ජොන්ස්ටන්ගේ සැප දුක බලන්න මහින්ද එක්ක පොහොට්ටු ප්‍රභලයෝ බන්ධනාගාරයට | Neth News

  Рет қаралды 22,730

Neth News

Neth News

Күн бұрын

Пікірлер: 381
@UpulDharmapriya
@UpulDharmapriya 12 сағат бұрын
වාහන මංකොල්ලයකට හිරේ යනඑක දේශපාලනය පලිගැනීම් වෙන්නේ කොහොමද
@LahiruSampath-hz3gc
@LahiruSampath-hz3gc 10 сағат бұрын
Ekani bn
@priyankasapugoda5850
@priyankasapugoda5850 9 сағат бұрын
Ekane
@jaindikamanoj7144
@jaindikamanoj7144 12 сағат бұрын
ඡන්දය දීපු අපිනම් බලාපොරොත්තුවන්නේ ලොකු පොඩි හැම දූෂිතයම නීතිය හමුවට ගේන ඵකයි
@swarnasuraweera283
@swarnasuraweera283 10 сағат бұрын
💯✅💯✅💯✅💯✅💯✅
@priyanthanimal2624
@priyanthanimal2624 10 сағат бұрын
Aniwaryenma
@DeepalAlahakoon
@DeepalAlahakoon 13 сағат бұрын
ජොන්ස්ටන් ඇමති.. සාගරයා තාම හිතන් ඉන්නෙ උන්ගෙ ආන්ඩුව කියලා
@sheshasriwick6644
@sheshasriwick6644 11 сағат бұрын
ඔව්
@ChandimaSilva-dz1in
@ChandimaSilva-dz1in 11 сағат бұрын
ඇපත් නෑ... මොන ඇමතිද???
@swarnasuraweera283
@swarnasuraweera283 10 сағат бұрын
👍🏾👍🏾👍🏾👍🏾🫣🤔🤔🤔
@EMASTROWithSusantha
@EMASTROWithSusantha 9 сағат бұрын
Munhoruma thamai
@EMASTROWithSusantha
@EMASTROWithSusantha 9 сағат бұрын
Sagara thopi horu
@Priyadarshani-d9g
@Priyadarshani-d9g 12 сағат бұрын
ජනාධිපතිටවත් නැති ආරක්ෂාවක් අරන් හොරු ටික පාරෙ යනවා
@swarnasuraweera283
@swarnasuraweera283 10 сағат бұрын
💯✅💯✅💯🫣🤔🤔😫😩😭🫣
@TeslaScience-i5m
@TeslaScience-i5m 10 сағат бұрын
Lapaya mokada...mechchara kal as polgedi karagena boru kiyana ekane kare
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 12 сағат бұрын
එයත් දැම්ම නම් ජොනිගේ තනියට හිතන මං 🤔
@swarnasuraweera283
@swarnasuraweera283 10 сағат бұрын
💯✅💯✅💯✅😂🤣😂🤣😂🤣😂🤣
@Archi_007
@Archi_007 12 сағат бұрын
හොරු එනවා අනිත් හොරු බලන්න. අනේ අනේ.
@swarnasuraweera283
@swarnasuraweera283 10 сағат бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯
@priyanthanimal2624
@priyanthanimal2624 10 сағат бұрын
Mara wade ලංකාවට une
@EMASTROWithSusantha
@EMASTROWithSusantha 9 сағат бұрын
Eka eththa
@yogiseeni8670
@yogiseeni8670 2 сағат бұрын
Using our tax money 😊
@RashikaAnthony
@RashikaAnthony 13 сағат бұрын
Mona ප්‍රභලයෝද මුන් දැන් තුහ් නොදෝමකින් ආයිත් මුන්ගේ මුස්පෙත්තු මුණ දකින්නඋනානේ
@senethemachandra5517
@senethemachandra5517 12 сағат бұрын
Ammapa atta. Musala muna lekamge. Pohottuwata waradune akayi.
@swarnasuraweera283
@swarnasuraweera283 10 сағат бұрын
👍🏾👍🏾👍🏾🫣😭😩😫🫣😭😩😫
@rohithaliyanage6965
@rohithaliyanage6965 11 сағат бұрын
කෙදිරිගාන්න එපා...
@manjulasolanga7437
@manjulasolanga7437 13 сағат бұрын
මේ නාට්‍ය නවත්තන්න.සාමාන්‍ය ජනතාවට මෙන්ම මෙයාලටත් සැකකරුවන් බලන්න අනිත් අයට වගේම කරන්න.මෙයාලට ඇයි විශේෂයක්.😮😮😮
@sanjeewaillangakoon6635
@sanjeewaillangakoon6635 12 сағат бұрын
True
@nirmalakumari-ml8rx
@nirmalakumari-ml8rx 11 сағат бұрын
😂😂😢😅
@swarnasuraweera283
@swarnasuraweera283 10 сағат бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 6 сағат бұрын
ඉතින් ඔයාලගෙ ආණ්ඩුවක්නෙ තියෙන්නෙ. ඕව අයින් කරන්න මාස හයෙන් හයට පඩි වැඩි කරන්නනෙ ඒ අය ආවෙ. ඒ අයව පුශ් කරන්න කියපු ඒව කරන්න කියලා.
@IshanSaranga-nc3hc
@IshanSaranga-nc3hc 12 сағат бұрын
පව් බාන් ජෝනිය බබා නේද බාන්
@DulanWijewardhana
@DulanWijewardhana 12 сағат бұрын
පොහොට්ටුවෙ කොහෙද බන් ප්‍රබලයො ඉන්නෙ ඕකෙ ඉන්නෙ ඇබලෙයොනෙ... සාගර ඔයා පවුවුවුවු... 😂😂😂
@ranjithdodandeniya5552
@ranjithdodandeniya5552 9 сағат бұрын
අපරාදේ මුවත් දාන්න තිබුනා ජෝනියගේ තනියට
@adsalahakoon5136
@adsalahakoon5136 12 сағат бұрын
අර පොල් සක්කිලියත් පත්තක ඉන්නවා ලජ්ජාවක් නතිව 😮
@nallaperumarupa5962
@nallaperumarupa5962 12 сағат бұрын
රටේ ජනාධිපතිවත් ඔහොම වාහනවල හෝන් ගගහා ඔය විදියට පෙරහර වගේ ගියේ නෑ
@swarnasuraweera283
@swarnasuraweera283 10 сағат бұрын
💯✅💯✅💯✅💯 දේශපාලන බලපෑම් 😮
@TeslaScience-i5m
@TeslaScience-i5m 10 сағат бұрын
Anura mokada..mahinda mahaththaya ekka sasadenna...
@JayanthaKumara-p7w
@JayanthaKumara-p7w 9 сағат бұрын
ජයවේවාමාලිමාවට
@jayanthaparanavithana3281
@jayanthaparanavithana3281 12 сағат бұрын
ඊයේ තමයි බන්ධනාගාරයට awea ada යනවා සුවදුක් බලන්නට .මොකද අසනීප ththwayak da.mun mewa නාටක yaka රඟපෑමක් රූගත කිරීමක් සඳහා da sira ගෙදරට ගියේ .තවත් ragapam අවශ්‍ය නැත .මෙතරම් කාලයක් ragapam kala නේද .රටෙහි ජනතාව hari බුද්ධිමත් බව තේරුම් ගන්න .
@swarnasuraweera283
@swarnasuraweera283 10 сағат бұрын
හරියටම හරි 💯✅💯✅💯✅💯✅
@kanishkaindunil-mc9zi
@kanishkaindunil-mc9zi 12 сағат бұрын
දේශපාලන පලිගැනීම්😂😂😂 හොරකන් කරන්න හොඳයි කේදිරි ගාන සද්දයක් ඇහෙනවා....😂😂😂
@swarnasuraweera283
@swarnasuraweera283 10 сағат бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🤔🤣🤣🤣😂🤣😂
@GunawardanaHA
@GunawardanaHA 13 сағат бұрын
නිතිවෙිදියෙක් මෙයට වඩා ශක්තිමත්ව හිතන්න ඉගෙන ගත්තොත් හොදයි ,
@swarnasuraweera283
@swarnasuraweera283 10 сағат бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅
@dhammikagunaratne1475
@dhammikagunaratne1475 13 сағат бұрын
What PRABALAYO , now they are APATHAYO .
@swarnasuraweera283
@swarnasuraweera283 10 сағат бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😫
@NuwanGamage-i8c
@NuwanGamage-i8c 10 сағат бұрын
උන් හරියට කතා කරන්නෙ අපි මේ රට විනාස කලා වගේ
@indikakarunarathna6401
@indikakarunarathna6401 12 сағат бұрын
ඇති ඇති ඇති හරි හරි හරි...😂😂😂😂රෙවිල ඉන්නෙ..😂😂😂
@surath70
@surath70 11 сағат бұрын
හරි නම් මයිනාත් ඇතුලේ ඉන්න ඕන එකෙක්..👍
@dineshmaduranga6608
@dineshmaduranga6608 12 сағат бұрын
හොරුන්ව බලන්න යන්නෙ අපෙ සල්ලිවලින්ද😮😮😮😮
@leonardmaddumage5033
@leonardmaddumage5033 13 сағат бұрын
හෝම යමු හෝම යමු. ණීතිය සැමට උඩින් බව දැනගනිව්. වැරදි කරපු ජනතාවගේ දේපල හොරාකාපු ණීතිය අවබාවිතා කරපු සේරම උන්ට ණීතිය ක්‍රියාත්මක වෙයි.. දේශපාලන පලිගැනීම් කියන්න.
@swarnasuraweera283
@swarnasuraweera283 10 сағат бұрын
මාලිමාව නීතිය යූක්තිය සාධාරණය ක්‍රියාත්මක කරයි. විරුද්ධ වාදීන් අභූත චෝදනා එල්ල කරයි. නීතිය හැමෝටම සාධාරණයි. තක්කඩි පල් හොරු කල්ලි දන්ඩූවම් ලැබිය යුතුමයි.
@JayanthaKumara-p7w
@JayanthaKumara-p7w 9 сағат бұрын
හෙරැන්ටරිදිලමාලිමාවටජයවෙවැ
@nishamarziani3943
@nishamarziani3943 13 сағат бұрын
සටකයා ඇවිත් එහෙනම්
@mahindaediriweera2138
@mahindaediriweera2138 10 сағат бұрын
අහන්න ඔින ප්‍රශ්ණය කෙලින් අහන්න නොදන්න මෙවැනි මාධ්‍ය කරැවන් කුමටද
@GaminiWeerasekara-u1s
@GaminiWeerasekara-u1s 5 сағат бұрын
මේ ප්‍රශ්න අහන්නේ ඒ කට්ටියගේ ප්‍රධාන නාලිකා⁣ දෙකේ අයනේ.......ඒකයි. බයේ ඔය වගේ⁣ ගොන් ප්‍රශ්න අහන්නේ෴ ....... හරි මාධ්‍යවේදියෙක් හිටියානම් එකලස් කල ලියාපදිංචි නොකල සොරකම් කරනලද, ව්‍යාජ ආකාරයෙන් රේගු නීති උල්ලංඝනය කර කැබලිකර ගෙන්වීම, මෝටර්රථ කොමසාරිස්ගෙන් අවසරයක් නොමැතිව ව්‍යාජ අංකයෙන් හා සොරකම් කරන ලද ගැරෑජ් අංකයකින් ලංකාව තුල දාවනය කිරීම, රජයට අයවියයුතු බලපත්‍ර⁣ ආදායම් අහිමි කිරීම යනාදියෙන් එකක් ගැන හෝ අසනවා. ⁣මෙතන හිටිය එක මාධ්‍යවේදියෙකුටවත් කොන්දක් තිබ්බේ නැහැ, රජයට ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ කෙලින් ප්‍රශ්න කරන කොන්දක් ඇති රටට ප්‍රවෘත්ති දෙන මුදලට හා කෑමට යට⁣නොවුන මාධ්‍යවේදීන් සැදීමයි..............
@prabathstf111
@prabathstf111 12 сағат бұрын
කෙදිරිගාන්න එපා බං. පල පල තොපි මේ රටෙන් අතුගාන්න ඕනි.
@upalikaluarachchige-md1tz
@upalikaluarachchige-md1tz 9 сағат бұрын
ඇයි මේක හොරකමක් නෙවෙයි ද?
@sheshasriwick6644
@sheshasriwick6644 11 сағат бұрын
ඔව් ඉතිං ඕවත් කෝටි ගානක හොරකං තමා...😅
@darshanediriweera4056
@darshanediriweera4056 11 сағат бұрын
රුපියල් කෝටියක් පමණ වාහනයක් ගෙන්වීමට ගෙවියයුතු ඒවගේ තුන් ගුණයක් නැත්නම් තවත් කොටි තුනක් බදු ගෙවීම පැහැර හරිම යනුකෝටි තුනක වංචාවක් තමයි.
