සෝතාපත්ති ඵලය​ ​​| 2024 - 07 - 21 | පූජ්‍ය ධම්ම මුදිතා මෙහෙණින් වහන්සේ | Siri Saddharmaya

  Рет қаралды 11,970

පරම නිබ්බාන ධර්මායතනය

පරම නිබ්බාන ධර්මායතනය

Күн бұрын

පූජ්‍ය ධම්ම මුදිතා මෙහෙණින් වහන්සේ
වැඩි විස්තර​ - 077 27 45 697
sirisaddharmaya...
#sirisaddharmaya #live #nirvana #arihath #siridammalankara #atuwawa #hela #truth #meewanapalane #මීවනපලානේ #සිරිධම්මාලංකාර​ #අරිහතුන්_වහන්සේ #අරිහත් #nibbana #dhamma #meheni

Пікірлер
@thilakadissanayaka5139
@thilakadissanayaka5139 2 ай бұрын
Ariya uththamawiyani obawahanseta ඉක්මනින්ම අරහත් බවම labewa.labewa.labewa.
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 2 ай бұрын
දවසින් දවස මෙහෙනින් වහන්සේගේ දහම් දැනුමත් දේසනා ප්‍රාර්තිහාරයත් නිසා බොහෝ දෙනෙකුට නොදකින්න ලැබුනු දහම වැටිහී ඇති බවත් ඔවුන් පවසනවා🙏🙏🙏 දහම් දේසනා කිරීමට කායික නීරෝගී බාවයම ලැබේවා කියල අධිස්ඨාන කරමි🙏🙏🙏🌸🌸🌸
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 2 ай бұрын
ඔබතුමියට මාගෙ ගෞරවනීය වන්දනය පුද කරමි. තව තවත් අරිය උත්තමාවිය න් මේ බුද්ධ ශාසනයට බිහි වේවා! මේ 🌹🌹🌹🌹🌹🌹🌹🌹වලින් මම ඔබතුමිය පුදමි. ඉක්මනින්ම නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීමට ලැබේවා!
@Jayasooriya-r7e
@Jayasooriya-r7e 2 ай бұрын
සුවපත් වේවා 🎉🎉🎉🎉🎉🎉🎉
@luminadesilva3917
@luminadesilva3917 Ай бұрын
සුවපත් වේවා🙏🙏🙏
@InnocentNightSkyline-kv4co
@InnocentNightSkyline-kv4co 2 ай бұрын
පිංවත් අරිය උත්තමාවියනි ඔබ තුමිය වහා වහාම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා සාදු 🙏🙏🙏🙏 අප ඔබ සැම ද මෙම ගෝර සංසාර දුකෙන් මිදී නිදහස් වීමට මෙම පරම පවිත්‍ර සිරි සද්ධර්මය දේශනාව හේතු වේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@praveenanishadi3877
@praveenanishadi3877 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@nallaperumarupa5962
@nallaperumarupa5962 2 ай бұрын
ක්‍රම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
@dliyanage1575
@dliyanage1575 2 ай бұрын
දවස් හතක් ගත්තු දහම මෙතනම තියෙනවා හරිම පැහැදිලියි සරලයි...!!!🙏🙏🙏 සෝවාන් ඵලයක් ලැබෙන තෙක් මෙි දහම අහන්න ලැබෙිවා 🙏🌻🙏🌻
@a.h.m.aberathne2312
@a.h.m.aberathne2312 2 ай бұрын
පරම පවිත්‍ර සිරි සද්ධර්මය මනාව වටහා දෙන ඔබතුමියට නිදුක් නිරෝගී සුවයම වේවා 🎉🎉🎉යහපතක්ම වේවා සෙතක් ම වේවා යි අදිඨ්ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 🙏🙏🙏
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 2 ай бұрын
Sadu sadu sadu
@dissapiyathilake1217
@dissapiyathilake1217 2 ай бұрын
සාදු සාදු සාදු!!! අරිය මෙහෙණිය න් වහන්සෙ ට බොහෝ ekman කාලය ක් තුළ ධර්ම මාර්ගය පූර්ණය වේවා!! සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!
@praveenanishadi3877
@praveenanishadi3877 2 ай бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා මෙහෙණින් වහන්ස 🙏🙏🙏🪷🙏🪷🪷
@medawattedharmadasa2327
@medawattedharmadasa2327 2 ай бұрын
ඔබ වහන්සේගේ මෙම දේශනා විලාසය ඉතාමත් නිවැරදි බවත් එයින් ආධුනික කෙනෙක්ට ඔබ වහන්සේ අදහස් කරන දේශනය අසන අයට ඉතාමත් හොඳින් වැටහෙන බවත්, එය ඔබ වහන්සේට ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරමි.!
