Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-07-22 | Hiru News

  Рет қаралды 78,510

Hiru News

Hiru News

Күн бұрын

Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-07-22 | Hiru News
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegram Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...
#HiruTV #HiruTVPaththareVisthare #PaththareVisthare #PaththareVisthareLive #FacebookLive #KZbinLive #SriLankaNo1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #TrendingNews #ViralNews

Пікірлер
@Lath-q2t
@Lath-q2t 2 ай бұрын
චමුදිත මල්ලි සුබ දවසක් බුදු සරණයි 🌞 මගේ පන වගේ පරිස්සමෙන් මැදපෙරදිග ඉන්න සියලුම දෙනාට පෝන් එකෙන් හරි චන්ද ප්‍රරකාස කරන්න පුළුවනි නම් හොඳයි
@KUMARIHADUWALA
@KUMARIHADUWALA 2 ай бұрын
චමුද මහත්මයාණෙනි ඔබත් රටේ කූර දේශපාලනය පාතාල යේ පාතාලකාරයෝ ඇස් ඉදිරිපිට මහ ඊළඟ වෙඩිල්ල ඔබවන් ඔබට වෙන්න පුළුවන් පරිස්සම් වෙන්න
@r.m.manikerathnayaka5943
@r.m.manikerathnayaka5943 2 ай бұрын
චමුදි මහත්තයා පලමුවරට ඔබතුමාට දළදාසමීදුගේම පිහිටයි
@khanmohammednassarmohamedb8057
@khanmohammednassarmohamedb8057 2 ай бұрын
Good morning Mr chamuditha
@Rohinigunasakara-e6m
@Rohinigunasakara-e6m 2 ай бұрын
🙏 ආයුබෝවන් සුභ උදැසනක් වේවා චමුදිත මහතා ඇතුලු සැමැට
@sujeewafonseka6064
@sujeewafonseka6064 2 ай бұрын
හොදට ඉගන ගත් අය විතරක් චන්දෙ ඉල්ලන නීතියක් ගෙන්න බැරිද බල්ලොයි නරියි බූරුවියි එලවල
@clerisperis9659
@clerisperis9659 Ай бұрын
ගෑස් සිලින්ඩරය නෙමෙයි හිවලා සලකුණ තමයි වඩාත් හොදම ..මොකද රවටන්න හොදම දන්න කෙනා නිසා
@chandanakumar4603
@chandanakumar4603 2 ай бұрын
රට විනාස කරන ඉලුක් මානා/පොල් මයිටා/පිටි මකුනන් /වගා විනාස කරන විදියට කවුරුත් කතා නෑ
@ivoonfernando3755
@ivoonfernando3755 2 ай бұрын
චමූදි ඔයාට වැරදි පෙන්නෙම අනුරගෙමමද ඔයා අහන්නකො සඡීත් සූහූරැ පන්ති හදන්න සල්ලි කොහෙන්ද කියලා අපිට දැනගන්න
@සනත්ජයසුන්දර
@සනත්ජයසුන්දර 2 ай бұрын
හොඳට හිටපු chamuditha මොකද මිනිහට වෙලා තියෙන්නෙ, කාටවත් කඩේ යන්න එපා
@Chandrasenavidanapathiranage
@Chandrasenavidanapathiranage 2 ай бұрын
ජෙප්පොන්ට ගහනවා හොදටම නේද මචෝ
@kumargamlath5914
@kumargamlath5914 2 ай бұрын
😁😁🤔🤫👍
@jjjakkajjjakka7496
@jjjakkajjjakka7496 2 ай бұрын
බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@renukahevadavuki645
@renukahevadavuki645 2 ай бұрын
Jayavewa sajith
@ManelMTC
@ManelMTC 2 ай бұрын
Good morning mr. Chamudhitha. Suba dhawasak wewa.
@sumithranaweera4105
@sumithranaweera4105 2 ай бұрын
මේ වැඩ සටහන හැමදාම බලනවා. චමුදිත මහාත්මයා අපිට මේක බලන්න එපා කරවන්න ඒපා.
@kumargamlath5914
@kumargamlath5914 2 ай бұрын
👍👍👍
@MNAMHAMOOD
@MNAMHAMOOD 2 ай бұрын
💐💐💐💐💐💐
@premalathajaya6949
@premalathajaya6949 2 ай бұрын
Budusarani 🎉
@MNAMHAMOOD
@MNAMHAMOOD 2 ай бұрын
👍👍👍👍👍👍
@sumithrodrigo4544
@sumithrodrigo4544 2 ай бұрын
Niyamai Chamuditha, oyage thiyenne lassana kapili, niyamai.
@somaSoma-o1u
@somaSoma-o1u 2 ай бұрын
❤️❤️❤️❤️❤️
@r.m.manikerathnayaka5943
@r.m.manikerathnayaka5943 2 ай бұрын
රජය රාහු කාලය බලන්නේ ජනතාව ඉවරයක් කරන්නද අවුරැදු නැකත තිබුනා මතකද හොදම හොදම ඇමති පාලිත තෙවරප්පෙරැම නැතිකරගත්තා ඔය නැකත තමා බලපැවේ 225 .පාර්ලිමේතුවේ නැති වේවා
@KUMARIHADUWALA
@KUMARIHADUWALA 2 ай бұрын
මොනවටද මේ තරම් කල් දාන්නෙ බයයි දන්නවනේ ආණ්ඩුවක් ආවහම වෙන දේ මොකද කියල දැන් ඇති රට කෑවා
@kmjayasundara-jp4jg
@kmjayasundara-jp4jg 2 ай бұрын
ජනතාවනි ඔබගේ දරුවා තරම් වටිනා දෙයක් මේලෝකයේ කිසිම තැනැක නැත ඒනිසා රාජකීය පාසල කියන්නේ ලංකාවේ ඉහල පෙලේ පාසලක් එහිඇති පහසුකම් අති විෂිෂ්ටයි ඒහාසමාන පාසල් ලංකාවේ බිහි වෙනවාට ඔබ අකනැතිද ලෝකයේ සෑම රටක්ම දියුනුවෙලා තිබෙන්නේ අධ්‍යාපනය දියුනු නිසයි ඒකට ඔබ අකමැතිද ඔබේදරුවා හොඳින් ඉගනගෙන රාජ්‍ය සේවයට බැඳී රටට සේවයක් කරනඑක මොනතරම් අගේකලහැකි දෙයක්ද ඔබ කැමැතිද මුලු ජීවිතේදීම පාර්ලිමේන්තුවේ හොරු කියන කියන විදිහට නටන්න ? ලෝකයේ විසාලතම ආර්තික විෂ්ලේසනය තිබෙන්නේ අධ්‍යාපනයේය ගොවිතැන වාරිකර්මාන්තය සෞක්‍ය ආගමික දර්ෂන මෙවැනි සියලුමදේ රැදී පවතින්නේ අධ්‍යාපනය මතයි ඒනිසා අධ්‍යාපනය දියුනුකරන ඕනෙම කෙනෙකුට ඔබගේ මෙවර වටිනා ඡන්දය සටහන් කරන්න
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 2 ай бұрын
ඔය නොවෙන නොකෙරෙන වැඩ වලට වඩා අපිට නිකන් දෙන හාල් කිලෝ 10 වටිනවා.....
@KharanDubai
@KharanDubai 2 ай бұрын
Malimawa❤naya
@kanthimuthukuda
@kanthimuthukuda 2 ай бұрын
GOOD MORNING CHAMUDITHA ❤
@samansenavirathna5814
@samansenavirathna5814 2 ай бұрын
Thanks you chamuditha ❤❤saudi saman
@sooriar6256
@sooriar6256 2 ай бұрын
නායකත්වය නාමල් පුතා ට අපිත් බැස්සේ නාමල් ආදරණීය පුතා ට
@krishokkv1907
@krishokkv1907 2 ай бұрын
ලැජ්ජ නැතුව රුපියල් 25 000ගනීද අඩුම ගානෙ ලක්ෂ 5/10වගෙ උනානම්
@vayalasomaltha7491
@vayalasomaltha7491 2 ай бұрын
🎉🌹🎉🌹🎉🌹🎉
@MNAMHAMOOD
@MNAMHAMOOD 2 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@nandaneekarunathilaka2611
@nandaneekarunathilaka2611 2 ай бұрын
Good morning malli
@KUMARIHADUWALA
@KUMARIHADUWALA 2 ай бұрын
රාහු කාලය නෙමේ දැන් බයේ ඉන්නේ රාජපක්ෂල බයේ ඉන්නේ මාලිමාවට ආවොත් ..ගන්න ස
@MNAMHAMOOD
@MNAMHAMOOD 2 ай бұрын
🇱🇰👍🇱🇰
@renkaarumgan5289
@renkaarumgan5289 Ай бұрын
චමුදිත 😂❤නියම පත්තර විස්තර කොල්ලා චන්ද පත්ත්‍රිකා වලට කඩදාසි තියෙනවා පාස්පෝට් හදන්න කඩදාසි නැහැ කියලා ආරංචි සයියෝ සාමි ලංකාවේ ජීවත් වෙන්න මාර්ග නැති නිසා අහිංසක මිනිස්සු පිට රටවලට යන්නේ පාස්පෝට් හදලා දීපියව් මිනිස්සුන්ට දේශපාලුවෝ මිනිස්සුන්ගෙන් ජීවත් උනාට මිනිස්සු රස්සා කරලා උබලව නඩත්තු කරන්න ඕනේ 🤔මම ඉන්නෙත් විදේශ රටක 😔
@SanathAbeykoon
@SanathAbeykoon 2 ай бұрын
චමුදිත ඔය මොනවා උනත් අනුර ජනාධිපති වෙනවාමයි.අනුර ජනතාවට රිදෙව්වොත් 1මු මාසෙදිම අරගලයෙන් එලවනවා.අැත්ත එ්කයි.මාලිමාවට ජය වේවා.
@helptheworld7959
@helptheworld7959 2 ай бұрын
Tho kauda yako anura elawannna ..balapan try karala Tyre asse idi ubala
@ssssssssssss8481
@ssssssssssss8481 2 ай бұрын
අපි තනි අලියා ට ❤❤❤❤❤
@pererajss2594
@pererajss2594 2 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉
@MNAMHAMOOD
@MNAMHAMOOD 2 ай бұрын
👏👏👏💐💐💐👍👍👍
@krishokkv1907
@krishokkv1907 2 ай бұрын
ඔය මොකාවත් අපිට ලොකු නැ මහජන දෙපල හොරාකන එවුන්ට අපෙ චන්ද නැ
@subramaniyamramu9922
@subramaniyamramu9922 2 ай бұрын
❤🌟❤️🔥🙏🤲👍
@prasannakarunarathna8383
@prasannakarunarathna8383 2 ай бұрын
🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍❤
@MNAMHAMOOD
@MNAMHAMOOD 2 ай бұрын
💋💋💋💋💋💋
@MNAMHAMOOD
@MNAMHAMOOD 2 ай бұрын
🇱🇰💔🇸🇦
@hdplustube5398
@hdplustube5398 2 ай бұрын
❤️☎👍
@tissagunawardena7772
@tissagunawardena7772 2 ай бұрын
යකෝ මෙිි කාලකණ්නි හැත්ත කතා කරන්නෙ කටින්ද පස්සපැත්තෙන්ද යකෝ....අර නිශාන්තයගේ ගැනිට මොකද වෙලා තියෙන්නෙ. අන්න අර සක්කිලියත් කැහැ ගහනවා....ඔය කොයිතරමිි කැහැ ගැහුවත් වැඩක් නැහැ....යකෝ අනුරට බැන බැන ඉදලා වැඩක් නැහැ කාලකණ්නියෝ රට ගොඩදාන වැඩ ක්‍රමයක් කියපන්...
@RoshanJayasooriya-h2r
@RoshanJayasooriya-h2r 2 ай бұрын
මේ රටට තොපි කරපු අපරාදයට තොපිට දඩුවම් කොයි හරි වෙලාවක ලැබෙයි. අපි දැන් මාලිමා ආණ්ඩුවක් බිහිකිරීමට තීරණය කර අවසන්. මාලිමාවට ජයවේවා.
@SamudraWimalasena
@SamudraWimalasena 2 ай бұрын
@PalithaKumarathunga-cg7uo
@PalithaKumarathunga-cg7uo 2 ай бұрын
Good mo..chamu. oya kalakanni adayata hangila hitapu aya dan aliyata avith baila pissu kiyawanawa .mea rata vinasa karanna yanna
@clerisperis9659
@clerisperis9659 Ай бұрын
ඇත්ත කථාකරන එකට කඩේයනව කියන්නෙ..එතකොට ඇත්ත කතාකරන්නත් බැරිද
@krishokkv1907
@krishokkv1907 2 ай бұрын
කසිප්පු බටිගෙ දුමියා දැන් ඔය පලපුරුද්ද තියෙන උන් කරල තියෙන්නෙ ඇහට පේන්නම
@sycoyt3574
@sycoyt3574 2 ай бұрын
කොබන් කමෙන්ටි😅😅😅😅😅
@titiya7125
@titiya7125 2 ай бұрын
අසුචි චමූදිතයා කට මැත දොඩවන්නේ සඡිත්ගෙ මුදල් වලට. ලැජ්ජ යි.
@كوماريليلنتي
@كوماريليلنتي 2 ай бұрын
♥️♥️♥️♥️♥️
@WalterRuparajFrancis
@WalterRuparajFrancis 2 ай бұрын
Aiyo namalta kadeyana un jejjei😂😂😂😂😂
@PremaAndergassen
@PremaAndergassen 2 ай бұрын
G M ❤️💐🙏
@ranjithgamini6730
@ranjithgamini6730 2 ай бұрын
සජිය වැස්සකටවත් කැමිපස් ගියාද
@MerryMangali
@MerryMangali 2 ай бұрын
🙏🇰🇼🇱🇰
@ALIENAGENT
@ALIENAGENT 2 ай бұрын
ලංකාවේ නූතන කැලෑ පත්තර කාරයා! හිටන් හුටන්ව නග්ගපු, නිශ්ශංක සේනාධිපතිලා එක්ක ඩීල් ගහපු, සජිත්ට හෙලුවෙන් කඩේ යන චමුදිත පත්තර කාරයා.
@renukahevadavuki645
@renukahevadavuki645 2 ай бұрын
Ane naki ranel gedara yanna
@pradeepfranando1735
@pradeepfranando1735 2 ай бұрын
Npp japan කියලා ගැහුවට පත කබ්බො මුං කයිවාරු විතරයි ..
@chithrafernandoo4801
@chithrafernandoo4801 2 ай бұрын
Gm chamuditha sir Hiri paththare visthare no 1 god bless you👍👍👍👍🌹🌹🌹🌹🌹🌹
@kumargamlath5914
@kumargamlath5914 2 ай бұрын
🧭🧭🧭🧭✖️
@OppoCell-m5w
@OppoCell-m5w 2 ай бұрын
මිනිහටකියපන්පරන..ඇය.දැන්.දිරලා.හයිය.දෙකක්තියනවාකියලා.නාමල්ට
@PilaminajenatFernando-qk2lu
@PilaminajenatFernando-qk2lu 2 ай бұрын
නාමල් 🌷👍
@kumargamlath5914
@kumargamlath5914 2 ай бұрын
💰💰💰
@ashleyperera9604
@ashleyperera9604 2 ай бұрын
Chumu yatata andalada inne
@sujeewafonseka6064
@sujeewafonseka6064 2 ай бұрын
උන්ගෙ වාසියට ආන්ඩුක්‍රරමෙත් වෙනස් කරන්
@ThilinLiyanage
@ThilinLiyanage 2 ай бұрын
Malimawata niyatha jaya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@renukasadamali7506
@renukasadamali7506 2 ай бұрын
🐕🐕🐕🐕🐕🐕🐕🐕 jvp
@ayeshmanthamalinda9784
@ayeshmanthamalinda9784 2 ай бұрын
ගූ චමු 🤮
@helptheworld7959
@helptheworld7959 2 ай бұрын
Ube Email balapan kalakanniya ...thota one widiyata minissunta baninna ba ballo
@saracute9483
@saracute9483 2 ай бұрын
❤❤😂😂😂😂
@WalterRuparajFrancis
@WalterRuparajFrancis 2 ай бұрын
Ane namal ha.. hu..
@pradeep2suranga236
@pradeep2suranga236 2 ай бұрын
Tom pachaya chamu 😮😡🤬
@renukasadamali7506
@renukasadamali7506 2 ай бұрын
♾️
@pasindulakshitha7436
@pasindulakshitha7436 2 ай бұрын
චමුදිත නම් ගූ හතයි
@namindairoshan4413
@namindairoshan4413 2 ай бұрын
Tissa kuttiarachi..uba yanawa kohetada yatata.. .parissamin odapan.. mage mallila
@antonypaul3609
@antonypaul3609 2 ай бұрын
Chamuditha kohomath Malimaveta ekka tharahai ,,, oya ahana deval chamuditha Anurava genalla ahako , News kiyaddi boruveta bila gahanne . Gennada ahanda Anurava.... Malimaveta jayavrva ...
@WalterRuparajFrancis
@WalterRuparajFrancis 2 ай бұрын
Anura kumara keyanne pessek
@LahiruSampath-zl4xp
@LahiruSampath-zl4xp 2 ай бұрын
Karana,magulla,uiba
@WalterRuparajFrancis
@WalterRuparajFrancis 2 ай бұрын
Ane ralel oyage baila
@Farsiyasafu-wt9qb
@Farsiyasafu-wt9qb 2 ай бұрын
Masmalu kane netuwunata mulu ratama kewa
@mallikawitharamalage5901
@mallikawitharamalage5901 2 ай бұрын
Malima.paradai
@hanifaabuomaribrahim7860
@hanifaabuomaribrahim7860 2 ай бұрын
Chami hoya pu$a dennathuwa pathre kiyowanna
@Tharu924
@Tharu924 2 ай бұрын
Ponila rajapaksa 😂mu balahanko sajeth hodai thawa 😀😀😀
@KUMARIHADUWALA
@KUMARIHADUWALA 2 ай бұрын
මාලිමාවට ජයෙන් ජයම වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
@Tasang-r5p
@Tasang-r5p 2 ай бұрын
Sajabeta kade yana hiru unsubscribe karamu.
@nishanimenuka2162
@nishanimenuka2162 2 ай бұрын
Siylu sthweyo diduk wethwa Mage ratte daleda himi sarni
@SunandaRanjani-p9k
@SunandaRanjani-p9k 2 ай бұрын
😂😂😂
@tdceylon
@tdceylon 2 ай бұрын
හය පහ කල සේම සියලු දේශපාලකයන් පහ කරන දවස ලඟයි
@KharanDubai
@KharanDubai 2 ай бұрын
Pau😮😮😮BaBa😮pala
@manojmanjula9563
@manojmanjula9563 2 ай бұрын
කළු සල්ලි රටේ ආයෝජණයට යෙදීමෙ ඇති වරද මොකක්ද ඒ අය ඒව දැං කරල ඉවරයිනෙ. නැවත ඒව නොවෙන වැඩ පිළිවෙලක් මාලිමාවට තියෙනව ඔයාල මවන බිල්ලන්ව ජණතාව හොදින් හදුනනව😅ඔයාල සජිත්ව උස්සන ඩීල් එකේ හිටියට මාලිමාවට කැමති අය ස්වභාවයෙන්ම බලවත්❤
@madonnaranasinghe5203
@madonnaranasinghe5203 2 ай бұрын
Sick of listening to this news
@RoshanJayasooriya-h2r
@RoshanJayasooriya-h2r 2 ай бұрын
නැගිටිමු. කතිරය මාලිමාවට ගහලා හොද රටක් බිහිකරමු.වෙන විකල්පයක්නැත. රට කාපු මහල්ලො පන්නමු.
@sudharmadissayanake1377
@sudharmadissayanake1377 2 ай бұрын
Ane pala hora yanna
@namindairoshan4413
@namindairoshan4413 2 ай бұрын
Ubaaa
@mallikawitharamalage5901
@mallikawitharamalage5901 2 ай бұрын
Malimawaeapa
@RasangaDilhan
@RasangaDilhan 2 ай бұрын
Chamudita umba malimawata monawa kiwwat APi malimawata umba katukapiyA hikanala
@chithranichithrani4811
@chithranichithrani4811 2 ай бұрын
Mun nm aepa naki padanu mun hedu rata gena kawara kathada nodakin gedarata awoth ilapatha ganne
@channa7331
@channa7331 2 ай бұрын
KUNU HUTTIITA / GANDASSAARA WEESITA / KERIE WADURU BELLITA / GALIBAUZEREETA KIYANNEEEE """"" TOGEEE. AMMATA BALLOOOO KELLAA TOWAGEEE PAAPATHRA WEESIYEK. ELLIYATA DEMMATA TOGEEE 07 MUTUUU PARAMPARAAWAMA """"" HENA PITA HENA WADEEWAAA............!! TOGEEE KATEEE KAPOOLAA ENNAAA. ONAAAA.....KERIEEEE SAKKIILLEE. GANDASSAARA. WEDSIIE """"" E KOLLAAA. NAWALAA. GAHAGANIPIYA TOGEEE KUNU GANDASSAARA KAKUL 02 ASSEEEE....KERIEE BELLIEEE..............!!
@renukahevadavuki645
@renukahevadavuki645 2 ай бұрын
Rata kapu aun akka lagata yanna s.j.b akata pissu na yako
@MallikaP-o6n
@MallikaP-o6n 2 ай бұрын
☎️☎️☎️☎️👍👍
@WalterRuparajFrancis
@WalterRuparajFrancis 2 ай бұрын
Moda katha keyanawa ape menissu.kempas geya un Ada kerana dewal mun danne ne.ath nogeya un Ada rate godak dewal karanawa.aka nodanna gon mun
@KharanDubai
@KharanDubai 2 ай бұрын
paumayea
@donfirstcheckallthebankhug8170
@donfirstcheckallthebankhug8170 2 ай бұрын
But cannot vin. Only fitting pohottuw, SLFP but not straggling, Cannot vin
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,2 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 1,1 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,2 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,2 МЛН