🔴 LIVE | 77වන ජාතික නිදහස් දින සැමරුම - 77th National Independence Day | Siyatha TV

  Рет қаралды 167,537

Siyatha News

Siyatha News

Күн бұрын

Siyatha News - The most reliable news brand in Sri Lanka
Siyatha Morning News - 6.00am |
Siyatha Midday News - 12 Noon |
Siyatha Prime time News - 6.00pm |
Siyatha Late night News - 9.35pm
---
Find out whats happening in Sri Lanka & Around the World
Subscribe us today - 👉 bit.ly/2HgIdlj 👈
-
Website : www.siyathatv.lk
Facebook: siyathanews.lk/...
-
English: english.siyatha...
Facebook: / siyathanewsenglish
-
Watch Siyatha TV News online on siyathatv.lk/live/
-
#SiyathaNews #SriLanka #SiyathaTV
--------
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk

Пікірлер: 262
@nadeeshanadunrasi5545
@nadeeshanadunrasi5545 5 күн бұрын
ජීවිත කාලයේ දී හදවතට දැනුණු පළමු නිදහස් උත්සවය, රටේ නායකයා වශයෙන් කළ විශිෂ්ට කතාවක්.ඔබගේ සියලු අභිප්‍රායන් සාර්ථක ම වේවා ජනාධිපති සහෝදරයා 🙏💖 තුණුරුවනේ ආශිර්වාදයෙන් සියලු දෙවි රැකවරණින් ජයෙන් ජයම වේවා මගේ ආදරණීය මාතෘ භූමියට🙏🙏🙏🙏
@sriyanifernando7326
@sriyanifernando7326 5 күн бұрын
එකෙන්ම
@ceylonuk6250
@ceylonuk6250 5 күн бұрын
මම අද සමරන්නෙ 1815 සිට 2024 දක්වා සාපරාදි කොල්ල කරුවන්ගෙන් මව්බිම බේරාගත් අභිමානවත් ප්‍රථම නිදහස් දිනයයි. මගේ ආදරණීය මාතෘ භූමියට, ජයම වේවා... ❤🌺🙏UK
@GangaGamage
@GangaGamage 5 күн бұрын
🙏🙏අපේ මගේ අපේ මව් බිම රකිනා AKD වීරයාණනි ❤️🌹🌹🌹ඔබ‍ට. රටට අපට එකට සිතට ලබන පළමු නිදහස් දිනය අදයි අසාවෙන් බලනවා ආදරේ යි ❤🌹දීර්ගායු වේවා 🙏සුභ නිදහස් දිනයක් වේවා දළදා හාමුදුරුවනේ ඔබ‍ට බාරයි අපේ රටේ සේනාදී නායකයා ආරක්ෂා කරදේව ❤️🙏🙏
@waruna89waz
@waruna89waz 5 күн бұрын
I live abroad, and some of us Sri Lankans at our office cut a cake and sang the national anthem. Truly emotional.
@techminds6739
@techminds6739 5 күн бұрын
@@waruna89waz remember our war heroes too. May allah bless our warriors
@nandaniboda5804
@nandaniboda5804 5 күн бұрын
👍👍👍❤️❤️❤️❤️
@sumanafernando5846
@sumanafernando5846 5 күн бұрын
සතුටු කඳුළු සමග ලන්ඩනයේ සිට .... සැරදේවා මගෙ ලක් මවුනී...🙏 ගරු ජනපති තුමන් සමග නව රජයේ සියලුම දෙනා දෙවියන් රකීවා..💞🙏 ත්‍රිවිධ හමුදාව ,පොලිසිය සැමට උත්තමාචාරය.🙏 පෙරටම යමු ලංකා..👌❤🙏
@yasooma4858
@yasooma4858 5 күн бұрын
මුළු ජීවිත කාලයේම සාමකාමි නිදහස් උත්සවයක් දැකපු මුල්ම වතාවයි.77වැනි නිදහස් දිනය ඉතාචාම්ව පවත්වපු අපේ අනුර ජනාධිපති තුමාට ජාතියේ පුණාමය ❤❤❤❤
@elitarantula2833
@elitarantula2833 4 күн бұрын
හරිම ලස්සනයි. සියලු හමුදා නිලධාරීන් සැමෝම හරිම ස්මාර්ට්. කාන්තා හමුදා බලකායන් හරිම ලස්සනයි. දන්වැල් දාපු අලි පැටිය මෙදා සැරේ නැහැ. 🙏🏼 ඒ ගැනත් හරිම සතුටුයි. සියලු දේ නියමාකාරයෙන් සිදු වී ඇත. නිදහස් චතුරස්‍ර පරිසරය තමයි සුදුසුම තැන. පොලිස් බලකාය නියමයි. ඒ ගැන්මෙන්ම හැමදාම කටයුතු කරන්න පුළුවන් උනෝත් කොච්චර අගනයිද.
@ChamaxBeats15
@ChamaxBeats15 4 күн бұрын
@elitarantula2833 කාන්තාවන් හරිම ලස්සනයි.මං දැක්කෙම ඒකයි.❤️❤️❤️
@beautifulIslam89
@beautifulIslam89 5 күн бұрын
எமது இலங்கை தாய்க்கு உண்மையான சுதந்திர தினம் இன்றுதான். அழகான சுதந்திர தினத்தை நடத்தியதற்காக Hon. Pr. AKD மனமார்ந்த வாழ்த்துக்கள். இறுதியில் தமிழில் தேசிய கீதம் பாடிய பொழுது எனது கண்களில் கண்ணீர் ததும்பியது. உள்ளம் சந்தோசத்தில் நிரம்பியது.
@udithaliyanage4765
@udithaliyanage4765 5 күн бұрын
@@beautifulIslam89 ❤️
@GuideandiDea
@GuideandiDea 5 күн бұрын
@@beautifulIslam89 ❤️❤️
@buddhinieyapadahanayake7410
@buddhinieyapadahanayake7410 5 күн бұрын
@@beautifulIslam89 ❤️ The true Independence Day so far 🇱🇰
@DisnaPerera-ok8ln
@DisnaPerera-ok8ln 5 күн бұрын
නියම නිදහස් සැමරුම අදයි.ජනපති තූමණි. අපරට ලොකයෙ ඉහළම තැනට ගෙන්න ඔබතුමා ඇතුළු සියළුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා
@nimmisara1572
@nimmisara1572 5 күн бұрын
@@beautifulIslam89 ❤❤❤
@HimaliPremajayanthi
@HimaliPremajayanthi 5 күн бұрын
මතක තියෙන කාලයක නිදහස් උත්සවයක් ඕනෑකමින් බලපු ඒකම නිදහස් උත්සවය මේ,ඉතාමත් චාමි ලස්සනම ලස්සන නිදහස් උත්සවයක්.දිර්ඝායු ලැබේවා janadipathi තුමාට,
@لوبا-س5ي
@لوبا-س5ي 5 күн бұрын
පලවෙනි පාරට අසාවෙන් ඔක්කොම බෙලුවේ ❤️❤️🙏🙏
@nilanthifernando2168
@nilanthifernando2168 5 күн бұрын
අපේ ආදරණිය ජනපතිතූමාට ජේසු පිහිට ලැබේවා. ❤️🙏
@YamDeSilva-y9x
@YamDeSilva-y9x 5 күн бұрын
AKD ,අපේම ජනාධිපතිතුමා ඔබගේ නිදහස් දින මෙම කතාව අසා අපගේ දෙනෙතින් කදුලු රූරා වැටෙමින් තිබේ . අපගේ වාසනාවකට ලැබුණු ජනාධිපති .👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🤝👍
@ayeshamadushani8260
@ayeshamadushani8260 5 күн бұрын
මගෙ රටට දලදා හීමී සරනයී
@RoseTissera
@RoseTissera 5 күн бұрын
ඉතිහාසයේ පලමු වරට චාම් උස්සවයක් පවත්වන දිනය ජනාධිපති තුමාට ඉස්තුතියි ජයෙන් ජය 🎉🎉🎉😊
@pranjalmakeshwar2281
@pranjalmakeshwar2281 5 күн бұрын
Happy Independence Day 🇱🇰🇱🇰 Sri Lankan Brothers and Sisters.😍😍 Best Wishes From India 🇮🇳🇮🇳
@DnaHerath
@DnaHerath 5 күн бұрын
පුදුම ආඩම්බරයක් මුලසිටම බලපු එකම නිදහස් උත්සවයයි.වරණවත් කල නිලදරුවන් ට හදවතින්මගරු කරනවා.දුක්ගැහට විදි ජනාදිපතිතුමනි ලෝ තලයේ ඉහල තැනකට රට ගෙන්න ශක්තිය ලැබේවා.සියලු දෙනා සියළු දෙවියෝ රකීවා..🙏🙏🙏🙏💐💐💐💐💐
@pushpadamayanthi1462
@pushpadamayanthi1462 5 күн бұрын
කාලෙකින් නිදහස් උත්සවයක් බැලුවා ..ජයවේවා මගෙ මව් රටට❤
@NandaWidanage
@NandaWidanage 5 күн бұрын
ජනාධිපති තුමනි ඔබේ පිළිවෙත් සදා මතකයේ රැඳුනු වේ ❤❤❤❤ ජයවේවා හැමෝටම ❤❤❤❤ බුදු සරණයි 😂😂😂 ඔබට ❤❤❤
@shamisas5127
@shamisas5127 4 күн бұрын
ඉතාමත් කැමැත්තෙමි ආශාවෙන් බලපු නිදහස් උත්සවය .අපේ ආදරනිිය ජනාධිපති තුමා .ජයවෙිිවා ජනාධිපති තුමා ඇතුළු ආන්ඩුවට ❤❤🎉🎉
@rizanaify
@rizanaify 5 күн бұрын
Proud to be a Sri Lanken. Thank you President ❤
@ChithraDewage
@ChithraDewage 5 күн бұрын
ජනාධිපති ඇතුලු සියලු ෙදනාට ම ෙග් රටට දළදා සමිදු පිහිටයි❤️❤️❤️🙏🙏🙏🙏🙏
@MadushikaDilrukshi-p9v
@MadushikaDilrukshi-p9v 5 күн бұрын
මගේ රට ජය්‍ර්න් ජයමවෙවායි අපගේ ජනදිපති තුමනි ඔබටත් දිර්ගායූ ඒවා 🙏🙏🙏 ඒ වගේම අපගේ සියලු රන්විරුන්ට දලදා සමිදුන්ගේ පිහිටයි ❤❤❤❤💐
@nilanthifernando2168
@nilanthifernando2168 5 күн бұрын
චාම් නිදහාස් උස්සවයක් දැක්කමයි අපේ රටට දළදා සමිදු පිහිටයි.🇱🇰🇱🇰🇱🇰❤❤❤
@GalaxyA24-c7l
@GalaxyA24-c7l 5 күн бұрын
We need a change..!! Best of luck AKD..!!! Your name will be written in gold in Sri Lankan history... Wishes from Kuwait..!! Viraj.
@Kavee.Gaming-r8v
@Kavee.Gaming-r8v 4 күн бұрын
ජනාදිපති තුමනි දැක්කනේ ඔබතුමාට තියෙන බලය ... මේවගේ සේනවක් ඉන්න ඔයා මේ හෙන්චයි කුඩ්ඩෝ පාතාලේ බච්චන්ට බය නැතිව මුහුනදෙන්න , මේ රට හදන තැන නීතිය හා සාමය තමා පලමුව හදන්න ඕන. අපේ කොල්ලන්ට වැඩ දෙන්න මේ රට සුද්ද කරල බවුද්ද ,හින්දු , ඉස්ලාම් , කතෝලික හැමෝටම නිදහස් රටක් හදල දෙන්න. ඒකට මේ සේනාවට අන්දෙන්න එකපාරක් එයාල ඒක හරියය කරයි. දැනෙන ආඩම්බරේ කියල නිම කරන්න බෑ. අපි පිටරට ඉදල බලන් ඉන්නේ කවද්ද අපේ රටට එන්නේ කියල. අපිට ඕන නිදහස් නීතිගරුක රටක්. ඒක ඔබතුමා අතේ. 🎉🎉🎉ජයවේවා....
