No video

Hiru Star - Season 04 | 3rd Round - Part 12 | 2024-07-21

  Рет қаралды 134,749

Hiru Star

Hiru Star

Күн бұрын

Hiru Star - Season 04 | 3rd Round - Part 12 | 2024-07-21
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
HIRU STAR is a Reality Television Singing Competition where for the first time in Sri Lanka the show marks the real-time voting by the viewers via an innovative free app. In contrast to other singing TV Reality shows which feature a cast of celebrity judges, Hiru Star features a cast of celebrity experts and ELEVATES the viewers at home to be the JUDGES.
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #FacebookLive #KZbinLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #3rd_Round

Пікірлер: 444
@mprpsenadeera
@mprpsenadeera Ай бұрын
කලින් සීසන් වලට වඩා මේ සීසන් එකේ දක්ෂ තරගකාරියන් පිරිසක් සිටිනවා ❤
@amaliahinsa6355
@amaliahinsa6355 Ай бұрын
අදනම් සේරම හොඳට ගායනා කලා 👍 හැබැයි ගීතය යන්නත් කලින් රං වරම් දෙන එක හරි නෑ නේද
@upaliwijesiri5780
@upaliwijesiri5780 Ай бұрын
මෙක බැලුවහම හිතෙනව නැවතත් පොහොටිටුවෙ අාන්ඩුවක් එන්නත් පුලුවන් කියල
@RandikaHansamali-xq5zh
@RandikaHansamali-xq5zh Ай бұрын
Aniwaa
@samanthikumari7510
@samanthikumari7510 Ай бұрын
සිංදුව අහන්නෙත් නැතිව ඇයි මේ ගෝල්ඩ් වෝට් දෙන්නේ.. 😢😢 උන්ට පිස්සු ද නැත්තං අපිට පිස්සු ද
@ajjj772
@ajjj772 Ай бұрын
තමන්ගේ වාසියට
@pubgflash3972
@pubgflash3972 Ай бұрын
සිංදුව Live එකේ අහන්න දෙයක් නෑ..,Rehearsals වල එක පාරක් ඔය වගේ අහනවා..ඊට කලින් 2 වතාවක් උදේ Rehearsal අහනවා...ඒ ඇහුවාම පුළුවන් මෙයා දක්ශද නැද්ද තෝරගන්න..
@ajjj772
@ajjj772 Ай бұрын
ඇයි ඒක හැමෝටම කරන්නේ නැත්තං එහෙමනම්? සමහරුන්ට අන්තිම මොහොත වෙනකන් ඉන්නවනේ. කලින් කොච්චර හොඳට කිව්වත් මොනවා හරි වෙල්ල තරඟය අවස්ථාවේදී සින්දුව වැරදියට කිව්වොත් ඒක අනිත් තරඟකරුවන්ට අසාධාරණයක් වෙන්නෙ නැද්ද?
@samanthikumari7510
@samanthikumari7510 Ай бұрын
@@pubgflash3972 live ekedi veredduwoth.. ethakota mokada karanne..
@pubgflash3972
@pubgflash3972 Ай бұрын
@@samanthikumari7510 Reherasal 2ක 3කම හරියට කියනවා කියන්නේ Live එකේදී කොහොමත් වරදින්නේ නෑ...Live sing කරද්දි ඕනෙම කෙනෙකුගේ පොඩි පොඩි ප්‍රශ්ණ එනවා..ඒ වගේ ඒවා ඇරෙන්න අනිත් දේවල් වෙන්නේ නෑ..අනික මේ හොඳම කෙනෙක්. ඒ නිසයි එච්චර විශ්වාසයෙන් දෙන්නේ...වැරදුනෙත් නෑනේ...
@lalsiriwardana
@lalsiriwardana Ай бұрын
මේකෙන් ගෝල්ඩන් වෝට් අයින් කරන්න ඕන. මොන විකාරයක්ද
@thisaranimanthaka1857
@thisaranimanthaka1857 Ай бұрын
මට පේන්න හිරු එකෙන් final යන තරගකරුවන් දැනටම තෝරලා ඉවරයි වගේ . ඒකනෙ අර sing කරන්න කලින් vote කරන්නෙ. එක ප්‍රේක්ශකයො නොමග යවන වැඩක්. මොන විදියකින් හරි ගීතය කොතන හරි වැරැද්දුවත් ගැටලුවක් නෑ. Golden vote දීලා ඉවරයි නෙ. මොනව වුනත් ඒ ගායනය නම් සුපිරි ❤
@CharukaDilshani-me2zh
@CharukaDilshani-me2zh Ай бұрын
Eyage team ekt gnna one nisai ehem karanne.werdiyt hithnna epa.eya kohomth දක්ෂ nisai amalta klin ruwan vote kranne.mokd live ynna klin rehearsal ekk තියෙනවා
@pubgflash3972
@pubgflash3972 Ай бұрын
@@CharukaDilshani-me2zh Rehearsal 1 ක් නෙමේ Main Reherasal එකට කලිනුත් Reherasal 2ක් බලනවා..
@RandikaHansamali-xq5zh
@RandikaHansamali-xq5zh Ай бұрын
Ane manda mehama unothe phootuma tama
@Ameesha1126
@Ameesha1126 Ай бұрын
ඩැෆඩිල්නම් සුපිරි👌 තාත්තත් ඒ වගේමයි 🥺🥳
@jagaja444
@jagaja444 Ай бұрын
ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක වීමෙන් අනතුරුව රතුහාමි කමලා බියවී කොළපාට එළිය මෙවර හිමි විය ඇයට.
@ranganafernando2130
@ranganafernando2130 Ай бұрын
out singing 😃😁
@veneethakalyani3603
@veneethakalyani3603 Ай бұрын
Ow ane
@user-tl7er6cv6t
@user-tl7er6cv6t Ай бұрын
සින්දුව අහන්න කලින් රන් මනාප දෙන්නේ විකාරයක් වෙලාවකට..
@chamindukulawansha6737
@chamindukulawansha6737 Ай бұрын
දැන් මේකේ කොලටිය නෑ විකාර ස්ටාර් එකක් ගොඩක් දක්ෂයෝ එලියට යනවා කොවුෂල්ලයට කල අසාදාරනය දැක්කනේ මේවට හැරෙන්නවත් බෑ දෙරණ ඩ්‍රීම්ස් ස්ටාර් එක්ක.. ❤
@janakarathnayaka2414
@janakarathnayaka2414 Ай бұрын
මොන ලැජ්ජ නැති රං මනාපයක්ද ඒ. අඩුමගානෙ සිංදුව ටිකක් හෝ ඇහුවනම් කමක් නෑ. මුල් වටවල හොදට කියල පස්සෙ හරියට නොකියන අවස්ථා ඕන තරම් තියනව ඔහු ඒක හොදින් ගායනා කලා හැබැයි යම්කිසි විදිහකින් එසේ නොවුනනම් මොකද වෙන්නෙ. ජජ් කෙනෙක් නොකල යුතුම වැඩක් අද දිනේ සිද්ද වුනේ. වැඩසටහන නැරබීම පවා දෙවරක් සිතන්ඩ වෙනව.
@pubgflash3972
@pubgflash3972 Ай бұрын
@@janakarathnayaka2414 සිංදුව උඹල අහන්නේ Live එකේ උනාට උන් 3න් පාරක් අහනවා..එතනදි තීරණය කරනවා මෙයාට දෙන්න පුළුවන් ද බැරි ද කියන එක. රන් මනාප දෙන්නේ හොඳටම ගායනා කරන්න ඕනේ නෑ විනිසුරුවන්ට තම තමන්ට කට්ටියව තෝරාපත් කරගන්න තමා දැන් රන් මනාප දෙන්නේ..උත් ඒකේ වැරද්දක් නෑ..මොකද දැනට ඉන්න හොඳම අය ඉන්නේ අමල්ගේ Team එකේ..මෙදා සැරේ හිරු Star Finals 4න් 3ක් ම ඉන්නේ අමල් ගේ Team එකේ..ඒ නිසා අමල්ට කලින් රුවන් ගැහුවා මනාපය
@UserUser-ku3rg
@UserUser-ku3rg Ай бұрын
Vote දෙන එක අව්ලක් නෑ. හැබැයි කොහොමද සින්දුවේ වචනයක් වත් අහන්නේ නැතුව. ඒක වැරදි රුවන් 🤔
@user-ek6ek9ib3t
@user-ek6ek9ib3t Ай бұрын
චනුදි සුපිරි ගායනයක් හොදේ....දැනෙන්න ගායනා කෙරුවා.ජය❤
@chanudinimsara
@chanudinimsara Ай бұрын
❤❤🥺🥺
@HiranyaEpitawala
@HiranyaEpitawala Ай бұрын
ඇයි මේ සින්දුව පටන් ගන්න කලින් ගෝල්ඩන් වෝට් එක දෙන්නෙ...?
@wasanthapushpakumara5227
@wasanthapushpakumara5227 Ай бұрын
Star den thoralath iwarayi😂
@MaheshNila-yv9qd
@MaheshNila-yv9qd Ай бұрын
Balana ekath epa wenawa
@HirudiAmaya-li1cp
@HirudiAmaya-li1cp Ай бұрын
Mmmmmm......... ඒක නම් ඇත්ත
@janu9087
@janu9087 Ай бұрын
Ow wachanayakwath kiyanna kalin goldn wot eka denna ba harinm
@SayuriNimshara
@SayuriNimshara Ай бұрын
පෙර පුහුණු වීම් වලදි ගායනය බැලුව නිසා, ශිවන්ත දක්ෂයෙක්,
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 Ай бұрын
අවසානයේ ගීතය ගායනා කල දුවගේ ගායනය හරිම ලස්සනයි මිහිරියි සුබමසුබ අනාගතයක් උදා වේවා ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි සියලු දෙව් පිහිටයි සුවපත් වේවා 💕🌹👍🌟
@chanudinimsara
@chanudinimsara Ай бұрын
❤😊
@leninjohnson1816
@leninjohnson1816 Ай бұрын
Dafedil what a energy with small age 👏 keep it up දුව God Bless ❤ keep it up u r energy 👏❤️🎶🇱🇰
@digaarr7598
@digaarr7598 Ай бұрын
ගෝල්ඩන් වෝට් එක ගහන්නෙ සිංදුව හොඳ හන්දම නෙමෙ, ඒක මේ round එකේ option එකක්, තමන්ගෙ ටීම් එකට අරගන්න ගෝල්ඩන් වෝට් එක ගහන්නෙ. නොදන්න ජාතක ලියල වැලලෙන්නැතුව හිටපල්ල
@chamindaprasad7605
@chamindaprasad7605 Ай бұрын
Sira bn😂😂
@user-dz1vn8ci4w
@user-dz1vn8ci4w Ай бұрын
හන්සි සින්දුව කියද්දි ඇගේ හිරිගඩු පිපුන.එච්චට ලස්සනයි ❤❤❤
@chandrika3062
@chandrika3062 Ай бұрын
මොකද මේ සින්දුව කියන්නත් කලින් ගෝල්ඩන් වෝට් එක දෙන්නේ අනික් අයට අසාදාරනයි ඒක
@janu9087
@janu9087 Ай бұрын
Ow aththatama
@user-hz7if9dz7x
@user-hz7if9dz7x Ай бұрын
දක්ෂයි හැබයි සිංදුව පටන් ගන්නකලින් වෝල්ට් එක් දීපු කැතයි
@jaliyaherath9651
@jaliyaherath9651 Ай бұрын
Hansi Shalika හොඳටම ගායනා කරනවා..ඒක ෆට්ට....👏👏👍👍
@iruumayanga2006
@iruumayanga2006 Ай бұрын
ගෝල්ඩන් වෝට් එක දෙන්න ඔනි ඩැෆඩිල්ට කියන අය කො. ඒකයි මාර පවර්ෆුල් වොයිස් එක, හංසිගෙ සාමාන්‍ය වොයිස් එකක්. ඩැෆඩිල් තමා මේ තරගාවලියෙම ඉන්න සුපිරිම වොයිස් එක❤❤
@mdchandana2233
@mdchandana2233 Ай бұрын
අනිවාර්යෙන් මුන් හොද නරක දන්නෙ නැ පහාරයෝ
@pubgflash3972
@pubgflash3972 Ай бұрын
@@iruumayanga2006 ඒක ඇත්ත. පොඩි කෙල්ල සුපිරියට කිව්වා...හංසි Put of pitch sing කලා..තව තැන් කිහිපයක Breathing නැති උනා..ඒත් Golden Vote එක දුන්නේ අමල්ට එයාව ගන්න ඕනේ නිසා මිසක් ගායනය හොඳම එකක් නිසා නෙමේ
@pubgflash3972
@pubgflash3972 Ай бұрын
@@iruumayanga2006 ඒක ඇත්ත. පොඩි කෙල්ල සුපිරියට කිව්වා...හංසි out of pitch sing කලා සුළු වශයෙන්..තව තැන් කිහිපයක Breathing නැති උනා..ඒත් Golden Vote එක දුන්නේ අමල්ට එයාව ගන්න ඕනේ නිසා මිසක් ගායනය හොඳම එකක් නිසා නෙමේ
@pubgflash3972
@pubgflash3972 Ай бұрын
@@iruumayanga2006 මේ වටයේදි Golden Vote දෙන්නේ තම තමන්ට කට්ටියව තෝරගන්න..තමන්ට හිතෙනවනම් මෙයා හොඳයි මෙයාව හොඳට හදාගන්න පුලුවන් කියලා එයාට Golden vote එක දීලා ගන්න පුලුවන්..
@TharangaPradeep-us8py
@TharangaPradeep-us8py Ай бұрын
ඇයි මේ සින්දු පටන් ගන්න කලින් ගොල්ඩන් වෝට් එක දෙන්නෙ
@nilunilanthi7647
@nilunilanthi7647 Ай бұрын
එයා දක්ෂයි
@RoahiniRoshini-tw7vl
@RoahiniRoshini-tw7vl Ай бұрын
ලස්සනයි හංසි දුව බුදුසරණයි ඉදිරියටම යන්න සුබ පැතුම්
@vineethararhnayake-zl6fo
@vineethararhnayake-zl6fo Ай бұрын
ඩැපඩිල් සුපිරි ඉදිරියටම යන්න දුව සුභ පතනවා හැමෝටම අද ලස්සනයි හැමෝම මම සවුදි සිට
@WasanthiKumari-j2t
@WasanthiKumari-j2t Ай бұрын
Lassanai ediriyatama yanna mamat saudi sita
@chanukasahan4359
@chanukasahan4359 Ай бұрын
රැවන් පිස්සු ද ආාා. සිංදුව හොඳ වෙන්න පුළුවන් . නමුත් අනිත් තරග කරැවන්ට ඒක අසාධාරණයක්
@mmaxmmax6111
@mmaxmmax6111 Ай бұрын
තනිකර mongal ruwanta
@mmaxmmax6111
@mmaxmmax6111 Ай бұрын
Ai me අසාධාරණයක් pau anith ayta...ai sinduwa kiyanna kalin ahema
@lalithbotheju3800
@lalithbotheju3800 Ай бұрын
එක තරග කරුවෙක් ගීතය අවසන් වෙනකන් බලන් ඉන්නව අනෙක් අයට ගීතයේ වචනයක්වත් කියන්න කලින් රන් මනාපය දෙනව මොකක්ද මේ
@liminimadapatha1517
@liminimadapatha1517 Ай бұрын
කලින් ඉදලා හිතාගෙන ඇවිත් golden vote එක දෙන එක වැරදි යි....එයා ගේ කලින් දක්ෂතා බලලා තෝරනවානම් මෙ battle එකට නොදා කෙලින්ම 48ට යවන්න ඕනේ නේ
@roshanmenaka7266
@roshanmenaka7266 Ай бұрын
Aniwaryen ekagai
@dinusandamali-mv8ew
@dinusandamali-mv8ew Ай бұрын
අනේ මන්දා 😂😂😂😂 ගෝල්ඩන් වෝඩ් එක දුන්නෙ නාලක සජී බෑන් එකටද.මෙහෙමත් විනිසුරුවන්
@lahirudesilva9492
@lahirudesilva9492 Ай бұрын
Congratulations Dafadil dear ❤
@Lalithya_sathsarani
@Lalithya_sathsarani Ай бұрын
ඩැෆඩිල් ♥️🎉😊
@sarathilini5523
@sarathilini5523 Ай бұрын
ගෝල්ඩන් වෝඩ් එක දෙන්නේ සින්දුව බලලනේ මේ පටන් ගන්නත් කලින් දෙන්න පුලුවන්ද
@yaraaldossry7264
@yaraaldossry7264 Ай бұрын
හ්මි එහෙම පූලූවන්ලු එකයි දූන්නේ
@NethuMashi123
@NethuMashi123 24 күн бұрын
පුළුවන් මොකද අපි ලයිව් බැලුවට එක්ස්පර්ට්ලා තමයි එයාලව පුරුදු කරන්නෙ 3 පාරක් එයාලා ප්‍රැක්ටිස් කරලා පෆෝම් කරනවා එතකොට එක්ස්පර්ට්ලට තේරෙනවා හොදටම කියන්නෙ කවුද කියලා 😊
@KumariKumari-st6gy
@KumariKumari-st6gy Ай бұрын
ජජ් කරන අය පිස්සු නටනකොට තරග කරුවන් කොහොමත් පිස්සු තමයි සිංදුව කියන්න කලින් ගෝල්ඩන් වෝට් එක දෙනකොට අනිත් අයට අසාධාරණයක් නැද්ද
@menakastainwall9608
@menakastainwall9608 Ай бұрын
Dafodil superrrrrb❤
@menurayewandesilva1421
@menurayewandesilva1421 Ай бұрын
Sinduwa kiyanna kalin kohamada golden vote denne..??? That's really not accepted 😮 should be little bit listen after make vote by expert s.. 😊 Are they kings of sri lanka singing field? 😮
@Nishanjeewantha962
@Nishanjeewantha962 Ай бұрын
ඉදිරියට එන්නෙ විනිසුරු සටන😅😅
@Nethukisinethma
@Nethukisinethma Ай бұрын
හම්මො ඔව් 😂විශේශයෙන්ම අමල් vs නිරෝශා 😂
@janakak.a470
@janakak.a470 Ай бұрын
පුදුම කුනුහරප තියෙන්නේ ,සින්දු පටන් ගන්න කලින් ගෝල්ඩන් වෝට් එක දීල ,මොකක්ද ඔය 3 දෙනා ඔතන ඉන්නේ , මහත්මාගති තිබෙන සන්ගීතය ගැන අවබෝධයක් තියෙන තුන් දෙනෙකුට අවස්ථාව දෙන්න 🙏🙏🙏
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 Ай бұрын
ඩැෆඩිල් සුපිරි. ඒ වයසට.
@SoomaUae-ro7rf
@SoomaUae-ro7rf Ай бұрын
Kurunegala❤❤.girls.super🎉🎉
@himaliranasinghe62
@himaliranasinghe62 Ай бұрын
දැන් දක්ෂ තරගකරුවන් හා තරගකාරිනියන් ඉන්නේ හිරැ ස්ටාර් එකේ සුපිරියි
@UserUser-ku3rg
@UserUser-ku3rg Ай бұрын
හැමතැනම තියෙන්නේ කෙනෙක් සතුටු වෙද්දී තවත් කෙනෙක් දුකින්. 😔😔😔😔
@thilinijayawardana743
@thilinijayawardana743 Ай бұрын
චනුදි ඔයාට ලස්සන අනාගතක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏😍
@isiradhananjaya2829
@isiradhananjaya2829 Ай бұрын
දංකොටුවෙ ශිවන්ත කියන්නෙ එකෙන්ම වැඩ්ඩෙක්.. වයසින් පොඩි උනාට මෙතන ඉන්න විනිශ්‍ය මණ්ඩලයේ තුන් දෙනාටත් වැඩිය ටැලන්ට් ශිල්පියෙක්.. මොකද ඒක මම වගකීමෙන් කියනව මම මෙයා ගැන හොදටම දන්න නිසා .. මෙයාට වාදනය කරන්න බැරි වාද්‍ය භාණ්ඩයක් නැති තරම්.. අද වෙනකොට ගොඩක් ගායන ශිල්පීන් වාදන ශිල්පීන් මෙයාව හොයන් ඇවිත් මෙලඩි හදන් යනව... ඒ වගේම ශිවන්ත කියන්නෙ සංගීත විශය ගැන පුලුල් දැනුමක් තියන විවිද පරාසයන් තුල තාල පරීක්ෂණයන්හි නිරතවන පමනක් නොව නර්තන විශයට අදාල වාද්‍ය භාන්ඩ වාදනය කිරීමේ පවා සුවිශේෂී හැකියාවක් තියන සුවිශේෂී චරිතයක්.. මේයා නිර්මාණය කල සංගීත කණ්ඩයක් ඇසූ කෙනෙකුටනම් නිසැකව තේරුම් යනව මෙයා ගෙ සංගීතත්ඥානය කොයි තරම් විශාල පරාසයක් තුල විහිදී තිබේද යන වග. ශිවන්ත මල්ලි අනිවාර්යයෙන් හිරු ස්ටාර් වෙනවාමයි.. ❤❤❤❤
@surangalakmal4187
@surangalakmal4187 Ай бұрын
මුන් සල්ලි අරන් ද වෝට් එක දෙන්නේ සින්දුව පටන් ගන්න කලින්ම මොකටද මුන්
@robinfernando6229
@robinfernando6229 Ай бұрын
ර්‍ඒක පුදුම මනාප පලකිරීමක් නෙ.සිංදුව කියන්නත් කලින්.ගොන්නුනෙ දාල ඉන්නෙ විනිශ්චයට.ගොන් රුවන
@nananana2974
@nananana2974 Ай бұрын
අපිත් මහනුවර ගොඩක් සතුටුයි මල්ලි දැන් නං ඉන්නේ කොයිටත් ඒ ගොඩාක් සතුටේ ජයමයි ජයෙන් ජයම ගන්න ශ්‍රී දළදා සමිඳුගේ පිහිටයි
@vineethararhnayake-zl6fo
@vineethararhnayake-zl6fo Ай бұрын
රැවන්ට පිස්සුද සින්දුව අහන්න කලින් ගෝල්ඩන් වෝටිඑක දෙන්නෙ❤❤
@samindkumara5776
@samindkumara5776 Ай бұрын
අදද දන්නේ එක උට කොහොමත් ටැක් 😂😂
@vineethararhnayake-zl6fo
@vineethararhnayake-zl6fo Ай бұрын
😂😂😂😂😂​@@samindkumara5776
@PradeepTotamuna-ft4jr
@PradeepTotamuna-ft4jr Ай бұрын
Ahanna kalin dunna😂😂😂😂😂
@ninie4764
@ninie4764 Ай бұрын
වචනයක් වත් කියන්නේ නැතිව dunne
@huneeskumaragenugenugenugj2822
@huneeskumaragenugenugenugj2822 Ай бұрын
​@@samindkumara5776 , L Koi ni ni
@ChandaniGamage-zb6bh
@ChandaniGamage-zb6bh Ай бұрын
ඩැෆඩිල් පුතේ ඔයාට තෙරුවන් සරනයි පරිස්සමෙන් ගමන යන්න ❤❤
@KrishanthaManoj-wv7zf
@KrishanthaManoj-wv7zf Ай бұрын
රන් මනාප හු.. හින්දා මේක එපා වෙලා
@SuraniPrasanthika-rl1es
@SuraniPrasanthika-rl1es Ай бұрын
Ruwan pissu kelinawa.😁😁
@user-fd2yf6tw8c
@user-fd2yf6tw8c Ай бұрын
Daffodil මල ලස්සනට ගායනා කලා.❤ all the best!
@SuraniPrasanthika-rl1es
@SuraniPrasanthika-rl1es Ай бұрын
Dapadil mala 💜💜 adarei.idiriyatama yanna suba patum doni.kuweit sita
@Kaweebbh.
@Kaweebbh. Ай бұрын
කතා දෙකක් නැහැ අද හොදම ගායනය ඩැෆඩිල් නංගිගෙ ❤🎉
@mavijepala8548
@mavijepala8548 Ай бұрын
Itavada lassanata anek kena kivane😢😢
@SayuriNimshara
@SayuriNimshara Ай бұрын
​@@mavijepala8548ඇත්ත
@janu9087
@janu9087 Ай бұрын
Ow ada dawase hodama gayanayadafadilge❤❤
@kusalpamoda6523
@kusalpamoda6523 Ай бұрын
Rambo meha anna kawi babahege passe yanna netiwa😊
@gayankumara273
@gayankumara273 Ай бұрын
😂😂
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 Ай бұрын
සුදු හන්සියේ ගීතය ලස්සනයි තමයි,ඒත් ජජ් එක මෙහෙම හැසිරෙන්නෙ කොහොමද?වචනයක්වත් කියන්න කලින් ගෝල්ඩන් වෝට්?මියුසික් එකටද දුන්නෙ රුවන්?ගායනය පටන් ගන්නකන්වත් ඉන්න,නැතිනම් අපි රැවටුනා වගේ මේ ප්‍රෝග්‍රෑර්ම් එකට,තැන්ක්ස්
@samindkumara5776
@samindkumara5776 Ай бұрын
රුවන්ට සනීප නැ 🤣🤣
@ninie4764
@ninie4764 Ай бұрын
😂😂😂😂
@CharukaDilshani-me2zh
@CharukaDilshani-me2zh Ай бұрын
මෙහෙමයි.rehearsal ekak තියෙනවා live ynna klin.oyla meka therum aran pragrm blnna .ruwange team ekt eywa gnna one nisai golden ekk denne.amal dunnoth ruwanta mis wena nis.shiwantha dakshai kiyl danna nisai ruwan ඉක්මනින් පැනලා ganne
@niroshanipandukabaya3537
@niroshanipandukabaya3537 Ай бұрын
@@CharukaDilshani-me2zh aaa oyaada program eka karanne?rehearsal eka hariyata kalath methanadi waradenna puluwan ne neda?meya hodata gaayanaa kalaa,eeka hari,namuth ruwan vitharak neweyi anith denna ehema kalath weradi kiyanne,
@jayam1429
@jayam1429 Ай бұрын
හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා ! 🌟🌟🌟🌟🌟🌟🌟🌟 💐💐💐💐💐💐💐💐
@user-mn4ss2ez6o
@user-mn4ss2ez6o Ай бұрын
@@jayam1429 මම බලපු කමේන්ට් වලින් හරියටම හරියට ලියල තියෙන එකම කමේන්ටි එක මෙයම විතරයි. මෙහෙම තමයි අපි කා ගැනත් සිතිය යුත්තෙ. තෙරුවන් සරණයි
@Studywithmesl4
@Studywithmesl4 Ай бұрын
Daffodil Congratulations ❤️🍀🖤
@ruwanthatvk8873
@ruwanthatvk8873 Ай бұрын
Sinduwa kiyanna kalin ohoma denawada ran Manapa ruwan pissekda a gona.asadarana weda karanna aepa😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
@shashikashashika2312
@shashikashashika2312 Ай бұрын
ගොන් ආතල් බන් මුන්ට ඕන උන් මුන් ගෙදරින්ම එනකොට හිතාගෙන එන්නේ ඒක පැහැදියි අද උන දේයින්😂😂
@uvindusathsara4043
@uvindusathsara4043 Ай бұрын
Sinduwa hariyata kiyanawa kiyala danna nisane denne
@uvindusathsara4043
@uvindusathsara4043 Ай бұрын
Goldn vote ekak denne expert kenek hodata balala
@user-bb4og7zj3i
@user-bb4og7zj3i Ай бұрын
❤❤ Wow 🎉✨️✨️✨️
@priyankarakarunarathna853
@priyankarakarunarathna853 Ай бұрын
Harima kathae aaaa sinduwa patanganna kalin ran මනාපේ dena eka
@ShenalManohara-v6n
@ShenalManohara-v6n Ай бұрын
මේක බලන්න එපා වෙනවා මේ golden vote ewa nisa.
@yaraaldossry7264
@yaraaldossry7264 Ай бұрын
ඩැපඩිල්ට රන් මානාපය ලැබෙන්න ඕන ❤❤❤❤❤
@KarunaHiriyadeniya-wb4lu
@KarunaHiriyadeniya-wb4lu Ай бұрын
ඩැපඩිල් පට්ට පට්ට පට්ට ❤
@nisharimaduwanthika4338
@nisharimaduwanthika4338 Ай бұрын
Ruwan aiye ekaa hari ne ape hart birt nirosha mis goldarn vote ekak denna puuluwada hithata ekaagawa
@shashikashashika2312
@shashikashashika2312 Ай бұрын
ඉතින් ශිවන්තට හිරු ස්ටාර් දීලා මේක මෙතනින් නතර කරා නම් ඉවරයි නේ යකෝ ගෝල්ඩන් වෝට් එක දුන්නට කමක් නෑ සෝන්ග් එකේ පලවෙනි වස් එකවත් අහලා මේකේ කොහොමත් ජනතා පරමාදි රෙද්දක් නෑ මුන්ට ඕන එකා තමයි හිරු ස්ටාර් ලියලා තියා ගනිල්ලා අද කිව්වා කියලා 🤣
@ruwanchamara3946
@ruwanchamara3946 Ай бұрын
Siwantha kiyana ekkenage geetaye kisima akarsanayak nane
@HasithaMalith-h8h
@HasithaMalith-h8h Ай бұрын
Eka attha matanam hirusta penna ba
@nishshankaajith7843
@nishshankaajith7843 Ай бұрын
1st Round - සරාගයේ..... 2nd Round - නූරා වසන්තේ... සිංදු දෙක කියපු අයේෂ් ජයතිලක 3rd Round ආවෙ නෑනෙ....ඇයි ඒ...?.
@ChanakaMaduranga-gp8tn
@ChanakaMaduranga-gp8tn Ай бұрын
කෞෂල්‍යයට ආයෙ අවස්ථාවක් නැද්ද හිරු..?? ඔක්කොටම අවස්ථාව දීලා දෙන්නම ඕන කෙනාට නොදී ඉන්න එපා..😞😞 සිරාවට කියන්නේ එහෙම වුනොත් අනිත් අයටත් මනාප මගෙන් ‍තියා ගමෙනුත් නෑ..සොරි 😒🤘
@dogbrother3359
@dogbrother3359 Ай бұрын
Ow ane kaushalya nathuwa wadak ne
@ChanakaMaduranga-gp8tn
@ChanakaMaduranga-gp8tn Ай бұрын
@@dogbrother3359 ඔව් වැඩක් නෑ..රුවන එදා පිස්සු කෙලියනෙ..අදත් දැක්කනෙ golden පිස්සුව...මේවා Script කියල හොදට පේනවා
@user-qt4nl7xs7p
@user-qt4nl7xs7p Ай бұрын
Aththa kawshalya innama one 🥺❤️
@jagathpremalalwellage8564
@jagathpremalalwellage8564 Ай бұрын
Eyawa Danna kenek nethuwa aethi
@ChanakaMaduranga-gp8tn
@ChanakaMaduranga-gp8tn Ай бұрын
ඇත්තටම එහෙම දක්ශයෙක් මන් මේ season එකේ දැක්කෙ නෑ...🤘 කෞෂල්‍යය මගේ කවුරුත් නෙවෙයි..ඒත් සුදු රෝසයි මුහුණ පුරා සිංදුව ගයපු විදිහ මාව පිස්සෙක් කරා සිරාවට...අදටත් පුලුවන් වෙලාවට මන් ඒක ආයෙ ආයෙ අහනවා..උඹ මේ comment දකිනවනම් කෞෂල්‍යය අපි උඹට සුභ පතනවා..🙏❤️ තරග ඕන නෑ මගේ කන ශුවර් විශ්වාසයි උඹ දවසක රටේ දක්ශ ගායකයෙක් වෙයි අනිවාර්යයෙන්..😍🤘
@pearlperera2272
@pearlperera2272 Ай бұрын
සින්දුව පටන් ගන්නත් කලින් මනාප දාන්නෙ කොහොමද ?කිසිම වටිනාකමක් නැති තරගයක් බවට පත් කරන්න එපා ..මේ තරගයක් බවට පත් කරන්න ..
@deepawijesinghe1727
@deepawijesinghe1727 Ай бұрын
Eka ne sinduwa kiyannath kalin golden vote dunna eka asadaranai
@weththasinghearachchigepil8975
@weththasinghearachchigepil8975 Ай бұрын
ලස්සනකුත් නෑරන් gold එකඉක්මනට දුන්නා
@sugathnew495
@sugathnew495 Ай бұрын
ඩපඩිල් මරු
@janu9087
@janu9087 Ай бұрын
Ada lassanama gayanaya dafadilge❤❤ idiriyatama yanna subapathanawa❤❤
@yash3567
@yash3567 Ай бұрын
රුවන් හොදයි ගෑනූන්ගේ චීත්ත හොදන්න...බොරුවට පෙන්වන්න හදන මූන නෑ රුවන්ගේයි ශෙරිල්ගෙයි..ශෙහානිට සිංදු කියන්න බැරි උනත් අමාරුවෙන් හරි කියන්කොට ඒකට කොච්චර නම් හින්ට් පාස් කර කර..මට නම් ගෑනී මිනිහායි දැන් පෙන්වන්නම බෑ ඉස්සර ආසායි
@dinusandamali-mv8ew
@dinusandamali-mv8ew Ай бұрын
මම දැක්ක හොදම ජැජස්ලා හිටියෙ sirase❤
@user-it4hm9gp6l
@user-it4hm9gp6l Ай бұрын
👍👍👍👍
@devikaamarasekara632
@devikaamarasekara632 Ай бұрын
Siduwa patan gannat kalin golden mewa අසාධාරණ wada දක්ෂ ya eliyata yai
@meniketilakerathne5698
@meniketilakerathne5698 Ай бұрын
Mokada ane.ran manapaya danna siduwata kalin
@crazysevenmadusanka6842
@crazysevenmadusanka6842 Ай бұрын
ඩැෆා😊 ගේමක් නැතුව කියනවා ෆට්ට ඒක ❤❤
@dammikasilawa2758
@dammikasilawa2758 Ай бұрын
රුවන් අනිවාර්යයෙන්ම මෙ කොල්ලගෙන් පගාවක් අරන්ද කොහෙද.අපිටනම් හිතෙන්නේ නෙතිනම් සින්දුව පටන් ගන්න කලිම්ම ගොල්ඩන් වොට් එක දුන්නෙ
@CharukaDilshani-me2zh
@CharukaDilshani-me2zh Ай бұрын
Aparde oyta hiru star ගිහින් sing kranna thibbe 😂😂😂. Nxt season eke try krnn .boruwt දක්ශයන්ට කියවන්නෙ නැතුව 😂😂😂
@jagaja444
@jagaja444 Ай бұрын
@@dammikasilawa2758 💕යට ලීයෙන් නාරිලතා මල් පූදින්න ඇති
@PathumUdara-zz7hy
@PathumUdara-zz7hy Ай бұрын
🤩😌😍😍😍
@namalpriyadarshana864
@namalpriyadarshana864 Ай бұрын
Ruwanta wadiya hidata sindu kiyana katiya ona tharam thushara josap laginwath thiyanna ba ruwn hetiarachi
@radical1455
@radical1455 Ай бұрын
ඊයා... Golden wort නෙවෙයි..අල්ලස් wort...😂😂😂😂
@user-cr6gs5gv1g
@user-cr6gs5gv1g Ай бұрын
😂😂😂
@WmDarshani
@WmDarshani Ай бұрын
Ruwan ge hitha Wath kam eliye tiya ganna.anik tharaga karuwanuth daksayi
@CharukaDilshani-me2zh
@CharukaDilshani-me2zh Ай бұрын
Kamk ndda 😂😂
@isurumuthumala7654
@isurumuthumala7654 Ай бұрын
Sinduwa aahanneth nathuwa mulinma ran manapaya denne kohomada eka harima asadaranai
@SamithNishan-di5sx
@SamithNishan-di5sx Ай бұрын
Hansi shalika best ❤
@user-tt8gg8cy8c
@user-tt8gg8cy8c Ай бұрын
චනුදී හරිම ලස්සනයි ❤️❤️ අද ගායනය,,
@chanudinimsara
@chanudinimsara Ай бұрын
❤🥺
@MelaniRamanayake-og6eg
@MelaniRamanayake-og6eg Ай бұрын
Dafedilta wediya lassanai chanudige gayanaya.aparade wild card watayak thibba nam kepuna daksha ayata awasthawak denna.
@user-it4hm9gp6l
@user-it4hm9gp6l Ай бұрын
👍
@erandimalirajapaksa3516
@erandimalirajapaksa3516 Ай бұрын
ඔව් මොකද මේ සිංදුවේ පටන්ගන්නත් කලින් music එකට වෝට් කරනවා ඒක හරි අසාධාරණ යි
@sey8881
@sey8881 Ай бұрын
ඩැෆඩිල් නිමයි දුව ජය වේවා ❤❤❤❤❤❤බුදු සරයි පුතේ
@sriyanisilva1879
@sriyanisilva1879 Ай бұрын
විනිස්ස මන්ඩලේට පිස්සු සිංදුව අහන්න කලින් ගොල්ඩන් වෝට් එක දේන්නේ
@hfv2751
@hfv2751 Ай бұрын
Good Luck dear dafadil❤❤❤❤🌹🌹🌹💯👍🇦🇪
@radical1455
@radical1455 Ай бұрын
සියල්ලට ⁣ඉහලින්..සියල්ල දකිමින්...⁣ඉතිරි ටික රංජන් රාමණායකගෙන් හෝ හිරුණිකාගෙන් අහන්න.. 😂😂😂
@randimaltharanga2144
@randimaltharanga2144 Ай бұрын
Please ruwan oyawidiyata golden wote eka denna epa aaka tikak gon patai
@nishanthishanti4504
@nishanthishanti4504 Ай бұрын
Ada nam mam Asm Dafadilt jaywewa❤❤❤❤❤❤❤❤
@user-yo3sh2td8r
@user-yo3sh2td8r Ай бұрын
සල්ලි සල්ලි....මරු❤❤❤❤
@rohiniekumari6975
@rohiniekumari6975 Ай бұрын
Kohomath ruwanta mole amaruwak tiyanawa sinduwa kiyanakam idapan
@user-gg9hr6pf8t
@user-gg9hr6pf8t Ай бұрын
Wow
@Yotext21
@Yotext21 Ай бұрын
නාලක සජී ප්‍රමුඛ Band එකට golden vote එකක් දුන්න පළමු අවස්ථාව 😂 අප්පගේ Reality Show මේවා😂😂😂😂😂
@prasannapradeepkumara
@prasannapradeepkumara Ай бұрын
Chanudi... Nice song,,, but bad luck today....❤
@user-wd2ly1ck6w
@user-wd2ly1ck6w Ай бұрын
chanudi ඔයා ලස්සනට ගායනා කළා හැමෝටම දැනෙන්න ගායනා කළා දුව ඔයාට ජය
@chanudinimsara
@chanudinimsara Ай бұрын
😊❤
@GayanPradeep-mf7ml
@GayanPradeep-mf7ml Ай бұрын
කවුද අප්ප මේ විනිසුරු වරුන් ගෙන්නුවෙ අපිටත් පුලුව ඔහොම කෙනෙක්ව තෝරගන්න
@nishanthapeiris9325
@nishanthapeiris9325 Ай бұрын
කොහොමද රුවන් සින්දුව පටන් ගන්නත් කලින් Goldan Vote එක දුන්නේ, එහෙම දෙන එකේ අව්ලක් නැද්ද? ඔයා අනෙත් තරග කරුවන්ට විතරක් නෙවෙයි, vote එක දුන්න කෙනාටත් කරන අසාදාරනයක් නේද??? 😢😢
@shayamanandani430
@shayamanandani430 Ай бұрын
දැන් තරගකාරිනියන්ට ලකුනු 85 % උඩ ගන්න එකයි & Golden vote ගන්න එකයි සාමාන්‍ය දෙයක් ...❤❤
@user-fd2yf6tw8c
@user-fd2yf6tw8c Ай бұрын
මේ සෙලෙක්ශන් එක නම් හරි නෑ. පෙනේරයක් වගේ සමහර දවස් වලට දකශයෝ ටික හැලිලා යනවා
බඳින්න යන්නේ
11:05
Chirantha N Samitha
Рет қаралды 53 М.
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 25 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 489 М.
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 39 МЛН
Champion Stars Unlimited | 05th July 2020
40:03
TV Derana
Рет қаралды 204 М.
Umariya Sinhawansha Talent
6:40
Hiru Gossip
Рет қаралды 909 М.