🔴 LIVE | Derana Dream Star Season 11 | GRAND FINALE | 25th November 2023 | TV Derana

  Рет қаралды 2,422,007

Dream Star

Dream Star

Күн бұрын

Derana Dream Star Season 11 | GRAND FINALE
Contesters : Anjalee Herath,Apoorwa Ashawari,Vidusha Rajaguru
Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka.
Director Programming - Sharmila Dharmarasa Fonseka
Senior Executive Producers- Kelum Dharshana | Krishanthi Rajika
Executive Producer- Nalaka Liyanage
Supervising Producer - Tharuka Jayawardana
Senior Producers - Kusala Vidanapathirana | Sudeera R Peris
Camera & Lighting Director - Sarath Senevirathna
Vision Mixer- Dilupa Sriyantha
Sound Operator - Bandara Disanayaka
Sound Mixer - Kasun Priyanga
Set Designer- Dharshana Mendis
Head of Post Production - Tharanga Kumarasinghe
GFX Operator - Hasun Kumanayaka
CG Operator - Malith Walikala
VFX- Kaushalya Marasingha | Praveen Peiris | Iresh Sumudu Kumara
Technical Engineer- Upendra Nissanka
Information Technology Supervision - Puritha Wijewickrama
Make-Up - Udayanga Kamaljith
Script - Gihan Rodrigo
Host - Falan Andria | Wishwa Lanka
Judges - Keerthi Pasquel | Nadeeka Guruge | Samitha Mudunkotuwa | Ashanthi De Alwis | Indrachapa Liyanage
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
#dds #dreamstar #grandfinale #dds11grandfinale #final #dreamstarseason11 #singing #realityshow #dds11 #TVDerana #DeranaLK #dreamstargrandfinale

Пікірлер
@sriyanisrinyani5219
@sriyanisrinyani5219 10 ай бұрын
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙයි යන ගීතයේ අයිති කරු සංජීව ආසන්නයේ නැගිට අංජලීට දැක් වු ප්‍රතිචාර . අතිවිශිෂ්ඨයි
@ArulPadiyal
@ArulPadiyal 10 ай бұрын
Anewareyenima anima pedeya yuthiho❤❤❤
@BabyShermy
@BabyShermy 10 ай бұрын
🌹🌹👍👍
@slproduction5558
@slproduction5558 10 ай бұрын
Aniwaremma 😊❤
@maneledirisinghe6315
@maneledirisinghe6315 10 ай бұрын
නිහතමානී කමේ සංකේතයක් ඒ ගායකයා නම්...ආඩම්බරයි ඔහු ගැන❤❤
@ramyawijayanthi1247
@ramyawijayanthi1247 10 ай бұрын
@sasindu7843
@sasindu7843 10 ай бұрын
අපූර්වා තුන් වෙනි තැන අරගෙනත් හිතේ දහසක් පොදි බැඳගෙනත් ඒකිගෙ හිනාව... කිසිම ලොකුකමක් නෑ ...
@Nulee129
@Nulee129 10 ай бұрын
ඒකට විදූෂා 😒
@rwkwickramarathna
@rwkwickramarathna 10 ай бұрын
​@@Nulee129oww eyg muuna 😅😅😅
@kumarawmt-sj7yx
@kumarawmt-sj7yx 10 ай бұрын
පල
@sasindu7843
@sasindu7843 10 ай бұрын
@@kumarawmt-sj7yx කොහෙද?
@madhudushanthi554
@madhudushanthi554 10 ай бұрын
අනේ ඔව් එයා හරිම හොදයි ..ඒකට විදූශා...🤨
@nipuninipuni7770
@nipuninipuni7770 10 ай бұрын
අපූර්වාට අච්චර ලොකු අසාඩාරනයක් වෙලත් ඒ පොඩි කෙල්ල දුක හන්ගගෙන හිනා වෙලා එයාගේ තැන බාර ගත්තා ඔයා තමයි real star❤❤ Good luck manika❤❤ ඉස්සරහට ලස්සන ගමනක් යමු❤❤❤
@shenuu-dm6bu
@shenuu-dm6bu 10 ай бұрын
😂
@lakindukushman1955
@lakindukushman1955 10 ай бұрын
Ehemad 😂😂😂
@nipuninipuni7770
@nipuninipuni7770 10 ай бұрын
​@@sgirl8888 ඇයි දැක්කේ නැද්ද එයා song එක පටන් ගන්නකොට වුනු දේ. ඒකෙන් එයා මානසිකව වැටුනා
@kushikushi1899
@kushikushi1899 10 ай бұрын
Ou onawata wsdiya rsganna giya sinduwa kawa overacting dala😂😂😂
@ashanidafra5053
@ashanidafra5053 10 ай бұрын
​@@kushikushi1899Pala gona
@sandyadesilva934
@sandyadesilva934 10 ай бұрын
අපේ ගුවන් හමුදාපතිතුමා අංජලීගෙ ගීත රස විඳිනව හරිම නිහතමානී විදියට. ගොඩක් ස්තුති සර් අංජලීට ශක්තියක් වීමට පැමිණීම ගැන 🙏✈️💙
@rameshhevawitharana3906
@rameshhevawitharana3906 10 ай бұрын
දිපන් ගුවන් හමුදාපතිට පුක🖕
@subajaynthi2744
@subajaynthi2744 10 ай бұрын
@@rameshhevawitharana3906උබසතෙක්ද බං
@lktourism
@lktourism 10 ай бұрын
Idakin
@TharushaAkash-uc5eo
@TharushaAkash-uc5eo 10 ай бұрын
😁😀❤🙏
@srimathisakunthala5665
@srimathisakunthala5665 10 ай бұрын
රට වෙනුවෙන් පණ වුණත් දෙන්න සූදානම්...කියූ රණවිරු දිණියනි, ඔබේ ජයග්‍රහණය නියත බව අපි දැනගෙන හිටියා,ඔබ අපේ හදවතට ගායනා කළ නිහතමානී දියණියක්,ඔබට අපේ සුබ පැතුම් ❤❤❤❤
@BabyShermy
@BabyShermy 10 ай бұрын
🥰🥰
@varuninisansala1481
@varuninisansala1481 10 ай бұрын
@ahsenulya88
@ahsenulya88 10 ай бұрын
පන දෙන්න යුද්ධ කාලෙ එන්න එපැයි ..😂😂
@Srilankanvisit
@Srilankanvisit 10 ай бұрын
​@@ahsenulya88😂
@nir1009
@nir1009 10 ай бұрын
Yes.true..❤❤❤❤❤
@chathurikaperera1651
@chathurikaperera1651 10 ай бұрын
හරිම කෙනාට හරිම තැන ලැබුනා ❤🎉❤❤ අපුර්වා හරිම නිහතමානී හිනාවෙලා දුක සතුට බාරගන්නවා හැමවෙලාවේම දෙන්නටම සුබ පතනවා❤
@pathumdilshan5404
@pathumdilshan5404 4 ай бұрын
අන්ජලී සෙට් නෑ
@ivhansi3617
@ivhansi3617 10 ай бұрын
Congratulations Anjalee... අපූර්වා "මල් මල් හිනා" සිංදුව ගොඩක් ලස්සනට කිව්වා. එයා තමයි ප්‍රේක්ෂක හදවත් වල දෙවනියා.
@kasunkasun8012
@kasunkasun8012 10 ай бұрын
Aththa
@aranyaperera7856
@aranyaperera7856 10 ай бұрын
100%🥺❤️
@janithathomas2899
@janithathomas2899 10 ай бұрын
Na kiwwe na song eka waradduwa
@HansiAberathna-h8b
@HansiAberathna-h8b 10 ай бұрын
ඔව් අනේ
@sujeewasiriwardana9365
@sujeewasiriwardana9365 10 ай бұрын
Mal mal hina waradduwa ne
@HasiniKehara-b8x
@HasiniKehara-b8x 10 ай бұрын
අපූ girl මොන ප්‍රශ්නෙ උනත් හිනා වෙලා song එක කිව්වා ❤❤❤❤ එයයි නියම දක්ශකම ❤❤❤❤❤
@kavindiwickramarathna465
@kavindiwickramarathna465 10 ай бұрын
❤❤❤
@ChanuThiwrika
@ChanuThiwrika 10 ай бұрын
@sithumdamsara167
@sithumdamsara167 10 ай бұрын
අපුර්වා තුන්වෙනි තැන අරගෙනත්. එයාගෙ මුනේ තියන සතුට ❤❤
@funyjokes.