@nethmifernando4747
@nethmifernando4747 5 күн бұрын
ජනාධිපති ඇතුලු සියලු දෙනාටම ඉදිරියට යාමට සක්තිය දයිරිය ලැබේවා දෙවිපිහිටයි
@dorothyvanarkadie2335
@dorothyvanarkadie2335 5 күн бұрын
This is so emotional and Inspiring , it is so impressive and beautiful .All blessings to our little isle for a bright future in an united Sri Lanka ..
@LondonBandara
@LondonBandara 5 күн бұрын
I can cry when see this from abroad very nice and missing Sri Lanka
@NirmaleneHandapangoda
@NirmaleneHandapangoda 5 күн бұрын
සැරදේ ලක්මවුනී, වැජබේවා සව්සිරිනී 🇱🇰 💐🙏!
@DevikaSenanayaka-e2n
@DevikaSenanayaka-e2n 5 күн бұрын
ජාතික නිදහස් උතිසවය අති විශිෂ්ටයි අති ගරැ ජනාධිපති තුමනි තිුවිධ හමුදාව ඇතුලු සියලු නිලයන්ගේ පෙලපාලිය පුදුම ලස්සනයි එක පෙලට එක කකුලක්වත් වෙනසක් නැතුව හරිම ලස්සනයි එම නිලධාරීන්ට මගේ පුනාමය ඒ වගේම ජනාධිපති තුමනි හරිම සතුටුයි ඔබ තුමා වැනි නිර්භීත උුමෙකුගේ පැමිනීම ඉදිරියටම යන්ට වාසනාව ලැබෙිවා
@krishokkv1907
@krishokkv1907 5 күн бұрын
රටෙ පුනුර්දයෙ පලවෙනි නිදහස සැමරුම 🌹🌹❤❤🙏
@KarunaSamarappuli
@KarunaSamarappuli 5 күн бұрын
අති විශිෂ්ට යි .මව්බිම වෙනුවෙන් දිවි පිදූ අපේම සහෝදරයන්ට එක්ක මයි මේ නිහඬතාවය ජය වේවා
@Portgas.D.Santhosh
@Portgas.D.Santhosh 5 күн бұрын
Very happy to hear the national anthem in tamil❤
@chandracha-yt6sc
@chandracha-yt6sc 5 күн бұрын
අපේ ජනාධිපතඅසුනෙන් වාඩි නොගෙන සිටගෙනම උත්සවය නිමාවෙනතෙක් බලා සිටීම ජාතියටම ආඩම්බරයක්
@GayanNeelawathura
@GayanNeelawathura 5 күн бұрын
තුන් වෙිලෙන් එක වෙිලක් දරැවගෙ කුස පුරවන්නට පොරබදන මවුන් දන්නා independent day කුමක් ද ?අනන්ත දුක් විදි මිනිස්සු සිටින රටේ එක දිනකට නිදහස මහා ඉහළින් සමරපු යුගයක ,ඒ මිනිසුන් ගේ අතින් අල්ලන් මහපොළොවෙහි සිටගත් පුතෙක් ඔබ.AKD ඔබට ජය.මගෙ මවුන්ගේ නිදහස තිරසාර කරන්නට ....
@madushanparinga5314
@madushanparinga5314 5 күн бұрын
❤❤❤❤ ඒ වචන වල තියෙන්නේ පට්ට වැදගත්කමක් ❤️❤️❤️❤️ AKD ❤️
@2nahsnsn
@2nahsnsn 5 күн бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰 77 වෙනි නිදහස් දින සමරණ අපේ මව්බිමට සෞභාග්‍යය උදා වේවා එදා දිවි දුන් අභීත විරුවන්ට ගෞරවය 🇱🇰❤💐🙏 ජනාධිපති තුමණි ඔබට ස්තුතිය 💐❤️
@user-zn7ib3jo5r
@user-zn7ib3jo5r 5 күн бұрын
අපෙ ජනාධිපති තුමාට රට ගොඩගන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@MallikaLanka-l2f
@MallikaLanka-l2f 5 күн бұрын
සියලු දෙවියන් ආරක්ෂාකරත්වා🙏🙏🙏🙏 අනුර කුමාර දිසානාය ජනාදිපතිතුමාට 🙏
@Kumari-fm9ps
@Kumari-fm9ps 5 күн бұрын
අද තමයි ලංකාවට ලැබුනු පලමු නිදහස.මෙපමන කාලයක් මිනිස්සු මිරිකිලා හිටියෙ.
@shashikhansilvavandijk5849
@shashikhansilvavandijk5849 4 күн бұрын
ශ්‍රී ලංකා මාතා ❤ 🇱🇰🇳🇱
@sachinichamodya-s6t
@sachinichamodya-s6t 5 күн бұрын
මෙච්චර කාලයක් මැති ඇමතිවරු හොරකම් කරපු ජනාධිපති අරමුදල් දැන් අපිටත් ගන්න පුළුවන්. සල්ලි ගන්න හැටි දැනගන්න surapuraya කියලා සර්ච් කරන්න ❤❤❤❤❤❤
@ThanukaDj-kv6fy
@ThanukaDj-kv6fy 5 күн бұрын
ගොඩක් වටිනවා
@ceththtilastawe
@ceththtilastawe 5 күн бұрын
Niyamai❤
@leelawathie7887
@leelawathie7887 5 күн бұрын
අපගෙඉස්තුතිය ඡනනාදිපනීතූමාට
@PriyankaMadushani-w7m
@PriyankaMadushani-w7m 5 күн бұрын
Me නිවේදනයක thumatath ape uththamacharaya obe katahada manawa galapenawa adarei obathumatath❤❤ nama man hithana widiyata චමින්ද wenna one sinhala නිවේදනයක thuma ❤
@rmkumari6334
@rmkumari6334 4 күн бұрын
මමඹ්මානයසිටඛලපුපලවෙනිදවසයි ජනාධිපති තුමනිඹඛට ජයන්ජයවේවා🎉බුදුසරණයි
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 4 күн бұрын
ස්තුතිය ජනාධිපතිතුමා රටවල් වල ඉදන් රස්සා කරන අපි ගැනත් මතක් කරාට.අපි හමෝගේම රට මේක.වාද විවාද අමතක කර එක්වෙමු එකට නියම ශ්‍රි ලාංකිකයෙක් ලෙස රැගෙන යමු අපෙ රට ලෝකයෙ මුදුනටම ❤❤ජනාධිපතිට උත්තමාචාරය
@nirmalabi3643
@nirmalabi3643 5 күн бұрын
අපෙ රට ගොඩ නැගීම ට ජනාධිපති තුමාට ධෛර්යය ලැබේවා බුදු සරණයි
@nethmifernando4747
@nethmifernando4747 5 күн бұрын
ජනාධිපති ඇතුලු සැමට දෙවිපිහිටයි හරිම චාම් උත්සවයක්
@Jonahlight
@Jonahlight 4 күн бұрын
හොඳ නිදහස් උත්සවයක්! හොඳ නායකත්වයක හොඳ ආරම්භයක්! නාස්තියකින් තොරව සුදුසු පුද්ගලයන්ට සුදුසු ගෞරවය දැක්වූවා! ජාතික සමගියට අඩි තාලමක් දැම්මා!
@dennygeorge-p6i
@dennygeorge-p6i 5 күн бұрын
නියම සුපිරි චාම් උත්සවයක්. පරනන යක්කු පන්නන්න ශාන්තිකර්ම නැටුම් දාපු එකත් සුපිරි
@shahidfauzer
@shahidfauzer 5 күн бұрын
Happy independence day🎉❤
@sajithruwan614
@sajithruwan614 5 күн бұрын
මව්බිමට ජයවේවා 🇱🇰❤️
@SarathKumara-z1v
@SarathKumara-z1v 5 күн бұрын
ඉතිහාසයේ පථම වතාවට දැක්ක හොදම නිවහස් උත්සවය
@nuwansri6440
@nuwansri6440 5 күн бұрын
Ape janadipathithuma lassana ratak hadamu api marenna kalin ehema ratak balaganna tibbanm athi😢❤
@pradeesamadumage5428
@pradeesamadumage5428 5 күн бұрын
AKD ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
@Gayanadee
@Gayanadee 5 күн бұрын
May it be a proud Independence Day! ❤❤❤🇱🇰🇱🇰🇱🇰
@rlalinilidstoem3348
@rlalinilidstoem3348 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤ HAPPY INDIPENDEN DAY TO MY COUNTRY.NOW WE HAVE A GREAT HONEST KINDHEARTED HUMBLE PERSON INTELLIGENT SMART LOYAL GREAT LEADER.NOW WE ALL CAN BE TOGETHER FOR EVER AND RASE YOUR COUNTRY TO BE THE CLEAR AMEZING LOVELY COUNTRY. I LOVE MY COUNTRY SRILANKA .JAYAWEWA JAYAWEWA JAYAWEWA TO MY COUNTRY FOR EVER.SAD BECOUSE I'M NOT IN MY COUNTRY. HOPPING TO COME BACK TO LIVE IN MY COUNTRY FOR EVER. ❤❤❤❤❤❤❤❤❤ FROM SWEDEN.
@CupsandCakes-n9i
@CupsandCakes-n9i 5 күн бұрын
Loketa nayawela magul kanawata wadiya kochchara watinawada apita puluwan widihata karana eka❤ harima watinawa janapathi sahodarayaa ❤ jayaweewaa!
@IndraniKumari-d6z
@IndraniKumari-d6z 5 күн бұрын
Siyatha News ❤❤❤❤❤
@GuideandiDea
@GuideandiDea 5 күн бұрын
❤❤❤ OUR NATION GRANT PRESIDENT AKD. WE WISH ALL THE BEST. ❤❤❤ HAPPY INDEPENDENCE DAY 77 BUT OUR 1ST INDEPENDENCE DAY 🎉🎉🎉🎉
@KarunaSamarappuli
@KarunaSamarappuli 5 күн бұрын
හද්දා පිටිසර ගමේ උපන් රටවල්වලින් වෙහෙස වන අපේ කොල්ලට ආශිර්වාද වේවා රැකවරණය ලැබේවා.ආදරෙයි හැමදාමත් අපේ ජනාධිපතිතුමාට
@nirmalabi3643
@nirmalabi3643 5 күн бұрын
මගෙ රටට සියලු ම දෙවිදුන් ගො පිහිට ආරක්ෂාව ලැබෙවා බුදු සරණයි
@Kumari-fm9ps
@Kumari-fm9ps 5 күн бұрын
අද මට විතරද සතුටු කදුලු ගැලුවේ ජාතික ගීය යනකොට ලක් මැනියන්ගේ සෙනසුරු අපලෙ ගියා දැන්වත් සැනසීමෙන් විවේක ගන්න පුලුවන් එතුමියට .සමහර උත්තමයගෙ පපුවෙ කටු අනිනවා වගේ ඇති.අද පොඩි මනුස්සයෙකුට උත්තමාචාර ලැබෙනකොට. මුලු මහත් දුප්පතුන්ටම ලබිච්ච උත්තමාචාරයයි මේ .බඩගිනිත් නැහැ අද.අපෙ අනුර සහොදරයට රට කරගෙන යන්න සක්තිය දහිරිය ලබේවා
@MariSubhasinghe
@MariSubhasinghe 4 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sam_ausnsw8486
@sam_ausnsw8486 4 күн бұрын
❤Love 🇱🇰 from Australia
@fan7435
@fan7435 4 күн бұрын
දැකපු ලස්සන නිදහස් උත්සවය
@CHARLESDURAIRAJ-lo6gd
@CHARLESDURAIRAJ-lo6gd 5 күн бұрын
இலங்கை மக்களுக்கு இனிய சுதந்திர தினவாழ்த்துக்கள் சென்னையிலிருந்து வழக்கறிஞர் சார்ல்ஸ்.
@rmkumari6334
@rmkumari6334 4 күн бұрын
🎉මගේරටටදළදා සමිදුගේපිහිටයි
@chandaniratnayake1130
@chandaniratnayake1130 5 күн бұрын
Theruwan saranai mother Lanka ❤❤🙏🙏🙏
@doreendelima5021
@doreendelima5021 4 күн бұрын
God bless Sri Lanka and it’s citizens 🙏 A great Salute to President Anura.🎉
@Sunethrapodimenike
@Sunethrapodimenike 5 күн бұрын
itamath anrga 77 wasre nidahs semaruk nidahas ratak niwahall ratak mathrubmiye chamw pawath wan akd athi garu jandipathi thuma aethulu sematam sthuthi budu sarani siyalu dewi pihitai🙏🙏🙏❤❤❤ adambari rat nonewathi idiriyat gen yan anduw parsawayat dirgayoum wewa anduwat dirgayou wewa samma sambudu sarani siyalu dewi pihitai🙏🙏🙏❤❤❤🌹🌹🌹🙏🙏🙏
@fathimarisna5320
@fathimarisna5320 5 күн бұрын
Happy independence day
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 4 күн бұрын
අනිත්මට තිබ්බ නැටුම ලස්සනයි සියලු ජාතින්ගෙ සමගිය ❤😊😊
@pushpairangani1609
@pushpairangani1609 5 күн бұрын
තෙරුවන් සරණයි මගේ රටට
@buddhinieyapadahanayake7410
@buddhinieyapadahanayake7410 5 күн бұрын
So beautiful when sung in Tamil too 🇱🇰♥️
@PriyanthiHettiarachchi-l2b
@PriyanthiHettiarachchi-l2b 5 күн бұрын
No comments....... People do not accept & respect anyone except the Hon. President Mr. Anura Kumara Dissanayake.
@nishanwijesinghe6399
@nishanwijesinghe6399 5 күн бұрын
Kuhaka naakiya
@janetlewisjanet8314
@janetlewisjanet8314 5 күн бұрын
❤Congrstulations to our Dear president Anura Disanayaka Welldone Sir ❤
@medagampolapannaseeha4514
@medagampolapannaseeha4514 5 күн бұрын
Manawa wansakathwe athisaya wedagath dinayak pasukamu 77 nidahasa
@chrishanthafernando1671
@chrishanthafernando1671 4 күн бұрын
Dear president! I am really admiring regarding great independence celebration very simple & great feeling with less expenses very docent Independence Day celebration ever Sinn ! We are really admiring done a great job! We wish you all the best & more blessings for God help to take all the country people big change of all lifestyle very soon dreams come true, everyone like one family fully support to all the government officials to all the blessings for everting! Wish you all the very best for the new government! Jayasree!🙏❤️🇱🇰
@වීරවර්ධන
@වීරවර්ධන 5 күн бұрын
යුද්දෙන් පස්සෙ තිබ්බ නිදහස් දිනේවත් මෙහෙම දැනුන්නෑ මාර ගැම්මක් අාවෙ .... සින්හල දෙමල භහෂා වලින් ජාතික ගීය අහල
@Anikumaradialogdialog
@Anikumaradialogdialog 4 күн бұрын
❤❤❤Oya
@sanjukulathunga5126
@sanjukulathunga5126 5 күн бұрын
Proud to be a Srilanka ...Anura Bother President Best you ❤👍✌💐
@lilamanijayawardenahesse909
@lilamanijayawardenahesse909 5 күн бұрын
Happy Independence Day to all !
