🔴 LIVE | Derana Dream Star Season 12 | Top 24 ( Team 02 ) | 26th January 2025 | TV Derana

  Рет қаралды 36,184

Dream Star

Dream Star

Күн бұрын

Пікірлер: 82
@warunilakmali-c6s
@warunilakmali-c6s 8 күн бұрын
ෂමිතා💪තරග වටයේ මුල ඉදලම විවිධ වර්ගයේ ගීත ගායනය කළ කෙනෙක්.එක ගීත වර්ගයකට සීමා නොවී.එය ඇයගේ දක්ශතාවය.ඒක කරන්න හැමෝටම බැහැ. ප්‍රාසාංගික ලෙස වේදිකාවේ ගායන ඉදිරිපත් කිරීම කරන ඇයට ප්‍රේක්ෂකයන් කැමතියි ...වේග රිද්ම,ශාස්ත්‍රීය ,අර්ද ශාස්ත්‍රීය ආදී විවිධ ගායනා තරගය පුරාම ගායනය කලා. ජය වේවා 💪💪💪💪ඔබට් කැමති අපි ජනතා මනාපයයෙන් ඔබ ඉදිරියටම ඔසවනවා........❤ආදරෙයි ශමි....
@sunithaperera902
@sunithaperera902 8 күн бұрын
දැහැම්ත් අවසානය තෙක් යාවි.👍
@HimaliKarunanayakage-iw2rr
@HimaliKarunanayakage-iw2rr 8 күн бұрын
අනුපම අපේ ගමේ, කිරුළ නිට්ටම්බුවට අරන් එන්න ප්‍රාර්ථනා කරනව අනුපම ජයවේවා
@HimaliKarunanayakage-iw2rr
@HimaliKarunanayakage-iw2rr 8 күн бұрын
මේ ජජ් බෝඩ් එකේ ඉන්න හොදම නිහතමානි කෙනා තමයි සමිතා මහත්මිය ,❤❤❤❤
@sandunineranjana1383
@sandunineranjana1383 9 күн бұрын
අයියෝ හොද අය කැපෙනවනේ
@sanjeewanijayawardana2833
@sanjeewanijayawardana2833 9 күн бұрын
I always here for ayesha jayalath
@ayeshaajayalath
@ayeshaajayalath 8 күн бұрын
Thank you so much🙏💫
@MalathiImbulana
@MalathiImbulana 8 күн бұрын
Shamitha digatama inna oni ❤
@wasantikumari8885
@wasantikumari8885 9 күн бұрын
සිනලි ලස්සනට සින් කෙරුවා
@kavindunawarathna502
@kavindunawarathna502 8 күн бұрын
Sinali harinm adath issarahata yanna oni
@Sathsarani536
@Sathsarani536 9 күн бұрын
Sinali ❤❤❤❤❤❤
@sharmeenamath8001
@sharmeenamath8001 8 күн бұрын
All contestants who sang yday were extremely good. Very sad that Sinali had to be out. She is a contestant who should be in. Dream Star should adopt some way to bring the unfortunate good singers who have gone out this season.
@Paul-b2r6h
@Paul-b2r6h 7 күн бұрын
හය දෙනෙක් කියපු ගීතයක් තනි කෙනෙක් කියන එක ලේසි වැඩක් නෙමේ. දැහැමි the best good luck!!
@manelhenake9522
@manelhenake9522 8 күн бұрын
Anupama.samitha.♥️♥️♥️
@AnushaPrasath
@AnushaPrasath 9 күн бұрын
Anupama Dineth Ayesha Sinali Dhami 💪✅
@AnjaleeSenarath
@AnjaleeSenarath 7 күн бұрын
Anupama ❤
@AnushaPrasath
@AnushaPrasath 9 күн бұрын
Sinali 😢ayyo
@sriyakumari4314
@sriyakumari4314 9 күн бұрын
Ada samitha මහත්මිය ඉන්නවා ...❤❤❤
@PiyumiDilshani-ur8oj
@PiyumiDilshani-ur8oj 8 күн бұрын
Anupama mallige voice nam pissuwak man hithanne aniwaryen oya final 5 wenakalwath enawa. jaya wewa ❤❤
@sansalakavindi-x7i
@sansalakavindi-x7i 8 күн бұрын
දිනෙත් ❤
@dineth_nayanapriya_music
@dineth_nayanapriya_music 8 күн бұрын
බොහොම ස්තූතියි 🥰🙏
@duleeppeiris3244
@duleeppeiris3244 5 күн бұрын
🎉කාවින්ද ගිම්හාන පුතාගේ අලුත් තොරතුරු දන්නේ නැත්ද කවුරුත්.
@hemachandrawanniarachige4147
@hemachandrawanniarachige4147 9 күн бұрын
Well don everyone very beautiful 🎉❤
@hemachandrawanniarachige4147
@hemachandrawanniarachige4147 9 күн бұрын
Very beautiful ❤🎉
@harshanimadushani799
@harshanimadushani799 8 күн бұрын
Wow shamitha niyamai 😍👌👌👌👌
@userbee156
@userbee156 7 күн бұрын
Here for DEHEMI. WHAT A STAR
@chinthakakodituwakku9166
@chinthakakodituwakku9166 7 күн бұрын
පෙබරවාරි 21 අපිත් එනවා .....👍
@sunithaperera902
@sunithaperera902 8 күн бұрын
සම්තාගෙ ගායනය පැහැදිලිව ඇසුනෙ නැ. හොද ට කියන්න පුලුවන් කෙනෙක් .🤔
@heshanisandareka4535
@heshanisandareka4535 8 күн бұрын
Sineli kapenna one kenek nemei eya talentet😢
@kasunch7184
@kasunch7184 8 күн бұрын
Ayesha❤
@ayeshaajayalath
@ayeshaajayalath 8 күн бұрын
Thank you so much🙏💫
@DuggannaRanjan
@DuggannaRanjan 9 күн бұрын
God bless you
@deepakumare7828
@deepakumare7828 9 күн бұрын
මේ සබන් කැටේ ගැන කියන එක ඉවරයක් නැ. මොකද්ද අප්පා
@thusharamuthu1009
@thusharamuthu1009 8 күн бұрын
සල්ලිනෙ
@AffectionateBeachVacatio-zy7vh
@AffectionateBeachVacatio-zy7vh 8 күн бұрын
Oya saban කටේ vikinenne na ekai
@AweejusRosheni
@AweejusRosheni 9 күн бұрын
අද විශ්ව නැගිට්ටේ ඇදේ අනික් පැත්තෙන්ද 😂
@dulminadeeify
@dulminadeeify 8 күн бұрын
Dehemi was the weakest today. I’m not sure how Samitha gave her a standing ovation! That was not that good. In fact her singing today was hard to listen to. On the other hand Sinali sang very well. Reached higher notes with ease and her voice is way more powerful than Dehemi’s.
@rohanwick
@rohanwick 9 күн бұрын
This contest is no longer enjoyable to watch. It is now a contest between some judges to show off whose personal stories are better than the other. Shame on you. This is not about you or who you like. Derana makes this a mo😂kery and turned a very good program into a forum of a contest between two drama queen judges. So we're turning off
@a.a.sadikari2364
@a.a.sadikari2364 8 күн бұрын
එකම ඇඩ් එක කීපාරක් දානවද මුන්ට පිස්සු
@thusharamuthu1009
@thusharamuthu1009 8 күн бұрын
ඉතින් බං සල්ලි එන්නෙ ඒවයින්නෙ.
@UniqueCreation16
@UniqueCreation16 8 күн бұрын
De filix ඇප් එකෙන් බලන්න පුලුවන්.. eke add ne.. 😎
@thusharamuthu1009
@thusharamuthu1009 8 күн бұрын
3,4 ට ඉන්න ඕන කෙනා අයින් වෙනවා .😢
@gunap7326
@gunap7326 7 күн бұрын
ඇය ගියා. දැන් සතුටුද? සමාජය විසින්මයි සිරගෙවල් පුරවන්නේ කිවොත් හරි, උපතින් කවුරුත් ඒහේ යන්න එන්නේ නැහැ. ඒවගේ තමයි ප්‍රසිද්ධියේ යමක් ප්‍රකාශ කරනවිට දෙපාරක් හිතන්න වෙනවා. අඩුපාඩු කාටද නැත්තේ. ගිත රසය නිසා තමයි බලන්නනේ, කවුරු දිනුවත් අවුලක් නැහැ. සංගිත කන්ඩායමත් දක්ෂයි.
@nilmifernando6439
@nilmifernando6439 8 күн бұрын
කුෂානි කියන්නෙ දක්ෂ කියන වචනය දක්ස කියලා. වැරදියි එය උච්චාරනය කරන විදිහ. නිවැරිදි සිංහල වචනය "දක්ෂ " විය යුතුයි.
@DuggannaRanjan
@DuggannaRanjan 9 күн бұрын
Very best
@Sandunekana
@Sandunekana 7 күн бұрын
Anupama sinali dehemi thama ada hodata kiwwe Ane mnda ithin mewanan
@onetow9455
@onetow9455 9 күн бұрын
දෙන්නම කතාවෙලා ද එකපාට ඇදුම් ඇදගෙන ඇවිත් තියෙන්නෙ ❤❤❤❤❤
@DuggannaRanjan
@DuggannaRanjan 9 күн бұрын
What a nice singing
@onetow9455
@onetow9455 9 күн бұрын
ආයුබෝවන් ❤❤❤❤ආදරනීය ❤❤❤දෙරන ❤❤❤ආයුබෝවන් විශ්ව සර් ඇතලු සියලුම දෙනාට ආයුබෝවන්❤❤❤❤❤
@AnulaPadmini-gr6hc
@AnulaPadmini-gr6hc 9 күн бұрын
❤❤❤❤❤ anupama
@MalathiImbulana
@MalathiImbulana 8 күн бұрын
Shamitha lassnni
@a.h.dcharu8368
@a.h.dcharu8368 9 күн бұрын
❤❤❤❤
@suranganiahangama2858
@suranganiahangama2858 8 күн бұрын
@raviprabath2666
@raviprabath2666 9 күн бұрын
Ayesha
@ayeshaajayalath
@ayeshaajayalath 8 күн бұрын
Thank you so much🙏💫
@SanjeewaThilakarathna-y5r
@SanjeewaThilakarathna-y5r 9 күн бұрын
Nama 1 unata kiriammai minidiei brand 2k😢😂😂😂😂
@kalhara161086
@kalhara161086 8 күн бұрын
i think Samitha’s choice fairy
@JagathAmarasekara-t5y
@JagathAmarasekara-t5y 8 күн бұрын
ශමිත අයින් වෙන්න ඕනෙ
@ishunikeshala596
@ishunikeshala596 9 күн бұрын
Ane ai out une😢
@AnushaPrasath
@AnushaPrasath 9 күн бұрын
Kiyala wadak na ane
@Paul-b2r6h
@Paul-b2r6h 7 күн бұрын
මුලින් කියපු කෙනාට ඡඩ් බෝඩ් එකේ වෝට් තුනම අනේ මන්ද මුන් හැමදාම කරන්නෙ මේ ගොන් වැඩේ
@dilhaniviveka5643
@dilhaniviveka5643 8 күн бұрын
Congratulations dineth .all the best ❤️❤️❤️
@dineth_nayanapriya_music
@dineth_nayanapriya_music 8 күн бұрын
බොහොම ස්තූතියි 🥰🙏
@chamathmadushanrajakaruna5594
@chamathmadushanrajakaruna5594 8 күн бұрын
Who is voting for this Shamitha Liyanage ? She a well below average singer and her performance was no where near for a last 24 round.
@TharangaRathnayaka-w2w
@TharangaRathnayaka-w2w 3 күн бұрын
වොට්.දෙනකොට.හැමෝටම.මනාප.දෙන්න.නැත්තන්.අනික්.තරග.කරැවන්ට.අසාදාරනයි.ඹබතුමාලා.අසාදාරන.වේන්න.එපා.සාදාරන.වේන්න
@lathaliyanapathirana7808
@lathaliyanapathirana7808 8 күн бұрын
Samitha miss genagi
@denethchamath4583
@denethchamath4583 8 күн бұрын
Anupama very good ,,best singer,,❤❤❤❤
@AshanBandara-h1v
@AshanBandara-h1v 9 күн бұрын
Ne.iyenm.hari.vidiytma.kepune. Senli.kepenne.oni😊
@tessanjayavira9495
@tessanjayavira9495 9 күн бұрын
Kusani. Koivelaweth.eka.said.ekak.aragathugaman.vedagathkamaka.atamane.hiluv.lassanada
@yunusshaikh2034
@yunusshaikh2034 9 күн бұрын
Keerthi pasquel ko?
@sunithaperera902
@sunithaperera902 8 күн бұрын
අනේ මන්ද හොඳ අයකැපී යනව. ඒකත් එක්කම මේ ගමන දැනෙන්න ගායනා කරන කෙනෙක් ප්‍රේක්ෂයින් ට දැනිල නැ ඒ නිසා ඉන්න හොද ටික කැපිල් යනව. කවුරු ෆොලෝ කලත් අංජලි ව ෆොලෝ කරන්න කෙනෙක් බිහි වෙන එකක් නැ. ඇගෙ විනය ස්ටේජ් ගායනා කරන විලාසය ,නිහතමානී සිනහව , කොල්ලෙක් නොවන කොල්ලා අංජලි ,,,,Only One Anjeli In Sri Lanka ...ඇත්තෙන්ම මාර චරිතයක් . අමතක නොවෙ සදා,,,අංජ්ලී ට😘❤️❤️❤️🇱🇰👍
@SanjeewaThilakarathna-y5r
@SanjeewaThilakarathna-y5r 9 күн бұрын
Oya b #2#22 dawa da nawawa samitho.
@AnushaPrasath
@AnushaPrasath 8 күн бұрын
Samitha aut wenna oni
@kumuduranasingha4707
@kumuduranasingha4707 9 күн бұрын
අද කැපෙන්න තිබ්බේ ශමිතා
@AnushaPrasath
@AnushaPrasath 8 күн бұрын
@@kumuduranasingha4707 sirawata
@nilmifernando6439
@nilmifernando6439 8 күн бұрын
අනිවාර්යයෙන්ම . මීට පෙර වටවලයි ඇය කැපෙන්න ඕන. අනේ මන්දා හොද අය හැමදාම කැපෙනවා.
@AnushaPrasath
@AnushaPrasath 8 күн бұрын
@nilmifernando6439 attha attha
@කවිනිදේවින්දි
@කවිනිදේවින්දි 8 күн бұрын
ඔයාලට ඉතින් කිය කියා ඉන්නෙ නැතුව වෝට් කරන්න තිබ්බනේ😢
@warunilakmali-c6s
@warunilakmali-c6s 8 күн бұрын
දිනවන්න ඕනි කෙනාව වෝට් කරල දිනවන්න.අනුන් විවේචනය නොකර.නැත්නම් ඔයා විනිසුරු මඩුල්ලට apply karanna😂
@AshanBandara-h1v
@AshanBandara-h1v 9 күн бұрын
Dehemi.thama.pissuwak. Lankawe..dehemi.pissuwak.niyma.dasshthwak..
@ranidrani4886
@ranidrani4886 9 күн бұрын
❤❤❤❤❤❤
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
24 Часа в БОУЛИНГЕ !
27:03
A4
Рет қаралды 7 МЛН
Anwar Sathath | Nooru Varusham | Blind Auditions | The Voice Sri Lanka
5:31
The Voice Sri Lanka
Рет қаралды 76 М.
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН