Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-08-16 | Hiru News

  Рет қаралды 105,631

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 256
@sanjayamiranda698
@sanjayamiranda698 2 ай бұрын
ජඩ මාධ්‍යවේදීන් ගැන අහලා තියෙනවා ද උබ😂😂😂
@titiya7125
@titiya7125 2 ай бұрын
චමුදිත අපක්ෂපාතී ව පත්තරය කියවන්න සක්කිලියෙක් නොවී.සඡිත්ට දීල ලොකු කරගන්න එපා.
@anomadesilva6712
@anomadesilva6712 2 ай бұрын
සුභ දවසක්ම වේවා.දීර්ඝායුෂ වේවා චමුදිත ❤🙏
@donaranirani3065
@donaranirani3065 2 ай бұрын
Good morning hiru
@goodmorning9079
@goodmorning9079 2 ай бұрын
Sajith ekenma.......
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 2 ай бұрын
👍💕
@Gemanam.gema123
@Gemanam.gema123 2 ай бұрын
චමුදිත ඔබ උදේට ඇවිත් පත්තරේ විසතරේ නොවෙි කියවන්නේ අනුන්ගේ කුනු කියවනවා රනිල්ටත් අනුරටත් මඩ ගහනවා සජිත්ග්‍ෙ සිලේ ආරක්සා කරනවා ඔබතුමා සජිත්ට කඩෙි ගියාට අපට අමාරුවක් නැ හැබැයි අනිත් අයගේ තිත්ත වල දිග පලල හොයන් නැතිව අතින් කැලි දම දමා පත්තර විස්තර කරන්න එපා හරි කැතයි දෙරනේ ඉන්න චතුර බලන්න මොන තරමි වැදගත් චරිතයක්ද කියලා මිනිස්සු වෛයිරක්කාරයෝ බවට පත්කර ගන්න එපා
@AriyarathnaVidanage
@AriyarathnaVidanage 2 ай бұрын
Naha Mekata gu kawanna ona dinaya langa bawai danenne.
@kasunthilina8779
@kasunthilina8779 2 ай бұрын
@@Gemanam.gema123 අනිවාර්යයෙන්ම පක්ෂපාතී වෙන්න බැහැ මාද්‍යය වේදීන් , මාද්‍යය ප්‍රකාශක වරුන් ඒ අයගේ රාජකාරිය හරියට කරන්න ඕනී මෙයාගෙ විනය මදි
@malikawp969
@malikawp969 2 ай бұрын
චමුතිත කියන්නේ ඇත්ත 🎉🎉
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 2 ай бұрын
ගූ චමුදිත
@rajaratnamdoraswamy9858
@rajaratnamdoraswamy9858 2 ай бұрын
Very good morning ❤
@Lath-q2t
@Lath-q2t 2 ай бұрын
චමුදිත මල්ලි සුබ දවසක් බුදු සරණයි 🌞 මගේ පන වගේ පරිස්සමෙන්39 ඉල්ලන එකෙන් චන්ද ගොඩක් කැන්සල්වෙයි අපරාධයක් මේ.39 ඉල්ලන්නෙ වසර ගානක් බලයෙ උන්න තාම බැරි උනා රටේ ආර්තිකය හදන්න බයිල තමා ජනපති තුමනි
@Tharushagihan-ri2sf
@Tharushagihan-ri2sf 2 ай бұрын
සජිත් ජනපති කරමු ❤❤❤❤
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 2 ай бұрын
💕💕👍👍
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 2 ай бұрын
🌟💕🌟💕
@SaraniAthukorala
@SaraniAthukorala 2 ай бұрын
Good morning chamuditha
@manojmadura1996-cg1of
@manojmadura1996-cg1of 2 ай бұрын
මෙ චමුදිත සජිත්ට කඩේ යන හාදයෙක් අනිත් අයට බනිනවා සජිත්ට මුකුත් නැ
@annesleydesilvia7222
@annesleydesilvia7222 2 ай бұрын
අවුරුදු 70 ක් නොගිය දිශාව සොයාගන්න තමයි මාලිමාව එන්නේ මෝඩයෝ 😂
@malikawp969
@malikawp969 2 ай бұрын
🦬🦬jvp 🤮🤮😡😡😡☝️☝️
@Gayan_Sandaruwan_21
@Gayan_Sandaruwan_21 2 ай бұрын
හොදකුත් එක්ක නරකක්
@jagathbalasooriya1411
@jagathbalasooriya1411 2 ай бұрын
Ane uba nuwanak karayane ane gothayo
@nissankanissanka2551
@nissankanissanka2551 2 ай бұрын
MALIGAE WELAWA 7 SUWAER MALIGAE MINIHA LAPAYA MANTIRI HU HU HU 😁😁😁😁
@wijapalajayasinghe
@wijapalajayasinghe 2 ай бұрын
Chamuditha sir we are with you .God bless you
@samarasekara9944
@samarasekara9944 2 ай бұрын
Malimawata jayawewa malimawata jayawewa malimawata jayawewa
@SomalathaBH
@SomalathaBH 2 ай бұрын
දීපල්ලා දිනුවොත් කටේ පස් පැරදුණොත් බෙලි කපල ටයර් සෑයට තමා යන්න වෙන්නෙ පවුල් පිටින් විනාශ කරපු කාළකණ්නි තොපි විනාශ වෙන හැටි බලා පියව්😅
@lalitharachchige1493
@lalitharachchige1493 2 ай бұрын
Malmawata jayawewa
@AnilDevasiri
@AnilDevasiri 2 ай бұрын
කක්කුස්සික් කඩන් කාපන් ඔයිට වeඩිය ඒක හොඳයි
@exzeezanlavoossinnamannadi4251
@exzeezanlavoossinnamannadi4251 2 ай бұрын
මාද්‍ය සංදර්ශන දැක්කද? කඩේ යන මාද්‍ය වනසා දමමු!!!! මාලිමාව දිනවමු!
@SusilKurera
@SusilKurera 2 ай бұрын
සජිත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත් සජීත්
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 2 ай бұрын
👍💕👍💕
@upalisenevirathna4927
@upalisenevirathna4927 2 ай бұрын
චමුදිත ගේ දේශපාලන අන්ධ භාවය ස්නීප උනොත් කොච්චර වටිනවාද?
@Rohinigunasakara-e6m
@Rohinigunasakara-e6m 2 ай бұрын
🙏 ආයුබෝවන් සුභ උදැසනක් වේවා චමුදිත මහතා ඇතුලු සැමැට
@kanthimuthukuda
@kanthimuthukuda 2 ай бұрын
GOOD MORNING CHAMUDITHA ❤
@chithrafernandoo4801
@chithrafernandoo4801 2 ай бұрын
Good morning chamuditha sir👍👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤
@AmilaKumarasinghe-q9d
@AmilaKumarasinghe-q9d 2 ай бұрын
Chamuditha malli good morning ❤ Malimawata jaya wewa
@s.dammika5220
@s.dammika5220 2 ай бұрын
චමුදිත අපක්ෂපාතීව නිව්ස් දෙන්න
@sarathmahanama8421
@sarathmahanama8421 2 ай бұрын
ශක්තිය ජයගන්නවා ඇත සජබේට ජයවේවා ❤️❤️❤️
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 2 ай бұрын
💕💕💕💕
@samansenavirathna5814
@samansenavirathna5814 2 ай бұрын
Thanks you chamuditha ❤❤❤saudi saman
@malikawp969
@malikawp969 2 ай бұрын
සජිත්ට ජය ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤🎉🎉
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 2 ай бұрын
💕💕💕💕👍👍👍
@MadduSudarshana
@MadduSudarshana 2 ай бұрын
❤❤
@KUMARIHADUWALA
@KUMARIHADUWALA 2 ай бұрын
කමිටිත ඔයා ශ්‍රේෂ්ඨ කථිකත්වයේ තියෙනකෙනෙක් මම හරි ආසයි ඔයා නිවුස් කියනවට ඔයත් පරිස්සම් වෙන්න දූෂිත සමාජයක් මේක මූණට මූණ ඇවිත් වෙඩි තියෙනවා. පරිස්සම් වෙන්න කැලේ කොටි නෑ කියන්න බෑ චමුදිත දෙවියන් වහන්සේගේ රැකවරණයත් ආරක්ෂාවත් නිරතුරුවම ලැබේවා. ජේසු පිහිටයි..!❤
@mohamedramzi1684
@mohamedramzi1684 2 ай бұрын
Ranil jaya
@malimali4037
@malimali4037 2 ай бұрын
සුබ උදෑසනක් චමුදිත මහත්යා
@donwinjesinhga7358
@donwinjesinhga7358 2 ай бұрын
මු මහත්තයෙක්ද? තවත් ඩීල් කාරයෙක් තමයි
@PiyumalDushantha
@PiyumalDushantha 2 ай бұрын
ඉතින් මුන් සජියට චන්දේ දෙන එක සාදාරණයි බන්.අමු ගොන් ​@@donwinjesinhga7358
@WirasinhaKuWAIT
@WirasinhaKuWAIT 2 ай бұрын
සොසිබි රනිලා ගොඩ නගන රට කොහෙද දන්නේ නැහැ චන්දෙන් රනිලා ගෙදර තමා.