@titusabesekara2605
@titusabesekara2605 4 сағат бұрын
මුලු දේශපාලනයේන්ම මේ සියලු දෙනා අතුගා දැමිය යුතුය.
@ShehanShashika-b7j
@ShehanShashika-b7j 9 сағат бұрын
කෝටි ගානක් ටැක්ස් ගෙවන්නැ කියන්නෙත් හොරකමක් තමා පගෝ අනික ඒක UK වලින් හොරකම් කරපු එකක් 😂😂😂😂
@AsokaAriyarathna
@AsokaAriyarathna 9 сағат бұрын
වාහන වංචාවක් වෙනකොට කොහොමද දේශපාලන පළිගැනීමක් වෙන්න
@Kamal-oz9hf
@Kamal-oz9hf 9 сағат бұрын
ඔය එන්නේ කෙහෙලිය බේරගන්ඩ අත උස්සපු එවුන් ඕවා ගනන් ගන්ඩ එපා බන්ලා😅😅😅
@harshakulasekara2085
@harshakulasekara2085 9 сағат бұрын
තැන බැලුවද කොහොමද හොඳද ඔයාලටත් තැනක් වෙන්කරගත්තද
@NilukaSiribaddana-sg6tg
@NilukaSiribaddana-sg6tg 11 сағат бұрын
ඒකත් ගේනවා Oya කියන්න ඕනෑ නැහැ සහන දෙන විදිය oya kiyanna ඕනෑ නැහැ
@pgpremathilaka78
@pgpremathilaka78 5 сағат бұрын
සාගර කියන මේ බේබද්දා නැවත පාර්ලිමේන්තුව අහලකටවත් නොඑන්නට ජනතාව වගබලාගත යුතුයි!!
@kumarasiribandara7803
@kumarasiribandara7803 7 сағат бұрын
මම npp එකේ සාමාජිකයෙක්, හැබැයි මේ චෝදනා වලින් ඒ අය නිදහස් වුණොත් ඒ අය ඊලගට වීරයෝ වෙනවා .මේවා ගැන කල්පනාවෙන් වැඩ කළ යුතුයි.
@NelsonVaas
@NelsonVaas 12 сағат бұрын
සනුස්සයො නිතිය කාටත් එකයි
@kanchanagunarathne
@kanchanagunarathne 11 сағат бұрын
එක වෙලාවකට අනුර හොරු ඇල්ලුවෙ නෑ කියනවා. නීතියට අනුව කටයුතු කරනකොට පලිගන්නවා කියනවා. උඹලට තියෙන්නෙ වෙනම රෝගයක්. ඉස්සරහට ඒක සනීප වෙයි. ඇයි රෙජිස්ටර් කරපු නැති කාර් ගැන හොයන්න ඕනෙ නැද්ද. සාමාන්‍ය මනුස්සයෙක් ඔහොම කරානම් හොයන්නේ නැද්ද ඔයාලා. නිකං බබාලා වෙන්නැතුව ඉන්න
@darshanediriweera4056
@darshanediriweera4056 11 сағат бұрын
රුපියල් කෝටියක් පමණ වාහනයක් ගෙන්වීමට ගෙවියයුතු ඒවගේ තුන් ගුණයක් නැත්නම් තවත් කොටි තුනක් බදු ගෙවීම පැහැර හරිම යනුකෝටි තුනක වංචාවක් තමයි.
@nadiraudakumbure3567
@nadiraudakumbure3567 6 сағат бұрын
කෝ හොරු ඇල්ලුවාද කියලා අපහාසෙන් කතා කලා විතරයි සොබාදහම නියමිත වෙලාවටම සියල්ල හෙලිවීමට ඉඩ සලසුවා.
@sweerasinghe9740
@sweerasinghe9740 13 сағат бұрын
හොරු හොරු හොරු ..............
@sakunthalarani7246
@sakunthalarani7246 9 сағат бұрын
Pal horu
@hemalikulathunga2285
@hemalikulathunga2285 9 сағат бұрын
ජනතාව අමාරුවෙන් ඉන්නේ ඔබලා කරපු දේවල් නිසානේද මේක දේසපාලන පලි ගැනීමක් වෙන්නේ කොහොමද ජොන්ස්ටන් ලොකු වැරද්දක් කරලා තියෙනවා නේද
@TeslaScience-i5m
@TeslaScience-i5m 10 сағат бұрын
Mahinda mahaththayata theruwan saranai ...
@Idi-w9c
@Idi-w9c 13 сағат бұрын
Kala kanni
@upalikaluarachchige-md1tz
@upalikaluarachchige-md1tz 9 сағат бұрын
හිටපන්කෝ රට සල්ලි අල්ලනකන්
@suminda8308
@suminda8308 9 сағат бұрын
කො බන් ඇන්බුලන්ස් ස්කෝටි කේලවිලම ගියා මහින්ද මතියට හොද වැඩක් කාරේකේ ඉන්නවා ලමයෙක් හමිබවෙන බඩක්කුත් පේනවා ජයන්ත කැටගොඩද අයියෝ සිරිසේන මුන්ට හැමනුන දැන්
@upaliudagedara
@upaliudagedara 9 сағат бұрын
රෙජිස්ටර් නොකරපු වාහනයක් ලග කියාගෙන හිටපු ජොන්ස්ටන් ගැන යාලුවන්ගෙ අදහස පවු නෙ මෙ අය තවමත් වක්‍රව කියන්නෙ දෙශපාලුවන්ට එහෙම වැරදි කලාට ප්‍රශනයක් නැ කියන එකනෙ තවත් දුරට මෙ අය හිටියනමි රටට දෙයියන්ගෙම පිහිටයි
@MareProductions
@MareProductions 8 сағат бұрын
කෙදිරිගාන්න එපා...දේශපාලන පලිගැනීම්😂😂😂 හොරකන් කරන්න හොඳයි
@upulsamindawickramasinghe3283
@upulsamindawickramasinghe3283 9 сағат бұрын
අඩවැඩියාවනම් එපා වැඩේ කෙලවෙනකොට
@upulsamindawickramasinghe3283
@upulsamindawickramasinghe3283 9 сағат бұрын
යන්ඩන තියන තැන කලින්ම ගිහින් බලාගන එන එක හොදයි
@mahindaediriweera2138
@mahindaediriweera2138 10 сағат бұрын
අමිමට සිරි බංකලොත් වුනරටෙි බංකලොත් ජන ජනාධිපති පදින වාහනේ ... අනුර සහෝ මෙි සැප වහාම ඉවත්කල යුතුය
@Suresh.liyana
@Suresh.liyana 10 сағат бұрын
හොරු සමග හෙලුවෙන් කියන්නේ මේවට 😅
@kumarasamantha1191
@kumarasamantha1191 10 сағат бұрын
ජනතාව ට අමාරුවෙන් ඉන්න වැඩේ කෙරේ කවද
@NilukaSiribaddana-sg6tg
@NilukaSiribaddana-sg6tg 9 сағат бұрын
ඔයාගෙ කාලේ ජනතාව මාර sahanayakin හිටියා .ඒ ගැන මතකයක් weddi .......😂😂😂😂 ලැජ්ජාවk නැති eun
@c.sanjeewanot.me0007
@c.sanjeewanot.me0007 5 сағат бұрын
හැබැයි,,, මේව පිළිගන්න මිනිස්සු ඉන්නව රටේ..... 😊😊😊
@SameeraRajaguru-d2g
@SameeraRajaguru-d2g 11 сағат бұрын
මාලිමාවට ජය වේවා
@kovidawaidyaratneofficial8616
@kovidawaidyaratneofficial8616 11 сағат бұрын
අයියලා මල්ලිලා එකම වාට්ටුවක ජම්පරෙන් ඉන්න බලන එක තමා අපේ සතුට
@edirisinghekarawita3107
@edirisinghekarawita3107 10 сағат бұрын
මෙයාලගෙ කතා අපිට අදාලම නෑ...රටේ නීතිය ක්‍රියාත්මක වීම සිල්ලර වැඩක් ලෙස සැලකූ උන්නැහෙලට බොහොම රිදෙනව වගෙයි..😂😂😂
@Peshala1974Jayathunga
@Peshala1974Jayathunga 10 сағат бұрын
හිතන්න දෙයක් නෑ කරපුවා පලදෙන එක තමයි වෙන්නේ, මුන් හිතන්නේ කොහොමද හොරකම් කරලා බේරෙන්නේ කියලා
@BecilJayaratne
@BecilJayaratne 10 сағат бұрын
මේ වාහන වලට යන වියදම් යන තෙල් වියදම් මේවා අපේ මහජනතාවගේ සල්ලි 33 කෝටියක් දෙවියෝ ඉන්නවා කියලා අහලා තියෙනවා මුන්ව විතරමන දෙවියෝ බලන්නේ😂😂😂😂😂
@LahiruSampath-hz3gc
@LahiruSampath-hz3gc 10 сағат бұрын
Horu tika ඔක්කොම ඇවිත්
@manjulaperera1579
@manjulaperera1579 11 сағат бұрын
බබා ලන්තයේ කට්ටියක් ජොනී බලන්න ඇවිත්
@TrackXlover
@TrackXlover 13 сағат бұрын
Okawa alla ganin vetei mainawa,??😂😂😢😢😢😅😅
@xtx3189
@xtx3189 12 сағат бұрын
අනේ ටෙයියො තන කොල කාපං
@DammikarajapakshaDammika
@DammikarajapakshaDammika 4 сағат бұрын
සල්ලි ගැන පස්සේ හොයයි ජනාධිපති තුමා දැනට වාහන හොරෙන් ගෙනාවේ කොහොමද කියලා දැන ගන්න අපිත් බලාගෙන ඉන්නේ
@sujeewadeepani6292
@sujeewadeepani6292 10 сағат бұрын
කොහේද ප්‍රභලයෝ😂 දැන් ඉන්නේ දුබලයෝ විතරයි .අපතයෝ
@ajithabeysinghe6442
@ajithabeysinghe6442 12 сағат бұрын
Me geri naki wasalayata mokatada seliyut
@swarnasuraweera283
@swarnasuraweera283 10 сағат бұрын
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣
@ChandaniKumari-lq3nr
@ChandaniKumari-lq3nr 8 сағат бұрын
අනෙ පල පමිපියො යන්න
@DayarathnaJayasekara
@DayarathnaJayasekara 10 сағат бұрын
වැරැද්ද වැරැද්දමයි සිල්ලරද තොගද අදාල නැනෙද
@rubanwijewardhana1851
@rubanwijewardhana1851 11 сағат бұрын
JONIYAGE ...REDDE ...REWILA ...HODAPALLA...KALAKANNI .....BARIKALLA
@RedRosee-d5v
@RedRosee-d5v 10 сағат бұрын
සතොස සේවකයන් පුද්ගලික වැඩව්ද්ලට ගන්න එක.වාහන මංකොල්ල කොහොමද පලිගැනීම් වෙන්නෙ.අනුර ජනාධිපති තුමා අදිකරන ස්වාදීන කරලා තියනවා.හැමෝටම සමාන නීතිය .හොද නැද්ද
@RitaRanasinghe
@RitaRanasinghe 10 сағат бұрын
"සිල්ලර" වැඩ කරපු නිසා තමයි බයේ හැංගිලා හිටියෙ. තව සිල්ලරයො ඉන්නවා . බලාගන ඉන්නකෝ.
@samanthadilruk5719
@samanthadilruk5719 9 сағат бұрын
රටෙන් පන්නපු සල්ලිත් ගේනවා
@DanushkaWeerasooriya-u5l
@DanushkaWeerasooriya-u5l 10 сағат бұрын
හොරැ අල්ලද්දි කෙදිරි ගාන්න එපා කිවුවා නේද😂😂😂
@janakiekanayake2930
@janakiekanayake2930 10 сағат бұрын
ඇති ඇති කට උත්තර නෑ
@KalyaniGoonawardane
@KalyaniGoonawardane 8 сағат бұрын
රථ පෙළපාලි... තාම රටට බොරුකරනවා මුන්ට ගහල පන්නන්න ඕනේ. ඉන්න ඉවසගෙන.
@gayanindika7945
@gayanindika7945 11 сағат бұрын
Register නැති car තිබුණට අවුලක් නැද්ද 😂😂😂😂
@ShiranYatagama
@ShiranYatagama 6 сағат бұрын
අපේ සහනය තමයි මේ හොරු අල්ලන එක.
@sunandacaldera9018
@sunandacaldera9018 7 сағат бұрын
කට්ටියම ළඟටම අාපු එකේ ඔහොම ම ඇතුලට ගියානම් හරි නෙ
@atularajapaksa
@atularajapaksa 12 сағат бұрын
Horek balanna horu set ekama 😅😅😅😅😅😅
@swarnasuraweera283
@swarnasuraweera283 10 сағат бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯✅🫣😫
@wtanura
@wtanura 8 сағат бұрын
මොකක්ද මේ නාඩගම. නාකි මයිනට ඉස්සරහින් පොලිස් ආරක්ෂාව දීගෙන පාරෙ වාහන අයින් කරගෙන,අනුරත් කියන ඒව නෙමෙයි කරන්නෙ
@chinthakawickramasinghe3049
@chinthakawickramasinghe3049 10 сағат бұрын
හොර වාහන පාවිච්චියට , විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන එක මූට සිල්ලරයිලු . පුදුම හොරු . මාලිමාවට ජය🧭❤️👍
@AriyadasaT
@AriyadasaT 13 сағат бұрын
Hora balanna horu yai
@anilmallawarachchi9978
@anilmallawarachchi9978 11 сағат бұрын
හොරෙක් බලන්න හොරැ යනවා. මුන් යන වාහන කාගෙද?
@SameeraRajaguru-d2g
@SameeraRajaguru-d2g 11 сағат бұрын
මයින
@renukapriyangani2031
@renukapriyangani2031 6 сағат бұрын
සැපට කලා තඩි බඩගේඩ.ලේඩු වගේ.මුං ඔක්කොම හිරේට දන්න ඔනේ .පටිට හොරැ රැලක් .🤔🤔🤔🤔 මාලිමාවට ජයග්‍රහණය නියතයි ජයවෙිවා 🥰🥰🥰🥰
@NuwanGamage-i8c
@NuwanGamage-i8c 10 сағат бұрын
මේක තමයි වෙන්න ඕනි
@ShamaliFonseka-k5z
@ShamaliFonseka-k5z 12 сағат бұрын
ෙහාරැන්ට ස ෙපා්ටි කරන අය තමයි වැරැද්ද පිලිගන්නම කැමති නැති අය තමයි
@Nidushan-k7r
@Nidushan-k7r 11 сағат бұрын
දැන් නම් සුදුස්සන්ට සුදුසු තැන හම්බෙනවා 😂😅
@prathapchristopher1598
@prathapchristopher1598 11 сағат бұрын
හොරු බලන්න හොරු නැතුව මොක්කු එන්නද😂😂😂😂
@IndiraWelgama
@IndiraWelgama 9 сағат бұрын
ජනතාව - අනුර රනිල් උබට හොදද? අනුර - පිස්සුද බං. ඒ කාලෙ අරලියගහ මංදිරේ මම රනිල්ගෙ ඇද යටනෙ හිටියෙ.😅😅😅😅😅😅
@weerasankili9888
@weerasankili9888 11 сағат бұрын
පට්ට හොරා බලන්න අලිබබා සහ අවශේෂ හොරු එති.
@NiroshanSampath-z4o
@NiroshanSampath-z4o 7 сағат бұрын
ඔහොම යං
@naveenmatheesha90
@naveenmatheesha90 11 сағат бұрын
Pake දේශපාලනය
@piyarathnaid1983
@piyarathnaid1983 7 сағат бұрын
Mahahorath eavilla aragalayata ජයවේවා aragalayata ජයවේවා ❤❤❤❤❤❤❤❤❤aragalayata
@SL-FUNYouTube
@SL-FUNYouTube 10 сағат бұрын
ඒකනම් ඇත්ත කතාවක් තමා අලුත් ජනපති හාතල් දිමක්නේ කරන්නේ
@jagathlankapura7158
@jagathlankapura7158 7 сағат бұрын
Kawruhari mun karapu horakamak gena naduwak demmoth mole nethi un kiyanne eka janadhipathi dunnu athal ekak kiyala.Horu kiyanne deshapalana pali genimak kiyala.
@SanjeewaniAchala-to8ww
@SanjeewaniAchala-to8ww 10 сағат бұрын
හොරු
@isurusrinath9904
@isurusrinath9904 12 сағат бұрын
අනාගත බෝඩිම් කාමරේ බලන්න ගිහින් ගොබ්බයෝ ටික😂
@hapugodageeperera8840
@hapugodageeperera8840 14 минут бұрын
අපිත් ලගදිම එනව කියල කියන්න අැවිල්ල
@wimalasiriabeysekara440
@wimalasiriabeysekara440 5 сағат бұрын
මෙයා බලගතුම පක්ෂය කියාගත්තු එක මිනිස්සු 2.50 ට දැම්ම නේද හොරු අල්ලනකොට හොරුන්ට රිදෙනව වගේ
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 9 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2 МЛН
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 9 МЛН