@funyjokes. 10 ай бұрын
Vidushage blhanko mune heti 😂
@ශශිනි
@ශශිනි 10 ай бұрын
​@@funyjokes.අරයා භාවනා කරලා ලබා ගත්ත සංයමය😂😂
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 10 ай бұрын
දෙවැනි තැන අපූර්වට ලැබුනනම් කැමති අය කෝ 🖐
@kapilasusantha2065
@kapilasusantha2065 10 ай бұрын
1 හොද නැද්ද
@rashminperera4186
@rashminperera4186 10 ай бұрын
No
@Mizukie12
@Mizukie12 10 ай бұрын
1 hoda na
@Mizukie12
@Mizukie12 10 ай бұрын
1 Anjali 🥰
@ThushariLakmali-dw4ob
@ThushariLakmali-dw4ob 10 ай бұрын
No
@dulmi9257
@dulmi9257 10 ай бұрын
කාලෙකින් බලපු ලස්සනම event එකක්. අද මුල් ඉදන් අගටම programme එක මාර ලස්සනයි. සිංදු විතරක් නෙවෙයි dancing, choreography සේරම සුපිරි. Finals ආපු තුන්දෙනාම එකම level එකට ලස්සනටම වැඩේ කරා. අංජලී දිනපු එක ගැන ගොඩක් සතුටුයි. Congratulations to everyone ❤
@sldanux24
@sldanux24 10 ай бұрын
අපුර්වා දෙකට එන්ඩ තිබ්බෙ ලස්සන කට හඩක් තියෙනවා හැමොටම ජය වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@TharushaAkash-uc5eo
@TharushaAkash-uc5eo 10 ай бұрын
Kho
@udumbaramandodari7754
@udumbaramandodari7754 10 ай бұрын
අංජලී දෝණිට කොළඹ අවටින් ගෙයක් හම්බුන එක හරිම වටිනවා ❤❤❤ එයාගෙ සංගීත ජීවිතේට හරිම වටිනවා ❤❤❤❤
@janithmihiranga9700
@janithmihiranga9700 10 ай бұрын
Sessions 9 eke kenata dinapu gedara hambenna aurudu 2k withra giya😂😂
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 10 ай бұрын
❤❤❤❤❤❤❤
@sadidisal5328
@sadidisal5328 10 ай бұрын
​@@janithmihiranga9700ඒ ay
@ශශිනි
@ශශිනි 10 ай бұрын
​@@janithmihiranga9700ඒම තමයි එයාලා වෙනුවෙන් හදලා ලෑස්ති කරලා නෑ ඕවා කල් යනවා😂
@sashinidilanki7242
@sashinidilanki7242 10 ай бұрын
Thank you දෙරන හරිම කෙනාට කුසලානය දුන්නා 🙏 ප්‍රේක්ෂක අපේ උත්තමාචාරය 🙏🙏🙏🙏
@ArulPadiyal
@ArulPadiyal 10 ай бұрын
Ou MN nam athithamai keyanawa am harema bayen heteye heteya kenata sadarnayak itukalata deranata bohoma pni godak isthuthe obala GANA hethe thibune awathakseruwa nathi karata
@dinuweerasinghe2385
@dinuweerasinghe2385 10 ай бұрын
අපූර්වා අක්කි දෙක උනානම් හරි...❤😢 එයා ලස්සනට කොයනවනෙ..අපේ අන්ජු මැනික සුබ පැතුම් තුන්දෙනාටම🎉❤❤
@KirthiJayasekera
@KirthiJayasekera 10 ай бұрын
විදූශට පුදුම තරහක් නේ තියෙන්නේ. ඉරිසියාව!
@kumuduranasingha4707
@kumuduranasingha4707 10 ай бұрын
Yes..sms nisa Apurwa 3rd une..
@madhudushanthi554
@madhudushanthi554 10 ай бұрын
අපූර්වා පව්..හිත හොද කෙල්ල...එයා තමා දෙක වෙන්න තිබුනේ...
@dinuweerasinghe2385
@dinuweerasinghe2385 10 ай бұрын
@@KirthiJayasekera ow පුදුම ඉරිසියාවක් එයාට තියෙන්නෙ
@dinuweerasinghe2385
@dinuweerasinghe2385 10 ай бұрын
@@kumuduranasingha4707 😥
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 10 ай бұрын
පිටකවරේ සිංදුව කියලා ඉවර වෙද්දි ම සංජීව අයියා ආසනයෙන් නැගිටලා අංජලී අක්කට දැක් වූ ප්‍රතිචාරය නම් අතිවිශිෂ්ටයි ❤❤
@shehanmax2956
@shehanmax2956 10 ай бұрын
ප්‍රතිචාර දැක්වුවා ඔහුගේ නිහතමානී කමට...ඕනි පොල් බූරුවෙක්ගෙන් ඇහුවත් කියයි..අන්ජලී solo , western ,classic music song කිව්වත් පන දා ගෙන මේ සිංදුව ඇයි කියද්දි චාටර් වුනේ..මොකද්ද ඒ කිව්වේ කවියක්ද😂😂😂
@sihinayatayanagamana1230
@sihinayatayanagamana1230 8 ай бұрын
oyage vitharai kuhaka kama.@@shehanmax2956
@K.m.m.m.p
@K.m.m.m.p 10 ай бұрын
සුබ පැතුම් අංජලි අක්කා....❤ කෙනකුගේ සතුට දැකලා සතුටු වෙන්න පුළුවන් හදවතක් තීයෙන එක ගැන මට මං ගැනම සතුටක් දැනුනා.....😊❤
@ashadulanjalee1884
@ashadulanjalee1884 10 ай бұрын
Me too😘
@sudeshikawickramasinghe2167
@sudeshikawickramasinghe2167 10 ай бұрын
මුල ඉදම්ම හිතේ හිටපු සිහින තරුව ඔයා අන්ජලී ❤ සුබ පැතුම් ඔයාට....❤❤❤
@suwineethakumari2369
@suwineethakumari2369 10 ай бұрын
මගෙත් ❤
@samanpg826
@samanpg826 10 ай бұрын
අපූර්වා 2 වුනානම් හොදයි හැබැයි❤❤සුබ පැතුම් අංජලී🎉🎉
@Dinithikaushalya-d9k
@Dinithikaushalya-d9k 10 ай бұрын
අපූර්වා ඉන්න ඔනී 2 වෙනියට කියන අය මේ පැත්තට එන්න ❤
@kaveeshadilshani3509
@kaveeshadilshani3509 10 ай бұрын
අපූර්වා 3rd උනත් මාරම නිහතමානී කමක් තිබුනා.අංජලිත් ඒ වගේමයි.නිහතමානී වටිනම දෙන්නෙක් ඒත් විදූෂා කවදාවත් නිහතමානීව හිනාවුනේ වත් නැහැ.respect and congratulations අංජලී and අපූර්වා.තමන් ලෝකෙට දෙන හොද තමයි තමන්ට ආපහු ලැබෙන්නෙත්.ඒ උනාට අපූර්වා 2 nd වෙන්න තිබුනෙ ❤
@uviduishal5984
@uviduishal5984 10 ай бұрын
අපූර්වාගේ සිංදු කී පාරක් ඇහුවද❤️❤️❤️.....සුපිරියටම කිව්වා.....අන්ජලී 1 වෙනවා කියලා දන්නවා කොහොමත්.....හැබැයි අපූර්වා 2 එයි කියලමයි හිතුවේ....anyway congratulations all😍❤️
@nokooooooooo
@nokooooooooo 10 ай бұрын
Hali liyannathuva nidaganim bn sms oni 😂 uba kiuva vage
@kavikarunanayaka6155
@kavikarunanayaka6155 10 ай бұрын
Ow❤
@chamaranuwan5377
@chamaranuwan5377 10 ай бұрын
ඔවු මමත් හිතුවෙ අංජලී එක අපූර්වා 2 කියල එයාට පටන් ගැනීමෙදි වුන දෙයින් අවුල් ගියා අඬලත් එක්ක වොයිස් අවුල් ගියා
@dinindukodikara7379
@dinindukodikara7379 10 ай бұрын
Aniwaryenma eya deka wenna ona
@aranyaperera7856
@aranyaperera7856 10 ай бұрын
Aniwaren❤️
@kavithamarasinghe4520
@kavithamarasinghe4520 10 ай бұрын
මං හිතන්නේ ලංකාවේ රියැලිටි වැඩසටහනක,තරඟාවලිය අතරතුරදී ම මෙච්චර ජනතා ප්‍රසාදයක්,ජනප්‍රියත්වයක් ලබපු එකම කෙනා අංජලී ඔයා වෙන්න ඕන,❤ශෙහාන් උනත් ගොඩාක් ජනප්‍රිය උනේ පසු කාලීනව,ඇත්තමයි මාර සතුටුයි අංජලී,හදවතින්ම සුභ පතනවා❤️ Thank you so much Derana❤️ අපිට අංජලීව දුන්නට හා සාධාරණ විනිස්චයක් ලබා දුන්නට ❤️
@priyangipriyangi2885
@priyangipriyangi2885 10 ай бұрын
ඒ කටහඩ රූපය actions මාරම ලස්සනයි❤️ මෙතෙක් හදතට දැනුණ මැජිකල් voice එකක් "Apoorwa ashawari"
@chathuranisandamala2534
@chathuranisandamala2534 10 ай бұрын
❤❤❤❤
@ChanuThiwrika
@ChanuThiwrika 10 ай бұрын
@lalithherath794
@lalithherath794 10 ай бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💞💞
@KaRathnayaka
@KaRathnayaka 9 ай бұрын
❤❤❤❤❤
@prabodhasewmniprabodha7612
@prabodhasewmniprabodha7612 9 ай бұрын
❤❤❤
@lifecoloursl4568
@lifecoloursl4568 10 ай бұрын
විදුෂා පටන් ගන්නකොටම කතා කරේ කිරුල ගැන අපුර්වා කතා කරේ ඒ බැදීම ගැන අන්ජලී දුන්නේ motivation එකක්.. විදුෂා කුහක බව ඔප්පු කර හමාරයි අවසානේදී 😢
@chathuryanawodhi
@chathuryanawodhi 10 ай бұрын
Apoorwa dekawath una nm 😢
@ireshakalhari5351
@ireshakalhari5351 10 ай бұрын
ඒක නම් ඇත්ත
@sathyaniniduwara2383
@sathyaniniduwara2383 10 ай бұрын
Sahathika aththa
@subodhaniyapa7214
@subodhaniyapa7214 10 ай бұрын
ඒක නම් ඇත්ත තමා මොනා උනත්
@nisansalamaduwanthi6487
@nisansalamaduwanthi6487 10 ай бұрын
ඇත්තමයි. මාත් කල්පනා කලා
@chathuryanawodhi
@chathuryanawodhi 10 ай бұрын
හැමෝම වර්ණනා කරල තීන්නෙ තරග කාරියො තුන් දෙනා ගැන කවුරුත් කියල නෑ විස්ව අයියා ෆැලන් අක්කි ගැන.🌚 විස්ව අයියා ෆැලන් අක්කි congratulations ❤
@dimali8102
@dimali8102 10 ай бұрын
මට මතක් උනේ THe Voice කිරුල රමියා දිනපු අවස්තාව. ස්වභාවධර්මය හිත හොද අවංක අයව දිනවනවා. Congratulations Anjali !!!!!!හරිම සතුටුයි.
@4dcreations643
@4dcreations643 10 ай бұрын
අනිවාර්යයෙන්
@nilukathathsara1922
@nilukathathsara1922 10 ай бұрын
ඇයි ප්‍රනිර්ශා දිනපු අවස්තාව
@Pixie-poppi.
@Pixie-poppi. 10 ай бұрын
කීර්ති පැස්කුවෙල්❤ තාත්තා කෙනෙක් වගේ නිහතමානී , අපක්ශපාතී එතෙක් මෙතෙක් කල් රියැලටි තරගාවලියක මම දැකපු හොදම නියමම සුදුසුම විනිසුරුවරයා...හරිම ගෞරවනීය., වැදගත් වචනයේ පරිසමාප්තියෙන්ම මහත්මයෙක්.
@SuduNona-o2p
@SuduNona-o2p 10 ай бұрын
Congratulations anjali❤🎉 අනුශූරතාවය විදුෂාට කියනකොට විදුෂලාගේ අම්මා බනිනවා වගේ දැක්කේ කවුද😂 අපූර්වා 2කට එන්න තිබ්බේ අපරාදේ
@rushz1139
@rushz1139 10 ай бұрын
Knnadi dala hitapu kenada
@SuduNona-o2p
@SuduNona-o2p 10 ай бұрын
​@@rushz1139ඔව් ඔව්😢
@udumbaramandodari7754
@udumbaramandodari7754 10 ай бұрын
ඔව් කට අස්සෙන් මොනා මොනා හරි කියල බැන්නා ඒ අම්මන්ඩි විදූශට පිහිටලා තියෙන්නෙත් අම්මගෙ ගතිගුණ වගේ 🤮🤮
@nimavlogs3939
@nimavlogs3939 10 ай бұрын
Apoooo ow dekka dekka.... Asadaranai kiyala kiyanne eha paththe Inna kenata.. 😏 lejja nethi kama.... Kuhaka madiwata eka mulu loketama pennanawa.... 🤮🤮🤮
@shamikadarshani6418
@shamikadarshani6418 10 ай бұрын
Ou ou dekka😅
@AshokaKumara-pw1wx
@AshokaKumara-pw1wx 10 ай бұрын
කොහොමත් අංජලීගේ ලොකු කම නැ.දින්නා කියල බොරු පොශ් එක නැ .එයා නිහතමානී කෙල්ලෙක් ❤🎉🎉🎉ඔයා අනිවාර්යයෙන්ම දිනන්න ඕනෙ කෙනෙක්🎉 ✨️👌👍👍🌷
@ERIndraKumari
@ERIndraKumari 10 ай бұрын
Anjali😮😮
@wasantikumari8885
@wasantikumari8885 10 ай бұрын
අපූරුවා දෙවැනියා වුනානම් dream ස්ටාර් තවත් ගොඩක් ලස්සනයි විදූ සට වැඩිය අපූර්ව ගේ කටහඬ ගොඩක් ලස්සනයි
@thenuja2440
@thenuja2440 10 ай бұрын
ෂෙහාන් ගෙන් පස්සේ ඊටත් වඩා එහා ගිය නියම brand එකක් බිහිඋනා. අංජලි අනාගතේ හොද ආයෝජනය ක්‌ වෙයි දෙරණ. තුන් දෙනාම දක්ෂයි. ❤️❤️❤️
@fathimasihana614
@fathimasihana614 10 ай бұрын
අන්ජලී දිනපු එක ගැන හරිම සතුටුයි.අපූර්වා දෙවැනි තැනට එන්න තිබුනා.එයත් දක්ෂයි.සුභ පැතුම් තුන්දෙනාටම.....❤
@nilupul190
@nilupul190 10 ай бұрын
හිත හොඳ අවංක අයට ස්වභාදර්මයෙන් පවා ආශිර්වාද ලැබෙනවා ..congratulations මැණික ❤❤❤❤
@chandimapriyadrshani5235
@chandimapriyadrshani5235 10 ай бұрын
අනිවාර්ය 🌹
@AnuraWickramasingha
@AnuraWickramasingha 10 ай бұрын
❤️❤️ර්❤️❤️❤️❤️‍🩹
@isurudushan680
@isurudushan680 10 ай бұрын
ආඩම්බරයි රජරට❤️❤️❤️❤️ අංජලී 1st වෙනවා කියලා කොහොමත් දන්නවා අපූර්වා 2 වෙයි කියලා හිතුවේ ❤️
@HansiAberathna-h8b
@HansiAberathna-h8b 10 ай бұрын
ඔව් අනේ
@kavodyakaumadi304
@kavodyakaumadi304 10 ай бұрын
Ouu
@jeewanthiabewardhana201
@jeewanthiabewardhana201 10 ай бұрын
අපූර්ව 2 wei kiyala apith hithuwa
@kalanipavithra3271
@kalanipavithra3271 10 ай бұрын
Ou ane apurwa lassanata kiuwa
@weraduwawellalagesurangi8582
@weraduwawellalagesurangi8582 10 ай бұрын
Ow ehema unanan kochchara hodada
@Paul-b2r6h
@Paul-b2r6h 10 ай бұрын
අවසාන තරගයේදි ගීත තෝරා ගැනීම ඉතාම වැදගත්. අංඡලී වැඩේ හරියට කලා අනිත් දෙන්නට වඩා.
@anusharanatunga5619
@anusharanatunga5619 10 ай бұрын
දිනපු දුවට උනුසුම් සුභ පැතුම්❤❤❤. 🎉🎉🎉 ඉස්සර දිනපු කෙනා කියනකොට දෙවැනියා සතුටින් බදාගෙන දෙන්නම සතුටු උන හැටි අපි දැකල තියනවා. හදවතින්ම සතුටු උනා එයාලා. ඒත් දැන් දිනපු කෙනාගෙ නම කියනකොට අනිකගෙ මූනෙ කිසිම සතුටක් නෑ. කොල්ලො දෙන්නෙක් , කොල්ලයි කෙල්ලයි හිටියනම් සමහර විට වෙනස් වෙයි. දිනපු කෙනාට උනුසුම් වැලදගැනීමක් කරන්න අවංකව සුභ පතන්න හිත් පිරිසිදු කරගනිල්ලා ලමයි. සමහර විට මම වැරදි වෙන්නත් පුලුවන් . මොකද අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙ බලලනෙ තීන්දු තීරණ ගන්නෙ😀
@HansiAberathna-h8b
@HansiAberathna-h8b 10 ай бұрын
ඒක ඇත්ත
@Nilusha-qd6mi
@Nilusha-qd6mi 10 ай бұрын
ඔයා හරි
@ajithwicramasinghe7516
@ajithwicramasinghe7516 10 ай бұрын
Oya hari
@hemikafonseka5622
@hemikafonseka5622 10 ай бұрын
100% එකගයි!!!
@santisanti5954
@santisanti5954 10 ай бұрын
Oya hari thanks
@anukperera
@anukperera 10 ай бұрын
අපූර්වා දෙක වෙන්න ඕනෙ ❤congratulations අංජලී❤🎉
@VihangaKawshika
@VihangaKawshika 10 ай бұрын
කොච්චර අච්චර කිව්වත් ෆැලන්ගෙ කටහඩ නම් පිස්සුවක්❤අපූර්වාට 2 ආව නම් හරි.. Congratulations anjalee🎊♥️
@RuwaniRuwani-gk9ji
@RuwaniRuwani-gk9ji 10 ай бұрын
ඔව් ඒක ඇත්ත 2 ආවනම් හරි
@himalikumari2399
@himalikumari2399 10 ай бұрын
ow paw ragapu ragillta 2denna tibba😊
@wijelathaherath8986
@wijelathaherath8986 10 ай бұрын
Ow ane අපූර්ව thamai 2 වෙන්න තිබුනේ
@UshanOfficial
@UshanOfficial 10 ай бұрын
@@himalikumari2399මං හිතන්නෙ එයා ඒ සෙල්ලම් ටික දැම්මෙ කලින් පාර වෙච්ච කේස් එක නිසා ඇයට තිබ්බ tention එක අඩු කරගන්න වෙන්න ඕන..
@mhmh4277
@mhmh4277 10 ай бұрын
ඔව් අන්ජලී ..නො 1 අපුර්වා .2 උනානම්..හොදයි .කාර්මික..දෝසකයක් කියල ??ඒකෙන් උනේ අපුර්වා ට මනාප අඩු උන එකයි...
@marimarino6519
@marimarino6519 10 ай бұрын
ෆැලන් ලස්සනට නිවේදන කටයුතු කරනවා හරිම ලස්සනයි ජේසු පිහිටයි 💕✝️
@sathyangaweerasinghe7477
@sathyangaweerasinghe7477 10 ай бұрын
මම කවදාවත් මේවා බලන්න ආස කෙනෙක් නෙමෙයි ඇත්තටම මාරම සතුටුයි නිකම් මගේම කෙනෙක් දිනුවා වගෙ හැගීමක් එන්නෙ සතුටට කදුලුත් එක්ක... සුබ පතනවා අංජලී නංගි.. 🖤❤️🌸.. තෙරුවන් සරණයි
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 10 ай бұрын
කෝ බලන්න එදා ඉඳන්ම අන්ජලීටයි, අපූර්වටයි Vote කරපු අය ❤❤
@suwineethakumari2369
@suwineethakumari2369 10 ай бұрын
Anjaleeta❤
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 10 ай бұрын
@@suwineethakumari2369 🤗❤
@ChanuThiwrika
@ChanuThiwrika 10 ай бұрын
Apoorwa ❤
@shehanabeetha5151
@shehanabeetha5151 10 ай бұрын
මන් නම් විදූෂිට vote kale 🙂
@BhagyaHeshani-nb8ut
@BhagyaHeshani-nb8ut 8 ай бұрын
Anjalita Vitharai
@nissankajayanthi3692
@nissankajayanthi3692 10 ай бұрын
❤️❤️❤️ අපූර්වා දෝණියේ රවීන් වගේ ගමනක් යන්න... ප්‍රේක්ෂකයන්ගෙ හදවත් වලට ගයන්න.. ❤️❤️❤️ ඔබ තරම් ගීතයට පනදෙන හඬක් තවත් තිබුනෙ නෑ....ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ.. ❤️❤️❤️ ලස්සන අනාගතයක් ඔබට ජයමවේවා..❤️❤️❤️❤️❤️
@rangahansa3644
@rangahansa3644 10 ай бұрын
Yes❤
@tharindukelum2693
@tharindukelum2693 10 ай бұрын
@IilyPerera
@IilyPerera 10 ай бұрын
😐😐
@dusha7589
@dusha7589 10 ай бұрын
Too much acting
@ima5313
@ima5313 10 ай бұрын
ow apoorwa thamai ape dream star💞😍
@DL12323
@DL12323 10 ай бұрын
තුන්දෙනාම ලස්සනට ගීත ගායනා කලා😊 තුන්දෙනාගෙම කටහඩවල් ගොඩක් ලස්සනයි❤😊 අපූර්වාගෙ කටහඩ නේහා කක්කර්ගෙ කටහඩ වගේ😊❤ලස්සනයි😊 තුන්දෙනාටම ගොඩාක් සුබ පැතුම්😊❤🎉 සුබ පැතුම් 1st winner උන අංජලී අක්කා🎉🎉❤😊
@rasikanilanthi227
@rasikanilanthi227 10 ай бұрын
මෙච්චර ගේමක් ගහල මේ තැනට ආපු ඔයාල තුන්දෙනාම සැබෑ දක්ශයෝ ,සුභපතනවා ඔයාලා හැමෝටම ❤🎉
@deepikakahandawala883
@deepikakahandawala883 10 ай бұрын
අංජලීට ගේමක් තිබුණේ නෑ ඉතින්. කොහොමත් ඔයා දිනල හිටියේ, සුබ පැතුම් අංජලී ..❤❤❤
@vinu5022
@vinu5022 10 ай бұрын
Congratulations Anjali...🏆🎉 අන්ජලීගෙ සින්දු පිස්සුවක්...❤ හැබැයි දෙවෙනි ස්ථානෙ එන්න තිබ්බෙ අපූර්වා... ඇත්තටම ගොඩක්ම දක්ෂ අපූර්වා.. විදූෂා දක්ෂයි.. හැබැයි අපූර්වගෙ කටහඩ , ඉදිරිපත් කිරීම හැමදේම ඊට වඩා දක්ෂයි... තාක්ෂණික ගැටලුවෙන් අඩලත් ඊට පස්සෙ මාරම ලස්සනට නියමෙටම අපූර්වා සින්දු දෙක කිව්වා.. තුන්වෙනි ස්ථානෙත් අපූර්වා හදවතින්ම නිහතමානීව පිලිගත්තා... ජයග්‍රහකයාට හදවතින්ම සුබ පතන්න පුලුවන් හොද හතවතක් අපූර්වට තියෙනවා... ඇත්තටම අපූර්වා හරිම නිහතමානී ගායිකාවක්... හදවතේ තරුව අපූර්වා..💫❤
@pramodhamadhushika3328
@pramodhamadhushika3328 10 ай бұрын
Aniwaryenma
@dulanjamihirani
@dulanjamihirani 10 ай бұрын
අපේ ලංකාවේ පුංචි " නේහා 🔥 කක්කර්" තමා " අපූර්වා 🔥 ආශාවරී " " Mahive " සෝන්ග් එක කියනකොට නම් මගේ ඇගේ හිරිගඩු පිපුණා , ඔයා ඒ තරම් ටැලන්ටඩ් අපූර්වා ......❤ ඔයා අනුශූරතාවය ගත්තනම් තමා මරූ ....😍 ඒත් ඔයා ලද දෙයින් හරි ලස්සනට සතුටු වුනා ඒ නිහතමානී කමනම් හරිම නිර්ව්‍යාජයි......❤ "අංජලී හේරත් " ඔයත් අපේ රටේ පිනට පහළ වුනු මැණිකක් .......💖 ඔයා දැන් කාගෙත් හිත් හොරකම් කරලා ඉවරයි .....😍 ඔයා "දෙරණ Dream 💖 Star " වුණ එකටනම් හිතට මාර සතුටුයි ......❤ 💕අංජූ 💕 මෑතක මම දැකපු ප්‍රේක්ශක ආදරය බෙහෙවින් ලද අතිදක්ශ , ගායිකාවක් වෙලා ඉවරයි ...... ❤ විදූශා ඔයත් හරි දක්ශයි .....❤ ඔයා හඩේ අමුතුම රහකින් අපේ සවන් හරි ලස්සනට පුරවනවා .........😍 Congratulations 💛 All ........😍
@wbchathuranga5534
@wbchathuranga5534 10 ай бұрын
මේ දේවල් කියන්න වචන නෑ... අපූර්ව කියන්නෙම ඇබ්බැහිවීමක්.... 🖤❤️❤️පව්ලුත් ඇරෙන තැනට ඇවිල්ල තියෙන්නෙ දැන්😂❤❤❤
@NorochcholeFreelan
@NorochcholeFreelan 10 ай бұрын
මේ තරගයේ දක්ශතම වගේම අවසාන මොහෙතේ අවාසනාවන්තම තරගකාරිය අපූර්වා ආශාවරී 😢
@skaushalya726
@skaushalya726 10 ай бұрын
Ow eyahe costume eka pawa eyata apahasui kiyla penuna.eyata asadaranayak una kiyla hithenawa hama athinma
@thisurilakshika4576
@thisurilakshika4576 10 ай бұрын
Ow eka nam aththa . Eya harima apahasuwen hitiye e aduma nisa . Sindu kiyaddi dance karannath පුළුවන් wenna sarala adumak adinna thibbe .
@harshanamadusanka3726
@harshanamadusanka3726 10 ай бұрын
Ow
@ChanuIro
@ChanuIro 10 ай бұрын
අනිත් ‌‌ද‌ේවල් වග‌ේම ම‌ෙිකත් පිටපතක් විතරයි dr
@HansiAberathna-h8b
@HansiAberathna-h8b 10 ай бұрын
ඔව් කුරුණෑගල අපි බලන් හිටියෙ එයා අනුශූරතාවය දිනයි කියල අංජු අක්කි තමයි කොහොමත් 1 විදූෂා නම් අහංකාර කුහක කෙනෙක් කියල පැහැදිලිවම ඔප්පු උනා
@udumbaramandodari7754
@udumbaramandodari7754 10 ай бұрын
අංජලී කුසලානෙ අරන් අම්මලා ගාවට ගිහින් ආයෙ ස්ටේජ් එකට ආවම මිනිස්සු පිස්සුවෙන් වගේ දුවගෙන ආවා එයාව තුරුල් කරගන්න ඉඹින්න...🥺🥺🥺 එයා හරිම ආදරණීය කෙනෙක් වගෙයි මිනිස්සු ඔච්චරම ආදරේ එයාට ❤
@Da123-y3x
@Da123-y3x 9 ай бұрын
ඔව් ඉතොන් නාකි ගෑනු ඉබිනවනෙ
@Addict-vy4ku
@Addict-vy4ku 10 ай бұрын
සුදුස්සාට සුදුසු තැන ලැබුනා. Congratulations අංජලි🔥🏆
@nir1009
@nir1009 10 ай бұрын
Congratulations 🎉🎉🎉
@madushi5203
@madushi5203 10 ай бұрын
Aniwaryen
@surangahemachandra
@surangahemachandra 10 ай бұрын
ඒක වෙන්න පුලුවන්. ඒ වුනාට දෙවනි ස්ථානය එහෙම ලැබුනෙ නෑ
@madushi5203
@madushi5203 10 ай бұрын
@@surangahemachandra eka ithin derane warada neweine sms karapu eke waradaneda
@thusharamuthu1009
@thusharamuthu1009 10 ай бұрын
දක්ෂතාවය අතින් නම් අපූර්වා ,විදූෂා දෙන්නම අංජලීට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ. ඒ වුනාට අංජලී ඒ දෙන්නට වඩා ජනප්‍රිය වුනා . බලන අයගෙ හිත් දිනාගත්තා . ඒක තමයි ජයග්‍රහණයෙ රහස. ලංකාවෙ කොහොමත් ඡන්දවලින් දිනන්නෙ දක්ෂයා නෙවේ මිනිස්සු කැමති කෙනානෙ.
@chathurikadilhani1148
@chathurikadilhani1148 10 ай бұрын
,කොච්චර බැලුවත් ඇති වෙන්නැ අංජලී කියලා කියන ටික කී පාරක් නම් බැලුවද.ඇත්තටම මාර සතුටුයි..❤️🥰
@jayawardanaank5059
@jayawardanaank5059 10 ай бұрын
අංජලී..වැව් බැදි රජරටට ඔබ ගෞරවයක් සුභපැතුම්
@AnuGunathilaka-pn1cl
@AnuGunathilaka-pn1cl 10 ай бұрын
ඇස් දෙකට කදුලු ආවා අංජලී අක්කේ..මං කිව්වා නේද ඔයා මේ සැරේ අනිවාර්යයෙන් dream star වෙනවා කියලා ....මං හීනෙනුත් දැක්ක ඔයා dream star වෙනවා...ඒක හැබෑ උනා....මාර සතුටුයි...සුබ අනාගතයක් මැණික...💖😍 තෙරුවන් සරනයි ඔයාට 🙏🙏🙏💖💖💖💖
@Chucklesandbrawn
@Chucklesandbrawn 10 ай бұрын
Yako me minissu heenen dakina dewal mn me kalpana kale. Apita ehema wenne na ne🤣🤣
@shenaliudugamasooriya1109
@shenaliudugamasooriya1109 10 ай бұрын
වැඩි වැඩ නෑ. රැඟුම් නෑ.. ගැම්මෙන් ආවා... ලස්සනට වැඩේ කළා... හිනා වෙලා හිටියා.... ඉතිං, එයා දින්නා❤❤❤❤ සුභ පැතුම් ❤❤❤❤❤ අංජු❤❤❤❤❤ ජය වේවා ❤❤❤
@nokooooooooo
@nokooooooooo 10 ай бұрын
Gihin nidaganin bn Hali liyanne😂
@SachiniRuwanthika-ht4dr
@SachiniRuwanthika-ht4dr 10 ай бұрын
Kelinma කීවොත් reguwe ne.. ❤❤
@FjhdbHydvf
@FjhdbHydvf 10 ай бұрын
Aththa
@kasunwanniarachchi3743
@kasunwanniarachchi3743 10 ай бұрын
Wadiya talent ahekuth na kyla add karana
@madusankalakshan6394
@madusankalakshan6394 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@Sayu-Dil
@Sayu-Dil 10 ай бұрын
අපූර්වා හරිම දක්ශයි එයාට උනේ අසාදාරනයක් ...secound palce ekta enna tibbe ..අන්ජලී අක්කේ සුබ පැතුම් ඔයාට ❤️❤️❤️
@ritakotikawatta1969
@ritakotikawatta1969 10 ай бұрын
කාර්මික දෝෂය නිසා අපූර්වට හරිම අසාධාරණයක් වුනේ...ඒ මානසික මට්ටම නිසා ඒ දරුවට ගීතය අමතක වුනා. කවදාවත් මේ වෙනකම් කවදාවත් ගීත අමතක නොවුනු ගායිකාවක් ....අද වුන සිදුවීම හරිම කණගාටුයි...
@dissanayakevidura
@dissanayakevidura 10 ай бұрын
That's true!
@m.t.k.jcreations429
@m.t.k.jcreations429 10 ай бұрын
ඔව් අනේ අපරාදේ ❤
@akkakumari1311
@akkakumari1311 10 ай бұрын
😢😢😢😢😢
@Oshi-lo7px
@Oshi-lo7px 10 ай бұрын
Hmm
@adshop7163
@adshop7163 10 ай бұрын
අපුර්වාගේ මල්ලිටනම් ආදරෙයි එයා හරිම අංහිසකයි ❤️
@akkakumari1311
@akkakumari1311 10 ай бұрын
Oyage apurwa ekka tharahak tiyeda malli hoda wenne
@akkakumari1311
@akkakumari1311 10 ай бұрын
😂😂😂😂
@KaushalyaRubasinghage-jl1sb
@KaushalyaRubasinghage-jl1sb 10 ай бұрын
දැක්ක පලවෙනි දවසෙ ඉදන් එයාව පපුවටම වැදුන අනිත් අයට වඩා හැම වෙලාවෙම ඇස් දැක්කෙ එයාවම තමා ..හරි ම ලස්සන ආදර්ශමත් ආඩම්බර චරිතයක් ..🥺🥺🥺🥺💗💗💗💗.... අපි හැමෝම ඔයා එක්කමයි අංජලී...good luck .... 🥰🥰🥰🥰❤
@nknilu8571
@nknilu8571 10 ай бұрын
ඇත්තමයි ..මම මේ සැරේ dream star බලන්න ගත්තෙ එයා නිසා..ආදරේ හිතෙන නිහතමානී හිනාව ..ආඩම්බර පෞරුෂය ..භාවනාවක් වගේ කටහඬ .හැමදේටම වඩා forces සාමාජිකාවක් වීම. ආදරෙයි මැණික ❤❤❤❤❤
@n.bandara4465
@n.bandara4465 10 ай бұрын
අනේ 🥺❤❤❤ ආයෙත් මතක් වෙන ගානේ ඇවිත් අන්ජූගෙ ඒවා විතරක් බලලා යනවා... අනේ ආදරෙයි අන්ජලී ❤❤❤❤❤
@dinisau
@dinisau 10 ай бұрын
math
@anjulovers9827
@anjulovers9827 Ай бұрын
මාත් ආයෙ මේක බලනවා😋😋❤️❤️❤️
@chandrika2032
@chandrika2032 10 ай бұрын
අපූර්ව දෙක උනා කොච්චර හොදද 😥😥
@tharikatharika5318
@tharikatharika5318 10 ай бұрын
නියමයි. අංජලි හදවතට දැනෙන්න කියන සිංදු ජය ගන්නා බව අනිවාර්යෙන්ම දන්නවා දෙරණට තුති සුදුස්සාට සුදුසු තැන දීම ගැන🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
@nishanthiarachchige9723
@nishanthiarachchige9723 10 ай бұрын
අංජලි කොහොමත් 1 අපුර්වා 2 වෙන්න ඕන.❤ විදුෂා කැහැගහනවා විතරයි .
@miriamperera3456
@miriamperera3456 10 ай бұрын
ඇත්තෙන්ම ඇය ගොඩක් කෑ ගහනවා. judgesලා praise කරනකොට අපිට හිතුණා එයාලා හරියට සිංදුව අහගෙනද හිටියෙ කියලා. විදුෂා එක්ක තරහකට නවෙයි හැබැයි හඩ හරි උස් ඉතිං කෑ ගැසීමක් තමයි ඉස්මතු වෙන්නේ
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 10 ай бұрын
ඔව් යටිගිරියෙන් කෑගහන්නෙ
@Sandu-c2r
@Sandu-c2r 10 ай бұрын
​@@miriamperera3456ape ammath kiwwa 😂
@විමානප්රේතයා
@විමානප්රේතයා 10 ай бұрын
විදූෂා සින්දු කියන්ඩ එන්නෙ කක්කා බෙරේ. ඒකයි 🤣
@HansiAberathna-h8b
@HansiAberathna-h8b 10 ай бұрын
ඔව් අනේ
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c 10 ай бұрын
සුබ පැතුම් අංජලි අපේ රජරටට කිරුළ ගෙනාපු ගී 🌟 තරුව..❤❤ මුල ඉදන්ම අපි දැනගෙන හිටියේ ..
@venuliyehansa1328
@venuliyehansa1328 10 ай бұрын
අන්තිම මොහොතෙ විදූශා ගැන පැහැදීම නැති උනා වගේ.හිනාවෙලා සුබ පැතුවෙ වත් නෑනෙ.ඒ අතින් අංජලී පට්ට.❤️😍
@sanjeewaninimli4540
@sanjeewaninimli4540 10 ай бұрын
Eknm athta
@piyumiharesha136
@piyumiharesha136 10 ай бұрын
Etta
@warunijayakodi2031
@warunijayakodi2031 10 ай бұрын
සහතික ඇත්ත..එයා හරි අහංකාරයි..අංජලී දිහා බලපු විදිය..ඒකනේ අංජලී හරි නිහතමානියි කියන්නෙ.අපූර්වත් හිත හොඳ කෙල්ල...
@dianaranaweera9347
@dianaranaweera9347 10 ай бұрын
මූණේ තිබුණු දුෂ්ඨකම.වැඩසටහන් වලට එද්දී ඒකටත් හේතු හදන් ඒවි.ආවම මූණටම අහන්න ඕන.
@thiliniwasana3719
@thiliniwasana3719 10 ай бұрын
ඔව් එයාගේ මූණෙන් හොඳටම පෙනුනා අංජලි දිනපු එකට ඊර්ෂ්‍යාව
@ThakshilaSewwandi-rk5kf
@ThakshilaSewwandi-rk5kf 10 ай бұрын
ඇත්තටම හීන හරි ලස්සනයි අංජලී
@SamanmaleeNadeeka-xy1fn
@SamanmaleeNadeeka-xy1fn 10 ай бұрын
මගේම කෙනෙක් දිනුවා වගේ.ඒ තරම් සතුටක් තියෙන්නේ.ආදරෙයි Anjali ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා !!! හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි !!! ❤️❤️❤️
@ravishmithennakoon8502
@ravishmithennakoon8502 10 ай бұрын
දිල්කි උරේශා part 2 අපූර්වා ආශාවරී ❤❤❤😍😍😍
@praveenarathnayake9240
@praveenarathnayake9240 10 ай бұрын
Ow e dennge look ekth ek wgemi❤😊
@dillruuwasana
@dillruuwasana 10 ай бұрын
Sampurna ethth es piyagena ahaddi dennage voice ekamai
@imalkathilakarathna9450
@imalkathilakarathna9450 10 ай бұрын
Mama mulinma dakapu dawase hithuwe dilki awith sindu kiynwa kiyla...
@shyamijayawardhana3457
@shyamijayawardhana3457 10 ай бұрын
විදූශාගේ අනාගතේ ස්ටේජ් එක උඩම අනාගත්තා එයා...අඩුම තරමේ ස්පොන්සර්ස්ලා වවුචර් දෙනකොට ඒ මිනිස්සු එක්කවත් හිනාවුනේ නෑ...ඊරිසියාවෙන් පුපුර පුපුර හිටියේ...එහෙම කෙනෙකුට සිංදුවක් කියලා තව කෙනෙක්ගේ හිත සනසන්න පුලුවන් වෙන්නෙත් නෑ....රියැලිටි ස්ටේජ් එහෙක දැකපු කුජීතම කෙල්ලෙක්...අප්පිරියයි ...අංජලීට සහ අපූර්වාට සුබ පතනවා....අංජලී ඔයත් ශිහාන් වගේ නිහතමානී බ්‍රෑන්ඩ් එකක් වෙන්න...අපුර්වා ෆැලන් වගේ ඉදිරියටම යන්න සුබ පැතුම්..❤
@deepikakahandawala883
@deepikakahandawala883 10 ай бұрын
Ammoo aththa 🙏😂
@nisansalamaduwanthi6487
@nisansalamaduwanthi6487 10 ай бұрын
ඇත්තමයි..
@rashminperera4186
@rashminperera4186 10 ай бұрын
If you were there you will do the same thing. Nobody can beat Vidusa's voice. Unfortunately she did not win.
@Da123-y3x
@Da123-y3x 9 ай бұрын
අනේ තමුසෙගෙ සුබ පැතුම් ඕනෙ නැහැ පිස්සියක්ද කොහෙද
@anushajiwani9931
@anushajiwani9931 2 ай бұрын
විදුශාගේ දැන් සිංදු කොහොමද 😍
@ashokagunasekara2046
@ashokagunasekara2046 10 ай бұрын
අංජලී කොහොමත් දිනනවා කියලා අපි දැනගෙන හිටියා.අපි දෙරණට ගරු කරනවා අසාධාරණයක් නොකරපු එකට.congratulations anjalee 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@madushi5203
@madushi5203 10 ай бұрын
Mepara harima kena theruwa
@asankarathnayaka9326
@asankarathnayaka9326 10 ай бұрын
Aniwaryenma deranata stutiy
@sunithaperera902
@sunithaperera902 10 ай бұрын
ඔව් දෙරන සාදාරනය ඉස්ට කලා❤👌😂
@RuwaniRuwani-gk9ji
@RuwaniRuwani-gk9ji 10 ай бұрын
මම නම් 3 දෙනාටම ව්ශ් කරන්නේ නෑ මොකද ව්දුෂා නිකමටවත් අංජලීට ව්ශ් කලේ නෑ මූනේ කිසිම හිනාවක් නෑ පුදුම ඉරිසියාවකින් හිට්යේ ව්දුෂාට දුක් වෙන්න දෙයක් නෑ කලිනුත් එකක් හම්බඋනානේ සුදුස්සාට ලැබෙන්න ඕන දේ ලැබුනා අංජලීට ලැබෙන්න ඕනමයි ඒ දේ එයාට ලැබුනා good ❤️🥰❤️🥰
@dilmi8285
@dilmi8285 10 ай бұрын
හැමදාම ඇවිත් අපූර්වාගෙ සිංදු ටික බලලා යනව. තුන් දෙනාම දක්ෂයි. ඒත් අපූර්වා ලොකු ගමනක් යයි දවසක All the best නංගා...💕💕💕
@nethuliyanage9853
@nethuliyanage9853 10 ай бұрын
කිරුළ නැතත් අපූර්වා & විදූෂා ඔය දෙන්නට ලොකු ගමනක් තියෙනවා. ෆැලන් දැන් හොඳම announcer කෙනෙක් 😘❤
@rupikapriyadarshani3875
@rupikapriyadarshani3875 10 ай бұрын
ඇත්තටම අංජලී අක්කි අපිට මාරම සතුටුයි අක්කි. සින්දු 3 නම මාරම ලස්සනට කිව්වා. සතුට වචන වලට පෙරලන්න බෑ. ආදරෙයි අක්කි ❤️❤️❤️❤️❤️❤️
@Jagathkandy
@Jagathkandy 10 ай бұрын
අපෝ විදූෂාගෙ තියෙන කුහකකම,දිනපුනැති එකමයි හොඳ,ඒ අතින් අපූර්වා සුපිරිම කෙල්ලෙක්,ඒ කෙල්ල මොනතරම් නිහතමානිව තමන්ගෙ තැන බාරගත්තද,විදූෂා ඊරිසියාවෙන් පුපුරනවා අන්තිමට සුදුස්සාට සුදුසු තැන ලැබුනා
@ama_nawardi
@ama_nawardi 10 ай бұрын
Truee😒
@HansiAberathna-h8b
@HansiAberathna-h8b 10 ай бұрын
සහතික ඇත්ත 😊🤟🤟
@MoviniMethma-oz6vn
@MoviniMethma-oz6vn 10 ай бұрын
Ane ow
@wijelathaherath8986
@wijelathaherath8986 10 ай бұрын
ඔව් ඔව් මූණ ඊර්ෂ්‍යාවෙන් පිරිලා
@KrishmiM.krishminawodya
@KrishmiM.krishminawodya 10 ай бұрын
Aththa
@vishmini
@vishmini 10 ай бұрын
සුනීර සුමංගට පස්සෙ dream star කෙනෙක්ගෙ voice එකකට ආස හිතුනමද කොහෙද (අංජලී) . හැබැයි talent එක අතින් බැලුවොත් තුන්දෙනාගෙන් දක්ෂම විදූෂා. ඒත් ජනතාවගෙ මනාපවලින් තීරණය දෙන තරගයකදි දක්ෂතාවය විතරක්ම මදි. ඉතින් ජනතා හදවත් දිනපු කෙනා දිනුවා. මනුස්සයෙක්ව නොහිතන ඉහලම තැනක රදවන්න පුලුවන් ලොකුම සාධකයක් තමයි නිහතමානීකම කියන්නෙ. අංජලීට ඒක නොඅඩුවම පිහිටලා. සුනීර සුමංග ඔයත් එහෙමයි. නිහතමානීකමේ ප්‍රතිමූර්තියක්.
@aranyaperera7856
@aranyaperera7856 10 ай бұрын
1:12:44 අනේ එයා අසරණ වුණු හැටි🥺 ගොඩක් දුකයි මැණික🥺 මුල ඉදන්ම ආශාවරීට තමයි වෝට් කළේ..❤️ 1:15:38🥺💔 2:00:16❤ආදරෙයි ආශා❤
@Hansi27
@Hansi27 10 ай бұрын
අපූර්වා 🥺🥺❤❤❤❤❤
@hashani8087
@hashani8087 10 ай бұрын
😢 අඩනවා නේ
@DulayaVidanagama
@DulayaVidanagama 10 ай бұрын
😪😪😪
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 10 ай бұрын
අංජලි සුබ පැතුම් . මෙය දින්න හෙතු ගොඩාක් තියෙනවා.එකක් මෙයා ඇන්ද ඇදුම්. හරි සංවරයි.අනික මෙයා හැම කෙනාටම නිහතමානිව හිටියා.එ වගෙම මෙයාගෙ ගාම්බීරකම, අනික මෙයාගෙ රටට වටින රැකියාව .. එකටම එයාගෙ දක්ශකම සෙරම එක්ක මුලු රටක් එයාට ආදරෙ කරා.. ❤❤❤❤❤
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 10 ай бұрын
දෙරන ගොඩාක් ස්තුති .. අපිට රජරට නිසා තවත් ආඩම්බරයි
@MariKiyuri-bf6il
@MariKiyuri-bf6il 10 ай бұрын
අනිවා හෙලුවෙන් රැගුවේ නෑ.අන්න නියම කෙල්ලෝ.විනය හදලා බන් හමුදාවෙන්.
@dinukasirimanna
@dinukasirimanna 10 ай бұрын
rassawatada vote kre.. lajjayi🤮🤮 yko meka rassawata adala ekak newei.. ee kella rata rakinawa thma.. samaharawita job ekak oona hinda hamudawata giyada danneth nene neda? apoorwata thma 19yi.. ee talent eka ontha ekkenektwath ne
@sumangalipriyadarshani8044
@sumangalipriyadarshani8044 10 ай бұрын
Eththatama riyalitiyaka dekapu sanwarama kella.harima cham.regili ne❤
@Paul-b2r6h
@Paul-b2r6h 10 ай бұрын
ඒක විතරක් නෙමේ තෝරා ගත්ත ගීත.
@chathushaperera3348
@chathushaperera3348 10 ай бұрын
අපූර්වා අක්කා ගායනා කරන්නේ හදවතට...... කවදා හරි අනිත් දෙන්නටම වඩා හොද තැනකට යනවා........ හදවතින්ම සුබ පතනවා අපූර්වා අක්කේ.....ආදරෙයි......💗
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 10 ай бұрын
අනිවා
@ShenonSD
@ShenonSD 10 ай бұрын
අනිවාර්යෙන් 😊
@shaniidesilva453
@shaniidesilva453 10 ай бұрын
Dream star වේදිකාවේ අනුකුසලානය හිමිවිය යුතුව තිබ්බේ අපූර්වාටයි...❤❤❤ඇය අතිශයින් ම දක්ශ දරුවෙක් 👍❤️👍
@darksnow-z
@darksnow-z 10 ай бұрын
ඕන දේ උන නිසා සතුටින්😼❤ඒ උනාට අංජලී 1 අපූර්ව 2 හිරුශ 3 😂❤️ එහෙමයි වෙන්න ඕන
@saliyakumara2460
@saliyakumara2460 10 ай бұрын
හිරූෂ නෙමෙයි බං විදූෂා.ඒකිගෙ නමවත් අපේ මිනිසුන් නොදන්න තරමට ඒකි දුරස්
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 10 ай бұрын
ඇත්ත ....හිරුෂ ෆයිනල් ඉන්නම ඕන කෙනෙක් ❤❤
@darksnow-z
@darksnow-z 10 ай бұрын
@@saliyakumara2460 ඒකිගෙ නම දන්නවා කලින් ඉදන්ම හදවතේ මං කියපු තුන්දෙනා
@darksnow-z
@darksnow-z 10 ай бұрын
@@ThisaraniAriyadasa අනිවා ❤️
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 10 ай бұрын
@@darksnow-z ✌✌👍👍
@littlegirl7277
@littlegirl7277 10 ай бұрын
අපූර්වාව ගන්නවා රඟපාන්න අනිවාරෙන්.❤
@fai3379
@fai3379 10 ай бұрын
ලස්සන නිර්මාණය ලැබුනොත් හොඳ යි මේ නාලිකාවේ නම් නෙමේ,
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 10 ай бұрын
එයාට ඒකට හොඳ සුදුසුකම් තියෙනවා ❤❤
@harshanamadusanka3726
@harshanamadusanka3726 10 ай бұрын
Aniwaren
@ShashikanjaleDewmini-o2z
@ShashikanjaleDewmini-o2z 10 ай бұрын
Eyat iwarai 😂
@aranyaperera7856
@aranyaperera7856 10 ай бұрын
Aniwaren❤️
@ranganiperera8325
@ranganiperera8325 10 ай бұрын
මල් මල් සින්දුව කී පාරක් ඇහුවද මන්දා මාරම ලස්සනයි ......❤❤
@kumuduranasingha4707
@kumuduranasingha4707 10 ай бұрын
Apurwa fist wenna thibuna.. Eth..sms ne
@bhadramalani537
@bhadramalani537 10 ай бұрын
ගවසම්පත
@ShenonSD
@ShenonSD 10 ай бұрын
අපූර්වා ❤😊
@dulikadeepthi6616
@dulikadeepthi6616 10 ай бұрын
සුභ පැතුම් anjale පුතා
@Prabha1121
@Prabha1121 10 ай бұрын
Apoorwa lassanata qwa songs 2ma.
@shanikamadhushani136
@shanikamadhushani136 10 ай бұрын
අංජලිගේ හිනාව හරි අවංකයි.එහෙම අයට හරි යනවා 💗
@thisarasandeepani4994
@thisarasandeepani4994 10 ай бұрын
තුන් දෙනාම දක්ෂයි. ඒත් ජනතාවගේ කැමැත්ත ඕනේ. හදවතේ ගායිකාවක් වෙන්න . අංජලී ට ඔය දෙකම තිබ්බ ඒකයි දිනුවේ.... ❤️❤️❤️❤️❤️❤️
@nadinadiya8746
@nadinadiya8746 10 ай бұрын
Hitha noridawa දාන comment ලස්සනයි.🙏
@Ranganaindunil-p8f
@Ranganaindunil-p8f 10 ай бұрын
❤අංජලී ❤ අපූර්වා❤විදූෂා ඉදිරි අනාගතයට සුබ පැතුම්.❤❤❤
@maduj8957
@maduj8957 10 ай бұрын
අංජලී Cup එක ගන්නකන් තමයි බලාගෙන හිටියෙ.. ඒත් අන්ජලීගෙ සිංදු සෙට් එකට වඩා ෆයිනල් එකේනම් දැනුනේ අපූර්වා ❤
@aranyaperera7856
@aranyaperera7856 10 ай бұрын
Oww🥺❤️
@sudharmaliyanage8287
@sudharmaliyanage8287 10 ай бұрын
True.
@sandunikalakmali6758
@sandunikalakmali6758 10 ай бұрын
ඇත්තටම එයා හරිම දක්ශයි 🥺
@asankarathnayaka9326
@asankarathnayaka9326 10 ай бұрын
Aththa math anjalita godal adarei nida gannathwa eya dinanalam balan hitiye oye wenada wage anjalige sinduwathpenumawath set na eya sahalluwen neweo hitiye lohomath baya wenawa itin apith baya welane hitiye amith denna nam tikal sahalluwen kiwwa wage danuna kohoma unath sudussata sudusu thana labuna adarei anjali
@KaRathnayaka
@KaRathnayaka 9 ай бұрын
අපුර්වා ❤ලස්සනට performance කලා. හරිම ලස්සනයි ❤ සුබ පැතුම් ❤ හොඳ නිහතමානී දක්ශ හැමදාටම කලා ක්ශේත්‍රයේ ඉන්න තරුවක් වෙන්න❤
@RukshiFernandas
@RukshiFernandas 10 ай бұрын
එ මූනෙ තියන සතුට❤ නිහතමානී චරිතයක් ❤ congratulations 🎉 🥳
@shanuwa784
@shanuwa784 10 ай бұрын
අනේ එයාගෙ සින්දුව කියද්දි එයා හරිම නිහතමානිව අහගෙන ඉන්න ලස්සන ❤❤අංජලි අක්කනම් පිස්සුවක්..❤❤❤❤😍😍😍
@BisoGrero
@BisoGrero 10 ай бұрын
තුන්දෙනාම මාර දක්ශයි❤ අපූර්වා අංජලි දෙන්නම අද ගායනා කලේ ප්‍රේක්ශකාගාරය වෙනුවෙන් ඒත් වීදූශා ගායනා කලේ ඉන්ද්‍රචාපා මහතා වෙනුවෙන් අපේ තාත්තා එහෙමත් මාර ආසයි විදූශාට ඒ ළමයා දක්ශයි ඒත්චාපා මහතමයගෙ සිංදු වලට ආසම නෑ වීදූශා ලස්සන සිංදු කියලම නැද්ද මොකක්ද ඊයේ කියපු සිංදුව ඒවා සංගීතය ගැන දන්න අයට ගොඩක්වටින නිර්මාණ වෙන්න ඇති නමුත් ප්‍ර්ක්ශකයෝ මහා ලොකු සංගීත හැකියාව නෙවෙයි බලන්නෙ ඔතන බටහිර පෙරදිග සංගීත ප්‍රවීනයන් වගේම නිකන් සිංදු අහන මිනිස්සු ගොඩක් ඉන්නවා ඉතින් ඒ ඔක්කොම අයගේ වින්දනය ගැන හිතන්න ඕනෑ විදූශා නංගියේ අපූර්වා අංජලි දෙන්නම ඒක අද හොදටම තේරුම් අරන් තිබ්බා ❤ අපූර්වා ගැන දුකයි😢 තුන්දෙනාටමසුබපැතුම්❤
@Pamithi_Dissanayake
@Pamithi_Dissanayake 10 ай бұрын
හැමෝම විදූශාට බනිනවා..ඒත් මටනම් හිතෙන්නෙ ඒ විදූශගෙ හැටි...එයා සෙමි ඉදන් ෆයිනල් සිලෙක්ස් උනා කියලා නම කියද්දිත් එයාගෙ මූන ඔය වගේ...තුස්නිම්භූත වෙලා වගෙ බලන් හිටියා..ඉතින් එයා සතුටින් හිනා වෙන්න ඕනෙ වෙලාවකත් මේ විදියටමයි එයා react කලේ...ඒ නිසා ඒ එයාගෙ හැටි කියලයි මට නම් හිතෙන්නෙ..
@error2004.
@error2004. 10 ай бұрын
Aththa. E minissu ge hati. Anith kttiy Sathutu wunata samahara minissu ehema naa. Sathutu nathi hindath newe
@kalpanisewwandi1822
@kalpanisewwandi1822 10 ай бұрын
ඇත්ත..ඒ ලමයගේ විදිහ ඒ..තුන් දෙනාටම සුබ පතනව ඇරෙන්න මේ ගමන පටන් ගත්තු ගමන්ම මෙහෙම පොඩි දෙයක් අල්ලන් බනින්න තරම් ඇයි මිනිස්සු මෙහෙම.. තුන් දෙනාම දක්ශයි..සුබ පැතුම් 😍
@nimanshiwasundara760
@nimanshiwasundara760 10 ай бұрын
ජය පරාජය කාටත් පොදුයි❤ අපූර්වා තුන කිව්වාම ලස්සනට හිනා වෙලා ඉස්සරහාට ආවා සමහර විට අංජලී දෙක උනා නම් එයා අනිවාර්යයෙන්ම විදුශාට ලස්සනට හිනා වෙලා සුබ පතනවා❤ කොච්චර දක්ශ කෙනෙක් උනාත් වැඩක් නෑ නිහතමානී නැත්නම් විදුශා ඒ අතින් ෆේල් මිනිස්සු අංජලීට,අපූර්වාට කැමති දකශතාවය වගේම නිහතමානිකම නිසා.. රියැලිටි තරගයක සාමාන්‍යයෙන් දෙවනියා තමයි ජයග්‍රාකයාට සුබ පතන්නේ මොනවා උනාත් අපූර්වා දෙක වෙන්න තිබ්බේ ❤අංජලි සුබ පැතුම් 🎉❤
@chandrarupasinghe1114
@chandrarupasinghe1114 10 ай бұрын
ඔබ නියමයි නිවැරැදි අදහස් දැක්වීමට .හරිම වටිනා ඇගයීමක් ❤❤
@KrishanthiWK
@KrishanthiWK 2 ай бұрын
Adrart❤😂🎉😢Sweaty and of 😮😮second
@nadeeshaliyanage5573
@nadeeshaliyanage5573 10 ай бұрын
සුබපැතුම් අන්ජලි හේරත් ❤❤❤ එවගෙම විදුෂා රාජගුරු ,අපුර්වා ආශාවරි ඉදිරි සංගීත ගමනට සුබපැතුම් ❤❤❤
@vishmiweerasinghe1423
@vishmiweerasinghe1423 10 ай бұрын
අපූර්වා ගෙ ප්‍රාසාංගිකත්වයත් තියෙනවා ෆැලන් වගේ වේදිකාවකවට නැතිවම බැරි චරිතයක් වේවි ඔයත් ❤
@dusha7589
@dusha7589 10 ай бұрын
අපෝ ෆැලන් හරිම හිත හොඳ, fake නැති , boasting නැති කෙනෙක්. ඒ නිසා ෆැලන්‍ට ජනතාව ආදරේ. අපූර්වා එහෙම නැහැ.
@nilmifernando6439
@nilmifernando6439 10 ай бұрын
@@dusha7589 එහෙම කියන්න එපා. අපූර්වා හොද ට perforn කරනවා. ඒහඩ හරිම ලස්සනයි
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 10 ай бұрын
ඔව්...එයාගේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම සුපිරි ❤
@ShenonSD
@ShenonSD 10 ай бұрын
​@@dusha7589මේ මනුස්සයා season එකේ මුල ඉදන් අපූර්වාට මඩ ගහන කෙනෙක් ඒකයි ඔය ඊර්ෂ්‍යාව
@ShenonSD
@ShenonSD 10 ай бұрын
අපූර්වා සුපිරි තරුවක් වෙනවමයි😊
@jani-senarathne.
@jani-senarathne. 10 ай бұрын
Anjalee... කවදාහරි ලෝකෙටම ශ්‍රී ලංකා නාමය ගෙනියන සුපිරිම බුලට් එකක්...❤️ congratulations my dr anjalee...❤️
@lakshithamadhushan9856
@lakshithamadhushan9856 10 ай бұрын
විදූශගෙ මූණ ඉරිසියාවෙන් පිරිලා කිසිම සතුටක් දකින්න බැරි කෙල්ලෙක්. දුකක් ඇති. ඉරිසියත් ඇති. ඒත් හැමෝටම දිනන්න බෑ..එක්කෙනෙක් විතරයි. ඉතින් සුබ පැතුම් අන්ජු.❤
@nimmiwishmika9762
@nimmiwishmika9762 10 ай бұрын
ඇත්තම තමා ඊරිසියයි වගේ එයා මුල ඉදන්ම කිසි නිහතමානි කමක් නෑ ආඩම්බරකාරකම.😏
@sandujayamanna7982
@sandujayamanna7982 10 ай бұрын
ඒකනම් මාටත් හිතුනා විදූශා දැක්කම,හරි නපුරු පාටට ඉන්නේ
@erangaaherath3959
@erangaaherath3959 10 ай бұрын
Vidusha dushta kamen pirila.apoorwa 2 unanm hodai.
@ksusantha6261
@ksusantha6261 10 ай бұрын
Vidushage famili eke ayath ehema thama.anjali, apurwa harima nihathamai.aprade apurwata deweithana awa nam..
@Travel726Gossip
@Travel726Gossip 10 ай бұрын
Ow atta
@sathyaniniduwara2383
@sathyaniniduwara2383 10 ай бұрын
කිසිම කුහක ගති නැති අවංක කම තියෙන දෙන්නෙක් තමයි අංජලී, අපූර්වායි.අංජලීට නම් සුදුසු ම තැන හම්බවුණා ❤❤❤. අපූර්වට නම් අවසන් මොහොතේ ලොකු අසාධාරණයක් වුණේ පළමු ගායනයෙ දී 😢දෙවන ගායනයෙ දී බොහෝ ප්‍රෙක්ෂකයන් "පොතට කලින පිටකවරය බලනවා වගේ"ඇගේ ඇදුම අඩුපාඩු තමයි බැලුවේ.😢 කවුරුත් හිතුවේ නෑ එච්චර පුංචි කෙල්ලෙක් අර ඔක්කොම දරා ගෙන වට දෙකම කරලා 3 වෙනියා උනත් හිනා වෙලා නිහතමානී ව සම්මානය ගත්ත හැටි.❤❤ අපූර්වා ඔබ අප කාගේත් සිත් ගත් ආදර්ශමත් තරුණියක්.අපූර්වා ඔබට ජය🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@nimashadilrukshi8846
@nimashadilrukshi8846 10 ай бұрын
අංජලී කොහොමත් දිනනවා.එත් අපුර්වා 2ට එයි කියලයි හිතුවෙ. විදුෂ කැ ගහනවා විතරයි අපුර්වට මොකක් හරි උනා..මං අාසම අපුර්වට එයා 2ට අාවනමි හොදයි.විදුෂගෙ කිසිම හිනාවක් නැ ඉරිසියාව.👍 සුභ පැතුමි තුන් දෙනාටම❤
@geethajeewa
@geethajeewa 10 ай бұрын
අපූර්වා ලස්සනටම සින්දුව කිව්ව.එයා තමා 2❤
@niroshaniamarawansha129
@niroshaniamarawansha129 10 ай бұрын
Oww.Aapuurwa 2 wenna ona.arayage irshiyaawa
@Tharu227
@Tharu227 10 ай бұрын
අපුර්වා හිංදි සිංදුව නම් ලස්සනයි වස්තු ❤❤❤❤❤
Anjali Herath | Best songs | Derana Dream Star season 11 winner
24:27
SL Hash Music Cultures
Рет қаралды 370 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,3 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 12 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 10 МЛН
Piya Re Piya Re | Dasith Lakpura| Derana Dream Star Season 12 TV Derana
5:32
Dasith Lakpura Official
Рет қаралды 6 М.
Falan Andrea | Anjalee Herath | Derana Stars | TV Derana
6:51
Derana Little Star
Рет қаралды 303 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33