@TheUltimateGigaChad99
@TheUltimateGigaChad99 2 ай бұрын
ලිද ලග සංගමේ චීත්තයා😂😂
@anuLeyanageLeyanage
@anuLeyanageLeyanage 2 ай бұрын
චමුජිත චන්දෙ දාන්න හැඳුනුම් පත් හදන්න ග්‍රාමසේවකල බැ කියනව මෙිකට විසඳුමක් ගන්න ඉක්මනින්
@Janka-c9f
@Janka-c9f 2 ай бұрын
ගලි බවුසර් ගැන ප්‍රස්නයක් තියනව නම් චමුදිතගෙන් අහන්න ඕව අහල වැඩක් නෑ..
@PhnishanthaPhnishantha
@PhnishanthaPhnishantha 2 ай бұрын
මොඩ මිනිසූන් සිටින රටක චමූදිත මහත්තය කොච්චර වැදගත්ද
@IreshaKumari-i7b
@IreshaKumari-i7b 2 ай бұрын
මාලිමාවට ජයවෙවා කාටවත් කඩෙ යන්නෙ නැ මෙ දුශිත කාලකන්නි පාලනය වෙනස් කල යුතූයි.නිතිය බල්ලට ගිය..රටක් මෙක්ව් මාලිමාවට ජය නියතයි අනුර කුමාර නියම ගැලව්ම් කරැවා
@iranganinawela7589
@iranganinawela7589 2 ай бұрын
පෝලිම් යුගය ඇතිකලේ කවුද.? ජනතාවද..? බත්කන හරක් ඉන්න රටේ එකම පිරිසිදු නිහතමානී බුද්ධිමත් නායකත්වය අනුර කුමාර සහෝදරයා විතරමයි. ජය වේවා මාලිමාවට.. ජයෙන් ජයම වේවා..!!!
@MalshaAmarajith
@MalshaAmarajith 2 ай бұрын
hame reddatema jayawewa kiyena gon pakshikayo saha palekayo..
@lenalana6586
@lenalana6586 2 ай бұрын
Ok❤❤
@PhnishanthaPhnishantha
@PhnishanthaPhnishantha 2 ай бұрын
අනූරට 2 ස්ථානය අනිවාර්යෙන් ෂූවර්
@CyrilJayaranga
@CyrilJayaranga Ай бұрын
සියඵම බූද්ධිමත් ඡනතාවනි මගේ ගෙදර ඉස්සර හිරැ තමයී බැලුවේ දැන් අපේ ගෙදර භිරැ සම්පුර්ණයෙන් ම අත්හැරලා තියෙන්නේ කඩේ යන නාලිකාව නිසා චැනල් ලයින් ඵකවත් අල්ලන් නැහෑ ජනතාවනි ඡන්ද ප්‍රතිපල සමිපුර්ණ අහන ඵක වර්ජනය කරමු සිරස ස්වර්ණවාහිනියන් අහමු එදා සටන කරපු වැදගත් මාධ්‍යය ට මූල් තැන දෙමූ
@NethmikaWeeratunga
@NethmikaWeeratunga 2 ай бұрын
😊
@Thabugalar69
@Thabugalar69 2 ай бұрын
මෙ චමුදිත ඇත්ත කියහන් 87 88 කාලේ jvp එකන් කියලා එකෙක් උබට පුpe ඇරියා නේද? 😂
@MalshaAmarajith
@MalshaAmarajith 2 ай бұрын
sajithte sahenne kade gihin wage.
@sriyaniperera6811
@sriyaniperera6811 2 ай бұрын
පවුලම ඒකතු උන නිසා තමයි යුද්ධයක් දිනුවේ සහ අනාගතේ අපේ රටේ අාර්ථිකය ගොඩ ගන්නෙත් ඔය පවුලම තමයි. නාමල්ට ජයවේවා සහ ඒ තුලින් රටටත් ජනතාවටත් ජය වේවා!
@r.m.manikerathnayaka5943
@r.m.manikerathnayaka5943 2 ай бұрын
සුබ උදැසනක් චමුදිත මහත්තයා නාමයෝජනා 39 .ක් කියන්නේ ජන්ද කඩන්ට විශ්වයක්තීයෙන් හොද කෙනෙක් ලැබේවා
@exzeezanlavoossinnamannadi4251
@exzeezanlavoossinnamannadi4251 2 ай бұрын
චමුදිත කඩේ යන්නේ කාටද?
@AaAa-j1p
@AaAa-j1p 2 ай бұрын
Namalll dinanawa.!!!!!!!!!❤❤❤❤
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 2 ай бұрын
Ok
@nabiajulia5678
@nabiajulia5678 2 ай бұрын
මූ පත්තරේද කියවන්නෙ😂😂😂😂😂😂😂😂 මූ කනවා මේ පාර😢😢
@batiraja5530
@batiraja5530 2 ай бұрын
Anivarai
@zongmobile5521
@zongmobile5521 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RansimalaJayasinghe
@RansimalaJayasinghe 2 ай бұрын
ඉදිරිපත් කිරීම හොඳයි. නිව්ස් repeat කරනවිට කම්මැලි.
@PhnishanthaPhnishantha
@PhnishanthaPhnishantha 2 ай бұрын
හිරු tv රටෙ වාසනාවන්ත නාලිකාව
@ayeshmanthamalinda9784
@ayeshmanthamalinda9784 2 ай бұрын
මිනීමැරුදුමින්ද සිද්ධ බේරා ගමු සජිත් සැප්තැම්බර් 22
@chithrafernandoo4801
@chithrafernandoo4801 2 ай бұрын
❤❤❤❤❤thawa Aurudu 8k Ranil jewatha wela Ediida🤔🤔🤔🤔
@H100R-w8n
@H100R-w8n 2 ай бұрын
කක්කි චමුදිත..තොට ගූ ගහල නෙවේ කටට රෙන්නයි වටින්නෙ
@sriyani3286
@sriyani3286 2 ай бұрын
Kanthawantaa oyaserama apawelaenneyyy good morning
@-TheRealWorld-rz4ro
@-TheRealWorld-rz4ro 2 ай бұрын
මෙහෙම ගියොත් TV Channel එකක් දාගත්ත ඕන පාදඩයෙක්ට ලංකාවේ ජනපතිව තෝරන්න පුලුවන් වෙයි..වහාම නිසි පියවර මැතිවරණ කොමිසම ගත යුතුයි..
@zongmobile5521
@zongmobile5521 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
@awantharehan8830
@awantharehan8830 2 ай бұрын
රිශාඩ් සජිත් ගාවට ගියාම රිශාඩ් දැන් හොඳයි ද?
@DulmiJayanayake
@DulmiJayanayake 2 ай бұрын
මාධ්‍යවේදියෙකු වූ විට අපක්ෂපාතී විය යුතුය.
@PhnishanthaPhnishantha
@PhnishanthaPhnishantha 2 ай бұрын
අනූර මහතාණෙනි කොහොමත් ඔබ විපක්ෂ නායකයානෙ සජිත් මහත්තයත් එක්ක රට ගෙඩි දාන්න
@gayansanjeewa5867
@gayansanjeewa5867 2 ай бұрын
හිරැ ලොන්ඩරිය
@goodmorning9079
@goodmorning9079 2 ай бұрын
Chamuditha umba niyamai.........monawa kiwwath eka eka umbe gamana niyamai machan......
@dmnkarunathilaka9054
@dmnkarunathilaka9054 2 ай бұрын
මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට මාලිමාවට අනුර කුමාර දිසානායක අනුර කුමාර දිසානායක ❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂
@nimashanimasha8420
@nimashanimasha8420 2 ай бұрын
Good morning chamuditha.janathawata.sapaganna.39.innawa.e.athara.hamuduruwaru.danamak .
@MerryMangali
@MerryMangali 2 ай бұрын
🙏🇰🇼🤲
@Gayan_Sandaruwan_21
@Gayan_Sandaruwan_21 2 ай бұрын
චමුදිත ඔයත් රට හදන ගමනට අලුතින් එන සජිත් එක්ක හරි වැඩ පිලිවලක් කරගෙන යන්න පුලුවන් නම් ඔයාටත් වගකීමක් තියෙනවා චමුදිත මටත් තියෙනවා එත් ම්න් පොඩියි ඔයා ලොකුයි ඒ නිසා ඔයාට ගොඩක් ලේසියි ඒක කරන්න
@titiya7125
@titiya7125 2 ай бұрын
මෝඩයෙක් ට රටේ බලය දෙන්න නරකයි. සුදුසුකම සඡිත්ට නෑ පවි නේද.ශීමුබය දන්නෙ නැති අනාගතේ ජනාධිපති කරන්නලූ තව හරක් ඉන්නවා
@serasingsubas-eb4me
@serasingsubas-eb4me 2 ай бұрын
No. Dayana
@Gayan_Sandaruwan_21
@Gayan_Sandaruwan_21 2 ай бұрын
චමුදිත ඔහොම කියන්න එපා රනිල් ඕන කමින් නෙවෙයිනේ ගෑස් පුපුර ගත්තේ😂😂😂
@ViharaKalpani-z7p
@ViharaKalpani-z7p 2 ай бұрын
ගෑනියෙක් වගේ කියවන චමුදිතයා..සජියට මාර සපෝට්😅
@PhnishanthaPhnishantha
@PhnishanthaPhnishantha 2 ай бұрын
සජිත් මහත්තයට ජය
@annesleydesilvia7222
@annesleydesilvia7222 2 ай бұрын
චමුදිත ..තමුන් හිරු මාධ්‍යයේ කරන්නේත් තමුන්ගේ වචනයෙන්ම deel , කොන්ත්‍රාත් , කඩේ යෑමක් බව හොඳින් පැහැදිලිය .
@Janka-c9f
@Janka-c9f 2 ай бұрын
මාලීමාවෙ දිසාව උන් හොයා ගනියි උබට ගූ ගැහුවෙ කවුද කියල පොඩ්ඩක් හොයල බලපන්...😂😂😂😂😂
@donfirstcheckallthebankhug8170
@donfirstcheckallthebankhug8170 2 ай бұрын
Malima not Suitable
@divankagamers
@divankagamers 2 ай бұрын
සජී ගියේ කොයි ඉස්කෝලෙටද ? ලැජ්ජයි . Counter එකේ පිටිපස්සෙනා ගිහින් චොර උනා. NO MANNERS.
@RIFDHYAHAMMAD
@RIFDHYAHAMMAD 2 ай бұрын
GOOD.MORNNING.CHAMU. GOOD.MORNNING.MAALIMAWATA.
@thushsilva5225
@thushsilva5225 2 ай бұрын
ලෝකයේම ඉන්න ගෞරනීය මාද්‍යවේදින් අතරේ ඉන්න කසඩ කයිවාරු පුහු වචන දොඩවන එක එකාට පින්පි කම් කරන වාචාල යා චමුදික
@PuujaSamanmali
@PuujaSamanmali 2 ай бұрын
HAMUDiTHA..SiR.කාටවත්.කඩේයන.කෙනෙක්.නොවේ.ඔහුගේ.රැකියාව..ඔහුට.දෛයිවය.විසින්.ඔහුට.ලැබිල..තියනවා..බුද්ධිය.එයට.ඇයි.අපි..අපහස.කරන්නේ..ඔබට.බුදුසරණයි..
@SugathDarmasiri-hn5ny
@SugathDarmasiri-hn5ny 2 ай бұрын
ඔබගේ වටිනා චන්දය...ත්‍රස්වාදියෙකු වූ... අනුරට නොදී අන් කවරෙකුට හෝ ලබාදී ...නියම සිංහල බෞද්ධයෙකු වන්න
@kasunthilina8779
@kasunthilina8779 2 ай бұрын
හොරුන්ට ඉඩදෙන්න ද ඕනී
@nabiajulia5678
@nabiajulia5678 2 ай бұрын
Mu pissu yakek😂😂😂😂😂
@Tharushagihan-ri2sf
@Tharushagihan-ri2sf 2 ай бұрын
89 karapu awa apita hodata mathakai jvp
@Gayan_Sandaruwan_21
@Gayan_Sandaruwan_21 2 ай бұрын
කරයි කියලා තමා බය😂😂😂 අන්න කවුද කිව්වා චිප් එකක් තියෙනවා කියලා එතකොට ඉතින් ෆයිල් කැලේ වෙයි නේද
@rambo7757
@rambo7757 2 ай бұрын
ගැස් ටැංකිය පුපුරා විනාශ වෙලා පල,ඔය මන්දබුද්දිකයාට බැංකු හොරාට ඇපත් නැති වෙලා යනඑන මං නැති වෙන්න ඕනි . අනුර ජනාධිපති
@malikawp969
@malikawp969 2 ай бұрын
තොට දවල් හිනද දැක්කේ😁😁😁
@nandawathiwalisingha
@nandawathiwalisingha 2 ай бұрын
🎉🎉0thanks god
@darshanidarshi4765
@darshanidarshi4765 2 ай бұрын
Hiru Chanel eken sajith premadasata loku time ekak denawa sjb ekata kade yanawa wage
@wasanthapradeep3734
@wasanthapradeep3734 2 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🇮🇹🇮🇹
@OnlineBusiness-wr3dg
@OnlineBusiness-wr3dg 2 ай бұрын
සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් පෙනී සිටන අවංකවම රටට සේවයක් කරන විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්කර ඔබ සියලු දෙනා එක්ව කටයුතු කරමු සමගිජනබලවේගට ජයවේවා 🏆🏆🇱🇰🇱🇰☎️☎️සජිත් සජිත් සජිත් සජිත් සජිත් ඉතිහාස ගත වන අනාගත ජනාධිපති සජිත් සජිත් සජිත් සජිත්
@lawrancevaas3666
@lawrancevaas3666 2 ай бұрын
උබට පිස්සුද යකෝ සජියා කරයි කුඩ්ඩන්ට පාතාලයට 😢😢😢😂😂😂
@donwinjesinhga7358
@donwinjesinhga7358 2 ай бұрын
@@lawrancevaas3666 ඔයටික නොතේරෙන මිනිස්සු කොයිතරම්ද?
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 2 ай бұрын
💕💕💕💕
@PhnishanthaPhnishantha
@PhnishanthaPhnishantha 2 ай бұрын
සජිත්ට ජයවෙවා
@HnWazeer
@HnWazeer 2 ай бұрын
Anurata Two million ranilta 1,5 Million
@sarathmahanama8421
@sarathmahanama8421 2 ай бұрын
දැන් පිටකවරේ ලස්සනට ඉන්න දැගලුවත් ඇතුල් පිටුවල ඇත්ත දැන ගනී වැඩි කතා වලට ගියොත්. කුහකොයෝ ඇරෙන්න අනිත් අය දුවන්න පටන් ගනී
@IreneIsraelJazi
@IreneIsraelJazi 2 ай бұрын
😭
@LionelFernandopulle-i2l
@LionelFernandopulle-i2l 2 ай бұрын
Malmawata chanda kotiyai
@NishanJayawardhana
@NishanJayawardhana 2 ай бұрын
Malli Wenuwen ratak amaruwe dana nalikaw hiru sajiyata payai
@PhnishanthaPhnishantha
@PhnishanthaPhnishantha 2 ай бұрын
හිරු tv සිරස විතරක් ඇති අනෙකුත් චෑනල් වැඩක් නැහැ
@Babara-he9md
@Babara-he9md 2 ай бұрын
මාලිමාවට ජය වේවා
@kwt5558
@kwt5558 2 ай бұрын
Paramparawa==araksakarai
@PathamPatham-r7p
@PathamPatham-r7p 2 ай бұрын
චමුදිත කියන ගු කටාට ජාතික ජනබලවේගය එක්ක පුදුම ඇරියස් එකක් තියෙන්නෙ
@donwinjesinhga7358
@donwinjesinhga7358 2 ай бұрын
සල්ලි හොඳට දෙනව ඇති සජියා
@CyrilJayaranga
@CyrilJayaranga Ай бұрын
ඡඩ නාලිකාවට සෑම දාම වර්ජනය කරමූ ගූ චමූදිතය
@WasanthaKKumara-l9s
@WasanthaKKumara-l9s 2 ай бұрын
ජාතියකට ආගමකට මුල්තෙනදී සෙස්සන් පහත් කොට තෙබීම බුදු දහමේ දේශනා කොට නොමෙත නියම බව්ධයෝ ඉන්න රටක බුද්ධ දර්මය පෙන්නා චන්දය ලබාගත නොහෙක
@sriyaniperera6811
@sriyaniperera6811 2 ай бұрын
වාසනාවන් අපේ රට. ගොන් වැසියන් ඔක්කොම පාරේ. වැඩ නැති ඒවුන් වෙන්නැති. නිකන් කන්න, ඉන්න තැන් දීපල්ලා. රටේ ඉදිරියත් පැහැදිලියි.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,8 МЛН
Chooty Malli Podi Malli |  Jobaidanuth Lankawe Janadipathiwaranayata Awith
15:23
Chooty Malli Podi Malli
Рет қаралды 28 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47