@mohamedaflal7308
@mohamedaflal7308 4 күн бұрын
His Highness and excellency king of Sri Lanka loveable person from the nation
@Kayako045
@Kayako045 4 күн бұрын
අපේ ජනපතිට බුද්ධ දම්ම සංඝ යන තුනුරැවනේ සරණ ලැබේවා...
@janetlewisjanet8314
@janetlewisjanet8314 5 күн бұрын
❤මාලිමාවට ජයෙන් ජයම වේවා
@chilloutramani
@chilloutramani 5 күн бұрын
So so proud of my srilanka so proud of my Prasident 😍God bless our country
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 5 күн бұрын
l respect to president of Srilanka Anura dasanayaka ❤ very charm and looking so nice well done 👍 and happy Independence Day my mother lend 🙏🙏🙏
@disnasenanayake9890
@disnasenanayake9890 5 күн бұрын
ජයවේවා මගේ මව්බිමට ජයවේවා ජනාධිපතිතුමනි ☺️🙏👍🇱🇰
@fareedizzad5563
@fareedizzad5563 4 күн бұрын
Really wonderful day is today indipandans days thanks Mr akd ❤
@rajikadasanayake2661
@rajikadasanayake2661 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rlalinilidstoem3348
@rlalinilidstoem3348 5 күн бұрын
❤❤❤❤❤❤❤WOW AMEZING TO SEE ALL THESE HUMBLE HONEST KINDHEARTED MEMBERS ARRIVING TO CELABRATE OUR INDIPENDEN DAY. JAYAWEWA TO MY COUNTRY. FROM SWEDEN.
@rlalinilidstoem3348
@rlalinilidstoem3348 5 күн бұрын
❤❤❤❤❤❤❤MAY THÉ TRIPLE GEM BLESS U AND DEAR NOBEL PRECIDENT AND ALL MY INNERCENT PEOPLE IN MY COUNTRY. GOOD LUCK AND JAYAWEWA TO MY COUNTRY. FROM SWEDEN.
@deerumusic7651
@deerumusic7651 5 күн бұрын
Happy Independence Day mother Lanka 🇱🇰 we are proud of you ❤
@KusumawathiTanthiran
@KusumawathiTanthiran 4 күн бұрын
අපේ අනුරදපුරෙන් රජක් නේදකියලා හිතේනෙකෙට මරම සතුටුයි එඩිතරව ඉදිරියටම යන්න ජයවෙිව
@IndraniKumari-d6z
@IndraniKumari-d6z 5 күн бұрын
Janadipathi thumani obai Ape daruwange ediri anagathe me Rata me daru patawu obathumata barai A K D Janadipathi thumani ❤❤❤❤❤
@thoshinidesilva9937
@thoshinidesilva9937 5 күн бұрын
very nice indipendence day we love our president and country .
@buddhidon2882
@buddhidon2882 5 күн бұрын
AKD ❤❤❤❤❤❤❤❤❤❤❤ nice to see everyone singing national anthem ❤ nice AI visualisation at the end
@Anikumaradialogdialog
@Anikumaradialogdialog 4 күн бұрын
Patta shsdaraya❤
@SkrSlr-u7f
@SkrSlr-u7f 5 күн бұрын
Mage ratata jaya Siri Maha bosamidu pihitai ❤❤❤❤❤
@DeleeshaGalgodella
@DeleeshaGalgodella 5 күн бұрын
සුපිරී මෙවා දකින කොට . ඒත් රටකට එක ජාතික ගීයක් තිබුනනම් තමයි හොද 😊
@Prasadikaweerasingha
@Prasadikaweerasingha 5 күн бұрын
මව්බිම දිනේවා 💝💐💐💐💐
@sureshniwanigasuriya9306
@sureshniwanigasuriya9306 2 күн бұрын
Blessed 🇱🇰 Srilanka 🙏🙋❤
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
🔴 LIVE | Siyatha News | 09.35 PM | 09 - 02 - 2025
35:56
Siyatha News
Рет қаралды 6 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН