ නිවේදකයින් ඔයාලා ආදරෙයි ගොඩාක් නංගියෝ මදුශාන් ඔයාටත් අපි ආදරෙයි ගොඩාක් අපි විදෙස්‍ රටවල හිටියත් ඔයාලගෙ වැඩසටහන් ආසවෙන් බලනවා....❤❤❤❤❤❤❤❤
@SamanthiNanayakkara-s5c
@SamanthiNanayakkara-s5c 3 ай бұрын
මගේ අම්මත් මුස්ලින් මැලේ කාන්තාවක්,මගේ තාත්තා සිංහල. ෆාතිමා නස්රින් මං ගොඩාක් ආස නිවේදිකාවක්. ඔයාට සුබ පතනවා නංගි. යහපත් පවුල් ජිවිතයක් ගෙවන්න ප්‍රර්ථනා කරනවා. ඉදිරි කටයුතු සාර්තක කරගගෙන යන්න හදවතින්ම සුබ පතනවා.💐💐💐
@Unknown123-ig4uh
@Unknown123-ig4uh 3 ай бұрын
උදේ පාන්දරම වෙලාව කෑවා....ඇහෙන්න දාලා වැඩකරන්න ගත්තේ..ඉදගෙනම බලල....😅😅😅😅 ඔයාගෙ wife වගේමයි... හරිම ස්වීට්.... ❤❤❤❤❤
@BADHAMMIKABA
@BADHAMMIKABA 3 ай бұрын
ඇත්තටම ඒ කතා කරන වචන වල මාර හැදියාවක් ගරුත්වයක් තියෙනවා පාතිමා මහත්මිය ඔයාගේ අහන් ඉන්න ආසයි එක වචනයක්වත් මගහරින්න හිතෙන්නෙ නෑ ඒවගේම හැදියාව අති විශිෂ්ටයි ❤🙏🙏🙏👍👍👍🤝 මේ වැඩසටහන තව පැය දෙක තුනක් තිබුණනම් හොඳයි කියලා හිතෙනවා ඔයාටත් සිය පවුලටම දීර්ඝායුෂ වේවා
@amaliahinsa6355
@amaliahinsa6355 3 ай бұрын
ජාතියටවත් ආගමටවත් බෑ තමන්ගේ දක්ශ තාවය වාසනාව නැති කරන්න ජාති බේද ආගම් බේද නැතිව සිංහල ජාතියක් විදියට අපි සේරටම එකට ඉදිරියට යන්න පුලුවන් නම් ඒක හරිම වටිනවා ඔයා හරිම නිහතමානී චාම් ලස්සන කෙනෙක් සිංහල හොඳටම කතා කරනවා මෙච්චර තැනක ඉදලත් බොරු සෝබන නැතිව ඇත්ත කතා කලා ඒ වගේම ඉංග්‍රීසි වචනයක් වත් කිව්වේ නැ ඒක මාරයි නංගි ඉදිරියටත් සුභ පතනවා ❤️❤️
@pasindumadubashana7736
@pasindumadubashana7736 3 ай бұрын
Mehemai ithin sinhala kellekwa muslim kollek badina ekata muslim samajayen kisima werodayak ne.Ekata e aya hari kamathi. Mokada Muslim count eka wadi wenawane . Eth muslim kellek sinhala kollekwa badinna giyoth maranya unath labenna puluwan.. Dennatama ho kollata. Me Nona Media eke wada karapu nisath yamak kamak swadeenawa karanna puluwan hakiyawa athi nisath oya theeranaya aran yanthan pana beragana innawa echcharai. Mn danna siddi godak tiyanwa oya kiyana sahajeewanaya neththe Muslim ayagei. Sinhala kellek muslim kollek badina ekata api wirudda ne .. E unata eka anith paththata ehema wenne ne. Muslim kella kamathi unath unge paulen muslim samajayen maran kanna balan inne
@amaliahinsa6355
@amaliahinsa6355 3 ай бұрын
@@pasindumadubashana7736 හාකෝ ඉතින් 😊😊
@DannjayaKumara
@DannjayaKumara 3 ай бұрын
සිංහල නම දාගෙන ඉන්න ජාති වාදී මුස්ලිම් මෝඩය, දැන්වත් ඔය සිංහල නම අයින් කරල කොන්ද පන ඇතිව හරි නම දා ගනින් ලැජ්ජයි ​@@pasindumadubashana7736
@imranhilmy3152
@imranhilmy3152 3 ай бұрын
ඇයි සිංහල ජාතියක් විදිහට? අපි එක් වෙන්න ඕන, "ශ්‍රී ලාංකික ජාතිය විදිහට" 🇱🇰 ❤
@DannjayaKumara
@DannjayaKumara 3 ай бұрын
@@pasindumadubashana7736 සිංහල නම දාගත්ත අන්තවාදිය, උඹ කැමති නෑ සිංහල ජාතියක් විදිහට නැගිටිනවට, මෝඩ හරක,
@iwonsinthikaaluthgedara3095
@iwonsinthikaaluthgedara3095 3 ай бұрын
දුව ඔයා හරිම නිහතමානී චරිතයක්, ඔයා මුඛය හසුරවන විදිහට කිසිම විටක දැනෙන්නේ නැහැ මුස්ලිම් කාන්තාවක් කියලා නම් , නියම සිංහල කාන්තාවක් ආකාරයටම කතා කරන කෙනෙක් ඔයා, ඔයාටත්, මහත්තයාටත් , පුංචි දියණියටත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@herathkumari
@herathkumari 3 ай бұрын
හරිම සුන්දර යුවතියක් නිහතමානී කෙල්ලක් අපි ඔය මුස්ලිම් කියලා හිතන්නේ නෑ දරුවෝ අපි ඔකෝම කැපුවොත් එකම ලේ
@kumariuae3589
@kumariuae3589 3 ай бұрын
❤❤Aniwaryen ❤❤
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 2 ай бұрын
Yes your correct
@_himz
@_himz 3 ай бұрын
ආසම නිවේදිකාවක්❤. ෆාතිමා අක්ක news ,කියන හැමදවසකම අපි බලනවා❤. අපේ අම්මා විහිලුත් කරනවා අන්න ඔයාගෙ ෆාතිමා අද news කියන්නෙ කියල😂
@Sachini-d3j
@Sachini-d3j 3 ай бұрын
හරිම රසවත් හරවත් වටිනා කතාබහක්.. බොහොම අසාවෙන් සවන් යොමු කරමින් හිටියේ ෆාතිමා අක්කේ මම ❤️❤️.. ඔයා කිව්ව වගේ ඔයා ගොඩක් වාසනාවන්ත ගැහැනියක් මදුෂාන් අයියා වගේ හොද සැමියෙක් ලබන්නත් හොද දෙමව්පියෝ සහෝදරයෝ ලබන්නත්.... මුස්ලිම් කියලා හිතන්නවත් බැ හරිම අපුරුයි කතාබහ.. ඒ වගේම නිවේදන හැකියාව.. ඔබලාගේ ඉදිරි අනාගතයට සුභ පතනවා ❤️
@DineshaMalaviarachchi
@DineshaMalaviarachchi 3 ай бұрын
මාධ්‍ය දිවි ගමනේ දීර්ඝ ගමනක් යාමට පාතිමා දියණියට තුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා
@Shanthishanthi-i4v
@Shanthishanthi-i4v 3 ай бұрын
අපිට නම් ෆාතිමා. දැනෙන්නේ ස්වර්නවාහිනිය බැබලෙන්න ප්‍රදාන තැන කීවොත් නිවරැදියි දක්ෂ නිවේදිකාවක්..තෙරුවන් සරනයි 🙏🙏🙏
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 3 ай бұрын
ඔබ තුමියට අන්තිමය දක්වා උතුම් වාසනාවන්ත පවුල් ජීවිතයක් ගත කරන්න ලැබේවා. මේක මෙහෙයවන සහෝදරයාටත් ස්තූතියි ගොඩක් රටේ දේශපාලුවො විසින් ඇතිකර තිබෙන ජාති, ආගම් භේද වාතාවරණයට හොඳම ආදර්ශමත් වැඩ සටහනක් කරපු එකට.
@mangalajayawardena8387
@mangalajayawardena8387 3 ай бұрын
දුවට ඔබටත් ඔබගේ ස්වාමියටත් චුටි දුවටත් සුභම සුභ අනාගතයක් වේවා!!!!!! සිංහල දරුවෙක් වගේම සිංහලෙන් නිවේදනය karanata හැකියවත් ලැබීම විෂ්ශත්වයක් 👍👌👍👌🌹🌹🌹🌹❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏 ඔබ‍ට Allah දෙවි පිහිටයි 🙏🙏🙏
@chamikas.m.p.5886
@chamikas.m.p.5886 3 ай бұрын
හරිම රසවත් ,අරුත් බර , අද සමාජයේ බොහොමයක් දෙනාට ආදර්ශයක් වන කතා බහක්. සුභ අනාගතයක් ඔබේ‍ පවුලට දුවේ‍ තෙරුවන් සරණයි! මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම පිළිබදව හරීන්ද්‍ර මහත්මාට ගොඩක් ස්තුතියි ජයවේ‍වා!❤
@DevikaHemamali-vf7oq
@DevikaHemamali-vf7oq 3 ай бұрын
සිංහල දෙමල මුස්ලිම් අපි ඔක්කොම එකයි නංගි....ආදරෙයි ගොඩාක් තෙරැවන් සරණයි ❤
@AshokaNandani-b8t
@AshokaNandani-b8t 3 ай бұрын
❤❤❤❤❤❤❤
@dineshamaduwanthi536
@dineshamaduwanthi536 3 ай бұрын
ආදරෙයි ෆාතිමා ....💕 ජිවිතේ තව තවත් සාර්ථක වේවා.. ඔයාගේ දුවත් දවසක ඔයා වගේ දිදුලනවා දැකීමට මා කැමති...😍
@iamknoxpresley
@iamknoxpresley 3 ай бұрын
ෆාතිමා කියන්නෙ දක්ෂ චරිතයක් සහ ආස කෙනෙක්
@lanipatrina2775
@lanipatrina2775 23 күн бұрын
ගොඩක් සතුටුයි ඔයාගෙ සියලු බලාපොරොත්තු පැතුමන් ඉටුවේවා !! චූටි දෝණි ඇතුළු පවුලේ සැමටත් ශ්‍ර්‍රී දළදා සමිදු පිහිටයි !!💐💐💐
@jeewaniupadya4837
@jeewaniupadya4837 2 ай бұрын
ටිකක්වත් skip කරන්නැතුව බැලුවා ෆාතිමා අහන් ඉන්න හරිම ආසයි ඔයා කතා කරන විදිය❤❤❤ඉදිරි අනාගතේටත් සුබ පතනවා
@Thangachchi
@Thangachchi 3 ай бұрын
ප්‍රතිමා දුව ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරණයි!!!!
@Athulapriyadarshana
@Athulapriyadarshana 3 ай бұрын
එක ආගමකට එක ජාතියකට කොටු නොවී තමන්ගෙ දරුවන් වෙනුවෙන් කැපකිරීනම් කරපු ඒ දෙමවුපියන්ට ගොඩක් ආදරෙයි වගේම ගොඩක් පින්.🙏🙏🙏🙏🙏
@imranhilmy3152
@imranhilmy3152 3 ай бұрын
මිනිස්සු තමන්ගේ ආගම ඇදහීම, කොටු වීමක්ද?
@Aaroannoah
@Aaroannoah 2 ай бұрын
​@@imranhilmy3152එහෙම නෙමෙ ආගම අදහන එක තව එකක් ආගමේන් ම්නිස්සු රාමුවකට කොටු කරන එක තවත් එකක් ඒක වැරදියි මුස්ලිම් කෙල්ලො කැමතිනැහැ ගොනි බිල්ලොවගෙ ඇදුම් ඇදගෙන රාමුවකට කොටු වෙලා ඉන්න එයාලත් කැමතියි සිංහල දෙමල කෙල්ලො වගෙ ඇදලා පැලදලා තමන් කැමති විදිහට ජීවත් වෙන්න ගල් යුගේ ආගමික මත නැති වෙන්න ඕනේ මේ 2024 මිනිස්සු කැමතියි නිදහසේ ජීවත් වෙන්න
@dahamisathsarani6827
@dahamisathsarani6827 3 ай бұрын
අපේ ඉස්කෝලේ history උගන්වන්නේ මුස්ලිම් ටීච කෙනෙක් හොදම ගුරුවරියක් ❤
@sahradevi3317
@sahradevi3317 3 ай бұрын
❤️❤️❤️🌹🌹🌹🌹🌹
@RanjithJayasingha-rs3rt
@RanjithJayasingha-rs3rt Ай бұрын
Farthima Nasrin...Ardarei Oyata...Budu Saranai...All The Best..❤💚💚❤️💯💚💯✌️✨️✨️✨️✨️✨️
@PremarathnaK.W
@PremarathnaK.W 8 күн бұрын
ලස්සනයි දුව සිංහල අයෙකුට vada දුව සිංහල උච්චාරණය කරනවා වසන්වන්ත පාඋල් ජීතයක් ගත කරන්න වාසනා වේවා
@judekumara1202
@judekumara1202 3 ай бұрын
කතාවෙන්ම තෙරුම් ගන්න පුලුවන් නිහතමානී, නිශ්ශබ්ද, ගුණයහපත් නංගිගෙනෙක් කියලා,මම ඹබට සුභ පතනවා god bless you
@lathakarunarathne5563
@lathakarunarathne5563 3 ай бұрын
අපිත් ආදරෛයි පාතිමාට. හොද වැඩසටහනක් හරේන්දු. ස්තුතියි
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 3 ай бұрын
ෆාතිම නස්රින් නිව්ස් කියපු මේ කෙල්ලට මම මීට අවුරුදු ගණනාවකට පෙර සිටම හුඟාක් ආදරේ කළා. මට ලොකු ආඩම්බරයක් දැනුනා මේ පොඩි කෙල්ලගේ හැකියාවන් ගැන. ඊටත් පස්සෙ ඔයත් එක්ක නිව්ස් කියපු සිංහල කොල්ල සමඟ විවාහ වීම මට තවත් ආදරේ වැඩි උනා දුවේ. ඔයා ගොඩක් වාසනාවන්ත කෙල්ලෙක් කියල මම එදා ඉඳල ම විශ්වාස කළා. ඔයාටත් මධුශාන්ටත් පුංචි දෝණි ටත් අපේ උණුසුම් සුභ පැතුම් දුවේ. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනවා හදවතින්ම. ඔයාල හැමෝටම බුදු සරණයි අල්ලාහ් දෙවියන් ගේ පිහිටයි පුතේ 🙏🌹❤❤❤
@Damayantha896
@Damayantha896 25 күн бұрын
මට නම් අඩම්බරයි එකෙන්ම මොකද ඉස්කෝලේ කිස්තියනි අගම ඉස්ලාම් රැකියාව සිංහල ප්‍රවෘත්ති නිවෙදිකවක් මට ගොඩක් අඩම්බරයි මගෙ ජිව්තෙට ❤❤❤❤❤❤❤❤my respect 🎉
@dammikajayalal8295
@dammikajayalal8295 Ай бұрын
සියලුම දෙනාට තෙරැවන් සරනයි .මුස්ලිම් පිරිමින් ට සිංහල කාන්තාවන් විවාහය දි කිසිම බාදාවක් නැහැ අරැම පුදුම නිති
@kumarans-s7c
@kumarans-s7c 3 ай бұрын
සංතෝසයි දකින්න ලැබුනට .... 🌺💖 පාතිමා 💖🌺 ශුභ අනාගතයක් ! Thanks .. H J .
@WasanthaRupasinghe-w2w
@WasanthaRupasinghe-w2w 3 ай бұрын
ඔයා රටට ලොකු ආඩම්බරයක් දුව ආදරෙයි ❤❤❤
@HusnaFaiser
@HusnaFaiser 3 ай бұрын
මාත් මුස්ලිම් මට මගේ ජිවිත කතාව එක්ක බලද්දී නස්රින් ට වගේම මටත් ගොඩාක් අභියෝග ආවා. මං අදින ඇදුම් ගැන මුස්ලිම් මිනුස්සු විවෙචනය කලා. ඇත්තටම මගේ ආසවත් නිවේදිකාවක් වෙන එක මං ඒ වෙනුවෙන් මගේ වැඩපිළිවෙල කරගෙන යනවා. ඇත්තටම කව්රු මොනා කිව්වත් මුස්ලිම් කෙල්ලෙක් විදියට මේ වගේ අභියෝග රැසකට මුහුණ දෙන එක ලේසි වැඩක් නෙවෙයි. මං අදටත් ප්‍රාර්තනා කරනවා මගේ අයියාට වගේ ගෙදර අනිත් අයටත් මාව තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනේ කියලා . මොකද ගොඩාක් මුස්ලිම් මිනිස්සු ආගම ගැන බලන්නෙ අදින විදිහෙන් කතා කරන විදියෙන් හැබැයි එයාලා තේරුම් ගන්න ඕන දෙයක් තමයි ආගම කියන්නේ හිතේ තියෙන්න ඕන දෙයක් මිස ඇදුමින් පැලදුමින් කතා බහෙන් මනින දෙයක් නෙවෙයි කියලා..❤
@judehallinnage5259
@judehallinnage5259 3 ай бұрын
@imranhilmy3152
@imranhilmy3152 3 ай бұрын
එකඟයි. ඇඳුම ගැන තමන්ගේ ආගමේ මොනවද සඳහන් වෙන්නෙ කියලා ඉගෙන ගන්න පොඩි කාලයක් යොදවන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. මිනිස්සු කියන හින්දම නෙවෙයි.
@panoramablue9191
@panoramablue9191 3 ай бұрын
සහතික අ ැත්ත ස ෙහා්දරි මම පුර්එනා කරනව ඹයාට ඉක්මනින් නිදහස ලැ ෙබයි කියල සිංහල අපට ති ෙබන නිදහස ඹබට ලැ ෙබිවා ඹයාට ජය
@imranhilmy3152
@imranhilmy3152 3 ай бұрын
@@panoramablue9191 නිදහස? ළමා හා කාන්තා කාර්‍යංශයට කෝල් එකක් දීලා, 2024 ළමා අපයෝජන ලිස්ට් එක අරගෙන බලන්න මල්ලී. නිදහසේ තරම තේරෙයි. පෙරේතයෝ වගේ බීලා තාත්තලා තමන්ගෙ දුවලා අපයෝජනය කරපු නඩු කොච්චරද කියලා? ඔක්කොම උන්ටික ඔය නිදහස් ජාතියේ උන් තමයි 😅😅😅
@DarshanaGalkotuwa
@DarshanaGalkotuwa 3 ай бұрын
ඒත් ඔයාලගේ ඇඳුම් හරිම ලස්සනයි. මුස්ලිම් ඩොක්ටස්ලා ලස්සනට අඳිනවා. හරිම ආකර්ශනීයයි.
@SherlySs-y7y
@SherlySs-y7y 3 ай бұрын
හරින්ද්‍ර ජයලාල් ඔබ තමාටත් ගොඩක් ස්තූතියි ..මෙවැනි අර්ථවත් හරවත් දේවල් සමාජය තුලට මේ විදියෙන් හරි ගේනවට..දකින දකින නාලිකාවලින් හොඳ දේවල් නොදකින අපිට මෙවැනි ආදර්ශමතවැඩසටහන් අපිට බලන්න සලසනවට..🎉🎉❤❤❤❤❤❤
@NamaleeShama
@NamaleeShama 3 ай бұрын
අනේ හරිම ලස්සනයි ...හරියට සීතල පිණ්නෙ පිපුණු ...පිච්ච මලක් වගෙ...ආදරෙයි ෆාතිමා හැමදාමත් දුවේ ඔබට ..god bless your amen 🙏❤❤❤
@SamCanada-r8f
@SamCanada-r8f 3 ай бұрын
ඔබට අපගේ ප්‍රනාමය .🙏🙏🙏නිදුක් නීරෝගි වේවා ඔබත් ඔබගේ පවුලේ සැමත්.හදපු වදපු දෙමාපියන්ටත් නිදුක් නීරෝගි වෙන්න ඕනා.මෙහෙම වටිනා දරුවෙක් බිහි කිරීමම ලොකු පිනක්
@user-no5vk5qy6c
@user-no5vk5qy6c 3 ай бұрын
බොහෝම ස්තුතියි බොහෝම පින් හරිම ලස්සනයි මුස්ලිම් කියලා කියන්නවත් බැ හරේන්ද්‍ර මල්ලි ඔයාට ගොඩාක් ස්තුතියි ඔබ දෙපලට දීර්ගායුස වේවා ඔයාලට ජයෙන් ජයම වේවා හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරනයි අල්ලා දෙවි පිහිටයි 🙏🙏🙏🌸🌸🌸🌸❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹🙏🙏🙏🙏🌸🌸❤️‍🩹
@remanikaaakaa8354
@remanikaaakaa8354 3 ай бұрын
හරිම ලස්සනයි කතා කරද්දී හරි ආඩම්බරයක් හිතෙනවා පුතේ ඔයාලට තෙරැවන් සරනයි
@anjulamaldeniya8181
@anjulamaldeniya8181 2 ай бұрын
හෙලුවෙන් නටන සිංහල නෝනලාටත් ඔබ අපූරු ආශිර්වාදයක්. ජයෙන් ජයම වේවා !❤
@sarojinikalansooriya4028
@sarojinikalansooriya4028 26 күн бұрын
මගේ ගුරු /විදුහල්පති සේවා කාලය තුළ වැඩිම සේවයක් කරන්න ලැබුණේ මුස්ලිම් දරුවන් ට. ගොඩාක් දක්ශ දරුවන් හමුවුණා, දුව ගැනත් මට හරි ම සතුටුයි. දැන් නම් මම ව්ශ්‍රාමිකයි. විවාහ ජීවිතයට සුබ පතමි
@Ejjdhfjrjdyiiiiys-ly5xv
@Ejjdhfjrjdyiiiiys-ly5xv 21 сағат бұрын
🎉🎉🥇🥇🎉🎉🎉❤
@suwarank9065
@suwarank9065 3 ай бұрын
ඇත්තටම හරිම ආඩම්බරයකි ඔබ වැනි කෙනෙක් .බිහි වෙච්ච එක .හරිම සතුටුයි හරේන්ද්‍ර මහතානණි ඔයා .ගැන .හරිම ආඩම්බරයක් මේ වගේ දේවල් සමාජයට .කියන එක බුදු සරනයි .❤❤❤
@padmanandani924
@padmanandani924 3 ай бұрын
ඇත්තටම හරේන්ද්‍ර ඔබ තුමානම් නියම ශ්‍රේෂ්ඨයෙක් මොකද ශ්‍රි ලාංකික කියන තැනට ආගම් ජාති කුල භේද අවශ්‍ය නෑකියල පෙන්නන්න හදන උත්සාහයට අපි නයගැතියි.ෆාතිමා දුව ඔයා හරිම ලස්සනයි ,හරිම වාසනාවන්තයි.රටටම ආඩම්බරයක්.🙏🙏🙏❤
@donaldmunasinghe
@donaldmunasinghe 3 ай бұрын
ඇත්තටම දක්ෂ නිවේදිකාවක් ඔබට ජයෙන් ජයම වෙන්න කියල සුබ පතනව. පාතිමා 🙏🙏
@dhammikakumara540
@dhammikakumara540 2 ай бұрын
හරිම ලස්සනයි අපි හැමෝම මේ විදිහට හිතනවානම් ලෝකයම ලස්සන වෙයි.❤❤❤❤
@champadilshani
@champadilshani 3 ай бұрын
Fathima ,sister oya great.Harendra brother obatath isthuthi.🙏🙏🙏🙏🙏🙏
@Gamini-g1d
@Gamini-g1d 3 ай бұрын
ජයවේවා!!! ආදරෙයි දුවේ , බුදුසරණයි , අල්ලා දෙවියන්ගෙ පිහිටයි!!!...
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 167 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 12 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 235 М.
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 167 МЛН