@SudathRohana-pr5wv
@SudathRohana-pr5wv 2 ай бұрын
උතුම් අරහතුන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා යහපතක්ම වේවා
@salonsasra
@salonsasra 2 ай бұрын
සුවපත් වේවා....
@Bbike.
@Bbike. 2 ай бұрын
ආර්‍ය උත්තමාවියනි, ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@sepaligunathilaka480
@sepaligunathilaka480 21 күн бұрын
හරි ම පැහැදිලි යි .ඔබ තුමිය ඉතා දක්ෂ යි.අපේ පිනට පහළ වූ දහම් මාතාව ක්.සාදු ...සාදු ....සාදු නිවනම වෙත්වා !
@DilekaHiru
@DilekaHiru 2 ай бұрын
මෙහෙනින් වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා.
@deepanigamage2975
@deepanigamage2975 2 ай бұрын
මෙහෙණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@PrabashPramuditha2014
@PrabashPramuditha2014 2 ай бұрын
අරහත් තෙරනින් වහන්ස.... ඔබ තුමියට කායික නිදුක් නීරෝගී සුවය ලැබේවා....!🙏🙏🙏🙏🙏
@MadhushaniNisansala-bm8ze
@MadhushaniNisansala-bm8ze 2 ай бұрын
මෙහෙනින් වහන්සේට මාගෙ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏🙏
@mediniliyanage6166
@mediniliyanage6166 2 ай бұрын
ඔබ වහන්සේට කායික හා මානසික සුවය වේවා. තවතවත් මෙවැනි ධර්මය දේශනා කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා. දීර්ඝායු වේවා. 🙏🙏🙏
@prasannapremarathna7192
@prasannapremarathna7192 2 ай бұрын
මෙහෙණින් වහන්සේ ටක්කෙටම බණ ටික දේශනා කරනවා.🙏🙏🙏🙏
@GaminiManathunga-fw4bo
@GaminiManathunga-fw4bo 2 ай бұрын
සත්පුරුෂ සේවනය , ධර්මයට රුචිවීම , යෝනිසෝමනසිකාරය , ධර්මානුධර්ම ප්‍රතිපත්ති ය.කල්‍යාණ ප්‍රථග්ජන ලක්ෂණ .
@සත්ය-ම3ඵ
@සත්ය-ම3ඵ 2 ай бұрын
ආර්යතුන් වහනස්සේ. අපත් නිවන ට යොමු කරවන දහම ක් පහද න. ආකාර ය. සරලයි.ඔබතුමිය ට් නිවන් සුව පතමි.
@kanthirajapaksha8255
@kanthirajapaksha8255 2 ай бұрын
Sadu sadu sadu oba wahansa suwa path
@nkpchathura5780
@nkpchathura5780 2 ай бұрын
මෙහෙණින් වහන්සෙට නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කර මී දීර්ඝායුෂ අධිෂ්ඨාන....🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉...🙏🙏🙏
@kasunmadusanka9858
@kasunmadusanka9858 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@thilakavitharana4651
@thilakavitharana4651 2 ай бұрын
සිරි සද්ධර්මය ඉතා සරල.ව පැහැදිලි ව අප සීත් තුළ.ට කාවැද්දූ ඔබ තුමියටපරම නිබ්බාණ සුවයම අත්වේවා යි අධිෂ්ඨාන කරමි .!! සාධූ සාදූ සාදූ ..
@SriyaniBatuwita
@SriyaniBatuwita 2 ай бұрын
Suwapath wewa
@geethakithulgoda667
@geethakithulgoda667 2 ай бұрын
Sadu sadu sadu siyalu sathwayoma suwapath wewa meheninwahanseta niduk neerogi dheergayusha labewa!!!
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 ай бұрын
*****#₹₹₹₹🌹🌹🌹 sadu **** 🙏🙏🙏 sadu %%%%👏👏👏 sadu 👌👌👏 නමෝ 🌹🌹🌹 බුද්ධ ය 🙏🙏👌 නිදුක් 👌👌👏 නිරෝගී 🌹🙏👌 සුවය 👌👏🌹 දීර්ගායු 🌹👌🙏👏 ලැබේවා 👌🌹👏 අපේ 🙏🌹👌👏 පින්වත් 👌🌹👏 මෙහෙණින් 🙏🌹👏 wahnseta 👏🌹👌🙏 උතුම් 👏🌹👌 උතුම් 🌹🙏👌 තුනුරුවනේ 🌹👌🙏 සරණයි 🌹🙏👌👏👌🙏🌹👏
@bandulasenanayake4866
@bandulasenanayake4866 2 ай бұрын
සුවපත් වේවා!
@Chapma-tr8zo
@Chapma-tr8zo 2 ай бұрын
🙏🙏🙏💐
@chandranigomis9957
@chandranigomis9957 2 ай бұрын
සුවපත් ෙවිවා අරිය උත්තමාවියනි 🙏🙏🙏
@BihaduNadeesha
@BihaduNadeesha 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@KamaniGuruge-oi9vg
@KamaniGuruge-oi9vg 2 ай бұрын
Gowrawanieya poojya damma muditha mehenin wahanseta niduk nirogi bawa labie me yuga mehewara idiriyata karagena yamata awashya shakthiya dairys labewai aditan karami..!!!
@sujeeths1602
@sujeeths1602 2 ай бұрын
ගෞරවණීය මෙහෙනින්වහන්සේට කායික මානසික නිදුක් නීරෝගී සුවපත් භාවයම අධිෂ්ඨානය කරමි .🙏🙏
@lalanaekanayake248
@lalanaekanayake248 2 ай бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@renukasmanmalee4867
@renukasmanmalee4867 2 ай бұрын
🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 2 ай бұрын
මිනිසෙකු වු ඔබට අමාරැම කාරනාව තමා මනුස්සයකු වීමයි 🙏 මිනිසාතුල ගති පහක් ඇත .🙏 මනුස්සයා මේ ගති පහ න ගති කර ගනී 🙏
@KumariPathma-t7b
@KumariPathma-t7b 2 ай бұрын
Pihitan,mata,labawa,niwan,margaya
@KmThilakarathna
@KmThilakarathna 2 ай бұрын
1:14:39
@DeepaniHerath-mw7fq
@DeepaniHerath-mw7fq 2 ай бұрын
🌷🌷🌷❄️🌷🌷🌷🌷❄️🌷🌷🌷🌷🌷❄️❄️❄️❄️❄️❄️
@AyeshaKrishli
@AyeshaKrishli Ай бұрын
ගොඩාක් සරලව කියා දෙනවා
@KumariPathma-t7b
@KumariPathma-t7b 2 ай бұрын
Mañiyani,ATI,uttamaviyani,oba,wahansaga,
@praveenanishadi3877
@praveenanishadi3877 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ruvinimanawadu909
@ruvinimanawadu909 2 ай бұрын
මෙහෙනින්වහන්ස ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා !🙏🙏🙏
@sandyad.6129
@sandyad.6129 2 ай бұрын
🙏🙏🙏
@indikatuwawela4610
@indikatuwawela4610 2 ай бұрын
Sadu sadu
@keerthilathadewawansha9273
@keerthilathadewawansha9273 2 ай бұрын
🙏🙏🙏💐
@kumudukumari9660
@kumudukumari9660 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandyad.6129
@sandyad.6129 2 ай бұрын
🙏🙏🙏
@pushpananayakkara1081
@pushpananayakkara1081 2 ай бұрын
🙏🙏🙏
@gayaninilushika3948
@gayaninilushika3948 2 ай бұрын
🙏🙏🙏
@namaliweerakkody3542
@namaliweerakkody3542 2 ай бұрын
🙏🙏🙏
@sanjeewak8261
@sanjeewak8261 2 ай бұрын
🙏🙏🙏
@SameeraLakshitha-mh1th
@SameeraLakshitha-mh1th 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@kanthinarayana9712
@kanthinarayana9712 2 ай бұрын
💐🙏🙏🙏
@indraekanayake8811
@indraekanayake8811 2 ай бұрын
🙏🙏🙏🌏
@d.m.chandralatha
@d.m.chandralatha 2 ай бұрын
🙏🙏🙏🙏
මීරිගම සිරිසද්ධම්ම දේශනාව (2024-10-05) | ගමින් ගමට​
1:42:36
පරම නිබ්බාන ධර්මායතනය
Рет қаралды 7 М.
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 266 М.
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 45 МЛН
සංසාරයෙන් ගැලවෙන්න හරියට සතර කමටහන් වඩමු!
35:56
නිබ්බාණයට පාර - Path For Nibbhana
Рет қаралды 30 М.
සසර බිලිවෙන යුද්ධය
3:47:57
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 62 М.
ගල්ගමුව සිරිසද්ධම්ම දේශනාව (2024-10-06) | ගමින් ගමට​
1:58:24
පරම නිබ්බාන ධර්මායතනය
Рет қаралды 5 М.
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН